අහසේ රජ කරන යානාවක් නේටෝවෙන් | Aurora Black Triangle Fighter jet |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අහසේ රජ කරන යානාවක් නේටෝවෙන් | Aurora Black Triangle Fighter jet |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #russia #nato

ความคิดเห็น • 254

  • @my.agriculture
    @my.agriculture ปีที่แล้ว +3

    රටෙ තියෙන ආර්ථික ප්‍රශ්න, අනික් එක එක මලහිලව් වලට මොලේ කුරුවල්වෙලා ඉන්න අපෙ රටේ කොල්ලො කෙල්ලන්ට නියම ත්‍රිල් එකක් පොඩි වෙලාවකට හරි ගන්න කියාපු විඩීයො ටිකක් දාන උඹට thanx මචං...
    ඒකත් පට්ට තවත් වීඩීයෝ එකක් මචං...
    ජයවේවා!!!

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +42

    අමතක කරන්න එපා අපිටත් ඉන්නවා කියලා ජාත්‍යන්තරය හොදින් හදුනන මිනිසා, මොල හත, අප්පච්චී , වැඩකරන විරුවා , දුප්පතෑ හිතවතා ❤
    ඉතින් ඇමරිකාව කොහෙන්ද අපිට ගහන්නේ😅😅😅

    • @malindapradeephewapannilag2313
      @malindapradeephewapannilag2313 ปีที่แล้ว +1

      😂

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว

      අම්මෝ

    • @sugathasenasamarasinghe2583
      @sugathasenasamarasinghe2583 ปีที่แล้ว +3

      ඇයි රොකට් චිචී?

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +1

      @@sugathasenasamarasinghe2583 ඔව් අන්න හරි , අපි ඌට කියලා රොකට් එකක් යවමු ඇමරිකාවට 😑. ඇමරිකාවත් සලිත වෙලා යයි.

    • @casio745
      @casio745 ปีที่แล้ว +1

      හැබැයි ඌ දන්නේ ලංකාවේ 10% ගන්න තමයි. ඇමෙරිකාවේදී ඌව ගන්නේ අධිවේගී මාර්ගයේ ටිකට් කඩන්න ... එච්චරට මොලේ උගෙ 😂😂😂😂😂

  • @shanakaweerasooriya8639
    @shanakaweerasooriya8639 ปีที่แล้ว +73

    Video එකේ මාතෘකාව දරුණු පූටින්... දරුණු බටහිර කියල දැම්මනම් තමයි හොද ... පූටින් නැත්නම් මෙලහකට බටහිර හැතිකරේ අපිවගේ දුප්පත් රටවල් කාල දාලා හුගක්කල්...

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว

      ඇත්ක කතාව

    • @shashikamadushan
      @shashikamadushan ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @sankalpakalubowila2862
      @sankalpakalubowila2862 ปีที่แล้ว +15

      ඇයි දැන් පුටින් හිටියා කියලා අපේ රටට හතර මහා නිදානය පහල වෙලාද ? 😂😂😂

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +2

      Batahira karayage TH-cam eke idan pora tork denne

    • @rasikamunasinghe3906
      @rasikamunasinghe3906 ปีที่แล้ว +2

      Channel එකේ owners ලා ඇමරිකානුවාදීන් වුණාම ඔහොම තමයි

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +17

    පුටින් ගැති මල්ලිලාට මේව කාල ඉන්න බැහැ ........

    • @blac750
      @blac750 ปีที่แล้ว +2

      ඇමරිකාවෙ දාතු තරම් රස නැතුව ඇති

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Ane ponnayo munata muna udda karanna bari ponna amarikawa ganada uba kiyanna.

  • @0wassana0
    @0wassana0 ปีที่แล้ว +12

    🌎 වෙනස් කරන්න පුලුවන් තාක්ෂණය ක් තියෙනවා රටවල් ටිකක් එකතු වුනා නමි ❤🌸

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +1

      රටවල් ටික මොනාද මචන්..

  • @Sehas2019
    @Sehas2019 ปีที่แล้ว +5

    අදනම් වැදගත් දෙයක් දාලා

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +7

    USA hamadama gammak Tama ❤️❤️ loke balawatha Hama dama ❤️❤️❤️❤️

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @atfghf
      @atfghf ปีที่แล้ว

      😂😂

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว

      😠😠USA නෙවෙයි USSR යකෝ නියම ගැම්ම

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච ปีที่แล้ว +22

    ඇමෙරිකන් හමුදා කොහොමත් ගේම ගහනවා 😍✌️

    • @nilanthifernando6309
      @nilanthifernando6309 ปีที่แล้ว +9

      ටයිටන් වාගෙ 😂

    • @Itsneonlk
      @Itsneonlk ปีที่แล้ว

      ​@@nilanthifernando6309titan eka labeta hadapu ekak ochchara pidanekata yanna hadala na

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Gema gahanawa athe 😂😂😂

    • @casio745
      @casio745 ปีที่แล้ว +3

      ඇමරිකාව හරිම සාධාරණීය රටක් හරිම නිහතමානි රටක් සුදු චරිතවත් රටක්, අවංක රටක් කියලා හිතෙනවා නම් ඔබට වැරදිලා ලෝකයේ වර්තමානයේ වැඩිම යුධ අපරාධ කාරලා තියෙන රට ඇමරිකාව නමුත් ඒවා ගෝලීය ත්‍රස්තවාදය කියන කියමන ලේබලයට දාලා යට ගහලා..... ලෝකයේ බොහෝ සිවිල් යුද්ධ සහ රට රටවල් අතර යුද්ධ මුල හෝ කොනක ඇමරිකාව ගෑවිලා ඉන්නවා හොයලා බලන්න. අනික වියට්නාමය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, ඉරාකය,සිරියාව වගේ රටවල් අද ඉන්න තත්වයට ඇමරිකාව වගකිව යුතුය....ඔයාල දකින අහන ඇමරිකාව නෙමෙයි ඇතුලතින් තියෙන්නේ.....

  • @rasikamunasinghe3906
    @rasikamunasinghe3906 ปีที่แล้ว +13

    පිරුණු කළේ දිය නොසැලේ වගේ තමන්ගේ ආයුධ ගැන පුරසාරම් නොකියන්නා තමා බලවත්ම....I love russia & russian mighty arms....

    • @arjunarajagura3250
      @arjunarajagura3250 ปีที่แล้ว +3

      😂😂😂 එවුන් තමා තම්න්ගේ අයුද ගැන පම්පොරි ගහන්නේ

    • @shashikamadushan
      @shashikamadushan ปีที่แล้ว +1

      රුසියාව වනෙ පම්පොරිගහන්නෙ

  • @a9production953
    @a9production953 ปีที่แล้ว +1

    මටනම් දැනෙන විදිහට මේ ලෝකයට කාලෙන් කාලෙට එක එක පාලකයො බිහිවෙලා තියෙනව ලෝකයම යටත් කරගන්න පුලුවන් ආකාරයේ,ලෝකයම අගය කරන ආකාරයේ සුපිරි චරිත.

