Hamuwee wenwee song lyrics (Susumaka ima teledrama theme song ) sandun perera &Dilki weliwatta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @w.r.lakmali8678
    @w.r.lakmali8678 ปีที่แล้ว +33

    හමුවී වෙන්වී ගෙවෙනා
    අපෙ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගෙ හදවත මහන්සි වෙනවා
    රන්හුයෙන් නුපුරුදූ
    එක් නොවේනම් අපි මතු
    ලොවට සමු දී එරෙහි වූ
    එකම මොහොතේ පිටවෙමූ
    හමුවී වෙන්වී ගෙවෙනා
    අපෙ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගෙ හදවත මහන්සි වෙනවා
    ඔබ හින්දා..
    පුරානයේ නිරන්තරේ
    ඔබට හිරිහැර දිදී
    මම ඔබේ ඇස් වලින් දුක දොවන්නට ඇතී
    පඩිසන් දී කරපු පව්
    අපි වෙන්වී ගිය දුරක්
    අදහන්නටත් බැරි තරම්
    සත්තයි මගේ...රත්තරන්
    හමුවී වෙන්වී ගෙවෙනා
    අපෙ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගෙ හදවත මහන්සි වෙනවා
    ඔබ හින්දා..
    තුලාසදේ රිදී ඉරේ
    රැගෙන රශ්මිය මැකී
    ලොවම අදුරේ ගිලී
    ආවෙ අවසානෙදී
    හැම හමුවීමක් යටින්
    මහ නොලැබීමක් අරන්
    කාලය ඉන්නවා බලන්
    සත්තයි මගේ රත්තරන්
    හමුවී වෙන්වී ගෙවෙනා
    අපෙ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගෙ හදවත මහන්සි වෙනවා
    රන්හුයෙන් නුපුරුදූ
    එක් නොවේනම් අපි මතු
    ලොවට සමු දී එරෙහි වූ
    එකම මොහොතේ පිටවෙමූ
    හමුවී වෙන්වී ගෙවෙනා
    අපෙ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගෙ හදවත මහන්සි වෙනවා
    ඔබ හින්දා..

  • @judeshan5243
    @judeshan5243 5 ปีที่แล้ว +34

    හමු වී වෙන්වී ගෙවෙනා
    අපේ ඇසුරේ කෙලවර සොයලා
    සැනසුම උකසට හරවා
    මගේ හදවත මහන්සි වෙන්වා
    ඔබ හින්දා 😔😔😔😔😔

    • @DDPMSureshani
      @DDPMSureshani 9 หลายเดือนก่อน

      රන්හුයෙන් නුපුරුදු
      එක් නොවීනම් අපි මතු
      ලොවට සමුදී එරෙහි වූ
      එකම මොහොතේ පිටවෙමු

  • @Ashinikawshika262
    @Ashinikawshika262 2 หลายเดือนก่อน +4

    2024 api ... ❤❤
    0.75× තමා සුපිරි ම😊

  • @DineshaDinesha-go6bk
    @DineshaDinesha-go6bk 2 หลายเดือนก่อน +2

    Ane goda godaak duka hithenwa ❤❤❤❤❤ godaaak adarei me sinduwata,e wage thawa godaak sindu dannako anee.....

