ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතේ නුබේ කතාව හරිම . අවංකයි.. අහන් ඉන්නවිට දැනෙනවා නුබේ එඩිතර බාවය.. අපේ රට රකින්න අවශ්‍ය සියළුම ගතිගුණ ඔබ සතුයි..බුදු දහම රැකගන්න ඔබ කරන වැයම අනර්ඝයි. මෙරටේ පාලනය හරියට කළහැකි... මා දකින පුද්ගලයා ඔබමයි... ඔබට ජය සිකුරුයි..👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏. ගොඩක් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.
සාදු සාදු අපේ භාග්‍ය වතුන්. වහන්සේ ගේ මගයන. ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵
තෙරැවන් සරනයි දෙවිපිහිටයි වෙදමහාතට ජනතාවට සත්‍යය අවබෝධය වෙිවා ඔබට යෝධබල යෝධශක්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
දහම අහන අයට ධර්මය හොයන පිලිපදින්න අයට මේව හොඳට තේරෙනව🙏
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
කොහෙත්ම නැහැ
මලයාලම් පිස්සො ,හින්ගා කෑම අලුත් විදිහට කරන්නෙ,බොරු කියවිම්,තෙරුමක් නැහැ ,මිනිසුන් ප්‍රයොගික වෙන්න ඔනෙ,බොරු ප්‍රතිරුප හදල වැඩක් නැහැ
@@nuwanmc ලිදේ ඉන්න ගෙම්බන්ට මෙවා කිඋවට වැඩක් නෑ
දීර්ඝායු වේවා වෙද මහත්මයා ඔබතුමාට 🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
Apita obathuma ge sakthiya ha vishwasayiMathu budu wena kenek diyasen namin ipadi athi bawath asa aththemi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විශ්ව මැනියනි අපේ වෙදමහත්තයට රටෙ රජකම උරැම වෙිවා දියSaන් ඔබතුමාමයි
හෙල දීපයට ජය ඔබතුමට ජය 🙏
ස්වභාවයේ සියළු ශක්තීන් හැසිරවීමේ හැකියාව පවතින්නේ ඔබතුමාටමයි... එය සත්‍යක්...ඔබ හැර වෙන රජෙක් ගැන මම කිසිදා නොදකිමි. තෙරැවන් සරණයි...
අනෙ නුම්බලා
තමන්ගේ තනි කැමැත්තට බුදුවරු පහල වෙන්නෙ නෑ..විශ්වයේ බහුතරයක්ගේ කැමැත්තටයි එය සිදුවන්නේ ..මාත් කැමතියි දියසෙන් වෙන්න..
@@vishwakamma9142 කී දෙනෙක්ගෙ කැමත්ත ඕනිද කුම්මටයිනි..ලකුන මොකද්ද..
@@sisiradesilva2562 එක එක අයගෙ කැමැත්ත සහ දන්නා තරම හේතුකරගෙන මතවලට පැමිනීම අවිද්‍යාව .. .ඇත්ත දකින්නම ඕන ..
ඔබතුමා ම තමයි අපේ රටේ රජු තෙරුවන් සරණයි
ඔබගේ බුද්ධිය සමාජයක් යහපත් සිතුවිලි වලින් පුරවන්න මේ කරමින් සිටින ක්‍රියාවලියට තව තවත් ශක්තිය ලැබේවා අපේ බුද්ධිය වැඩි කරන්න කටයුතු කරන ඔබට යහපතක්ම වේවා ...!
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබතුමාට ...
තෙරුවන් සරණයි 🙏🙏🙏
කෙසේ හෝ අපේ රටට යහපතක්ම වෙවා!
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...🌷🌷🌷❤❤❤🌹🌹🌹
නියමයි වෙදමහත්තයෝ බුදුසරනයි ඔබතුමාට .
