ජනධිපතිවරනය කල්දාන්න තව ක්‍රම 5ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 391

  • @maduka_pathum2727
    @maduka_pathum2727 3 หลายเดือนก่อน +88

    0:04 - භාරත එක්ක DD ❤️
    1:50 - තව ගහන්න ගැට තියෙනවද..??
    5:15 - ප්‍රංශයේ දැන් මොකද වෙන්නේ...??
    12:19 - යුරෝපයේ පරිණත තරුණ පරපුර
    17:01 - මේ සතිය තීරණාත්මක ඇයි..??
    32:53 - කො පාර්ශවය Vs කා පාර්ශවය
    39:54 - මැතිවරණය කොහොම වෙයිද..??
    42:24 - සජබෙ ඇතුලේ පේන අර්බුධ
    47:45 - පොහොට්ටුව කොහෙට ඇදෙයිද..?
    51:06 - උදේට භාරත , හවසට Daily Dose 🎉❤
    53:00 - නම ගෑවුනොත් හොරකමක්
    59:23 - සිරිපාල පාර්ශවයේ ඉදිරි ගමන
    1:08:20 - පෝස්ටර් යුද්ධය
    හා පාතාලය
    1:21:17 - සුරාබදු දෙපාර්තමේන්තුව ගැන නොසතුට
    1:22:19 - ට්‍රම්ප්ට පත්තුවුන වෙඩිල්ල
    1:28:15 - ඒක තමයි අපිත් හොයන්නේ
    ❤❤

    • @thimirasajith6635
      @thimirasajith6635 3 หลายเดือนก่อน +8

      හැම විඩියෝ එකකම මේක දාන්න. ඒක ලොකු පහසුවක්

    • @prabodashashi2102
      @prabodashashi2102 3 หลายเดือนก่อน +3

      👍❤

    • @rketagodage
      @rketagodage 3 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂❤❤❤

    • @asithasamasekara1217
      @asithasamasekara1217 3 หลายเดือนก่อน +3

      Thank you 😊

    • @RuwanSandaruwan-xj8px
      @RuwanSandaruwan-xj8px 3 หลายเดือนก่อน +2

      මේක හොඳයි

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 3 หลายเดือนก่อน +60

    භාරත මහත්මයා වගේ කෙනෙක්ව සම්බන්ධ කරගෙන ලබා දුන්න වෙනස්ම කියවීමට ස්තුතියි..Slvlog ජය වේවා ඔබට..👍👍👍

  • @Damisha
    @Damisha 3 หลายเดือนก่อน +56

    උදේට භාරත.... හවසට Daily Dose! 😍♥️

  • @AroshaMunaweera
    @AroshaMunaweera 3 หลายเดือนก่อน +15

    භාරත බුද්ධිමත් මහත්මයෙක්. මම ඹහුගේ හැම වැඩසටහනකිම බලනවා❤❤❤❤❤ ස්තුති හැමෝටම.

  • @ranjithpushpalal9555
    @ranjithpushpalal9555 3 หลายเดือนก่อน +70

    ජයග්‍රාහී දවසක්...සතුටින් වැඩේට සෙට් වෙන්නේ...පෙරේත දේශපාලුවෝ බිම දන ගස්සපු දවසක්...උස්සලා පොලේ ගහන දවස වැඩි ඈතක නෙවෙයි කියලා දැනෙන්න ගත්ත දවසක්.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 หลายเดือนก่อน +19

