තමා දියසෙන් කුමාරයා කියූ වික්‍රමාරච්චිට මොකද උනේ? || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 608

  • @thamelajith5953
    @thamelajith5953 2 ปีที่แล้ว +27

    මෙතෙක් දැකපු රටේ සිටින අවංක අදහස් ප්‍රකාශ කරන ඔබතුමා වගේ අය තව පහක් හිටියනම් රට හදන එක සුළු දෙයක් දෙයක් කරන්නට ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි

  • @rusiruushan7246
    @rusiruushan7246 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි...! වෙද මහත්තයානෙනි...!
    කුමන දෙයින් හෝ අනුන්ට නිග්‍රහ කරන්න බලන් ඉන්න සමාජයක් තුළ ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගේ දර්ශනය දැකීමත් මා ලද භාග්‍යයකි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthakumara9908
    @nishanthakumara9908 2 ปีที่แล้ว +10

    ඔබ තුමාට බොහොම පිං..🙏
    අපි එදත් හිටිය අදත් ඉන්නවා හෙටත් ඉන්නවා ඔබ තුමා එක්ක ..💪💪💪💪

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 ปีที่แล้ว +8

    ඔබතුමා නිවැරදියි වෙදමහත්තයා.ඔබතුමාගෙන් ප්‍රතිකාර ගත්ත අපි හැමෝම ඒ ගැන දන්නවා.තෙරුවන් සරණයි වෙදමහත්තයා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nilanthisamanlatha5593
    @nilanthisamanlatha5593 2 ปีที่แล้ว +4

    මම වගේ ම දෙපැත්ත ම එක හා සාමානව හිත න කෙනෙක් මම හදවතින්ම දැක්ක... ඒ අනෝජ් මහත්තය.. පමණයි... සතුටුයි... දීර්ගායු වේවා.. ආයුබෝවන්... තෙරුවන් සරණයි... මගේ බලපොරොත්තු ව ඔබතුමා ව දකින... එය ඉක්මනට ම දින ලැබේවා....

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +10

    අපි පහර දෙන්නේ අපිටම බව තේරුම් ගන්නකොට පරක්කු වැඩි වේවි ...ඔබතුමාගේ කතාවට එකගවෙනවා .....තෙරුවන් සරණයි ...🙏🙏

  • @anulabandara8067
    @anulabandara8067 2 ปีที่แล้ว +1

    නිර්ලෝභීව අපට දැනුම දුන් ඔබතුමා වැනිඋතුම් සත්පුරුෂයන්ට නිතරම හිස නමා ගෞරව කරමිමං මම ඔබතුමාගේ දේශනාහැම එකක්ම මං ඇසුවාඔබතුමා අදත් පවසන දේ ඉතාම නිවැරදියිඔබතුමාට ආයුෂ බොහෝ වේවානිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවාසංසාරිණි රටට සේවය කරන්නට ලැබේවා💪👍🙏🌻🙏🌻🙏🌻

  • @supundissanayake1018
    @supundissanayake1018 2 ปีที่แล้ว +27

    ඔබ තුමාගෙ නිහතමානීකම අපි අගය කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nishathaperera6376
    @nishathaperera6376 2 ปีที่แล้ว +25

    ඔබතුමාට ඇත්ත වැට හෙනවා ඔබ කියුදෙ ඇත්ත ⁣අපත් එකගයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nilukasubhasini4245
    @nilukasubhasini4245 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sanduniveronika6995
    @sanduniveronika6995 2 ปีที่แล้ว +5

    හොර වෙදුන් අතරේ ,මා දුටු හමුවූ පරිසමාර්ත අර්ථයෙන් වෙදමහත්තයා පමණයි. ඔබ තුල ඇති ගුණ ධර්ම කිසිවෙකුට සම කල නොහැකී, අප ලෙඩ රෝග සුවපත් කරගෙන ආගම දහමට,ස්වභාව දහමට ආදරය කරමින් කාටවත් කරදරයක් නැතුව ජිවිතේ වෙනස් කරගන්න පුලුවන් වුනේ ඔබ තුමා නිසා, අපේ අක්කාගේ හොද කරන්න බෑ කියලා කිව්ව රෝගය සුව කල ඔබට බුදු කෙනෙකුට සමයි. වර්තමානයේ මා දුටු ජීවක වෙදමහතා ඔබමයි. ඔබට මෙවන් ආකාරයේ මිනිසුන් සුවපත් කිරිමට ශක්තිය ලැබේවා. ♥️🙏🌸

