Taj Mahalak Thanawanna Nehe Mata H R Jothipala Karaoke Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Artist - H.R. Jothipala
    Lyrics - Karunarathna Abesekara
    Music - Sarath Dasanayaka
    Karaoke Track Compose By - Pradeep Heshan
    ( Track Upload - 2020-08-14 05.33 am )
    HESHAN MUSIC STUDIO - Kaduwela .
    Contact - 0774844685 - 0710953385 - 0764982811 - 0766678324
    Viber - Imo - WhatsApp - +94774844685 - +94766678324
    Email - karaokeheshanmusicstudio1234@gmail.com
    heshanmusicstudio@gmail.com
    heshanmusic22@gmail.com
    FaceBook - 1 - pradeep heshan
    2 - pradeep krishantha

ความคิดเห็น • 87

  • @abewardanaabe7716
    @abewardanaabe7716 9 หลายเดือนก่อน +3

    මෙවැනි ගිත කැරඔිකේ කිරිම ගැන බෙහෙවින්ම ස්තුතියි .. එචිි ආර් ජෝතිපාල මයා ගායනා කරන ,මා ලග හිනැහී ඉන්නවනමිි ,කැරඔිකේ කරන මෙන් ඉතා කාර්නිකව ඉල්ලා සිටිමි ස්තුතියි

  • @watsonkolugala101
    @watsonkolugala101 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.දිගින් දිගටම තව තවත් ලස්සන සිංදු අපට ලබා දෙන්න. ඡය වෙිවා.

  • @silvatracksentertainment8868
    @silvatracksentertainment8868 3 ปีที่แล้ว +4

    පෙබරවාරි 16 දින විජය කුමාරණතුංගයන්ගේ ඇල ඉවුරේ පුංචි පැලේ ගීතයේ karaoke track එක දෙන ලෙස මගෙන් ඉල්ලීමක්......

  • @nihalgamini
    @nihalgamini 4 ปีที่แล้ว +4

    ප්‍රදීප් ජෝතිට වැරදුනු තැන ඔයා හරිගැස්සුවාට තුති. " මහ අභිමානය" නිවැරදියි

    • @heshanmusicstudio
      @heshanmusicstudio  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මා මිත්‍ර අපෙ විශේෂඥ වෛද්‍ය නිහාල් රාජපකෂ මහත්මයා ...... වෛද්‍ය විද්‍යාවට වගේම සංගීතයටත් ඉමහත් ලැදියාවක් දක්වන ඔබතුමන්ට මේවගෙ සියුම් තැන් ඉක්මණින් හසුවීම මටනම් පුදුමයක් නෙමෙයි .... මමත් මේක හරියටම දැනගත්තෙ ​Gajaya Jayan කියන මහත්මයාගෙ youtube චැනල් එක මගින් වෙනත් චැනලයක පලවූ එම ගීතය සදහා දමා තිබූ comment එකක් නිසයි ... ඉතින් මම ඒ ගැන සොයා බැලුවා ..එම comment එක නිවැරදි බව මට තවත් ක්‍රම කීපයකින් දැනගන්න ලැබුනා ..ඒ නිසා මම ඒ නිවැරදි වචනයම යොදන්න තීරණය කලා ....ඒ පිලිබදව ​Gajaya Jayan​​ කියන චැනලය අයිති මහත්මයාට මගේ ස්තූතිය පුද කර සිටිනවා .... මේ පහත ඇත්තේ එම මහත්මයාගේ අදහසයි ...th-cam.com/video/jfEj8njwj20/w-d-xo.html

  • @vimalkumara8685
    @vimalkumara8685 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේ විදිහටම කරන්න මං sing කරා මේ track එකට super

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว +1

      බොහාම ස්තූතියි ... කෙනෙක් සින්දු කියලා සතුටු වීම මටත් සතුටක් ..

    • @vimalkumara8685
      @vimalkumara8685 3 ปีที่แล้ว +1

      @@heshanmusicstudio ඔබ මෙවැනි ආකාරයෙන් track හදන නිසා තමයි ඉතිං . ඔබටත් ගොඩක් ස්තූතියි.

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว +1

      @@vimalkumara8685 thanks brother ....

