පොලිස් ආරක්ෂාවක් සහිතව වසන්ත මුදලිගේ මහනුවරදී ජනතාව අමතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 328

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +23

    ඔයාගේ කතාව හ‍රි ඔහොම යන් ❤ඒ වුනාට මේ පාර අපි මාලිමාවට මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +27

    ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 3 หลายเดือนก่อน +37

    ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤

  • @dumithyatawara4692
    @dumithyatawara4692 3 หลายเดือนก่อน +16

    කොහොමත් අවුරුදු 74ක පාලනය අවසන් කල යුතුය මාලිමාව පමනයි ,

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 หลายเดือนก่อน +23

    නොබෙදී නොකැඩී මාලිමාව සමග ගමන යමු.හැමපක්ශයක්ම කෑලිකෑලිවලට කඩල පාලකයො සතුටින් ඉන්නව.මාලිමාවට ජයවේවා.

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +3

      මෙයාලට රනිල්ට කඩේ යනවා

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน +30

    රනිල් කැමති දේ කරන්න එපා. බෙදාවෙන් කිරීම කාබාසිනිය පාලකයන්ගෙ කැමැත්තයි.

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 3 หลายเดือนก่อน +35

    මේපාර මාලිමාවට විතරයි NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 หลายเดือนก่อน +23

    වෙනසක් ඉල්ලා පොර බඳන අහිංසකයන්ට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිවිප්ලව බලවේඟයයි මෙය.
    මේ උත්සාහයේ පළමු ප්‍රතිඵලය NPP ඡන්ද කැඩීම. අවසන් ප්‍රතිඵලය ,
    NPP එකට විරුද්ධ ප්‍රතිවිප්ලව විනාශයක් කිරීම

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +17

    තෙරැවන්සරනයි ජයවෙිවා ❤❤❤ ජයවෙිවා ජයමවෙිවා 🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +35

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 หลายเดือนก่อน +16

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 3 หลายเดือนก่อน +5

    ජන අරගල සන්ධානයට ජය. ශක්තිමත්ව ඉදිරියට යමු. 🌹🌹🌹

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 หลายเดือนก่อน +21

    Malimawata ජය වේවා
    ❤❤❤❤❤❤❤❤

  • @dpw-un2ql
    @dpw-un2ql 3 หลายเดือนก่อน +11

    මාලීමාවට ජයවේවා අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ ඡන්දය

  • @SomasekaraKumara
    @SomasekaraKumara 3 หลายเดือนก่อน +28

    ඉතිහාසයේ කුණු කුඩයට වැටෙන්න එපා.හරි පාර තෝර ගන්න බැරිවුනොත් විමල් වීරවංශලාට අත්වූ ඉරණම අත්වෙිවි.

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 3 หลายเดือนก่อน +1

      විමල් ගියේ ධනේශ්වර පක්ෂය කට. වර්තමාන JVP ධනේශ්වර ප්‍රතිපත්ති අරගෙන ඉවරයි. පෙරටුගාමීන් ඒකට විරුද්ධව සෑබ වමේ ව්‍යාපාරයක් ගොඩනගලා ඉවරයි. ඒක ආයේ වැටෙන්නෙ නෑ. මොකද කරනදේ කියන, කිටනදේ කරන, පීඩිත මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක් නිසා.

    • @Mds.22278
      @Mds.22278 3 หลายเดือนก่อน

      ​@@sriyanihathurusinghe9565NPp කියන්නෙ දක්ශිනාංශික නෙමේ ඒක වාමාංශික ලිබරල්වාදී ඇත්තටම වාමාංශික ජාතිකවාදී රටවල් නෑ රටේ

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 หลายเดือนก่อน +14

    මේ වෙලාවෙහැමෝම කරන්න ඕනෙ මාලිමාව දිනවන්න සහය දෙන්ද් එක. මේ ක්‍රමය වෙනස් කර ගත්තට පස්සෙ මෙයාලට පුළුවන් මහ මැතිවරණයට ඉල්ලන්න.මෙහෙම ගියොත් ජනාධිපති අපේක්ෂකයො බර ගාණක් ඉදියි. එක්කෙනෙකුටවත් සෙතක් වෙන්නැ.