  • @anurad7209
    @anurad7209 ปีที่แล้ว +1

    මම ඉස්මුදුනින් ගරැකරන හෙලය ඔබ ගේ අදහස් හා සිතිවිලි රටට සත්වයාගේ හිතසුව පිනිසයි

  • @nadeeshanisandareka9214
    @nadeeshanisandareka9214 2 ปีที่แล้ว +18

    නියම.. කතාව...👍🙏 ඔබට ජය

  • @renukamaduwanthi4172
    @renukamaduwanthi4172 2 ปีที่แล้ว +19

    ඔබතුමා ලස්සනට හැමදෙම පැහැදිලි කලා. තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ එකෙකුට එකෙක් නැහැ මේ මිනිසුන් එකමුතු වී කරන කියන දේ කරානම් අද අපි මේ තැනට වැටෙන්නෙ නැහැ බොහෝ ශක්තීන් තිබෙන රටක් මේක තව වසර දෙකකින් බලා ගත හැක මේ ස්වභාධර්මය නඩු අහන කාලයෙකි එයට ඉඩ දෙමු ඔබගේ කතාව බොහොම පැහැදිලි ඔබට බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @chamindakumara9501
    @chamindakumara9501 2 ปีที่แล้ว +17

    වෙදමහත්තයා ඔබතුමා අපිට විශ්වාසයි මොකද අපේ සිංහලකම රකින්න ඉන්න රජු ඔබතුමාට දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 ปีที่แล้ว +31

    සත්‍යවාදී ඉතාම වටිනා කතාවක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි

  • @erangaperera5463
    @erangaperera5463 2 ปีที่แล้ว +7

    අපේ දියසෙන් ඔබයි. ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමා සාදාරණයි මේ රටේ මිනිස්සු බලන්නෙම තමන්ගෙ ජාතිය වනසන්න මුදලට බලයට පෙරේත කම නිසාමයි මෙහෙම වෙන්නෙ වික්‍රමාරච්චි වෙදමහතා ද නිවැරදි පුද්ගලයෙක් බව මගෙ හිත කියනව මේ ගමන යන විට ඔබ තුමාටද මේ මඩ ගහන්න සූදානමක් ඇති ප්‍රවේශම්ව යමු මමත් ඔබලා සමඟයි

    • @sarathlahiru8493
      @sarathlahiru8493 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම . තෙරුවන්සරනයී .

    • @menakasanjeewani8854
      @menakasanjeewani8854 2 ปีที่แล้ว

      Wikramarachi kiyanne borukarayek ..eka video ekaka mn dakka methumawa haalu kla..

  • @sethmikumari5384
    @sethmikumari5384 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි සර් ඉතා ඉටිනා කතාවක් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කලාට ගෑස් වෙද මහත්තයා එක කතාවක විජේ වීර ගැන කියලා කතාවක් කියනවා එතුහා ජේ. වී. එකට කඩේ යන හැගීමක් අපට දැනුනා.

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 2 ปีที่แล้ว +6

    වෙදමහත්තයා ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 දීර්ගායුශ වේවා 🙏 . මම හැමදාම ඔබතුමාට ගොඩාක් ගරු කරනවා.

  • @srperera319
    @srperera319 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි! ඔබ තුමාට.❤

  • @frontline6347
    @frontline6347 2 ปีที่แล้ว +4

    I really appreciate what you telling the truth about just happening in SR LANKA. I salute you for your braveness
    and also due to not insulting and criticizing anyone personally. As SRI LANKANS we should be ashamed of
    corrupt people's stories as he stated.

  • @pradeepruwanchamara1957
    @pradeepruwanchamara1957 2 ปีที่แล้ว +22

    ඔබ තුමාට තෙරුවන් සරනයි! දිර්ගායුස ලැබේවා

  • @sujisaman7899
    @sujisaman7899 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.. දීර්ඝායූ ලැබේවා ඔබතුමන්ට..

