Spoken English in Sinhala - Learn English Grammar - මේ ක්‍රමය පුහුණු උනොත් ඉංග්‍රීසි කතාකරන්න ලේසියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඉංග්‍රීසි කතාකිරීමේදී ව්‍යාකරණත් ඉතාමත් වැදගත්. ඔයාගේ ව්‍යාකරණ දැනුම වැඩිකරගැනීම සදහා මේ වීඩියෝ එක ගොඩක් උදව්වේවි.ඉතාමත් සරල ඒ වගේම නිතරම භාවිතාකරන There is / There are පිලිබදව මෙහිදී ඔයාට ඉගෙනගන්න පුලුවන්.
    Learn English Grammar
    When learning a language grammar plays a vital role, so does English. Therefore we must Learn English Grammar to improve our language skills. This video helps you to improve your English.
    When you have a problem with using grammar you can directly contact me.
    Practice well and speak well.
    I wish you all the best!
    Roshan Yapa.
    Royas English Academy.

ความคิดเห็น • 210

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 3 ปีที่แล้ว +20

    හරිම හොඳින් කියලා දෙනවා .ඒවගේම හොඳින් තේරුම් ගන්නත් පුළුවන් .බොහොම ස්තුතියි ගුරු තුමනි.සැරදේවා !

  • @akk8303
    @akk8303 3 ปีที่แล้ว +14

    ඔයාගේ මේ ප්‍රෝග්‍රෑම් එක නම් නියමයි

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 5 หลายเดือนก่อน +2

    හොදට තේරුම් ගන්න පුළුවන්. ස්තූති ගුරුතුමණී

  • @keerthimahagamage2595
    @keerthimahagamage2595 3 ปีที่แล้ว +4

    Nice 👍 program thanks ❤️ sir
    පින්බර වසනාවන්ත සුභ උදෑසනක් වෙිවා !!
    ඔබට බුදුසරණයි !!

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 2 หลายเดือนก่อน

    තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා අපේ ගුරැතුමා දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා ආසයි ඉගෙන ගන්න

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.
    හොඳට පැහැදිලි ව කියා දෙනවා

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුණුවන්ගේ සරණයි

  • @charakaeranda8065
    @charakaeranda8065 3 ปีที่แล้ว +2

    Good evening sir. Thanks for your english lesson.

  • @darshanipradeepa8872
    @darshanipradeepa8872 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් thanks

  • @indikamanel2655
    @indikamanel2655 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්. හරිම අසා හිතෙනවා උගන්නන විදිහට. 👌👌👍👍thanks. හරිම පැහැදිලි. තෙරුවන් සරණයි 🙏

  • @ThineshSanjana-db6vc
    @ThineshSanjana-db6vc 6 หลายเดือนก่อน

    Yes of caurse.good english speaking lesson for children

  • @vijithvijith2896
    @vijithvijith2896 2 ปีที่แล้ว +2

    නියමයි සර් .කලින් හමවුනානම්.අපි ගොඩ ගිහිල්ලා

  • @kumudup4006
    @kumudup4006 ปีที่แล้ว

    හරිම ආසයි ඉගෙන ගන්න පුළුවන් විදිහට හොඳට තේරුම් කරල දෙනව බොහොම ස්තූතියි සර්

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව තේරුම් කරනවා ..🙏🙏🙏

  • @sd.5127
    @sd.5127 3 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් sir .

  • @udbandara
    @udbandara 3 ปีที่แล้ว +7

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම ගොඩක් අර්ථවත්

    • @thikshananipulakalanka585
      @thikshananipulakalanka585 3 ปีที่แล้ว +2

      Of course

    • @Noname-pe1tn
      @Noname-pe1tn 3 ปีที่แล้ว

      @@thikshananipulakalanka585 yes

    • @biatriceperera5130
      @biatriceperera5130 4 หลายเดือนก่อน

      Prsnayak Shana kramaya hodin phadili Una 🙏🙏🙏sirta godaak pin. Sambudu saranai🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @uththaraireshawadduwage8511
    @uththaraireshawadduwage8511 3 ปีที่แล้ว +1

    Very good explain ,thank you very much sir

  • @mayomikalpana7344
    @mayomikalpana7344 3 ปีที่แล้ว +2

    Thank you sir.

