පියුමි හංසමාලිගේ විවාහය "විවාහ වෙන්න මට දරුවෙක් ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @abcd-td1vm
    @abcd-td1vm 2 ปีที่แล้ว +78

    ගැහැනියකට පුලුවන් පිරිමී 100ක් උනත් කසාද බදින්න, ඒත් දරුවට ඉන්නෙ එක මවයි . ඇය කවමදාවත් තමන්ගෙ දරුවව අයින් කලේ නැහැ හැංගුවෙ නැහැ. I respect you piyumi
    may god bless you and your family

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 2 ปีที่แล้ว +243

    මන් ආසම මෙයා අසරන අයට උදව් කරන එකට විශේශයෙන් ලමයින්ට 😍 එයා ගොඩක් ආදරෙයි ලමයින්ට තමන්ගෙ ලමයා ගැන හිතන විදිහටමයි අනිත් ලමයි ගැන හිතන්නෙ

    • @චූටිමැණික-ඛ7න
      @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +2

      කවීෂා මට සබ්ස්ක්‍රයිබ් එකක් දීල උදවුවක් කරන්න පුලුහන්ද ප්ලීස් යාලු

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +308

    පියුමි අක්කි කියන්නේ හරිම open නිහතමානී කෙනෙක් ... හුගක් අය මතුපිටින් බලලා මිනිස්සුන්ව විනිශ්චය කරාට එයාලා ඇතුලතින් ගොඩක් හොද මිනිස්සු .. සුබ පතනවා අක්කි ඔයාගෙ ඉදිරි ජීවිතය සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා ...

    • @rajeeyahanam3153
      @rajeeyahanam3153 2 ปีที่แล้ว

      9⁹

    • @bandapako5116
      @bandapako5116 2 ปีที่แล้ว +4

      පියුමි කියන්නේ හුත්තම open කරන්ඉන
      කක්කායන බඩුවක් තමයි😝😛😜

    • @malki7505
      @malki7505 2 ปีที่แล้ว

      Ow ow hamotama open karala denawa un kaala yanawa gonbaduwak Kiyala kollo dannawa

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +244

    මොනවා උනත් හරි ආදරණීය අම්මා කෙනෙක් ජීවිතය විඳින ....ජයවේවා 💐💜️🤞

  • @dahamiamaya5493
    @dahamiamaya5493 2 ปีที่แล้ว +325

    ඇත්තටම මාත් දැන් හරි කැමති චරිතයක් පියුමි හංසමාලි.හරිම විවෘතව කතාකරනව, කෙලින් කතා කරනවා ,⁣ සතුටින් ඉන්නව , හොඳ අම්මෙක් , බොරු ශෝ නෑ අනිත් සමහර අය වගෙ ඇත්තටම ශෝක්....සුභ පැතුම් අනාගතයට...

    • @ashenperera2376
      @ashenperera2376 2 ปีที่แล้ว

      මෙයා කට ඇරියොත් බොරු කියන්නේ මෙයා වටේම ඉන්න මිනිස්සු එක්ක බුදියල තමයි ළමයට කන්න දෙන්නේ interview වලට ඇවිත් පත්තිනි අම්ම වගේ කතාව ප්‍රියාන් මැණික් එක්ක බුදියාගත්ත,රන්ජන්,කිත්සිරි,දිනේෂ්,සරත් වීරසේකර තව අම්බනෙක මිනිස්සු එක්ක බුදියගත්ත මේ ගැනි ගැන මොන කතාද?නියම ගොන් බඩුව

    • @nimaliperera8116
      @nimaliperera8116 2 ปีที่แล้ว +2

      ඔව් මගෙත් ආසම චරිතයක් සුබ පැතුම් ❤❤❤❤

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 2 ปีที่แล้ว +110

    පෞද්ගලික ජීවිතේ අපිට අදාල නෑ කොහොම වුනත් පුදුම නිහතමානී ධෛර්යමත් ගැහැණියක් 🥺🥺❤️

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +514

    ලන්කාවෙ දැන් ඉන්න අය පියුමිට බැන බැන පියුමි වගේ වෙන්න දගලනව ගොඩක්ම ලන්කාවෙ අයගෙ කුහකකම ❤️ආසම චරිතයක්❤️

    • @DeMon-nr5uj
      @DeMon-nr5uj 2 ปีที่แล้ว +5

      Definitely 😍

    • @paraainternationalholdings9321
      @paraainternationalholdings9321 2 ปีที่แล้ว +1

      Its true. ලංකාවේ godak actress dan dan පියුම් vage venna try karanava එතකොට හොඳයි . පියුම් kiyanne honda kenek

    • @DeMon-nr5uj
      @DeMon-nr5uj 2 ปีที่แล้ว +2

      @@paraainternationalholdings9321 yeh definitely truth♥️

    • @tharindumalshan4074
      @tharindumalshan4074 2 ปีที่แล้ว +10

      😹😹😹 පියුමිගේ මොනවට කුහක කන් කරන්නද බන්.😹😹

    • @maliya766
      @maliya766 2 ปีที่แล้ว +2

      @@tharindumalshan4074 මොනවටද කරන්න බැරි කියල ආපන්😅

  • @mashi4629
    @mashi4629 2 ปีที่แล้ว +308

    ඇත්තටම පියුමිට හම්බ උනේ ගොඩාක් හොද ආදරනීය සැමියෙක්.කියලා ඇය දැන් ජිවිතේ විදින හැටියට තේරෙනවා සතුටින් ඉන්න කියන්නේ නැහැ.සතුටින් ඉන්න කියලා දන්න නිසා.හැමදාම හොදින් ආදරනීය බිරිදක් හොද මවක් වෙලා හොදින් ඉන්න ලැබෙවා පියුමි ❤❤