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +1

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @M.m.chanel.
    @M.m.chanel. ปีที่แล้ว +11

    රුසියාවට මේවා විහිලු.. රුසියාවේ තාක්ෂණය ලෝකයා තාම දන්නේ නෑ.

    • @AmalPerera-qk8kn
      @AmalPerera-qk8kn ปีที่แล้ว +4

      පටිට තාක්ෂණය ක් තියෙන්නේ යුක්රේනෙන් කන්න තරමි 😂

    • @blac750
      @blac750 ปีที่แล้ว +3

      @@AmalPerera-qk8kn කන එක බලන්න ඔනෙනම් රෑට අම්මාගෙ කාබරේ පැත්තට ඔලුව දාපන්කො හොද කැමක් කනවා බලන්න පුලුවන්

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว +1

      Rusiyawe thakshane thaama Putin wath danne ne😂😂

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว

      onna thehtha aththa👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @rasikamunasinghe3906
      @rasikamunasinghe3906 ปีที่แล้ว +2

      @@AmalPerera-qk8kn නරි රැළ පිටින් බැස්සට සිංහයා ගේමට බහින්නේ තනියම....රුසියාවත් එහෙමයි...මුලින් පසු බැහැලා enemy front එකට චූටි ආතල් එකක් දෙනවා....පස්සෙ ඇටි හැලෙන්න දෙනවා.... @AmalPerera-qk8kn තොට මතක නැද්ද? WWII කාලෙදි ශීත කාලේ එනකම් සෝවියට් රුසියාව මොකද කළේ කියලා.....ඕවා කියන්න කලින් operation barbarossa වලදී මොකද උනේ කියලා මතක් කරගනින්..........

  • @prasannakumara8939
    @prasannakumara8939 ปีที่แล้ว +4

    සුද්දා ❤

  • @desilvarohita2683
    @desilvarohita2683 ปีที่แล้ว +32

    හිතන්න එපා ඇමරිකාව ලේසියෙන් පරදින රටක් කියලා.

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว +4

      jewetheta naha👍👍👍👍👍👍👍👍👍👍👍

    • @deesilva7363
      @deesilva7363 ปีที่แล้ว

      Paradinne nee bayawela rataratawal gane yanWa Russia wata udaw karnna epa kiyakiya attatama vililajjawak nane

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      Americava pradinna yuddayak kranvada Dan?😂

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว +1

      එතකොට Vietnam war එක ගැන අමතක කරමු නේ😆😆😆😅😅

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว +1

      @@chameemunasingheprasadika3944 Russia(USSR),China help or anorth Vietnam valata.
      Nattam dinanava South Vietnam😀

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว +8

    සැ.යු : හුදෙක් ශ්‍රී ලංකාවේ වෙසෙන ඇමරිකන් සහ NATO හිතවාදීන්ගේ හිත සුව පිණිස මෙම වීඩියෝව නිර්මාණය කරන ලදි. 😂😂😂

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +2

    අමතකද වසර 5000 එහා ලෝහ තාක්ෂණය සිව්හෙලයෙහි අපේ තාක්ෂණය අස්තානගත කිරීම් හා පැහැරගැනීම් සිදු කල යුගයකුත් පැවතියා කියලා

  • @chalindapalithaliyanage5505
    @chalindapalithaliyanage5505 ปีที่แล้ว +9

    පිටසක් වල නාටකයේ අවසානය පිටසක්වල තකේෂණය ඇමරිකාවට ලැබිම ඩේවඩ් පටගන්නකොටම හිතුනා😂 අනික් එක මාතෘකාව දානකොට හිතලා හොයලා බලලා දාන් බත්කන හරකෙක් වෙන්න නැතිව🇺🇸🐐

  • @blackandwhite1442
    @blackandwhite1442 ปีที่แล้ว +3

    ඇත්තටම මේ හොද කතාවක්
    රටේ ලෝකේ සමහර ජනතාව හිතන්නේ කියන්නේ වාසියක් පේන්න පැත්තට ඒත් අපට පේන්නේ ඒ වැරදි අදහසය බලවතෙකුගෙ අතේ බඩු තියද්දි පොඩි රටකට බයේ නිහඬ වීම ලජ්ජාවක් අපට නම් හිතන්නේ ඉවසල අවසාන මොහොතේ මිලියන 20 කටත් වඩා ජනතාවක් ලෝකෙට අහිමි වේ කියා මේ වැරදි තීරණය ගන්නෙ රටේ ලෝකේ ජනතාවමයි සමහර රට වල ලෝකය විනාශ කරන්න බෝම්බ හදා ගැන ඉන්නෙ සෝ එකට නෙමෙයි කවද හරි ඒවා පාවිච්චියට ගන්නවාමයි සමහර විට ඒව මේ යුකරේණ යුද්ධයට පාවිච්චි කරන්න 100%100ක්ම ඉඩ තියන බව නම් පේනවා එදාට යුකරේණය විතරක් නෙමෙයි ලෝකයාටම කන්න වෙනවා අනිවාර්යයෙන්ම
    අද ලෝකයා දිහා බලන විට සාමයක් පේන තෙක් මානයක නැ ඉදිරියට වෙන්නෙ මහ විනාශයක් පමණයි 🇱🇰

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    මෙන්න සුපිරි වීඩියෝ.

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +10

    ලංකාවෙි තාක්ෂනය හොරා කාපු සුද්දෝ දැන් කියන්නේ පිටසක්වල යනාවක්ලු. බලමු ඉදිරියේදි ලංකාවෙන් නැවත යටගිය තාක්ෂනය කරලියට පැමිණේවි. අවරෝරා බිලැක් ඇන්ගල් බලමු එයාටත් වෙන්නේ සුර්යය තාප කිරන පුුහාරයකට ලක්වෙිවි.

    • @raweensenaka7242
      @raweensenaka7242 ปีที่แล้ว

      ඔය ගොඩක් දේවල් නිර්මාණය කරන්නේ අපේ රාවණා තාක්ෂණය ගැන හොයාගෙන අපේ පරණ සෙල්ලපි වගේ ගොඩක් දේවල් තියෙනවා අපෙන් හොරකම් කරපුවා ඒ මොනවා කලත් රාවණා තාක්ෂණය කාටවත් පාවිච්චි කරන්න බෑ මොකද ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් හෙල ජාන තියෙන හෙලයන්ට පමණයි

    • @atomicenergy4279
      @atomicenergy4279 ปีที่แล้ว

      @@raweensenaka7242 ඔය ගොන් කතා විශ්වාස කරන්න උඹලා හිතහදාගත්තේ කොහොමද?

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 ปีที่แล้ว +2

    මේ මනුස්සයා පුටින්ට කෙලවෙනකන් බලන් ඉන්න ඇමරිකන් බල්ලෙක්..

