ටැටූ ෂොප් හිමිකරු කියන බොරු මාට්ටු | club wasantha funeral | lalai lilai lai today episode 116
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- surendra wasantha perera
club wasantha funeral
wasantha perera death
club wasantha news
wasantha perera funeral
surendra wasantha perera funeral
k sujeewa
k sujeewa news
wasantha perera news today
lalai lilai lai
lalai lilai lai today
lalai lilai lai 116
lalai lilai lai episode 116
lalai lilai lai yesterday
lalai lilai lai teledrama
take care teledrama
take care today
take care teledrama today episode
take care episode 16
salli pokuru
salli pokuru today
salli pokuru 273
salli pokuru episode 273
salli pokuru yesterday
salli pokuru teledrama
see you teledrama today episode
see you yesterday episode
jaanu teledrama
jaanu today
jaanu 368
jaanu today episode 368
jaanu yesterday episode
jaanu - kavihari saputhanthri
deweni inima
deweni inima today
deweni inima season 2
deweni inima yesterday
deweni inima season 1
deweni inima 2
deweni inima today episode 206
deweni inima 206
sangeethe teledrama
sangeethe today
sangeethe yesterday
sangeethe today episode 1367
sangeethe 1367
kiya denna adare tharam
kiya denna adare tharam today
kiya denna adare tharam yesterday
kiya denna adare tharam teledrama
kiya denna adare tharam 810
lalai lilai lai danushka - randika gunathilaka
lalai lilai lai thanushka - uma aseni
lalai lilai lai | michelle dilhara
sachin liyanage
saranga dissasekara
dinakshie priyasad
saranga dinakshie online
hiru star | hiru star season 4 | hiru star today live | hiru star yesterday
#wasanthaperera #clubwasantha #surendrawasanthapereradead #lalaililailai #lalaililailaitoday #lalaililailai116 #clubwasanthanews #clubwasanthafuneral
දැනට මේ සිද්ධිය සම්බන්ධව දැකපු හොදම ගුනයෙන් වැඩිම වීඩියෝව..👍👏👏👏
Well done
මුන්ටත් අවසානයේ මේ ටිකම තමා අනිවාර්යයෙන්
Phon 1 පරීක්ෂ කරන්න පුළුවන් නේ එතැන හිටි හැමෝගෙම
ඔව් අපිත් හිතුවා ඒ ගැන.මොකද ඒ රතුපාට ඇදගත් කෙනා නොබියව ඉන්නවා.එතනටවෙලා...😮😮😮
රතු ඇදපු ඒ ගෑනිව නම් අනිවරෙන් අත්ඩංගුවට ගන්න ඕනෙ සම්බන්ද හැම එකාම නීතියට ගේන්න දේසබන්දු තෙන්නකෝන් sir මේ ඔබතුමාගෙ අවදානයට
කුඩු විකුනෙලා හම්බෙ කෙරනෙ හැමෙ පාකාමෙ මැරෙන්න ඔනෙ
මම ඔය සිදුවීම සමාජ මාද්‍ය හරහා පලකල විගසම ඒ දර්ශන නැරඹූ මම මුලින්ම පැවසුවේ මෙතන සිදු උනේ තනිකරම පවා දීමක් බව ඒ මොකද එතන අතුලුවන ඉදිරි දොරටුව අසල දරුවෙකු වඩාගෙන පුද්ගලයෙක් හිටියා ඔහු හොඳින් පැහදිලි ලෙස දුවුවා අවි අමෝරාගෙන ගාතකයින් කාරයෙන් බැස දුවගෙන උඩට එන බව. ඒ දැන දැනත් ඇයි එම බව ඒ අයට හෙලි නොකලේ. අනෙක ඔය ටැටූ ආයතනයේ හිමිකරුට මෙවැනි වෙඩි තැබීමකදී සීරීමක්වත් නොවුණේ. ටැටු කාරයා සහ ඔහුගේ හිතවතුන් සියලුම අය මේ ගැන අනිවාර්යයෙන් දන්නව දැන් ආරක්ෂක අංශ නොමග යවන්න හැදුවට .ඕක ආරක්ෂක අංශ ඉදිරියේ ඔක්කොම වමාරනවා ඕකගෙන් විතරක් නොවෙයි එතන ඔහු සමඟ රැදී සිටි කිසිම තුවාලයක් සිදු නොවුණ සියලුම දෙනා අත් අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කල යුතුයි .එතකොට ඇත්ත එළිටට එනව ඉතා ඉක්මනින් .වෙඩික්කරුවන් ගැනත් දැන ගන්න පුලුවන් වෙයි......
