ට්‍රිප් එකක් ගිය වෙලාවෙ ගෙදරට හොරු පැනලා. CCTV දර්ශන සහිතයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 655

  • @stormiwebster2974
    @stormiwebster2974 ปีที่แล้ว +300

    My dad is the first person who introduce the cctv system to srilankan government 😊❤

  • @imandijayasooriya2877
    @imandijayasooriya2877 ปีที่แล้ว +55

    You both really have a good marketing knowledge..well done ..keep it up

  • @johnmwa9036
    @johnmwa9036 ปีที่แล้ว +63

    ලස්සනට කතාව හදල තියෙනවා. උඹලගේ Travel Programmes වලට Respect කරනවා. මේවගේ Advert දාන්න එපා මචන්. හරියට ලංකාවේ Parliament එකේ එවුන් කතා හදනවා වගේ . හිතන්නේ ඔක්කොම ගොන් කියල. හොරුන්ට වඩා කියවන්නේ Camera Company එක ගැන .

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +5

      ආදරෙයි ❤️

    • @johnmwa9036
      @johnmwa9036 ปีที่แล้ว +5

      කාටද? සල්ලි වලටද ?
      ගොන් Part දාන්න එපා කොල්ලො .😛@@travelwithwife

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +6

      @@johnmwa9036 Adarei kiuwe comment ekata. ubath gon part danna epa wedagath nettam nobala idapan machan.

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 5 หลายเดือนก่อน +6

      උං ඇඩ්එකක් දැම්මම උබට ඔච්චර තියෙන පුකේඅමාරැව මොකක්ද? එපානං නොබල හිටපං,

    • @Thusha4799
      @Thusha4799 หลายเดือนก่อน +2

      හේනම ගෝන් අදහසක් බොරුවේන් සල්ලි හම්බකිරිම කලාවක් කරගන්න එපා මිට වඩා බුද්දිමත් විදියට හිතන්න

  • @rajivvanc
    @rajivvanc 15 วันที่ผ่านมา +4

    Light එක වෙනුවට රතුහාල/වෙඩිලුනු කෙටපු තුවක්කුවක් සෙට කරන්න බැරිද

  • @janiththenukaranasingha4636
    @janiththenukaranasingha4636 ปีที่แล้ว +228

    ස්තූතියි සියල්ල දැනුවත් කලාට කසුන්🤟🤗❤️--මීට ඉලගට පනින්න ඉන්න හොරා😂😂😅

  • @jees261
    @jees261 ปีที่แล้ว +58

    හොරා පැනලා හොරකම් කරපුවට හරියන්න හම්බකිරීම..මේවා තමා යකෝ පිරමීඩ 😂

  • @supunshehantha
    @supunshehantha ปีที่แล้ว +76

    1.46 වටින බඩු තියන්නෙ අම්මලගෙ ගෙදර
    Thank me later මීට හොරා. 😂😂😂

    • @Ottawavlogs
      @Ottawavlogs ปีที่แล้ว +1

      😂😂😂

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 2 หลายเดือนก่อน +1

      1:46

    • @wishueditz
      @wishueditz 10 วันที่ผ่านมา

      @@supunshehantha gahaganin puke badu tika

  • @lankaunewsofficial
    @lankaunewsofficial ปีที่แล้ว +42

    මොනවා උනත් හොද මාකටින් විඩියෝ එකක්. හොරා සෙටප්එකක් බව නොතේ රෙන්න ‌කලා ලස්සනයි වැඩේ

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka ปีที่แล้ว +22

    හුන්නස්ගිරියේ ඉන්න කොට පැන්න හොරා අනිවා Instagram වලින් Travel With Wife Follow කරපු එකෙක් වෙන්න ඇති.ට්‍රිප් එකක ඉන්නේ කියලා ස්ටෝරිය දැක්ක ගමන් ගෙදරට පනින්න ඇති😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      බැරිද කෝල් එකක් දාලා හොරාව හොයලා දෙන්න?? 😀😀

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka ปีที่แล้ว +3

      අල්ලමු අල්ලමු😃@@travelwithwife

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +43

    හම්මට සිරි! ඕකේ AI එකට අපි ගැන කියලා තියහන්. නැත්නම් එදා රෑ අර උඹලා නිදි අතරෙ දොර ඇරගන්න ගිහින් වෙච්ච දේට හපන් දෙයක් වෙන්නෙ.