අපූරුයි , ඔබේ එඩිතර කමට මා ආශිර්වාද කරනවා පුතුනේ 🙏 දියසෙන් කුමරු නොව, අතීතයේ භව ප්‍රාර්ථනා අනුවම අප රටේ නායකත්වයට සුදුසු කුමරෙකු, තම අනන්‍යතාවය එළිදක්වමින්, ඉදිරියට ඒම, ඒ සුදුසු කාලයට දෙවියන් බඹුන් ගේ ආශිර්වාද මැඳම සිදුවෙන බව මාද අසා තිබෙනවා....එතෙක් ඉවසන්න යයි, ඔය විවේචනය කරමින් ඉන්නා සැමටම කියමු පුතුනේ .🙏එයයි විය යුතුම, මේ ඔහු වඩිනා කාළය නොවෙයි නේද🤔🤔 දියසෙන් කුමරු , රාවණ සොයුරිය සුපර්ණිකා හා සුගුලා දේවියගේ නම් සදහන් කරමින් , එක්තරා යෝගීයෙක් යයි කියාගන්නා කලින් පත්තර වාර්තා කරුවෙකු, වන අසේලට, අද මා මෙසේ ලියුවා පුතුනේ 🙏 මාගේ සමාජ සත්කාර වියාපෘතියක් "රණෝවා"" ඔහු විවේචනය කරමින් , මා හඬද ඇතුලත් Video පටයක් පිටකර ඇති බව දුටුවා... ඇසුවා පුතුනේ 🙏 මෙන්න ඒ පිළිතුරු ලිපිය... ඔබත් අධ්‍යයනය කර බලන්න සිතනවානම් වටිනවා....අන්තිමට අප සැමම එකතුවන්නේම එකම බෞද්ධ සංඝායනාවක දී, නිසාම... පුතුනේ 🙏 🤔🤔🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔අසේලනම් යෝගියාට ....අපූරුයි තවම බොරු කීම අතහැර නැති හැඩයි🤔 "පුලස්ථි" ඉශූතුමන්ගේ හා "රාවණ" නාමය විකුණලා කණ මොහුගෙන් , සැමම ප්රවේසම්වීම නුවණට හුරුබවයි මගේ හැගීමම... හා යෝජනාවම.කොහොමත් දියසෙන් කෙනෙකු පහලවන්නේනැහැ... ඒකම බොරුවක්.නෙව, 😓😢🤔🤔🤔නමුත් අනාගතයේ රාජ්‍යය උරුමය හිමි කුමරුන් , තම ශක්තීන් පෙන්වමින් රට බේරාගැනීමට ඉදිරියට ඒම දෙවියන් බඹුන් ගේ ආශිර්වාද මැඳම සිදුවේවි... එයට තව වසර බොහෝ කල් තිබෙනා බවයි මාගේ දැනීමම...🙏දිනක් සුපර්ණකා හා සුගුලා දේවිය ගැන විවේචනය කරමින් වීඩියෝවක් දුටුවා...මොහුට විශ්වයේ පනිවුඩයන් ලැබෙනවානම්, රාවණ සොයුරිය සුපර්ණකා හෝ සුගුලා දේවිය හා පුතු ගැන හා විශ්වයේ එකම හඬ "රණෝවා" නාමය ගැන හා එහි ක්‍රියාකාරකම් විවේචනය කරන්නේ නැහැ... එතනින්ම ඔප්පු වෙමින් පවතිනවා මොහු මවාගත්, රාවණ පනිවුඩ කරුවෙකු ලෙස, මාධ්‍ය තුල , කාගේ හෝ මුදලකට පෙනී ඉන්නා බවම...ඒ වීඩියෝ 2කටම වන්දි ඉල්ලා නඩු දැම්මොත්, බොරු කීමේ පාපය ඔහුට ලැබෙන බව දන්නා නිසාම, ඇය මොහුට මෙත් සිතින් සමාව දෙමින් , ඇය ඉපදුණ රාජකාරිය ඉදිරියට ගෙන යමින් ඉන්නවා... පුලස්ථි ඉශූතුමන් වන මුත්තනුවන් ගේ හා තම සොයුරු රාවණයන් හා බ්‍රග්ම ථල වාසීන් සැමගේම ආශිර්වාද මැඳම...එයයි සත්‍යය 👌👌 දිනෙක මුළු ලොවම සත්‍යය තේරුම් ගනීවි,... ඔහු තබන චෝදනා ඔහුටම පාරාවළල්ලක්සේ යාවී එදිනට ...අපි සැමම ඉවසා බලා සිටිමු... මෙත් සිතින්.... මැ👌👌👌🙏ස්තූතියි 🙏
ඔබතුමා ගේකතා,හරිම,පිරිසිදු යි,අහන,ඉන්න,,ආසයි,හරිමසතුටුයිපිරිසිදු,හදවත ඔබතුමා ට,,අz,ත්තෙ
තෙරුවන් සරණයි
දීඝායු ලබත්වා!උතුම් නිවනින් සැනසේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!ඔබතුමාට
තෙරුවන් සරනයි වෙදමහත්තයා
ඔබතුමන්ගේ සේවය ඉතාමත්ම අගය කරමි.තෙරුවන් සරණයි!
ඔහු ඉන්නවා මුළු විශ්වයම අසුර බලවේග වලින් ගලවා උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ඔහුගේ අධිෂ්ඨානයට කළ නොහැක්කක් නොමැත
Oya dakkada
තෙරුවන් සරණයි!!!
@@thilakgaminipriyanthakumar6758 ඇයි පෙන්නන්න ද?
