BOPATHY LAST

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @kavindagayan-xd6yx
    @kavindagayan-xd6yx 4 วันที่ผ่านมา +4

    සයිමන් නවගත්තේගමගේ
    දීප්ති කුමාර ගුණරත්න
    බූපති
    කේ.කේ.සමන්කුමාර
    රොහාන් පෙරේරා
    අනිල් ලාල් තිත්බටුවාව
    සිතන ආකල්ප වලින් රටවල් හදන්න අමාරුයි.

    • @System-change-SL
      @System-change-SL 4 วันที่ผ่านมา

      පට්ට බොරු සිතිවිලි එක්කම ජීවත් වෙන තමන් විතරයි ඔක්කොම දන්නේ කියන පොරක් ඔය බූපති. පේනවා නේද කතාව. ආයේ මම තමයි ලෝකයම දන්න පොර ටෝක්. කවදාවත් රටකට ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උදව්වක් නොකරන නිසාම, තවදුරටත් ප්‍රභූ දේශපාලනය ලංකාවේ රජයන්න උදව් කරන කොන්ත්‍රාත් එකක් කරන පොරක්

  • @tuskersden3322
    @tuskersden3322 4 วันที่ผ่านมา +2

    Boopayhy the king of gaslighting 😮

  • @nipunasampath2554
    @nipunasampath2554 4 วันที่ผ่านมา +1

    හපොයි භූපති.......

  • @globalvisions
    @globalvisions 4 วันที่ผ่านมา +2

    Minissu weda karanna oni.. KATHA GODAI... WEDA BINDHIVAI..

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 4 วันที่ผ่านมา +3

    AKD will be the next president, and that will be a good starting point for changing the country in a good way!!

  • @sristunt3130
    @sristunt3130 4 วันที่ผ่านมา

    වම්මු හැමදාම කරේ ප්ලේටි බිබි කයිය ගහපු එක,බල දේශපාලන කරද්දි තත්ව වෙනස්,මෙයාලා කියන විදිහට බලය ගන්න පුලුවන් සන්නද්ධ අරගලයකින් විටරයි,බලය නැතුව කොච්චර සංවාද කරත් වැඩක් නෑ,බූපතිලා තාම් ඉන්නෙ අසූව දශකයේ akd කරන්නෙ බල දේශපාලනය ඒකම තමා වෙන්න ඕනෙත්

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 4 วันที่ผ่านมา

    Far left will be ended up with absolute zero at the end!😂

  • @ChandanaSenarath-f7s
    @ChandanaSenarath-f7s 4 วันที่ผ่านมา +1

    ජනතාව කියන්නේ එකතුවක්.
    ජනතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි.ඒක යූඑන්පිකාරයෝ ,ශ්‍රී ලංකා කාරයෝ , පෙරටුවෝ මෙකී නොකී සේරම ඉන්නවා.නිර්මාල් ජනතාව කියන්නේ මේ ඔක්කොටම එක පොදු අභිලාෂයක් තියෙනවා කියලා හිතාගෙන.එහෙම එකක් තියෙන්නේ නිර්මාල්ගේ හිතෙ විතරයි . පොදු අභිලාස තිබුනත් එවකරා යන මාර්ග තෝරා ගැනීම් එකිනෙකට වෙනස්. ජනතාව කියල තනිය ඒකකයක් නෑ.
    නිර්මාල්ට වැරදිලා තියෙන්නේ .
    ජනතාව කියන්නේම ප්‍රතිවිරෝධතා ගොඩක්.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 วันที่ผ่านมา

      වෙන්න පුලුවන් නමුත්....රටක් ගැන කතා කරද්දි මිනිස්සු සමාන ව එකඟ වෙන තැන් තියෙන්න පුලුවන්....මත විවිධ ව තියෙන්නත් පුලුවන්....ඒකනේ මිනිස්සු විවිධ පක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නෙ....

  • @DahamBalasooriya
    @DahamBalasooriya 5 วันที่ผ่านมา +3

    කැඳ හැලියක්

  • @SampaEdiri
    @SampaEdiri 4 วันที่ผ่านมา

    Ugath modayo set eka.. katawal witarai wada na

  • @ChandanaSenarath-f7s
    @ChandanaSenarath-f7s 4 วันที่ผ่านมา +1

    නිර්මාල්ගේ දැක්ම ඇතුලේ තියෙන්නේ විශාල විසංවාදයක්.
    බෝපති මතු කරන කාරණය ඇත්ත .නිර්මාල් අවංක නෑ.
    npp එකේ ප්‍රතිපත්ති කියන්නේ විසංවාද ගොඩක්.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 วันที่ผ่านมา

      අනුරගෙ අවසන් විවාද නැරඹුවා ද...නැත්තං නරඹන්න ඒ සියල්ලට පිළිතුරු දීල තියෙ

  • @AppleSriLanka
    @AppleSriLanka 4 วันที่ผ่านมา +3

    මේ බූපතී මෙච්චර සරළ ප්‍රශ්න බෙරිහන් දෙමින් අහන්නෙ ඇයි. NPP ප්‍රතිපත්ති පිළිබද කිසිම කෙලින් ප්‍රශ්න අහන්නෙ නෑ.
    සල්ලි කොහෙන්ද, ආර්ථික කමිටුවෙ ඉන්න අයගෙ නම්, කෘෂිකර්ම ඇමති කම කලාද - ගොං ප්‍රශ්න 😂

  • @wijesekarawijesekara-z5o
    @wijesekarawijesekara-z5o 4 วันที่ผ่านมา

    Bum

  • @wijesekarawijesekara-z5o
    @wijesekarawijesekara-z5o 4 วันที่ผ่านมา

    Breathy npp ekata ganne nothing dukata kiyana kavi

  • @tpbiology2755
    @tpbiology2755 4 วันที่ผ่านมา

    මෙම වාද අවශ්‍ය වෙනවා ❤

    • @PrinceAndreiBolkonsky
      @PrinceAndreiBolkonsky 4 วันที่ผ่านมา

      ඔව් ඇත්ත. ඒත් මෙහෙම අවිනීත වාචාලයෝ ඕනේ නෑ. භූපති කියන්න තමන් කියන කිසි දෙයක් ගැන කිසි ම විධිමත් හැදෑරීමක් නැති එකෙක්.
      නිකන් සද්දබද්ද ගොඩක්! වචන හල හල යනව.

  • @System-change-SL
    @System-change-SL 4 วันที่ผ่านมา +1

    පුදුම බූරු භූපති

  • @PrinceAndreiBolkonsky
    @PrinceAndreiBolkonsky 4 วันที่ผ่านมา

    මෙහෙම උන් තැනකට වද්දගන්න එපා! නිකන් සද්ද විතරයි. ඇති මගුලෙ ස්ථාවරයක් නෑ🙂
    මුට මොන serious stance ද?!

  • @globalvisions
    @globalvisions 4 วันที่ผ่านมา

    Reality is different, and a man of action is required to face any situations.. despite the team, he was provided by the 6.9 m voters last time Ranil went on to play against all odds over 2 years and took the country to stability.
    Voting for Ranil is the best option available for the majority of Sri Lankan society...

  • @kanchanaranathunga735
    @kanchanaranathunga735 4 วันที่ผ่านมา +1

    කවුද මේ ගොබ්බයා මූ කොහෙංද ආවේ

    • @PrinceAndreiBolkonsky
      @PrinceAndreiBolkonsky 4 วันที่ผ่านมา

      දීප්තිලගෙ අසාර්ථක ව්‍යාපෘතියෙ මළකඩ කාපු duplicate version එකක්🥲