  • @maheshherath526
    @maheshherath526 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ විඩියෝ බලනවා ඇත්තටම ඔබතුමා හදපු අම්මා තාත්තට බුදු සරණයි . ඇත්ත එලිවෙනකන් මිනිස්සු කරන කියන දේවල් ඔබතුමා ගණන් ගන්න යන්නේ නැති එක රටට වාසනාවක් . ඇත්තටම වෙදදුරතුමනි 2024 දියසෙන් රජු බවට පත්වේවිද මේ ගැන පැහැදිලි කිරිමක් කරන්න .කරුණාකර දියසෙන්ගේ සත්‍ය නම හෝ ගම හෝ හදුනාගත හැකි විස්තර නොකියන්න කියත් ඉල්ලා සිටිනවා .මේ යන විදියට දියසෙන් ඝාතනයට ඉඩක් හිමිවේද යන්න සැක සහිතයි. කරුණාකර මගෙ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤

  • @kasunmadhuranga7968
    @kasunmadhuranga7968 2 ปีที่แล้ว +18

    නියමෙට උත්තර දුන්නා මේකේ ඉන්න ගොබ්බ එඋන්ට. අනුන්ගෙ වැරදි හොය හොය හිනාවෙන අනුන්ට වල කපලා හිනාවෙන කැත ජාතියක් වෙලා මේ මිනිස්සු. මන් දන්නෑ අනෝජ් මහත්මයා මේ මිනිස්සුන්ට මොනා වෙපාද කියලා. පාගන්න පුලුවන් තෙන් පාග පාග බැරිතැන. සපත්තු ලෙවකන බයට කට පුක පියාගෙන ඉන්න අමුතු ජාතියක් ඉන්න රටක් මේක. මුන්ගේ ඔලු හෝදන්නේ නැතුව මේ රටනම් හදන්න බෑ කවදාවත්. ඔබ තුමා වගේ අය එක්ක අත්වැල් බැදගන්න අපිත් සූදානම්. ජය වේවා..

    • @suriyaranaweera5162
      @suriyaranaweera5162 2 ปีที่แล้ว +1

      @@sahenliyanage3688 kavda ravattuve kiyannako apita danaganna

    • @kelummadusanka1966
      @kelummadusanka1966 2 ปีที่แล้ว +1

      @@sahenliyanage3688 eka tamai neda harakata avakalanaya uganvanna taram oyage mole avla terum gatta anukalanayat uganvanna harakata dena tanakola oyat kanna etakota loku avlak naha

    • @kelummadusanka1966
      @kelummadusanka1966 2 ปีที่แล้ว +1

      @@sahenliyanage3688 prasneta adala utarayai one oyava ravattuvada ravatupu ekkenek kiyanna

    • @kelummadusanka1966
      @kelummadusanka1966 2 ปีที่แล้ว +1

      @@sahenliyanage3688 ප්‍රශ්නෙට අදාල උත්තර දෙන්න

    • @sadeepamihiranga5195
      @sadeepamihiranga5195 2 ปีที่แล้ว

      @@sahenliyanage3688 දැනගෙන කතා කරපන් බූරුවා... උබට සැකයි නම් ගිහින් මෙතුමාව හම්බ වෙයන්. මෙතුමාව හම්බ වෙන්න තරාතිරමක් නෑ. ගිහින් බලපන් කොච්චර නිහතමානි, අවංක චරිතයක්ද කියලා, බොරුවට නොදන්න දෙවල් කියවන්නෙ නැතුව.

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +10

    ඔබතුමා කියන සියලුම දේ ඇත්ත .මමත් බෙහෙත් ගැනීම සඳ එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා .අපි ඔබතුමාට ගරු කරනවා .වික්‍රම ආරච්චි වෙද මහත්මයාට වුන දේ ගැන හිතාගන්නවත් බෑ .ඇත්තටම වැරදි කරන සියලුම දෙනාට දඬුවම් ලැබෙන ලැබිය යුතුමයි .ඔය දේවල් ඇත්ත නම් අපි අපිටම සාප කර ගත යුතුය .

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 ปีที่แล้ว +1

      මේ වෙදමහත්තය ඉන්නෙ කොහෙද?බේත් කරන්නෙ මොනවටද?සිංහල වෙදකමද කරන්නෙ?

    • @mallika8744
      @mallika8744 2 ปีที่แล้ว +2

      මම බෙහෙත් ගන්න ඉන්නේ ආතරයිටිස් ලෙඩේට .අනිත් ඒවටත් වෙදකම් කරනවා ඇති .මේ video වල ගති නම්බර් එක යනවා කෝල් කරලා බලන්න.

