Thank you sir I like study English but I don't have money joined your class .so I watch your English program. Now I speak in english. Dubl thanks to you.
Wow this is very significance video anyone can study English with effortless because Sir, Your teaching abitily is so high and it's so easy to understand..👍 Everyday I can find new phrases therefore I can improve my vocabulary capacity... Thanks a lot sir
I saw this phrase on an envelope. " In case of non-delivery, please return to............". Your teaching style is very good. May the Tripple Gem bless you!
මෙක මට අහම්බෙන් දකින්න ලැබුන වීඩියෝ එකක් .ඒත් ඒක මගේ ලොකු වාසනාවක් .ස්තුති සර්ට මේ කරන සේවාවට ❤
සර් කියලා දෙන විදිහ හරිම පැහැදිලි , ඉංග්‍රීසි මුකුත්ම දන්නැති අයට ගොඩාක් වටිනවා❤❤
සර් ඔයාගේ කියල දෙනවා හරිම පැහැදිලි ස්ර්ගෙ පන්තියට සහබාගි වෙන්න ඕනෑ මට ලියන්න පරුදු වෙන්න ඕනෑ සර් හරි පැහැදිලි කියල දෙනවා ❤❤❤
ඔබ ඉහල මනුසත්කමක් ඇති, වටිනා ගුරුවරයෙක්........❤🙏🌹
සර්ගේ ඉංග්‍රීසි පන්තියට ඊයේ තමා මං ඇතුල් වුණේ ඉතින් ගොඩක් වැදගත් සර් ඒක අපිට මම රටේ ඉන්නේ හරි අපිට ඉගෙන ගන්න
ඇත්තෙන්ම sir කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. මං ගුරුවරු කිහිප දෙනෙක්ගෙ vedio බලලා තියෙනවා ඒ අතරින් හොඳට උගන්වන,කියලා දෙන දේවල් හොඳට තේරෙන දක්ෂ ගුරුවරයෙක්. ❤
ගුරුවරුන් අතර සුපිරිම ගුරුවරයෙක් ඔබතුමා ✨
I think,You are best English teacher in the world. Thanks so much for teaching us.
Thanks sir very interesting and nice Namobuddhaya
ඉතාමත් හොඳට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි sir
සර්ගේ හැම වැඩසටහනක්ම මම ගොඩක් වෙලාවට බලනවා ඉඩ තියෙන හැම වෙලාවකම
හරිම පැහැදිලියි මම හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
ඔයා කරන විදිහතමයි හරියටම හරි ක්‍රමය. ඒවා තමයි ගොඩක් කතාවට උවමනා වෙන්නේ. අනිත අය කරන්නේ ග්‍රැමර් විතරයි ඒකයි කාටත් ඉංග්‍රිසි කතාකරන්න බැරි.
ඔබ තුමාගේ ඉංග්‍රීසී ඉගෙන ගන්න හරිම ආසයි මම ආසාවෙන් බලන්නේ මේ video පොතක ලියා ගන්නවා.හරිම පැහැදිලියි. සරලයි ගොඩාක් ස්තූතී සර්
Actually sir, I learned a new pattern today. It is very useful for day today uses. You are a kind hearted teacher for us. Thank you verymuch❤️❤️❤️
කියලා දෙන විදිය ගොඩාක් පැහැදිලියි සමහර ගුරුවරු ඉංග්‍රීසි එපා කරනවා ගොඩක් පින් සර්
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට .පැහැදිලිව උගන්වන එකගැන .👍
Woooow! This is the channel im looking for😍.
Thank you sir❤
දැන් ඉතින් මම ඔබතුමාගේ හැම වැඩසටහනක්ම හොය හොයා ඉගෙන ගන්නවා දෙවි පිහිටයි
Thank you sir I like study English but I don't have money joined your class .so I watch your English program. Now I speak in english. Dubl thanks to you.
Wow this is very significance video anyone can study English with effortless because Sir,
Your teaching abitily is so high and it's so easy to understand..👍
Everyday I can find new phrases therefore I can improve my vocabulary capacity...
Thanks a lot sir
ඇත්තටම ගොඩක් සාර්ථක වටිනා වැඩසටහනක් සර් ❤
සර්ගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි සරලයි අපි ආසාවෙන් ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා
Thank you sir..Always with you.....sir
I saw this phrase on an envelope. " In case of non-delivery, please return to............". Your teaching style is very good. May the Tripple Gem bless you!
Actually you are very humble person .and nice your teaching method .keep it up sir
Thank you,This teaching is very important to me
ඒක පට්ටම ලේසියි සර්,,,,💙❤💙❤
I think you are the best English teacher in Sri lanka
ස්තුතියි Sir ගොඩක් වටිනවා
පැහැදිලිව කියා දෙනවා තෙරුවන් සරණයි 🙏
Actually sir your teaching method is very clearly I like it and I think we can understand it easy .👍❤
Thanks
සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා.මන් o/l cls ආවේ සර්ගේ
ඉතාම වැදගත්. මා සෞදියේ සිට.