    • @kingandqueen7880
      @kingandqueen7880 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ❤❤❤❤❤❤

    • @mayurapriyadarshana1029
      @mayurapriyadarshana1029 2 ปีที่แล้ว +1

      gna kreem aka mokadda

    • @Fallenang3L7
      @Fallenang3L7 2 ปีที่แล้ว

      ¹⁰

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว +1

      Siyalla anithyai bolan,🤨

    • @mashi4629
      @mashi4629 2 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya ow siyalla.anithyai eth jiwath wela inna kale.sathutin hodin inna one anithyai therum.gath manussayo e margaya osse yawi.jiwithe widinna kamathi minissu me athme sathutin idala.jiwithen nikma yawi

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +258

    හැම ගැහැණියක්ම කැමතියි විවාහ වුවත් සතුටින් සැහැල්ලු වෙන් ජීවත් වෙන්න ලස්සන වෙන්න හැඩට අදින්න නමුත් හැමෝටම ඒ පින නෑ විවාහ ජීවිතය තුල හිර වෙලා වගකීම් වැඩියි ගොඩක් කාන්තාවන් ඒ දුක් විදිනවා ....ඒ අතින් පියුමි නිදහස් ජීවිතය ක් ගෙවනවා... congratulations ...❤️❤️

  • @yash1848
    @yash1848 2 ปีที่แล้ว +133

    08:29 බැදෙන්නෙ කොයි තරම් ද රිදෙන්නේ ඒ තරම්..I felt it🙂♥️

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว +159

    මොන ප්‍රශ්න අවත් නොසැලී නොබියව මුහුනදෙන සැහැල්ලුවෙන් ජිවත් වෙන කෙනෙක් ඔයා විවාහ ජිව්තයට සුබ පැතුම් දරුවත් එක්ක සතුටින් ඉන්න

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +134

    කාට වුණත් හරියනම් මිනිස්සු විදියට අපිට හදවතින්ම සතුටුයි ❤️ පියුමි කොහොමත් හිත හොඳ කෙනෙක් දරුවන්ට ආදරේ අම්මා කෙනෙක් ,තමන්ට තියෙන වෙලාවට අසරණ මිනිස්සුන්ට ඉන්න තැනවත් නොබලා උදව් කරන කෙනෙක් එහෙම කෙනෙක්ට වරදින්න විදියක් නෑ ජීවිතේ කවදාහරි හරියනවාමයි 🥰❤️ සුභ පැතුම්

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +170

    ඉන්ස්ට එකෙ ඉන්න මම ආසම ආසම චරිතයක්...හොද අම්මා කෙනෙක්....අනුන්ගෙ දුක දන්න කෙනෙක් හැමදාම සතුටෙන් ජීවිතේ සුන්දරව ගත කරන්න ඔබට සුභ පැතුම් පියුමි අක්කෙ🙏🙏🙏❤️❤️❤️

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +141

    අද නම් ඔයා ඇදගෙන ඉන්න විදිහ හරිම ලස්සනයි

  • @ජයන්ති.වීරසිංහ
    @ජයන්ති.වීරසිංහ 2 ปีที่แล้ว +92

    මොනව උනත් open heart..එක දෙයක් තමන්ගෙ කුසින් උපද්දපු මවක් වශයෙන් ඒ මව් පදවිය ට ගොඩාක් උතුම් අම්ම කෙනෙක්.පියුමි ඉදිරි අනාගතය සිතන පතන අයුරින් සැපවත් වේවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +100

    🙏🙏😭😭😭❤️❤️❤️මාරම චරිතයක් පොඩි මිනිහා ගැන හිතෙන පුදුමාකාර හැඟීම් තියෙන තියෙන මනුස්ස දියණියක්

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 2 ปีที่แล้ว +116

    පියුමි හන්සමාලිට බැන්නට එයාගෙ ඇතුලෙ ඉන්න චරිතය ගොඩක් සන්වේදි කෙනෙක්

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +159

    ඇත්තටම මම කැමති චරිතයක්.එයාගෙ පුත්ගලික ජිව්තෙ අපිට අදාලම නැත.පියුම් ඔයාග ආයතනයකට ඉදිරි වැඩ වලට හැදවතින්ම සුභ පතනවා 👌👌👌👌තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @kumarithennacoon7517
      @kumarithennacoon7517 2 ปีที่แล้ว +2

      මේ මැසෙජ් එකෙ වැරදිමක් ආයතනයකට නෙවෙයි අනාගතය ලෙස.