Oba hoda niwedakayek....wena aya wage ragan ne...
අනිවාර්යෙන්,
Mun okkogema phone check kala uthui
තමන් අහුවෙන්නම ඌ CCTV ගහයිද
Shop eke unwa andala ban gema gahala tiyenne.koti 10k denawa kiwath.mari mongal ekek erenna wasanthala gennala underworld eke wunta kiyala shot eka deida ban.
Cctv වලින් මොනාද උගේ අහු උනේ... කොහොමත් අර set එකට තියලා මුන්ට කිසිම තුවාලයක් නොවෙද්දී පොඩි ළමෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් කතාව..camara නොතිබ්බත්, එහෙනම් සුජිවත් බේරෙන්න ඕනේ.. එහෙම උනානම්..
ටැටුගෙ ගෑනිටත් අසාද්‍යයි කීවෙ හිරු එකේ.ටැටූ අරන්ගියෙත් ඒ ගෑනි එයාට වැදිල නෑ
ඒ වෙලාවෙ ඒ ගෑනි දොර ලග ඉදලා එලියට දුවනවා
ගෑනි නෙමෙයි බං නංගි
Ethakota Uge Gani Ispirithale kiyanne
Asadyai kiyalath kiwwane 😮
Mun dennama Adam inne highlight pata adum...
මෝඩ හරකුනෙ තේරුම් ගනිල්ල වසන්ත මරන්න ප්ලෑන් කරානම් ටැටු කොල්ලා cctv කැමරා හයි කරයිද.මේ පොඩි දේ ගැන ටිකක් හිතල බලපල්ල ලොකු දේ ගැන හිතන්න කලින්
මොනවා උනත් උන්ගෙ ඔක්කොම සම්බන්දයී වීඩියෝ එක බලද්දී ඕනේ බුරුවෙකුට තේරෙනවා මුනේ ලේ කදුලක් නෑ හින් දාඩිය දාලා ඉන්නේ කිසිම දෙයක් දාන්නේ නැත්තම් හිනාවෙලා ඉන්න ඕනේ මේකා ඩියෙන් ගොඩ ගත්ත මාලුවෙක් වගේ ගැහි ගැහි ඉන්නේ
CCTV poneken balanna puluwan vidiyata haikaralanam ethanath tetu kolla Gena sekai
Cctv salon eke kohomath thibba bn kalin idan
ඒක rent එකට ගත්ත තැනක්... ඒවා කලින් ඉදන් තියෙන්න ඇති... ඒ මිනිහා වෙඩි තියන්නේ නෑනේ.. Camara වලට බය වෙන්න.... ඔය වගේ අවස්ථාවකට ඔහොම ඇදුම් ඇදන් ඉන්නව දැක්කේ පළවෙනි වතාවට... හැටි විතරක් මල පෙරේතය... තමන්ගේ දියුණුවට ආශීර්වාද කරන්න ආපු මනුස්සයෙක් මරන්න පුළුවන්ද මනුස්සයෙක්ට... වසන්ත මොන විදිහේ මනුස්සයෙක් උනත්... මූ තරම් බල්ලෙක් නෙවෙයි වෙන්න ඇති... ලක්ෂ 10 ඒ මිනිහා දෙයි ඇත්ත කියුව නම්... මොනා උනත් ලස්සන පවුලක් විනාශ කලේ 😢
ඒ බිල්ඩින් එකේ කලින් ඉදාම cctv තිබුනලු
එක තමා මම කීවේ දෙන්නම තද පාටින් ඇඳගෙන හිටියා ඒ මොකද ඒක තමයි සංඥාවක් බැරිවෙලා ආවත් වැරදිලා වත් තිබ්බනම් වෙඩි ඒ දෙන්නත් එහෙම වැඩේ club වසන්තව හරියට note නැති වෙයි කියලා තමා දෙන්නම තද පාටින් ඇදල හිටියේ
Atha inna sesama wagea othtua karayoa dorakata Ana nilkamisea adapua kenek balagea APA hu yanawa uwennaw puluwan othtua seapayunkarua
Aththa rathu adinne na mul dawase kauwruth...gani dorakada...minimaruwo ubala kare loku aparadayak...daduwam labenawamai
මුක්කුද මුං හැටි