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 ปีที่แล้ว +23

    ඔබ ගොඩක් හොඳ කෙනෙක් මහත්තය ඉස්තූතියි වික්‍රම ආරංචි වෙද මහත්තයා ගැන හිතාගන්න බෑ අපිත් ගරු කර එත් අපි දන්නෙ නැහැ උඩ ඉන්න දෙවියන්ට පෙනෙයි

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      හපොයි ඒ වoචාකාරයව අදුරගන්න බැරි තරමටම ඔබ ලදබොලදද...

    • @layarinjayanthi9056
      @layarinjayanthi9056 2 ปีที่แล้ว

      අපි මිනිසුන්ගේ හිතේ තියෙන දේවල් දන්නෙ නැහැ

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      @@layarinjayanthi9056 හදවතේ කැඩපත මුහුණයි...ඒ මනුස්සයා කතා කරන විලාශයෙන් කියන්න පුලුවන්නේ මේ වික්‍රමාආරච්චි කියන්නේ මහ වoචාකාරයෙක් ,මානසික ලෙඩෙක් කියා..මේ මනුස්ස ලෝකයට එනවිට ආ විදිහටම ,යනවිට , යන්න එපා..නිකම්ම වයසට ගිහින් මැරෙනවාට වඩා හොඳ නැද්ද යහපත් අර්ථාන්විත ජීවිතයක් ගෙවා යන එක..දහමට අනුගතව , විශ්ව නීතියට යටත්ව ජීවත් වෙන්න උත්සාහ කරන්න ...එවිට ඔය වoචාකාරයන්ට අහුවෙන්නේ නැතිව කරදර මැඩපවත්වා ගෙන යහපත් සුන්දර ජීවතයක් ගෙවලා සැනසිලිදායක මරණයකටද මුහුණ දියහැකි වේවි...!තෙරුවන් සරණයි ...!

  • @kanchanamadusanka9996
    @kanchanamadusanka9996 2 ปีที่แล้ว +13

    නියමයි වචනටික වෙදමහත්තයෝ. 💪 ගැම්ම.

  • @asaranasarana6542
    @asaranasarana6542 2 ปีที่แล้ว +1

    ඔබ තුමා සමග ඉන්නවා මමනම් අපෙ සිව් හෙලදිපයට වෙන්සක් කරන්න නම් අපේ සස්තරය ලියාපදිංචි කල යුතුයි නිතිගත කල යුතුයි ගම්බාර දෙවි පිහිටයි දර්මය රකින්නා දර්මය විසින් ආරක්ෂා කරනු ලබයි සිව් හෙලදිපයට ජය

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 2 ปีที่แล้ว +24

    ඔබතුමාගේ කතාව සාදරනයි ඕනම දේක දෙපැත්තෙක් තියනවා

  • @sankapriyankar7495
    @sankapriyankar7495 2 ปีที่แล้ว +14

    ඔක්කොම බල්ලෝ නැතිවෙන්න ඕන..ඉස්සරහට ඉක්මනට කට්ටියට සුපිරීයට ලැබෙයි...

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +5

    අපි ඔබතුමාට බනින්නේ නෑ එදත් අදත් ඔබතුමා නිර්භිත අවංක පුද්ගලයෙක් බව අපි දන්නවා ඔබ තුමාට තුනුරුවන්ගෙ සරනයි පිහිටයි ආරක්ෂාවයි

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 2 ปีที่แล้ว +2

    අන්න එහෙම කතා කරන්න වෙදැදුරු තුමනි නිර්භීත ව .ඔබතුමා ගේ කතාවට අපත් එකඟයි .තෙරුවන් සරණයි

  • @UKTECHSHOW
    @UKTECHSHOW 2 ปีที่แล้ว +42

    ආදර්ශමත් චරිතයක් සුවපත් වේවා! සිව්හෙලයටම ජය🙏❤️

  • @lakmal1319
    @lakmal1319 2 ปีที่แล้ว +56

    මොනවා උනත් සුරංජීව වෙද මහත්තයා අපි කියන දේට ඇහුම්කන් දෙනවා..
    අපිත් එහෙමයි..
    වැදගත් මනුස්සයෙක් 🙏