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +198

    පියුම් හන්සමාලි කියන්නෙ.ගොඩාක් කට්ට කලා ආපු නිහතමානී චරිතයක් .සුබපැතුම් ඔබගෙ ව්වාහ ජිව්තයතයට ..❤❤❤

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +2

      බම්බුව තමයි ලමයෙකුත් ඉද්දි රන්ජන්ට කියලා හුකාගත්තෙ

    • @ck7186
      @ck7186 2 ปีที่แล้ว +2

      @@dulajdulaj5838 උබ දන්න මගුල තමා.පලයන් හුක්කො යන්න

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      @@ck7186 උඹලා ඇත්ත පිළිගන්න කැමති නෑ 😂 රන්ජන්ගේ කෝල් රෙකෝඩින් එකේ පියුමියි රන්ජනුයි කතා වෙනවා ඒ ගැන 😂

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +1

      කට්ට කෑවා ඇද උඩ 😂

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      @@ck7186 දන්න හින්දා තමයි යකෝ කියන්නෙ කතා කරන්න ඉගනගනින් 😡😡😡😡😡😡

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว +34

    මමනම් එදා සිටම ගොඩක් කැමති චරිතයක් ..අදටත් ඒ ලස්සනටත් අවංකව අදහස් ප්‍රකාශ කිරීමටත් ගොඩක් කැමති . හොද කතා බහක්..ජයවේවා ❤️❤️💕

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +50

    ''අපි බැදෙන්නේ කොයිතරම්ද අපිට රිදෙන්නෙ ඒ තරම්'' ඇය ගොඩක් සංවෙදි වෙලා කිවුවා ඒ ටික.

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +26

    මෙයාගේ interview බලන්න මං හරි කැමති. හරිම open. කියන්න ඕන දේ පැහැදිලිව සරලවම කියනවා. බොරු ආටෝප නෑ ❤️

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +80

    පියුමි ඉස්සර ස්වර්ණවාහිනියෙ music program එකක් කරා නම නම් මතක නෑ හරියටම ..මේ තරම් colour එක වෙනස් වෙලා lips හදල නොතිබ්බත් ලස්සන features ටිකක් තිබ්බ .හොද height එකක් තියෙනව .පුද්ගලික ජීවිතේ ගැන ලොකු අර්ථකථන දෙන්න දන් නෑ අහිංසක විදිහට දරුවව හදනව .අනිත් අය මොනා කිව්වත් එයා සැහැල්ලුවෙන් ජීවත් වෙනව

  • @niroshasadamali9023
    @niroshasadamali9023 2 ปีที่แล้ว +25

    අක්කි මම ඔයාට මාරම respect.ඔයා හරිම ලස්සනයි වගෙම නිහතමානියි වගෙම නිරහංකාරයි.සුබ පතනව විවාහ දිවියට

  • @dreamlover3891
    @dreamlover3891 2 ปีที่แล้ว +24

    Respect women..🌹 ඇත්තටම මිනිස්සු මොනව කිව්වත් වෙනස්ව හිතන කෙනෙක්ට ඔයාගෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩායි පියුමි අක්කෙ..❤️🌹

  • @chamivlogs3507
    @chamivlogs3507 2 ปีที่แล้ว +104

    මන් නම් ආසම චරිතයක්, කවුරු මොනා කිව්වත් නිහතමානි කෙනෙක්🙂 ආදරනීය අම්මා කෙනෙක්,ඉතින් තවත් මොනවද ඕනි සුභ පතනවා අනාගතේට👍😊

  • @sadunihansika7332
    @sadunihansika7332 2 ปีที่แล้ว +25

    එයා ආස විදියට ජීවතේ විදින චරිතයක් මන් ආස කෙනෙක්
    හිතේ එකයි කටේ එකයි නැති සුපිරි චරිතයක් 😊 ඒක එයාගේ ජීවිතේ වටේ මිනිස්සුන්ගේ කතා අදාල නැතුව ජීවිතේ විදින් චරිතයක් 😊 අලුත් ජීවතේට හදවතින්ම සුබපතනවා 😊

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +33

    පියුමිගේ pvt life eka adala nee බොරු සෝබන නෑ ආදරෙයි ❤

  • @WasanaPathirage
    @WasanaPathirage 2 ปีที่แล้ว +53

    පියුමි අක්කා හැම දාමත් සතුටින් ඉන්නො බලන්නයි අපි ආස ❤👌💐😘

  • @nisanthimadurapparuma4588
    @nisanthimadurapparuma4588 2 ปีที่แล้ว +69

    දැන් ඔබට හැමෝම ආදරෙයි බැනපු කවුරැත් නැ. (කොපි කල හැක,සමකල නොහැක)ඔබේ ගමන ඔබ යන්න. ඔබ හදතුල විස්වාසය අධිෂඨානය තුල රැදෙන්න. ඔබ සදා ජය සතුට🌹❤

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว +40

    ... අනිත් අයට කොහොමද දන්නේ නැ මගේ නම් එදා ඉදන් ආසම චරිතයක්(model) 🔥❤️😜

    • @sriyanivithanage4278
      @sriyanivithanage4278 2 ปีที่แล้ว +1

      Oya Hari hoda kenek piumi oya athule Mata nam dakinne harima adaraneeya Amma kenek sanwedi gahaniyak. Oyage aluth jeevithaya sathutin piruna wasanawantha jesvithayak wewa!!!!!

