- 49
- 37 846
බටහිර ඉවුරේ දර්ශනය
เข้าร่วมเมื่อ 22 ต.ค. 2019
วีดีโอ
"පෙරටුගාමී වාමාංශය වෙත ඇති විවේචනය" | විදර්ශන කන්නන්ගර සහ නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 2.8Kหลายเดือนก่อน
"පෙරටුගාමී වාමාංශය වෙත ඇති විවේචනය" | විදර්ශන කන්නන්ගර සහ නිර්මාල් රංජිත් දේවසිරි
" 13 සම්බන්ධ ප්‍රශ්නය මට සීරියස් ප්‍රශ්නයක් නොවන්නේ ඇයි ? " | නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 449หลายเดือนก่อน
" 13 සම්බන්ධ ප්‍රශ්නය මට සීරියස් ප්‍රශ්නයක් නොවන්නේ ඇයි ? " | නිර්මාල් රංජිත් දේවසිරි
" අපේ රටේ දේශපාලනය වෙනස් කරන නව පක්ෂය බූපති ගෙන් " | අදහස් දැක්වීම බූපති නලින් වික්‍රමගේ
มุมมอง 2.6Kหลายเดือนก่อน
අදහස් දැක්වීම බූපති නලින් වික්‍රමගේ, නිර්මාල් රංජිත් දේවසිරි සහ සෞම්‍ය ලියනගේ
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - විදර්ශන කන්නන්ගර
มุมมอง 476หลายเดือนก่อน
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - විදර්ශන කන්නන්ගර
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - නිර්මාල් රංජිත් දේවසිරි
มุมมอง 403หลายเดือนก่อน
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - නිර්මාල් රංජිත් දේවසිරි
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - වංගීස සුමනසේකර
มุมมอง 539หลายเดือนก่อน
විශ්වීයත්වයේ දේශපාලනය | අදහස් දැක්වීම - වංගීස සුමනසේකර
බේලා ටාර් ගේ සිනමා සිතීමට හැඳින්වීමක් - අනුක්‍රමණ රූපරාමුවේ කාලය - WEEK 3
มุมมอง 1452 หลายเดือนก่อน
බේලා ටාර් ගේ සිනමා සිතීමට හැඳින්වීමක් - අනුක්‍රමණ රූපරාමුවේ කාලය - WEEK 3
බේලා ටාර් ගේ සිනමාව ගැන ජාක් රොන්සියර් ගේ අර්ථකථනය - WEEK 2
มุมมอง 1042 หลายเดือนก่อน
සිනමා ප්‍රදර්ශනයෙන් පසුව චිත්‍රපටිය සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණය දැක්වෙන වීඩියෝව
බේලා ටාර් ගේ සිනමා සිතීමට හැඳින්වීමක් - කතන්දරයට පසුව ආ විලාසිතාව - WEEK 2 - part 1
มุมมอง 1112 หลายเดือนก่อน
පසුගිය ඉරිදා (25) බේලා ටාර් ගේ සිනමාව පිළිබඳව අප සිදුකරමින් යන සාකච්ඡා මාලාවේ හැඳින්වීමේ කතාව මෙහි දැක්වේ. එදින සිනමා ප්‍රදර්ශනයෙන් පසුව චිත්‍රපටිය සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණය දැක්වෙන වීඩියෝව හෙට පල කරනු ඇත.
බේලා ටාර් ගේ සිනමා සිතීමට හැඳින්වීමක් - WEEK 1
มุมมอง 3552 หลายเดือนก่อน
පසුව ආ කාලයට පෙර මොහොත පසුගිය ඉරිදා අප ආරම්භ කළ බේලා ටාර් ගේ සිනමාව සම්බන්ධ සාකච්ඡාව වෙනුවෙන් වංගීස සුමනසේකර සිදු කළ හැඳින්වීමේ කතාව පහතින් තිබේ. මේ ව්‍යාපෘතිය චිත්‍රපට ප්‍රදර්ශනයක් ලෙස තරමක් වෙනස් ආරයක වැඩක් වන්නේ ඇයිද යන්න මෙහිදී සාකච්ඡා කෙරෙයි. අප දැන් පසුකරමින් තිබෙන ඓතිහාසික අවස්ථාවේ සිට බේලා ටාර් නම් හංගේරියානු සිනමාකරුවා පිළිබඳව සාකච්ඡාවක් වෙත අප යා යුත්තේ ඇයි කියා පැහැදිළි කරන පසුබිම් ක...