    හරි සතුටුයි භාරත,ඔබතුමත් පැමිණීම ගැන❤

  • @darshanapathmalal
    @darshanapathmalal 3 หลายเดือนก่อน +128

    ආය කියනවා මේ විදීහට භාරතත් එක්ක චන්ද දවසේ එලීවෙනකම් ලයීව් එකක් ඕනී❤

    • @chathurabuddima6146
      @chathurabuddima6146 3 หลายเดือนก่อน +1

      😮😮

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 3 หลายเดือนก่อน +4

      එ්ක හොඳ අදහසකි

    • @harshanisiriwardana710
      @harshanisiriwardana710 3 หลายเดือนก่อน +5

      අනිවා.TV නම් බලන්නේ නෑ මේ සැරේ.ඔයාලා එන්න

    • @GaminiUswaththa
      @GaminiUswaththa 3 หลายเดือนก่อน +1

      👍

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 3 หลายเดือนก่อน

      @@darshanapathmalal 👏🏼

  • @Nayomi198
    @Nayomi198 3 หลายเดือนก่อน +17

    Chamuditha සමග සාකච්ඡාවක් සිදුකරපු ගොඩාක්ම හොද doctor කෙනෙක් සහ PHI කෙනෙක්ව මරල තියනවා. News වල දැක්කෙත් නැහැ. පුලුවන් නම් ඵ් ගැන පොඩ්ඩක් විස්තර හොයල කතා කරන්න. රටේ මිනිසුන් දැනුවත් කරන්න ගිහින් ඵ් family වලට ඵ් මිනිස්සුන්ව අහිමි වුනා. හරිම කනගාටුදායක සිදුවීමක්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 หลายเดือนก่อน +1

      ඔව් ඉතාමත් වටිනා දැනුවත් කිරීම් කළ. Dr. කෙනෙක්...හරිම කනගාටු යි. අමා මහ. නිවන් සුවයම ලැඛේවා එක‌‌‌මාට...🙏

    • @nilmifernando6439
      @nilmifernando6439 3 หลายเดือนก่อน +1

      ඔව් දැන් ගොඩක් දවස් ඒ ඩොක්ටර් ව මර්ලා. ඒ ඩොක්ටර් ගෙ එකම දුව අඩපු විදිය දැක්කා වීඩියෝ එකක්. පුදුම දුකක් ඇතිවුනේ. එක chAnnel එකකින්වත් කිව්වෙ නැහැ ඒ මරණය ගැන. ජඩ මාධ්‍ය club වසන්ත වගෙ අය මැරුනම ඒවා ගැන කිය්න්න්.

  • @ruwanisagarika2406
    @ruwanisagarika2406 3 หลายเดือนก่อน +22

    භරත දිගටම ෆලෝ කරනවා. හොඳ පැහැදිලි කිරීම්

  • @sachithrakodithuwakku7525
    @sachithrakodithuwakku7525 3 หลายเดือนก่อน +53

    SL VLOG බලබල ඉදලා Bharatha ගෙ එකට සෙට්වුනේ එයාගෙ content මරු නිසා.sl vlog එපාවුනේ අභී,අන්නමලේගෙ ගොබ්බ ලොජික්,සමහර මෝඩ චූන් නිසා.හැබැයි මේකනම් මරු.හසා,තිවංක,බෲනෝ වැඩේ ලස්සනට කරනවා.

    • @rasikaperera5825
      @rasikaperera5825 3 หลายเดือนก่อน +1

      අභි හොඳයි.. අන්නමලේ නම් තව හැදෙන්න ඕනේ

    • @rangasri8
      @rangasri8 3 หลายเดือนก่อน +1

      එකගයි

    • @pasanwicky
      @pasanwicky 3 หลายเดือนก่อน

      Good point. භාරත npp එකට support ❤.

  • @okandathilakarathne573
    @okandathilakarathne573 3 หลายเดือนก่อน +12

    මෙන්න සුපිරිම combination එක...

  • @Sarith99
    @Sarith99 3 หลายเดือนก่อน +39

    මට හිතෙනවා පොහොට්ටුව එයාලගෙ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙන විදිහට නාමා යෝජනා භාර දෙයි කියලා...ඊට පස්සෙ කියයි අවාසනාවට අපේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුනා අපිට දෙන ඡන්ද ඔක්කොම රනිල්ට දෙන්න කියලා...😅

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน

      නෑ . නාමල්ට ගමනක් නෑ එතකොට . මාකොනිගෙ පුතා වගේ ඉන්න බලන්නෙ 60 දේසපලනය කරන්න . බැසිල් කොහොමත් රනිල්

  • @juderoshan6353
    @juderoshan6353 3 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රශස්ත වැඩසටහනක්,ස්තුතියි ඔබලා සියලුම දෙනාට...👍🌟🌟🌟🌟🌟😊

  • @pasanwicky
    @pasanwicky 3 หลายเดือนก่อน +4

    භාරතත් NPP and අනුරට support ❤. SLVLOG එකට භාරතගේ අත්දැකීම්,දැනුම, විශ්ලේෂණයන් එක්ක හැරෙන්නවත් බැරි බව පෙනේ.