  • @mashimzei6036
    @mashimzei6036 2 ปีที่แล้ว +48

    මම ගොඩක්ම කැමති කෙනෙක් පියුමි හංසමාලි කියන්නෙ. ජීවිතේ කොච්චර වැටුණත් කමක් නෑ . නැගිටින්න ඕන කියන දේ කියල දෙන කාන්තාවක් ❤

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 ปีที่แล้ว +49

    Congratulations 🎉🎉🎉❤❤❤ පියුමි

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 ปีที่แล้ว +19

    පියුමි අක්කා දැන් අදින විදිය බලන්න.😇 ඔතනයි වෙනස .ආදරේකට පුලුවන් එක මනුස්සයෙක් එහෙම්මම වෙනස් කරන්න, දැවෙන හිත් වලට සහනයක් දෙන්න 😊

    • @BILLA-yk9kx
      @BILLA-yk9kx 2 ปีที่แล้ว

      👍❤️❤️

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +8

    නියමයි පියුමි බොක්කෙන් කතා කරනවා... දැන් ඉන්න හුකන පට්ට වේසා නිලියෝ සුදු වෙලා ඉන්නේ ඉන්ජෙක්ෂන් ගහල එත් උන් කියන් නෑ...පියුමි සහෝදරි උබ ඇත්ත කියනවා ඒක පට්ට 👍👍👍👍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +14

    ගොඩාක් ආදරේයි අක්කී ❤️❤️❤️ ඔයා ගොඩක් හොඳ කෙනෙක් අක්කී 💕💕💕💕💕 සුභ අනාගතයක් ලෑබේවා අක්කී 😘😘😘 බුදුසරණයි 🙏🙏🙏

  • @swasthikatours9591
    @swasthikatours9591 2 ปีที่แล้ว +13

    කෝනාර රටේ ගොඩක් ප්‍රශ්න තියන මේ කාලේ කාලීන,වැදගත් දෙයක් ගැන කතා කරා නම් මීට වැඩිය වටිනවා.ජය ✌

    • @sanjularanathunga108
      @sanjularanathunga108 2 ปีที่แล้ว

      Kathawa haritaya aha gaththanm ochchr kuhaka adahas dan n...me inne sampradayaka mnihek ekai ohom.ktha kynne 😂

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +30

    ගැහැනියක් හැටියට වේන්න ඕන හැමදේම වේලත් තාමත් හිනාවේලා ඉන්නවානම්🥺උබට මේ ලෝකේ දරාගන්න බැරි දෙයක් නෑ 💯💯♥️

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +56

    මං ආසම චරිතයක්....බොරුව නෑ කොතනකවත්.....❣️❣️❣️❣️❣️❣️

    • @jgswishmi9582
      @jgswishmi9582 2 ปีที่แล้ว +1

      Eka nm eththa ....mth godk adrei

  • @sethpirithsrilanka4144
    @sethpirithsrilanka4144 2 ปีที่แล้ว +6

    අම්මෝ පියුමි.. ඔයාගෙ වචන හැමදේම ගොඩක් වෙනස් වෙලා.. ගොඩාක් සතුටුයි වගේම ආදරෙයි

  • @trabebexx3213
    @trabebexx3213 2 ปีที่แล้ว +16

    ඇස් වලට කදුලුත් ආවා....මේ කතාවට...ඔබගේ සිය බලාපොරොත්තු සෑම දෙයක්ම ඉටු වේවා......ලස්සන ජීවිතයක් ගත කරන්න.....ඔබ හරි අවන්කයි.....❤️ඒ අවන්ක කමට සාදරණයක් ඉටු වෙයි ඔබට......හරි ආදරෙයි....හුගක් සතුටින් ඉන්න...

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +8

    පියුමි"ඇත්තටම අවoකව ඉන්න ගැහැනියක්" ඔබට හොද ස්වාමියෙක් ලැබේවා" පුතා සමග සතුටින් ඉන්න

  • @imashaseumini6533
    @imashaseumini6533 2 ปีที่แล้ว +65

    පියුමි සංවරව ඇඳගෙන ආවා එකම තැන මේක ද කොහෙද මේ විදිය නම් ලස්සනයි නේ පියුමිට
    ❤️🤗🤗❤️💖🤗🤗💖

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว +8

      Na eya kalayak tisse dan programs valata eddi me vage lassanata adinava...

  • @dinudinu2629
    @dinudinu2629 2 ปีที่แล้ว +10

    හදවතින්ම ආස චරිතයක් කවුරු මොනවා කිව්වත්... කියන්න තියන දේ කෙලින්ම කියනවා 🙂❤️ අමුතුම ලස්සනක් එක්ක ලස්ස්නට ජීවත් වෙන ආදරණීය මවක් ❤️🥰

  • @malshishashikala3544
    @malshishashikala3544 2 ปีที่แล้ว +10

    ඇත්ත පියුමි අක්කේ මගේ මහත්තයත් hire කරන්නේ මේ දවස්වල පෝලිම් වල දවස ඉවරයි පුදුම කරුමයක් ගෙවන්නේ 😓😓

  • @amilamadushanka4246
    @amilamadushanka4246 2 ปีที่แล้ว +23

    සමාජය ම තමයි මිනිස්සුන්ට පද හදන්නෙත්.
    සමාජය ම තමයි හොඳ කියන්නෙත්.
    මනුස්සකමින් ජීවත් වෙලා තිරිසනෙක් නොවී ඉන්න එක තමයි හොඳම.
    හැමදේම දිහා මධ්‍යස්ථව බලන්න.

