2022 (23) A/L Biology Island rank interview | Island rankers A/L kuppiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ඔව් ඉතින් මේ 2022/23 උසස් පෙළ විශිෂ්ඨයන් ගේ කතාව, ඔව් මේ පාරත් අපි ලංකාව වටේම යනවා ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ විභාගයට පොඩි හරි support එකක් දෙන්න. ඔයාගේ විභාගය ගොඩ දා ගන්න පොඩි හරි motivation එකක් අපෙන් ලැබුනා නම් අපිට කරන පොඩි උදව්වක් හැටියට පහලින් comment එකක් ගෙන යන්න!
    ඔයාට ජය ❤
    2022 (23) A/L Biology Island rank interview | Island rankers A/L kuppiya
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
    ▶ www.alkuppiya.lk
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
    ▶ www.kuppiyastore.lk
    🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
    ▶ PEO TV නාලිකා අංක 210
    🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
    ▶ magazine.alkuppiya.lk
    අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
    දැන් වීඩියෝ පාඩම් 2,000+
    Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
    දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
    A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
    👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
    👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
    Crayons education Pvt Ltd
    #study #exam #motivations

ความคิดเห็น • 174

  • @nadithanuran4114
    @nadithanuran4114 10 หลายเดือนก่อน +231

    පලවෙනි පාර FFF , SFF , CFF මේ වගේ fail result අරගෙන 2nd , 3rd shy වල සුපිරි results දාලා මෙඩිසින් ගියපු කිහිපදෙනෙක් එක්ක කතා කරන්නකෝ 🥺

    • @sas20021
      @sas20021 10 หลายเดือนก่อน +8

      Maths krpu aiya kenekge ekak thiyenawa chanel eke.

    • @shjsssj
      @shjsssj 10 หลายเดือนก่อน +10

      Bio api channel eke tiyenava ehema ekak kandy district 2

    • @praneethchathuranga5876
      @praneethchathuranga5876 10 หลายเดือนก่อน +1

      Ehema wun ne ban. 😁

    • @user-sb2kq8fd5m
      @user-sb2kq8fd5m 10 หลายเดือนก่อน

      @@praneethchathuranga5876 mokd pako naththe

    • @rtxk-uf6pb
      @rtxk-uf6pb 10 หลายเดือนก่อน

      @@praneethchathuranga5876 ay e

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 10 หลายเดือนก่อน +54

    මෙයා නම් වැඩ්ඩෙක් තමයි ඉතින්.සුපිරි මීටරයක්❤

  • @hardinsciver5930
    @hardinsciver5930 10 หลายเดือนก่อน +66

    පට්ට වැඩ්ඩෙක්.ඉදිරියටම පලයන් මචන්.❤

  • @savini869
    @savini869 10 หลายเดือนก่อน +50

    වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම වැඩ්ඩෙක්..කියන්න ඕන දේවල් ඔක්කොම අවන්කවම කිව්වා අය්යා..රෑන්ක් දැම්මා කියල ලොකු කමක් නැති පාරෙදි දැක්කත් කිසිම ලොකු කමක් නැතුව හිනාවෙලා යන චරිතයක්.... ❤

  • @nethu312
    @nethu312 10 หลายเดือนก่อน +33

    මෙයාගෙ කතාවෙ ඉදන්ම confidence තියනවා...මාරයි❤

  • @_with_Gimiz.
    @_with_Gimiz. 10 หลายเดือนก่อน +37

    Thank you so much.කියන්න තීන දේවල් ඔක්කොම වගේ අවංකවම කිව්වා.♥️

  • @lasanthakuruppu362
    @lasanthakuruppu362 10 หลายเดือนก่อน +14

    ලකුණු හොඳටම අඩු කෙනෙක් (වාර විභාග වල) හොඳ rank එකක් දාපු කෙනෙක් ගෙ විස්තර video එකක් දාන්න කෝ

