පැහැපත් රෝස දෙපා සදහා ඉක්මන් ප්‍රතිකාර | Feet Whitening Pedicure Treatment at Home | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #foot #whitening #sinhala
    සිනිදු පැහැපත් දෙපා සදහා ඉක්මන් ප්‍රතිකාර
    Feet Whitening Pedicure Treatment at Home
    Foot Treatments Sinhala
    Foot Whitening Sinhala
    Foot Pack Sinhala
    Whitening Pack
    Foot Scrub Sinhala
    Sunburn Removing food pack
    Foot soaking sinhala
    Thank you for watching.
    Email - everythingwithsapna@gmail.com
    My Other Videos
    01) සමට වඩාත්ම හිතකර උසස්ම තත්වයේ Aloe Vera Gel - • සමට වඩාත්ම හිතකර උසස්ම...
    02) වියලි සම දිදුලවා පැහැපත් කරන්න හොදම Body Lotions - • වියලි සම දිදුලවා පැහැප...
    03) දිදුලන සමක් සදහා ගෙදර හදන ආයුර්වේද Night Cream එක - • දිදුලන සමක් සදහා ගෙදර ...
    04) ගෙදරදීම ස්වභාවික විදියට ෂැම්පු එකක් හදමු - • ගෙදරදීම ස්වභාවික විදිය...
    05) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...

ความคิดเห็น • 173

  • @wwdp5566
    @wwdp5566 2 ปีที่แล้ว +4

    අදත් වටින video එකක් අක්කේ.. 👍 මගේ කකුල් සාමාන්‍යයෙන් පැහැපත්ව තියනවා. යටි පතුල් උනත් ලස්සනට පිරිසිදුව තියන් ඉන්නවා මම. හැබැයි සමහර සෙරෙප්පු නිසා පොඩි පොඩි තැන් අදුරු වෙලා තියනවා.. ඒ වගේම සමහර සෙරෙප්පු වලට පොඩ්ඩක් කකුල කැපිලා වගේ ඒ පැල්ලම් දෙකක් විතර තියනවා. ඒ නිසා අනිවාර්යයෙන් කරලා බලන්නම් අක්කේ.. thank you akki... love uu ❤❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Kapunu than wala scars nam ikmanin remove wen na darling. Eth aduru gathiya nam remove wenawa darling

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +3

    වාව් ඒක ෂෝක් නංගි ෆස්ට් ටයිම් මේ ම එකක් දැක්කේ..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🤗🙏❤️

  • @sharadhagauthami878
    @sharadhagauthami878 2 ปีที่แล้ว +6

    හැමදාම වගේ අදත් වටින video එකක් ❤️😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතී darling 😘😘

  • @wwdp5566
    @wwdp5566 2 ปีที่แล้ว +14

    අක්කේ මේක කකුල් වලට විතරයිද කරන්න පුලුවන්..?? 🤔 ඒ ගැනත් කියන්නකෝ.. 😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +5

      නෑ darling අත් වලටත් පුලුවන්. තල් සහිත් සමක් තියන අයට අත් කකුල් වල සාමාන්‍ය cream එකක් වගේම සෝදන්නෙ නැතිව ගාන්නත් පුලුවන්

    • @wwdp5566
      @wwdp5566 2 ปีที่แล้ว

      @@EverythingwithSapna හරි අක්කී..😍 thank you dear ❤️😘😘

  • @nawacartoons1424
    @nawacartoons1424 2 ปีที่แล้ว +4

    ඒ ක්‍රීම් එක ලස්සනයිත් එක්ක අක්කියෝ
    අනිවාර්යයෙන්ම හදනවා ❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      🥰🥰 ගාලා බලලා කියන්නකෝ darling

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹 වටිනා විඩියෝවක් වෙනදා වගේම😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතී හැමදාමත් වගේ 😘😘

  • @piyumiamani1710
    @piyumiamani1710 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් ආවා අක්කියෝ.thank you අක්කි 💙🤩😀

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Anytime my darling බොහෝම ස්තූතී මේ විදියට මගේ එක්ක දිගටම ඉන්නවාට 😘😘

  • @nethmitishani1984
    @nethmitishani1984 2 ปีที่แล้ว +3

    Thank you akki 🥰😍
    Gedrama hdla pavichchi krnna puluvan eye cream ekk gnth video ekk oni

  • @arunikadilhani7216
    @arunikadilhani7216 2 ปีที่แล้ว +1

    Lassanai akkiyo..thanks akkiyo..hemadamath lassanata sathutin parissamata inna akkiyo..theruwan saranai ..🙏❤️🥰