  • @maduyt6056
    @maduyt6056 2 ปีที่แล้ว +28

    කවුරු මොන කතා කිවුවත් මටනම් ඔයා හොද අම්මා කෙනක් හොද හිතක් තියේනේ ඔයාට අක්කේ ඔයාගේ අනාගතයට සුබ පතනවා❤️

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +7

    ඇත්තටම. හරිම අවංක ඎජුව කතා කලා.
    අපේ කුහක කම , ඊර්ෂ්‍යාව කම නම් ඉව වහ ගිය. රටක්. ඒකයි අපිට ඉදිරියට යන්න බැරි.
    ඔබට හොද් අනාගතයක්, දරුවට ඔයා කියපු සැප දෙන්න. ඒක හරිම වටිනවා. එය විය යුතුමයි.
    සාර්ථක වේවා ඔබේ ජීවිතය.

  • @isurirathnasekara2514
    @isurirathnasekara2514 2 ปีที่แล้ว +24

    අනේ බලන් ඉන්න හිතෙන තරම්ම ලස්සනයි එයා🥺😘 කොච්චර මිනිස්සු බැන්නත් මමනම් කවදාවත් බැනලත් නෑ😘 ආදරණීය චරිතයක් අනේ😘 අනිවාර්යයෙන්ම මම ඉන්නෙත් මට ඕනි විදිහට ඒක තමයි ගැහැනියෙක්ගෙ පෞර්ෂය😘

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +8

    දැන් හැමෝම පියුමි අක්කී ගැන හොද දෙවල් කතා කරනවා..ඇත්තටම සතුටුයි පියුමි අක්කිගේ ජිවිතේ වෙනස් උන විදිය ගැන.අයියා බබා එක්ක සතුටෙන් ඉන්නවට අපි හුගදෙනෙක් කැමති😊❤️❤️❤️

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +23

    පියුමි ඇත්ත කියනවා. සල්ලි වියදම් කලොත් ලස්සන වෙන්න පුළුවන්.
    ඒ වගේම හැම ගැහැනියක්ම ලස්සනට ඉන්න ගොඩක් අසයි. පියුමි වාසනාවන්තයි

  • @hiruni5461
    @hiruni5461 2 ปีที่แล้ว +3

    අපේ තාත්තාත් කරන්නෙ ත්‍රීවිල් හයර් කරන එක අක්කි. අපි කුලියට ඉන්නෙත්. සමහර දවස් වලට පැට්‍රල් පෝලිමේ ඉඳියොත් සෙඩ් එක ලඟට යද්දි එක්කො පැට්‍රල් ඉවරයි. ඉතින් දවස් දෙක තුනක් කට්ට කන්න ඕනි පැට්‍රල් ගහගන්න. ගොඩක් දවස් වලට දවස් දෙකක් එක දිගට පැට්‍රල් පෝලිමේ ඉන්න වෙනවා ගෙදර එන්නත් නැතිව. දුකයි හරියට. පැට්‍රල් ගහල හයර් යන්න පුළුවන් දවසට හයර් නෑ. ත්‍රීවිල් එක මොකක් හරි වුනොත් හදාගන්න නැත්නම් හම්බ කරගන්න විදිහක් නෑ. ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න සල්ලිත් ඕනි පැට්‍රල් ගහගන්නත් ඕනි. ගොඩක්ම දුක් විඳින්නෙ ත්‍රීවිල් හයර් කරන අය. පුදුම කරුමයක් මේ ගෙවන්නෙ. 😭😭

  • @vimukthidineshika7712
    @vimukthidineshika7712 2 ปีที่แล้ว +17

    ඇත්තටම ඔයා කියපු දේත් එක්ක මගේ හිතට පට්ට හයියක් ආවා.....මාත් ඔයා ඉන්න තැනම ඉන්න කෙනෙක්...මොකද මටත් දරැවෙක් ඉන්නවා ..ඒත් මාත් දැන් ජීවිතේ විදින්න හිතන ගමන්..දැන් මන් අවුරුදු 10ක් ...තෑන්ක්ස් පියුමි ඔයාට ගොඩාක් ආදරෙයි ..😘❤❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 2 ปีที่แล้ว +35

    අවංක ඔයා.....ගොඩක් වටිනවා කිව්ව ඔක්කොම...😍❤️✨️✨️✨️

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya 2 ปีที่แล้ว +37

    ලන්කාවෙ ඉන්න මම ආසම චරිතයක්.සුබ අනාගතයක් අක්කෙ💙🌸

  • @malshipiyumika5356
    @malshipiyumika5356 2 ปีที่แล้ว +13

    ඇත්තටම එයා වෙනස් වුණේ නෑ . මිනිස්සු එයාව දකින විහිදයි වෙනස් වුණේ.ඒක හරි...අපි වැරදි විදිහට කෙනෙක් දිහා බලනකොට කෙනෙක් ගැන හිතනකොට එයා හරි වුනත් හොඳ වුනත් අපිට පේන්නෙම වැරදි විදිහට,නරක කෙනෙක් විදියට. අපි එයා දිහා බලන විදිය සහ හිතන විදිහ වෙනස් කරලා බැලුවාම ඇත්තටම අපිට එයාගේ අපි කලින් දැක්කෙ නැති හොඳ ගතිගුණ , ජීවිතේ හොදින් සතුටින් ජීවත් වෙන විදිහ වගේ විවිධ දේවල් හොඳ විදිහට දකින්න පුළුවන් .හිතකට පුලුවන් ගොඩක් ලොකු වෙනසක් කරන්න.👊😍🔥