    • @Noname_PODDA_
      @Noname_PODDA_ ปีที่แล้ว +4

      බොරුවක් බන් මේ

    • @samadhiasha9456
      @samadhiasha9456 ปีที่แล้ว

      අනේ කුචියෝ😄😄😄

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +5

    Very interesting concept ❤❤ 13:48

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +67

    Maru machan, wisest thing one can do is install a defence system and reveal your enemy about everything. Be careful guys!
    There is a fine line between what is safe to share in social media and what is not. Hope you'd be more careful in the future.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Thanks bro

    • @JudydeSilva
      @JudydeSilva ปีที่แล้ว +2

      I was thinking the same thing.. such a silly thing to do to get on social media and make a video of this nature.. if it’s done to promote this product, I’m sure there could have been a better awareness program.. be safe and take care

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg ปีที่แล้ว +1

      Koheda apata ganna puluwan number Eka Danna apata awashayai

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +17

    සුපිරිම කැමරා සිස්ටම් එකක්. වටිනමා වීඩියෝ එක දෙදෙනාටම අනේක වාරයක් ස්තූති. 💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔

    • @lmamilapriyantha6319
      @lmamilapriyantha6319 ปีที่แล้ว

      උඔ ඊට වඩා ගොනෙක් තොගෙ ඔය හම්පඩ චැනල් එකෙ ඇති රෙද්දක් නැනෙ යකෝ බූරුවා

  • @NIRANGAish
    @NIRANGAish ปีที่แล้ว +49

    හොරුන්ට තවටිකක් ලේසියෙන් ගේමක් ගහගන්න දැන් පුලුවන් . ඔක්කොම ලස්සනට කියල දුන්න...😁😂

    • @diwinesband
      @diwinesband หลายเดือนก่อน

      kiyala wadk na buru hattak 😂🤣

  • @manoriclare1910
    @manoriclare1910 ปีที่แล้ว +7

    Hi kasun , i am manori ( Maan Jay wishwas friend ) hope everything is alright with you ? Thank you for your updates . Always be safe and god bless .

  • @Madu-i2h
    @Madu-i2h ปีที่แล้ว +146

    😂😂😂😂 මරු රගපැම හැබැයි,,,,, මේ පාර නම් නෝන්ඩිවගේ

  • @manjulairosha3120
    @manjulairosha3120 ปีที่แล้ว +101

    good advertisement 😅

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +74

    මිනිස්සු රවට්ටන්න ගියොත් ඒ අය ඔයාලගෙන් ඈත් වෙයි. මිනිස්සු බහුතටය ගොං නෑ. තේරෙනවා ඇක්ට් එකක් කියල

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +7

      Koi kellada act ekak wage oyala dekke?

    • @PARAVIYA5
      @PARAVIYA5 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඒ කතාව ඇත්ත Markating නම් අපි දන්නෙම නෑ 😂😂

    • @chinthakasenarath5731
      @chinthakasenarath5731 ปีที่แล้ว +1

      Aniwaren,😢😢

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว +361

    හොරා ඇතුලට ආපු ඉතුරු තාප්ප කෑල්ල ගහගත්ත නං නරකද... ඒක හදාගන්නැතුව ධවල මන්ධිරේ security system එක ගෙනත් දැමිමත් වැඩක් නැ..😂😂

    • @dulakshi200
      @dulakshi200 ปีที่แล้ว +5

      😄😄😄😄😄

    • @SamanthiDarsani
      @SamanthiDarsani ปีที่แล้ว +11

      utama anna hadapu tanak wage

    • @money.with.me.everyday
      @money.with.me.everyday ปีที่แล้ว +3

      sirawata bn

    • @Kavinda-yc6mj
      @Kavinda-yc6mj ปีที่แล้ว +7

      mama nam dakke camera set karanna awa crew ekema porak wage 😂😂.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +5

      උඩින් පනින්න බැරි හොරුන්ට හොදයී ඉතින් තාප්ප.

  • @sampathkeb
    @sampathkeb ปีที่แล้ว +36

    හොරාට රඟපෑව නලුවා කවුද.? Anyway good advertisement..

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +48

    මේක වෙලදදැන්වීමක්😂😂😂

  • @JaneeshSashen
    @JaneeshSashen ปีที่แล้ว +1

    ස්තූතියි සියල්ල දැනුවත් කලාට කසුන්

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +2

    බොක්කෙන්ම කරන චැනල් එකක්.
    Cctv සර්විස් එක මට අවයව තිබුනේ.
    ගොඩාක් ස්තුතියි.
    ඔයාලා තවත් ගොඩා...ක්
    සතුටින් ඉන්න. ❤️❤️❤️