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 10 หลายเดือนก่อน +50

    Much better ❤ අන්තිම කාලෙ කරපු පේපර්ස් වල ලකුණු ගැනත් අහන්න

  • @Sandraismyname
    @Sandraismyname 10 หลายเดือนก่อน +29

    Damn boy! 😍❤️ best wishes for your future🎉

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z 10 หลายเดือนก่อน +24

    පෙර පින් තියෙන අය කේන්දරේ වාසනාව තියෙන අය පංති නොගිය අය
    පොඩි ඉස්කෝලෙ ගිය අය
    අන්තිම අන්කෙන් විශ්ව විද්‍යාලයෙ ගිහින් ජේෂ්ඨ අය වෙලා තියෙනව ඒ කාලෙ මෙහෙ ඉන්නව එඳිනෙදා කුලිය කර ගෙන තමාම වියදම් හොයා ගෙන
    විශ්ව විද්‍යාලයෙ ගිය අය
    ....එකක් කියනවනම්...
    නවය වසරට ගිය අයෙක්
    ගරාජයක වැඩ පුහුණුවෙල
    අද එක ගත්ත ඉන්ජනේරුවගෙ වාහනය හදනව ..පේල් අයටත් යම් පණිවිඩය ක් දුන්න නම් හරිම වටිනව පුතේ
    ඔයාට සුබම සුබ අනාගතයක් පුතේ ..

    • @Youknowwho910
      @Youknowwho910 10 หลายเดือนก่อน +3

      පේල් අයට කියන්න තියන්නෙ හොදට පාඩම් කරල ඊලග ශයි එක කරන්න කියලනෙ ඉතින්

    • @user-oy3wq7jx3z
      @user-oy3wq7jx3z 10 หลายเดือนก่อน

      @@Youknowwho910 හැමෝටම විභාග පාස්වෙන්නබෑ විශ්ව විද්‍යාල යට යන්න බලගතු ග්‍රහ පිහිටීම් එනම් ගුරු බුධ සිකුරු රවි චන්ද්‍ර
      ග්‍රහ යන්නෙන් අඩු ගානෙ තුනක් ස්වක්ෂෙස්තර වෙන්න ඔනි ...නැත්නම් විපරීත රාජ යෝග..කල්ප වෘක්ෂ යෝග
      හොඳ දශාව ඉස්කෝලෙ ගිය හැමෝම පාස් නෑ....

    • @Lankawe_ape_danuma
      @Lankawe_ape_danuma 10 หลายเดือนก่อน

      @@user-oy3wq7jx3z ග්‍රහ පිහිටීම් රෙද්දවල්වලට මොනවත් කරන්න බෑ.ඔවා මිත්‍යා කතා.තමන් අධ්‍යාපනයට වෙන මහන්සිය අනුව තමා අෂ්‍යාපනය හිටින්නේ

  • @simple_girl8936
    @simple_girl8936 10 หลายเดือนก่อน +24

    Thank you A\L kuppiya ❤

  • @nav8316
    @nav8316 10 หลายเดือนก่อน +13

    Congratulations and Good luck for a bright future malli..! ❤

  • @11D11_-
    @11D11_- 10 หลายเดือนก่อน +17

    Congratulations brother ❤
    Supiri waddek❤

  • @ramindudilhara8588
    @ramindudilhara8588 10 หลายเดือนก่อน +12

    Thank you al kuppiya.congratulations aiye ❤️

  • @chamindulakshikarcg
    @chamindulakshikarcg 10 หลายเดือนก่อน +11

    Congratulations Lakintha ayye🎉❤
    Richmondite💙

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 10 หลายเดือนก่อน +20

    Congratulation lakintha aiyye........❤🎉🎉❤.
    Samaharu ahala thibba me aiyya giya clz monawad kiyala...
    Bio - Dewika mis ..
    Chemistry - erandi mis
    Physics - padmika godakanda sir ...
    Bio , chemistry ...teachersla dennam maru ...hodata ugannanawa .......math yanne me mislage 2025 ...api dan 2nd unit ekath iwara wenna lagai....kisma poster ekak bedanne nathi misla dennek .....