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      bohoma sthuthi darling. Oyath parissamata hodin inna darling 🥰🥰

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    **wooooow**
    **fullwatched**
    Thank you so much for sharing valuble videoo 😘😘😘😘😘😘
    I will do it.👌👌👌👌👌

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Thank you so much for this lovely and supportive comment my darling. Thank you for being with me 😘😘😘

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි වෙනදා වගේම 😍❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතී මල්ලී 😘😘

  • @jinendracharuka9470
    @jinendracharuka9470 6 หลายเดือนก่อน

    Excellence supna all the best and god bless

  • @inofdo1511
    @inofdo1511 2 ปีที่แล้ว +1

    Harima asawen balana program ekak.🤗Harima pahadili 👍 Hamadama genne apita godak wedagath videos 🤗😊❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතී darling හරිම සතුටුයි අහන්න ලැබීමත් 😍😍

  • @Wijenayaka9511
    @Wijenayaka9511 2 ปีที่แล้ว +2

    Thank you dr, elagi tel ude hisbadata kawama skin eka pahapath wenawada?

  • @arunikumari3359
    @arunikumari3359 2 ปีที่แล้ว +2

    ඔයා ලස්සනට කතාකරනව

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว

    අදමයි දැක්කෙ මෙ වීඩියෝ ව.ලස්සනයි පැටියො .බොහොම ස්තුතිය .

  • @harshanirodrigo5797
    @harshanirodrigo5797 2 ปีที่แล้ว +1

    අනේ නංගී මේ වගේම ගෙදරදීම හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් eye cream එකක් කරන්නකෝ

    • @nurajarjuna8818
      @nurajarjuna8818 2 หลายเดือนก่อน

      මම ennam levakanna ඔයාගෙ කකුල් deke යටි පතුල්

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +1

    Hemadamath akki genne apita godak wedagath videos witharai 😍

  • @gayathmasigera99
    @gayathmasigera99 2 ปีที่แล้ว +1

    Thank you so much Akki😍❤️ im gonna try it

  • @jinendracharuka9470
    @jinendracharuka9470 4 หลายเดือนก่อน

    Can we use for face .great vidio

  • @sanduherath1699
    @sanduherath1699 2 ปีที่แล้ว +1

    Mtath meka godak watinwa akkiyoo. Thanks

  • @nirashadissanayake333
    @nirashadissanayake333 2 ปีที่แล้ว

    Tnx video ekata...Fairy whitebrightening face and body cream eka gana video ekak karannako plzz.. 😊😊

  • @_Chami1028_
    @_Chami1028_ 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කියෝ....❤️😍😘🥰

  • @thejaninethmi8079
    @thejaninethmi8079 ปีที่แล้ว +2

    Thank you akki 💗❤💫

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +1

    1st comment.. ona wela tibbm video ekak akki tnx ❤😘

  • @හිලෑඇත්පරපුර-ෆ5ඨ
    @හිලෑඇත්පරපුර-ෆ5ඨ 2 ปีที่แล้ว +2

    යට්පතුල් සත්කාර ක්‍රමයක් දන්න පුලුවන්ද

  • @hirunimadushanki4971
    @hirunimadushanki4971 ปีที่แล้ว

    Akke man oy kypu vidiyt meka kara.aththatam hoda reste tyenwa mt..godk thnk you akke 💓😘

  • @sheharasomarathne7082
    @sheharasomarathne7082 2 ปีที่แล้ว +2

    Akki....hamadama scrub karalada cream eka apply karanna oni?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      yati pathul walata scrub kalata prashnayak na darling. E arenna hemadama ona na. Sathiyakata deparak scrub kalama athi

    • @sheharasomarathne7082
      @sheharasomarathne7082 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ok akki thanks ❤️❤️❤️

  • @thamarahansi
    @thamarahansi 2 ปีที่แล้ว +1

    You are the best, Akki! ❤️✌️

  • @subhanichandima7826
    @subhanichandima7826 2 ปีที่แล้ว +2

    akke bonna hoda E vitamin brand akak kiyannako.mage skin aka godak dry

  • @ireshairesha6583
    @ireshairesha6583 2 ปีที่แล้ว

    Harima watina පැහැදිලි vidiyowak .mata mathakai mita masa ganakata kalin akkage agata wada kakul deka awapaha gathiya wadi kiyala kenek cameents dala thibuna..ahema kiyapu aeyata raththaran kakul dekak aththe..aehema wethath akkage kakul deka nam dan marama vidiyata lassana wela pahapath wela aththamai ane monada yus kale akka kiyannako..akka wedin poto vidiyo dannako mama kalinuth kiuwa ane dannako akki budusaranai 💖💖💖🌹🌹💞