  • @janith_3333
    @janith_3333 ปีที่แล้ว +33

    මෙහෙමයි සීන් එක හොරෙක් පයින්ඩ ඇති සිරාවටම හොරාව අදුරගන්න තරං cctv system එක සෙට් නැති නිසා අලුත් එකක් ගන්න යන්න ඇති එතන උං ඔය ඩබල ප්‍රසිද්ද නිසා අහන්න ඇති අපිට පොඩි ප්‍රමෝට් එක්කුත් දෙන්න පුලුවන් ද කියලා ඒක වෙන්න ඇත්තෙ මං හිතන්නෙ😅😅

    • @s.l.nayakage
      @s.l.nayakage ปีที่แล้ว +2

      එතකොට සල්ලි ගන්නෙත් නැතුව ඇති 😂

    • @janith_3333
      @janith_3333 ปีที่แล้ว

      @@s.l.nayakage අන්නෙකයි🤣

    • @NuwanthikaFernando
      @NuwanthikaFernando ปีที่แล้ว +1

      හොරාව අඳුරගන්න නම් ඕනෙ නෑ. පනින්නෙ නැති ගානට බය කරා නම් ඇති.

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්. හොරු පැන්නත් ඒකෙනුත් හම්බ කරගන්න පුළුවන් ක්‍රම තියනවා කියලා අද තමයි දැනගත්තෙ. හැබැයි ඉතින් දන්නැති අය දැනුවත් උනා

    • @janith_3333
      @janith_3333 ปีที่แล้ว

      @@kawmiathapatthu1659 😅

  • @dilumkuma5482
    @dilumkuma5482 ปีที่แล้ว +38

    අහල පහල ඉන්න සුපිරි හොරුන්ට මේ chalenge එක පැනල පෙන්නහම් මෙන්න මේකට අහුවෙන්නෙ නැතිව මෙ cctv උන්ගෙ රෙදි ගැලවෙන්න😮

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්.. මේ මිනිස්සුන්ට නම් සල්ලි තියෙනවා.. මෙච්චර දේශපාලඥයෝ හොරකම් කරනවා, ඒවට කවුරුත් කතා නෑ.. දුප්පත් මනුස්සයෙක් දරු පවුලට කන්න දෙන්න හොඳට තියන තැනකින් පොඩි දෙයක් ගන්න ගියොත් ඒවට නම් සීසීටීවී දාලා
      - මීට හොරා 😂

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว

      ​@@wolfofwallstreet74😄😄

  • @With_bumsi
    @With_bumsi ปีที่แล้ว +41

    සිරාවටමද නැත්තම් ඇඩ් එකක්ද 0:24

    • @PPal-dw1qq
      @PPal-dw1qq ปีที่แล้ว

      Advertisement ekak neda

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 ปีที่แล้ว +59

    හොරා ඇඳුම් මාරු කරගෙනද යන්නේ 😂😂

  • @Cocktail77686
    @Cocktail77686 ปีที่แล้ว +225

    මුල ඉඳලම ඔයාලගේ ව්ලොග්ස් බලනවා.. ඒ සේර්ම මාර රියැලිස්ටික්. ඒත් මේක නම් සල්ලි වලට කරපු හෙනම Artificial වැඩක්.. 😂😂😂

    • @PPal-dw1qq
      @PPal-dw1qq ปีที่แล้ว +2

      Yes

    • @oneJA731
      @oneJA731 ปีที่แล้ว

      පිස්සුද..බඩු එහෙම තිබ්බූ විදිය දැක්කද..ඇත්ත එකක් වෙන් නැති

    • @Kavinda-yc6mj
      @Kavinda-yc6mj ปีที่แล้ว +9

      @@oneJA731 badu kata ehema ehe mehe karanna barida 😅

    • @sigmacraft29
      @sigmacraft29 ปีที่แล้ว

      😂

    • @nelumgoonasekera2345
      @nelumgoonasekera2345 ปีที่แล้ว +3

      Eka nm aththa

  • @mahindrajapaksha
    @mahindrajapaksha ปีที่แล้ว +362

    ඔයා හොරා ඔයාලගේ වීඩියෝ බලන ෆෑන් කෙනෙක් වෙන්නත් පුලුවන්😂❤️

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +23

    මගේ ගෙදරටත් හොරු පැන්නා ඊට පස්සෙ තමයි එලාම් සිස්ටම් එක හයි කරේ හරිම හොද සිස්ටම් එකක්

    • @dilkisilva2933
      @dilkisilva2933 ปีที่แล้ว +2

      එ විස්තර දැන ගන්න පුළුවන් ද

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว

      Could you please give us more information

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 ปีที่แล้ว +9

    thank you very much for the information. good job eagle wings.