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      @LETS REACT with RAJANGANE වික්‍රමාරච්චියත් ඔය වැදගත් කමට හිටියෙ..😂😂😂😂

    • @lakmal1319
      @lakmal1319 2 ปีที่แล้ว +4

      @LETS REACT with RAJANGANE පිස්සො කවදද ඌට පිස්සු කිව්වෙ ඌ කියන්නෙ අපිට පිස්සු කියලා 😂

    • @lakmal1319
      @lakmal1319 2 ปีที่แล้ว +1

      @@upulmanavadu5057
      ඉවසීමෙන් බලන් ඉන්න

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      @@lakmal1319 ඇයි මේ හකරැල්ල රජ වෙනකම්ද....

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      @@upulmanavadu5057 කියලා වැඩක් නෑ...හැමෝම අතින් වැරදි වෙනවා කියා වික්‍රමාආරච්චි කර වැරැද්ද නිහඩව ඉන්න හැකි දෙයක්ද...වික්‍රමාආරච්චි මේ රවට්ටන්නේ අහිoසක මෝඩ මිනිස්සුන්ව...බුද්ධිමත් මිනිස්සු ඒ අහිoසක ජනතාව මේ වoචාකාරයාගෙන් බේරා ගැනීම කොපමන හොඳ දෙයක්ද...ඉදිරියේ දී තව තව මේ වගේ හොරු මොනම මාර්ගයකින් හෝ මේ විශ්වය විසින් එලිදරව් කරාවී...මේ ලෝකය සුද්ධ කරන කාලයයි...අපිත් අපිට කල හැකි කොටස උපරිමයෙන් කරන්න අවoකවම ඇප කැප වෙමු..මම ගොඩක් තැන්වල දැක්කා ඔබ comments වලින් ඔබගේ කොටස කරන්න උත්සාහ කරනවා..🙏 ...තෙරුවන් සරණයි ඔබට ...!

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ‍ට ඔබ තුමා ගේ කථාව හරි

  • @madumaths1852
    @madumaths1852 2 ปีที่แล้ว +27

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා යහපතක්ම වේවා පියානෙනි 💙💙💙💙🙏🙏🙏

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 2 ปีที่แล้ว +2

    නියමයි නියමයි. අනොජ් මහත්තයා මම ගරුකරනවා ඔබතුමා ට ....

  • @lhana1m
    @lhana1m 2 ปีที่แล้ว +15

    මාර චරිතයක් ...🙄🙄
    අදයි දැක්කේ... ආදරෙයි හදවතින්ම ❤️

  • @sajeedh2822
    @sajeedh2822 2 ปีที่แล้ว +13

    සහතික ඇත්ත... හරි සරලයි

  • @nuwanthiekanayaka3356
    @nuwanthiekanayaka3356 2 ปีที่แล้ว +7

    .ඔබතූමාගේ අදහස් වලට අපි එකගයි සියලු වෙද මහත්වරැ එකතූ වෙලා මේ අකාලයේ මැරෙන මිනිස්සු ටික බේරගන්න බේරගන්න බේරගන්න මිනිස්සු වෙනුවෙන් කතා කරන මිනිස්සු විනාශ නොකර ආරක්ෂා කර ගත යුතුයි

  • @upulkahandakorala4318
    @upulkahandakorala4318 2 ปีที่แล้ว +17

    සත්‍යය ජය ගනීවා
    තෙරුවන් සරණයි

  • @lasithalakmal4674
    @lasithalakmal4674 2 ปีที่แล้ว +29

    මම බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක්.. වික්‍රමආරච්චි පිළිබඳව සම්පුර්ණ විස්තරයක් අවශයයි.

    • @pavanibagya7751
      @pavanibagya7751 2 ปีที่แล้ว +2

      Odat bubusarnai

    • @Menuka3667
      @Menuka3667 2 ปีที่แล้ว

      th-cam.com/video/wdNDrgHqbx4/w-d-xo.html

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว +23

    මට මතකයි ඔබ තුමා දැඩිව කිව්වා දියසෙන් නම බොරුවට පාවිච්චි කරන්න එපා අනිවාර්යයෙන් එසේ කරන අය විනාශයට පත්වන බව ඒ කතාව සත්‍යක් .