    • @almaki9165
      @almaki9165 10 หลายเดือนก่อน +1

      haha

    • @nehansahas
      @nehansahas 10 หลายเดือนก่อน +11

      thama 2025 ne malli thwa tikk ynnko giyma thereyi..missla dennm thnikrm kollo nt withryi sup eka ..kellont baa seen eke inne..mth kollek unth eka thrye hela dkinw..mkd ape nngi erandi missge gihim awith hmdama adnw..nngi missge nwththuwa nngi first shy A3kk eth..mtnm miss allala giya ..devika miss gana kiwwoth wada krna unt miss hodyi...nthnm missge salakili na waddont miss adreyii...padmika sir nm supiri aye maru kiynne..hodtm maru..theory superb..saha lakintha malli congratulations

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน

      @@almaki9165 ai haha kiyanne.. .danwim prasharyk nemei kale.....komath dan eka lamayek wath ganne naa...

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน +1

      ​@@nehansahasapo ow aiyye ....eka nam dntmath therila thiyenne.....misla dennama emai kollonta sup eka...apita adarei....girlslata thamai ithim erandi mis ehema wadiya natte.......e mokada dan na ithim...dewika misuth emai...e wagema misla dennama igena ganna lamainta thamai udaw kranne...

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน

      ​@@nehansahasow aiyye erandi misge track ekt watune nathoth adanna wenne ithim hamadama....matath mul masa 2 ke tikak awl giya .aith na epa una epa kranawa mis......eth dan nam maru ...hodt thereno ....misge trak ekt watila thiyenne..❤❤....dewika mis nam awlk na..hodtma thereno hodai.....

  • @darkman6505
    @darkman6505 10 หลายเดือนก่อน +11

    Congratulations lakintha ayye
    Richmond ❤❤❤

  • @DiyansaGanga-zu7wr
    @DiyansaGanga-zu7wr 10 หลายเดือนก่อน +7

    Thank you A/L Kuppiya ❤️❤️‍

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 10 หลายเดือนก่อน +11

    Thank you A level kuppiya 🔥🔥🔥🩺🩺🩺

  • @user-de6qg7pg3o
    @user-de6qg7pg3o 10 หลายเดือนก่อน +11

    Heartiest Congratulations ayye

  • @xxxxc860
    @xxxxc860 10 หลายเดือนก่อน +62

    AL වලට ලකුණු 300න්300ක් (3As)ගත්තත් තව බොහොමයක් කඩඉම් තියන බව අමතක කරන්න එපා ඉදිරියට!

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +14

      300 n 300 ganna baha ban katawath.

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +6

      Uparima 294 k withara gani.

    • @hsgsbaqi
      @hsgsbaqi 10 หลายเดือนก่อน +7

      impossible mark😪

    • @123kkoo
      @123kkoo 10 หลายเดือนก่อน +7

      300 ganna ba ne gono gatthe ekama kenai nnda dasa kodagoda sir withari respect ❤

    • @shanukagishan3224
      @shanukagishan3224 10 หลายเดือนก่อน +3

      Anika bio wala 90 pannana kohomath bahane.

  • @dineshcmr5566
    @dineshcmr5566 10 หลายเดือนก่อน +30

    අනෙක් විශයන් වලින් ලියපු ලමයින්වත් interview කරන්න ... arts,commerce , maths etc....