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว +63

    ටොයිලට් එකට යන එකත් facebook එකේ දැම්මම ඔහොම වෙනව තමා. හොරාට ඕගොල්ලොම් invitation and information දීල දැන් ඉතින් බොරුවට රෙද්ද උස්සගෙන නටන්න් එප 😂😂

    • @imaluvin
      @imaluvin ปีที่แล้ว +3

      True

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +12

      ඔයාලා නිකන් ගමේ CCTV ඇන්ටිලා වගේනේ 😂

    • @PSDDS1
      @PSDDS1 ปีที่แล้ว +18

      @@travelwithwife ගමේ මොකාල හිටියත් ගොන් වැඩේ ගොන් වැඩේම තමා. ගොන් වැඩ කරලා නාල හත් පොලේ ගාගත්තනම් දැන්වත් පිලිගන්න ඒක තවත් පොර ටෝක් දෙන්නෙ නැතුව.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      ගොන් විදිහට හිතන එකත් ලොකු අවුලක්.

    • @PSDDS1
      @PSDDS1 ปีที่แล้ว +10

      @@travelwithwife ඉතින් ඕහොල්ලො ගොන් විදියට හිතන එක අවුලක් නම් කල්පනා කරල බලල තමුන්ගෙ වැරදි නිවැරදි කරගන්න. නැතුව ඒක මට කියල හරියයි යෑ 🤣🤣😂😂🤣

  • @kelumsfernando
    @kelumsfernando ปีที่แล้ว +37

    හොරෙක් පැන්නම පට්ට හැපී සීන් එකේ 😂😂

  • @ishanmalshika9399
    @ishanmalshika9399 ปีที่แล้ว +91

    මේකෙ සිද්දියනම් දන්නෙ නෑ.හැබැයි ගොඩ දුර ට්‍රැවල් කරන්න ගිහින් ලයිව් එනකොට ගෙදර දැන්ම එන්නෙ නෑ කියල හොරුන්ට දැනගන්න පුලුවන්.උන්ට උන්ගෙ ගෙදර වගේ ඉදල නිදාගෙන කරගෙන බඩු අරගෙන උයාගෙන කාල බීල එහෙමත් යන්න පුලුවන්

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ඒක තමා අලුත් සිස්ටම් එකකට මාරු උනේ

  • @අහුමුලු
    @අහුමුලු หลายเดือนก่อน

    ලස්සන යි සියල්ල ම.
    සතුටින් ඉන්න.
    වාසනාවන්ත යි ඔයාලා❤

  • @kaushikfc
    @kaushikfc ปีที่แล้ว +57

    ඒ හොරා කුඩේකුත් අරගෙන එන්නෙ 😂. වැස්සට , පින්නට පීනසේ ඇවිස්සෙන නිසා වෙන්ටෑ 😂

  • @chala-8652
    @chala-8652 ปีที่แล้ว +21

    ඩ්‍රාමා එකක් වගේ කියලා හිතෙන්නෙ මට විතරද?

  • @ArcherSanda
    @ArcherSanda ปีที่แล้ว +10

    ඇත්තටම මේ වගෙ youtube පවුල් ටිකක් ඉන්නවා,,රතිය විතරමයි youtu thma දැම්මෙ නැත්තේ තව ටික කාළයක් යනකොට එකත් live dei🤣🤣🤣🤣🤣

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +3

      ඇත්තටම ඔය වගේ සමහර උන් youtube එන්නේ උන් අකමැති ඒවා බලලා කමෙන්ට් කරලා යන්න. 🤣

  • @anthonypinto2739
    @anthonypinto2739 ปีที่แล้ว +40

    නිවස වටා විදුලි වැටක් තැබීම වඩා හොඳ අදහසකි. හරියට අලි එලවනවා වගේ 😅

    • @SL-771
      @SL-771 ปีที่แล้ว

      🥺🤣🤣😅😅🍌🍌

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe ปีที่แล้ว

      අඩෝ අඩෝ 😂😂😂😂😂😂

  • @DhanushiTharangani-ju9pw
    @DhanushiTharangani-ju9pw ปีที่แล้ว

    Maru ae,දැනුවත් කරාට එන්ට ඉන්න හොරුන්ට

  • @rohanavithanage70
    @rohanavithanage70 ปีที่แล้ว

    What if there is a power failure & the thief tries to enter during this time??Does this system have a UPS??

  • @SSR4-d6q
    @SSR4-d6q ปีที่แล้ว +50

    ගෙදරට පනින්න බලන් ඉන්න හොරු ආයේ පනින් නැති වෙන්න නේද video එකකුත් කලේ😂

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +4

    අර පැත්තෙන් තියෙන තාප්පය හදා ගන්ට. එතනින් ලේසියෙන්ම ගේ අතුලට එන්ට පුළුවන්. මේක මහ දවල් වුනු හොරකමක් වගෙයි. වහලෙන් හොරු එන්නේ කලාතුරකින්.