  • @damidami318
    @damidami318 2 ปีที่แล้ว +12

    ඔබතුම කියන්නේ අැත්ත වටින කතවක් දළදා සමිදුගේ පිහිටයි ඔබතුමට

  • @pavithramadusankaperumbada9335
    @pavithramadusankaperumbada9335 2 ปีที่แล้ว +2

    ජය ශ්‍රී... 🙏🙏🙏 කොහෙවත් යන්න බෑ හොදේ...

  • @asithasaminda1078
    @asithasaminda1078 2 ปีที่แล้ว +21

    වෙදමහත්තයා.. ඔබතුමන් තමයි අපේ රජු..🙏🙏

  • @yasirunamal3149
    @yasirunamal3149 2 ปีที่แล้ว +5

    ගොඩාක් පැහැදිලියි..... දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.... 🙏🙏🙏🙏🙏

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන වා වගේ හැම දේකම දෙපැත්ත ක් තියෙනවා

  • @plsm1746
    @plsm1746 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි! වෙද මහත්තයා ❤️

  • @princesssujeewa9891
    @princesssujeewa9891 2 ปีที่แล้ว +1

    Oba thuma me welawe meveni video ekak kala eka gena sathutui. Ape ratata awasya oba weni aya,obata theruwan saranai 🙏ayuboho wewa 🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 ปีที่แล้ว +10

    කාලය සියල්ල විසදා දේවී.....
    බොරුව තාවකාලිකයි....විශ්වය විසින් සාදරනය ඉටු කරයි.එතෙක් ඉවසමු.

  • @chamochamo4588
    @chamochamo4588 2 ปีที่แล้ว +7

    මම අවුරුදු කීපෙක ඉදන් මේ මනුස්සයාගෙ වැඩසටාහන් බලනව රට ගැන හිතන වෙනස් මිනිහෙක් එහෙම කෙනෙකුට ගරහන උන්ගේ මොකක්ම හරි ප්‍රශ්නයක් තියනවා.

    • @madushikadilhari4963
      @madushikadilhari4963 2 ปีที่แล้ว +1

      ලොකු ප්‍රශනයක් තියෙනවා එහෙම අයගේ 😣

    • @chamochamo4588
      @chamochamo4588 2 ปีที่แล้ว +1

      @@madushikadilhari4963 godkma varadi karana siuru porawagatta aya nisa budu dahamat dan haallu vela.😔

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว +37

    හෙළයේ සිංහයා🙏❤

    • @Meaful
      @Meaful 2 ปีที่แล้ว +2

      පකේ සිංහයා

    • @physicsonelk
      @physicsonelk 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ඉසුරුඔටෝ
    @ඉසුරුඔටෝ 2 ปีที่แล้ว +47

    වෙදදුරුතුමනි ඔබතුමන් ගැන කාගෙවත් අටුවාටිකා අවැසී නෑ මට දැනගන්න ඔබතුමන් මා සුව කීරීමම සහා මා රැගෙන ආ ලෙඩ්ඩුන් සුවවීම සහා මාලග ඇති ශාක්ෂි අපමණයි මෙම පැහැදිලි කිරීමත් මා බලාපොරොත්තුවෙන් උන්නේ තෙරුවන් සරණින් යෝදබල යෝද ශක්තිය ලැබේවා ගුරුතුමණි බුදුන්දැක නිවන් දකිත්වා

    • @kumarawijerathna3189
      @kumarawijerathna3189 2 ปีที่แล้ว

      Kiyak gattada

    • @madushikadilhari4963
      @madushikadilhari4963 2 ปีที่แล้ว +4

      ගොඩක් සතුටුයි මේ දේවල් අහන්න 🙏🙏🙏

    • @nipunlakshitha4276
      @nipunlakshitha4276 2 ปีที่แล้ว +3

      බුදු සරණයි

    • @buddhiperera9081
      @buddhiperera9081 2 ปีที่แล้ว +4

      මම මෙතුමාගෙන් බෙහෙත්ගන්න ගොඩක්කල් ඉදන් උත්සාහ කලා පුලුවන්නම් සම්බන්ද කරලා දෙන්න බෙහෙත් ගන්න

    • @suriyaranaweera5162
      @suriyaranaweera5162 2 ปีที่แล้ว +3

      Mage demavpiyo jeevat venne metuma nisa

  • @somalagha.lliysanage4885
    @somalagha.lliysanage4885 2 ปีที่แล้ว +4

    ඔබතුමා.හොඳ.dayak.රටට කියලා දුන්නා ඔබතුමාට budusaranai .bawipehitai

  • @nishanisilva5022
    @nishanisilva5022 2 ปีที่แล้ว +5

    එකගයි..හොද වපුරන විට හොදම ලැබේවි.