  • @fim2699
    @fim2699 3 หลายเดือนก่อน +25

    භාරත...❤❤❤❤🌞🌞🌞🤗

  • @DeshithaBandara-t6j
    @DeshithaBandara-t6j 3 หลายเดือนก่อน +12

    තවදුරටත් පෙත්සම් ගෙන ඒමෙන් සිදු වන්නේ රනිල් ඔබ පච වීමත් කිච වීමත් පමණි.නුඹට පුතේ ඡන්ද නැතේ . කරුණාකර මහගෙදර යන්න ඇදුම් පැක් කරගන්න.

  • @thejandias1824
    @thejandias1824 3 หลายเดือนก่อน +11

    අද නම් fantastic four ❤️

  • @kushanthapathum
    @kushanthapathum 3 หลายเดือนก่อน +21

    ඔන්න පලවෙනි කමෙන්ට් එක .👍👍👍👍

    • @withshadow2303
      @withshadow2303 3 หลายเดือนก่อน

      ආ මගෙන් 🏆️🏆️

  • @anandapeiris4869
    @anandapeiris4869 3 หลายเดือนก่อน +1

    I'm also highly interested in Mr. Bharatha's videos . He has vast political and legal knowledge and he is capable of analyzing any issue in a very dramatic, logical and convincing manner.

  • @Ltrossad234
    @Ltrossad234 3 หลายเดือนก่อน +8

    භරත එන දවස්වලට හසා ගේන්න එපා. හසා ආතල් දවස්වලට ගෙන්නන්න.❤❤

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 3 หลายเดือนก่อน +11

    උදේට බාතෲම් එකේ ඉද්දි භාරතගේ එක, හවස කෑම කන ගමන් DD එක❤️❤️

  • @ashawijeratne2283
    @ashawijeratne2283 3 หลายเดือนก่อน +7

    භාරත 🙌
    හැමෝම 💪👍

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 3 หลายเดือนก่อน

    S l vlog අපි ආසාවෙන් බලනවා ස්තුතිය ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා

  • @rohanranjith6308
    @rohanranjith6308 3 หลายเดือนก่อน +8

    භාරත මහතාත් සම්බන්ධවිම ගැන සතුටුයි.

  • @republiclanka
    @republiclanka 3 หลายเดือนก่อน +9

    Bruno: "පෝය තුනෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න වලට ඇයි පාරට එන්නේ?"
    2 days later Namal: "පෝය තුනෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න වලට ඇයි පාරට එන්නේ?"

    • @SLVLOG
      @SLVLOG  3 หลายเดือนก่อน +4

      Copyright 😂😂

    • @erangaj
      @erangaj 3 หลายเดือนก่อน

      කොපිකල හැක, සමකල නොහැක!

  • @SanakaPerera
    @SanakaPerera 3 หลายเดือนก่อน +5

    මරු combination එක...ඔය table එක දෙපැත්තෙන් තව පුටු දෙකක් දාලා සතීශ් අයියවයි අබිශේකවයි දාන්න..

    • @rangasri8
      @rangasri8 3 หลายเดือนก่อน

      අභීට වඩා හොදයි සාගරව

  • @DonApuhami
    @DonApuhami 3 หลายเดือนก่อน +12

    ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harischandra475
    @harischandra475 3 หลายเดือนก่อน

    අපේ භාරත තෙන්නකෝන් මල්ලි අදත් , නියමයි , ඔයගොල්ලන් සියලුම දෙනාට ජය වේවා.
    ❤❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 3 หลายเดือนก่อน +8

    Npp Jayawewa.....💜️💜️💜️💜️👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @nuwanwijesingha366
    @nuwanwijesingha366 3 หลายเดือนก่อน

    භාරත මහත්මය සෙට් උන එක සුපිරි.
    Thanks බෘෘනෝ දිවාකර මහත්මයා.

  • @R-me5ey
    @R-me5ey 3 หลายเดือนก่อน +1

    අපේ රටට භෙන වැදුනු සාධක
    1 ජාති භේදය 😢
    2 ආගම් භේදය 😢
    3 කුල භේදය 😢
    4 උඩ රට භේදය 😢
    5 පභත රට භේදය 😢
    මෙම ඡානමය සාධක රට වලපල්ලට ගෙන යනු ඇත .
    ඔඛ ඛුද්දිමය ජාන සහිත ශ්‍රී ලාංකික මානව හිතවාදීයෙක් වන්න. ❤ එවිට රට ගොඩ යනු නියතය.