  • @cjayasinghe609
    @cjayasinghe609 5 ปีที่แล้ว +10

    Pattama lassana song ekak good luck

  • @RambandaPallegedara
    @RambandaPallegedara 20 วันที่ผ่านมา

    ආදරෙ සුන්දර සැබැ ආදරෙ ගොඩක්ම ලස්සනයි සින්දු❤❤

  • @jayanijayani1495
    @jayanijayani1495 2 ปีที่แล้ว +12

    හැම හමුවීමක් යටින්
    මහ නොලැබීමක් අරන්
    කාලය ඉන්නවා බලන්...🥺❤️❤️

  • @sachinisachinthala9108
    @sachinisachinthala9108 3 ปีที่แล้ว +8

    ලස්සනයි අනේ ඒ සින්දුව පට්ට🤟🤟💖💖🌺🌺

  • @dinumaduhari3273
    @dinumaduhari3273 3 ปีที่แล้ว +7

    Thmth ahnw pttm song ekk 😘😘

  • @MariaRoubini
    @MariaRoubini 7 หลายเดือนก่อน +9

    2024 හරිම නරක අවුරුද්දක් මට 😔💔

  • @dukshikasamanmali2621
    @dukshikasamanmali2621 2 ปีที่แล้ว +7

    මම ආසම සිංදුවක් 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🤭🤭

  • @menujithiyansa4631
    @menujithiyansa4631 4 ปีที่แล้ว +6

    Lassani song eka

  • @sandaninisansala8549
    @sandaninisansala8549 2 ปีที่แล้ว +3

    Anee lassanai sandun song oyage.. mekath patta.. 👍👍👍👍👍👍❤️..good luck.. ❤️👍

  • @shanucranasinha2766
    @shanucranasinha2766 4 ปีที่แล้ว +5

    Niyamaiiiiii

  • @VihagaNimsara-rw6ro
    @VihagaNimsara-rw6ro ปีที่แล้ว +6

    ආසම සින්දුවක්😍😍😍😍

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 5 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි

  • @SumanadasaSumana-pn6yr
    @SumanadasaSumana-pn6yr 2 หลายเดือนก่อน +1

    Ko balanna me sinduwa 2024 th ahana aya 😊😊😊

  • @eshanhasinka
    @eshanhasinka 4 หลายเดือนก่อน +3

    2024 😊😊😊

  • @gesadubometh9701
    @gesadubometh9701 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @theduspy3147
    @theduspy3147 7 หลายเดือนก่อน +3