කියල වැඩක් නැත. මොක්කුද ? මුං මුල ඉදල මෙික හදන්න වෙනව ඒක යලුව හිතන තරන් පහසු නැත. මම අනුර කුමාරගෙ දේශනයකට ගියා එතනදි ගැටලුවක් ඉදිරිපත් කරා අනුරට ආපු කෙනෙක් මොකක්ද ගැටලු ඔබ බලයට ආවොත් එල්ලුමි ගහ ගෙනෙනවද ? ඔහු කිවිවෙ මම කැමති නැහැ කෙනෙකුගේ ජිවිතය පෑන් පාරෙන් ඉවරකරන්න කියල . නිතිය හරියට කරහම මෙිව නතරවෙනව කියල ඔහු කිවිව. මගේ අදහස එහෙම වෙන්නැහැ මෙි රට එල්ලුමි ගහ දාල ඒකට යමි නැරදි ටිකක් තියෙනව ඒව ඇතුලත් කරල නඩු ඉවර කරන්න ඔින කාලය ලබා දෙින්න ඔින නිතියෙන් එක දිගට ඉවර වෙනකමි අහන්න ඔින දඩුවම දෙන්න ඔින මාධ්‍ය මල්ලිල ගෙනල්ල වැඩෙි ඉවර කරන්න ඔින බලන්න ටික කලකින් මොකද වෙන්නෙ කියල
අර මනුස්සයො තනිකරලා මුං පැත්තක ඉන්නෙ.මෙහෙම නෙමෙනෙ වෙන්න ඔිනා අයිතිකාරයො ඉන්න ඔිනා අමුත්තන් ලගමනෙ
ටැටූ මල්ලි පව් කියලා හිතුනා අප්පා..අඩන හැටි බලන්න...
ආදර්මවාදීන් අපේ රටෙන් ඉක්මනින් yana ඒක හොදයි ඉන්න අයට ජිවත් වෙන්න දීලා අනේ සාදු සාදු
ඔව් අනිවාර්යයෙන්
Police. Yen. Me
Game. Eka. Yata gahana. Seen
Akak. Tiyenne. Loku kumantranayak. Meka. Hitaaganna. Bari..😢😮😮😮
දැන් ටැටුවා මේ දේට ටැටුවාගේ සම්බන්දයක් තියෙනවා වාගේ ,,මොකද ටැටුවා ගේ අම්මත් කුඩුජාවර්මට සම්බන්දයක් තියෙනවා නේ කියන්නේ..
ටැටු කාරයා බලන්න උං එනවද කියලා බලනවා බෙල්ල දාලා.පස්සෙ එනවා එතකොට හැංගෙනවා
එකනමි ඇත්ත
Dan monawa kiiewath wadak na ...maruna..minissunta pana denna .ba
oyage kathawe sathyhya thawayak thiyenawamai
wadak ne apita pau lankawata mokada me una ekaiy hithata duka eka wage emu ani yaluwani mokatada minihak nathiwa salli apita pau mama kiyanna..
අර මිල්පාට ටී ශර්ට් කාරයා වීඩියෝ කෝල් එකක් හරි මොකක් හරි ගත්තාද කියලා උගේ ෆෝන් එක පරික්ෂාකර බලපල්ලා එම ෆෝන් එකත් අත් අඩංගුවට අරන්
වෙඩි තියන උන් ආපු ගමන් ඒ ගෑනි බය වෙලා උන් දිහා බලන්නේ නෑ එක පාරට බලන්නේ මිනිහා දිහා
Anam forn aka police atthadanguwata aran parisakaranam okkoma aliwanawa aei ahama nokaray
ජවිපෙ සමාජ වාදී වසන්ත සහෝදරයා
Eka thamaatteme kathawe
වසන්ත කියන්නෙත් හොද එකෙක් නෙවෙි නේද.😊
Eka wenama deyak.ehema kiyala minimaranna puluwanda.ratey neethiya ko
Api katath danna nehei ne.oya eka ekkena you tube valin kiyanava api viwers echcharai..eya sallivalata kohomath gama gahala salli kaarayek una namuth eya va maranna oththuva deela salli lakhsa 16 ta oththuva deepu kena kohamada.ape sithin api ahamu neda
එයා හොදද නරකද කියන එක නෙමේනේ මෙතන ප්‍රශ්නේ. කාටවත් කාවවත් මෙහෙම මරන්න අයිතියක් නෑ
මනුස්සයා හොඳ වුනත් , නරක වුනත් මහ දවාලේ මේ වගේ තිරිසන් වැඩ කරන්න කාටවත් අයිතියක් නැහැ ..ඒකට නීතිය තියෙනවා..වල් වැදුනු නීතියක් තියෙන රටක්නේ මේක.
