ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රොකී වගේ පුතෙක් අම්මෝ ....❤❤❤ රන්දික සුපර් ...❤❤
කතාවේ ගොඩක් තැන් වල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් හරි ලස්සන කතාවක් රොකී..❤❤
මේ කතාවෙ වටිනාකම තියෙන්නෙ වයසට ගියාම මහලු මඩමිවලට. දාන අයට පාඩමක්. ඉගෙන ගත්ත
Man bn
මමත් වඩු වැඩ කරඑන්නේ ඒත් කොච්චර ආස උනත් තවමත් බෑ ලස්සනට ඇදලා කරලා ඉන්න, අපිට අපේ ජීවිත හීනයක්❤
අම්මාට පුතෙක් කියන්නෙ මහ මෙරක් ..පුත්තු 3දෙනෙක් ඉන්නවා කියන්නෙ කතාවට උනත් රැජිණක් ..❤
අනිවාර්යයෙන්ම ඔව් මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා එයාල මට හරිම ආදරෙයි
පුත්තු හිතන්නෙ එහෙම තමයි ගෑනු ගත්තම අම්වලා ගැන හොයන්න උන්ව දැල් දාන්න ඔින අපේ ගෙදරත් හිටිය එහෙම හිතපු පුත්තු අන්තිමට දෙමා පියන් රැක බලා ගත්තේ දුවල
@@jayanthirenukaඅපේ ගෙදරත් එහෙම තමා
Puththu badhinakan witharai.ath dhakeemen kiyanne.amma unnadh maladha hoyanna blnna welawak nathiwa yanawa.dhuwek innama ona wathura podhakwath katata dhanna.mata a wasanawath nha😢
අනිවාර්යයෙන්... matath puthala 3kma innawa....
ශාන් පුතා නම් සුපිරියක් කියන අය ❤❤❤ කෝ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Shan putha great performance
Sira kathava❤😊
අනේ එ අමිමගේ සතුට දරැවො එයා බලාගන්න විදිහට❤❤❤
මොන අම්මත් අසයී .....❤❤❤❤❤❤❤
මේක ආදර්ශමත් කතාවක්...🎉
රොකී කොටස් 30 ම පෝන් එකෙන් බලපු මම වගේ තවත් අය කවුද ඉන්නේ මේ පැත්තට එන්න❤❤
මම❤
Mn
😂
අපිත් ඉන්නවා 😁
Peththa poddak kiyanawada matath enna😂😂😂❤
රොකී දැන් fight කරොත් ඒක දිනයි කියන අය කෝ😊😮😮
අනිවාර්යයෙන් දිනන්න ඕනෑ
කොමත් දිනනවා
අනිවාර්‍යෙන්
ෆයිට් කරන්නේ නෑ 😮😮
ලයික් 100ක් කරන්නකෝ😢❤
බෑ 😁😉😉😉
125,තියෙන්නේ හරි නේද .
කතාවෙි වගේම සැබැ ජිවිතේ දිත් ඔය දරැවෝ අමිමා ට ඔයවිදියට ආදරේ කරන්න තරැන සියලු දරැවන්ට තෙරැවන් සරනයි ආදරෙයි
@@MohandiramDaya-xm4rw anee godak thx bn mama kawadawath illala nh asawak awa ekai bn illuwe like danma hamotama thx❤️❤️
@@ThiwankaDilshan-gi4ot like walin monada karanne 🤔🤔
රොකි එයාගේ වකුගඩුවක් විකුනන්න හදන්නේ සල්ලි හොයාගෙන අම්මව බේරගන්න.ඊට කලින් ෆයිට් එකට ගියොත් හොදයි
හෙට ෆයිට් එක යනවා ළමායි 😮
ලබන සතියෙ 😒
අනිවාර්යෙන්ම ෆයිට් එකට සම්බන්ධ කරගන්නවා රොකීව නේහව ඉස්සුවා ඒ මාර්ගයෙන් රොකීවා බ්ලැක්මෙල් කරලා මේ ෆයිට් එකට රොකීව දානව ඒක තමයි වෙන්නේ බලමු waiting see in Monday 👍👍👍 god bless all of my🙏🙏🙏 Lanka