@@sisiradesilva2562 මෙවුවා එක අරගෙන ගැහුවොත් නරකද අම්මගෙ අහවල් එකේ... තාත්තා හිටියා කියලා වැඩකුත් නැති පාටයි. නැත්තම් උබලා වගේ කල්ලතෝනියො බිහිවෙයි ඈහ්..🤣🤣🤣
@@sisiradesilva2562 ඔයා මොනවද දන්නෙ නොදන්න දී වල් කතා කරලා බොරුවට අමාරුවේ වැටෙන්න එපා මොකද දියසෙන් කියන්නේ අධිෂ්ඨානයෙන් ස්වභාවය පාලනය කළ හැකි කෙනෙක්
අනෙ එ ඔබතුමා විය යුතුයි එහෙම වෙන්න මම පතනවා
Teruwansaranai 🙏🙏
දියසෙන් ගැන මම විශ්වාස කරන්නේ ඔබතුමා කරන මේ හෙලිදරව් නිසාමයි.මෙය අසත්‍යක් වුවහොත් එදා සිට මම දියසෙන් ගැන විශ්වාස නොකරමි.මගේ රට ගැන මගේ රටේ මිනිසුන් ගැන මම අවංකව කණගාටු වෙමි.ඔබතුමාට බුදු සරණයි.
Kanagatu nowannaDiyasen kumaraya = budu balayaDarma chakkra adhishtanaSamadhisuwayen wadasiteePansil rakinna Kalayata idadee Iwaseemen sihinuwaninGathakarannaDarmaya dakinnaDiyasen kmaraya dakeeTheruwansaranai 🙏🙏🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐
Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai.
Budusaranai obathumata
රටේ අනාගත තොරතුරු පිළිබද දැනුවත් කරන්න.
ඔබ තුමාට තෙරුවන් සරණයි. ඔබ තුමා ඉක්මනට මෙ රට බෙරා ගන්න ඉදිරියට එන්න සිහ හෙළයාණනි, බුදුන් වහන්සෙටත් දෙව්දතුන් සිටියා විරැද්දව, ඔබ තුමාට නැතිද එවැනි අය, එඩිතර හෙළයාණනි පෙරට එන්න. ඔබ තුමා වෙනුවෙන් මල් වැසි වහින්නට ආකාශය බලා ඉන්නවා. තෙරැවන් සරණයි.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු දේශයේ පාලනයට පත්වේවා!!!
Theruwan Saranai 🙏
Budusaranai ....
උතුමාණනි,තෙරුවන් සරණයි!දෙවි රැකවරණයි!
ඔබට තියෙන මොලේ රටේ පාලකයන්ට තිබුණා නම් අපේ රට අද ලෝකයේ ඉදිරියෙන් මගේ එකම ප්‍රාර්ථනාවත් යහපත් කෙනෙක් ඇවිත් ඉක්මනින්ම රට භාරගන්න ලැබේවා කියායි 🙏🙏🙏
ඔව් වෙදමහත්තයා ඉර්දි පාන රජෙක් තමයි මට අවශ්‍ය.එහෙම කෙනෙක් තමයි ඔය කියන රජතූමා.එහෙම කෙනෙකූට විතරයි යූක්තිය සාධාරණේ ඉටූ කරන්න පූලූවන් මේ රට ගොඩ නගන්න පූළුවන්.මේ තරම් බලවත් ජාතියක් ❤❤❤🇱🇰🇱🇰🇱🇰❤❤❤
සුපිරි මේක හොදට සෙට් වෙනව රොබින් ට
මේ පුංචි දිවයින නිවැරදි ආකාරයට පාලනය කර ලෝකයට පණිවිඩයක් දෙන්න හැකියාව ඇති දාට සිල්වලාත් පැහැපත් දරුවන් ගේ උනුසුමෙන් මුසපත් වෙයි.කළු සුදු ජාන සංකලනය ඇති වීමෙන් මේ ලෝකය සුන්දර ග්රලෝකයක් කරන්න පුළුවන් .පැහැපත් නොවී ස්වර්ගය හෝ නිවන ලබන්නට සුදුසු වායුගෝලයක් ඇති නොවේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 විෂ්ව රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎💖
නිහතමානී වෙන්නලා ...ලූ... අනී ජීවිතේ ... I 💓 U ... අපි නම් හැමෝටම ආදරෙයි අනී ... තරහ හිතේ තියාගෙන වචන දෙසාබාන්ට එපා හැමෝම සතුටින් ඉන්න ! ඒ නිසා අරගල වලට පාරට බහින්න එපා ... ඹයාල ... මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සහගතව කටයුතු කරන්න ... 💓 ආයුබෝවන්
Helayanani wadinumanawa🙏🙏❤️🇱🇰🇱🇰🦁🦁🦁 siyalu lokawasin sadaha
අනාගතයේ හෙල ඉතිහාසයට ඔබතුමා ගේ නම් ලියවිය යුතු මයි.
දීර්ඝායු වේවා ලංකේශවරයානනි! ඔබද අවසි වෙයි දියසෙන් කුමරුට , මේ රට බැබලවීමට🙏
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏❤️
ත්‍රිපිටකය මහාත්තයො මගේ අදහාසනාම් දරුවාන්ට යිගැන්විය යුතුයි කියන තැන මන් යින්නවා මහාත්තයා අසුහාරදහාක දර්මස්කාන්දය බග්ගිය වතුන් වහාන්සේ දෙසනා කරේ සාමාස්ත ජනතාවගේ සුබ සුද්දිය උදේසා එක නිසා අපි දරුවාන්ට එවා යිගැන්විය යුතුයි නේද
වෙද ඇත්තන්ට ජය!!!!