  • @dineshdesilva797
    @dineshdesilva797 ปีที่แล้ว +2

    aria 51 owata thamae theyanneee👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +5

    ඊශ්‍රායල් උසස් හමුදා නිලධාරියෙක් කිව්වලු "අපි කිසිම රටකට බය නෑ. ඒත් අපිට කවදාක හරි අභියෝගයක් වෙන්නේ දකුණු ආසියාවේ පොඩි දූපතක ඉන්න පුංචි මිනිස්සු ටිකක්. වාසනාවට උං තවමත් නිදි. අපි උන්ව නිදි යහනෙම අවසන් ගමන් යවනවා."

    • @sltechworld5234
      @sltechworld5234 ปีที่แล้ว +5

      එහෙම කියපු කෙනා මොනවහරි පාවිච්චි කරලා වෙන්න ඇති ඔහොම කියන්න ඇත්තෙ????

    • @සත්යතෙරතුරු
      @සත්යතෙරතුරු ปีที่แล้ว +2

      කොහොමත් ඒ දෙය දැනටමත් වෙමින් පවතිනවා දැන් හැදෙන පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ගොදුරුවෙලා විනාසය කරා යනවා බෙිරා ගන්න කෙනෙක් නැහැ.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

      @@sltechworld5234 එයා නෙමෙයි, අපේ එවුනුයි ඒව පාවිච්චි කරන්නේ. 😄

    • @sajithdeshan4920
      @sajithdeshan4920 ปีที่แล้ว

      ඇත්ත කතාවත් අමිත් මුනිදාස මැරුනෙත් ඊශ්රායෙල වල අනතුරකින්

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

      @@sajithdeshan4920 ඊශ්‍රායල් හමුදාවේ ඉහළ තනතුරක් දෙන්න කතා කලහම එයා ඒක ප්‍රතික්ෂේප කළා. ඒක ඝාතනයක්‌.

  • @indikamaheshpremadasa7872
    @indikamaheshpremadasa7872 ปีที่แล้ว +10

    SR 71 එක හංගගෙන හිටියට ඒව 15 කට විතර ගැහුවහම තමය් දන්නෙ ඒ ගැහුවෙ MIG29 න් කියල. දැනුත් එහෙම වෙන්න බැරි නෑ..ඇමරිකාව තටමතටම රැම් ජෙට් වලින් ස්පේස් ලයින් එකට යනකොට.. සාමාන්‍ය රනවේ එකකින් ගිහින් MiG 29 ගැහුවෙ කියල හොයා ගත්තෙත් සෑහෙන්න කාලෙකට පස්සෙ. දැං තියනව kitcat කියල සීන් එකත් ඒවගේ එකක් වෙන්න බඅරි නෑ😂😂😃😃

    • @rasikamunasinghe3906
      @rasikamunasinghe3906 ปีที่แล้ว +1

      ඇයි බං 1970 -77 gulf war එකේදි ඇමරිකානුවන්ගේ හොදම intercepter-fighter එක වෙච්ච f-15 strike eagles ලා 5 කට තනි mig25 එකකින් ඇටි හැලෙන්න දුන්නේ......

    • @rasikamunasinghe3906
      @rasikamunasinghe3906 ปีที่แล้ว +2

      Sr-71 ත් xb-70ටත් ඒකෙන් ම දුන්නෙ අර....

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว

      SR 71 කියන්නෙ මොකද්ද 🤔

  • @mahennishantha9903
    @mahennishantha9903 ปีที่แล้ว +2

    ලෝකයේ ලොකුම මංකොල්ලා කන්නා එංගලන්තය එයාලගේ ආආරක්ෂකයා නැත්නම් චන්ඩියා ඇමරිකාවයි බොරුවට ඉහල තාක්ෂණයක් තියෙනවා පිටසක්වලයන්ගේන් තාක්සනය ලබාගන්වා කියලා ලෝකයාව රවටලා බයකරලා රටවල් මංකොල්ල කනවා මේරටේ ඉන්න පරගල කාර අඳබාල කයිවාරු නිතන් ඉඳන් කන්න පන්ගන්න බලන් ඉන්න මීහරක්ට ඔය බටහිර ත්රස්තවාදී රටවල් මුන්ටලොකුයි තමයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +4

    ඇමරිකාවට තනියම මොකුත් කරගන්න බැ. එයාලා කරන්නේ එක එක රටවල් අස්ථාවර කරලා. ඒ රටවල බුද්ධිය තමාගේ රටට ගලනය කරගෙන එයාලගේ තාක්ෂනය හොරා කැමක් සුරාකැමක්. ඇමරිකාවට යුද්ධයක්වත් තනියම කරන්න බැ. එයාලා යුද්ධයකට කලින් එක එක රටවල් තමාගේ අදහසට නමිමගෙන සන්ධානය වෙනවා. ඇමරිකාවට පුලුවන්නමි තනියම ලංකාව එක්කවත් යුද්ධයක් කරන්න බැ. කට විතරයි. නෙටෝ නැතිවුනු දවසට ඇමරිකන් කටත් නිකමිම වැහිලා යයි. මෛත්‍රිය අජිත ......

    • @pandukumaraya5019
      @pandukumaraya5019 ปีที่แล้ว

      @@Senithadewsad123 ඇමරිකාවටම රෙද්ද උස්සගෙන එහෙම නවතින්න ලැස්ති වෙලා හිටපන්. ලංකාවෙි උබලට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. උබලා වගේ බුරැවෝ මෙි පොලවෙන්ම භංග වෙිවා.....

  • @MrHart13
    @MrHart13 ปีที่แล้ว +2

    ❤❤❤ එල

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +4

    මේ වටපිට චැනලය සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු ගැති චැනලයක්..

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +1

      ඒ වගේ ම, රුසියාව ට ත් !

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි 👍

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว

    Hamadama පුටින් කෙරැමා

  • @adalowa2235
    @adalowa2235 ปีที่แล้ว +4

    රාවණා ඉතිහාසය ගැන ඹබ මිට වසර කාහිපයක⁣ට කලින් සමචිචලෙන් කතා කරා නෙද ?? විමාන පූශ්පක යාන ගැනත්
    ටිබටයේ තාබුණු තාක්ශණය ටිබටයට ආවෙි කොහොමද කියලා හොයලා බලන්න... කිසිම රටක් කිසිම ජාතායක් අවතක්සෙරැ කරන්න එපා..😊
    A Nation that forget its past has no future ...🤨

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว

      ටිබෙටයට ඒ තාක්ශනය ගියේ කොහොමද කියල කියහම්කෝ බන් දන්නවනම් මාත් කල්පනා කරේ ඒක..