Vidarshana Kannangara on "My Red Comrade"
มุมมอง 1284 หลายเดือนก่อน
සුදත් මහදිවුල්වැව ගේ "My Red Comrade" චිත්‍රපටිය පිළිබඳව බටහිර ඉවුරේ දර්ශනය විසින් සංවිධානය කරන ලද සංවාදයේ දී විදර්ශන කන්නන්ගර කළ අදහස් දැක්වීම
Kaushalya Kumarasinha on "My Red Comrade"
มุมมอง 214 หลายเดือนก่อน
සුදත් මහදිවුල්වැව ගේ "My Red Comrade" චිත්‍රපටිය පිළිබඳව බටහිර ඉවුරේ දර්ශනය විසින් සංවිධානය කරන ලද සංවාදයේ දී කෞශල්‍ය කුමාරසිංහ කළ අදහස් දැක්වීම
Nirmal Ranjith Dewasiri on "My Red Comrade"
มุมมอง 974 หลายเดือนก่อน
සුදත් මහදිවුල්වැව ගේ "My Red Comrade" චිත්‍රපටිය පිළිබඳව බටහිර ඉවුරේ දර්ශනය විසින් සංවිධානය කරන ලද සංවාදයේ දී නිර්මාල් රංජිත් දේවසිරි කළ කතාව
Vangeesa Sumanasekara on "My Red Comrade"
มุมมอง 854 หลายเดือนก่อน
සුදත් මහදිවුල්වැව ගේ "My Red Comrade" චිත්‍රපටිය පිළිබඳව බටහිර ඉවුරේ දර්ශනය විසින් සංවිධානය කරන ලද සංවාදයේ දී වංගීස සුමනසේකර විසින් කරන ලද හැඳින්වීමේ කතාව
"මගේ ලෝකය" කෘතියට මගපෙන්වීමක් - 4 පරිච්ඡේදය කියවීම
มุมมอง 7905 หลายเดือนก่อน
"මගේ ලෝකය" කෘතියට මගපෙන්වීමක් - 4 පරිච්ඡේදය කියවීම
"මගේ ලෝකය" කෘතියට මගපෙන්වීමක් - 1,2 සහ 3 පරිච්ඡේද කියවීම
มุมมอง 1.5K6 หลายเดือนก่อน
"මගේ ලෝකය" කෘතියට මගපෙන්වීමක් - 1,2 සහ 3 පරිච්ඡේද කියවීම
මල්වාන ගිවිසුමේ සිට මල්වාන නිවස දක්වා ඉතිහාස කතාව
มุมมอง 662ปีที่แล้ว
මල්වාන ගිවිසුමේ සිට මල්වාන නිවස දක්වා ඉතිහාස කතාව
පශ්චාත්-ආධානග්‍රාහී අන්තවාදය සිතා බැලීම සමග මෙයසූ කියවීම - විද්‍යුත් පොත
มุมมอง 1993 ปีที่แล้ว
පශ්චාත්-ආධානග්‍රාහී අන්තවාදය සිතා බැලීම සමග මෙයස කියවීම - විද්‍යුත් පොත
'පැරිස් කොමියූනයේ' 150 වෙනි සැමරුම - සංවාදය
มุมมอง 1K3 ปีที่แล้ว
'පැරිස් කොමියූනයේ' 150 වෙනි සැමරුම - සංවාදය
කොන්ටෙන් මෙයසූ විසින් රචිත 'පරිමිතත්වයෙන් පසු' කෘතිය පිළිබඳ ප් රසිද්ධ විවාදය වංගීස සහ ශිරන්ත
มุมมอง 5973 ปีที่แล้ว
කොන්ටෙන් මෙයස විසින් රචිත 'පරිමිතත්වයෙන් පසු' කෘතිය පිළිබඳ ප් රසිද්ධ විවාදය වංගීස සහ ශිරන්ත
කොන්ටෙන් මෙයසූ විසින් රචිත 'පරිමිතත්වයෙන් පසු' කෘතිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදය - වංගීස සහ ශිරන්ත
มุมมอง 7873 ปีที่แล้ว