ලමයි හෙට තමයි දවස,සූදානම් ද👍👍👍👍
ජීවිතේ පලවෙනි පාරට හදවතට දැනෙන කතාව 🎉
හිඟන්නො ගොඩක් ඉන්නවා ඒ හින්දා මටත් දාපියව් ලයික් සීයක් දෙසීයක් 😅
ආදර්ශමත් කතාවක් හොදයි ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ලොකු ඔයා වකුගඩුව විකුනන්න එපා😭😭😭Fight කරන්න යන්න ❤❤❤❤
❤❤❤😢😢😢🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
නෙහාව උස්සලා බ්ලැක්මේල් කරලා රොකිව ෆයිට් කරවන්න හදන්නේ.😊😊😊
ශාන් පුතාගෙයි අලුත් කෑල්ලගෙයි කොටස් වැඩිපුර ඔනේ කියන අය කෝ....🎉🎉
✋
Shan puthage කටහඩ අහන්න ඕනෙ නිසා බලන්නේ මන් විතරද ? 🥺❤️
කටහඩ නිසා නෙමේ අම්මාකෙනෙක්ගෙයි පුත්තු තුන්දෙනකුගෙයි කතාවක් නිසා බලන්නේ
ඔව්ව් උබ විතරයි
මං මේ සිරස ටෙලිනාට්‍යවලට ගොඩක් කැමති සුපිරි 💖🇱🇰🌹💐💐💐💐💐💐💐💐💐❤
නුඹත් මමත් ආස කරන ආදරය කරනගොඩක් දේවල් ජීවිතේ නැති වෙලා තියනවා.ඔව් සමහර දේවල් දරා ගන්න අමාරුවුණ බව ඇත්ත.ඒත් ඒ මොනා වුණත් අපි අද හුස්ම ගන්නවා.ඉතින් තමන්ට තමන් ස්තූතියි වන්ත වෙන්න.මොකද , කොච්චර අමාරු කාල තමන්ගෙ ජීවිතේට ආවත් ඔයා ඔයාව ම පරිස්සම් කර ගෙන තියන නිසා.ඉතින් අයිතිවාසිකම් දෙන්න බැරි තැන නිහඩව ම ඈත් වෙමු. හොද ම දේවල් කවදාවත් මග හැරෙන්නෙ නැහැ.දවසක ඔයාව මග හැරපු ගනන් නොගත්ත මිනිස්සු ඔයාගෙ වටිනාකම තේරුම් ගනීවි.ඒ තැන ඔයා හදා ගන්න. හීන හීනයක් නොකර ගන්න.ඉතින් ඔයාගෙ වටිනාකම් ඒ මිනිස්සු නිසානැති කර ගන්නත් එපා| නැති වෙන්න ඉඩ දෙන්නත් එපා|
ශාන් පුතා උඹනම් මරු බං ආදරේයි ..❤️👍
මමත් කතා ටික බලන්නේ ෆෝන් එකෙන් තමයි ශාන් පුතා හොඳට රඟපානවා ෂාන් පුතා මගේ ඔෂී පුතාගේ හොඳම යාලුවා
කොල්ලෝ තුන්දෙනා මරු ❤
රොකී.වගේ පුතාලා.වාසනාවන්.❤❤
අම්මොශිවාරොකිඋදාරයි
ඇත්තටම ඇස් දෙකට කඳුළුත් ආවාආදර්ශමත් කතාවක්ඇත්තටම මේ වගේ දරුවෝලබන්නත් අම්මල පින් කරලා තියෙන්න ඕනමේ කතාව නාට්‍යයක් වුණත්හරිම ආදර්ශමත්❤❤
ශාන් අයියා මෙතැන යින්නවා කියන්නෙ අපිට ගොඩක් සතුටුයි❤❤❤❤❤
අම්මෝ මේ අම්මගෙ රගපෑමත් කියලා වැඩක් නෑ 😢❤❤❤
මේ කතාවෙත් කොල්ලො 3 අපේ ගෙදරත් කොල්ලො 3 අපේ ගෙදර අයිය මලෝ මතක් වෙනව මට මේක බලනකොට
අබිලාශ් වකුගඩු විකුනනවට වඩා රොකී වෙලා fight කරන එක හොදයි 😢❤💯💎😒😢
මාත් මගෙ අම්මාට ගොඩාක් ආදරෙයි මගෙ එකම සතුට තමයි එයාව සතුටින් තියන එකදැන් නම් අසනීපෙන් ඉන්නෙ මගෙ එකම ප්‍රර්තනාව ඉක්මනින් මවුබිමට යන්න
රොකි නම් මාරම චරිතයක්
"..මහා වැහි ඇද හැලේනකොට මට සිතලා දැනුනා...ඇලේ ඉන්න මාළුත් උඩ පැන නටනවා ඇති හිතුනා...මගේ හිතත් මට නොදැනිම මඩ වල වල් තැලුවා...වැස්ස නුබත් මට ඔච්චම් කර හිනහෙනවද හිතුනා...