  • @sureshrathnayake7483
    @sureshrathnayake7483 ปีที่แล้ว +32

    රැවටුනා නොවේ මා විශ්වාස කරා..💔💔😅😅

  • @Rantvරන්ටීවි
    @Rantvරන්ටීවි ปีที่แล้ว +15

    මාකටින් නම් මාකටින් 😂

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +4

    මගේ ගෙදර ටත් ඔහොම තමයි හයිකරේ. හික් විශන් හොද දෙයක් . හැබැයි ලයිට් බිල නම්. එතිම් කැමෙරා වලට මසේට වෙනමම 7000 ක් යනවා 🙏🙏

  • @erangagraphicadvertising-a850
    @erangagraphicadvertising-a850 ปีที่แล้ว +36

    දැන් නිකමට හිතහං ඔය සිකුරිටි සිස්ටම් එකක් හැක් කරගෙන සවුන්ඞ් ඕප් කරගෙන හොරෙක් ඇතුලට ගිහිං තිබ්බොත් කොහොමද ආතල් එක.. ඇයි බං මට එහෙම හිතෙන්නේ

    • @Hiruniromasha6182
      @Hiruniromasha6182 ปีที่แล้ว

      මටත් හිතුනා

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 ปีที่แล้ว +12

      ඕක හැක් කරන්නත් ඌ ඇතුලට එන්න එපැයි.. 🤣 අනික ඉන්ටනෙට් එකෙන් හැක් කරන්න තරම් බාල විදිහට හදන්නේ නෑ cctv සිස්ටම්.. එහෙම කරන්න තරම් වැඩ්ඩෙක් ඉන්නවා නම් ඌ මේ වගේ ගෙදරකට පනින්නේ නෑ බැංකුවක් කොල්ලකනව මිසක්.. උබලත් හෙනම ගොන් විදිහටනේ හිතන්නේ 🤣🤣🤣 උබල වගේ උන් තමයි ඕවාට අහුවෙන්නේ පනින්නේ..

    • @nimesh_hansanuwan
      @nimesh_hansanuwan ปีที่แล้ว

      @@wolfofwallstreet74 😂atta bng

    • @hiroshanithilanka7053
      @hiroshanithilanka7053 ปีที่แล้ว

      😅

  • @dilhanthilina6781
    @dilhanthilina6781 ปีที่แล้ว +8

    මරු මාකටින් හැබැයි තාත්ත්වික මදි

  • @Valentinorossi181
    @Valentinorossi181 ปีที่แล้ว +7

    Aye balanna hithenneth nha oyalage videos . Oyalata karadarayak wela athi kiyala manussakamata click karama baladdi Meka advertisement ekak .

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      ow ithin karadarayak una thama. ekata visadumakuth ekka thama video eka kare.

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +13

    Busy life එකක් busy job එකක් කරන මිනිස්සුන්ට entertain කරන්න, අපිට හොයාගන්න අමාරු content දෙන ( නොමිලේ දෙන) TH-cam channel එකක් advertising කරාට වරදක් දකින්නේ නෑ මම නම්.එයාලා full time youtubers ලා. E commerce කියන්නේ TH-cam එක හදල තියෙන්නේ ඒකට.
    අවශ්‍ය‍ය නැත්තන් ම් වීඩියෝ එක skip කරල අවශ්‍ය ම අනිත් තමන්ට අවශ්‍ය ම content ටික බලන්න පුලුවන්. තමන්ට අවශ්‍යම දේ තෝරගන්න ඕන කෙනෙක් ට බුද්ධියක් දීල තියෙනව

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +3

      ආදරෙයි. ❤️❤️

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +23

    මීට වැඩිය හොඳායී..... ගෙදර යතුර කාපට් එක යටින් තියලා "යතුර කාපට් එක යට" කියලා notice එකක් තියල ගියානම්😅

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      ඔයාලා එහෙමද කරන්නේ. මරු අයිඩියා එක 🙌

  • @mindaracreation5603
    @mindaracreation5603 ปีที่แล้ว +31

    කසුනමද මන්දා හොරාට රගපාන්නේ

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว +19

    ගෙදරට බොරු හොරෙක් පන්නලා ඒක cctv record කරලා TH-cam දාලා සල්ලි හොයනවා වෙන්න බැරිද 🤔

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +14

    හොරාට ඇවිදින්නත් බැහැ මල ජරාව වටේටම 😅😅😅😅

  • @indi15
    @indi15 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හොඳ දෙයක්

  • @viru5188
    @viru5188 ปีที่แล้ว +18

    ලංකාවේ දේශපලකයයි යුටුබ් කරයන් අතර දැන් වෙනසක් නැහැ වගේ සල්ලි වලට 😂😂😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +4

      තියනවා.. අපි සල්ලි වලට කරන දේ පෙන්නනවා. උන්ගේ සල්ලි හොයාගන්නවත් නෑ.