මේ වගේ ගොං රැලකින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ වෙදමහත්තය ...තෙරුවන් සරණයි ජය ශ්‍රී
සෘද්ධි කාරයෙක් වෙනම ඔබේ සහයට ඉදල ඔබ රජ වුණොත් තමයි හොදම මං හිතන විධියට....
budusaranai guruthuma budusaranai
man dekka diyasen ape wedamahaththaya, theruwan saranai
වසර කෝටි ගානකින් සසර නිමවේව්. සම්බුදු සසුන ලොව බැබලේවා
දියසෙන් කුමාරයා ඉක්මනින් පහල වෙිවා
I like these videos very much
නීලෝත්පාදන සිරුරක් ඇති මෙන්ම......ක්ෂණයක් තුල තමන්ගේ ස්වරූපය තමන්ටම විෂම කරගැනීමේ හැකියාව ඇත්තා වූද,, ඉතිරි ටික මම පසුව ලියන්නම්ඒ ඔබමයි
එය කල යුතුයි වෙදමහතා.තෙරුවන් සරණයි!!
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
වේ ද මහත්තයා ට තෙරුවන් සරණයි යහපතක් වේ ව ඔබ ගෙ මග පෙන්වා දිම රට ට යහපතක්
ඔබතුමාගැන මම දන්නව ඔබ තුමා ගියවර රට ජාතිය ආගම ජනතාව ගැන අනුකම්පාවෙන් ඡන්දයට එන්න හැදුවත් පව්කාර ජනයා එය වැලකුවා , දැන් දුක්විදිනව, බොහෝ, 2024 ඡන්දයට අනේ දුර්ජනයෝ මොනවා කීවත් අහින්සක අපි වෙනුවෙන් එන්න 2030 තෙවන වර ලේ විලක් මැදින් එන්න වෙන්න එපා ඒ තරම් කල් ගියොත් මහා දරාගත නොහැකි විනාශයක් මේ රටට බුදුසරණ යි! ඒ නම නොකියමි මා දනිමි
ඔබට ජයවේවා
මවුබිමට ජයවෙවා... 🙏🙏🙏
සක් දෙව් රැකවරණය ලැබේවා 🙏
වෙද මහත්තයා ශී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අනතුරේ ද අනිවාර්යෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ
එකඟයි.. මමත් කලින් වීඩියෝ එකේ ඔය ප්‍රශ්නෙම ඇහුවා..❤️
🙏🙏🙏
බුදු සරණයි වෙදමහත්තයා
❤🌞🙏
වෙද මහත්තයා, අලුත විවාහපත් දරුවන් බලාපොරොත්තු වන යුවල හට කෑමට සුදුසු දේ,විහරණ රටාව,ආදිය දේ ගැන කියලා දෙන්නකෝ..
2024 දියසෙන් උතුමා වඩිනු මැනවිපුන්යානුමෝධනා වේවා
🙏🙏🙏🙏🙏🙏🌷
❤🙏
Good
ගුරුතුමනි තපස කියන්නෙ මොකද්ද එය රකින්නෙ කොහොමද එකේ ප්‍රතිඵල මොනවද මේ ඔක්කොම විස්තර විඩියො එකකින් දෙන්න plzz
සත්‍ය ජය ධරණී
මෛත්‍රි බුදුන්ගෙන් පසු කාලයක් ගිහින් බුදු වන බෝසතානන් වහන්සේ විය යුතුයි මෙ දියසෙන් කුමාරය කියන්නෙ
දියසෙන් කියන්නෙ අනුරකුමාර, අරගලේ වසන්ත කියල හිතං ඉන්න උන් තමයි ඕව කියන්නෙ වෙදමහත්තයෝ 😆😆😆😆😆😆
Darmayak nathi kenek dissen nowena bawa e ayata nowatahe
ආසිර්වාද වේවා
ඔබ තුමා දවස ගානේ කතාවක් ගෙනෙනවානම් හොදයි
දියසෙන්ගෙ ශක්තිය සම්පූර්ණ වෙන්නෙ කොච්චර කාලයකින්ද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න වෙද මහත්මයා..🙏
කන්දේගම සර් කියනව 2028 වෙනකන් ලංකාවට හොද නායකයෙක් පහල වෙන්න තියන ඉඩ කඩ අඩුයි කියල ග්‍රහබලපෑම් එක්ක ඒ නිසා ඔබතුමා කියන නායකයා 2024 එන්න තියෙන ඉඩකඩ අඩුයිද කියල පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
Diyasen sammataya kenek nemei e nisa Graham balapan ohuta naha
❤❤❤
🙏🇱🇰
පුතා එකක් කියන්නම් දියසෙන්ට මිනිස්සු වැඩක් නෑ දියසෙන් කරන්න ඕන දේ කරන කෙනෙක් අනික සාධාරනය මිස මිනිස්සු වට කරගෙන ඉන්න කැමති කෙනෙක් නෙවෙයි ,,ඔහුට ඕන තනියම ජීවත් වීමට මේක බොරු නොවුනොත් මට බල්ල කියල කතාකරපන් පුතා,, මිනිස්සුන්ට දේශනා දෙන්නෙ නෑ , ඔහු මිනිස්සුව හරි මගට ගන්නෙත් නෑ මිනිස්සු ඔහු දිහා බලාගෙන ජීවිතය හදාගන්නව ..මොකද ලොකය ගැන දන්න දේ ඔහු සමාජෙයට දුන්නොත් ඔහුට පිස්සු කියල අමතයි, මේ ලෝකෙම සත්‍ය පැහැදිලි කිරීමට මිනිස්සු බුද්ධිමත් නෑ... ඔබ ඒක දන්නව මං කවුද කියල දන්නවනම් ඇති,එම නිසා ඔබ දියසෙන් කියල හිතං ඉන්න මිනිස්සුන්ට යහපත පමනක් සිදු කරන්න,,,, මම ???????