  • @didiaki6928
    @didiaki6928 2 ปีที่แล้ว +84

    බොරු පොශ් නෑ...දිනිති වෙල්ගම වගේ නෙමේ 😜

    • @unisansalaunounpuponuoill3872
      @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +12

      අම්මෝ ඒකී නම් ගොන් වැස්සියක්

    • @shajaniperera2931
      @shajaniperera2931 2 ปีที่แล้ว +1

      💯💯

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +10

      දිනිති කියන්නේ බොරු පොශ් කෙනෙක් නෙමේ ඇත්තටම පොශ් කෙනෙක්. ගොඩාක් උගත්, හොද ජොබ් එකක් කරන කෙනෙක්. පියුමි කොච්චර දැගලුවත් පොශ් වෙන්න බෑ මුඩුක්කු ගති එලියට එනවා

    • @senuradulakshana3338
      @senuradulakshana3338 2 ปีที่แล้ว +2

      @@unisansalaunounpuponuoill3872 ගොන් කියන්න එක වැරදි. සමාජයේ පිලිගත්ත රැකියාවක් කරන හොදට ඉගෙන ගත්ත කාන්තාවක් ඇයත්.

    • @rashmijeewan1923
      @rashmijeewan1923 2 ปีที่แล้ว

      ඊයා ඒ මොකෙක්ද

  • @Lakshi127
    @Lakshi127 2 ปีที่แล้ว +11

    E comment eke අයිතිකාරි mn piumi akke ptt happy eka ahunma🥺♥️♥️♥️♥️🔥

  • @ppDistributors
    @ppDistributors 2 ปีที่แล้ว +17

    අද නම් කතා කරන විදියත් ලස්සනයි ,ඇදුමත් ලස්සනයි .❤️❤️

  • @Sewjayasinghe
    @Sewjayasinghe 2 ปีที่แล้ว +6

    හැමදෑමත් ආදරෙයි ...පියුමිට සුදු හදවතක් තියනවා.....ඒ ටරම් පිරිසිදු ❤ ක් ගැහැණු ළග නැහැ....ඒකට ගරු කරනව.මගෙ ආසම චරිතයක්.පියුමි හංසමාලි.....හැමදෑමත් ......ඊසරත් ඒ වගේ දැනුත් ඒ වගේ....සුපිරිම ගැහැණියක්.ආදරෙයි පියුමි.

  • @tashiwihangana6191
    @tashiwihangana6191 2 ปีที่แล้ว +4

    ලන්කාවේ මිනිස්සූ කොහොමත් කෙනෙක්ගෙ එක වැරද්දක් දැක්කොත් එතනින් එහාට ඒ කෙනාව පට්ට ගහනවා ටැග් ගහලා ලේබල් ගහලා.හැබැයි මං වැරද්දක් කරනවා හෝ නොකරනවා හෝ පියුමි හන්සමාලීට හරි ම කැමති කෙනෙක්🥰 මොකද මට වැරද්දක් නැති නිසා.ඇත්ත කතා කරනවා අසරන මිනිස්සුන්ව පේනවා ඒ අයට උදව් කරනවා open කතා කරනවා ඇත්තටම එයාගෙ පුතාට වෙනසක් නොකරන අම්මා කෙනෙක් වැටිච්චි තැනින් නැගිටිච්චී හොද ගැහැනියක් බොරු පොශ් නැති♥️💫 මං කවදාවත් කොතනකවත් මෙයාව negative දැකලා කතා කරලා නැහෑ කවුරු කොහොම බැන්නත් කවුරු මොනා ඇහුවත් හිනාවෙන්ම උත්තර දෙන මරම චරිතයක් ඇත්තටම මෙයාගේ හොද දකිනවනම් සමහරු කියන කතා ගොඩක් නවතියි 🥰🖤♥️ ඕනම දේක හොද පැත්තකුත් දකින්න 💫✨️ tnzz කෝනාර මෙයාව ගෙන්නුවට ♥️💫

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 2 ปีที่แล้ว +11

    රන්ජන් පියුම දෙන්නටම කටට බෙිරෙක් නැ🤣❤

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +6

    හැමදාම මම මේ කමෙන්ට් එක තමයි දාන්නෙ පියුමිට, බොරුව ගෑවිලාවත් නෑ නිදහසේ ජීවත් වෙනවා, ආසම චරිතයක් තමයි පියුමි හන්සමාලි කියන්නේ ❤️😍, ඇත්තමයි මේ විවාහය සාර්ථක වෙලා ලස්සනට ජීවත් වෙන්න ඕන ඔයා😘

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +6

    පිඋමි අක්ක ඇත්තටම හොද අම්ම කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් දන්නෙ එච්චරයි

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 2 ปีที่แล้ว +14

    පියුමි හංන්සමාලී කියන්නෙ මාත් පෞද්ගලිකවම හරිම කැමති චරිතයක් ❤️

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +2

    මම කැමතියි පියුමි අක්කට ගොඩක්.හැමදේම හරියන්න ඕන.පට්ටම නිහතමානී ,ලස්සන චරිතයක්

  • @dreams8300
    @dreams8300 2 ปีที่แล้ว +6

    I'm so happy about her.she proved that even married girl after divorce can imagine new life again🥰🥰❤️

