ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් හොඳ වෙද්‍යවරියක් මම ප්‍රතිකාර අරන් තියෙනවා පිග්ම ටේශන් වලට නෙමෙයි රින් වඔම් කියන සුව කරන්න අමාරු හමේ ඇතිවන පැල්ලම් සදහා මෙතුමිය සති 6න් ප්‍රතිකාර කරලා හොදටම හොද කරනවා. ඇයගේ කතා විලාසයද ඉතාමත් ප්‍රියජනකයි. කාලයක් තිස්සේ ප්‍රතිකාර කරමින් මිනිසුන්ගේ මුදල් සුරාකන්නේ නැති අවංක වෙද්‍යවරියක් මාගේ අම්මද කකුලේ ඇතිවු තුවාල වර්ගයක් සදහා ප්‍රතිකාර ගත්තා. මෙවන් වෙද්‍යවරියන් රටට සම්පතක් ❤
මේ doctor ගේ number එකක් තියෙනවනම් දෙන්නකෝ
@@dilinigayani8323 nambar nam na galle asiri ekata enawa
@@dilinigayani8323 නම්බර් එකක් නම් දන්නේ නෑ
Ane plz meyage number eka dannko
නම්බර් එකක් නම් නෑ. ගාල්ලේ ආසිරි එකට එනවා
ඔබ.තුමියට.ගොඩක්.ස්තුතියි.හරිම.පැහැදිලියි
Thanks dr doctor meet venna puluvanda
Godak ithuthi oba thumiyata 🙏
දැනුවත්කලාටස්තුතියි
හොඳ පහදා කිරීමක්❤❤❤❤❤
Tks a lot doctor.👍👍👍
Mamath treatments aran thiyennwa doctor gen .anith aya wage na harima suhadashili
බුදු සරණයි ඔයාට ගොඩක් පින්
Oba thimiya sambanda karaganna puluwan kohomada
Koheda me dr inne wistara kiyannako
බොහොම ස්තූතිය 💜️💜️
Doctor inna kohada mage ath deka thuwala hodawenna ne ane Doctor inna thana kiyanna
Doctor periodic dermatitis wala medicine monawada??
මගේ වයස 19 යි . මගේ නහයේ උඩයි කමුලෙයි කලු පාට පැල්ලම් දෙකක් ඇවිල්ලා . ඒක හොද වෙන්නේ නෑනේ . මොකද කරන්න ඔනෙ එකට .
Colombo thiyena hospital walata enwda me doctor
ඔබතුමිය ඉන්නෙ කොහෙද ප්‍රතිකාර ගන්න පුළුවන් ද කරුනාකරල කියන්න
Galle Asiri Hospital ekata enawa Doctor
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤
මෙම වයිද්‍ය තුම්ය හමුවිය හැක්කේ කොහොමද?
Dr. Treat krnne koheda... location plz😢
Acne scars walata tretment krnwda docter plz riply ekak dennko kuru hri😔😭
Oba thumiya hamuwanna palaporoththuwemi contract numbers 1kho enna sthanayak denna please
Doctor contact Karaganda puluwan kohomada
Rathu pata pallam sampurnen nthi krnna puluwnd ane kiynnko
අනෙ ඩොක්ට මම රට ඉන්නෙ.කැරොටින් ක්‍රීම් එකට මගෙ මූන කලුම කලු වෙලා.අමුතු කලුවක් පාරෙ යන්න ලැජ්ජයි.මේකට ෆාමසියෙන් ගන්න පුලුවන් හිද ක්‍රීම් එකක් කියන්නකො
Galle wala innawa
Doctor gall wala vitharai da inne. Location plz.
Mema waiddya thumiyage durakathana ankaya ho prathikaara karana thanak danna kenek kiyannako
Galle Asiri Hospital ekata enawa.
Good job ❤ madam
Thank you docter
ඉන්නන්ට ප්‍රතිකාර කරනවද
මේ doctor හමුවෙන්න පුළුවන් විදියක් කියන්න ..plz ..
Galle Hospital ekata Doctor enawa
Kohomada sambanda wenne
මේ doctor ගෙන් බෙහෙත් ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් කියන්න
Galle
හොද පැහැදිලි කිරිමක්
අනේ ඔයා කියන්න දේ අපි දන්නවනේ වැඩි විස්තරයක් බලාපොරොත්තු වුනේ ඔයටික ගමේ උන්දැකෙනෙගෙන් ඇහුවානම් කියායිනේද?
අනේ ඔයා දන්න රෙද්ද,මෙයා හරිම පලපුරුදු රජයේ රෝහලක ඩොක්ට කෙනෙක්,ඔය කිසිම දෙයක් නොදන්න එකාල මාකටින් වලට කියන සෝබන කතා වගේ නෙමෙයි,මෙයාල කියන්නෙ වගකීමෙන්
Thank you doctor 😊
Please tell me how to contact Doctor.
Mis, mage, muhune, Podi, podi walawal wage teyanawa, kurulath teyanawa.Akata. Mata gelapena cream Akak keyannako. Mis...😢
Doctor ඔබතුමිය කොහෙද ඉන්නේ,, සම්බන්ද කරගන්නේ කොහොමද,,
ඔබ thumiya hamu වෙන්නේ komada
Dr hamuwenna puluwan widiyak kiyanna please
Galle Galle co-operative hospital Ruhunu hospital ,Karsitiya
Karapitiya
Doctor chanal karanna puluwanda
Danna kenek no. 1k denawada
Dr inna hospital monavada
Galle Asiri Hospital ekata enawa
Apita colombo laga thanks
කොළඹ ඉන්න තැනක් දන්නවනම් එවන්න,
Doctor channel ekk dann puluvand clinic location monvd
ගාල්ලෙ ආසිරි hospital එකට එනවා
@@Priyanthi-gn1snColombo wala inne koheda kiyala dannawada
@@Priyanthi-gn1snphone number ekak denna puluwanda
@@dissanayaka eka nam danne na galle wala vistara tami danne
Name dr@@Priyanthi-gn1sn
Maru❤❤
Contact no dala nane
අනේ මමත් ගොඩක් මානසික වැටිලා ඉන්නෙ මගෙ මූණත් damege වෙලා ගොඩක්...😢
Ma dr gen treatment klada oya ane mata number Eka dannwanm ewanna
Mgeth mtnm byaiii hoda wenne nthi weid 😭
@@krishnthisewwandi1383Galle Asiri Hospital ekata enawa Doctor
මෙතුමිය..චැනල් කරන්න.පුලුවන්ද....
❤❤❤❤❤❤❤❤❤
නොදකිං මොන මගුලක්ද කිව්වේ
Dr. I want to take some treatments. Could you send me your number please?
Dr contact number ekak dannako danna kenek innawa nam
Thanks doctor
❤

Mis, mage, muhune,
Podi, podi walawal wage teyanawa, kurulath teyanawa.
Akata. Mata gelapena cream
Akak keyannako. Mis...😢