  • @skolesuresha5233
    @skolesuresha5233 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන්ම ඔබ තුමා කියන්නේ ඇත්ත .

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +13

    ඔබ තුමාට සම්මා සම් බුදුසරණයි

  • @manjumaanju631
    @manjumaanju631 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි.

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 2 ปีที่แล้ว +7

    ඔබ කියන දේ හරි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම දෙපිල බෙදී ගහ මරා ගන්නෙ නැතුව සාධාරණව ප්‍රශ්න විසඳා ගත යුතුය..
    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
    මම එක comment එකකටවත් ඕහුට වරදක් කීවෙ නැහැ අපි හරි විස්තර නොදන්න නිසා..

  • @malanikusum3633
    @malanikusum3633 2 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ඝායු වේවා!!!🙏🙏🙏🙏

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක එනකල් හිටියෙ ❤️

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 2 ปีที่แล้ว +5

    නියමයි......

  • @suniljayalath9728
    @suniljayalath9728 2 ปีที่แล้ว +1

    Budusaranai weda mathiduni

  • @ajithjanaka3785
    @ajithjanaka3785 2 ปีที่แล้ว +1

    Oba thumange balaporoththu ey ayurinma sapala wewaa........ ape rate anagathaya yahapath karanna shakthiya lebewa...... api balaporoththu wena lassana heta dawasa ikmaninma uda wewaaa... theruwan saranai aeduru thumani.........

  • @shyamapeththawadu7714
    @shyamapeththawadu7714 2 ปีที่แล้ว +5

    ඔබ තුමා මේ වේලාවේ රටට අවශ්‍යම කෙනෙක්. රට මේ අගාධයෙන් බේරා ගැනීමට ඔබ ඇතුළු කීප දෙනෙකුට හැකි බව අප දනිමු .විශ්වයේ ආශිර්වාද බලයෙන් කෙදිනක හෝ අපේ රට ලෝකයේ උතුම්ම රට බවට පත් වේවා !!ය් ද බුදු සසුන බැබලේවා! ය් ද පතමු .

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 2 ปีที่แล้ว

      Shyama. ඔබ තමයි තෝරා ගත් නැනැත්තිය. මාව සම්බන්ධ කර ගන්න. ඔබගේ සියලු දුක් කරදර මට දැනේ. විශ්වය විසින් ඔබව තෝරා ගනු ලැබුවා

  • @Helaya803
    @Helaya803 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි වෙදමහත්තය !!!

  • @sriyalathacooray603
    @sriyalathacooray603 2 ปีที่แล้ว +4

    කතාව මසුරන් වටිනව සුවපත් වේවා

  • @s.s.3584
    @s.s.3584 2 ปีที่แล้ว +10

    ඔබතුමාගේ වීඩියෝ එකක් මොකද පරක්කු කියලා බැලුවේ.
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @mohomadkhan7732
    @mohomadkhan7732 2 ปีที่แล้ว +5

    You are very true....i really admire you....
    What you say should be given more thought by public of this country....

  • @damayanthikodithuwakku335
    @damayanthikodithuwakku335 2 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි වෙදමහත්තයා.

  • @Funny2655
    @Funny2655 2 ปีที่แล้ว +10

    අදර්මයට විපාක ලැබෙමින් පවතී

  • @vimal6036
    @vimal6036 2 ปีที่แล้ว +36

    මේ තුමාගේ දරශණයට ප්‍රමාද නොවී අප පණ දිය යුතුයි සිව්හෙළ වැසියනේ 🇱🇰

  • @Siwhelabalakaya
    @Siwhelabalakaya 2 ปีที่แล้ว +1

    Eka eka horu gana katha karala palak na. Obata jaya sambudu sasana wenuwen mage jivithaya unath denna Man enawa. Eka parak maruna mata deparak marena eka loku deyak newei. Oba yana gamana hari matath oni sambudu sasane rakinna vitharai. Obata gdk pin. 🙏🙏🙏🙏

  • @MamaDama-p1o
    @MamaDama-p1o ปีที่แล้ว

    ඔබ thumata බොහොම pin ape rata රැක දෙන්න අපි හැමදාමත් ඔබ සමඟයි budusaranai ❤❤❤❤❤❤theruwan

  • @sandaruwanigalle9574
    @sandaruwanigalle9574 2 ปีที่แล้ว +1

    Oba thumage kathawa aththatama harima sadaranai obathuma vicramarachchi mahatha tilak kande gama mahatha ratata awashya minissu sathya jaya ganiwa....