🙏🙏🙏❤
🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍
😊😊❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👌👍👍👍👍☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰obata deergauwewa, kaluhelayanani
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏👍❤❤❤
👍👍☸🌈❤
Oba thumata ohu muna gesune kohedida? 😊🙏
දියසෙන් ගෙනම කියාන්න කො
🤭🤭🤭අම්මෝ
💛
🙏❤🇱🇰
hiru awith thiyeddi oba eka prashnayak asanna. Suranjeewa Anoj. Mithra. Sihenen ho oba daka prashanaya asanna.
පුතේ නුබේ කතාව හරිම . අවංකයි.. අහන් ඉන්නවිට දැනෙනවා නුබේ එඩිතර බාවය.. අපේ රට රකින්න අවශ්‍ය සියළුම ගතිගුණ ඔබ සතුයි..බුදු දහම රැකගන්න ඔබ කරන වැයම අනර්ඝයි. මෙරටේ පාලනය හරියට කළහැකි... මා දකින පුද්ගලයා ඔබමයි... ඔබට ජය සිකුරුයි..👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏. ගොඩක් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.
සාදු සාදු අපේ භාග්‍ය වතුන්. වහන්සේ ගේ මගයන. ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵
තෙරැවන් සරනයි දෙවිපිහිටයි වෙදමහාතට ජනතාවට සත්‍යය අවබෝධය වෙිවා ඔබට යෝධබල යෝධශක්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
දහම අහන අයට ධර්මය හොයන පිලිපදින්න අයට මේව හොඳට තේරෙනව🙏
ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන් සරණයි
කොහෙත්ම නැහැ
මලයාලම් පිස්සො ,හින්ගා කෑම අලුත් විදිහට කරන්නෙ,බොරු කියවිම්,තෙරුමක් නැහැ ,මිනිසුන් ප්‍රයොගික වෙන්න ඔනෙ,බොරු ප්‍රතිරුප හදල වැඩක් නැහැ
@@nuwanmc ලිදේ ඉන්න ගෙම්බන්ට මෙවා කිඋවට වැඩක් නෑ
දීර්ඝායු වේවා වෙද මහත්මයා ඔබතුමාට 🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
Apita obathuma ge sakthiya ha vishwasayi
Mathu budu wena kenek diyasen namin ipadi athi bawath asa aththemi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විශ්ව මැනියනි අපේ වෙදමහත්තයට රටෙ රජකම උරැම වෙිවා දියSaන් ඔබතුමාමයි
හෙල දීපයට ජය ඔබතුමට ජය 🙏
ස්වභාවයේ සියළු ශක්තීන් හැසිරවීමේ හැකියාව පවතින්නේ ඔබතුමාටමයි... එය සත්‍යක්...ඔබ හැර වෙන රජෙක් ගැන මම කිසිදා නොදකිමි. තෙරැවන් සරණයි...
අනෙ නුම්බලා
තමන්ගේ තනි කැමැත්තට බුදුවරු පහල වෙන්නෙ නෑ..විශ්වයේ බහුතරයක්ගේ කැමැත්තටයි එය සිදුවන්නේ ..මාත් කැමතියි දියසෙන් වෙන්න..
@@vishwakamma9142 කී දෙනෙක්ගෙ කැමත්ත ඕනිද කුම්මටයිනි..ලකුන මොකද්ද..
@@sisiradesilva2562 එක එක අයගෙ කැමැත්ත සහ දන්නා තරම හේතුකරගෙන මතවලට පැමිනීම අවිද්‍යාව .. .ඇත්ත දකින්නම ඕන ..