    • @adalowa2235
      @adalowa2235 ปีที่แล้ว

      @@sinhalesenetwork4902 හොයලා බලන්න ... ඹයා හෙවිවොත් ඹයාට හමිබවෙයි. මිට වසර 10,000 කට විතර ඉස්සෙල්ලා දියුණු ශිෂ්ථාචාරයක් පෘතුවියේ තිබූනා ... ඉට පස්සේ වෙචිච දරැණු විනාශයකින් මෙි ශිෂ්ථාචාරය විනාශ වෙනවා මෙවගේ ගොඩක් තොරකුරැ ලංකාව ඉන්දියාව වගේ ⁣පෙරදිග රටවල අදටත් ති⁣⁣යෙනවා

    • @atomicenergy4279
      @atomicenergy4279 ปีที่แล้ว

      @@adalowa2235 කෙබර.🐍

  • @kevinbravo1355
    @kevinbravo1355 ปีที่แล้ว

    ඇමරිකාවට හොදවයින් කන්න ළගයි.....
    අනුන්ගෙ රටවල් වලට ඇගිලි ගහ ගහ ලෝකෙටම හෙනේ වෙන්නේ ඇමරිකාව..
    රුසියාවයි, චීනෙටයි ජය.......

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 ปีที่แล้ว +2

    හිට්ලර් කරපු දේ අපි කරමු

  • @lalithbotheju3800
    @lalithbotheju3800 ปีที่แล้ว +11

    ඔච්චර තාක්ෂණය තියෙනවලු ටයිටැනික් සබ්මැරිනයට වුන්දේ තාමත් හරියට කියන්නබැහැ

    • @sasankapradeep1905
      @sasankapradeep1905 ปีที่แล้ว

      Eeka ungema gemak ban

    • @amelboni3229
      @amelboni3229 ปีที่แล้ว

      @@sasankapradeep1905 sirwt

    • @supunjayakody9767
      @supunjayakody9767 ปีที่แล้ว

      ටයිටැනික් කියල සබ්මැරින් එකක් නැ බන්😂

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว +1

    ඇෆ්ගනිස්තානයට ගහන කාලෙ සෙල්ලම්බඩු වලින්ද ගැහුවෙ.බින්ලාඩන් හොයාගන්නත් අවුරුදු 20ගතවුනා.

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว +2

      Afganistanen kewaa Russian kaarayo redde rewennama 1980 ganan waladi😂😂

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +2

      ai vietnam 🤣

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +2

    ඇමරිකානුවන් ට වගේම චීනය රුසියාව තුලත් මෙවන් නිර්මාණ නැතිය කියන්න හැකියාවක් තියෙනවාද?

  • @dmpodi-b5z
    @dmpodi-b5z ปีที่แล้ว

    GOOD

  • @blac750
    @blac750 ปีที่แล้ว +3

    අම්මො ඔයත් ඇමරිකාවෙ ෆිල්ම් වගෙ පිටසක්වල තක්ශනෙ කියලා ඇමරිකන් කබ්බො තව චුන් කරනවද

  • @ManojHarsha-vh1pu
    @ManojHarsha-vh1pu ปีที่แล้ว +2

    Muth dan batahirata kadeyanna aragana wage😅

  • @ashen_wedits8664
    @ashen_wedits8664 ปีที่แล้ว +4

    N@zi germany යේ wunderwaffe project එක ගැනත් video එකක් කරන්න. ඒකෙ සමහර දේවල් අදටත් අබිරහස්.

    • @iroshasenanayaka5762
      @iroshasenanayaka5762 ปีที่แล้ว +1

      wunderwaffe project eka kiyanne mokakda?😞

    • @ashen_wedits8664
      @ashen_wedits8664 ปีที่แล้ว

      @@iroshasenanayaka5762 ජර්මන් භාෂාවෙන් "wunderwaffe" කියන්නෙ "wonder weapon" කියන english අදහසට. සිංහලෙන් "පුදුම ආයුද". Wunderwaffe project කියන්නෙ german scientists ල එකතු වෙලා අලුත් අලුත් ආයුද design කරන ව්‍යාපෘතියක්.ඒක Hitler ගෙ අන මත ක්‍රියාත්මක උනේ.

    • @ashen_wedits8664
      @ashen_wedits8664 ปีที่แล้ว

      @@iroshasenanayaka5762 ලෝකේ පලවෙනිම jet engine එකත් හොයාගත්තේ wunderwaffe එකෙන්. ලෝකේ ප්‍රථම jet ප්‍රහාරක යානාව "me-262". ලොව පැවති විශාලම කාල තුවක්කුව "gustav canon". Nazi UFO "haunebu ii" මේ වගේ පුදුම හිතෙන ආයුද "wunderwaffe" එකෙන් නිර්මාණය කලා.

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว

      @@ashen_wedits8664 junkers jumo 004 axiel flow jet engine. එක ගැනනේ ඔහේ කිව්වේ...නමුත් ඒක නෙවෙයි උන්ගේ
      පලවෙනි එක... heinkel he 178 Aircraft එකට පාවිච්චි කරපු centrifiguel flow jet engine එක තමා උන්ගේ පලවෙනි එක.....කොහොම වුණත්. ...nazi Germany was so powerful more powerful than all another nations & countries. ...that's why I still like nazi Germany....👍👍👍

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว

      @@ashen_wedits8664 ඇයි ලෝකෙ පලවෙනි guided ballistic missile එකයි ucav එකයි කවුද හැදුවේ....ඒත් nazi Germany නේද?

  • @mariafernada345
    @mariafernada345 ปีที่แล้ว

    Thanky..obata❤🥀🥀🥀

  • @bossexperiment6398
    @bossexperiment6398 ปีที่แล้ว +6

    🇺🇸😂🇺🇸😂පිටසක්වල සීන් එක ඇමෙරිකාවෙන්ම මවපු බිල්ලෙක් තමා ඔය කියන තාම රුසියාවෙ චිනෙ හදලා තියන හයිපො වල වේගය ඉක්මවන්න බැරි ඇමෙරිකන් මහලොකු පිටසක්වල ජිවි තාක්ෂනෙ🤣🤦 ඕක ඇමෙරිකාවෙන්ම මවපු එකක් පිටසක්වල තාක්ෂණය තියනවා කියලා සීන් එකක් ඇදලා අනික් රටවල් මානසිකව වැට්ටවීමට දරන උත්සහයක ප්‍රතිපලයක් කියලා තමා මට පෙන්නෙ 💀👍👍

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

      TRUE

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +2

      Ane manda ban oye pitasakwala gana amarikawa vitharai katha karanna, amarikawe manasika ledduda ban inna 😂😂😂

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

      @@vishakafenando2192 ඔව්

  • @jankasampath6230
    @jankasampath6230 ปีที่แล้ว +3

    හිට්ලර් සහ පුට්න් අතර වෙනසක් නෑ

  • @nilanthifernando6309
    @nilanthifernando6309 ปีที่แล้ว +2

    ලබ්බ තමා මුහුද යටට යන්න බෑ ටයිටන් යානයට උනදේදන්නෙත් නෑ බොඩිස් ටික මුහුදු පතුලෙ පුලුවන් නම් ඔය තාක්ශනයෙන් ටයිටන් යානය ගොඩ ගත්තනම් තමා ඇමරිකාව වැඩ්ඩො වෙන්නෙ

    • @ulindu.025
      @ulindu.025 ปีที่แล้ว +2

      ගැඹුරු මුහුදෙ අධි පීඩනේට අහුවුනාම ගොඩ ගන්න සබිිමැරීනයක් ඉතුරු වෙන්නෑ නෑ හරක් පුතේ😂

    • @nilanthifernando6309
      @nilanthifernando6309 ปีที่แล้ว

      @@ulindu.025 අනේ පලයන් හරකො ටයිටැනික් නැව තියෙන්නේ එකෙක් තිස් වතාවක් ගියාලු ඒක ඒ පීඩනේට අහූනේ නැතිද බලපිය ටයිටැනික් ශෝ එක ඒකෙ පෙන්වනවා මුහුදු පතුලට යන හැටි

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว +1

      ​@@nilanthifernando6309 Al ART da kale. Danna pukak kiyawahan

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว

    විහිළු කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ...
    ඔච්චර පිටසක්වල තාක්ෂණයක් තිබුණ නම් හිට්ලර් මොකද පැරදුනේ...
    එහෙම පැරදුනානම් ඒ තාක්ෂණයෙන් තියෙන වැඩේ මොකක්ද.