  • @kavee140
    @kavee140 10 หลายเดือนก่อน +9

    Supiri congratulations ❤️🔥

  • @qwxerrwskd2341
    @qwxerrwskd2341 10 หลายเดือนก่อน +10

    supiriyak chanduuuuuupa ayyeeeeeee

  • @paramee8860
    @paramee8860 10 หลายเดือนก่อน +6

    Eya nan supiriyak ❤

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy838 10 หลายเดือนก่อน +6

    Congratulations 🎉🎉🎉

  • @DL12323
    @DL12323 10 หลายเดือนก่อน +6

    Congratulations🎉😊good luck

  • @Music_overs045
    @Music_overs045 10 หลายเดือนก่อน +21

    දේවිකා මිස්ගෙ ගෝලයෙක්♡

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน +4

      .......ow ow

    • @savini869
      @savini869 10 หลายเดือนก่อน +13

      ඔව් ඔව්.බයොලොජිවලින් ගාල්ලෙ රෑන්ක් දාන්නෙ දේවිකා මිස්ගෙ ගෝලයො ඇර වෙන කව්ද 😂😁💖

    • @user-vy7nm6xp5n
      @user-vy7nm6xp5n 10 หลายเดือนก่อน +1

      ​@@savini869Attac... ♥️♥️♥️♥️

    • @dinithichathurnima5782
      @dinithichathurnima5782 10 หลายเดือนก่อน +1

      👍👍👍👍

    • @user-ft6yh3eh4u
      @user-ft6yh3eh4u 10 หลายเดือนก่อน +2

      Ow

  • @menakadias4287
    @menakadias4287 10 หลายเดือนก่อน +7

    Congratulations!!! 👏👏

  • @sunilpadmasiri9872
    @sunilpadmasiri9872 10 หลายเดือนก่อน +6

    Thank you very much kuppiya❤❤❤❤

  • @duneeshathathsarani5010
    @duneeshathathsarani5010 10 หลายเดือนก่อน +3

    Best of luck aiya❤️

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 10 หลายเดือนก่อน +3

    Good luck ayya...❤😊...

  • @chocolatebro1163
    @chocolatebro1163 5 หลายเดือนก่อน +3

    20:45 me kiyana kathawa patta aththa mn eka ath widala thiyenawa 🥲

  • @induninisadalika1472
    @induninisadalika1472 10 หลายเดือนก่อน +2

    Congratulations brother super❤️

  • @kavishka814
    @kavishka814 10 หลายเดือนก่อน +4

    Congratulations aiya..gemmk ❤️

  • @Faceon6790
    @Faceon6790 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ❤

  • @xi-ruiniacharlett9068
    @xi-ruiniacharlett9068 10 หลายเดือนก่อน +37

    2023 A/l should be postponed

  • @doc4321
    @doc4321 10 หลายเดือนก่อน +3

    Thx a lot 🙏

  • @user-gu4ur7fz5x
    @user-gu4ur7fz5x 10 หลายเดือนก่อน +7

    ආර්ට් කරන කෙනෙක්ට රෑන්ක් එකක් දාන්න වැඩ කරන්න ඕන විදිය කියලා විඩියො එකක් කරන්න

    • @Wish472
      @Wish472 10 หลายเดือนก่อน +3

      පාඩම් කරන්න තමයි ඕනි ඉතින් 😂😂😂😂

    • @notto45336
      @notto45336 10 หลายเดือนก่อน

      @@Wish472 oya හැමතැනම ඉන්නවා නේ 😁✔️

    • @Wish472
      @Wish472 10 หลายเดือนก่อน

      @@notto45336 😁😁😁

  • @tekshannimesha3137
    @tekshannimesha3137 10 หลายเดือนก่อน +7

    Congratulation aiye❤❤

  • @sayuniwijesekara4814
    @sayuniwijesekara4814 10 หลายเดือนก่อน +7

    Lakintha gammc machn🔥

  • @vnsofficial3528
    @vnsofficial3528 10 หลายเดือนก่อน +2

    Congratulations....

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 10 หลายเดือนก่อน +8

    Lakintha boss.....🎁🎁🎁

  • @DilAnu-pe3uo
    @DilAnu-pe3uo 10 หลายเดือนก่อน +4

    B tech wela z eka 2.5 pannanna ek subject ekkt lkunu kiyk wage gnna oned

  • @nomalademz5589
    @nomalademz5589 10 หลายเดือนก่อน +3

    Balan yaddi hoda rank daana hamooma anthima maasa tike thamaa wada krl thiyenne

  • @raguboy7479
    @raguboy7479 10 หลายเดือนก่อน +7

    A/l maths island first gathu aaiyavah interview ganda

    • @worldtalk4218
      @worldtalk4218 10 หลายเดือนก่อน

      Apo eyage ktha karana hakywa durwalay 😂😂 kada beela whe

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน

    නියමයි ලකින්ත❤❤❤

  • @Thamasha984
    @Thamasha984 10 หลายเดือนก่อน +7

    Commerce gennko ❤

  • @akilananayakkara591
    @akilananayakkara591 10 หลายเดือนก่อน +6

    Bro❤️💪

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf 10 หลายเดือนก่อน +5

    Congratulations ayye 🎉❤!