  • @salinda891
    @salinda891 3 หลายเดือนก่อน +2

    ආදරෙයි සෙට් ඒකටම.. ❤❤❤❤ කැමරා ඒක ටීවි ඒක පැක්කේන්ම සෙට් කළා නම් පට්ට.. නැත්තං භාරතට පේන්නේ සෙට් ඒක අහක බලන් ඉන්නවා වගේ...🤣🤣

  • @D_JAY-n5l
    @D_JAY-n5l 3 หลายเดือนก่อน +25

    භාරත maru digatama one❤❤❤

    • @withshadow2303
      @withshadow2303 3 หลายเดือนก่อน +3

      එයාගෙ වෙනම channel එකක් තියෙනවා

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 3 หลายเดือนก่อน +1

    කොහොමත් NPP එක Final ඇවිල්ලා ඉවරයි…. UNP SJB පොහොට්ටු
    පොලිටික්කොන්ගේ campaign එකට අහුවෙන්නැති set එකේ sound එක නම් මේ පාර ගොඩක්ම වැඩියි .....❤❤❤❤

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 หลายเดือนก่อน

    Bahratha ithahonda journalist kennekk.Super .Harith,Germany

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน +4

    Kaalakanni desha paaluwo okkoma patta horu. Kaalakanni

  • @samudramendis6459
    @samudramendis6459 3 หลายเดือนก่อน +1

    භාරත කියන්නේ හරිම දක්ෂයෙක්.

  • @UD-95
    @UD-95 3 หลายเดือนก่อน

    මට තියෙන ලොකු බලාපොරොත්තුවක් තමා බෲනෝ හසා භාරත තරිදු හතර දෙනා එකට එක ස්ටුඩියෝ එකේ ඉදගෙන කරපු DD එකක් බලන එක. ලබන අවුරුද්දේ පුලුවන් වෙයි වගේ ❤

  • @hailyfernando
    @hailyfernando 3 หลายเดือนก่อน

    Youngest MP in NZ is Hana Rawhiti and she is 21 years old her current role is Māori Affairs.

  • @amilaudeekshana
    @amilaudeekshana 3 หลายเดือนก่อน

    Love you all my brothers, you guys are doing a great job

  • @chathurabuddima6146
    @chathurabuddima6146 3 หลายเดือนก่อน +2

    Bharathge බැනිල්ල මරු

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה 3 หลายเดือนก่อน +2

    භාරත මහත්තය ගේ විගුය මරෑ අද ඉන්නේ නියම බූලටි ටීක කවදත් ආදරේයි සියලුම දෙනාට❤️❤️❤️❤️

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 3 หลายเดือนก่อน +23

    Ade Bharatha ❤

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilshanKarunarathna-ux5mk
    @DilshanKarunarathna-ux5mk 3 หลายเดือนก่อน +2

    මරු මරු අද dd ආතල් කෝටියයි.........

  • @samithfernando-oe5zw
    @samithfernando-oe5zw 3 หลายเดือนก่อน

    මේ ක්‍රමය හොඳයි මොකද බෘණලාට යම්කිසි සීමාවක ඉඳන් කතා කරනකොට භාරතට අත දිග ඇරලා බලු දේශපාලඥයන්ගේ රෙදි ගලවන්න පුළුවන් ජය වේවා

  • @wasanadsk1368
    @wasanadsk1368 3 หลายเดือนก่อน

    ශෝක් සෙට් එක.
    භාරත ,නිමල්ගේ family ekaa වැඩි දෙනෙක් ඉන්නේ europ wala . පාඩුවේ job කරගෙන ඉන්නවා .

  • @indikakularathna66
    @indikakularathna66 3 หลายเดือนก่อน +4

    සන්න මැකෝ සමඟ කරපු සාකච්ඡා බලන්න ආසන බෙදල තියෙන්නෙ කාස්ට් එක අනුව බව සාධක සමඟ හෙලිකරන ආකාරය

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 3 หลายเดือนก่อน +2

    මරු මරු.

  • @LyricLegacy629
    @LyricLegacy629 3 หลายเดือนก่อน +7

    gemmak Bharatha😍

  • @channakumara8561
    @channakumara8561 3 หลายเดือนก่อน

    යහපත් රටක ආසයි භාරත ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු යනවට❤❤❤පට්ට වැඩ්ඩෙක්..