ඔබතුමා ම තමයි අපේ රටේ රජු තෙරුවන් සරණයි
ඔබගේ බුද්ධිය සමාජයක් යහපත් සිතුවිලි වලින් පුරවන්න මේ කරමින් සිටින ක්‍රියාවලියට තව තවත් ශක්තිය ලැබේවා අපේ බුද්ධිය වැඩි කරන්න කටයුතු කරන ඔබට යහපතක්ම වේවා ...!
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
තෙරුවන් සරණයි 🙏🙏🙏
කෙසේ හෝ අපේ රටට යහපතක්ම වෙවා!
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...🌷🌷🌷❤❤❤🌹🌹🌹
නියමයි වෙදමහත්තයෝ බුදුසරනයි ඔබතුමාට .
අපූරුයි , ඔබේ එඩිතර කමට මා ආශිර්වාද කරනවා පුතුනේ 🙏
දියසෙන් කුමරු නොව, අතීතයේ භව ප්‍රාර්ථනා අනුවම අප රටේ නායකත්වයට සුදුසු කුමරෙකු, තම අනන්‍යතාවය එළිදක්වමින්, ඉදිරියට ඒම, ඒ සුදුසු කාලයට දෙවියන් බඹුන් ගේ ආශිර්වාද මැඳම සිදුවෙන බව මාද අසා තිබෙනවා....
එතෙක් ඉවසන්න යයි, ඔය විවේචනය කරමින් ඉන්නා සැමටම කියමු පුතුනේ .🙏
එයයි විය යුතුම, මේ ඔහු වඩිනා කාළය නොවෙයි නේද🤔🤔
දියසෙන් කුමරු , රාවණ සොයුරිය සුපර්ණිකා හා සුගුලා දේවියගේ නම් සදහන් කරමින් , එක්තරා යෝගීයෙක් යයි කියාගන්නා කලින් පත්තර වාර්තා කරුවෙකු, වන අසේලට, අද මා මෙසේ ලියුවා පුතුනේ 🙏
මාගේ සමාජ සත්කාර වියාපෘතියක් "රණෝවා"" ඔහු විවේචනය කරමින් , මා හඬද ඇතුලත් Video පටයක් පිටකර ඇති බව දුටුවා... ඇසුවා පුතුනේ 🙏
මෙන්න ඒ පිළිතුරු ලිපිය... ඔබත් අධ්‍යයනය කර බලන්න සිතනවානම් වටිනවා....
අන්තිමට අප සැමම එකතුවන්නේම එකම බෞද්ධ සංඝායනාවක දී, නිසාම... පුතුනේ 🙏
🤔🤔🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤔🤔🤔
අසේලනම් යෝගියාට ....
අපූරුයි තවම බොරු කීම අතහැර නැති හැඩයි🤔
"පුලස්ථි" ඉශූතුමන්ගේ හා "රාවණ" නාමය විකුණලා කණ මොහුගෙන් , සැමම ප්රවේසම්වීම නුවණට හුරුබවයි මගේ හැගීමම... හා යෝජනාවම.
කොහොමත් දියසෙන් කෙනෙකු පහලවන්නේනැහැ... ඒකම බොරුවක්.නෙව, 😓😢🤔🤔🤔
නමුත් අනාගතයේ රාජ්‍යය උරුමය හිමි කුමරුන් , තම ශක්තීන් පෙන්වමින් රට බේරාගැනීමට ඉදිරියට ඒම දෙවියන් බඹුන් ගේ ආශිර්වාද මැඳම සිදුවේවි... එයට තව වසර බොහෝ කල් තිබෙනා බවයි මාගේ දැනීමම...🙏
දිනක් සුපර්ණකා හා සුගුලා දේවිය ගැන විවේචනය කරමින් වීඩියෝවක් දුටුවා...
මොහුට විශ්වයේ පනිවුඩයන් ලැබෙනවානම්, රාවණ සොයුරිය සුපර්ණකා හෝ සුගුලා දේවිය හා පුතු ගැන හා විශ්වයේ එකම හඬ "රණෝවා" නාමය ගැන හා එහි ක්‍රියාකාරකම් විවේචනය කරන්නේ නැහැ...
එතනින්ම ඔප්පු වෙමින් පවතිනවා මොහු මවාගත්, රාවණ පනිවුඩ කරුවෙකු ලෙස, මාධ්‍ය තුල , කාගේ හෝ මුදලකට පෙනී ඉන්නා බවම...
ඒ වීඩියෝ 2කටම වන්දි ඉල්ලා නඩු දැම්මොත්, බොරු කීමේ පාපය ඔහුට ලැබෙන බව දන්නා නිසාම, ඇය මොහුට මෙත් සිතින් සමාව දෙමින් , ඇය ඉපදුණ රාජකාරිය ඉදිරියට ගෙන යමින් ඉන්නවා... පුලස්ථි ඉශූතුමන් වන මුත්තනුවන් ගේ හා තම සොයුරු රාවණයන් හා බ්‍රග්ම ථල වාසීන් සැමගේම ආශිර්වාද මැඳම...
එයයි සත්‍යය 👌👌
දිනෙක මුළු ලොවම සත්‍යය තේරුම් ගනීවි,...