  • @menulimenuli1900
    @menulimenuli1900 9 หลายเดือนก่อน

    Good morning sir...good lessons .i would like learn english .god bless you ...💐💐🙏🙏

  • @damayanthialahakon1300
    @damayanthialahakon1300 3 ปีที่แล้ว +2

    Thanks Sir

  • @nandarathnayaka440
    @nandarathnayaka440 4 หลายเดือนก่อน

    හොඳටම කරනවා ඔබතුමා බුදුවෙිවා

  • @sumanakandambi4641
    @sumanakandambi4641 3 ปีที่แล้ว +3

    බුදු සරනයි සර්ට

  • @anuanuanu7447
    @anuanuanu7447 3 ปีที่แล้ว +2

    Thanks a lot of. I'm from Omani

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +1

    It's superb sir thank you

  • @volinadildid.m2261
    @volinadildid.m2261 3 ปีที่แล้ว +1

    Well Understand
    Thank you 👍

  • @chithrakumaripalani8273
    @chithrakumaripalani8273 2 ปีที่แล้ว +1

    Thank you so much❤️ sir

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +3

    සර්ගේ පැහැදිලි කීරීම.ගොඩක් හොදයි

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 3 ปีที่แล้ว +2

    thank u sir

  • @renukaweerawardhana5350
    @renukaweerawardhana5350 3 ปีที่แล้ว

    Thank you sir, this lesson is very useful.

  • @DamithDulanga
    @DamithDulanga 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢kiyana deyak na niymai sir. Oya ta me pinam athi yana thanakata geniyanna.good n....sir

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මේ inglish දැනුවත් කරාට සීර් thankyou 👍👍👍👍👍bs

  • @dimalifernando5622
    @dimalifernando5622 6 หลายเดือนก่อน

    Thank you Sir, excellent work ❤❤❤

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 3 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @siromisilva4396
    @siromisilva4396 2 ปีที่แล้ว

    ගොඞාක් හොදට පැහැදිලි කරනවා. ස්තුතියි සර්.

  • @devikajelinski7670
    @devikajelinski7670 3 ปีที่แล้ว

    There is a very good teacher.

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว

    බොහොම පින්. තේරුම්. ගැනීමට. හැකි. විදියට. පැහැදිලිව. දැනුවත්. කිරීම. යේසුපිහිටයි.

  • @manujanishshanka3688
    @manujanishshanka3688 ปีที่แล้ว

    Very easy learning sir

  • @udugalmotelagemangalika4017
    @udugalmotelagemangalika4017 2 ปีที่แล้ว

    Thank you sir good lesson l like speak lnglish but there's some things to wrong with my phone it battery low any time good bless you sir

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว +1

    I understood the lesson.

  • @vikyvidanage170
    @vikyvidanage170 3 ปีที่แล้ว +2

    Sir ta තවත් sakthi ya ලැබෙන්න ona me program eka kara gena yanna❣️👊❣️

  • @jayanthijaya3049
    @jayanthijaya3049 8 หลายเดือนก่อน

    ඇත්තටම කියලා නිම කරන්න බැ වටිනාකම දිර්ගායුස සර්

  • @SriyaniLatha-g9m
    @SriyaniLatha-g9m ปีที่แล้ว

    Thank you sir,,, perfect,,,

  • @madushanimarage2730
    @madushanimarage2730 ปีที่แล้ว

    Niyamai..godak pehediliwa ugannanawa

  • @chameesanjeewani6577
    @chameesanjeewani6577 2 ปีที่แล้ว

    Good.very good explain.thank you sir

  • @lahiruprabathyapa9631
    @lahiruprabathyapa9631 3 ปีที่แล้ว +2

    Sir uganwana widiya niyamai

  • @samadhihansamala8471
    @samadhihansamala8471 3 ปีที่แล้ว +2

    Thank you sir 😊

  • @nilminikumari427
    @nilminikumari427 ปีที่แล้ว

    Obathumage me kepakireemata bohoma sthuthiyi

  • @damayanthialahakon1300
    @damayanthialahakon1300 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @supunlakshan2432
    @supunlakshan2432 3 ปีที่แล้ว

    Your lessons are very importans

  • @swarnajayasundara6215
    @swarnajayasundara6215 ปีที่แล้ว

    Thank you so much sir,God bless you

  • @sd.5127
    @sd.5127 3 ปีที่แล้ว

    හොඳම පැහැදිලි කිරීම sir .

  • @mithunipabodani
    @mithunipabodani 3 หลายเดือนก่อน

    Nice. Program thanks sir❤

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว

    You are doing the job very frankly

  • @supunhasaranga6591
    @supunhasaranga6591 ปีที่แล้ว

    මෙන්න පැහැදිලි කිරිම් ❤️👍💪

  • @kokololo5379
    @kokololo5379 3 ปีที่แล้ว +1

    Niyamai sir harima pahadili

  • @baranilakmini9687
    @baranilakmini9687 3 ปีที่แล้ว +1

    👍

  • @sd.5127
    @sd.5127 3 ปีที่แล้ว

    හොඳම පැහැදිලි කිරීම

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

    I am Latha, thank you so much sir .very clear .

