රුපියල් 180 පඩියට ITN පැමිණි නිරෝෂන්, සභාපති වුණු හැටි කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • රුපියල් 180 පඩියට ITN පැමිණි නිරෝෂන්, සභාපති වුණු හැටි කියයි
    #Asianmirror #lka #ඒෂියන්මිරර් #Niroshanpremarathna #ITN

ความคิดเห็น • 705

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +8

    Congratulations නිරෝෂන් මල්ලී. ඔබේ හඩට අපි පිබිදුනා. ඔබ ඉටුකල යම් සේවාවන් තිබ්බ. ඔබ ගමට සේවය කළා. ඒගැන අපි සතුටුවුණා. ඔබට සුභ අනාගතයක් අපි නිතර ප්‍රාර්ථනා කළා. ඔබේ හඩපවා අපට නෑසුණ පසුගිය කාලේ ඔයජරා දේශපාලනයට පවාඅපි ශාප කළා. අපි ඔබ ගැන දුක් වුණා. ඔබට සිදුවූ සියල්ලෙන් ඔබට හොද අත්දැකීම් තිබෙනවා. සියල්ල මතක් කරමින් ඉදිරියටම යන්න. හොද හදවතක් ඇති ඔබට ජය නියතයි. ඔබේ හඩ කලකින් ඇසුණා. ඒ ගැන හරිම සතුටුයි. කවුරු මොනවා කීවත් නිරෝශන් මල්ලි අපි උඹට එදා වගේම ආදරෙයි. දේවාශීර්වාද වේවා තෙරුවන් සරණායි ! රටවිරුවෝ මැලේසියා 🙏🙏🙏💟

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว +3

    ඔබ තමයි මෙ රටට පාලනයට. හොදම. කෙනා

  • @kumarawikcaramaarchchi
    @kumarawikcaramaarchchi ปีที่แล้ว +12

    ඔබ තුමාගෙ ජීවිත කතාව ආහපු මට ඇස්වලට කදුලු ආව ඔබට ජයෙන් ජය වේවා අයටීඑන් සභාපති තුමනි

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 2 ปีที่แล้ว +151

    ITN දේශපාලනයට කඩේ යන්න ගියාම මිනිස්සු බලන්නේ නැතිව ගිලා. මමත් අවුරුදු ගානකින් බලලම නෑ

  • @nuwangeeganage790
    @nuwangeeganage790 2 ปีที่แล้ว +90

    උබට දුන්න ටොපියක්... බෑසිලම උබව පරද්දලා ගෙදර යවලා දැන් උන්ට කෙළවෙන්න පටන් අරගෙන තියෙන්නේ.. ඌරගෙ මාළු ඌරගේ පිටේ තියලම කපන්න යන්නේ.... බලපන්කො උබට වෙන දේ.

  • @asithasujeewa7992
    @asithasujeewa7992 2 ปีที่แล้ว +86

    සභාපති කම ලැබුනට කමක් නැහැ නැවත රට කන්න උදව් කරන්න එපා

    • @hemanthachandana6733
      @hemanthachandana6733 2 ปีที่แล้ว +4

      මිනිහා අපුල්ලන්න සූරයා

    • @roshanmadhushanka9067
      @roshanmadhushanka9067 2 ปีที่แล้ว +1

      දැන් වැඩක් නෑ.. ඇම කෑවා..

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 2 ปีที่แล้ว +6

    කවුරු මොනව කිව්වත් ඔබ ඔබේ අරමුනට යන්න සහෝදරයා .........ඔබට ජය..........❤️
    දේශපාලන කරනවනම් ඔබ ඔබට ගැලපෙන තැන තේරුන් අරන් එයට එකතු වෙන්න කියල ආරාධනා කරනවා......

  • @candichandu9655
    @candichandu9655 2 ปีที่แล้ว +15

    සුබ පැතුම් නිරෝෂන් 🙏❤️ කොහොම උනත් ඔබ දුප්පතුන් ට අවංක මිනිසෙක්..දුකට කරුන අපේ සිංහල බෞද්ධයන් සෙරම දේශපාලනය ගාව ගන්න එක ..කට කතා හදන එක.කොටලා පොවන්න බැ රි ජාතියක් අපෙ සමහරක් මිනිසුන්..කෝ බෞද්ධයන් ට රටේ සැනසිමක් ..පව්කාරයෝ පිං නෙවෙ රැස් කරන්නේ පව් සිතින් කයින් වචනෙන් . මේ මිනිසුන් අතරේ ඔබ නියම අවංක මනුෂ්‍යයෙක්..බෞද්ධයන් හරි දක්ෂයි කට කතා පතුරලා චරිත ගාතනය කරන්න ....කයිවාරු කාරයෝ ගොඩාක් ඉන්නේ බුදු දහම අනුව නැ බහුතරයක් ...මෛත්‍රිය කරුනාව නැ ..උපේක්ෂා ව නැ ..කර්මේ කියන දේ තමා සිංහල යන්ට ...තවත් එකිනෙකාට නින්දා අපහස කර කර ඉන්නවා ...පිස්සු බල්ලෝ වගේ පරුෂ වචන අපහස කරන්නනමිදිරියෙන් සිංහල බෞද්ධයන් බහුතරයක් .ඒකයි මේ රටේ මිනිසුන් දුක් විදින්නේ ..