Aparada karayo nathikaranna nothiyak kiyala ekak thiyenawa eka hariyata karanam ape rate mehema wenne ne.
Tamange gani danne natte kohomada ane tamange miniha horawada karanawa tamange gani danne nadda
මල්ලිත් පෝන් එකත් ඔබ ඔබ හිටියා
ටැටු කාරයාව මොහනය කෙරුවා නං වමාරයි ඔක්කොම
අර අයට බලන්න තමා තැමර හයි කරල තිෙයන්ෙන නැත්නමි වසන්තට ෙවඩි වදිනව ෙප්න්ෙන ෙකාෙහාමද
මරණ වලට වගකිව යුත්තෝඔවුන්මයි🤣
Aniwaryeanma oyagea kathawa shathika aththa
අයියෝ පව් මේ අයියා 😢😢😢
Avigattho aviyanma nasi bududahama hatiyata
Asuchi kapu un asuchi kana unge athinma awasanaya liyagannawa oka sbadahama.
Puke bodi gatla... ara miniha kiwa gamai un negitala faya karanam mechchra deyak wenne... anika unta gan aran apu unta behela yaddi hari gahanne thibba.. padaso witharai......
ඒකනේ ඒ දෙන්න විතරක් වෙඩි නොවැදී බේරුනෙ කොහොම ද ?????
ඔය කාටවත් ඇගිල්ල දික් කරන්න කලින් මේ ටැටූකරන කෙනාගේ පෝන් වල විස්තර ටික ගත්තා නම් සොයා ගන්න පුලුවන් නේ එයා දැනුවත්ව උනු දෙයක්ද නැද්ද කියලා
kenek enwa lnkwe inn waradi karan hamotm kelawana waiting
ඉතින් 4න් පරික්ෂණ කරලා බැලුවානම් හරිනේ නේ.
U baba
දෙන්නා පාර හදලා දීලා දෙපැත්ත්ට උනා.
Club wasantha adan inna asum wala patinmay nayanatath sujeewa andawan adum wala pata
Ganige.hasirima.amutui..pone.akema.kenek.balapottuven.unne😢😢😢😢😢😢🎉
පොලීසියට කලින් අපි තීරණය කරා අනිවාර්යයෙන් ගේම ඇතුලෙන් තමයි මෙහෙය වන්නෙ කියලා .
බලපන් රතු පාට එක ඇඳන් ඉන්න ගෑනි වේලාසනින්ම දොර ළඟ ඉඩ දෙනවා. ඒ වගේම අර නිල් ටී ෂර්ට් එක ඇඳන් ඉන්න එකත් ෆෝන් එකෙන් මැසේජ් එක දෙනවා
Eliye innawa thawa konde pata karapu ekek. Uth sambandai mekata. U yatin thuwakku deka aragena enawa dakinawa. Eth paduwe innawa un ena diha balagena
කේ. සුජීවා....මේකලා ගැන කියන්න වචන නෑ.