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +1

    Superb Brother 🥰

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +16

    අයියේ Real legend ල හැමවෙලාවෙම උඩ පනින්නෙ නැහැ ඇමරිකාවත් ඒ වගේ තමයි

    • @mohamedasram7555
      @mohamedasram7555 ปีที่แล้ว +5

      Apea americawa wedda monawa wunat ♥️usa

    • @sathishan1299
      @sathishan1299 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ❤

    • @thereisnoachievementwithou7848
      @thereisnoachievementwithou7848 ปีที่แล้ว +5

      😂කොරොනා කාලෙ හොස්පිටල් වල ඇදන් මදි උනා ඔය කියන ඇමරිකාවෙ.

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว

      @@thereisnoachievementwithou7848 lankaweth ekama wenawa ape rata sitha ratak una nam.e gena lokuwata kiyanna be.thakshane thibbata berune ne eth.mokada corona walin minissu hoda une ibemai

    • @sahirumanuwara938
      @sahirumanuwara938 ปีที่แล้ว +2

      ​@@jayakodyarachchilagevindan6283😂😂😂😂 පව් බන් උබ 😂

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +4

    Aurora ගැන ඔහොම හරි හිඟයක් හරි දන්නවා කියපන්ලකෝ, ඒත් රුසියාවේ, චීනයේ දැනට රහසිගතව තියෙන දේවල් ගැන කවුරුත් නොදත් දේවල් කොච්චර තියෙනවද??? ඒවා දැක ගන්න ලැබෙන්නේ 3වන ලෝක යුද්ධයකදී කියන එක අමතක කරන්න එපා 🤔🤔🤔🤫🤫🤫!!! කොහොම වුනත් 3වන ලෝක යුද්ධය 1වෙනි, 2වෙනි වගේ නෙමෙයි මුලු ජනගහනයක් මේ ලෝකයෙන්ම අතුගා දමන එකක් වේවි අනිවාර්යයෙන්ම, ඒ ගැනයි අපි දුක් විය යුත්තේ 😮😮😮😢😢😢!!! අද අපි එක එකාගේ තාක්ෂණය ගැන ලොකුවට කියනවා හැබැයි ඔය ඔක්කොගෙන්ම ලෝකයට වන හානිය වලක්වන්න හෝ එවැනි පර තාක්ෂණයන් විනාශ කරන්න තාක්ෂණයක් අපි අපි විසින්මවත් නිර්මාණය කල යුතුමයි 🫣🫣🫣🤫🤫🤫!!!

  • @prasangafernando3446
    @prasangafernando3446 ปีที่แล้ว

    පච රස කිරිම "වට පිට"

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +7

    ඔක්කොම පදිරියි ලංකාවේ මොල හතානෝට 😂😂😂

  • @cltv.6664
    @cltv.6664 ปีที่แล้ว +27

    ඔයිට වැඩිය තාක්ශනයක් අනිවාර්යයෙන් රුසියාව හා ඊශාලය සතුයි.ඇමරිකාවට තාම හයිපසොනික් අවියක්වත් හදාගන්න බෑ ඒකයි ඇත්ත. ❤

    • @ANIMALPLANET-bw4be
      @ANIMALPLANET-bw4be ปีที่แล้ว +6

      ammo ow ow hadanne oyata kylane neda

    • @shashikamadushan
      @shashikamadushan ปีที่แล้ว +1

      😂😂😂😂

    • @AmalPerera-qk8kn
      @AmalPerera-qk8kn ปีที่แล้ว +7

      හයිපර්සොනික් තියේන රටවල් ගුගල් සර්චි කරලා බලපන් 😂 ගවයෙක් උනාට කමක් නැ උමිබැ නොකියා හිටපන්

    • @ANIMALPLANET-bw4be
      @ANIMALPLANET-bw4be ปีที่แล้ว +3

      @@AmalPerera-qk8kn ane bn americawa gaawa tyna aayuda un kiya kiya heminenna ynneeee

    • @rasikamunasinghe3906
      @rasikamunasinghe3906 ปีที่แล้ว +3

      @@AmalPerera-qk8kn එහෙනම් මේවත් google search ගහපන්
      Mig 25 foxbat
      S-200 Sam missile system
      Tsar bomba
      Etc.....

  • @tehanranga3682
    @tehanranga3682 ปีที่แล้ว +4

    හැම දේටම.පිට සක්වල ජීවීන් ලංකාව ලෝක බලවතා ඕවා අහලම දැන් නම් එපා වෙලා තියෙන්නේ 😂

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว

    Asian knowledge

  • @charithdesilva7844
    @charithdesilva7844 ปีที่แล้ว

    Brics launch wechcha gaman usa economy eka iwarai. Ita passe unta yudda nemei karanna wenne. Thawa aw10 yanna issalla loka balawathaa russia kyla oppu wenawa. Sure nattan SS ghla thygnna

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Batahirayan apey puskola wala thaasana kopi karala athi neda 🙏

  • @uk365
    @uk365 ปีที่แล้ว +2

    Thubnail එකේ තියෙන්නේ එකක් කියන්නේ තව එකක්😂😂💔

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 ปีที่แล้ว

    Parper clip project eka gana video ekak karanam godak dewal pahadili karala diya hakiyi

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 ปีที่แล้ว

    Aurora මීට වසර 3කට විතර කලින් යූ ටියුබ් දාලා තිබුණා..ඒත් ආයේ පස්සේ බලද්දි ඒ හැමදේම අයින් කරලා.🤔