  • @shanthaperera2571
    @shanthaperera2571 3 หลายเดือนก่อน +4

    මං හරි ආසයි දවසක අර සිත්තර පත්තර ගජමෑන් නීති මහදැන මුත්තව ගෙනැල්ල බයිට් කරනව බලන්න...

  • @user-nkd
    @user-nkd 3 หลายเดือนก่อน +5

    චාමර ඡන්ද ගන්නේ බේබදු කාරයන්ට අරක්කු දීලා.
    ඒ කොල්ලා අවුරුදු 20 ක පොඩි එකෙක්, දැක්කේ නැති වුණාට තත්පර කිහිපයක් ඇතුළත මරා දැම්මා.

  • @KushanKarunakalage
    @KushanKarunakalage 3 หลายเดือนก่อน

    Mr Baratha Thank you❤

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 3 หลายเดือนก่อน +9

    බෲනො ඊයෙ බීලා මයෙ හිතේ හොඳට😁✋

  • @leodominic5910
    @leodominic5910 3 หลายเดือนก่อน +1

    Super excited video chat thanks

  • @sahanpeiris4233
    @sahanpeiris4233 3 หลายเดือนก่อน +1

    සිරා කතාව..උදේට භාරත..හවසට ඩේලි ඩෝස් ❤❤

  • @Herath85
    @Herath85 3 หลายเดือนก่อน +4

    අධිකරණයට හිස නමා ආචාර කරනවා.

  • @kavimx3698
    @kavimx3698 3 หลายเดือนก่อน

    ❤❤❤❤ මේක මරු.

  • @hashanobasi6645
    @hashanobasi6645 3 หลายเดือนก่อน +1

    DD team, interesting week going to be. Plz have DD everyday 👍

  • @SureshCanisious
    @SureshCanisious 3 หลายเดือนก่อน +1

    Hi Baratha
    You're geenius haow can you keep all these dates and the details in your mind?❤❤❤❤❤❤❤

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 3 หลายเดือนก่อน

    Bharatha ව තවත් daily dose වලට සෙට් කරගන්න. මරු.

  • @buddhilamayuranga4696
    @buddhilamayuranga4696 3 หลายเดือนก่อน

    SSP ශානි ep 01 අනිව බලන්න ඕනිද ඉතිරි ඒව බලන්න. මo ep 02ට විතරක් ගෙවලා බලන්න බැලුවා බෑනේ. කවුරුහරි උදව් කරන්නකෝ ....

  • @wijesingha4889
    @wijesingha4889 3 หลายเดือนก่อน +1

    Barathata jaya, wewa

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 หลายเดือนก่อน

    අද * බාරත * කියව ගත්තා.වෙනද වැඩ සටහන් බලනව ,ඔබ පටන් ගත් මොහොතේ ඉදන් අවසන් වනතුරැ තනි හුස්මට ** වනනවා ඔක්කෝටම ,** ඇද ඔබ කරන ජෝක්ස් ඇහුව . බඩ පැලෙන කන් හිනා උනා,කියු දේ හරියට තෙරැම් ගත්තා..අද නිකන් චාර්ලි චැප්ලින් ගේ flim එකක් බැලුවා වගෙයි....#* මෙහෙම වෙන්න බැරිද? ඔය 225 න් ඇන්ඩු පක්ෂේ සෙට් එක කිව්වොත් තව අවුරුදු දෙකක් මේ විදියට කරගෙන යන්න අපි අපේ එකම සුදුස්සා රනිල් (බැංකු හොරාට) ම දෙනව කියලා .. .

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +4

    අද මරු හතර😂😂😂

  • @bavinduakalanka
    @bavinduakalanka 3 หลายเดือนก่อน +1

    Bharath aiyawa once a week wath genn❤

  • @Viparamasl2881
    @Viparamasl2881 3 หลายเดือนก่อน

    ❤❤

  • @ruchiragayashan
    @ruchiragayashan 3 หลายเดือนก่อน

    මේ තමා හොඳම සුසංයෝගය, භාරත සුපිරිම මීටරයක් , අනිත් තුන් දෙනාම ඩේලි ඩෝස් එකේ ඉන්න අයගෙන් හොඳ බුද්ධිමත් අය.
    අභිශේකා නම් ඇත්තටම හොඳයි කාන්තාවන්ට වෙන් කරපු ආසනේ වගේ තියලා තියන්න.
    සාමාන්‍ය මනුස්සයෙක්ට තියන සාමාජීය හෝ දේශපාලනික දැනීමක් වත් නෑ එයාට. 🥴

  • @AshNanayakkara-x5x
    @AshNanayakkara-x5x 3 หลายเดือนก่อน

    Well done boys!!