  • @oshadhasenewirathna1488
    @oshadhasenewirathna1488 10 หลายเดือนก่อน +14

    කොමර්ස් වලින් z එක 2.8 වගෙ ගන්න එක විෂේකට ලකුනු කොහොම ගන්න ඔනි වෙය්ද🥲

  • @TechnicTips
    @TechnicTips 10 หลายเดือนก่อน +6

    Lakintha ayiya. Richmondite

  • @dewagamagekithsara3629
    @dewagamagekithsara3629 3 หลายเดือนก่อน +1

    Me aiyage common general test marks kiyak tibunada?

  • @චතුල_දංගම්පොල
    @චතුල_දංගම්පොල 10 หลายเดือนก่อน +1

    past pepper eka kochchara kal idan karanna onida

  • @dr_lorax
    @dr_lorax 10 หลายเดือนก่อน +7

    wow perfect🤍⚡

  • @shaveenanddihanyoutube5023
    @shaveenanddihanyoutube5023 10 หลายเดือนก่อน +12

    Commerce gennakooooo 😃☺

  • @tharushi393
    @tharushi393 10 หลายเดือนก่อน +2

    Commerce island 1st ikmnata onii ❤

  • @ferdinans0814
    @ferdinans0814 10 หลายเดือนก่อน +7

    🔥

  • @nethminimasha3308
    @nethminimasha3308 10 หลายเดือนก่อน +6

    🤗👍💫

  • @Teshi905
    @Teshi905 10 หลายเดือนก่อน +5

    Tech karapu ayawth gennanko ane 😔

    • @alkuppiya
      @alkuppiya  10 หลายเดือนก่อน +2

      ET island 1st eka danatamath dala thiyenne balanna 😍

  • @sasinidilsha3225
    @sasinidilsha3225 10 หลายเดือนก่อน +5

    ❤️🎉

  • @jayanthikumari6139
    @jayanthikumari6139 10 หลายเดือนก่อน +6

    👍👍👍👍👍👍👍

  • @lochanadinoj4784
    @lochanadinoj4784 10 หลายเดือนก่อน +4

    ♥️🔥

  • @janidinisansala54
    @janidinisansala54 2 หลายเดือนก่อน +1

    patta

  • @isumjayathunga9854
    @isumjayathunga9854 10 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️

  • @thepotterhead9796
    @thepotterhead9796 7 หลายเดือนก่อน

    Galle gamma 🎉🎉🎉🎉

  • @UpekshaManohari
    @UpekshaManohari 2 หลายเดือนก่อน

    Supiri

  • @Zhji823
    @Zhji823 10 หลายเดือนก่อน +5

  • @nathashasewumini4420
    @nathashasewumini4420 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nilumapriyanthi7046
    @nilumapriyanthi7046 10 หลายเดือนก่อน +4

    ❤🎉❤

  • @Nethmyyyyy
    @Nethmyyyyy 10 หลายเดือนก่อน +8

    ☺️ clz giye kged kiyl kiynn puluwn d

    • @qweawe5573
      @qweawe5573 10 หลายเดือนก่อน +8

      Chemistry -erandi
      Phy6-padmika godaknda
      Bio- dewika

    • @gayaniramosha1
      @gayaniramosha1 10 หลายเดือนก่อน +3

      Yes, specially biology

    • @dewagamagekithsara3629
      @dewagamagekithsara3629 10 หลายเดือนก่อน +1

      ​@qweawe5573 subject 3 mcq kiyada dannawada me aiyage

    • @wishwapahan923
      @wishwapahan923 10 หลายเดือนก่อน +2

      Biology - Devika nagahawaththe ❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน +1

      Bio - dewika nagawaththa mis ...
      Chemistry - erandi mis
      Physics - padmika godakanda....