  • @feelinglove6566
    @feelinglove6566 2 ปีที่แล้ว +2

    අක්කි මන් මේක අද හදලා ගාලා result කියන්නම් අනිවරෙන්ම....😇🤗🥰

  • @suranjinilanka8001
    @suranjinilanka8001 2 ปีที่แล้ว +1

    Me video eka upload karanakam balan hitiye akki❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Ane tikak late una darling hithuwata wada. Videos karanna time na dan mata. Thank you me vidiyata digatama innawata 😘😘

  • @surekalakmini8140
    @surekalakmini8140 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ. ශිතකරනයක් නැති අයට මේක හදලා තියාගන්න බැහැ නේද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      එහෙම අයට හාල් පිටි වලට උනු වතුර මිශ්‍ර කරලා එදාට එදාට හදාගන්න පුලුවන් darling

  • @dilinikaushalya3574
    @dilinikaushalya3574 2 ปีที่แล้ว +1

    Thanks akki pana

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว +1

    normal pedicure wala nail filing nail buffering karanawa... ewath explain karanna pls. kochara wela filinh and buffering karanna oneda kiyala

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කී ❤️

  • @mangalikakumari1255
    @mangalikakumari1255 ปีที่แล้ว

    Oya godak lassanai sudu manika.

  • @disnachamali7617
    @disnachamali7617 2 ปีที่แล้ว

    Thanks.nanga.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +3

    ආවෝ
    ආවෝ
    ආ.....වෝ.....🙋🙋🙋😘😘😍😍

  • @g-sf8nk
    @g-sf8nk ปีที่แล้ว +1

    අක්කි මුලු ඇගටම ඕක ඇප්ලයි කරාට කමක් නැද්ද

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +1

    ඒක නියමයි. මේක ෆුල් බොඩි පුලුවන් නේද

  • @patricniroshan592
    @patricniroshan592 2 ปีที่แล้ว +2

    Dry skin ekata hari yanne nadda akke

  • @jayanichathurika222
    @jayanichathurika222 ปีที่แล้ว

    Thank you අක්කේ

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 2 ปีที่แล้ว

    Godak sthuthi akki.

  • @dammikawijesooriya74
    @dammikawijesooriya74 2 ปีที่แล้ว +1

    miss kakul wala tiyana thuwala pallam makenawada me cream eken

  • @sajeewaranasinghe7861
    @sajeewaranasinghe7861 ปีที่แล้ว +1

    Thank you

  • @nishaamallawaarachci4098
    @nishaamallawaarachci4098 2 ปีที่แล้ว +1

    Ane akki mage mahapata agili deke niyapothu narak wenawane.. amaruwen wawagatahama aye narak. Wwnawa. Cutex ganneth na mama.

  • @chamikadilshani8020
    @chamikadilshani8020 2 ปีที่แล้ว

    Thank akka

  • @feelings9824
    @feelings9824 ปีที่แล้ว

    Thank uuuu mge akkiyoo💖💖

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 ปีที่แล้ว

    Akki mama ada me carem eka haduwa apalai kara aththatama loku wenasak thiyenawa godak sthuthi akki

  • @aishurashmi4127
    @aishurashmi4127 2 ปีที่แล้ว

    අක්කා මගේ මූණෙ ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන්නෙ.ෆේස් වොෂ් දාලා සේදුවත් මූණෙ ඉක්මනට කුණු දූවිලි රැඳෙනවා.මට හොඳ ස්ක්‍රබ් එකක් කියන්න පුළුවන්ද අක්කා?home made එකක් වුනත් කමක් නෑ ♥️☺️

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 2 ปีที่แล้ว

    Akki me kaleta galapena day and night creams gana video ekak karanna harima amaru kalayakne me hamotama......

  • @rishithurya4533
    @rishithurya4533 2 ปีที่แล้ว +1

    Akki acnes pure white clenser ek normal skin ekk tyena knekuta hodaid

  • @harininisansala9896
    @harininisansala9896 2 ปีที่แล้ว

    😍😍😍😍Thank you....