    • @johnmwa9036
      @johnmwa9036 ปีที่แล้ว

      True

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +30

    ඔයාලටනම් අවුලක් නෑ නේද ඕක පිනටනෙ හයි කරල ගියේ😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +10

      ඔව් අනේ පන්සලක් කියලා හිතලා හයි කරලා ගියා. ඔයාලගේ ගෙවලුත් පන්සල් වගේ තියාගන්න එතකොට හයි කරලා යයි 😂

  • @orgafit.srilanka
    @orgafit.srilanka ปีที่แล้ว +17

    It would be great if a speaker fixed in the entrance and, once you answer the call of the alarm you can speak to the thief . So it will scare him too.

  • @SanduniAriyarathna-zp6gi
    @SanduniAriyarathna-zp6gi ปีที่แล้ว +5

    හොරුත් දැන් මේක බලයිනෙ එතකොට.මේක ගෙදරට දාලා කියලා හොරුත් දැක්කොත් වෙන විදිහක් ට්‍රයි කරයි හොරු.මේක ⁣කාටවත් කියන්නෙ නැතුව හොරෙන් කරන්න තිබ්බෙ

  • @dinushaperera6631
    @dinushaperera6631 ปีที่แล้ว

    ayya how much the cost how many cameras hard disk capacity

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 ปีที่แล้ว +45

    චිනේ ගිහින් කුංෆු පන්සලකට යන්නකෝ. එලීනා හම්බෙන්න ඉන්න කාලේ මම මේක කිව්වා ඔයාල කොවිඩ් ඉවර උනාම යන්නම් කිව්වා දැන් හරි එක ඕනි

  • @travelwithoshen
    @travelwithoshen ปีที่แล้ว +8

    Jaffna ගිහිල්ලා එනකොටද?😮

  • @Ottawavlogs
    @Ottawavlogs ปีที่แล้ว +12

    ඊයෙ පෙරේදා සල්ලි අතගාන්න ගත්තු නිසා තමයි මේ දෙන්නා මෙහෙම හැසිරෙන්නෙ 😂.තේරෙන්නෙ නැද්ද ලමයි. මෙයාලට අවදානය දෙන්න please😅

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +4

      ඔකට බං අපේ පැත්තේ කියන්නේ කුහක කම කියලා.

  • @denethshamal8491
    @denethshamal8491 ปีที่แล้ว +8

    වහි කියලා කුඩේකුත් අරගෙන එන්නේ හොරා😂😂

  • @isuruasanka91
    @isuruasanka91 ปีที่แล้ว +13

    මේ වගෙ සියලුම විස්තර ටික දැන්වත් කිරීම සම්බන්දව ස්තුතී... ගෙවල් බිදින්නන්ගෙ සන්ගමය ( joke හොදෙ, ඔවා කිව්වාමත් හිරෙ දානවා )

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 ปีที่แล้ว

    Gopro එකක් එක්ක නේද හොරා එන්නේ.... ඇඩ් එකක් තමයි... Thumbs up හොරු.👍

  • @thusithawarusawithana9002
    @thusithawarusawithana9002 ปีที่แล้ว +16

    මාර තාත්විකයි....

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 ปีที่แล้ว +23

    හොරු පැන්න කිව්වෙ බොරුවටද

  • @kusumakumariify
    @kusumakumariify ปีที่แล้ว

    Alarm system ekata amatharawa audio system ekak thiyenawada.
    Current giyoth back up system ekak laba denawada.

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +1

      Wenama hai karapu alrem system eke e pahasukam thiyanawa.

  • @Daya340
    @Daya340 29 วันที่ผ่านมา +1

    අපේ නමි ගෙදර කැමරා. හොරා ගෙදර මිදුලට එන කොටම හොරාගේ පොටෝ එක පෝන් එකට එනව

  • @HarshaniKumudumali-cg7kv
    @HarshaniKumudumali-cg7kv ปีที่แล้ว +37

    කියපු කතානම් සම්පූර්ණ ඇත්ත..හොරෙක් පැනපු ගෙදරක අයමයි දන්නේ ඒකේ රසේ😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +5

      අනිවා.. අනිත් අයට තේරෙන්නෑ..