කොන්ටෙන් මෙයස විසින් රචිත 'පරිමිතත්වයෙන් පසු' කෘතිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදය - වංගීස සහ ශිරන්ත
'මගේ ලෝකය' කෘතිය මගින් යෝජිත දර්ශනය සම්බන්ධ ප්‍රසිද්ධ විවාදය - වංගීස සුමනසේකර හා ශිරන්ත චාමර
มุมมอง 1.4K3 ปีที่แล้ว
'මගේ ලෝකය' කෘතිය මගින් යෝජිත දර්ශනය සම්බන්ධ ප්‍රසිද්ධ විවාදය - වංගීස සුමනසේකර හා ශිරන්ත චාමර
After Finitude (Quentin Meillassoux) - Chapter 4 (Part 3)
มุมมอง 4074 ปีที่แล้ว
After Finitude (Quentin Meillassoux) - Chapter 4 (Part 3)
After Finitude (Quentin Meillassoux) - Chapter 4 and 5 (Final)
มุมมอง 4004 ปีที่แล้ว
After Finitude (Quentin Meillassoux) - Chapter 4 and 5 (Final)
ශිරන්ත
පරන සාකච්ඡාවක් ඇහුවේ අද උනත් වංගීස්වරට මට කීමට යමක් ඇත.වංගීස්වර කියනවා ඉගුරු කොත්ත මල්ලී ප්‍රක්ත්‍යක්ෂ වුන සිස්ටම් එකට දම්මික පැනිය ප්‍රක්ත්‍යක්ෂ කරන්න කාලයක් නෑ කොරෝනා පැතිරුන වේගයත් සමග කියල. ඇත්තටම කොරෝනා නෙමෙයි වේගයෙන් පැතිරුනේ කොරෝනා බිස්නස් එකේ ඇඩ් එක. අපිට ඒක වේලාසනින් තේරුම් ගැනීමට බැරිවුන එකයි අවුල
Super super
භූපති වගේ සුපිරිසිදු දේශපාලනයක් එනකන් හැමෝම බලන් හිටියනම් තවමත් මේ රටට මේ ටික වත් නෑ...කොච්චර උගත් දැනුවත් උනත් ඔය වගේ බයයි බයයි කියල හැමදේටම කියනව නම් ඔය කියන කිසිම පැහැදිලි කිරීමකින් වැදක් නෑ. සෞම්‍ය ලියනගේ පුදුම සංයමයකින් එයාගෙ විවේචනය එල්ල කරනව...... මේ වගේ debates හරිම වැදගත් මිනිස්සුන්ට හරි දේ මොකක්ද, දේශපාලනේ නොකරන මනුස්සයෙක්ගේ දේශපාලන භූමිකාව මොකක්ද කියල අදුරගන්න......
Moota bhoopathi kiyanawata wadiya hondai gooopathi keewa nam....
පව් 😌
මුන්ට OCD නැත්නම් සොඔක්!🧐😅
Jeewitheeta piliganeemak nothibba gobbayek... kohedayana wadagathkamak gaawilaawath nathi kata hakara narumayek... yakoo saoyamayak athuwa kathaa karanna igenaganio....boopathiyada mokaada...
Meee kohen mathu wechcha hipaatuwekda...? Pona kaalakanida muowa promote karanneee...?
කිසිම මතවාදයක් පදනමක් නැති කෘතිමව හදාගත් උණකින් ගොබ්බ කතා කරන්න විතරයි තොපිට පුළුවන්... ත්‍රීවීල් එකක් ගනිල්ලා පක්ෂ සාමාජිකයො සේරම අරං යන්න
මද්‍යම ප්‍රතිපදාවටත් වෛර කරනවද මන්ද මෙයාලා
භුපති කියන මහත්තයා , මහජනයට බය වෙච්ච " " මාක්ස්වාදීයෙක් ". හිතාගන්න බැරි ආකාරයේ දේශපාලන සත්තු.