  • @Shark_NPC
    @Shark_NPC 3 หลายเดือนก่อน +12

    ප්‍රංශ, යුරෝපා දේශපාලනය ගැන කතා කරද්දී ටිකක් right පැත්තට බර උනාම Far Right කියනවා, එත් වම වමම තමා. අතිශය වාමාංශික දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා තමා ප්‍රංශ වමේ සන්දානය හදාගෙන තියෙන්නෙත්. ඒත් භාරත වගේ Far ලේෆ්ට් දේශපාලනයට සම්බන්ද වාමාංශිකයෝ සහ බෘනෝ වගේ වාමාන්ශිකව හිතන, ඒත් දක්ෂිනාන්ශිකයි කියල හිතන අය කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නෑ. සුපුරුදු mass media narrative එකම ඉස්සරහට අරගෙන යනවා.

    • @Brennon_The_Astute_Talisman
      @Brennon_The_Astute_Talisman 3 หลายเดือนก่อน

      But when leftist parties unite what they uplift is worker protection programs and marginalized community inclusion. I don't say they work there asses off to make a better world for us but atleast they pay attention unlike the conservatives who literally consider everything except a straight white dude a 2nd class citizen. Also none of those media networks are pushing any agenda, they love controversy so, they dedicate more time for content that pisses off the conservatives

  • @NewLeylandMotores
    @NewLeylandMotores 3 หลายเดือนก่อน

    වැඩිහිටි නෙමෙයි බුද්දිමත් කම ❤❤❤❤

  • @morrisstanley7962
    @morrisstanley7962 3 หลายเดือนก่อน +1

    To : Bruno - In this conversation and previous dialogs, I noticed that always you used to say ' Machan' several time to young people. There may be very close friendship with your clients, but please do not use this word several time being an elderly person. It is not polite to use this type of words for a conversation like this manner. Please note this is only a kind request.

  • @top10sl2
    @top10sl2 3 หลายเดือนก่อน

    ස්නයිපර් එකකින් කනට වෙඩි තියාගන්න ඇමරිකන් ප්‍රෙසිඩන්ට් වෙන්න ඉන්න එකෙක් එච්චර රිස්ක් එකක් ගත්තා කියල හිතන බුද්ධිමත් මහාචාර්ය මහත්තුරු බුදුවේවා

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      එහෙම වෙන්න පුලුවන් දැන් බයිඩන් කලා කියන එක තමයි යන්නෙ...ඒකෙන් ට්‍රම්ප්ට් තව උඩට එනවා

  • @KoshilaKavinda-q3h
    @KoshilaKavinda-q3h 3 หลายเดือนก่อน +1

    වසන්තගේ කතාවට අදාළ episode එක ටිකක් skip උනාth වගේ ...ගිය සතියේ වෙච්ච හැම reද්දම තිබුණා......හිතාමතා ma skip උනානම් ගෞරවයෙන් බුදු සරනi..

  • @mashaadikari8747
    @mashaadikari8747 3 หลายเดือนก่อน

    👍👍👍👍 brothers ❤❤❤❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 3 หลายเดือนก่อน +1

    Under a chaotic situation many of you will have to walk along the cell path

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 3 หลายเดือนก่อน

    Sirawata pattama sanwadayak,,, hina una a wagema rate aththama desapalana watapitawa th kiyauna,,

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 3 หลายเดือนก่อน

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน

    භාරත හා ඩේලි ❤❤

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ NPP jaya wewa .