    • @padmasiribandula8924
      @padmasiribandula8924 5 หลายเดือนก่อน

      ඇත්තම කථාව තමයි මේ

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +28

    මුරුත්තෙට්ටුව අංක 2

  • @champavidana8223
    @champavidana8223 2 ปีที่แล้ว +3

    Great speach
    Good Luck and all the best ..hope you can make a real difference !!

  • @samanjaya10
    @samanjaya10 2 ปีที่แล้ว +7

    ඔබේ තිබෙන පරාර්ථකාමී බවින් අනාගත සියලුම බලාපොරොත්තු ඉටුවේ .ජීවිතයේ තීරණ වෙනස් කිරීමට ඇප කැපවී කටයුතු කරන අතිවිශිෂ්ට කෙනෙක් ඔබ.සුබපැතුම් ඔබේ ඉදිරි ගමන යන්න.

  • @srilanka804
    @srilanka804 2 ปีที่แล้ว +69

    නිරෝශන් ඔබ , රාජපක්ෂලගෙ මඩේ ගිලුනා , සාප්පු හිමි කරුවෙක් උනා , මාළු කාරයෙක් උනා , itn සභාපති උනා ..තව සුලු කාලයයි තියෙන්නේ හොදේ .

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +88

    නුසුදුස්සකු පත් උන පලමු අවස්තාව නෙවෙයි මේක ...මේ විගඩම් සේරම තව ස්වල්ප කාලයයි ..ජනතාව මේ සේරම අතටගෙන ජනතා අදිකරනයකින් නඩු අහන්න ලෑස්ති ... තොපි සේරම ලෑස්ති වෙලා හිටපල්ල 🤬

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 2 ปีที่แล้ว +25

    කතන්දර එපා .මේ අභියෝගයක් . පුලුවන්නම් රටට අවශ්‍ය දේ අවංකව හිතට එකගව අපක්ෂපාතීව එක අවුරුද්දක් කරල පෙන්නපන් මල්ලී !!!

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +47

    අපි මේ අයගෙ භාවිතාව හොඳින් දන්නව. දැන් ඉතින් iTN එක තවත් රජයට කඩේ යාවි .මම හිතන්නෙ ආණ්ඩුවට කඩේ යන නිසා ලංකාවෙ ගොඩක් දෙනෙක් ITN ප්‍රතික්ෂේප කර හමාරයි .තමන්ගේ පම්පෝරිය කියාගන්න මට්ටමට පහළට වැටිලා තියෙන දේශපාලනය නිසා පිරිහෙන මිනිස්සු තමයි මේ .

    • @dawasanews-srilanka9720
      @dawasanews-srilanka9720 2 ปีที่แล้ว +2

      මිනිස්සු නිදා ඉදල ඇහරලා බැලුවා නම් හොදයි..මොකද මෑත කාලයේ දැන් තමයි ITN , රූපවාහිනී නාලිකා දෙකේම විපක්ෂයට ඉඩදීලා තියෙන්නේ..නාලිකාව බලලා චෝදනා කරන්න..බොරු විවේචන කරන අයගෙ භාවිතාව මොකක්ද

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว +3

    ඔබගේ පලපුරුද්දත් එක්ක ඉදිරියට යන්න පුළුවන්.අප ඔබට සුභ පතනවා

  • @tharushaya
    @tharushaya 2 ปีที่แล้ว +22

    විටෙක ඔහු දේශප්‍රේමීයෙක්, විටෙක ඔහු මාලු වෙළෙන්දෙක්, තවත් විටෙක මාකඳුරේ මදුෂ් ගේ අතිජාත මිත්‍රයෙක්. විටෙක ගාමන්ට් ෆැක්ට්‍රි හිමිකරුවෙක් , විටෙක වඩේ වෙළෙන්දෙක්. තවත් විටෙක ITN සභාපති කෙනෙක් .....ආ මග කෙටියි යා යුතු මග දුරයි. 😁

  • @PatriotLanka
    @PatriotLanka 2 ปีที่แล้ว +39

    කමෙන්ට්ස් දැක්කම හිතෙනවා මේ රටේ උන් කොච්චර නූගත්ද කියලා. රට කාපු එවුන් ගැන ආඩම්බරත් වෙනවලු

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 ปีที่แล้ว +1

      Aniwa

    • @sampathabekoon6810
      @sampathabekoon6810 2 ปีที่แล้ว +1

      Malu wikunanne nathda

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว +1

      අපේ රටේ ජනතාවගේ මෝඩවැඩ ගැන කතා කරලා පලක් නැහැ .