  • @thashininavodya2771
    @thashininavodya2771 2 ปีที่แล้ว +14

    මන් මාරම ආස කෙනෙක්. අපි කාටවත් බෑ කාගෙවත් ජීවිත වලට ඇගිලි ගහන්න.ඒක එයාගේ ජීවිතේ. මේ ඉන්න කාලේ අපි සතුටින් ඉන්න ඕනේ. පියුමි අක්කි ඉන්න විදියට මන් හරිම ආසයි. මේ ඉන්න ටික කා⁣ලේ පිනක් දහමක් කර ගෙන සතුටින්,විනෝදෙන් ඉන්න කෙනෙක්.♥️♥️♥️♥️♥️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +23

    සතුටින් ඉන්නවා නම් ඊටත් වඩා මොකක්ද නේද ජීවිතය වාසනාවන්ත වේවා පියුම් .

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 2 ปีที่แล้ว +19

    මම දැකපු ලෝකෙ ඉන්න අහින්සක ,චාම් නිහතමානී කෙනෙක්
    මොකද තමන්ගෙ පුතා දුක් විදිනවට කැමති නෑ කියල අක්කි ඔයා කියද්දි මට ඇඩුන .
    ලන්කාවෙ මිනිස්සු හරිම වෙනස් .මොකද කට්ටියට මොනා හරි කියන්න බලන් ඉන්නෙ
    ඒත් අක්කි ඔයා ඊට වඩා ගොඩාක් වෙනස්
    ඔයා ඔයාගෙ ගමන් යනව කව්රු මොනා කීවත් පුතා එක්ක
    ඇත්තටම සතුටුයි ගොඩාක්🥰🥰🥰🥰
    අම්මට ආදරෙන් සලකල පුතා හොදින් බලාගන්න අක්කියො
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +6

    මම දැක්ක ලස්සනම අවන්ක හිත හොද ගැහැනියක් පියුම් .හරිම ආදරෙයි .❤️❤️❤️

  • @shakilasilva4075
    @shakilasilva4075 2 ปีที่แล้ว +1

    මන් ආසම ආස...නිරූපිකාව...ලන්කාවෙ...අනේ ලස්සනයි ..හැමදාම ලස්සනට සතුටින් ඉන්න සුදු අක්කි...ආදරෙයි ඔයාට අපි...කරන්න යන හැම වැඩක්ම සාර්ථක වෙලා..ජිවිතේ ලස්සන වෙන්න.. ජිවිත කාලෙම දුකක් නැතිව සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🌺

  • @sarikasandamali5245
    @sarikasandamali5245 2 ปีที่แล้ว +6

    මම බලන්නෙ නැ මේ වගෙ වැඩසටහන් ඒත් පියුම් ඉන්න නිසා බැලුවා එයා කතා කරනවා ගොඩක් අහන් ඉන්න ආසයි .මිනිස්සු මොනවා කිව්වත් එයාගෙ හිත හරි හොදයි ❤️❤️

  • @dineshamadubashini1360
    @dineshamadubashini1360 2 ปีที่แล้ว +5

    අනේ මගේ Favourite ම කෙනා 💕 හැමදාම සතුටින් ඉන්න akki ❤😚

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +10

    පියුම් ඔයා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔව් අපි ජිවත් වෙන්න ඔනේ අපිට ඔඅන විදියට මිසක් ලොකයාට ඔන විදියට නෙවෙයි ❤❤❤❤❤❤❤ හැමදාම සතුටන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @lahirudemel7361
    @lahirudemel7361 2 ปีที่แล้ว +6

    ජීවිතේ විදින ගැහැනියක්... ආදරණීය මවක්... තමන්ගේ ළමයට විතරක් නෙවෙයි එයා හැම ළමයෙක්ටම ආදරේයි ❤❤
    ජීවිතේ සතුටින් විදින්න ලැබේවා ❤

  • @upeksha0526
    @upeksha0526 2 ปีที่แล้ว +16

    දැං එයා සංවරයි 😍 ඒ සංවරකම එයා තවත් ලස්සන කරනවා 😘

  • @chamodyanethmini3250
    @chamodyanethmini3250 2 ปีที่แล้ว +3

    මම හිතන් හිටියේ පියුම් හන්සමාලි කියන්නෙ එච්චර හොද නැති කෙනෙක් කියලා ඒ එක එක කටිටිය කියන දෙවල් අහල මට හිතුනා මෙ විඩියො එක බලන්න දැන් හිතෙනො එයාගෙ කලින් විඩියොස් බැලුවනම් හොඳයි කියල ඇත්තටම එ චරිතයට මන් මාරම අසයි එයාගෙ දැන් මන් ෆැන් කෙනෙක් ❤️❤️😍😍❤️❤️😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @peanut_butterr
    @peanut_butterr 2 ปีที่แล้ว +18

    තමන් කැමති දෙයක් කරලා සතුටින් ඉන්න කෙනෙක්. දැන් කමෙන්ට්ස් දැක්කම ඉස්සරට වඩා මිනිස්සු ආකල්ප වලින් දියුණු වෙලා කියලා පේනවා❤️❤️❤️ කොහොම උනත් පියුමි කියන්නෙ හොඳ කෙනෙක්