අභිලාෂ් ❤
රොකි අනිවාරයෙන්ම පටිට කරනවා නේහා බෙර ගන්න ඉට පස්සේ රොකි හොද පයිට කෙනෙක් ❤❤
අනිවාර්යයෙන්ම දිනනවා ❤❤❤❤❤❤❤❤❤
ශාන් උඹයි රන්දිකයයි නිසා මේක බලන්නේ පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශානානන් එක විදියකට ඉන්නෙම නෑ😂❤️
මොණරකුඩුම්බීමුතු පිනිකැට දරා පිපිලාමොණරකුඩුම්බී....සුවඳ නැතේ බඹරුන් සිතනැතිලු කැළැම්බී....පැණි කුරුළිඳු මම යි නුඹට මඇතිව ළබැන්ඳී....පැණි හෝ සුවඳ නැති හිත හොඳමොණරකුඩුම්බී....
ංන්හ.උස්සනවා මනතුන්ගේ කට්ටිය.අභිලාස්.එයාව බේරගනියි❤.ඊට පස්සේ අර මනුස්සයන්ගෙන් පළිගන්න රොකීවෙයි 👍👍❤️අභිලාස් කියන්නේ.ආදරණීය පුතෙක්👌අම්මා වෙනුවෙන් ඔච්චර කැප කිරීමක් කරන්න.ඔය වාගේ පුත්තු තුන්දෙනෙක් ඉන්නවා කියන්නේ අම්මා රැජිනක්❤️❤️🤲🤲
Shanai.randikai inna nisaama .mee telidrama eka balana aya mee konata😊❤
මටත් මගේ පුතාලා තුන්දෙනා මතක් වෙනවා ඒත් මම පව් මේ අම්මා නම් හරිම වාසනාවන්තයි
ඇයි ඒ පුතාල අම්මට සලකන්නෙ නැද්ද...
Mehema daruwo ammalata wasanawan me wage daruwo aththa jeevitete ammalata labenna oni❤❤❤❤
රොකියගෙයි රම්බොගෙයි මී ලඟ ෆුල් ෆයිට් එක බලනකල් ඉවසිල්ලක් නැහ්..😊😊
Marama lassanai ❤man abbahi una kathawak
Shan phutha nam maruuuuu ❤
ආසම එක බන් ❤
රන්දික ට ආදරේ අය කෝ ❤
ශාන් පුතා නම් වාව් ❤❤
මාත් මේ වගේ try කරා මගෙ අම්මව සනීප කරගන්න.ඒත් එයා යන්න ගියා 🥺
අම්ම. වෙනුවෙන්. කිඩ්නි. එක. විකුනන්න. හදන්නෙ.. දරුවො.කියන්නෙ.අන්න.ඒ.අය
Eka Nam sahathikA aththa
මගේ පුතාලත් මේ වගේ
ඔයා හරි වාසනාවන්ත අම්මා කෙනෙක් ❤️✨
මෙහෙමදරැවො වහනාවන්
ලස්සන කතාවක්
Yko ammage oparation ekat kidni ekak wikunanna hadana puthek❤❤❤❤
Math බැලුවා phone ඒකෙන්
❤️❤️රන්ධ්ක ❤️❤️❤️ශාන් ❤❤❤cyprus ❤️❤️❤️
අනේ කතාව ලස්සනයි
අනේ වකුගඩුවක් දෙන්න හදන්නෙ අම්මා වෙනුවෙන් 😢
Me කමෙන්ට් එකට ලයික් 50ක්😢
ෙමි ව ෙග් පුතාලා වාසනාවන්❤❤❤❤❤❤❤
නේහා ව උස්සන්නෙ මන්තුංගගෙ සෙට් එක. කෙල්ල ව බේරගන්න අභිලාශ් රොකී වෙනවා😅😅ඕකයි වෙන්නෙ.