  • @icttutor5202
    @icttutor5202 2 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු! දීර්ඝායුෂ වෙද මහත්මයා!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 2 ปีที่แล้ว +8

    හෙළයේ විරයනෙනි ආයුබොහෝ වේවා තෙරුවන් සරණයි!!!

  • @prashanmadushanka2021
    @prashanmadushanka2021 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි...

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +2

    අපේ රටෙත් ඒ සම්බන්දතාවය තියෙනව,ඔටිසම් හැදුන දරුවන්ට බේත්ගන්න රිජ්වේ එකේ ඩොක්ටර්ස්ල ,තෙරපි කරන්ඩ ඕන කියල තව ඩොක්ටර් කෙනෙක් සම්බන්ද කරවනව,එයා බිහේවියර් හදන්ඩ ඕන කියල තව කෙනෙක් ගාවට දානව ,ඉතින් එතනත් යම්කිසි සම්බන්දතාවය යක් තියෙනවනෙ

  • @MadusankaDeshappriya-ix1ob
    @MadusankaDeshappriya-ix1ob 2 ปีที่แล้ว +10

    Theruwan saranai wedamahaththayo obathumata💗🙏🙏🙏💗

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +5

    මාත් මේ ගැන ඔබතුමාගේ අදහස දැනගන්න බලන් හිටියේ.

  • @janakachaturanga3773
    @janakachaturanga3773 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ මතයට නමස්කාර කරමි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +11

    💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️ බුදුසරණයි ....!

    • @physicsonelk
      @physicsonelk 2 ปีที่แล้ว

      තව දින 27 න් ම එනවද නැත්නම් ඊට කලින් එන්වද🤣🤣🤣🤣🤣🤣වීස හදාගෙනද?

  • @sahan9289
    @sahan9289 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයී

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 2 ปีที่แล้ว +9

    ඔබ තුමාම තමයි රජවෙන්නෙ අනිවාර්යයෙන් තෙරුවන්

    • @sujanibandara3568
      @sujanibandara3568 2 ปีที่แล้ว +2

      වික්‍රම ආරච්චිටත් ඔහොම තමයි ගොඩක් අය කිවුවේ

    • @aliabdulkareem6745
      @aliabdulkareem6745 2 ปีที่แล้ว

      Obe kathawa aththa wickramarchchi wedamahathmaya echchara pahath thanakata watenne naha kiyalai api wiswasa karanne meka hadapu kathawak bawa penawa ethumage idirigamana walakwanna desapalana kumanthranayak?

  • @inokathushari4071
    @inokathushari4071 2 ปีที่แล้ว +13

    කතා සියල්ලම ඇත්ත .ඔබතුමා වගේ මිනිසුන් බිහිවේවා🙏

  • @SLmusicDj
    @SLmusicDj ปีที่แล้ว

    Thanks...adarei ❤❤❤❤

  • @tvsayuratv5356
    @tvsayuratv5356 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏....බුදුසරණයි

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 2 ปีที่แล้ว +2

    Obathuma hoda kenek mama hamadama obage vidio balanawa.

  • @hinilusa87
    @hinilusa87 2 ปีที่แล้ว +4

    Wonderful ideas 🙏 💎 👑

  • @kasunchamara305
    @kasunchamara305 2 ปีที่แล้ว +1

    බූදූ සරණයි වෙද මහත්තයා🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරනයි වෙදමහත්තයා

  • @dwijerathna9679
    @dwijerathna9679 2 ปีที่แล้ว +6

    අනාගත රජු..🙏🙏🙏🙏🙏

  • @nipunlakshitha4276
    @nipunlakshitha4276 2 ปีที่แล้ว +8

    අපි ඔබතුමා සමග....බුදු සරණයි