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 2 ปีที่แล้ว +1

    Thank you akke

  • @thakshilashiwanthi
    @thakshilashiwanthi 2 ปีที่แล้ว +1

    Akki kakule kalu pellam danis wala dark gathiya ywnna cream ekak kynnko hoda

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      karannam darling. Mage rice cream eka try karanna darling

  • @malathipeiris1642
    @malathipeiris1642 ปีที่แล้ว

    Oya hair ekata use karapu oil eka mokakda ? Matath kiyanna plz .❤

  • @hansiapsara7020
    @hansiapsara7020 2 ปีที่แล้ว +1

    අක්කෙ මේක මූන අත් කකුල් ඕනම තැනකට use කරන්න පුලුවන්ද..pimple වල ලප කැලැල් ගොඩයි අක්කෙ..ඒකට මොනාම හරි දෙයක් ඕන අක්කෙ. Cream වර්ග ගන්නනම් වත්කමක් නෑ අක්කෙ ඇත්තටම

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක් අක්කීඉ

  • @kavi6481
    @kavi6481 ปีที่แล้ว

    අක්කි මේක මූණටත් එක්කම මුලු ඇගටම පාවිච්චි කරන්න පුලුවන්ද

  • @yudeshikawya9625
    @yudeshikawya9625 2 ปีที่แล้ว

    Akkai fairy produts hodada

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 2 ปีที่แล้ว

    Thanks darling 😊😊😊

  • @sanjulabandara6662
    @sanjulabandara6662 2 ปีที่แล้ว +1

    Akki is phenoxyethanol carcinogenic?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      No it's not. But 1,4-dioxane which can be contaminated with phenoxyethanol is carcinogen. However high concentrations are not good at all

  • @ruwanweerasekara685
    @ruwanweerasekara685 ปีที่แล้ว

    Akka mage muhuna pimpal adui eth chuti bibili lapakalal thiyawa wisadumak danna puluwanda

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 ปีที่แล้ว +1

    Hoda video 1.

  • @htp214
    @htp214 ปีที่แล้ว

    ලස්සනයි ඔයාගෙ කකුල්😍😍😘😘😘😚👣.

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 2 ปีที่แล้ว +1

    Akke chandanalepa face cream eka ganath revieve ekak karanna puluvnda man danna aya nm e cream eka hugak kal use karanava e ayata nm hida result thiyenava

  • @himalipeiris1222
    @himalipeiris1222 2 ปีที่แล้ว

    Dear me cream eka face ekata dammata awlk nadda?

  • @ayeshasewwandi3674
    @ayeshasewwandi3674 2 ปีที่แล้ว

    වෙනිවැල් ගැට අනිවාරෙන්ම දාන්න ඕනිද...🤔

  • @user-rn9lz5kk7p
    @user-rn9lz5kk7p 2 ปีที่แล้ว +1

    1St 😘❤️

  • @isubeautylover6318
    @isubeautylover6318 2 ปีที่แล้ว

    අක්කෙ අත් වල අවපැහැ වෙලා තියෙන එකට මොකද කරන්නේ. හොද ස්වභාවික පැක් එකක් කියන්නකො.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Mekama use karanna darling. Meka nathnam rice cream eka use karanna. Mama video ekak karala tiyanawa

    • @isubeautylover6318
      @isubeautylover6318 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Thank You akki

  • @kalaniamaya4565
    @kalaniamaya4565 2 ปีที่แล้ว +1

    Oya now ek use krada? Man 1 bottle ek iwara kara. Result best. Hair loss ek nawathuwa . Hair grow una. And skin ekta hoda moisture ekath ekk glow ek labuna. But light wenne nm ne. Best producr ek

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Ow darling. Mama one month vithara use kala. Mage hair loss eka nathara una nisa mama use karana eka nathara kala. Apahu ona unoth use karanna thawa mage eke ithuru wela tiyanawa 😍

    • @nethmipoojani3044
      @nethmipoojani3044 2 ปีที่แล้ว

      @@EverythingwithSapna mokakda akki me mageth gdk konde yanawa.plz reply😥🙏

    • @chamodilakshika7787
      @chamodilakshika7787 2 ปีที่แล้ว

      Kondeta yanawata mkkd krnne akki

  • @shanaff6446
    @shanaff6446 2 หลายเดือนก่อน

    Mune gannath puluwanda nango

  • @හිලෑඇත්පරපුර-ෆ5ඨ
    @හිලෑඇත්පරපුර-ෆ5ඨ 2 ปีที่แล้ว +1

    Good vedevo

  • @kanchanakumari6459
    @kanchanakumari6459 2 ปีที่แล้ว +1

    Ath walatath karanna puluwan oya wage sathkarayak kiyala dennako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      meka ath walatath puluwan dr. Mekata amatharawa thawath ekak mama kala. Ekath tikak balanna. Deken pahasu eka try karanna puluwan ethakota oyata 😘

  • @seyadiwyanjalee8145
    @seyadiwyanjalee8145 2 ปีที่แล้ว

    Akki mt thiyenne oily and sensitive skin ekk pimple thiyenawa ane plzz hoda face wash ekk kiynnko plzzzz 🥺