බේබි දාපු පිට සෙට් එකක්
yes
හ්ම්ම්❤
ඒක තමයි වෙන්නේ
aniwa
Aluth rataka aluth kotasa balamu sahodarawaruni 🧭🧭🧭🧭
Menna man mage jivitge dakapu hoda addakimak thiyana jivitheta hoda adarshamath kathawak
Harima lassanai me kathwa ❤❤❤
කතාවක් කියලා හිතෙන් නැ මටනම් ගෙදර හැගිමක් එන්නෙ හිතට මටනම් 😢😢😢😢
අනේ රොකී..
අර කෙල්ලො දෙන්නා නිකම් රයිනයි සූකරයි වගේ...😂
Math inno❤😊
Boruwate Hari ehema sahodarayoo inna eka patta
Ramboge kaalitika 😂😂😂😂😂
Ramboge aga tibbata katawa gammak na
Rambo kanawa kamak heta😂
ඒ තමයි අම්මා😢
ado shana maru bn u nisai meka balanne
Like a guy who loves sarees❤
සුපිරියක්❤
කවුද බන් ඔය කෙල්ලොත් එක්ක සිංගප්පූරු යන ගොනා😂😂💦🙏👈👉💵💵💦👈
Anaputha oyata dawephitai mamama natteabaln nahrema asawan balanawa tank hthata harema dukai ❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤
😌
❤❤❤❤❤❤❤
මාස්ටර්පීස් 👽
Ade roki amma wenuwen pana unath denawa❤
Like 50k karanna
Ithin
❤😂😂😂
❤
💛💛💛💛💛💛💛💛💛💛💛
Lassn katwk❤❤❤
රොකී හදන්නෙ වකුගඩුවක් විකුණන්න වගේ 😢😢
Katawa patan gathtada
ශාන් පුතා හින්දා කතාව බලන්නේ
අභිලාෂ් අමිමාගෙ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න ඕන නිසා ෆයිට් කරන්න යයි වගේ ආයෙම
Abii kithniyak dila salli hoyanna hadanne😢
නෙහාව උස්සලා වගේ නෙහ් 🤔🤨🤨🤨
Ma...kathaya❤❤❤❤❤harim...lasni...pata...kirulA...yagam...saman...dana...ona...rokita❤❤❤❤❤❤❤jawawa...mayagm...appa...minsui...hiytanm...godak...lasni❤❤❤❤❤
Mm balana akama kathawa
මම කුවෙටිවල මම බලන්නෙ පොන් එකෙන්
රොකී වගේ පුතෙක් අම්මෝ ....❤❤❤ රන්දික සුපර් ...❤❤
කතාවේ ගොඩක් තැන් වල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් හරි ලස්සන කතාවක් රොකී..❤❤
මේ කතාවෙ වටිනාකම තියෙන්නෙ වයසට ගියාම මහලු මඩමිවලට. දාන අයට පාඩමක්. ඉගෙන ගත්ත
Man bn
මමත් වඩු වැඩ කරඑන්නේ ඒත් කොච්චර ආස උනත් තවමත් බෑ ලස්සනට ඇදලා කරලා ඉන්න, අපිට අපේ ජීවිත හීනයක්❤
අම්මාට පුතෙක් කියන්නෙ මහ මෙරක් ..පුත්තු 3දෙනෙක් ඉන්නවා කියන්නෙ කතාවට උනත් රැජිණක් ..❤
අනිවාර්යයෙන්ම ඔව් මටත් පුතාල දෙන්නෙක් ඉන්නවා එයාල මට හරිම ආදරෙයි
පුත්තු හිතන්නෙ එහෙම තමයි ගෑනු ගත්තම අම්වලා ගැන හොයන්න උන්ව දැල් දාන්න ඔින අපේ ගෙදරත් හිටිය එහෙම හිතපු පුත්තු අන්තිමට දෙමා පියන් රැක බලා ගත්තේ දුවල
@@jayanthirenukaඅපේ ගෙදරත් එහෙම තමා
Puththu badhinakan witharai.ath dhakeemen kiyanne.amma unnadh maladha hoyanna blnna welawak nathiwa yanawa.dhuwek innama ona wathura podhakwath katata dhanna.mata a wasanawath nha😢
අනිවාර්යයෙන්... matath puthala 3kma innawa....