  • @eksilananda6819
    @eksilananda6819 3 หลายเดือนก่อน +23

    වසන්ත යනු රනිල්ගේ ගෝලයෙක් රනිල් ජනාධිපති තරේ අරගෙලේ අමතක තරන්ක අහුවෙන්න එපා මාලිමාවට ජයවෙිවා

    • @indrasena9740
      @indrasena9740 3 หลายเดือนก่อน +3

      Oba hari Apa sama ekvee Npp dinawamu. Gulf

    • @AbMahesh-nz4ec
      @AbMahesh-nz4ec 3 หลายเดือนก่อน +1

      වසන්ත යනු npp අනුගාමිකයෙක් අපි npp wemu වසන්තට ජය

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน

      ​@@AbMahesh-nz4ec මේ අනුර විරෝධි ප්‍රරටුගාමීන්. රනිල්ට කඩේ යනවා

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +1

      නැ නෑ එහම එකක් නෑ ඔහම කරපුදෙන් ඇතුලට අවම npp එකට කට්ටිය madi unoth hodai

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน

      @@funnysl8695 ඔයාට මතක නැද්ද අරගලය පාවා දුන්නේ වසන්තා. මුල් කාලෙ වසන්තලගෙ හැටි දන්න හින්දා අරගලයට එන්න දුන්නෙ නැහැ. මයිනගෝ ගම හිටියෙ හැබෑම අරගල කරපු අය නෙමෙයි. මයිනා එකට ගහගෙන එනකොට වසන්තලා වාසි ගන්න අරගලයට රිංගුවා. රනිල් ඉඩ හදල දුන්නෙ ජනාධිපති මන්දිරය ට යන්න දීල ගෝටව එලවලා එයාගෙ තැන හදාගන්න. වසන්තලා රනිල්ට අවස්ථාව දීල withdraw වුනා. දැන් ඈයෙත් රනිල්ට අවාසි නිසා එලි බැහැල. රනිල් වගේම ඩබල් ගේම් කාරයෙක් වසන්ත.
      මාලිමාවට අවදානමක් නැතිවුනත් නොදන්න මිනිස්සු හිතන්නෙ මෙයාලා මාලිමාවෙ කොටසක්, වෙනම ඉදිරිපත් වෙන්න කියල

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน +17

    මු රනිල්ට කඩේ යනවා. ,,1990 දශකය යේ පර්සි රාජකාරිය කරන්න වගේ ,,ඇපත් නෑ

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 3 หลายเดือนก่อน +3

    හදවතින්ම මෙවර අපී මාලීමාවට බණ්ඩාරගම මොකා ඇවීත් මොනවා කිවීවත් මෙවර අපී මාලීමාවට

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 3 หลายเดือนก่อน +15

    මාලිමාවට සහයෝගය

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +2

    වසන්ත මොඩයේක් නොවි මාලිමව එක්ක එකතු වෙන්න
    එකතුවෙලා මෙ රට සක්කිලි ඩිල් රනිල්ගෙන් බේරගන්න
    ඉටපස්සෙ පුලුවන් වෙන වෙනම දේශපාලන කරන්න

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 3 หลายเดือนก่อน +8

    Wasantha a brave person . මාලිමාවට ජයවේවා , මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤❤❤

  • @amilamadurangana6371
    @amilamadurangana6371 3 หลายเดือนก่อน +5

    ❤❤❤ ආදරෙයි පැලෙන්න සෙට් එකටම මාලිමාවට ජය වේවා ❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 3 หลายเดือนก่อน +3

    ජය වෙිවා මල්ලි ඔයා අපේ රටට රජෙක් බුදු සරනයි පරිස්සමට

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 3 หลายเดือนก่อน +5

    වසන්ත..මුදලිගෙ..ඹබ.මාලිමාවෙන්..ජන්දය..ඉල්ලාන්න

  • @asokapremalal
    @asokapremalal 3 หลายเดือนก่อน +4

    අපි පවුල් පිටින් ගම් පිටින් මාලිමාවට . අනුර සහොදරයට ජයවේවා ! මාලිමාවට ජයවේවා ❤

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 3 หลายเดือนก่อน +12

    රනිල් ගෙගොට්ටා ආයෙත් වැඩ පටන් අරන් පොලිස් ආරක්ෂාව නැත්නම් මිනිස්සු ගහන්නේ කාලකන්නි වසන්ත මුදලින්

    • @aassddssddd2591
      @aassddssddd2591 2 หลายเดือนก่อน

      Me Vimal viravansage pakshaya neda

  • @janakabandara1632
    @janakabandara1632 3 หลายเดือนก่อน +6

    NPP ජයවේවා.
    NPP ජයවේවා.
    NPP ජයවේවා.
    Malimawata ජයවේවා.
    bya karanne ranilta sahayaga.