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +1

    ❤️👌🤗

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ ปีที่แล้ว +12

    *ඇමරිකාවට කෙල වෙන්නේ ලංකාවට කෙලින්න ආව දාට තමයි*

    • @darylalexandriel
      @darylalexandriel ปีที่แล้ว +7

      ඔව් බන් ගහන මිසයිල ටික අපරාදෙනෙ😅

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +8

      අනිවා ඈ.....එහෙම උනොත් මුලු ලෝකෙම ඇමරිකාවට ගහනවා.....මොකද අපි හැම තැනටම ණයයිනේ

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +2

      @@Pkthama2478 අන්න ඒකයි කියන්නේ. කවුද ඒ තත්ත්වයට අපෙ රට ගෙනාවෙ අපෙ අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි.
      හැමොම එතුමන්ලට බැන්න ණය ගන්නවා කියලා ඒත් එයිලා සැලුනෙ නෑ එයාල තව ණය අරන් මෙ රට නය ලොකෙ උඩින්ම ඔසවා තැබුවා දැන් අපිට ඇමරිකාවවත් ගහන්න එන්නෙ නැහැ මොකද අනිත් රටවල්වලට අපෙන් ණය එන්න තියන නිසා ... අන්න ඒකයි කියන්නේ අපෙ මහින්ද අප්පච්චි මෙ රටෙ මිනිස්සු නොදැක්ක පැත්තක් දැක්කා ඒත් මිනිස්සු ඔහුව එලවා දැමීම 🤥 ඒ හින්දා අපි මුලු රටම ලෑස්ති කරන්න ඕන නැවතත් අන්දර යායෙ වැව් තා වල්ලෙ ලගට ගොස් ඔහුව රැගෙන එන්න.
      මීට දාර බෛයා

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว

    Ubalage hamu langa advanced badu thibunata balloon ekak bima dannath no 1 fighter jet ekane ona wenne

  • @sk-s2495
    @sk-s2495 ปีที่แล้ว +2

    Aurora project ekh cancel ne

  • @PriyadarshanaPriyadarsha-df9hy
    @PriyadarshanaPriyadarsha-df9hy ปีที่แล้ว +3

    ❤❤❤

  • @Lasitermodz
    @Lasitermodz ปีที่แล้ว +11

    කියන්න බෑ රුසියාවත් ඔය තොරතුරු leak නොකර පිටසක්වල සම්බන්ධතා තියෙනවද කියල...

    • @nimittha
      @nimittha ปีที่แล้ว +3

      😁😃😄😆😅😂🤣

    • @udithadisnaka
      @udithadisnaka ปีที่แล้ว +1

      😂

  • @supunwelagedara
    @supunwelagedara ปีที่แล้ว

    මේ video වල volume මදි 😢

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +11

    අමෙරිකාව බොරුවට පිටසක්වල එක්ක සම්බන්ධයක් තියනවා කියල භාහිර ලෝකයට ඒත්තු ගන්වනවා...
    එතොකොට ...හප්පේ ...අමෙරිකාවට ගහල බෑ කියල මතයක් යනවනේ...
    වියට්නාමයට....ඇෆ්ගනිස්තානයට හරියට ගහගන්න බැරි උන අමෙරිකාව නේද මේ....
    ඒ දවස්වලත් මේ වගේම ....මත...මිනිසුන්ගේ ඔලුවලට දැම්මා....

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

      වියට්නාමයේ බාගෙකට තමන්ගෙ සගයොත් එක්ක ගිහිල්ල කාල ආව 🙂

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว +1

      අෆ්ගනිස්තානෙට ගහන්න ඕනේ නැ. ත්‍රස්තවාදින්ව බිහිකරානෙ😂දැන් උන් ඉරානේ අල්ලන්න හදනවා😂උන්ට ආරක්ෂාවට සල්ලි වියදම් කරනවා. තව ටික දවසකින් පකිස්තාන් ඉදන් ලංකාවටම එයි😂❤ඔන්න ඔක තමයි ඇමරිකාව දින්න කියන්නෙ. 😂❤අස්තාවර කරා😂

  • @chamarapradeep6369
    @chamarapradeep6369 ปีที่แล้ว +1

    ලංකාවේ චරිත ඉන්නවා පිටසක්වල ජිවිනුත් කොර වෙන වෙන මිනිසුන් එත් තැනක් නැ

  • @cumiller7962
    @cumiller7962 ปีที่แล้ว

    ආලෝකයේ වේගය වගේ 6 ගුණයක් නම් ඔත්තු බලන්නෙ මොන තාක්ෂණයෙන්ද කියලත් කියන්න..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว

      ආලෝකය නෙවෙයි ශබ්දය

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 ปีที่แล้ว +2

    ඔය පිට සක්වල තාක්ෂණය කාරයින්ට බැරි වුනානේ අර ටයිටැනික් බලන්න ගිය අර කට්ටිය බේරගන්න..

  • @outlawmold
    @outlawmold ปีที่แล้ว

    @watapita Aurora is not alien tech, TR-3B is.

  • @dammikaliyanage2784
    @dammikaliyanage2784 ปีที่แล้ว

    ඕවට නොදෙවෙනි තාක්ෂණයක් පුටීන් ලග තියෙනවා...

  • @respect7161
    @respect7161 ปีที่แล้ว +1

    ❤🙂

  • @MeshonJerad
    @MeshonJerad ปีที่แล้ว +2

    පුටින් දැන් ආවුල් කරන් ඉන්නෙ. දැන් පුටින් වගෙම ශෝනි ඵක වදින්න තියෙනවා😊

    • @casio745
      @casio745 ปีที่แล้ว +1

      පූටින් කඩා වැටුනු රුසියාව ගොඩගන්න නායකත්වය දුන්න මිනිහා අනික එදා ඇමරිකාව රුසියාව කෑලි කරන්න බලන් හිටියේ නමුත් පූටින් ගේම අත්හරින්නේ නැතිව රට ගොඩ දැම්මා .....ඒ විතරක් නෙවෙයි අද බලවත් රටක් රුසියාවට තනියෙන් ගහන්න ඇමරිකාවට බෑ..... රුසියානු මිනිස්සු යකඩ හිත් තියෙන මිනිස්සු... පූටින් දුර්වල වෙලා, පූටින් වැඩේ කා ගත්තා කියලා කියන්න කලින් දෙපාරක් හිතන්න...

    • @MeshonJerad
      @MeshonJerad ปีที่แล้ว

      @@casio745 ඵ වගෙම තමා ඇමරිකාව. පුටින් බැහැ ඇමරිකාව ගහාන්න. පුටින් වැරද්ද කරගත්තෙ ඵකයි. ඔයා හිතනවා ද ඇමරිකාව වටිටන්න හදන්න ඉන්න පුටින් ජිවත් වෙන්න හමිබ වෙයි කියලා. ඇමරිකාව තමා පුටින් නටවන්නෙ. ඇයි යුක්රේනය යුද්ධය බලන්න. ඇමරිකාව අතෙ තියන් පාලනය කරන්නෙ. පුටින් ඉස්සර වෙනකන් බලන්නෙ ඉන්නෙ රටවල් 30 අදික රටවල්.ඵ දාට තමා පුටින් දුවන්න වෙන්නෙ

