බස් එකකට පුලුවන්ද අනුරව නටවන්න ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 16 วันที่ผ่านมา +19

    අපි....ආන්ඩුව.. සමගයි❤❤❤❤❤❤

  • @jamesmirihana9902
    @jamesmirihana9902 16 วันที่ผ่านมา +33

    බස් ට්‍රයි කෙරුවොත් අපේ ගෙදර බස් තුනක් තියෙනවා බස් තුනම නිකන් දානවා මිනිස්සුන්ට යන්න පාරෙන්

    • @Rbsd234
      @Rbsd234 16 วันที่ผ่านมา

      නිනං ⁣ගොං ආතල් දෙන්න එපා බං😂😂😂

    • @Roshan-cg1we
      @Roshan-cg1we 15 วันที่ผ่านมา

      Perfect ❤❤❤❤

  • @sankanadeera
    @sankanadeera 16 วันที่ผ่านมา +2

    හරියටම හරි කතාව.. නීතිය හරියට කරනකොට මාලිමාවට චන්දෙ දුන්න අයගෙත් වැරදි ඉස්මතු වෙනවා නම් අපි චන්දෙ දුන්නේ මේවා කරන්න නෙමේ. මීටවඩා කරන්න දේවල් තියෙනවා ගගා වැලපෙන්නෙ තමන් ගැන හිතලා විතරක් චන්දෙ දුන්න අය මිසක් රට ගැන හිතන මිනිස්සු නෙමේ

  • @priyanthasampath7566
    @priyanthasampath7566 15 วันที่ผ่านมา +1

    අපි ආනඩුව සමගයි ගමන් මග පැහැදිලි ජය වෙවා 🧭🧭🧭🧭

  • @anurarathnayake3461
    @anurarathnayake3461 16 วันที่ผ่านมา +15

    විශිෂ්ට විග්‍රහයක් .බස්කාරයන්ට ස්ට්‍රයික් කරන්ඩ කියමු.

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 14 วันที่ผ่านมา

    Well done brother and well said brother

  • @simplycoding347
    @simplycoding347 15 วันที่ผ่านมา +1

    ❤ great ✅

  • @DinushaJayathilaka-hc7fk
    @DinushaJayathilaka-hc7fk 16 วันที่ผ่านมา +2

    Well said.. Let's clean SL..
    I like your 2024 Outfit Rus..💙

    • @RUSStory
      @RUSStory  16 วันที่ผ่านมา +1

      @@DinushaJayathilaka-hc7fk changed the outfit because of health situation. I have made an explanation about it. I think you have missed it. 😊

  • @IsharaIndhunil
    @IsharaIndhunil 16 วันที่ผ่านมา +2

    Mewage video❤❤❤❤ rata dhanuwath kirima godak hodhai

  • @anurarathnayake3461
    @anurarathnayake3461 16 วันที่ผ่านมา +7

    බස් ගැමුණු හිතන් ඉන්නෙ එයා මහපාරවල් වල අයිති කාරයා කියල .මිනිසුන්ගේ ජීවිත ගැන හිතන්න වත් බැරි තමාගේ කාලකන්නි
    කම නිසාම නේද ?