  • @geethahabaragamage
    @geethahabaragamage 2 หลายเดือนก่อน

    තරුණ දුවා දරුවන්ට ජයවේවා පක්ෂයේ අරමුණු සහ ගමන් මග වෙනස් උනත් ------------- දෙයියන්ගේ නාමෙට මේ වෙලාවේ මලිමාව සමග එකතුවන්න නැතිනම් මේ කාලකන්නි හොරු එලවන්ඩ චන්ද බලය බෙදී යනවා ---------------------------💪🤝✌ .................

  • @Rohanakumara-ps7re
    @Rohanakumara-ps7re 3 หลายเดือนก่อน +2

    අපි හුගක් උඔට අාදරය කරපු මිනිස්සු , පක්ෂ හැදිල්ල මොහොතකට පැත්තකට දාල ,මෙි වෙලාවෙි රටෙි බහුතර ජනතාව ගොඩනගා ගෙන යන මාලිමාවට සහයෝගය දීපන් ,❤❤

    • @a.r5510
      @a.r5510 3 หลายเดือนก่อน

      ඇත්ත කතාව ඒක .

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 3 หลายเดือนก่อน

    වසන්ත සහොදරයා ඔයාට බූදූසරණයි

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 3 หลายเดือนก่อน +1

    මේ වැද්දන්ගේ කතාවලට අහුවෙන්න එපා තනිකර හොරෙක්

  • @ajiththilakarathne3911
    @ajiththilakarathne3911 3 หลายเดือนก่อน +10

    Malimawata jayawewa ANURA SAHODARAYAta jayawewa karunakara malimawata ekwenna

  • @premadasaduragedurage5121
    @premadasaduragedurage5121 3 หลายเดือนก่อน +10

    රනිල් ගේ බැසිල් ගෙ සල්ලි අරගෙන අහුවෙන්න එපා

  • @dianadissanayake764
    @dianadissanayake764 3 หลายเดือนก่อน +1

    ජය වේවා පුතේ

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm 3 หลายเดือนก่อน +7

    තවත් බලවේගයක් ඉස්මතු වෙලා බලය ගන්න වටපිටාවක් මේ මොහොතේ අපි දකින්නේ නැහැ සංවිධානාත්මකව මැතිවරණය ට මුහුණ දෙන ජාතික ජනබලවේගය හා එක්ව ජනතාව මෙහෙයවමු..... අඳුරේ අත පත නොගා..... Hiks

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +3

      මෙයාලට ඕනෙ මාලිමාව පරද්දන්න. රනිල්ට කඩේ යනව

  • @KeKw-e7z
    @KeKw-e7z 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 3 หลายเดือนก่อน +22

    වසන්ත මුදලිගේට අපි ගරුකරනව එහෙත් මේ වෙලාවෙ ඔබට තියෙන්නෙ පෙරටුගාමින් වගේ කුහකයන් පිරිසක් වටේ රොක්වෙනවට වඩා රටම ඉල්ලන NPP එකට සහයෝගය දුන්නානම් ඔබගේ වටිනාකම ඔය තියන ප්‍රමානයට වඩා 100% වටිනව

    • @gaminijayasena-i2q
      @gaminijayasena-i2q 3 หลายเดือนก่อน

      පෙරටුගාමී න් විතරද කුහක ජෙප්පො කුහක නැත්ද

    • @Lionel-bt7oe
      @Lionel-bt7oe 3 หลายเดือนก่อน +4

      පෙරටුගාමින් කුහක නෙවෙයි තුප්පැහි කුහකයි හා ඒකට කමක්නැහැ කොහොමත් අපි මාලිමාව දිනවනව අනුර සහෝදරය ජනාධිපති කරනව

    • @Mds.22278
      @Mds.22278 3 หลายเดือนก่อน +2

      ​@@Lionel-bt7oe ඇත්තටම වමේ ව්‍යාපාර ශක්තියක් කරන්න නෙමේ මුන් කටන්නෙ වම කඩලාම දාන්න ඇත්තටම කුහක පෙරෙට්ටො

    • @SanathUdaya-l4l
      @SanathUdaya-l4l 3 หลายเดือนก่อน +1

      Etta wame wyaparayak rajya balaya labagenima abimukawa sitina welawaka eyata sahaya nowana andamin hesirena wame wyapara kiyala kiyaganna ayata kiyanna thiyen wena namak ne neda bro..