  • @padmagamage7045
    @padmagamage7045 2 ปีที่แล้ว

    Thank you for tayard I appreciate you sir

  • @lankalanka2929
    @lankalanka2929 3 ปีที่แล้ว

    There is a man at the gate selling vegetables or there is a man selling vegetables at the gate. Which one is correct?sir

  • @mallikdarmakirti9663
    @mallikdarmakirti9663 ปีที่แล้ว

    V.good explan sr

  • @kumarikumari2687
    @kumarikumari2687 3 ปีที่แล้ว +1

    Thank you somuch sir

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 3 ปีที่แล้ว

    Hodata therenawa sir.superi

  • @forgetthememory-5767
    @forgetthememory-5767 3 ปีที่แล้ว +1

    Good sar Niyamai Mama Sarwar pallow karala kohoma hari Igana Gannawa Aniwa. Tnx sar

  • @Hemanthi-nn3we
    @Hemanthi-nn3we 4 หลายเดือนก่อน

    Best teacher

  • @SSKulathunga
    @SSKulathunga 3 ปีที่แล้ว +3

    අහන් ඉන්නත් ආසයි

  • @kamaljayeni783
    @kamaljayeni783 3 ปีที่แล้ว +2

    Thank you sr..

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 ปีที่แล้ว

    Tanks you sir l am from saudi

  • @ashekadisanayaka4761
    @ashekadisanayaka4761 3 ปีที่แล้ว

    Thanks

  • @jayantharathnamalala4428
    @jayantharathnamalala4428 2 ปีที่แล้ว

    Tank you teacher

  • @SajiniMadushika-rr8ih
    @SajiniMadushika-rr8ih ปีที่แล้ว

    Good job sir

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +1

    thank you lot sir. I am from isreal

  • @candanachandana851
    @candanachandana851 2 ปีที่แล้ว

    Thanks sir i can to ingilishi

  • @nimaljayaweera2350
    @nimaljayaweera2350 3 ปีที่แล้ว +1

    Thanks you sir. I'm in doha qatar

  • @ashokajayaweera3040
    @ashokajayaweera3040 3 ปีที่แล้ว

    Budusarani

  • @najithperera1384
    @najithperera1384 2 ปีที่แล้ว +1

    Naise

    • @najithperera1384
      @najithperera1384 2 ปีที่แล้ว

      සර් ගොඩාක් හොඳට කරනවා

  • @samanthakumara6689
    @samanthakumara6689 3 ปีที่แล้ว

    සර් ගොඩක් දේ කියා දෙනවා...ලොකු පිනක් සර්..අපේ ඇස් පාදනවට

  • @shayamaleeabayarathna4686
    @shayamaleeabayarathna4686 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @Rohanabro
    @Rohanabro 2 ปีที่แล้ว

    There are beggars near the geat.
    There is a beggar near the geat.

  • @kulugammanawimalajothither1919
    @kulugammanawimalajothither1919 3 ปีที่แล้ว

    බොහොම පින් සර්

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 11 หลายเดือนก่อน

    Thnks sir.

  • @malachandrani122
    @malachandrani122 ปีที่แล้ว

    Good sir

  • @welagepemawathie2141
    @welagepemawathie2141 ปีที่แล้ว

    බුදු සරණයි

  • @SLgozzips
    @SLgozzips 3 ปีที่แล้ว +1

    Bohoma hoday

  • @thebetterholidaylife
    @thebetterholidaylife 3 ปีที่แล้ว

    I love your explain sir

  • @kavingachathumal9510
    @kavingachathumal9510 3 ปีที่แล้ว

    sir can you explain what is the correct one - he likes to walk or he like to walk

  • @channelm1657
    @channelm1657 3 ปีที่แล้ว +1

    ♥️

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว

    Thank you sir so much good luck

  • @samanthakumara6689
    @samanthakumara6689 3 ปีที่แล้ว

    පිං සර්...බුදුසරණයි

  • @Rohanabro
    @Rohanabro 2 ปีที่แล้ว

    There are tables.

  • @nilangama3779
    @nilangama3779 2 ปีที่แล้ว +1

    Good lesson 🤝

  • @priyadarshanianoma352
    @priyadarshanianoma352 2 ปีที่แล้ว

    Thank sir

  • @MrRoMaN-pi7pn
    @MrRoMaN-pi7pn 2 ปีที่แล้ว

    Thnq sir ❤️

  • @hemakumararathnayaka8664
    @hemakumararathnayaka8664 2 ปีที่แล้ว

    godak hodai sir 🙏🙌👏👌👍jayawawaa

  • @pahanyadeemanthi3660
    @pahanyadeemanthi3660 หลายเดือนก่อน

    අලුතින් පටන් ගන්න clz deatails දෙන්නකො sir

  • @amarasinghaa5521
    @amarasinghaa5521 2 ปีที่แล้ว

    Thank you teacher...

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 3 ปีที่แล้ว

    good ser🙏🙏🙏🙏

  • @Rohanabro
    @Rohanabro 2 ปีที่แล้ว

    There is a table.

  • @nadungimhana4331
    @nadungimhana4331 3 ปีที่แล้ว

    Thare is a good sir 😘😘😘😘