  • @madumadu8146
    @madumadu8146 10 หลายเดือนก่อน +1

    😍

  • @anupamaperera3900
    @anupamaperera3900 10 หลายเดือนก่อน +2

    Lakintha ayya gena dnne apine😂

  • @dithmidilsara7626
    @dithmidilsara7626 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-sc4ll5he1j
    @user-sc4ll5he1j 2 หลายเดือนก่อน

    Online hodai.

  • @akilaewan2670
    @akilaewan2670 10 หลายเดือนก่อน +1

    Gammac thamai kathayo

    • @nonamelak9300
      @nonamelak9300 10 หลายเดือนก่อน

      😂😂

    • @nonamelak9300
      @nonamelak9300 10 หลายเดือนก่อน

      Yaluwo neme bng😂

  • @dewagamagekithsara3629
    @dewagamagekithsara3629 10 หลายเดือนก่อน +6

    Aiyage phy6 chem bio mcqs kohomada tibune

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 10 หลายเดือนก่อน

      ඔක්කොම හතලිහට උඩ....

    • @KrishFardin
      @KrishFardin 10 หลายเดือนก่อน +1

      Phy6-50
      Bio-49
      Chem-49

  • @thushariiddamalgoda8561
    @thushariiddamalgoda8561 10 หลายเดือนก่อน

    🎉

  • @_SL_Maduwa
    @_SL_Maduwa 10 หลายเดือนก่อน +15

    මට මුන් වගේ උන් නම් පෙන්න බැහැ ......😮 යකෝ මස 2කෙන් ලංකාවේ 4 උනා කියල බොරු දෙන්න එපා .....උබ කලින් ඉදලා හොදට වැඩ කරා ඊට වඩා වැඩියෙන් අන්තිම මාස 2 කෙ ඊට වඩා වැඩ කරා කියන්න ....බලන් ඉන්න උන්ට බොරු දෙන්න එපා 😂........

    • @CAR_1_2_3
      @CAR_1_2_3 10 หลายเดือนก่อน +19

      Full video එක බලහන් එහෙම තමා කියන්නේ. මේකේ thumbnail හදන්නේ ඒ කොල්ලා නෙවෙයි නේ ඒ නිසා උගෙ වැරැද්දක් නෙවෙයි 😂

    • @_SL_Maduwa
      @_SL_Maduwa 10 หลายเดือนก่อน

      😮😂

    • @phkeerthi2298
      @phkeerthi2298 3 หลายเดือนก่อน

      😂😂😂

  • @sheebgaming
    @sheebgaming 9 หลายเดือนก่อน +2

    maniya wage kiyana ayaa koo

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 10 หลายเดือนก่อน +5

    Don't tell lies

  • @prasadiprashadi7608
    @prasadiprashadi7608 10 หลายเดือนก่อน +1

  • @chanupahansaja
    @chanupahansaja 10 หลายเดือนก่อน +3

  • @sachcreations5063
    @sachcreations5063 10 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @chamathkabandara4541
    @chamathkabandara4541 10 หลายเดือนก่อน +2

    ♥️

  • @P.lenora
    @P.lenora 10 หลายเดือนก่อน +2

  • @homemobile8362
    @homemobile8362 10 หลายเดือนก่อน +2

  • @WMIM4
    @WMIM4 10 หลายเดือนก่อน +2

  • @chathuninethmi477
    @chathuninethmi477 10 หลายเดือนก่อน +2

  • @thisendiathapaththu7768
    @thisendiathapaththu7768 10 หลายเดือนก่อน +2

    ♥️

  • @user-sc4ll5he1j
    @user-sc4ll5he1j 2 หลายเดือนก่อน

    ❤❤❤