  • @gayanonis
    @gayanonis 2 ปีที่แล้ว +26

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා හිටපු ඔබ Corona කාලේ ඩිමෝ බට්ටෙක් අරගෙන මාලු විකුනන දැක්කම මට හිතුනා ඔබව මේ රටට අවශ්‍ය මනුස්සයෙක් කියලා. කියපු වචන ටික පැහැදිලි ලස්සනයි.ඒ වගේම වැඩක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අවංකවම ඔබට සුබ පතනවා !!!!!!!!!

    • @dolamullastan738
      @dolamullastan738 2 ปีที่แล้ว +1

      I had some respect for Dullas Alahappera. I lost that too. NOW l realise that he is not different from some one like Johnston or Rohitha Abey...

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว

      @@SP911 පල හුත්තො කුණුහරප කියන් නැතුව

    • @samanthasiriwardana8013
      @samanthasiriwardana8013 2 ปีที่แล้ว +1

      ආසයි ඒ කතාවට (battek අරන් මාළු විකුණන කතාව)
      මල්ලිට ජය!!

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน

      හිත හොඳ කෙනෙක් අවංකව comment එකක් දාලා.සතුටුයි 🙏

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 2 ปีที่แล้ว +132

    ජයවේවා ජේ වී පී එකට ජයවේවා ✌ JVP එකට ජයවේවා ✌

    • @backsidenotok
      @backsidenotok 2 ปีที่แล้ว +6

      පුක තමයි ජේවීපී. 🤮🤮🤮🤮

    • @dilshanmadhusankha6433
      @dilshanmadhusankha6433 2 ปีที่แล้ว +2

      සිහින ජනාධිපති මුන්ගෙ කරුමෙ තමා ඊලග පාරත් ගොටා හරි සජිත් හරි තමා

    • @ranikanishanthi5379
      @ranikanishanthi5379 2 ปีที่แล้ว +1

      මම.. හැමදාම කියනවා වගේ
      කළු කපුටා සුදු වෙන තුරු
      මෝල් ගහේ දළු ලන තුරු
      බලන් ඉන්න ජේ වී. පි
      එක ජනාධිපති වෙන්න nm

    • @pasindusandaruwan990
      @pasindusandaruwan990 2 ปีที่แล้ว

      @@ranikanishanthi5379 ඔයා පව් ඇන්ටි 😂

    • @වෙනස්එකෙක්-ෆ4ඹ
      @වෙනස්එකෙක්-ෆ4ඹ 2 ปีที่แล้ว +1

      අපො මෙ ජෙප්පො හැමතැනම් ලැට් එකක් 😹🖕

  • @pushpameegammana5221
    @pushpameegammana5221 2 ปีที่แล้ว +10

    මාරම සතුටුය් පොඩි මිනිහෙක් විදිහට ඉදලා .මේ තරම් දුරක් ආවාට උනුසුම් සුභ පැතුම් හොද දෙයක් කරන්න ශක්තිය ලැබේවා 👍👍👍👍👍

  • @tharangamadushan6424
    @tharangamadushan6424 2 ปีที่แล้ว +65

    මොන දේ කරත් අසීමිත ලෙස කඩේ යනවනම්.... සොරි පුතා....

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +2

    Good news Malli budusaranai Malli jaya veaya Good budusaranai ❤❤❤

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 ปีที่แล้ว +26

    මූ ආවත් ඕකේ පම්පෝරිය සහ රෙදි හේදිල්ල ඔහොමම තමයි ..... රෙදි හෝද හෝද උබලා 6️⃣9️⃣ විතරක් ඔය නරි නාටක බලයි... බල්ලො බලයි.....

  • @prageethnadeera972
    @prageethnadeera972 2 ปีที่แล้ว +45

    හරි හරි නාහෙන් අඩ අඩ නෙ ඉදියේ ඔන්න පගාව ලැබුනා 🤣🤣අර කඩේ දාන්න ඉඩම යාලුව දුන්න වගේ 😂😂

  • @ruwankumara8677
    @ruwankumara8677 2 ปีที่แล้ว +14

    ඇත්තෙන්ම පිටරටින් ගෙනා කාටවත් ගතයුත්තක් නැති කසිකබල් මෝඩ නාට්‍ය වෙනුවට අපේම දේවල් ගේන්න උත්සාහ ගැනීමට කටයුතු කිරීමට සිතීමම පට්ටම පට්ට ආකල්පයක්.... බුදුසරණයි නිරෝෂන් මහතා.... අපත් ❤ හදවතින්ම උදව් කරනවා...

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +84

    මේ කතා විස්වාස කරන්නෙ කොහොමද ... මෙයාලාගේ අතීත භාවිතා ව ගැන අපට වැටහීමක් ඇත.....