ඔහු තබන චෝදනා ඔහුටම පාරාවළල්ලක්සේ යාවී එදිනට ...
අපි සැමම ඉවසා බලා සිටිමු... මෙත් සිතින්.... මැ👌👌👌🙏
ස්තූතියි 🙏
ඔබතුමා ගේකතා,හරිම,පිරිසිදු යි,අහන,ඉන්න,,ආසයි,හරිමසතුටුයිපිරිසිදු,හදවත ඔබතුමා ට,,අz,ත්තෙ
තෙරුවන් සරණයි
දීඝායු ලබත්වා!උතුම් නිවනින් සැනසේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!ඔබතුමාට
තෙරුවන් සරනයි වෙදමහත්තයා
ඔබතුමන්ගේ සේවය ඉතාමත්ම අගය කරමි.තෙරුවන් සරණයි!
ඔහු ඉන්නවා මුළු විශ්වයම අසුර බලවේග වලින් ගලවා උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා සියලු දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ඔහුගේ අධිෂ්ඨානයට කළ නොහැක්කක් නොමැත
Oya dakkada
තෙරුවන් සරණයි!!!
@@thilakgaminipriyanthakumar6758 ඇයි පෙන්නන්න ද?
@@sisiradesilva2562 මෙවුවා එක අරගෙන ගැහුවොත් නරකද අම්මගෙ අහවල් එකේ... තාත්තා හිටියා කියලා වැඩකුත් නැති පාටයි. නැත්තම් උබලා වගේ කල්ලතෝනියො බිහිවෙයි ඈහ්..🤣🤣🤣
@@sisiradesilva2562 ඔයා මොනවද දන්නෙ නොදන්න දී වල් කතා කරලා බොරුවට අමාරුවේ වැටෙන්න එපා මොකද දියසෙන් කියන්නේ අධිෂ්ඨානයෙන් ස්වභාවය පාලනය කළ හැකි කෙනෙක්
අනෙ එ ඔබතුමා විය යුතුයි එහෙම වෙන්න මම පතනවා
Teruwansaranai 🙏🙏
දියසෙන් ගැන මම විශ්වාස කරන්නේ ඔබතුමා කරන මේ හෙලිදරව් නිසාමයි.මෙය අසත්‍යක් වුවහොත් එදා සිට මම දියසෙන් ගැන විශ්වාස නොකරමි.මගේ රට ගැන මගේ රටේ මිනිසුන් ගැන මම අවංකව කණගාටු වෙමි.ඔබතුමාට බුදු සරණයි.
Kanagatu nowanna
Diyasen kumaraya = budu balaya
Darma chakkra adhishtana
Samadhisuwayen wadasitee
Pansil rakinna
Kalayata idadee
Iwaseemen sihinuwanin
Gathakaranna
Darmaya dakinna
Diyasen kmaraya dakee
Theruwansaranai 🙏🙏🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐
Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai.
Budusaranai obathumata
රටේ අනාගත තොරතුරු පිළිබද දැනුවත් කරන්න.
ඔබ තුමාට තෙරුවන් සරණයි. ඔබ තුමා ඉක්මනට මෙ රට බෙරා ගන්න ඉදිරියට එන්න සිහ හෙළයාණනි, බුදුන් වහන්සෙටත් දෙව්දතුන් සිටියා විරැද්දව, ඔබ තුමාට නැතිද එවැනි අය, එඩිතර හෙළයාණනි පෙරට එන්න. ඔබ තුමා වෙනුවෙන් මල් වැසි වහින්නට ආකාශය බලා ඉන්නවා. තෙරැවන් සරණයි.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු දේශයේ පාලනයට පත්වේවා!!!
Theruwan Saranai 🙏
Budusaranai ....
උතුමාණනි,තෙරුවන් සරණයි!දෙවි රැකවරණයි!
ඔබට තියෙන මොලේ රටේ පාලකයන්ට තිබුණා නම් අපේ රට අද ලෝකයේ ඉදිරියෙන් මගේ එකම ප්‍රාර්ථනාවත් යහපත් කෙනෙක් ඇවිත් ඉක්මනින්ම රට භාරගන්න ලැබේවා කියායි 🙏🙏🙏
ඔව් වෙදමහත්තයා ඉර්දි පාන රජෙක් තමයි මට අවශ්‍ය.එහෙම කෙනෙක් තමයි ඔය කියන රජතූමා.එහෙම කෙනෙකූට විතරයි යූක්තිය සාධාරණේ ඉටූ කරන්න පූලූවන් මේ රට ගොඩ නගන්න පූළුවන්.මේ තරම් බලවත් ජාතියක් ❤❤❤🇱🇰🇱🇰🇱🇰❤❤❤
සුපිරි මේක හොදට සෙට් වෙනව රොබින් ට
මේ පුංචි දිවයින නිවැරදි ආකාරයට පාලනය කර ලෝකයට පණිවිඩයක් දෙන්න හැකියාව ඇති දාට සිල්වලාත් පැහැපත් දරුවන් ගේ උනුසුමෙන් මුසපත් වෙයි.