Ayage biridata nemey hu.... Ohugee
Y
Phone check kalanam iwaraine
Mawun marunaakta subaie
puthe duwe oyala baya wenna epepa oyalge ammitay (menik akki) taththatay adare godak aya innawa ayyatath kiyanna ammiwa balaganna kiyala oyalata waradinne ne kawadawath , dukay karanna deyak ne redy wenna anagatheta api innawa oyalata.mama danne wasantha ayya mata hoda ekek kiyala vitharay mata eka hodatama ethi
මුං කිප දෙනාම මෙකට සම්බන්දයි.දැන් තකතාව ගොතනවා.අනෙ ලංකා පොලිස් මොඩයින් අහුවුනා මං හිතන්නෙත් එ්ක.විඩියෝව බලා පල්ලා මු ං සියල්ලොම හැං ගෙනවා.එ් වෙලාවට.එ් කියන්නෙ එන වෙලාව පවා දන්නවා මුං
අනිවාර්යෙන්. මූට ත්. ඒ. ටිකම. කරන්න. ඕනී. සල්ලි. බලේට. ජිවිත. විනාස. කරන. එක. පාප. කර්මයක්
ජෙක්කිලි සප්පන්ගේ කප්පම් නොදීපු වරදට කරපු මිනී මැරුමක්
Topi okkama topo wasiya witarai balanne
😮😮
ඉතින් එයාගෙ පොන් චෙක් කලාම අහුවෙනවනෙ ඒක මහ දෙයක් නෙවෙයි
මිනිමරපු එකා ගැන කියන් ෙන නැතුව අහිංසක ෙයක් අල්ල ෙගන හංවඩු ගහනවා. මිනීමරපු එවුන් ගැන විස්තර ෙනාකියමින් මිනීමරැවන්ව අාරක්ෂා කරන්නඑපා බං.
At ha hitiya hamogeama pon baluwana hari hoyaganna lasineda
🤫🤫🤫
Itin ahenam birida wedi weduana kiyanner
Aniwaryen mun hodatoma plen karala oppu wenawa.anith eka sujiwage manussayath marannamai aewith thiyenne wasantha witharak maranna awanam anek peththe hitiya eyata wadinna widihak..aneka thama aradana karanam karapu gedara ayata idaganna eka asunakwath ne.hodata balanna munge thirisankama.wasantha naraka minihek wenna aethi.eth katawath maranna aithiyak ne.
okkoma combined
Onam modaykta tranwa vedeyp aka dkkam ratu adn heteya danna dnuwttwa mruwa kiyala pan ndda
වැලලුනා අැති.... කාටත් කලකම් පලදෙනවා. අපි හැමෝටම පොදුයි. පස්පව් කරන අය පරිස්සමින්. මේ වීඩියෝවලත් මොනතරම් අැත්ත බොරු කියනවද කියලා දෙවියො තමයි දන්නෙ.
මුව මැරෙන්න තිබුනේ මිට කලින්
adaraniya manussy apita nethi una
hebey mata meka kiyanna therenne ne dukay doda k
ඇත්තටම ඔව් ඒ රූප රාමුවේ පේන්වා මේ ජඩයා කැළඹුනු විදිහට අයිනකට වී දොරකඩ පැත්තම බලා ඉන්නවා. යකෝ ලක්ශ දහයක් කියන්නේ නතින්ග්. ඔය මිනිහට ඇත්ත කිව්වනම් ඒ මිනිහා උඹට ඊට වඩා සලකනවනේ...ඔවුන් වැරදි කර ඇති අපි දන්නෑ ඒවා...ඒත් මෙහෙම පාවා දෙන්නෙපා තිරිසනුන්වත් නොකරන විදිහට...උඹව මරන්නත් කොහේහෝ එකෙක් ඉඳීවි. අවි ගත්තෝ අවියෙන්මලු නසින්නේ... මුලු පවුලක සතුට එක තප්පරයකට නැතිකලා මේකා.
laksa 10te pawaa dunna wiswasa karala Apu ekata kanda deela sotteka dunna ledjay hello
Mama dekke gaman comment kara me gani thamai signal denne kiyala.