  • @kavya7311
    @kavya7311 2 ปีที่แล้ว +1

    Akke meka ath walata apply karanna barida

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      puluwan darling. Mama ath walath try kala mul kale 😘😘

  • @chamindamadhusanka3834
    @chamindamadhusanka3834 ปีที่แล้ว

    Weniwal kudu hodai needa

  • @erandasamihira7863
    @erandasamihira7863 ปีที่แล้ว

    Tx 💓💓💓💓

  • @fazlinaraheem
    @fazlinaraheem 2 ปีที่แล้ว

    Oley cream genath kiyanna plz

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +1

    Meka face ekta use kranna puluwan da akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      mama nam use kala darling. Prashnayak na. Mulin ath kakul wala apply karala inna

  • @priyanthawijerathna288
    @priyanthawijerathna288 ปีที่แล้ว

    Face akata use karanna puluwanda

  • @gimahanisiriwardhana1158
    @gimahanisiriwardhana1158 2 ปีที่แล้ว +1

    Me foot pack ek kochchr dws frighe eke tiynn puluwnd akki

  • @nithuliakirarajil662
    @nithuliakirarajil662 2 ปีที่แล้ว +1

    ❤️

  • @chamalisewwandi864
    @chamalisewwandi864 2 ปีที่แล้ว

    අනේ මට හොද බොඩි ලෝශන් එකක් කියන්නකෝ මගේ අත පය ගොඩක් කලුයි අනේ අක්කි පින් සිද්ද වෙයි ඉක්මන්ට කියන්නකෝ

  • @umeshafernando5269
    @umeshafernando5269 2 ปีที่แล้ว +1

    Akki meka අළුහම් තත්ව වලටත් හොඳයිද ??

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      meken nam hoda wei kiyala hithanna amarui darling

    • @umeshafernando5269
      @umeshafernando5269 2 ปีที่แล้ว

      Ane akki aluham walatath treatment ekak kiyannakoo 😭

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 ปีที่แล้ว

    meka ath walata ganna berida akke 😊

  • @accounting1382
    @accounting1382 ปีที่แล้ว

    Appli karala socks 2 k danna oneda

  • @NaveenOnline-nc4xf
    @NaveenOnline-nc4xf 8 หลายเดือนก่อน

    Akke

  • @dildedu214
    @dildedu214 ปีที่แล้ว

    අක්කි මේක මුනේ සහ ඇගේ ගාන්න ද

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @dilankamadushanka1798
    @dilankamadushanka1798 2 ปีที่แล้ว

    Akki frekals walata wesadumak dennako

  • @tharushisaubagya2022
    @tharushisaubagya2022 ปีที่แล้ว

    මූනට ගෑවට කමක් නැද්ද අක්කි

  • @hiruniprabodya1909
    @hiruniprabodya1909 ปีที่แล้ว

    Meka hadala thiyaganne kohomada akke

  • @chamudiparakramasinghe4918
    @chamudiparakramasinghe4918 2 ปีที่แล้ว +1

    🤩😍😍

  • @dloved4456
    @dloved4456 2 ปีที่แล้ว +1

    Kakul sudui mage munata wada

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      වාසනාව තමා ඉතිම් 😀😍

    • @dloved4456
      @dloved4456 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thanks 😊

  • @dinudinu5767
    @dinudinu5767 ปีที่แล้ว

    අක්කේ වෙනිවැල් ගැට නැනේ එකට කහා එකතු කරට කමක් නැද්ද

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 2 ปีที่แล้ว

    අක්කෙ....අර කොන්ඩෙට යූස් කෙරුව විටමින් එකෙන් ඔයාගෙ කොන්ඩෙ අසාමාන්‍ය ලෙස ගැලවෙන එක අඩු උනාද.....වැවෙන්න උදව්වක් උනාද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      ඔව් darling. මගේ ගොඩාක් අඩු වුනා යන එක. මම results ගැන අරන් එන්නම් darling වීඩියෝ එකක්

    • @ireshaerandathee7516
      @ireshaerandathee7516 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ඉක්මනින් කරන්න අක්කෝ

    • @chamodilakshika7787
      @chamodilakshika7787 2 ปีที่แล้ว

      Mkkd hloo e vitamin eka e video eka mkkd

    • @ireshaerandathee7516
      @ireshaerandathee7516 2 ปีที่แล้ว +1

      @@chamodilakshika7787 මේ චැනල් එකේ පහලට පහලට ගිහින් බලන්න

  • @ashokakumari2971
    @ashokakumari2971 2 ปีที่แล้ว +2

    Ath vlt ba d akki