Sir, Thank you very much. Your lessons are very worth. I have been learning for long time. But I can be a teacher now. (Sometime).❤❤God bless you ❤❤🎉🎉🎉
Excellent👍🙏👍 sir,Thank you soo much 💐🙏💐May tripple gem bless you and all!! 12sentences were in my mind. That time❤❤❤👍 was very important to me, Because of your easy teaching method . Your english and your explaining is very good. As I think you are best english teacher in the world. Thank you soo much again sir❤
Sir could you please help me? There two sentenses what deferanse ? 1.i was coming. 2.i had come. I need going to explain sinhala meanin.please,please.have a.nise day take care❤❤❤❤❤
හරිම හොඳ පැහැදිලි කිරීමක් සර් වචනයක්වත් නොදන්නා අයට හරිම සරලව තේරුම් ගන්න පුළුවන් තෙරුවන් සරණයි සර්
මට හම්බුන හොඳම ගුරුවරයා ඔබයි.නොදන්න ළමයිට උගන්වන්න දන්න හොඳම ක්‍රමය ඔබ දන්නවා ගුරුතුමනි.දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට.thank you sir
සර් මම විදයාපීට ගුරු ශිෂ්‍යයෙක් සර්ගෙ ඉගැන්වීම් ක්‍රමය නිසා පහසුවෙන් ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුලුවන් බව මට හැගෙනවා...ඔබ විශිෂ්ට ගුරුවරයෙක් ❤
ස්ර්ගේ පැහැදිලි කිරීම් හරිම සාර්ථකයි, කවුරු කීවත් වෙනස් කරන්න එපා ස්ර්, අලුතින් ඉගෙන ගන්න අපිට හරිම වැදගත්
ඇත්තටම කාගෙන් ඉගන ගන්න හැදුවත් මේ සිදුවීමි මාලාව අවබෝධ වුනේ නෑ සර්ගේ පාඩමෙන් තමයි සුපිරියට තේරුමි ගියේ සර්ගේ සියලුම පැතුමි ඉටුවේවා
ඇත්ත සහෝදරයා නිර්වාණය වුණත් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...අංගුලිමාලට පටාචාරාවට හා කේමාවට වැටහුණු විදිහ වෙනස්...බොහෝ වීඩියෝ පට නරඹා ඇති මුත්...ඉංග්‍රීසියෙන් ටෙන්සස් ගැන නොකියා සිංහලෙන්ම කියා දුන් නිසා මෙය ඇත්තටම වැදුනා...❤🙏
ඔබතුමා වැනි ගුරුවරුන් තව තවත් අපේ රටට බිහි වේවා ...!.ඔබතුමා ගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා ...!.දීර්ඝායුෂ වේවා ..!.
මෙවැනි ගුරු උත්තමයෝ තව තවත් අපේ ළමයින් හට මුණ ගැසේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️
ඔබතුමා කරන මේ මහගු සේවය මිලකල නොහැකියි.නිහතමානී මෙවන් ගුරුවරු රටට සම්පතක්.ඔබතුමා සිංහලෙන් ගොඩක් දේ පැහැදිලි කරල දෙන එක තමා ඉංග්‍රීසි නොදන්න කෙනකුට වැදගත්.ඒක හරිම වටිනව.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ගුරුතුමනි.🙏
ඇත්තට ම සර්ගෙ ඉගැන්වීම් රටාව ගොඩක් පැහැදිලියි. මොනවත් බැරි අයට හොදටම තේරෙනවා. තවතවත් ශක්තිය ධහිර්‍ය ලැබේවා. බුදු සරණයි සර්
නියමයි සර් මම අහමිබෙන් මෙ විඩියෝව දැක්කේ හරිමහොදට ඔලුවට කා වද්දනවා මම දෙපාර දෙපාර මෙි විඩියෝව බලනවා නියමයි
ගොඩක් ස්තුතියි සර් ඉගෙන ගන්න දරුවන් ට මැණික් කැට වගේ මතක හිටින්න කියලා දෙනවා . කවදාවත් වරදින එකක් නැහැ ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .👍👍👍♥️
ඔබගේ ඉගැන්වීම් නියමයි,ගුරුතුමනි,ඔබට සියලු දෙවි පිහිට ලැබේවා !ජයෙන් ජයම වේවා !තෙරුවන් සරනයි !
ඇත්තටම ගොඩාක් වටිනවා මේ ඉංග්‍රීසි පාඩමි සර්ගෙ තේරුම් ගන්න පුලුවන් හොඳට ගොඩාක් ස්තුති සර්
නියමයි සර් ❤❤❤❤❤❤❤ මම සර්ගෙ වීඩියෝ බලන්න පටන්ගෙන දැන් සතියක් විතර වෙනවා ...මම කොහොම හරි ක්ලාස් එකට එනව ....❤❤❤❤❤
Class ekata join wenna godak hodai
මම මේ lesson එක බලන හයවන වතාව.හරිම වැදගත්.තව තවත් බලා practice කරනවා.