  • @nimmimudalige1784
    @nimmimudalige1784 2 ปีที่แล้ว +13

    බැදෙන්නේ කොයිතරම්ද..රිදේන්නේ ඒ තරමි

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +4

    කව්රු කොහොම කිව්වත් පියුමි අක්කි එයා ගැන , එයාගෙ පව්ලේ ආදරනීයන් ගැන හිතන බොහොම ලස්සන කාන්තාවක්,

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන programme ekak.love you පියුම් හංසමාලි අක්කි.❤️❤️❤️❤️❤️❤️😘

  • @lahiruart4678
    @lahiruart4678 2 ปีที่แล้ว +5

    පියුමි කියන්නේ great කෙනෙක් ❤

  • @yamunakumariweerasekara8184
    @yamunakumariweerasekara8184 2 ปีที่แล้ว +1

    පියුමි නංගිගෙ කතාව ඇත්ත ,අපේ ක්ෂේත්‍රයේ පුදුම කැපිලි මාර විදිහට . එපා වෙලා තියෙන්නේ .

  • @damaynathi9263
    @damaynathi9263 2 ปีที่แล้ว +12

    Congratulations ❤️❤️.vinoden inna charitayak .good luck ❤️❤️😊

  • @apsarasew4
    @apsarasew4 2 ปีที่แล้ว +1

    පියුමි කියන චරිතෙ වැදගත් හොද ,නිහතමානී චරිතයක් පොලවෙ පය ගහල ජීවත් වෙන ගැහැනියක් කියල හැමෝටම තේරුනේ talk with chathura Program එකෙන් පස්සෙ... ...

  • @rashi1648
    @rashi1648 2 ปีที่แล้ว +7

    මන් නම් මෙයාට හුගක් ආසයි.මෙයා හැමතිස්සෙම ඇත්ත කතා කරනෝ.පියුමි ඇත්ත කතා කරනවට බයේ තමා අනිත් අය පියුමිට කැමති නැත්තෙ.
    අලුතින් පටන් ගන්න විවාහ දිවිය සාර්තක වෙන්න සුබ පතනවා❤️

  • @nelumimadushani5927
    @nelumimadushani5927 2 ปีที่แล้ว +1

    Lassana charithayak . Athtama katha krnawa ❤️❤️❤️❤️

  • @sehaseha7780
    @sehaseha7780 2 ปีที่แล้ว +5

    මං ආසම චරිතයක් පියුමි අක්කි.නිහතමානී කෙනෙක්..ඒ වගේම හොද අම්මා කෙනෙක්.

  • @sandalimuthumali2853
    @sandalimuthumali2853 ปีที่แล้ว

    මාත් ආසයි පියුම් අක්කිට ... එයා ඇත්ත කතා කරන කෙනෙක් ... බොරු පොශ් නෑ 😘😘❤️

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +5

    පියුමි ගොඩාක් ලස්සන වෙලා හිටියටත් වඩා 😍❤️

  • @chamilakumari8872
    @chamilakumari8872 2 ปีที่แล้ว

    ඇත්ත කතා කරන මම ආසම කෙනෙක්.ගොඩාක් ආදරෙයි⁣ හැමදාම ඔයාට.ආසයි ඔයා එක්ක පොටො එකක් ගහන්න කවදාහරි ඉශ්ඨ කර ගන්නවා

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +31

    කොච්චර සල්ලි තිබ්බත් මොන සැප සම්පත් වින්ඳත් මිනිස්සුන්ගෙ දුක දන්න තේරෙන නියම ගැහැනියක්...ගොඩක් ආදරේ කරන ලස්සන චරිතයක්

  • @sadunianupama983
    @sadunianupama983 2 ปีที่แล้ว +3

    මන් ආසම කෙනෙක් ❤️❤️ ...නිහතමානී ඇත්ත කතා කරන චරිතයක් ❤️❤️..

  • @statusidea2972
    @statusidea2972 2 ปีที่แล้ว +9

    බොරු පොශ් නැති සෝබන නැති විවෘතව කතා කරන කෙනෙක් ❤️ ආදරණීය අම්මා කෙනෙක්

  • @ishanitharuka2539
    @ishanitharuka2539 2 ปีที่แล้ว +21

    Congratulations ආසම චරිතයක් කවුරු මොනව කිව්වත් 🌸

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +39

    පියුමි අවංක කාන්තාවක්.තෙරුවන් සරනයි

  • @achanikanchana9790
    @achanikanchana9790 2 ปีที่แล้ว

    Man piyumita godak kemathi jivthe kisima daka kisima wachnayak kiyala na akkata❤️ yaluwo ekka randu wela tiyanawa akkige peththa ganna gihin sathutin inna menika

  • @rashmidivanka2691
    @rashmidivanka2691 2 ปีที่แล้ว +10

    පියුමි උබට වරදින්නෙ නෑ අක්කෙ🥺🥀

  • @chandrikaperera6969
    @chandrikaperera6969 2 ปีที่แล้ว +1

    Hari නිහතමානීව චරිතයක් ආස නිළියක hoda ammak aka thami wishasai hoda paul ජීවිතයක් labanna කියලා prarthan karanawa💕💕💕