ශාන් පුතා නම් සුපිරියක් කියන අය ❤❤❤ කෝ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Shan putha great performance
Sira kathava❤😊
අනේ එ අමිමගේ සතුට දරැවො එයා බලාගන්න විදිහට❤❤❤
මොන අම්මත් අසයී .....❤❤❤❤❤❤❤
මේක ආදර්ශමත් කතාවක්...🎉
රොකී කොටස් 30 ම පෝන් එකෙන් බලපු මම වගේ තවත් අය කවුද ඉන්නේ මේ පැත්තට එන්න❤❤
මම❤
Mn
😂
අපිත් ඉන්නවා 😁
Peththa poddak kiyanawada matath enna😂😂😂❤
රොකී දැන් fight කරොත් ඒක දිනයි කියන අය කෝ😊😮😮
අනිවාර්යයෙන් දිනන්න ඕනෑ
කොමත් දිනනවා
අනිවාර්‍යෙන්
ෆයිට් කරන්නේ නෑ 😮😮
ලයික් 100ක් කරන්නකෝ😢❤
බෑ 😁😉😉😉
125,තියෙන්නේ හරි නේද .
කතාවෙි වගේම සැබැ ජිවිතේ දිත් ඔය දරැවෝ අමිමා ට ඔයවිදියට ආදරේ කරන්න තරැන සියලු දරැවන්ට තෙරැවන් සරනයි ආදරෙයි
@@MohandiramDaya-xm4rw anee godak thx bn mama kawadawath illala nh asawak awa ekai bn illuwe like danma hamotama thx❤️❤️
@@ThiwankaDilshan-gi4ot like walin monada karanne 🤔🤔
රොකි එයාගේ වකුගඩුවක් විකුනන්න හදන්නේ සල්ලි හොයාගෙන අම්මව බේරගන්න.ඊට කලින් ෆයිට් එකට ගියොත් හොදයි
හෙට ෆයිට් එක යනවා ළමායි 😮
ලබන සතියෙ 😒
අනිවාර්යෙන්ම ෆයිට් එකට සම්බන්ධ කරගන්නවා රොකීව නේහව ඉස්සුවා ඒ මාර්ගයෙන් රොකීවා බ්ලැක්මෙල් කරලා මේ ෆයිට් එකට රොකීව දානව ඒක තමයි වෙන්නේ බලමු waiting see in Monday 👍👍👍 god bless all of my🙏🙏🙏 Lanka
ලමයි හෙට තමයි දවස,සූදානම් ද👍👍👍👍
ජීවිතේ පලවෙනි පාරට හදවතට දැනෙන කතාව 🎉
හිඟන්නො ගොඩක් ඉන්නවා ඒ හින්දා මටත් දාපියව් ලයික් සීයක් දෙසීයක් 😅
ආදර්ශමත් කතාවක් හොදයි ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ලොකු ඔයා වකුගඩුව විකුනන්න එපා😭😭😭
Fight කරන්න යන්න ❤❤❤❤
❤❤❤😢😢😢🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
නෙහාව උස්සලා බ්ලැක්මේල් කරලා රොකිව ෆයිට් කරවන්න හදන්නේ.😊😊😊
ශාන් පුතාගෙයි අලුත් කෑල්ලගෙයි කොටස් වැඩිපුර ඔනේ කියන අය කෝ....🎉🎉
✋
Shan puthage කටහඩ අහන්න ඕනෙ නිසා බලන්නේ මන් විතරද ? 🥺❤️
කටහඩ නිසා නෙමේ අම්මාකෙනෙක්ගෙයි පුත්තු තුන්දෙනකුගෙයි කතාවක් නිසා බලන්නේ
ඔව්ව් උබ විතරයි
මං මේ සිරස ටෙලිනාට්‍යවලට ගොඩක් කැමති සුපිරි 💖🇱🇰🌹💐💐💐💐💐💐💐💐💐❤
නුඹත් මමත් ආස කරන ආදරය කරන
ගොඩක් දේවල් ජීවිතේ නැති වෙලා තියනවා.
ඔව් සමහර දේවල් දරා ගන්න අමාරුවුණ
බව ඇත්ත.