Sir ඒක පට්ට Supre 👍 Tense 12 කියන පඹ ගාලේ පැලිලි අඟක් මුලක් නැතුව අතරමං වෙලා ඉන්න හැමෝටම tenses 12 හිතා ගන්න බැරි සුපිරියටම අවබෝධයකින් මතක හිටින්න ටක්කෙටම කියල දුන්නාට Thank you so ....💚💚💚🌹🌹🌹🌹🙏
Sir nam maru sir...... කොච්චර igena gaththat tama hariyt katha krganna amarui.... patalenwa katha kraddi.sirge vidio balal ewa dan godk hadagena yanwa thanx❤
ඇති විශිෂ්ටතම පැහැදිලි කිරිම ක්. හරිම දක්ශ යි ඔබතුමා
.සෑර්.හොදට.කියලා.දෙනවා.ඉස්තුති.සෑර්.දෙව්පිහිටයි
හරි පැහැදිලි කිරීමක් ඔවි සර් සින්හලෙන් කියල පැහැදිලි කිරීම හොදයි.මොකද අපිට ඒක ඉගන ගන්න ලේසි .ස්තුති.
Thank you so much sir.your teaching is better.exscllent .❤😊
ගොඩක් හොඳ පාඩමක් ස්තුති ගුරුතුමනි
Sire මම ol කරල නෑ මම ඉගනගත්ත කෙනෙක් නෙමෙයි අපිවගෙ අයට ඉගනගන්න ගොඩක් ලෙහෙසියි sire කියාදෙන විදියට මතක හිටිනව ආසයි english කතාකරල ජොබ් එකක් කරන්න sireට ගොඩක් පින්❤🙏🙏
😊e
ඇත්තටම ගොඩක් වටිනවා
ඔබතුමා පැහැදිලි කරන විදිහට ඉගෙන ගන්න ආස හිතෙනවා🙏
Sir, Thank you very much. Your lessons are very worth. I have been learning for long time. But I can be a teacher now. (Sometime).❤❤God bless you ❤❤🎉🎉🎉
නියමෙටම තේරෙනවා සර්. ගොඩක් පිං.
සර් කියල දෙන පාඩම් හොදට තේරුම් ගන්න පුළුවන් සර් 👌
Good teaching. Your teacher method is excellent . Thank you sir.
I got many things.
Excellent sir ❤ thank You very much 👍
Thanks very much🎉
බොහොම ස්තූතියි සර්ඔබතුමා හරියටම පැහැදිලි කරලා දෙනවාඔබට දීර්ඝායුෂ ලැබේවා
Very good teaching sir
Thanks.lot.sir.i.understood.well
Good job
Super sar 👍💯
ගොඩාක් වටිනවා සර් ❤❤❤
HARIMA WADAGAT PADAMAK GOD BLESS SIR
Very nice 🌹🌹
You are a God. My dear Sir. I respect you my dear Sir.
සුපිරි සර් ❤❤❤❤
Excelant sir
Ow sar oba kiyana eka hari hodatama pehedili ❤
සර් ට ගොඩාක් පින් ජාති ජාතිත් බුදු සරනයි නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා
Excellent sir
Thanq sir api wenuwen mechchr mahansi wenwata..❤❤❤❤
Thank you sir
very good lession.❤❤❤❤❤❤!
සුපිරියි ❤❤❤❤❤
Sr,oya Mey karana sewaya ethama anargai hariyatama uganwanawa.thank sr.
Sirta api kawadawath banine nh godak phdila karana nisa mata nam hodata therenaw 🎉🎉🎉🎉 sathutui godaaa pin❤❤❤❤❤
Good lesson. Thanks.
Thanks so much sir.wish u a long life
Sir, your teaching method is excellant.
❤ good sir
හරිම වැදගත් සර්
Sri kiyala denawa hodata therenawa
Excellent lesson sir
සර්ගෙ ඉගැන්වීමේ ක්‍රමයට මම වසීවුනා සර්.
🙏
Good sir
මෙන්න ගුරුවරු සුපිරි🙏👌🤝👍 ❤
Weri nice,❤,,
පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්.ඒත් වැඩ කරන නිසාonline ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි උනෝත් Recordings දෙනවද සර්
සර්ට පින් .
🎉 good job
Excellent👍🙏👍 sir,Thank you soo much 💐🙏💐May tripple gem bless you and all!!
12sentences were in my mind.
That time❤❤❤👍 was very important to me,
Because of your easy teaching method .
Your english and your
explaining is very good.
As I think you are best english teacher in the world.
Thank you soo much again sir❤
Thanks a lot for this lessons
Very useful lesson .
You are best sir❤
Sir අකුරු hodata pean ne
Great lesson 👍👍
You are right sir..Nice explanation ..❤
Niyamai sir❤❤❤❤
ගොඩාක් හොදයි සර්❤❤❤❤❤❤ thank you
Thank you very much sir. I really like this lesson and I can understand it.also I have learned your lesson l do appreciate Everything that you teach.
Very good lesson for thanks sir
Gud❤❤❤
හොඳ ටම තේරුනා සර්
Superb❤
Your English is tip top.
Tanks Sar vary good ❤❤❤
සර්ට කියන්න වචන නෑ සුපිරි
Thank you 🙏
බොහොම ස්තූතියි සර්
Super sir
You are correct !
You have to explain in Sinhala,Thank you so much 🙏❤️
Daniima laba Genna sir ganna uthsahyaya mama godaak sthuthi wantha wenawa 🌹🌹❤️ budu saranai
You are correct sir
Thanks 🙏 sir
වදිනවා...
නියමයි සර්❤
❤ 👍
Thank u sir ❤
Thanks a lot sir
Harima wadagath sir.thank you so much sir.theruwan saranai
excellent sir ❤❤❤
💯💯💯
Mama adathamai me වීඩියෝ eka baluwe mata hidatama theruwam ganna puluwan sir,thank you,🙏👍
Sir could you please help me? There two sentenses what deferanse ? 1.i was coming. 2.i had come. I need going to explain sinhala meanin.please,please.have a.nise day take care❤❤❤❤❤