    • @dawasanews-srilanka9720
      @dawasanews-srilanka9720 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම අතීත භාවිතාව ගැන බැලිය යුතුහි. ඒකයි අපි මිනී මරපු කෝටී ප්‍රකෝටි ගණන් රාජ්‍ය දේපල ගිනි තියපු ජෙප්පන්වත් විශ්වාස නොකරන්නේ ..මොකද අතීත භාවිතාව කාටත් පොදුයිනෙ.

    • @appuhamisir
      @appuhamisir 2 ปีที่แล้ว

      @@dawasanews-srilanka9720 ඒක ඇත්ත ... ඒක කිය කිය මේ පරයෝම අරන් එන්න.... භාවිතය අවබාවිතාව වෙලා නවතියි.....

    • @virajrichards1945
      @virajrichards1945 2 ปีที่แล้ว

      අපේ මිනිස්සුන්ට ගොඩක්ම අමතක වෙන්නෙ ඒකනේ.එහෙම නැත්නම් නඩු බරගානක් තිබ්බ මිනිහෙක්ව ජනාධිපති කරයිද

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +41

    එදා පාරලිමෙන්‍තුවේ විනීත හැසිරීමට රාජපක්‍ෂලගෙන්‍ ලැබුන අල්‍ලසක්‍ නේද ? අපේ රට අද තියෙන තැන ලැජ්‍ජයි සහෝදරයා

  • @diwa3567
    @diwa3567 2 ปีที่แล้ว +16

    ජය වේවා නිරෝ.... බුදුසරණයී ... ඔය කැගහන අය එයාලගේ වැඩේ කරයී ඔයා ඔයාගේ වැඩෙ කරන්න..... ඔබ කරන සේවය කරන්නෙ රටට ❤️❤️❤️🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 ปีที่แล้ว +39

    කවුරු මොනව කිවුවත් හොද මනුස්සයෙක් මටනම්..ඔබට ජය..

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    මම. හරිම අාසයි මෙතුමගෙ කතාවලට. මම අහනව කියන කතා ගොඩක්ම මොකද එතුම ගම ක ජිවත් වෙලා ගැමිය හදවත හාෙදට දන්න කෙනෙක් මම අැබිලිපිටියේ අද කුවයිටි සර් තෙරැවන් සරනයි

  • @niroshanweerasuriya6049
    @niroshanweerasuriya6049 2 ปีที่แล้ว +29

    🙄🙄රාජපක්ෂලාගෙ කුනු හෝදන්ඩ නියම පොර දාල තියෙන්නෙ😂ඒයි උබ ඕකෙ නම වෙනස් කරපන්😂ලොකු දෙයක් උබ රාජපක්ෂලාගෙ ගොට්ටෙක්නෙ 🤣🤣🤣

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +28

    උබ වගේ ⁣ගෙං බදින කනුවක්... මාතරින් නිපුණ ගේන්න ඕනවට උබටම ඇරපු රාජපක්ෂල ලගට රෙද්දක් ඇදන් ගිහින්...😂💔 තලවතුගොඩ අයියගෙ වඩේ කඩෙි කෝටි ගානක බිලිඩිමයි ගැන කියපු බොරු මතකයි බල්ලෝ අදටත් අපට...💔😂
    මාතරටත් ලැජ්ජයි උබල වගේ උන්

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    ජය වේවා සුභ පැතුම් ඔබට

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +21

    කඩේ ගියාම ඔහොම තමයි. ඕවා මොනවද මල්ලි OL පාස් නැති අය කැබිනට් ඇමතිලා වෙලා ඉන්නෙ...

  • @malkanthipapageorgiou1990
    @malkanthipapageorgiou1990 2 ปีที่แล้ว +3

    Good luck. May god bless you putha. Yes you CAN do.

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 2 ปีที่แล้ว +23

    නිරෝසන් ;දැන් මොන සබාපති ආවත්
    ඕක රාජපක්ස ලොන්ඩරිය ,කතාඑපා
    හෝදන එකයි,තියෙන්නෙ.චන්දයක් තිබ්බ හැට්ටියෙ ඕක වෙනස් වෙනව.

  • @rohanfernando4745
    @rohanfernando4745 2 ปีที่แล้ว +16

    කතාවෙන්ම පේනවා ආණ්ඩුව උස්සන්න පට්ට ගේමක් ගහයි කියලා... 😥😥😥😥😥😥😥😥නිරෝෂන් මල්ලී උඹ කියන්නේ මම හදවතින්ම ආදරය කල මාධ්‍යයවේදියෙක් නිහතමානී මනුෂ්‍යයෙක් ඒත් මජර දේශපාලනික ඉත්තෙක් වෙලා ඒ අවංක ආදරය විනාශ කරගත්තා දැන් උඹ ගැන හදවතින් හිතන්න බැහැ විශ්වාස නැහැ බිඳක්වත්.ඒත් සුබ පතන්නම්😥😥🙏🤲🙏

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 2 ปีที่แล้ว +4

    සහෝදර ප්‍රේරේමය.. දිගටම ඇදගෙන යමු. තව ටික කාලයයි...