ඒත් ඒ මොනා වුණත් අපි අද
හුස්ම ගන්නවා.
ඉතින් තමන්ට තමන් ස්තූතියි වන්ත වෙන්න.
මොකද ,
කොච්චර අමාරු කාල තමන්ගෙ ජීවිතේට
ආවත් ඔයා ඔයාව ම පරිස්සම් කර ගෙන
තියන නිසා.
ඉතින් අයිතිවාසිකම් දෙන්න බැරි තැන නිහඩව ම
ඈත් වෙමු. හොද ම දේවල් කවදාවත් මග හැරෙන්නෙ නැහැ.
දවසක ඔයාව මග හැරපු ගනන් නොගත්ත මිනිස්සු ඔයාගෙ වටිනාකම තේරුම් ගනීවි.
ඒ තැන ඔයා හදා ගන්න. හීන හීනයක් නොකර ගන්න.
ඉතින් ඔයාගෙ වටිනාකම් ඒ මිනිස්සු නිසා
නැති කර ගන්නත් එපා|
නැති වෙන්න ඉඩ දෙන්නත් එපා|
ශාන් පුතා උඹනම් මරු බං ආදරේයි ..❤️👍
මමත් කතා ටික බලන්නේ ෆෝන් එකෙන් තමයි ශාන් පුතා හොඳට රඟපානවා ෂාන් පුතා මගේ ඔෂී පුතාගේ හොඳම යාලුවා
කොල්ලෝ තුන්දෙනා මරු ❤
රොකී.වගේ පුතාලා.වාසනාවන්.❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මො
ශිවා
රොකි
උදාරයි
ඇත්තටම ඇස් දෙකට කඳුළුත් ආවාආදර්ශමත් කතාවක්ඇත්තටම මේ වගේ දරුවෝලබන්නත් අම්මල පින් කරලා තියෙන්න ඕනමේ කතාව නාට්‍යයක් වුණත්හරිම ආදර්ශමත්❤❤
ශාන් අයියා මෙතැන යින්නවා කියන්නෙ අපිට ගොඩක් සතුටුයි❤❤❤❤❤
අම්මෝ මේ අම්මගෙ රගපෑමත් කියලා වැඩක් නෑ 😢❤❤❤
මේ කතාවෙත් කොල්ලො 3 අපේ ගෙදරත් කොල්ලො 3 අපේ ගෙදර අයිය මලෝ මතක් වෙනව මට මේක බලනකොට
අබිලාශ් වකුගඩු විකුනනවට වඩා රොකී වෙලා fight කරන එක හොදයි 😢❤💯💎😒😢
මාත් මගෙ අම්මාට ගොඩාක් ආදරෙයි මගෙ එකම සතුට තමයි එයාව සතුටින් තියන එක
දැන් නම් අසනීපෙන් ඉන්නෙ
මගෙ එකම ප්‍රර්තනාව ඉක්මනින් මවුබිමට යන්න
රොකි නම් මාරම චරිතයක්
"..මහා වැහි ඇද හැලේනකොට මට සිතලා දැනුනා...
ඇලේ ඉන්න මාළුත් උඩ පැන නටනවා ඇති හිතුනා...
මගේ හිතත් මට නොදැනිම මඩ වල වල් තැලුවා...
වැස්ස නුබත් මට ඔච්චම් කර හිනහෙනවද හිතුනා...
අභිලාෂ් ❤
රොකි අනිවාරයෙන්ම පටිට කරනවා නේහා බෙර ගන්න ඉට පස්සේ රොකි හොද පයිට කෙනෙක් ❤❤
අනිවාර්යයෙන්ම දිනනවා
❤❤❤❤❤❤❤❤❤
ශාන් උඹයි රන්දිකයයි නිසා මේක බලන්නේ පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශානානන් එක විදියකට ඉන්නෙම නෑ😂❤️
මොණරකුඩුම්බී
මුතු පිනිකැට දරා පිපිලා
මොණරකුඩුම්බී....
සුවඳ නැතේ බඹරුන් සිත
නැතිලු කැළැම්බී....
පැණි කුරුළිඳු මම යි නුඹට ම
ඇතිව ළබැන්ඳී....
පැණි හෝ සුවඳ නැති හිත හොඳ