  • @TharakaDhilshan
    @TharakaDhilshan 16 วันที่ผ่านมา +1

    සිරාම කතාව❤❤❤

  • @hasithadineshcovers
    @hasithadineshcovers 15 วันที่ผ่านมา +1

    Rus ❤❤❤❤❤❤

  • @ShashikaMadusanka-g1h
    @ShashikaMadusanka-g1h 16 วันที่ผ่านมา +2

    Eka hari niyamai ❤❤❤

  • @yohankumarahattalage
    @yohankumarahattalage 16 วันที่ผ่านมา +13

    තර්කානුකූලව කෙටි වෙලාවකින් කියන්න ඔනේ ටික කිව්වා... ජය වෙවා.🎉🔥

  • @NSChandana
    @NSChandana 16 วันที่ผ่านมา +2

    උබට හැමදාම ආදරේ ❤❤ සහෝදරයා ❤

  • @Roshan-cg1we
    @Roshan-cg1we 15 วันที่ผ่านมา

    දඩ කොල වැඩි නම් වැරදි නොකර හිටාහන්😮

  • @dilancharuka7471
    @dilancharuka7471 16 วันที่ผ่านมา +1

    Rus superb ❤👊🌼

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 16 วันที่ผ่านมา +4

    Rus ❤👌👌👏👏

  • @smallHead-x2q
    @smallHead-x2q 16 วันที่ผ่านมา +2

    ❤❤❤ CLEAN SRI LANKA 🇱🇰 ❤❤❤❤

  • @NalakaLED
    @NalakaLED 16 วันที่ผ่านมา

    👍❤

  • @senarathdeepal6489
    @senarathdeepal6489 16 วันที่ผ่านมา

    ♥♥♥

  • @nisinihesanya
    @nisinihesanya 16 วันที่ผ่านมา

    ❤️👍👍👍👍❤️🙏

  • @aaroneliza-fw1vm
    @aaroneliza-fw1vm 16 วันที่ผ่านมา +2

    We also support government
    We stand with you ❤️

  • @asankasadakelum8168
    @asankasadakelum8168 16 วันที่ผ่านมา +3

    Supiri Kathawa

  • @SAMITHMADUWANTHAMD
    @SAMITHMADUWANTHAMD 16 วันที่ผ่านมา

    ඔයාගෙ කතාව හරි

  • @NSChandana
    @NSChandana 16 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමා ජය වේවා ❤ ජනාධිපති තුමාට ජය වේවා ❤ ජනාධිපති තුමාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤

  • @pibidenalanka987
    @pibidenalanka987 15 วันที่ผ่านมา

    මෙම ව්‍යාපෘතිය ජනතාවටත්, රටටත් ඉතාම හොදයි. එසේ නොමැතිව වංචා, දූෂණ, හොරකම් සොයා ගැනීමට නොහැකිියි. බස් රථය තුළ නිළධාරියෙක් ගමන් කිරීම වැරදි සොයා ගැනීමට බොහෝ උපකාරී වේ. ඇතැම් පෞද්ගලික බස් රථ අතර මග විනාඩි 10-15ක් පමණ නතර කර තබයි. ගමනාන්තය ආසන්න වනවිට වේගයෙන් ගමන් කරයි.

  • @spuspawathi3301
    @spuspawathi3301 16 วันที่ผ่านมา

    Mr.jagathge bus clean karanakota amaru athi.....neethi okkotama ekai...jayawewa npp. .....minisungwa urathal karanda nemei anura sahodaraya wa genawe......jayawewa

  • @chanakakularathna8653
    @chanakakularathna8653 16 วันที่ผ่านมา +1

    Supiri broo oya digaama me wage hari dewalma danna ❤

  • @anshiffrahman1083
    @anshiffrahman1083 16 วันที่ผ่านมา

    Salute to made decision about the people who lost their eyes
    We are with government ❤❤❤

  • @sakumohathake
    @sakumohathake 16 วันที่ผ่านมา +9

    සිරාවට , අද මට private bus එකෙන් ටිකට් එකකුත් හම්බ උනා. 😂😂

    • @shyamaananda587
      @shyamaananda587 16 วันที่ผ่านมา +1

      අම්මප 😂😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 16 วันที่ผ่านมา

      දියුණු රටවල තියෙන ජාතියේ බස් ලංකාවට ගෙන්නන්න ඕන ලොරි චැසි වෙනුවට. NCG එකේ නම් දැනටත් එහෙම බස් ටිකක් තියෙනවා.

  • @gajalanka95
    @gajalanka95 16 วันที่ผ่านมา +2

    ස්තුතියි 🎉

  • @erangama2391
    @erangama2391 16 วันที่ผ่านมา

    👍👍

  • @RasikaLowa
    @RasikaLowa 16 วันที่ผ่านมา

    Real truth

  • @wisdomarisen1465
    @wisdomarisen1465 16 วันที่ผ่านมา

    ❤AKD❤NPP❤JVP❤

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 16 วันที่ผ่านมา +6

    අන්ඩුව ඔක දිගටම කරගෙන යන්න ඔනෙ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 16 วันที่ผ่านมา

      ලංකාවෙ Public Transport එක නම් දියුණු වෙන්නම ඕන.

  • @lahirubalasooriya8876
    @lahirubalasooriya8876 16 วันที่ผ่านมา +2

    කොන්දොස්තර මහත්තය අහන්න කැමති live show ටික අප්පිරියාවෙන් සල්ලිත් දීලා අහගෙන යන අපි පව්.

  • @ExplorerJaySL
    @ExplorerJaySL 16 วันที่ผ่านมา

    Niymai ❤❤

  • @tiktokatids8693
    @tiktokatids8693 14 วันที่ผ่านมา

    Atta

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 16 วันที่ผ่านมา

    Real Talk 💪💪💪

  • @prasadpriyankara7621
    @prasadpriyankara7621 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 16 วันที่ผ่านมา

    👍 👍 👍 👍 👍 👍

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 16 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️💪🧭🙏

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 16 วันที่ผ่านมา +2

    ජයවේවා

  • @_manjitha_d_4206
    @_manjitha_d_4206 16 วันที่ผ่านมา +2

    තොප්පිය ලස්සනයි 😁❤️

    • @RUSStory
      @RUSStory  16 วันที่ผ่านมา +1

      @@_manjitha_d_4206 🥹

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 16 วันที่ผ่านมา

      Tickets denawa KO..mokak da magiyata thiyana arassawa...