Excellent discussion thank you very much. Sir
මගුල් කියන්න එපා. මේතරම් කල් තිබූ (1989) පස්සෙ ප්භූ දේශපාලනය ජාවාරම්කාර දේශපාලනයක් වුණා. එන්පීපී පඬඬ් කරන්නෙ ඹවුන් නම් ඒගොල්ලන්ටත් කරන්න වෙන්නෙ සජබෙ ඇතුලු අනිත් අයකරපු එකමයි. ඹ්ක තේරෙන්නෙ නැති මහා ආචාර්වරැන්ගේ නොදන්නා දේශපාලනය. මහබැංකු පනත, ආර්ථික පරිවර්තන පනත මහබැංකු පනත එන්පීපී පිළිගන්නවනම් ජාමුඅ වැඩසටහන පිළිගන්නවනම් ආර්ථික අර්බුදය විසදන්නෙ කොහොමද? අර මහාආචාර්‍ය තුමා කියන්නෙ පවතින ක්‍රමය වැරැදියි. ඒ නිසා අපි උගත්තු හැටියට මොනවහරි කරන්න ඹ්න. මොන විහිලුද? මොනවහරි කරල හරියන්නෙ නැහ. මේ භූදේශපාලනික/ආර්ථික අර්බුදය හදුනාගෙන එයවිසදීමට ක්‍රියාකළ යුතුය. නයි කයිද රෝස් පාන් කිව්වලු
බූපති වගේ බලන් ඉඳපල්ලා එහෙනම් හැමෝම!
🥲
මෙහෙම උන් තැනකට වද්දගන්න එපා! නිකන් සද්ද විතරයි. ඇති මගුලෙ ස්ථාවරයක් නෑ🙂 මුට මොන serious stance ද?!
Breathy npp ekata ganne nothing dukata kiyana kavi
Bum
නිර්මාල් ...ඉතාමත් පැහැදිලි සහ තර්කානුකූල කරුණුමය ඉදිරිපත් කිරීමක්........
❤❤❤
Me wedika natya ... stage ekaka live penwanne kawadda
Ataka nataka wage..
Bohoma buddhimath minisun pirisak......
Far left will be ended up with absolute zero at the end!😂
The phrase "I think, therefore I am" (in Latin, "Cogito, ergo sum") is famously attributed to René Descartes, a French philosopher, mathematician, and scientist who lived from 1596 to 1650. Descartes introduced this philosophical proposition in his 1637 work "Discourse on the Method," and later elaborated on it in his "Meditations on First Philosophy" (1641). This statement is a fundamental element of Western philosophy, forming the foundation for Descartes' epistemological views. The phrase represents Descartes' attempt to find a basis for knowledge that could not be doubted. His argument was that while one can doubt the existence of many things, including the external world and even one's own body, one cannot doubt the existence of one's own mind in the act of doubting. The very act of doubting proves the existence of a thinking entity. It's worth noting that your phrasing "I think so I am" is a bit different from Descartes' original formulation. The original emphasizes the causal relationship between thinking and existing more explicitly. However, the core idea you're referencing is indeed Descartes' famous philosophical proposition. (courtesy , claude.ai) - Like Bhupathy said I am also very excited how it played out but Congratulations to NPP for a very potential WIN!.I sure hope we can come back to Sri Lanka and live happily sometime knowing nobody is extorting the innocent oppressed Citizens.
වම්මු හැමදාම කරේ ප්ලේටි බිබි කයිය ගහපු එක,බල දේශපාලන කරද්දි තත්ව වෙනස්,මෙයාලා කියන විදිහට බලය ගන්න පුලුවන් සන්නද්ධ අරගලයකින් විටරයි,බලය නැතුව කොච්චර සංවාද කරත් වැඩක් නෑ,බූපතිලා තාම් ඉන්නෙ අසූව දශකයේ akd කරන්නෙ බල දේශපාලනය ඒකම තමා වෙන්න ඕනෙත්
හපොයි භූපති.......