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +7

    අයියෝ මේකේ තියන කමෙන්ට්ස්. 😑 කසුන්ටයි චමරිටයි ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට මොකක්ද අනේ අවුල. හොරු පැන්නෙ එයාලගේ තැනට, මේ සිස්ටම් එක හන්දා ආයෙම හොරු පැන්නත් පනින්නෙ එයාලගේ ගෙදරට. එයලට ඒක අවුලක් නැත්නම් ඇයි මේ අනිත් අය බැනගන්නේ. 🤷‍♀️ එයලගෙ ගෙවල්, එයලගේ සල්ලි, පාඩුවක් උනොත් ඒකත් එයාලගේ.
    වීඩියී එකෙන් දෙන්නේ ප්‍රමෝශන් එකක් නම් , ඒකෙන් අවශ්‍ය දේ ගන්න. අනවශ්‍ය දෙයක් නම් මේවා බලන්නෙ නැතුව ඉන්න. 🙂🙂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +3

      Oka therum ganna beri pirisakuth innawane..

    • @kaveekalurachchi2575
      @kaveekalurachchi2575 ปีที่แล้ว +2

      ඇත්ත.. ඕක type කරන්න කොහොමද ගළපගන්නෙ කියලා හිත හිත හිටියේ.. මාර්කටින් වීඩීයෝ එකක්ම නම් ඉතිං ඒකෙන් ඕන දේ ගත්තනම් ඉවරනෙ.. මොකද ගෙවල් කඩන්න කියලා දුන්නා නෙවේනෙ.. 😂😂 ආරක්ෂා මාර්ගයක්නෙ කියලා දුන්නෙ.. අනේ මන්දා මිනිස්සුනම් මොකක් හරි අල්ලගන කියවන්න තමා ඕනෙ.. 😂 පුදුම පිස්සුවක්.. Anyway Thank you Travel with Wife.. ❤😊

  • @helpme7496
    @helpme7496 ปีที่แล้ว +2

    පැන්න හොරා හිටියා cctv හයිකරන්න ඇවිත් 😮

  • @දකුණේබෝඩරේ
    @දකුණේබෝඩරේ ปีที่แล้ว +6

    දැන්මීලග හොරා දන්නවා camera ගහලා තියෙන්නේ කොහෙද sensor සෙට් කරලා තියෙන්නේ කොහෙද කියලා 😂 😂

  • @amilaviduranga4218
    @amilaviduranga4218 ปีที่แล้ว +2

    අනේ හරකෝ ඇඩ් එකක්නම් කලින් කියපං 😂

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +2

    කොහොමත් පරිස්සමින්....

  • @thilinasampath672
    @thilinasampath672 ปีที่แล้ว +5

    හොරාගේ ඉදම්ම..බොරුව තියෙන්නේ.😁😘 ඔන්න අපී අහුනෝ.....

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      අම්මෝ මොලේ..

    • @methminehara
      @methminehara 5 หลายเดือนก่อน

      Ammo mole newe ane mat dakka gaman balala ehemama hitala comments baluwa eyalath ekama hithilada balanna. Ammo sathutui mole thiyanawa hamotama. Dan nam gon aya natho rawattanna. Uthsahaya sarthakai thathvika madi hodeee

    • @thilinasampath672
      @thilinasampath672 5 หลายเดือนก่อน

      @@methminehara ඔයා මගේ පැත්තෙද?හොරාගේ පැත්තේද?චැනල් එකේ අය්යා අක්කගේ පැත්තෙද?😒

  • @chathurikahansanee7825
    @chathurikahansanee7825 ปีที่แล้ว +1

    Gedara ena hamotama me alam eka wadinawada.nathanam . Sound alarm eka on karanne kauruth nathi welawata witharada

  • @Sashisu_kushan
    @Sashisu_kushan 5 หลายเดือนก่อน +1

    අර මැද හරීයෙන් සුදු cap දාපු හොරා තමයි මරු

  • @DineshMadushanka
    @DineshMadushanka ปีที่แล้ว +6

    හොරාට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්න ඕන..😂🤭🤭

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว +8

    මෙය මුදල් ගෙවා පන්නන ලද හොරෙකි.😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      මුදල් නැතුව හිස් අතින් ගෙදර ගිය හොරෙකි 🤣

  • @nelumudurawana8924
    @nelumudurawana8924 ปีที่แล้ว +2

    Thank you very much for the information.😊❤

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 ปีที่แล้ว +2

    අපිටත් ඒ වැඩේම උනා ඒක පාරක් අපි ට්‍රිප් එකක් ගියා හොරු අපේ ගෙදරට ට්‍රිප් එකක් ආවා ගෙදර තිබුණු පනස්දාහක් අරගෙන ගිහින් තිබුනා, මේ system ඒක මරු අපිත් පාවිච්චි කරනවා

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +1

    Excellent.. solution

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว +20

    කොච්චර CCTV දැම්මත් වැඩක් නෑ ජැකට් හෙල්මට් දාගෙන දැන් එන්නෙ 😅

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +4

      එන්න කලින් එලවන ක්‍රමයක් තාමා අලුතින් හයි කරේ.