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +13

    මාකදුරේ මදූෂ් ගෙ සල්ලි ටික රජයට දීපං,පව් බබා.

    • @rashinipiuymika1623
      @rashinipiuymika1623 2 ปีที่แล้ว

      අනේ මිනිහෝ තමුසේ ඇත්ත දැනගෙනද කතා කරන්නෙ

    • @rashinipiuymika1623
      @rashinipiuymika1623 2 ปีที่แล้ว

      ඇත්ත නැත්තා බලලා කතා කරහන මිනිහෝ

    • @pkds1983
      @pkds1983 2 ปีที่แล้ว

      ඇත්ත තමයි මෙච්චර අහිංසක කොල්ලෙක්ටනෙ මිනිස්සු මේ කතන්දර කියලා තියෙන්නේ ඕකුං ගෙ කටේ වැලි හොරි දාන්න ඕන කුක්කු පැටියා වගේ කොල්ලට අපහාස කරාට

  • @newgenova
    @newgenova 2 ปีที่แล้ว +15

    ඔබට සදා ජය....... පුලුවන් දේ හරි විදියට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏🙏😘😘😘😘

  • @Ami_S96
    @Ami_S96 2 ปีที่แล้ว +10

    ඕවා කියපන් ITN news බලන ගොන්නුන්ට.

  • @ruwandisubani5353
    @ruwandisubani5353 2 ปีที่แล้ว +56

    රාජපක්ෂලාගේ ගොට්ටක්. උඹල තව ටික කාලයක් නටපල්ලා. මේ හැමදේම වෙනස් වෙනවා.

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +70

    කතාව හොඳයි. හැබැයි chat and music කරන කාලෙ තිබුන පැහැදීමෙන් අංශු මාත්‍රයක් වත් නෑ. දදයක් හදාගෙන කහ කහ ඉන්න තමා වෙන්නෙ දැන්.

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +3

      අනේද කියන්නේ කහන්ට හිතුණාම හොරිත් හොදයිලු කහ කහ ඉන්න

    • @gunasiriweerappuli4211
      @gunasiriweerappuli4211 2 ปีที่แล้ว

      Ppplp l p

    • @lilanimederigama500
      @lilanimederigama500 2 ปีที่แล้ว +1

      @@kumarapathirana4042 ,,

    • @lilanimederigama500
      @lilanimederigama500 2 ปีที่แล้ว +1

      Uhb

    • @sunilayupala4268
      @sunilayupala4268 2 ปีที่แล้ว +1

      Comady people comady itn all natural panishment start. Please remember pasqu boom 💥 blast mini mareala ☠️☠️☠️balayata apu rajayak gotta fail. We remember all how you restpet in parliament. Kalakam palade. 😭😭😭

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 2 ปีที่แล้ว +3

    නියම මිනිහා ආවේ දැන් ජය මම එදා fb එකේ පැරදුන නම් දෙකයී දැම්මේ ඒ නිරෝශන් සහ තෙවරප් පෙරුන

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +27

    පල කාලකන්නියා ...
    රටට කෙලවපු කණ්ඩායමේ එකෙක්
    කතන්දර කියන්න හොඳයි .වරෙන් මලගෙදරකට

  • @ceylontv9183
    @ceylontv9183 2 ปีที่แล้ว +8

    මුලින්ම කෝපි කඩේ අයින් කරන්න , ඒක ලොකු දෙයක්

  • @chinthakadodangoda1992
    @chinthakadodangoda1992 2 ปีที่แล้ว +15

    ස්වාධීනව කටයුතු කිරීමට හැකි වේවා !... සුභ පැතුම් !....

  • @neethaneetha3512
    @neethaneetha3512 2 ปีที่แล้ว +23

    ඔබ දක්ෂයෙක් ඉදිරි ගමනට සුභ පතනවා තෙරුවන් සරණයි!

    • @kalindusri1
      @kalindusri1 2 ปีที่แล้ว +3

      ඹව්....ඹව්... අතිදක්ෂයෙක්....

    • @kannangarakannangara5794
      @kannangarakannangara5794 2 ปีที่แล้ว +3

      හොද මිනිසෙක්..........

    • @jagunasena6928
      @jagunasena6928 2 ปีที่แล้ว +3

      ඔබ තරුණ දක්ෂ නායකයෙක් බව මම විශ්වාස කරනවා ඔබට ජය හා සුභ පතමි .

  • @nipunatharushika6870
    @nipunatharushika6870 2 ปีที่แล้ว +2

    මේවා මාර ආදර්ශ සහෝදරයා

  • @donshiroma6772
    @donshiroma6772 2 ปีที่แล้ว +1

    I am from QATAR Srilanka n.Nirodhan Malli I'm one of the person cried when you defeated last election .You educated real gentlemen.Srilanka Son.Anyway I'm happy at least now you get the reasonable position for your political carrier Go ahead.Budusaranai.