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 3 หลายเดือนก่อน +1

    💫👍

    • @heshanmusicstudio
      @heshanmusicstudio  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ramani325
    @ramani325 4 ปีที่แล้ว +1

    Nothing to comment. Nice presentation thanks very much for making us happy

    • @heshanmusicstudio
      @heshanmusicstudio  4 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ........

  • @amilakrishan9900
    @amilakrishan9900 3 ปีที่แล้ว +1

    Mage fewarit hr jothi oyala set eka elakiri broo jothige pattama Sindhu denna

  • @ChandanaGanegoda-sp7jt
    @ChandanaGanegoda-sp7jt ปีที่แล้ว +1

    Apesatuta obalaga

  • @NimalDissanayake-h4o
    @NimalDissanayake-h4o 4 หลายเดือนก่อน +1

    I do thankful to you r

    • @heshanmusicstudio
      @heshanmusicstudio  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @ranjithkeerthi7997
    @ranjithkeerthi7997 ปีที่แล้ว +1

    me gangawe nil diyeගීතයේ දෙන්නබොහොම ස්තූතියි

  • @amilakrishan9900
    @amilakrishan9900 3 ปีที่แล้ว +1

    Wadenam patta south music ekka thaws denna sahodaraya

  • @sudathariyawansha5374
    @sudathariyawansha5374 ปีที่แล้ว +1

    (මහාභි මාණය වැරදි )මිහිරිය දෙසවන

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 4 ปีที่แล้ว +5

    Very nice Heshan! Thanks for making quality tracks!

  • @anojamakuloluwa3359
    @anojamakuloluwa3359 4 ปีที่แล้ว +1

    👏👏👏👏👏නියමයි

  • @kapilabandara4750
    @kapilabandara4750 7 หลายเดือนก่อน +1

    මරු

  • @luxmanbandara1575
    @luxmanbandara1575 ปีที่แล้ว +1

    සුපිරි

  • @neildharmatilleke1399
    @neildharmatilleke1399 4 ปีที่แล้ว +2

    Nice one. Keep it up

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +2

    Wow nice

  • @pramudikapathmakumara7238
    @pramudikapathmakumara7238 2 ปีที่แล้ว

    hondai

    • @heshanmusicstudio
      @heshanmusicstudio  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ....

  • @randhihewage4095
    @randhihewage4095 ปีที่แล้ว +2

    ❤️❤️❤️💘

  • @chinthakamethmoorthi482
    @chinthakamethmoorthi482 2 ปีที่แล้ว +1

    supiri. oyage music trac maru. puluwannam me sindu 3th karanna.godak lassana sindu.
    1.kalekasita mau sihina(upali thewarapperuma)
    2.sodura mata samu denna( d d gunasena)
    3 sada ken wesse(sarath owitigala)

    • @heshanmusicstudio
      @heshanmusicstudio  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .. ඉදිරියේදී මේ ගීත ටික ලබාදෙන්න පුලුවන් වේවි ..

  • @dilipperera1723
    @dilipperera1723 6 หลายเดือนก่อน +1

    Super

  • @palitharanadewa4796
    @palitharanadewa4796 3 ปีที่แล้ว +1

    Every thing OK..no mistakes. Good luck Hee

  • @janakapushpakumara7849
    @janakapushpakumara7849 2 ปีที่แล้ว +1

    Supri

  • @tharangamederipitiya5693
    @tharangamederipitiya5693 3 ปีที่แล้ว +1

    ❤️❤️😍😍👍

  • @HAKPerera
    @HAKPerera ปีที่แล้ว

    සියල්ල-හරි සුපිරි

  • @amilachinthaka8908
    @amilachinthaka8908 3 ปีที่แล้ว +1

    Superb track!

  • @ashaldeemantha
    @ashaldeemantha ปีที่แล้ว +1

  • @wasanthajeewarani4010
    @wasanthajeewarani4010 3 ปีที่แล้ว

    ඔන්න subscribe කරා🌺🌺🌺

  • @jeewanipalliyaguruge9745
    @jeewanipalliyaguruge9745 3 ปีที่แล้ว

    lassanai....

  • @jayadevamayadunne3262
    @jayadevamayadunne3262 ปีที่แล้ว +1

    Good!