    • @hmd312
      @hmd312 ปีที่แล้ว

      Alarm system ekakda

    • @sasindu7843
      @sasindu7843 ปีที่แล้ว +2

      @@travelwithwife බල්ලෙක් හදන්න ඔය සමයන් හරියන්නෙ නෑ 😂

    • @MsSobbe
      @MsSobbe ปีที่แล้ว +1

      බල්ලෝ ඇති කරානම් බල්ලත් හොරා එක්කම පැනලා යන්නේ.. 😂ඇයි ඉතින් මුන් මාස ගනන් ට්‍රිප් යද්දි..

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน

    ප්‍රමෝෂන් එකත් පටන් ගත්තද?

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +3

    ethakota current eka nathi welawaka pannoth mkda wenne

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    අයියේ කබාන හොටෙල් එකකට මේ කැමරා සිස්ටම් එක හොදයිද

  • @TheManQManlythoughts
    @TheManQManlythoughts ปีที่แล้ว +1

    හොරා නිකන් Fill-T ගේ hair cut එක තියෙන්න්‍ර්

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 ปีที่แล้ว +1

    අඩේ හොරුන්ගෙනුත් හම්බකරගෙන කනවා කියන්නෙ යකෝ🤣😂

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +37

    ඌ නිකන් උගේ ගෙදර වගේ යන්නෙ

  • @chamininilanthi4259
    @chamininilanthi4259 ปีที่แล้ว +3

    Meka oyala karanne me cctv sistem eka pramote karana eka neda me karanne

  • @vonduvondu3917
    @vonduvondu3917 ปีที่แล้ว +1

    Aka niyamai ayye dan horath owa balanawq athii good ayye😊

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +22

    හොරා ඔයාගෙ කලිසමක්ද , නැතිනම් වයිෆ්ගෙ සායක්ද ඔලුවෙ දාන් යන්නේ 😅😅😂😂😂😂😂😂😂 ඒ හොරා රෙදි උස්සන එකෙක් 😅😂😂😂😂😂

  • @asaaavologs3749
    @asaaavologs3749 ปีที่แล้ว

    Attama hodai power cut karot me camara wada karanawada

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      Alrem System එකේ Power backup තියනවා

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 ปีที่แล้ว +5

    හොරා කසුන් අයියත් වගේ.....
    නෑ මේ නිකමට කිවුවේ..😉

  • @Vidu2000
    @Vidu2000 ปีที่แล้ว +8

    හොරා දානෙ ගෙදරකට එනවා වගේ එන්නෙ 😂😂😂

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 ปีที่แล้ว +3

    හොරෙක් පැන්න එකත් youtube දාලා 😢😂.. හොරා නාස්තියක් නෙමේනේ කරලා තියෙන්නේ ඉතිං හොරාව හොයන් ගිහිං ලක්ෂක්වත් දිපං ඒ මනුස්සයා නිසා හම්බකළා නම් 😂

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว

      ane puluwannam horawa hoyala diyanko. 😂

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +2

      @@travelwithwife ඒකත් අපිටද කියන්නේ 🤣 ඊළඟ එපියෙන් කියන්නකෝ 🥲

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +1

      ​@@travelwithwifeහරි ඕක ඇත්තක් නම් ඔයාල ඔය ගැන පොලීසියේ පැමිණිල්ලක් දාපු කොලේ පොටෝ එකක් දාන්නකෝ😂😂😂

  • @Adhiya91
    @Adhiya91 ปีที่แล้ว +1

    woow Good markerting well done

  • @sudusudu7123
    @sudusudu7123 ปีที่แล้ว +19

    ලෝකෙට අඩ බෙර ගගහ ලෝක වටෙි යද්දි හොරැ නෙවෙයි වෙන්ඩ තියන ඔක්කොම වෙයි.මෝඩකම නිසා තමුන්ගේ දේ නැති කරගන්න දෙන්නක්

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +7

      මෝඩකම නිසා හම්බකරගත්ත දේවල් ඊට වඩා වැඩී 😀

    • @travelwithwife
      @travelwithwife  ปีที่แล้ว +2

      Adala nethi ewa nobala hitiyanam iwaraine ban.