    2024❤

  • @GangaShiromi-fw1we
    @GangaShiromi-fw1we 9 หลายเดือนก่อน +3

    2024❤❤❤😮

  • @Ayesha-wg8zq
    @Ayesha-wg8zq 6 หลายเดือนก่อน +2

    Mama asama sinduva hadavathata denuna

  • @sewwandisewwandi9534
    @sewwandisewwandi9534 3 ปีที่แล้ว +5

    Godak lassanai😍

  • @heartsongs3285
    @heartsongs3285 5 ปีที่แล้ว +5

    Godaaaaaaaaaaaaaaak lassana song ekak 🤔😘🤔😘

  • @paradise-qs5os
    @paradise-qs5os 2 ปีที่แล้ว +3

    godak lassanai.😊😍😍😍

  • @AaAa-qn6tn
    @AaAa-qn6tn 5 ปีที่แล้ว +7

    Suparrrr 💝 💝 💓 💖 💖 💖 💗 💚,

  • @SithumDMalinga
    @SithumDMalinga 2 หลายเดือนก่อน +1

    24/8 වෙනි මාසෙ සෙට් එක කෝ 😊❤

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 4 ปีที่แล้ว +5

    lassanai godakk

  • @RidmiKalpana-j2g
    @RidmiKalpana-j2g ปีที่แล้ว +1

    Sure yi aiye

  • @madushanimadu7931
    @madushanimadu7931 3 ปีที่แล้ว +6

    nice song

  • @janakadarmasena2765
    @janakadarmasena2765 4 ปีที่แล้ว +3

    Super

  • @nethubaba9506
    @nethubaba9506 7 หลายเดือนก่อน +2

    2024💔

  • @tiktokandlikee875
    @tiktokandlikee875 7 หลายเดือนก่อน +2

    2024 ahana mama ☺💔

  • @anurakumara1796
    @anurakumara1796 3 ปีที่แล้ว +3

    Lassanai

  • @shanthinisha17
    @shanthinisha17 3 ปีที่แล้ว +4

    Senasuma ukasata thiyala mage hadawatha mhansi wenawa

  • @pasanshavinda1816
    @pasanshavinda1816 8 หลายเดือนก่อน +2

    2024

  • @channarupasinghe5489
    @channarupasinghe5489 4 ปีที่แล้ว +3

    Lassanai goodaak...sinduwa... super voice

  • @ත්රීවිල්බෝඩරේ
    @ත්රීවිල්බෝඩරේ 5 ปีที่แล้ว +7

    Good song

  • @tharushiwihangana2659
    @tharushiwihangana2659 5 ปีที่แล้ว +9

    sadun aiye marama lasanai halo

  • @pasindumalith7750
    @pasindumalith7750 ปีที่แล้ว +1

  • @PakayaPakaya-xe8qy
    @PakayaPakaya-xe8qy 11 หลายเดือนก่อน +9

    2023 🙂🙂🙂

  • @kewiniomaya9644
    @kewiniomaya9644 5 ปีที่แล้ว +5

    Super song 🌷🌷❤❤

  • @thilakarathna75
    @thilakarathna75 3 หลายเดือนก่อน +1

    2024 හරිම නරක අවුරුද්දක්

  • @AmoddyaMallawaAraccilaga
    @AmoddyaMallawaAraccilaga 5 หลายเดือนก่อน +1

    ආදරේ කරා මන් ඇත්තට ම එත්යා මට බොරු කරලා මගේ හොදම යලුවා එක්ක යලු උනා මන් තනි උනා 😭😭 තාමත් මන් එයා
    එනකම් බලන් ඉන්න වා එත් එයා එන්නෙ නහැ 😢😢💔💔 මන් එයා ට තාම ගොඩක් ආදරෙයි 😔😔😣😣😢😢

  • @kularathnadisanayake6790
    @kularathnadisanayake6790 5 ปีที่แล้ว +3

    woooooooooow

  • @nethu875
    @nethu875 3 ปีที่แล้ว +3

    ❤❤❤❤💞💞👍👍

  • @shasikalasewwandi3973
    @shasikalasewwandi3973 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushathushari4321
    @dinushathushari4321 ปีที่แล้ว +1

    😍😍🤗

  • @ThusharaThilak
    @ThusharaThilak 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @NadeekaUdayangani-sb6vk
    @NadeekaUdayangani-sb6vk 9 หลายเดือนก่อน +2

    ලොවට සමුදිඑරහි වු 😢😢

  • @R.w.udarakawshalyaff
    @R.w.udarakawshalyaff 3 หลายเดือนก่อน

    ❤❤❤❤ 2:08

  • @ChenukaGihansa
    @ChenukaGihansa 17 วันที่ผ่านมา

    😊😊😊😊❤😊❤😊❤😊😊❤😊❤😊

  • @RanjithAbeysingha-u2y
    @RanjithAbeysingha-u2y 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂💕💕💕💕💕💕😊

  • @ThusharaThilak
    @ThusharaThilak 3 หลายเดือนก่อน

    Hamuwi wenwi gewena song eka ahala na hawsad agala balanna asa hitheyi😂😂😂😂😂😂

  • @kvithma5267
    @kvithma5267 3 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💋💋💋💋

  • @DulaniDubhanya
    @DulaniDubhanya 4 หลายเดือนก่อน

    2024😔💔

  • @ChamariSherin
    @ChamariSherin หลายเดือนก่อน

    2024 . 9. 22

  • @MrPAZZZ
    @MrPAZZZ 2 ปีที่แล้ว +1

    😼

  • @ChenukaGihansa
    @ChenukaGihansa 17 วันที่ผ่านมา

    Syajjdlg

  • @kapilasilva6259
    @kapilasilva6259 5 หลายเดือนก่อน +2

    2024❤

  • @PrinsPadmalal360
    @PrinsPadmalal360 9 วันที่ผ่านมา

    lassana song ekak

  • @sehandimuthu4489
    @sehandimuthu4489 5 หลายเดือนก่อน +1

    2024

  • @SamalNandika
    @SamalNandika 11 หลายเดือนก่อน +1

  • @shamawickremasinghe2656
    @shamawickremasinghe2656 5 หลายเดือนก่อน +2

    2024❤❤

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima 5 หลายเดือนก่อน +2

    2024

  • @Disnisaurika
    @Disnisaurika 7 หลายเดือนก่อน +1

  • @DonManith
    @DonManith 2 หลายเดือนก่อน

    2024 ❤

  • @sithuwah
    @sithuwah 4 หลายเดือนก่อน +2

    2024❤

  • @shyamanilmini1867
    @shyamanilmini1867 5 หลายเดือนก่อน +2

    2024

  • @LakshaniRomayal
    @LakshaniRomayal หลายเดือนก่อน

  • @chamathinduwara1735
    @chamathinduwara1735 4 หลายเดือนก่อน

    2024

  • @anjanaprabath9109
    @anjanaprabath9109 2 หลายเดือนก่อน

    2024❤

  • @disnakakavind7012
    @disnakakavind7012 4 หลายเดือนก่อน

    2024

  • @MaleeshaGodakanda-h6f
    @MaleeshaGodakanda-h6f 3 หลายเดือนก่อน

    2024