හරිම පැහැදිලි ඉගැන්වීම 👍👍👍👍👍❤️❤️❤️
ඇත්තටම හොදයි සර්, මං ඉන්නේ වෙනත් රටක මං ගොඩක් දේවල් ඉගෙන ගන්නේ සර්ගේ මේ ජැනල් එකේන් ඇත්තටම ගොඩක් වටිනවා සර්👍
I know you're one of the best teachers I've ever seen Iam Jayanthi
සර්ගෙ විඩියෝ මුල් කාලේ සිටම මා නරබනවා ඇත්තටම මට කිසිම දැනුමක් තිබුණෙ නැහැ දැන් මට ලොකේ ඔිිනම රටකට ගියත් ඉංගිුසි කතා කරන්න පුලුවන් සර්ට ගොඩාක් පිං
Aththamai sar obathuma waga guruwaru bohoma adui budu saranai
❤දක්ෂකම ගුරු භවතෙක් ආඩම්බරයි ස්තූතියි
You are valuable teacher 🙏💝
ඔබතුමා ැහැදිලි කරලා දෙනවා ඉංග්‍රීසි ගොඩාක් පින්
What you learn can understand early. Good teacher
Thank you sir. I like this lessons you teach.
Aththtama godak hoda video ekak sir.
You are best English teacher ❤❤❤❤❤❤❤❤❤❤❤
Very good sir .Thank you very much
අගෙයි දරුවා. ඔබ හොදින් එය කලා
Thank you for sharing this lesson sir. God bless you 🙏🙏😍😍🌹🌹🌹
ආස හිතෙනවා සර් ඉගෙන ගන්න .කොටින්ම කිව්වොත් පට්ටයි❤
Thank u very much Sir....All the best!
Very good 👍
Thanks so much sir
Very good teacher.thnkyou very much.
❤❤❤New thing. Very usefull
Excellent your teaching 😊
Harima phediliwa kiyala denawa,iganaganna asa hitenawa
සර් ඔයා කරන සේවය ගොඩක් වැදගත් අපිට
අවන්කවම ගොඩාක් වටිනවා ඔබතුමාගේ මේ වැඩ සටහන
Very good teacher you.thank you very much sir.very nice good job.keep in up sir
a very useful lesson 🌸
Sir ඔබගේ English හොදට තේරෙනවා. ඔබ යන පිලිවෙල නියමයි. මම ඔබට subscribe වී ඇත.everyday මම බලනවා.
Very impotent leson thank you.
Athatama obathuma godak hodata kiyala denawa.
හරි වටිනවා ❤❤
Great lesson thank you sir
Very Excellent class
හොඳින් පැහැදිලි කරල දෙනව .ස්තුතියි සර්
Thank you sir. Congratulations❤
Very Good teaching
Its very important lessons .thank you sri .🙏🙏
Great 👍👍👍👍👍
Thank sir I every day watch your lesson I try learn
Everything is understand well
අහන්න ,ඉගෙනගන්න ආස හිතෙන
ගුරුවරයෙක්,thankyou sir
It is excellent .❤
Very good lesson
අපට.කියා දෙනවාට.ගොඩක් පින් දෙයියන්ගෙම පිහිටයි
Godak dewal denagatta,,,godak thanks
harima hodai sir thanks ❤❤❤❤
This lesson is very important sir
Sir very good explaining .
ඇත්තටම hodata terenawa sir thank you
ඉතා හොඳයි.
Thenk your sir godak lassanai kiyala denawa ,,
වටිනා ගුරුවරයෙක් ඉගෙන ගන්න ආසයි
True 👍
You are very good teacher.thank
Thank you very much sir.❤❤
,සර් ඔයා අපිට ගොඩාක් වටින ගුරුවරයක් අපි හරි ආදරෙයි ඔයාට ඔබට නිදුක් නිරෝගි සුවබර දිවියට ආසිරිපතමි
Oba කියලා dena විදියට හොඳට tharanawa ගොඩක් pin
හරිම පැහැදිලිව කරනවා බුදු සරණයි
Ane Sara ouage wachana godak pahadeli,Thanks Sara,
You are a valuable teacher
Good lesson sir❤
Of course very good
Hi sir.your lesson very good.every one like to listen
Attatama hodatama kiyala danawa
Good Thank you sir 🙏
Helpful video ❤
Always useful lessons.. ❤
very good i like it
🦄
Hamadama baluwe sirge video patta sir hodata terenawa
Its very important lesson ..thank a lot sir.🙏🙏