  • @krishantharoshan3939
    @krishantharoshan3939 16 วันที่ผ่านมา

    ❤❤🎉🎉🎉

  • @smallHead-x2q
    @smallHead-x2q 16 วันที่ผ่านมา +3

    Positive vibes. ❤❤ good morning sri lanka 🇱🇰 NPP jana jaya mekai ❤❤❤❤

  • @spuspawathi3301
    @spuspawathi3301 16 วันที่ผ่านมา

    Mr.president. ...clean srilanka wadata kawrari badhawak karoth ungwa athulta danda......npp jayawewa....koiwath inna rastiyadu karayonta bayawela clean srilanka wada nawathanda epa janathipathi thumani. .......wade karagena yanda ....jayawewa anura npp..and police pathithumani...mahajana akashaka amathithumani..

  • @LifePharmacy-h7v
    @LifePharmacy-h7v 16 วันที่ผ่านมา

    Kelin katawa.man asama pattak ganne natuwa atta witarakma kata karanawa niyemetama pattak ganne natuwa.samaharu kata karannema lakunu wateida kiyala balagena.habai ekak kiyanna ona me anduwat lakunu balagena newei wada karanne kiyala api dannawa.❤❤❤

  • @wasanagunarathna7679
    @wasanagunarathna7679 16 วันที่ผ่านมา

  • @RaShaniDiaries
    @RaShaniDiaries 16 วันที่ผ่านมา

    First comment ❤

  • @sakumohathake
    @sakumohathake 16 วันที่ผ่านมา +1

    ලසන්ත වෙනුවෙන් ඔයත් video එකක් දාන්න ඔනේ.

  • @umesh1339
    @umesh1339 16 วันที่ผ่านมา +2

    අපේ ආන්ඩුව❤

  • @LifePharmacy-h7v
    @LifePharmacy-h7v 16 วันที่ผ่านมา

    Well done bro.wade natara karanna epa.eka oluwak hari hadenawa nm api dinum

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 16 วันที่ผ่านมา

    අනිවාර්යෙන් අනුරයා කිව දේවල් නෙවෙයි කරන්නේ 😂😂😂

    • @ranjith-g5y
      @ranjith-g5y 16 วันที่ผ่านมา +1

      Pala pako yanna. Jande deepu api balagannam. Oya hama deyakma hadanna one

  • @lahirusasanka4104
    @lahirusasanka4104 16 วันที่ผ่านมา

    Api malimawa samagai

  • @AdoDon95
    @AdoDon95 16 วันที่ผ่านมา

    මම මේ රට යමින් මුන් වගෙ අමු හරක් සැදිය නොහැක එච්චරයි 😢

  • @anilsilva3715
    @anilsilva3715 16 วันที่ผ่านมา

    # brother ,උඹලගේ ඔය අඩු කලේ සොලොවන් නැතුව,
    නුඹලාගේ ඔලුවේ තැන්පත්
    කරගෙන තියෙන කුණු ටික
    ඉවතට දාපල්ලා.මිනිසුන්ගේ
    ඔය ගොං කතා කියන මනස
    සුද්ධ කර ගනිල්ලා සේරටම
    කලින්. නැත්නම් මේ මිනිස්සු
    විඳින දුකෙන් මුදවන්න හරිම
    අමාරුයි.
    #එකම මොහොතක
    තියෙන උන් විතරක් කාල අහිංසක දුප්පත් මිනිස්සු බඩ ගින්නෙ ඉන්න ලෝකයක් අවශ්‍ය නැහැ මේ පොළව උඩ.
    සේරම සතුටින් ඉන්න බලා
    පල්ලා.එකා මෙන් එකමුතු
    වෙයල්ලා .# 🙏❤️

  • @NILANKA-t7e
    @NILANKA-t7e 16 วันที่ผ่านมา

    Wede හොඳයි aiye..සමහර polic නිලධාරින් henama gon.eeken wenne ආණ්ඩුව chater wena eka..bus eke piti passe kaapat ain කරන්න kiyanawane yatin ඉස්සරහ aya පාර maaru wenawa දකින්න..ehema peenawada යටින්..😅

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 16 วันที่ผ่านมา

    Kada kappal karayinta..sjb.. pohottwa..unp..desapalana hayiya denawa... niladari th ehema thama.. Purudu minissu wenas wenda kamathi ne...