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว

      @@casio745 ❤

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว

    putin නොහිටින්නඇමරිකාව අපි වගේ රටවල් ගිලලා ඉවරයිමෙලහකට මෙලහකට

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว

    වෛරයෙන් වෛරය කිසි දිනෙක සංසිදෙන්නේ නැහැ තවත් පරම්පරා ගණනකට වෛරයේ කතාවම දික් ගැස්සීම පමණයි සිද්ද වෙන්නේ.
    මරන්නෙත් මිනිස්ස්සු. මැරෙන්නෙත් මිනිස්සු.
    මිනිස්සු කියන අපි හැමෝම මේ නිල් පාට පුංචි ලස්සන බෝලෙ ඇතුලෙ ජීවත් වෙන තවත් එක සත්තු ජාතියක්.
    තමන් බුද්ධිමත්ම/උසස්ම යැයි සලකගන්නා එම සත්වයාට තම වර්ගයාගේම හා සමස්ථ ජෛවගෝලයේම යහපැවැත්ම වෙනුවෙන් විශාල කාර්යයක් පැවරී තිබෙන බව තේරුම් ගත යුතුයි.
    "රට, රාජ්‍යය, පුරවැසිභාවය, ජාතිකත්වය, ස්වෛරීත්වය, ආගම, කුලය, ගෝත්‍රය" වැනි සංකල්ප සියවස් ගණනාවක් තිස්සේ මනුෂ්‍යත්වයට සිදු වූ ඛේදවාචක සධාරනීකරනය කිරීමට යොදාගත්තද, මින් ඉදිරියටවත් එසේ නොකර අනෙකාට සේවය කිරීමට යොදාගත ගැනීම සදහා මනුෂ්‍ය ප්‍රක්ඤ්චාව දියුණු විය යුතුයි.
    නැතිනම් එම සංකල්ප සමස්ථයට හිතකර නව මුනුහුවරකින් එලි දැක්විය යුතුයි.
    නොඑසේනම් වැඩි කල් නොගොස් මනුෂ්‍ය වර්ගයා මෙන්ම සමස්ත ජෛවගෝලයම විශාල තර්ජනයකට ලක්වීම නොඅනුමානය.
    ඉපදුන රට, ජාතිය, ආගම, පවුල අපේ සවිඥානික තෝරා ගැනීම් නෙමෙයි.
    එහෙම "සවිඥානිකව තෝරා නොගත්තු දේවල් නිසා කිසිම කෙනෙක් දුක් විඳින්න අවශ්‍ය නැහැ" කියන තැනට සමස්ත මිනිස් වර්ගයාගෙ ආකල්ප දියුණු විය යුතුයි.
    "ඒකත්වය තුල විවිධත්වයත්, විවිධත්වය තුල ඒකත්වයත් යනු පැවැත්ම නමැති එකම කාසියේ දෙපැත්ත" බව මුළු මානව සංහතියම තේරුම් අරන් රටවල් ජාති ආගම් වශයෙන් බෙදිලා යුද්ධ නොකර සමගිව අනෙකාට උදවු කරමින් ජීවත් වෙන්න ඕන :)

  • @santhajayalath
    @santhajayalath ปีที่แล้ว +3

    ඇමෙරිකාව පච්ච ගහන්නේ රුසියාව බය කරන්න වෙන්න ඇති .

    • @nike-yk1fo
      @nike-yk1fo ปีที่แล้ว +2

      ඇමරිකාව කියුවේ නෑනේ ඇමරිකාව පිළිගන්නෙවත් නෑ ඔහොම එකක් තියෙයි කියලා🤣 ඒකට රුසියාව😂😂😂 පඩයක් ගියත් එක හත කරලා කියන්නේ😹😹

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว +1

      Santha 😂මොකද්ද ගහපු පච්චේ. සුපිරි tattoo එකක් වෙන්නැති😂

  • @dineshpieris291
    @dineshpieris291 ปีที่แล้ว

    Monada bn you tuber kenek wela history eka danne harima tikane bn...

  • @JagathNalaka-wp4ny
    @JagathNalaka-wp4ny ปีที่แล้ว

    😮❤❤😮

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 ปีที่แล้ว +1

    ඔහොම තමයි WWII කාලෙත් ඇමරිකාව.....සද්දේ විතරයි...කියන තරම් වැඩ නෑ....මතකනේ කට්ටියට M4A1 Sherman tanks වලටයි m47 pattern tanks වලටයි m36 Jackson tanks වලටයි German panzerkampfwagen වලින් දුන්න රගේ...ඔළු ගෙඩි ගැලවෙන්න දුන්නෙ....omaha beach එකෙත් සාර්ථක විදිහට ගොඩබෑවේ නෑනෙ උන්දැලා....උන්ටත් සෑහෙන හානියක් උනානේ....මතකනේ me 262 න් ආයේ කෑලි නැතිවෙන්න දීපු විදිහ....ඔහොම ගිහින් ගිහින් අන්තිමට කවුද එදා reichstag වල ජයකොඩිය ඉස්සුවේ?....ඔය කියන Atomic Bomb එකත් උන්ගේ සොයාගැනීමක් නෙවෙයිනෙ බොල....operation paperclip එකෙන් German scientists ලා සෑහෙන ප්‍රමාණයක් kidnap කරානෙ උන්ටික?...verner heisenberg නෙ ලෝකෙ පලවෙනි Nuclear reactor එකෙ නිර්මාණකරු? එයැයිම තමයි heisenberg device කියලා nazi nuclear bomb එකක් පිළිබඳව පරීක්‍ෂණ කලේ..ඒක අසාර්ථක වුනා හා ඔහුව ඩැහැගන්න ඇමරිකානුවන්ට බැරි උනානේ...නමුත් ඌ හොයාගත්ත දේවල් ගොඩක් Robert oppenheimer ටයි ඌ වැඩකරපු මෑන්හැටන් ව්‍යාපෘතියටයි ගියපු නිසා ඇමරිකානුවන් ඒක හොයාගත්තා....මං හිතනවා...එදා nazi Germany ය රුසියාවට ගහන එකට focus එක අඩුකරලා ඇමරිකාවට ගහන එකට focus එක වැඩිකරානම් උන් අනිවාර්යයෙන්ම යුද්ධය දිනන්නත් ඉඩ තිබ්බා....foolish Americans....these fucking NATO consists of it & lot of its foolish fans....😠😠😠

  • @pererafrank6470
    @pererafrank6470 ปีที่แล้ว

    අනේ ඇත්තටම මුන්ට ඔල්මාද..පිස්සුවක් ද නැත්තන් ලෝකෙම මුලා කරන්න පුළුවන් කියලා හිතන නිසාද ඔය පිටසක්වල jeevin ගැන සහ එහෙම පිට sakwala jeevin ගෙන කියන්නේ..

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    ඕක හදන්න ඇත්තෙ ලංකාවෙ මොල හයකට වැඩි පොරක් තමයි 😂😂

  • @chamindarathnayake8278
    @chamindarathnayake8278 ปีที่แล้ว

    Natowa putinta korai.