  • @shanthasalwathura9355
    @shanthasalwathura9355 2 ปีที่แล้ว

    Jayawewa niroshan.
    Gala Uda watunath palawenawa....
    Eka Hoda dakmak.
    Paudgalikawa man
    Obe hada pawrshayata kamathi.
    Budusaranai!!!!!!!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +25

    හොඳ අදහස් තියෙන යහපත් පුරවැසියෙක්. හැබැයි ඉතින් ස්වාධීන රූපවාහිනිය ස්වාධීනව කරන්න ලැබෙයිද කියන එකයි ප්‍රශ්නෙ. ජය වේවා නිරෝෂන් මහතාට

  • @jokersunlimited2925
    @jokersunlimited2925 2 ปีที่แล้ว +4

    Dallas Alahapperuma has persuaded this man to take up this post as if he is the most suitable person in the whole World for the position .

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 ปีที่แล้ว +13

    දේශපාලන තනතුරක් නොවී ඔබගේ තිබෙන දක්ෂතාවය මත ඉහල තනතුරකට පැමිණියා නම් තමයි හොද.

  • @tharangamadushan6424
    @tharangamadushan6424 2 ปีที่แล้ว +9

    කලින් හිටපු එකා හොර කෑවද ඌ අය්න් කලේ....

  • @Andy-Dan
    @Andy-Dan 2 ปีที่แล้ว +9

    තව මේ වගේ පත්වීම් කරන්න 🐂🐂🐂

  • @niroshnirosh9658
    @niroshnirosh9658 2 ปีที่แล้ว +12

    අපි සිතුවා අයියත් එක්ක තාම වඩෙි විකුණානව ඇති කියලා. එක නමිබුයි නිරොසන් ඔය පුටුවට වැඩිය.
    මදුස් සිටිය නමි නුඹ දිනල.

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 2 ปีที่แล้ว +6

    හෝඩියේ ඉදලා ආපුනිසා ඔබ තුමන්ට බොහොම කාලයක් ඉන්න පුලුවන් .
    සුභ පැතුම් නිරෝශන් ඔබ තුමන්ට .

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +21

    ලඟදි ඡන්දයක් ඇති මුව දැම්මෙ මාධ්‍ය උන්ට ඕන විදියට හසුරුවන්ට

    • @backsidenotok
      @backsidenotok 2 ปีที่แล้ว +1

      චන්දේ සිතියම දිග ඇරලා බලපං කවද්ද චන්දේ තියෙන්නේ කියලා. ජහපාලනේ කාලේ රනිලා අමු අමුවේ චන්දේ හංගලා ගේම ගහපු කාලේ අම්මට හැමනෙමින්ද හිටියේ පකෝ?
      🖕🖕🖕🖕

  • @Under_the_Finland_sky
    @Under_the_Finland_sky 2 ปีที่แล้ว +18

    ජනාදිපති ලොකුදෙයක් මේ රටටට කරන්න හදනවා තමයි රටක් ඉතුරු වෙයිද දන්නේ නැහැ

  • @pushpakumaramallawarachchi8034
    @pushpakumaramallawarachchi8034 2 ปีที่แล้ว +7

    අයි ටී ඵන් ඵක තරම් මාද්ය වෘත්තිය ගනිකා සේවයේ යොදවන නාලිකෙවක් මං තාම දැකල නෑ.ඵන ඵන අාන්ඩුවේ කුණු හෝදනව.නිරෝශන් කරන්නෙත් ඒකමයි.රාජපක්ශලගෙ ගුනම වයයි රිටයර් වෙනකං😂😂😂

  • @tharangagalabada8017
    @tharangagalabada8017 2 ปีที่แล้ว +20

    රාජපක්ෂ ගේ මඩ හෝදන්න හොදම පොරක් දාලා ITN එකට.. මූ හොදට කරයි ලොන්ඩරිය.... 🖕🖕🖕

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 2 ปีที่แล้ว +46

    13:14 ඕකට තමා වටේ ගියේ...කතාව කරපු විදිය හොදයි. අර්ථය කැතයි.

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 2 ปีที่แล้ว +15

    අනේ පලයන් බල්ලො යන්ඩ තවත් අන්දලා තවත් මිනිස්සුන්ව අන්දන්න එනවා.තවත් හොරුන්ට කඩේ යන්ඩ එපා.ඔබේ ජීවිත කතාව ඔබට වැදගත් අපිට වැදගත් අවුරුදු හැත්තෑ තුනක් මිනිසුන්ගේ ජීවිත නාස්ති කරපු කතාවයි.