Ugath modayo set eka.. katawal witarai wada na
The phrase "I think, therefore I am" (in Latin, "Cogito, ergo sum") is famously attributed to René Descartes, a French philosopher, mathematician, and scientist who lived from 1596 to 1650. Descartes introduced this philosophical proposition in his 1637 work "Discourse on the Method," and later elaborated on it in his "Meditations on First Philosophy" (1641). This statement is a fundamental element of Western philosophy, forming the foundation for Descartes' epistemological views. The phrase represents Descartes' attempt to find a basis for knowledge that could not be doubted. His argument was that while one can doubt the existence of many things, including the external world and even one's own body, one cannot doubt the existence of one's own mind in the act of doubting. The very act of doubting proves the existence of a thinking entity. It's worth noting that your phrasing "I think so I am" is a bit different from Descartes' original formulation. The original emphasizes the causal relationship between thinking and existing more explicitly. However, the core idea you're referencing is indeed Descartes' famous philosophical proposition. (courtesy , claude.ai)
Reality is different, and a man of action is required to face any situations.. despite the team, he was provided by the 6.9 m voters last time Ranil went on to play against all odds over 2 years and took the country to stability. Voting for Ranil is the best option available for the majority of Sri Lankan society...
Minissu weda karanna oni.. KATHA GODAI... WEDA BINDHIVAI..
මෙම වාද අවශ්‍ය වෙනවා ❤
ඔව් ඇත්ත. ඒත් මෙහෙම අවිනීත වාචාලයෝ ඕනේ නෑ. භූපති කියන්න තමන් කියන කිසි දෙයක් ගැන කිසි ම විධිමත් හැදෑරීමක් නැති එකෙක්. නිකන් සද්දබද්ද ගොඩක්! වචන හල හල යනව.
හර්ශ,කබීර්,එරංග යන පිරිසගේ ආර්තික දැක්ම ඔවුන් ක්‍රියාවෙන් ඔප්පුකර හමාරයී.හැබැයී ඒක කතානොකර එ අසාර්ක කන්ඩායම ගැන අනුර ගැන විතරක් බීතියක් මැවීම කුහක කම මිස වෙන මගුලක් නොවේ.
යාදිසා වපතේ තාදිසා හරතේ ඵලං ..එක එක අය තම තමන් ගොඩනගා ගත් ආකල්ප අනුව දකින දේ එයාට පමණක් අදාලයි.
AKD will be the next president, and that will be a good starting point for changing the country in a good way!!
මේ බකයා කවුද බොලේ ඇත්තක්නම් කිව්‍වා ලංකාවේ ජනතාවට නම් බයයි
ඇවිදින් මමංකාරයක්🙂
ගිනිගන්න්නා රටක කෙලින බුජ්ජි ගහන යකැදුරන් 😂😂😂
වාමංශික පිස්සු්ව හැදුනොත් හොදකරන්න අමාරැය් හිතෙන්නෙ තමන් සර්ව සම්පූර්ණයි කියලා
Boopayhy the king of gaslighting 😮
මෙතන ඉන්න ,අදහස් දක්වන,හෑම කෙනෙක්ම ,තම,තමන් විශ්වාස කරන විවිද මතවලට ,ආකල්ප වලට රිංගාගෙන , කොපමණ කල් ඉන්නවා ද, තමන්ගේ මතය බහුතරයක් පිලිනොඟන්න හේතුව කුමක්ද .
පට්ට බොරු සිතිවිලි එක්කම ජීවත් වෙන තමන් විතරයි ඔක්කොම දන්නේ කියන පොරක් ඔය බූපති. පේනවා නේද කතාව. ආයේ මම තමයි ලෝකයම දන්න පොර ටෝක්. කවදාවත් රටකට ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උදව්වක් නොකරන නිසාම, තවදුරටත් ප්‍රභූ දේශපාලනය ලංකාවේ රජයන්න උදව් කරන කොන්ත්‍රාත් එකක් කරන පොරක්
පුදුම බූරු භූපති
පට්ට බොරු සිතිවිලි එක්කම ජීවත් වෙන තමන් විතරයි ඔක්කොම දන්නේ කියන පොරක් ඔය බූපති. පේනවා නේද කතාව. ආයේ මම තමයි ලෝකයම දන්න පොර ටෝක්. කවදාවත් රටකට ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උදව්වක් නොකරන නිසාම, තවදුරටත් ප්‍රභූ දේශපාලනය ලංකාවේ රජයන්න උදව් කරන කොන්ත්‍රාත් එකක් කරන පොරක්
මේ වෙලාවෙ ප්‍රායෝගික ,සාපේක්ෂව ,හොඳ කණ්ඩායම දිනවීම නේද මේ වෙලාව්ව් හැටියට ප්‍රශස්ත තීරනය ,මෙයට වඩා හොඳ අය වෙනත් රටකින් ගෙනෙන්න වේවි සමහර අයගේ අදහස් අනුව .