  • @mohamedasram7555
    @mohamedasram7555 ปีที่แล้ว +2

    Apea hitler wedda americawa russia wai e thaksanaya horakam karala tama weddo wu ne kauwda niyama wedda kiyala hietaganna puluwan ne apea nazi germany pramuka hitler fueror

    • @pasindugimhana2522
      @pasindugimhana2522 ปีที่แล้ว +1

      Hitler වැඩ්ඩ තමයි බන් ගොඩක් අය ඒක දන්නෑ .ඒත් පන් පිටින් යුදෙව්වො පුච්ච්ලා මැරුවා.ලොකෙ මිනිස්සු කී දෙනෙක් මැරුවද.අවසානෙට රුසියාත් අල්ලගන්න ගියානෙ.උන්ගෙ හමුදා සෙබලුන් ලක්ශ ගානක් මැරුනා.අවසානෙට සාමාන්‍ය ජර්මන් ජනතාවට පවා වන්දි ගෙවන්න වුනා.ගොඩක් නාසින් රුසියන් army එක රට ඇතුලට එද්දි දිවි නසාගෙන තියනවා .හිට්ලර්ගෙ බල තන්හාවයි අමානුෂිත්වයයි තමයි හැම දේටම මුල.

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว

      ලොල්ලාද කිව්වේ මක්කමෙ💩😂😂

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +1

    😂😂😂 ඇමෙරිකාව පිටසක්වල තාක්ෂනය හොයන කොට චිනේ මිනිස්සු නව සොයාගැනීම් කරලා ඇමරිකාවට අරිනවා ලගදීම ... චීන ෆෝරබිය එක දැනටම ඇමෙරිකාවේ උන්ට තියෙනවා ... 😂😂😂

  • @SENEVIRATHNE-e2u
    @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

    ඔය තාක්ෂණයෙන් පුටින්ට වැඩ වරද්දන්න බෑ. ඕන්නං ජපානෙට වගේ ගැහුව හැකි 💔😹

    • @justinlal3229
      @justinlal3229 ปีที่แล้ว

      Dipan putinta pura panna biya

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

      @@justinlal3229 ඔය සෙල්ලම්බඩුවට බයවෙන්න ඕන න්‍යෂ්ටික අවි නැති රටවල් විතරයි 💔😹

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 ปีที่แล้ว

      Wwii වගේ😆😆😆

    • @SENEVIRATHNE-e2u
      @SENEVIRATHNE-e2u ปีที่แล้ว +1

      @sameerapathum5838 බටහිර ඩොලර් බිලියන 170 ක් වියදම් කරල. ඇමරිකානු අවි සංචිත හිදෙන ගමං. බ්‍රිතාන්‍යයෙයි ජර්මනියෙයි අවි සංචිත හිදිල දකුණු කොරියාවෙන් ගන්න යනව.

  • @skd999100
    @skd999100 ปีที่แล้ว

    💚💚💚💚💪💪💪🌷🌷

  • @manujadiaz5234
    @manujadiaz5234 ปีที่แล้ว

    Danwath putin gana baila gahanne nathiwa enna😂😂😂

  • @MeshonJerad
    @MeshonJerad ปีที่แล้ว +1

    අපෙ හරක් කෝචිචර කිව්වත් රැසියාව යන්න නැනෙ යුරෝපය නෙ යන්න හදන්නං😅

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Kauda ban uropata yanna, uba gihin gukapan urope ballange apita meha hodai.

  • @thusithakumarage6179
    @thusithakumarage6179 ปีที่แล้ว

    මුගෙ නිවිස් වල හෙඩ් ලයින් එක ගොන් ආතල් දෙන්නෙ

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 ปีที่แล้ว

    හලෝ නකන් බොරු නොකියා ඉන්න. උන් හදට ගියා කියන එකත් බොරු.

  • @ranjithweerakkodige4452
    @ranjithweerakkodige4452 ปีที่แล้ว

    Amarica rusiyawata tahanchi dala rata wathinma dammala Ukraine haraha balawath ratawala auda dila gassawannai balanne pariksana karanawa kiyanne okatai.. Pahasu naha.. Russiawa oka dannawa G8 sambanda rata Wal hoda karawama ok dannawa.. Bayai yam kisi vidiyakin ATTOMIK BOMB walin barima thana pahara dunnoth Maha vinasayak.. E deyata laga weminui thiyenne china.. Koriya.. Iran.. Ussr.. Brazil.. Atuluwa.. Arabi.. Ratawal gananawak AMARICA wata gahanakam balagena inne putin ekka sellam karanna gihin Maha vinasayak lagadima wenawamai.. 100% suwar....... 💯🙄😱😭

  • @sandunpradeep3120
    @sandunpradeep3120 ปีที่แล้ว

    😂

  • @CGRCOOL
    @CGRCOOL ปีที่แล้ว

    අමරිකාව ට රුසියාවට වඩා නවීන තාක්ෂණය ගැන මෙකේ කොමෙන්ට් කරලා තියන යක්ඛ පුත්තු දන්නවා වගේ.. කොහෙන්ද බං මේවට හිනා වෙන්න 😂💩💩

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @Amila_suresh
    @Amila_suresh ปีที่แล้ว

    මොකද whtto මේ රටේ උන් ඇමරිකාවට දෙස් තියෙන්නෙ 😂❤ අසූ ගනන් වල බුලට් වලට ඉස්කොලෙ කාලෙ කෑම එක බිස්කට් එක දීපු රටට නේද මෙහෙම කරන්නෙ 😂 ඈ ආමි එකේ අයට කෑම එක එවපු අයට නේද මේ දෙස් තියන්නෙ.මේව මහ cari වැඩ බන්

  • @thilina_c5899
    @thilina_c5899 ปีที่แล้ว

    Muge බොරු

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว

    Lokuma Vihi Luwa Thamiee americawa Russiayarwen Horakama Karapu Hypersonic Missiles Technologies Copy Karalar Wath Thaman Geama Hypersonic Missilayak Hardar Ganna Baruwa Thatama..... Thatama Inna Pada Show americarwata Hypersonic Yar Nar Thiyanawar Kuwwa Aka Geana..... 😂....... 😂😂....... 😂😂😂.

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว +1

      ඒ වුනාට hypersonic නවත්තන්න පුලුවන් ඒවා ඇමරිකාවෙන් ඊස්‍රායලයෙන් හැදුවා😂😂හොයලා බලපන් නාකියා පිටරට යුද චැනල්වලින්😂මුනට මුන ගහගන්න එකම නෙමේ විරකම. Plan කරලා ගහන එක😂 උබ හිදුවද ඇමරිකාව ltte එක වගේ කියලා😂අතේ ගහල බුදියගනින් නගින්නෙ නැති නාකියා😂

    • @Johanasndis1225
      @Johanasndis1225 ปีที่แล้ว

      උබේ චැල් එකේ පොටො එක් මම ගත්තා. ඒක යවන්නම් international යුද Teligram group වලට😂රුසියාවෙන් පුරවැසි බාවෙත් ගත්තහැකි😂මීම් හදල දෙන්නම්කො අපේ යුද විශ්ලේශක🤣

  • @DaneshSilva
    @DaneshSilva ปีที่แล้ว

    Today you said many lies 😂