  • @bsmhazeem7454
    @bsmhazeem7454 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා
    මාලිමාව හැර විකල්පයක් නෑ
    හැබයි උඔ මාලිමාවට කෙලින්න ආවොත් උඔ හැබෑම කාලකන්නි
    පරයෙක

  • @malimali5841
    @malimali5841 3 หลายเดือนก่อน

    Jaya wewa jaya wewa 🇱🇰 ♥ wasanta mudalige sahodarayata teruwan saranai

  • @ChandanaKumara-h7n
    @ChandanaKumara-h7n 3 หลายเดือนก่อน +6

    මුදලිගේ ඔබ කෑගහන සියලු දේ ජනතාව දන්න රට හදන දේවල් විතරක් කියපං මාද්‍යට

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +2

      හරියට හරි, රනිල්ට කඩේ යනවා

  • @SomasekaraKumara
    @SomasekaraKumara 3 หลายเดือนก่อน +9

    බොරැවට නම් කෑ ගහන්න එපා.

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 3 หลายเดือนก่อน +3

    මෙය අලුතින් ඉපදුන පක්ෂය නිසා මෙවර ඡන්දය මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤ අනුර තමයි ඕනෑ

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 3 หลายเดือนก่อน +3

    නිහඩ කළ නොහැකි හඩ.

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 3 หลายเดือนก่อน +4

    වසන්ත. මාලිමාවට. සහය. දේන්න. රට. හදන්න

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 3 หลายเดือนก่อน +2

    මෙන්න " අරගල " ජන අරගල සන්දානයට ජය!

  • @مرامالقحطاني-ب5ن
    @مرامالقحطاني-ب5ن 2 หลายเดือนก่อน

    ජයවෙිවා❤❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 หลายเดือนก่อน

    රට ගොඩ නගමු අරගලයට ජයවෙවා දෙවිපිහිටයි අලුත් රටක් තේමාව යටතේ ගුනගරැක සමාජය ක් වෙනුවෙන් කැපවිමෙන් ඉදිරියට ගමන් කරමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 หลายเดือนก่อน +7

    බෙදාවෙන්වෙන්න එපා එකමුතුව දැල ඔසවාගෙන යන්න

  • @lilasri3440
    @lilasri3440 3 หลายเดือนก่อน

    Jayawewa ape daruwanta jayawewa budusarani

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d 3 หลายเดือนก่อน +2

    නම්ම්බුව තියාගෙන ගෙදර හිටපන් රනිලට කඩේ යන්නෙ නැතුව මාලිමාව වට්ටන්න උබට බෑ උබ රතුපාට කොඩි උස්සන් යන්න එපා අලියගෙ කොඩි අරන් පලයන් මිනිස්සු රවටන්නෙ නැතුව

    • @a.r5510
      @a.r5510 3 หลายเดือนก่อน

      👍👍👍👍

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 3 หลายเดือนก่อน +3

    රට කන අය, කොන්ත්‍රාත්කරුවන්

    • @a.r5510
      @a.r5510 3 หลายเดือนก่อน

      👍👍

  • @NadeeshaNilmini-qq8kn
    @NadeeshaNilmini-qq8kn 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @lilasri3440
    @lilasri3440 3 หลายเดือนก่อน

    Ape daruwanta jayawewa aragalayata jayawewa budusarani ape hamadama adarai jayawewa budusarani

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 หลายเดือนก่อน +6

    නොදකින් තොපි තමයි සෝම්බි රනිලා ගෙනාවේ මාලිමාවේ ඉන්න උගත් බුද්දිමත් සහොදර සහෝදරියෝ ඉදිරියේ මුන් මොක්කුද ගිරිය පුප්පගෙන කෑ ගැහුවට ඔක්කොම පුස්

  • @HewageGhn
    @HewageGhn 3 หลายเดือนก่อน +2

    Meyath Dan Niyama wimal weerawansa part 2 Niyamai ohoma yamu
    MALIMAWATA JAYA NIYATHAI
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ANOMAPitigla
    @ANOMAPitigla 3 หลายเดือนก่อน +9

    Jajawewa ❤

  • @fatimafa710
    @fatimafa710 2 หลายเดือนก่อน

    ජය වේවා 🎉🎉🎉❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน +5

    ගොඩක් අය හිතන්නෙ මේ අය මාලිමවට එකතුයි කියල. පෙරට්ටො ඊරිසිය කාරයො බව දන්නෙ නැහැ. පව් කුහකයන්ට එකතුවෙන තරුන කැල😢