සයිමන් නවගත්තේගමගේ දීප්ති කුමාර ගුණරත්න බූපති කේ.කේ.සමන්කුමාර රොහාන් පෙරේරා අනිල් ලාල් තිත්බටුවාව සිතන ආකල්ප වලින් රටවල් හදන්න අමාරුයි.
පට්ට බොරු සිතිවිලි එක්කම ජීවත් වෙන තමන් විතරයි ඔක්කොම දන්නේ කියන පොරක් ඔය බූපති. පේනවා නේද කතාව. ආයේ මම තමයි ලෝකයම දන්න පොර ටෝක්. කවදාවත් රටකට ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කිසිම උදව්වක් නොකරන නිසාම, තවදුරටත් ප්‍රභූ දේශපාලනය ලංකාවේ රජයන්න උදව් කරන කොන්ත්‍රාත් එකක් කරන පොරක්
කවුද මේ ගොබ්බයා මූ කොහෙංද ආවේ
දීප්තිලගෙ අසාර්ථක ව්‍යාපෘතියෙ මළකඩ කාපු duplicate version එකක්🥲
Npp එකට ලැබෙන මුදල් සියල්ල ම විගණනය වෙනවා කියල සුනිල් හඳුන්නෙත්ති පැහැදිලිව ම කිව්වා.....අනුර ඇමති කම දරද්දි ඒ අමාත්‍යාංශය විශාලම අමාත්‍යාංශයක් නිසා චන්ද්‍රිකා විගණනයක් කරන්න කියල මණ්ඩලයක් පත් කරා...කිසිදු වංචාවක් වෙලා නෑ කියලා වාර්තාව ලැබුණා....
ජනතාව කියන්නේ එකතුවක්. ජනතාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි.ඒක යූඑන්පිකාරයෝ ,ශ්‍රී ලංකා කාරයෝ , පෙරටුවෝ මෙකී නොකී සේරම ඉන්නවා.නිර්මාල් ජනතාව කියන්නේ මේ ඔක්කොටම එක පොදු අභිලාෂයක් තියෙනවා කියලා හිතාගෙන.එහෙම එකක් තියෙන්නේ නිර්මාල්ගේ හිතෙ විතරයි . පොදු අභිලාස තිබුනත් එවකරා යන මාර්ග තෝරා ගැනීම් එකිනෙකට වෙනස්. ජනතාව කියල තනිය ඒකකයක් නෑ. නිර්මාල්ට වැරදිලා තියෙන්නේ . ජනතාව කියන්නේම ප්‍රතිවිරෝධතා ගොඩක්.
වෙන්න පුලුවන් නමුත්....රටක් ගැන කතා කරද්දි මිනිස්සු සමාන ව එකඟ වෙන තැන් තියෙන්න පුලුවන්....මත විවිධ ව තියෙන්නත් පුලුවන්....ඒකනේ මිනිස්සු විවිධ පක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නෙ....
නිර්මාල්ගේ දැක්ම ඇතුලේ තියෙන්නේ විශාල විසංවාදයක්. බෝපති මතු කරන කාරණය ඇත්ත .නිර්මාල් අවංක නෑ. npp එකේ ප්‍රතිපත්ති කියන්නේ විසංවාද ගොඩක්.
අනුරගෙ අවසන් විවාද නැරඹුවා ද...නැත්තං නරඹන්න ඒ සියල්ලට පිළිතුරු දීල තියෙ
මේ බූපතී මෙච්චර සරළ ප්‍රශ්න බෙරිහන් දෙමින් අහන්නෙ ඇයි. NPP ප්‍රතිපත්ති පිළිබද කිසිම කෙලින් ප්‍රශ්න අහන්නෙ නෑ. සල්ලි කොහෙන්ද, ආර්ථික කමිටුවෙ ඉන්න අයගෙ නම්, කෘෂිකර්ම ඇමති කම කලාද - ගොං ප්‍රශ්න 😂
සද්දෙ විතරයි.