කළු සුදු ජාන සංකලනය ඇති වීමෙන් මේ ලෝකය සුන්දර ග්රලෝකයක් කරන්න පුළුවන් .
පැහැපත් නොවී ස්වර්ගය හෝ නිවන ලබන්නට සුදුසු වායුගෝලයක් ඇති නොවේ 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 විෂ්ව රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎💖
නිහතමානී වෙන්නලා ...ලූ... අනී ජීවිතේ ... I 💓 U ... අපි නම් හැමෝටම ආදරෙයි අනී ... තරහ හිතේ තියාගෙන වචන දෙසාබාන්ට එපා හැමෝම සතුටින් ඉන්න ! ඒ නිසා අරගල වලට පාරට බහින්න එපා ... ඹයාල ... මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සහගතව කටයුතු කරන්න ... 💓 ආයුබෝවන්
Helayanani wadinumanawa🙏🙏❤️🇱🇰🇱🇰🦁🦁🦁 siyalu lokawasin sadaha
අනාගතයේ හෙල ඉතිහාසයට ඔබතුමා ගේ නම් ලියවිය යුතු මයි.
දීර්ඝායු වේවා ලංකේශවරයානනි! ඔබද අවසි වෙයි දියසෙන් කුමරුට , මේ රට බැබලවීමට🙏
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏🙏❤️
ත්‍රිපිටකය මහාත්තයො මගේ අදහාසනාම් දරුවාන්ට යිගැන්විය යුතුයි කියන තැන මන් යින්නවා මහාත්තයා අසුහාරදහාක දර්මස්කාන්දය බග්ගිය වතුන් වහාන්සේ දෙසනා කරේ සාමාස්ත ජනතාවගේ සුබ සුද්දිය උදේසා එක නිසා අපි දරුවාන්ට එවා යිගැන්විය යුතුයි නේද
වෙද ඇත්තන්ට ජය!!!!
මේ වගේ ගොං රැලකින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ වෙදමහත්තය ...තෙරුවන් සරණයි ජය ශ්‍රී
සෘද්ධි කාරයෙක් වෙනම ඔබේ සහයට ඉදල ඔබ රජ වුණොත් තමයි හොදම මං හිතන විධියට....
budusaranai guruthuma budusaranai
man dekka diyasen ape wedamahaththaya, theruwan saranai
වසර කෝටි ගානකින් සසර නිමවේව්. සම්බුදු සසුන ලොව බැබලේවා
දියසෙන් කුමාරයා ඉක්මනින් පහල වෙිවා
I like these videos very much
නීලෝත්පාදන සිරුරක් ඇති මෙන්ම......ක්ෂණයක් තුල තමන්ගේ ස්වරූපය තමන්ටම විෂම කරගැනීමේ හැකියාව ඇත්තා වූද,, ඉතිරි ටික මම පසුව ලියන්නම්
ඒ ඔබමයි
එය කල යුතුයි වෙදමහතා.තෙරුවන් සරණයි!!
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
වේ ද මහත්තයා ට තෙරුවන් සරණයි යහපතක් වේ ව ඔබ ගෙ මග පෙන්වා දිම රට ට යහපතක්
ඔබතුමාගැන මම දන්නව ඔබ තුමා ගියවර රට ජාතිය ආගම ජනතාව ගැන අනුකම්පාවෙන් ඡන්දයට එන්න හැදුවත් පව්කාර ජනයා එය වැලකුවා , දැන් දුක්විදිනව, බොහෝ, 2024 ඡන්දයට අනේ දුර්ජනයෝ මොනවා කීවත් අහින්සක අපි වෙනුවෙන් එන්න 2030 තෙවන වර ලේ විලක් මැදින් එන්න වෙන්න එපා ඒ තරම් කල් ගියොත් මහා දරාගත නොහැකි විනාශයක් මේ රටට බුදුසරණ යි! ඒ නම නොකියමි මා දනිමි
ඔබට ජයවේවා
මවුබිමට ජයවෙවා... 🙏🙏🙏
සක් දෙව් රැකවරණය ලැබේවා 🙏
වෙද මහත්තයා ශී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අනතුරේ ද අනිවාර්යෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ
එකඟයි.. මමත් කලින් වීඩියෝ එකේ ඔය ප්‍රශ්නෙම ඇහුවා..❤️
🙏🙏🙏
බුදු සරණයි වෙදමහත්තයා
❤🌞🙏
වෙද මහත්තයා, අලුත විවාහපත් දරුවන් බලාපොරොත්තු වන යුවල හට කෑමට සුදුසු දේ,විහරණ රටාව,ආදිය දේ ගැන කියලා දෙන්නකෝ..
2024 දියසෙන් උතුමා වඩිනු මැනවි
පුන්යානුමෝධනා වේවා