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත. රනිල්ට කඩේ යනවා

  • @lilasri3440
    @lilasri3440 3 หลายเดือนก่อน

    Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa davepehetai budusarani edereyatama yanna suba gaman

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 3 หลายเดือนก่อน

    Budu saranai wasantha puthe oyata Saman devipihitai

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d 3 หลายเดือนก่อน +1

    වසන්ත ඔබ සිට ගත යුත්තේ නාලිමාවෙ මිසක් රනිල්ගෙ පැත්තෙ නොවෙයි හොදට මතක තියා ගන්න ඔයා ඔය ගමන නොනැවැත්තුවොත් ඔබටත් වෙන්නෙ නිමල් ව්රවංසට උනු දේ හොදට මතක තබා ගන්න

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 3 หลายเดือนก่อน

    ජයවේවා

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 3 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 2 หลายเดือนก่อน

    මේගමන මාළිමාව සමඟම වියයුතුයි. වසන්ත පුතේ ඒ ටික අමතක කරන්නඑපා . ඡන්දෙ කැඩෙන ප්‍රති පක්ෂ හදන්න නම් එපා.🧭🧭🧭🧭✌️✌️✌️

  • @dilupamanori637
    @dilupamanori637 3 หลายเดือนก่อน

    බුදු සරණයි පුතා.🙏❤️🙏

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 3 หลายเดือนก่อน +10

    මූ කරපු එකම දේ රනිල් ජනාධිපති කරපු එක විතරයි 😅😅

  • @a.r5510
    @a.r5510 3 หลายเดือนก่อน

    දැන් මොන නම්වලින් ආවත් NPP තමයි අපේ එකම බලාපොරොත්තුව .

  • @janakavirajithwanninayake5001
    @janakavirajithwanninayake5001 3 หลายเดือนก่อน

    රනිල්ගේ අලුත්ම ගෝලයා...මාලිමාවට ඡය....

  • @kumudujayakody2785
    @kumudujayakody2785 3 หลายเดือนก่อน +1

    මැතිවරණය ප්‍රකාශ කරන්න දවස් 10ක් වගේ තියෙද්දි .ජනාධිපතිවරණයට මාස 3කටත් අඩු කාලයක් තියෙද්දි අලුතෙන් පක්ෂ හදාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ මාලිමාවෙ චන්ද කඩන්නද.
    රටට සැබෑ ආදරයක් තියනව නම් මෙවර මාලිමාවට සහයෝගය දෙන්න .
    ඔබට වෙනම ගමනක් යන්න ඕන නම් ඒක අනාගතයෙදි කරන්න .
    මේ ඒකට අවස්ථාව නෙවෙයි .

  • @jayanthaperera7194
    @jayanthaperera7194 3 หลายเดือนก่อน

    මාලිමාවට ලැබෙන චන්දය කඩන්න එපා මාලිමාවට ජයවේවා

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 3 หลายเดือนก่อน +1

    මෙ රනිල්ගෙ පිල්ලියක්, ඌත් ජනාධිපති උන ගමන් ඉල්ලා අස් වෙච්ච මෑන්

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤

  • @salad-oo9to
    @salad-oo9to 3 หลายเดือนก่อน +1

    අරමුණ - කලබල ඇති කර චන්දෙ කල් දැමීම

    • @SansajaSansaja-m3x
      @SansajaSansaja-m3x 3 หลายเดือนก่อน

      HAREYATAMA....HARE....SAHODARAYA
      OBAGE....ADAHASA...
      MEA...WADDAGE....ARAMUNA..
      ..AKAMAI...

  • @anurajayantha1763
    @anurajayantha1763 3 หลายเดือนก่อน +2

    Malimawta ජයවේවා il

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 3 หลายเดือนก่อน

    Sathurui...sathutui....police arakshawa ihalima thiyanawa.ape anagatha nayakayata....jayawewa...

  • @sampathabekoon6810
    @sampathabekoon6810 3 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 3 หลายเดือนก่อน +9

    මේ කරන්නේ රනිල් ට ඩෑෂ් එක ගහන්න බෝලෙ උස්සල දෙන එක. ඔබ ගැන දැන් කිසිම පැහැදීමක් නෑ.