  • @indikarajapakse1962
    @indikarajapakse1962 2 ปีที่แล้ว +16

    රැවටුන කාලය අවසන් . ජේවීපී එකට jaya niyathai හොරු ඔක්කොම හිරගෙදර යන කාලය ඉතා ඉක්මනින්ම ළඟා වෙනු ඇත .

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +29

    අවුලක්ම නැහැ ලොකු රෙදිටික හෝදනවා වගේම පොඩි මිනිසුන් ගේ රෙදිත් හෝදයිද බලමු අපි

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 หลายเดือนก่อน +1

    Very good prem..😂😂❤❤

  • @tharakamadhusankagangodawi1365
    @tharakamadhusankagangodawi1365 2 ปีที่แล้ว +3

    මේ අවස්ථාවේ ඉවත්වී සිවාධීන ව වැඩකලහැකි අවස්තාවක එකතු වෙන්න සහෝදරය.

  • @namakna6922
    @namakna6922 6 หลายเดือนก่อน

    ඇත්ත වසන් කොට දේශපාලකයන්ගේ හෙලුව වහන්න මාධ්‍ය යොදා ගත් විට ජනතාව එය ප්‍රතික්ෂේප කරනවා...ඒකයි ඇත්ත. ..ඔබ පුද්ගලයෙකු වශයෙන් මමත් හරිම කැමතියි..සිටින තැන තමයි අවුල්

  • @utv6912
    @utv6912 2 ปีที่แล้ว +11

    ITN, කාලයක් තිබ්බා 2015 ජනවාරි 08 වෙනකොට 7:30 9:30 belt එක, ඒ කාලේ ගණන් වැඩිම. එදා FD එකක් තිබ්බා. 2019 වෙනකොට ඒ ඔක්කොම විනාශයි. අපට මතකයි නිරෝෂන් අයියා 2004 සුනාමි නිව්ස් කීවා. එදා එක පාරටම ගැස්සුනා මැරුණු මිනිස්සු ගාන කියනකොට. ඇන්දේ කාගෙදෝ ඇදුමක්. ලොකු ඇදුමක්. ජය වේවා සහෝදරයා. ඇත්තටම කොල්ලෙක් ITN එකට ඇවිත්.අන්තිමට chit chat කරපු දවස මතකයි.පුළුවන්නම් ආයේ අංක එකට ගන්න. 2015 වෙනකොට තිබ්බ.

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ปีที่แล้ว +4

    දේශපාලනය කරා මිනිස්සු මාතරින් එකට ගෙනාව...ඒ චන්ද වලට කිසි සාදාරණයක් කරේ නෑ... ඊලග පාර ගෙදර යන්න උනා.... ඒ පාඩම හිතට අරන් වැඩ නොකරොත් සොරිම තමයි ඉතින්...

  • @dineshpriyankara3873
    @dineshpriyankara3873 2 ปีที่แล้ว +1

    අංක 1 ගෙනියන්න උම්මත්තක ප්‍රෙක්ෂකයා ඉල්ලන කුනු රහ දිල TOP වෙන්න එපා හොද දේ විතරක් දෙන්න

  • @sumedakulasekarasumedakula8495
    @sumedakulasekarasumedakula8495 2 ปีที่แล้ว +29

    අනේ පලයන් නිරෝෂන් බොරු කෙලින් නැතුව.

  • @nalinrajapakse7622
    @nalinrajapakse7622 2 ปีที่แล้ว +14

    The best person to lead ITN to the next level . A man with integrity and has come up the hard way . Straight talk a good young politician . All the very best .

  • @terrencemg
    @terrencemg 2 ปีที่แล้ว +27

    රේනෝ ගෙ හිරු, දිලිත් ගෙ දෙරණ, එතකොට ITN කාටද කඩේ යන්නෙ, දැන් බලන්න TV චැනල් එකක්ඇත්තෙම නැති වෙනව. මතක තියාගන්න, මිනිස්සු TV චැනල් විතරක් බලලා බොරු අහපු කාලෙ ඉවරයි.

    • @jhr3450
      @jhr3450 2 ปีที่แล้ว +2

      ITN pawatina rajaye

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 ปีที่แล้ว +1

      රාජපස්සගෙ ITN

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +2

      ඇයි මහරාජගෙ සිරස

  • @sd2213
    @sd2213 2 ปีที่แล้ว +42

    ඩෝබියාට මගේ සුභ පැතුම්, පාර්ලිමේන්තු ගැටුමේ ඔබේ විශිෂ්ඨ රඟපෑම

  • @tharindukanchana203
    @tharindukanchana203 2 ปีที่แล้ว +30

    ආන්ඩුවෙ ලොන්ඩරිය I.T.N

  • @Indikakuruppuarachi
    @Indikakuruppuarachi 3 หลายเดือนก่อน

    ජය වේවා හැමදාම මල්ලි .