මැරුන කෙනා.ගියා.දැන් .වැඩක්.වැහැ.මොනවා .කිවත්.එයාට.පණ එන්නේ .නැහැ
Salli nisa neda? Me serama....😢😢😢😢😢😢😢
පොලීසිය තමයි ලස්සනටම ගේම ගැහුවෙ.අපරාධ කරුවන් සියල්ලම ඉතා ඉක්මනින් ඇප ලබාගෙන එළියට ඒවි.මේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ බස්නාහිර පළාත් විශේෂ ඒකකයට දෙන්න තිබුනෙ.පොලිස්පතිත් වග උත්තර කරුවෙක්.ඔබට මට පෙනුන දේවල් ඇයි මේ පොලිසියේ උසස් නිළධාරීන් නොදැක්කෙ.මේ සිද්දිය වෙලා සමාජය මාධ්‍ය තුලින් ආපු පළවෙනි වීඩියෝවෙ මම ලිව්ව මේක අඩන්නෙ හදවතින් නොවෙයි.මූ ගැන සැකයි කියල.මම දැනගෙන හිටියෙ නෑ මේ පුද්ගලය බව අයිතිකරු.එදින සවසම නෙත්බ්FM බැළුම් ගල සියල්ල හෙළිකරනව.මොහුගෙ මව මත්ද්‍රව්‍ය විකුණන බවත් පැටීල සමග තිබෙන සම්බන්ධයත්.ඒක පැත්තකින් තියමුකො.දර්ශන බලනකොට වෙඩික්කරුවන් එන බව දෙදෙනෙක් දකිනව.එක් අයෙක් හැරිල දොර අරිනව.ඔහු දොර ඇරියෙ කුමන හේතුවකටද කියල දන්නෙ ඔහු විතරයි.හැබැයි වෙඩිකරුවන් දුටුවට ඔහුගෙ තිගැස්මක් ඇතිවන්නෙ නෑ.තව පුද්ගලයෙක් සියල්ල හොඳට දකිනව.ඔහු අනික් අතට හැරිල කා සමගදෝ දුර කතනයෙන් කතාවක.ඇතුලෙ සටහන් බැලුවම පහන් පත්තු කරන අවස්ථාවේ මේ පුද්ගලය හිටිය විදිහ.හිතයට කුකුසක් තියෙන නිසානෙ.වෙඩි තබන අවස්ථාවේ ඔහුගේ බිරිඳ බිරන්තට්ටුවෙලා පිටවන්නෙ නෑ.මර බයට කෑ ගහගෙනනෙ දුවන්නෙ.පාවෙලා යන්නෙ.ඒත් පහලට දිව්වෙ නෑ.මෙයට අතුරුගිරියම තෝරා ගත්තෙ ඇයි.මේ ස්ථානය හොඳට එයටන්සරිලන විදිහට හදලත් නෑ.මේ පුද්ගලයට අති විශාල මිතුරන් පිරිසක් නොසිටින්න බෑ.මේකට ආරාධනා කරල තිබුනෙ කීප දෙනෙකුට පමණයි.වෙඩි තියෙන්නෙ ඇතුලෙම කියල පුද්ගලය දන්නව.සේරම උනා.අතුරුගිරිය පොලිසිය තමයි හොඳටම කලේ.මේ කාලය තුලත් නියම අකාරයෙන් ප්‍රශ්න කර නැති බවක් පොලිසිය මාධ්‍ය යොදාගනිමින් ප්‍රශ්න කල ආකාරයෙන් පෙනී යනව.දැන් රැඳවුම් නියෝග ගන්න බෑ.තාක්ෂණික සාක්ෂි සොයන්නත් අමාරුයි.පොලීසිය ලස්සනටම ඉතුරු ටික කලා.සතුටුයි පොලිස් දෙපාර්තමේන්තුව ගැනත් පොලිස්පති ගැනත්.වසන්ත අපේ කවුරුත් නොවෙයි.ඒ මදිවට උසාවි ගෙනිනයනකොට නීතිඥවරුන් පෙළ ගැසී ඉන්නව මොවුන් වෙනුවෙන් උසාවියට කරුණු දක්වන්න.
yko mun anunge ganu minissu kthakrna ewage hadapata ganne mungeth kthakrpuwa ganna baida.
Awigaththo awiyen nasathi
Maha molakaru mahinda thama.
Daniella Pon horu
Oya geanige.4n cheak karala.okitath.upareama denda.okun ealagata patley meaheyawanne.wesiyo
මුගේ ගෑනි නේද icu එකේ ඉන්නවා කිව්වේ
Nodokin kalakanni hu.....la munge hati
Mehema wennanam nithiyak mokatada
Aniwaryenma me gana soyanda
Meka gana onada inewanam thsma Hoda ganitath aka kiyanne mundanna kudu tha mewadanna salli kiyak gatthada prcha ra karanna salli maranna kalindapalla
Monawa kiwath dan palak ne
U uge gani baba
Ei ara lamayek vadagenavinna manussaya
Dirty fellows
ME PITUPASA MAHINDA INNAMBONA