  • @Sl_gamerHD
    @Sl_gamerHD 16 วันที่ผ่านมา

    අපෝ ඔය බස් සුද්ද කරන වැඩේ නම් කව්රු කරත් හොදයි. මම මගේ ඇස් දෙකෙන් ඕන තරම් දැකල තියෙනෝ කොන්දොස්තර මිනිස්සුන්ට බනින්නේ බල්ලන්ට වගේ. සමහර දවසට කුණුහබ්බ නානවා bus එකේ 🤮

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 16 วันที่ผ่านมา

    Oya waradi malli

    • @RUSStory
      @RUSStory  16 วันที่ผ่านมา

      @@FiveBullet-ox1mv මොකද්ද වැරැද්ද ?

  • @spuspawathi3301
    @spuspawathi3301 16 วันที่ผ่านมา

    Dang janathipathi thuma kiyala thiyanne.......bus wala kali galawanda epa kiyala......dang bus mallilata sathutuida

  • @SlArts34
    @SlArts34 16 วันที่ผ่านมา

    pala yako yanne bus ekak lassanata thiyenne one bn nath nam gathiyak na
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pamiruperera5050
    @pamiruperera5050 16 วันที่ผ่านมา

    Ai ewath prashna neweida?

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 16 วันที่ผ่านมา

    Podi unta wada Dana aka semawak ona ne. Yakooo petrol kiyakin da adu kare. Owa hadana tan wala Paul kiyak jewath wanawada. Dan oyath read kiyala danawa brother.

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 16 วันที่ผ่านมา

    Comments kranne 1k wath bus wala Yana UN nemi bn. Krana ona peliwalkta .

    • @SupunF58
      @SupunF58 16 วันที่ผ่านมา

      Tawt bus poddek😂 hri hmn lama klyk nti unm ohm Tam, ubt onnm ew krgnin bus ekk arn, moda pago

  • @RasmiIsmail-l6b
    @RasmiIsmail-l6b 16 วันที่ผ่านมา

    😂😂😂සිල්ලර කඩයක් වත් කරල නැති රස්සාව කරන්නැතුව අනුන්ගේ පින් වලින් ජීවිතය ගත කරන මේ කොල්ලන්ට රටක් හදන්න පුළුවන්ද රටේ ප්‍රධාන ආහාර වන හාල් ප්‍රශ්නය නැති කරන්නත් බැරිවෙලා😂😂😂

    • @Jayaacademy93
      @Jayaacademy93 16 วันที่ผ่านมา +2

      පොල් වතුටික කට්ටිකරල විකුණන්න ඉඩදීපු පොල්ගස්වලට පොහොර නැතුව චීනෙ අසූචි ගෙනාපු
      කුඹුරු ගොඩකරන්න ඕනෙ කියපු, වී ගබඩාටික වහලා ඒව ඇතුලෙ කොන්ඩම් පුරවන්න පාර කපපු , මහ බැංකුවට කෙලපු, රටේ සම්පත්ටික විකුණපු,මහජන මුදල් කොල්ලකාපු , ඉඩම්ටික කුණු කොල්ලෙට තමන් සතුකර ගත්තු කොටින්ම
      රට බංකොලොත් කරලා මිනිස්සුන්ට කන්නටික, බෙහෙත්ටික ගෑස් ටික තෙල්ටික හැමදේම නැතිකරපු ජාතියේ කොල්ලකාර අමු පිස්සු දේශපාලුවන්ට හාල් පහේ මල්ලක් නැති ශෝකයෙන්
      වැලලෙන්න හදන උඹට
      මාලිමාවට සහතික ලියන්න
      හතර විළිලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බාං🤣

  • @Rbsd234
    @Rbsd234 16 วันที่ผ่านมา

    රෙදි නැතුව කඩෙ යනව😂😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 16 วันที่ผ่านมา

      උබෙ වැරද්ද මොකක්ද උබට පේන් නැති එකත් හෙනම දුර්වලතාවයක්

    • @Chandanapuspakumara-uv5jn
      @Chandanapuspakumara-uv5jn 16 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂 ane gono

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 16 วันที่ผ่านมา

    👍👍👍👍

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @bettafish5930
    @bettafish5930 16 วันที่ผ่านมา

    ❤️❤️

  • @tharushandinuka18
    @tharushandinuka18 16 วันที่ผ่านมา

  • @erangama2391
    @erangama2391 16 วันที่ผ่านมา

    ❤️❤️

  • @navodyavidumini200
    @navodyavidumini200 16 วันที่ผ่านมา

  • @ShanakaPradeep-x2i
    @ShanakaPradeep-x2i 16 วันที่ผ่านมา

    ❤❤

  • @sajithruwan1200
    @sajithruwan1200 16 วันที่ผ่านมา

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 16 วันที่ผ่านมา

    ❤❤❤