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 3 หลายเดือนก่อน

    මාලිමාවට සහය දෙමු

  • @AravindaPrasad-r1h
    @AravindaPrasad-r1h 3 หลายเดือนก่อน +1

    වසන්තන් රනිල්ට හේත්තුවෙලාදෝ

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน

    මාලිමාව👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 3 หลายเดือนก่อน

    ඇතුලටදපුපොලිස්.අද.අරක්සක වේලා😂😂😂😂😂😂😂😂😂

  • @indikathushara1165
    @indikathushara1165 3 หลายเดือนก่อน

    මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @affordbay6700
    @affordbay6700 2 หลายเดือนก่อน

    පීඩිත ජන හඬ නියෝජනය . ජන අරගල සංවිධාන ය පෙර ට.

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 หลายเดือนก่อน

    රනිල් කියන්න ඇති ආරක්ෂාව දෙන්න කියල ඇයි මාලිමාවෙ ඡන්ද කඩන්නනෙ වසන්ත හදන්නෙ . අරගල තීයල දැගලුවෙ මේකටද මේ මාලිමාව විතරයි රටේ බලාපොරොත්තුව

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @fatumafatuma3462
    @fatumafatuma3462 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙින් ජවවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanBeliketimulla
    @RuwanBeliketimulla 3 หลายเดือนก่อน

    මාලිමාව කලබල වෙලා

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 3 หลายเดือนก่อน +3

    ARAGALAYATA JAYAWEWA.❤🙏🙏👍👍

  • @lilasri3440
    @lilasri3440 3 หลายเดือนก่อน

    Jayawewa ape daruwanta jayawewa yahapatak wewa ape daruwanta ratak hadala danna seyaluma janatawa akatu wenna horu pannala danna

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 3 หลายเดือนก่อน +8

    කපුටගෙ අවතාරයක් ......😂😂😂😂😂😂😂😂😂

  • @NaindaElvitigala
    @NaindaElvitigala 3 หลายเดือนก่อน

    වාසන්තයා පිස්සෙක් රනිලා ජනපති කරපු මලිමාවට ජය වේවා !!

  • @subatheja7574
    @subatheja7574 2 หลายเดือนก่อน

    මාලිමාවට ජය ...👍👍👍ටයිටැනික් ගැන අමතකද බං වසන්ත ...

  • @p.gkamal5582
    @p.gkamal5582 3 หลายเดือนก่อน

    එදා මිනිසුන් පාරට බස්සෙ කන්න බොන්න නැතිව ගෑස් තෙල් නැතිව , එදා කිසිම දේශපාලන දැක්මක් නැතිව තමයි පාරට බැස්සේ ,,බලන්න එතන හිටිය කී දෙනෙකුට වන්චා නඩු වැටුනද නිකම්ම නෙවි එතන හුටිය දමිත කොතනද අද නිවැරැදි දේශපාලන දැක්මක් නැතිව ගමනක් යන්න බෑ අද ඕන රටේ නීතිය පලමුව හදන්න ඉතින් බෙදෙන්නෙ නැතිව මාලිමාවට සහයෝගය දක්වන්න ඊට පසුව ඔබේ ගමන තනියම යන්න ❤

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 3 หลายเดือนก่อน +3

    Mokaa Dangaluwath medapaara NPP ekatai dinanne..❤❤❤❤
    NPP eka Hama Shesthrayema inna professional minissu ekka ekathuwelaa rata hadana Salasum mechchara Pennana kota Megon Thdiya monaada pennanne?
    Ranilata, Pohottuwa ta Waasi wena vidayata Deshapaalane Karanda Epaa Gon Thdiyek wage..😢
    Minissunge Muta thibichcha Gaurawayath ara Wimale Rajapakshalata Kade gihin unaa wage 2ke kolayata watenda dangalanawa.

  • @sarantihh7758
    @sarantihh7758 3 หลายเดือนก่อน +1

    පොලිසියේ. ඇදුම්. වල. කක්ක. යාවි. වසන්ත. දැක්කම ❤❤❤❤❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน

    රනිල්ට අරගලය පාවා දුන්නේ මෙයාල

  • @gchanrasiri1884
    @gchanrasiri1884 3 หลายเดือนก่อน

    ඔයාට අපි aderei එත් අපි මාලිමවට

  • @HiruniNimesha-eo1cc
    @HiruniNimesha-eo1cc 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ජයවේවා

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 3 หลายเดือนก่อน

    අපි හිතපු මුදලිගේ නෙවෙයි මූ රනිල්ගෙන් ලොකු දෙයක් ලබපු කෙනෙක් මුන් ඔක්කොම එකයි මේ රටට ඕනි යකෙක් වගේ මිනිහෙක්,,,