  • @ranjithkeerthi7997
    @ranjithkeerthi7997 ปีที่แล้ว +1

    ජෝතිපාල මහතාගේ ගලාවී මේ me gangawe nil diyeගීතයේ දෙන්න

  • @kamalsilva800
    @kamalsilva800 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට හැකිනම් ජෝතිපාල මහතා ගෙ සංගීත මණ්ඩලේ ගීතය orginal chord එකට tone එකක් අඩු කර karaoke එකක් නිර්මාණය කරන්න.ඔබේ tracks ගොඩාක් දුර‍ට orginal එකත් සමග යනවා. මේ ගීතය ගොඩ දෙනෙක් කියන්නෙ නැත්තෙ pitch එක ඉහළ නිසා.

    • @heshanmusicstudio
      @heshanmusicstudio  2 หลายเดือนก่อน

      මං කලිනුත් කෙනෙකුට ඒ ගැන කමෙන්ට් එකක් දැම්මා - ඔබ තුමා මට කෝල් එකක් දෙන්න මං ඔබතුමාට ඒක වෙනම පිච් අඩුකරල හදල දෙන්නම් කියන්න ලේසිවෙන්න ..

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 3 ปีที่แล้ว +2

    Thanks 🙏❤️❤️❤️

  • @ramani325
    @ramani325 3 ปีที่แล้ว

    Very nice

  • @BandStyle
    @BandStyle 4 ปีที่แล้ว +1

    Karaoke Song

  • @indikakandanearachchi6889
    @indikakandanearachchi6889 4 ปีที่แล้ว +1

    බබරා වගේ / කිවෙමි ඔබ හට සිය දහස් වර tracks දෙන්නකො

    • @heshanmusicstudio
      @heshanmusicstudio  4 ปีที่แล้ว +1

      ඔන්න ඉන්දික ඉල්ලපු ''කීවෙමි ඔබහට සිය දහස්වර '' සින්දුව මම අද දානවා ....බලන්න ...

    • @indikakandanearachchi6889
      @indikakandanearachchi6889 4 ปีที่แล้ว

      @@heshanmusicstudio මග බලා ඉම්

    • @indikakandanearachchi6889
      @indikakandanearachchi6889 4 ปีที่แล้ว +1

      මන්ද පමා...?

    • @heshanmusicstudio
      @heshanmusicstudio  4 ปีที่แล้ว +1

      @@indikakandanearachchi6889 ඊයෙ දාන්න තමයි හිටියෙ ..නමුත් මගේ මිතුරු දොස්තර මහතකුගේ හදීසි ගීත කීපයක් අවශ්‍යතාවය නිසා ඒටිකට කාලය යොදවන්න වුනා ...තවමත් ඒ කාර්්‍ය අවසන් නැහැ ..ඒක අවසන්වුන ගමන් මම කීව ගීතය දානවා ඉන්දික ..

    • @indikakandanearachchi6889
      @indikakandanearachchi6889 4 ปีที่แล้ว +1

      @@heshanmusicstudio හොදා හොදා👍

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

    Idda mal kathawe track eka mata one one onemai.
    🤣🤣🤣🤣

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว

      මෙතනට ඔයාගෙ ඊමේල් එඩ්‍රස් එක දාන්න ...

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

      Amithmanoj83@gmail.com

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว

      @@MANOJ-ci3xv හරි ..මේල් එක බලන්න ..මම ඒකට දාලයි තියෙන්නෙ ....එතනින් ගන්න ....

    • @MANOJ-ci3xv
      @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

      Wow niyamai niyamai.godak sthuti aiye.🙏🙏🙏

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว

      @@MANOJ-ci3xv THANKS BROTHER

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 3 ปีที่แล้ว +1

    Greshan muthukumarana ( mage song treacks deka thunak karoke hhadala daannako ,, 077 372 41 80

    • @heshanmusicstudio
      @heshanmusicstudio  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ග්‍රේෂන් අයියෙ ඔයා මගෙන් එහෙම ඉල්ලීමක් කලාට ... මම ඒ වැඩේ කරල දෙන්නම් .... මම ඔබතුමාට කෝල් කරන්නම් ....