  • @on_the_go_journeys
    @on_the_go_journeys 3 หลายเดือนก่อน +2

    උදේට ඇදෙන් නැගිටින්නෙ භාරතයගෙ වීඩියෝ එක දාගෙන.
    හවස ඕෆ් වෙලා ගෙදර එන්නෙ DD දාගෙන

  • @aheshikumari4206
    @aheshikumari4206 3 หลายเดือนก่อน

    අද හතර දෙනාම ❤

  • @RanjithaWeerasinha
    @RanjithaWeerasinha 3 หลายเดือนก่อน

    Bharatha hope of sri lanka. Please come and merge with us.

  • @thejanahasaru5164
    @thejanahasaru5164 3 หลายเดือนก่อน

    1:28:29 Tripoli Platoon එක හයර් කරානං ගොඩ.🙂‍↕️

  • @-78203
    @-78203 3 หลายเดือนก่อน +4

    දැනට ඉතුරු වෙලා තියෙන්නේ චන්දෙ කල් දාන්න හේතු දෙකයි නේ එකක් ස්වාභාවික උවදුරක් එන්න ඕන ස්වභාවික උවදුරක් අපිට ඕන වෙලාවට ගන්න බෑනෙ අනිත් එක තමයි රටේ කැළඹිල්ලක් ඇතිවෙන්න ඕන ඒකට තමයි ඔය රනිල් රාජපක්ෂල අර අඳින්නේ.

  • @vishankavinda8565
    @vishankavinda8565 3 หลายเดือนก่อน

    භාරත ❤

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน +9

    නාකි පිම්පියෙක් ජනපති පුටුව බදාගෙන ඉන්නවා මොන තරැණ නායකයෝ ද 😂

  • @Madhawa89
    @Madhawa89 3 หลายเดือนก่อน

    ❤🎉

  • @loga2343
    @loga2343 3 หลายเดือนก่อน

    නිමල්, අමරවීර වගේ සියබලාපිටියත් එනවා. විදුලි බල මන්ඩලය පිරෙව්වා එයාගේ කාලේ.

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 3 หลายเดือนก่อน +7

    මෙහෙ ඉන්නවා අවුරුදු 76ක බබෙක් පුටුවක් බදාගෙන

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 3 หลายเดือนก่อน

    යුක්තිය කියලා පටන් ගත්තෙ භීෂණකාරී තත්වයක් ඇතිකරන්න වෙන්න ඕන ,ඒක දැන් පැහැදිලියි නේද ?

  • @TrackXlover
    @TrackXlover 3 หลายเดือนก่อน

    Eka maru patta

  • @subathrann
    @subathrann 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @NayankaBandara
    @NayankaBandara 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @stanleyyapa9727
    @stanleyyapa9727 3 หลายเดือนก่อน +1

    රනිල් ඔබ පචනොව් යන්න අපි ඔක්කොම මාලිමාවට

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 หลายเดือนก่อน +16

    ආයුබෝවන් කට්ටිය ❤

  • @tharangavideolk8173
    @tharangavideolk8173 3 หลายเดือนก่อน +1

    මචං ලංකාවෙ දේශපාලන ශාක්ශරතාව නැති පිරිස බහුතරයකටත් වැඩි..එ නිසා මෙ දුශිත පාලන ය වෙනස් කරන්නන්ම් උගත් බුද්දිමත් මිනිසුන්ට මෙ මාස 2කෙ පුලුවන් තරම් මහන්සි වෙන්න සිද්ද වෙනවා

  • @amiliyanage2871
    @amiliyanage2871 3 หลายเดือนก่อน

    භාරතව ළඟ තියාගෙන ශානිගේ මේ පාර episode එක මෛත්‍රී බලන්න ඕනේ කියලා කියන කොට නම් පොඩ්ඩක් අවුල් වගේ 😅

  • @gayan_udugama
    @gayan_udugama 3 หลายเดือนก่อน

    මචන් හසා, ට්‍ම්ප් ගේ සිද්ධිය ගැන එහෙම හිතෙන්නේ ඇයි කියල මට තේරනව. ඇමරිකවේ ඉන්න කෙනෙක් විදිහට මේ සිදිධිය එහෙම එකක් නෙමේ. මෙහේ ඕන තරම් ඔය වගේ ඩයල් ඉන්නවා. තුවක්කුවක් ගන්න එච්චර අමාරු නෑ. ඔය වගේ රිස්ක් එකක් trump campaign එක කරන අයට ගන්න ඕනි නෑ. even a experience marksman cant pull that in that kind of a situation with wind resistance and all. They have found, if it differ by mili second trump would have been dead.