  • @cytravel2737
    @cytravel2737 2 ปีที่แล้ว

    ප්‍රශ්නෙ තියෙන්නේ ඔයා ඔච්චර හොද කෙනෙක් නම් ඇයි මිනිස්සු ඔයා ප්‍රතික්ෂේප කරේ ,මොකද ඔයා ගමට කිසිදු දෙයක් කලේ නෑ චන්දය දීපු මිනිස්සු අමතක කලා ඔයා හොද වියාපාරිකයෙක් උනා ඒකයි ඇත්ත

  • @theripahasamithatherotheri8850
    @theripahasamithatherotheri8850 2 ปีที่แล้ว +6

    ආන්න එහෙමයි අන්දන්නේ.

  • @deepthinayomi651
    @deepthinayomi651 2 ปีที่แล้ว

    godak sathutui....obathumata wadak karanda puluwan..

  • @dylanm7638
    @dylanm7638 2 ปีที่แล้ว +41

    ජනතා විරෝධය විවිධ පැතිවලින් වහන්න උත්සාහ කරනව

    • @k.a.d8858
      @k.a.d8858 2 ปีที่แล้ว +2

      හරියට හරි

  • @binarasampathliyanage9139
    @binarasampathliyanage9139 2 ปีที่แล้ว +15

    හොරකන් කරේ නැත්නම් කොහෙන්ද තට්ටු ගණන්වල රෙදි කඩ

  • @niroshajayasinghenisha9329
    @niroshajayasinghenisha9329 2 ปีที่แล้ว +4

    theruwan saranai

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 ปีที่แล้ว

    සුබ පැතුම් obata.. Itn wenasa aurudu ganakata passe ada dakke.. Ada Feb 13.. 😊 Itn කරපු lassana wadak.thama balanawa.. Mechchara kalekata dawasama itn baluwamai.. Ekai oba kauda balanna poddak balanna you tube awe..nawatha obata සුබ පැතුම් sabapathi thuma. ..

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 ปีที่แล้ว

    Jayawewa theruwansaranai

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +16

    මූ හොඳ කතාකාරයෙක් රට මේ තත්වෙට පත්කරල දැන් සුදනවෙන්න හදනව,මූ බැසිල් ගෙ ගෝලයෙක් ඩලසත් එහෙමයි ඩලස ගන්නෙ බැසිල් ගෙ තීරණ , දැන් නයි අරිනව මෙතන මුගෙ පංපෝරිය . චංදෙයක් ලඟ එනව දැන් උන්ට කීකරු කුක්කොටික අදාල තැන් වලට දානව,මදුශ් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ කතාකෙරුවෙ මූ, මාර පිරිසිදු පොර අනේ හුකේ.නටපං තව ටික දවසයි.

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 2 ปีที่แล้ว +1

    ඔබතුමාට සුබ පතනවා ෙතරැවන් සරණයි ...🌹🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏...

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 ปีที่แล้ว +9

    I t n එක බලන එකෙක් මමනම් දන්නෙ නැහැ.මදුශ්ගෙන් ලැබුනු සැලකිලි එහෙම කොහොමද

  • @mangalawickramasooriya
    @mangalawickramasooriya 5 หลายเดือนก่อน

    Niroshan මහත්තයා mechchra duk widapu..සුපිරි මනුස්සයෙක් kiyanna man danne අද...

  • @cocktailsathome1789
    @cocktailsathome1789 2 ปีที่แล้ว +15

    හරිම සිම්පල්,චන්දෙ පැරදුනා ඔයා ගොඩගියා.අපරාදෙ පලවෙනි call එකටම ආන්සර් කලානම් ඉවරයි.

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +4

    ජයේන් ජය වෙවා

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 2 ปีที่แล้ว

    7 සැරයක්.. 7 සැරයක්.. විනාඩි 48 විනාඩි 59.. රංග පෑම අති විශිෂ්ටයි... පාතේගම හිමිට සමානයි.. මේ පුස් මිනිස්සු රිජිෆොර්ම් කෑලි වතුරේ ගිලෙනවා.. හරියට හරබර පරිනත විද්වතුන් වගේ.. මහා බර සාර මිනිස්සු මේ මෝඩ යක්කු ඉදිරියේ හැකිලෙනවා.. ඒ මිනිස්සු මහා කළුගල් නමුත් වතුරේ පාවෙනවා... මහා සපින ජාතකයේ හොඳින් කරලියට පැමිණ අත

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    සුභ පැතුම් නිරෝෂන්. හැබැයි මේ රට විනාශ වෙන්න වචනයකින් වත් සම්මාදම් වෙන්න එපා.

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 2 ปีที่แล้ว +13

    ආදරණීය පුතේ...අවංකවමයි මේ කියන්නේ, උඹ බලු වෙනවා ඒකාන්තයි, රාජපකශල නිසා

  • @amshyamaliathapaththu9393
    @amshyamaliathapaththu9393 2 ปีที่แล้ว

    ජය වේවා මහත්තයෝ. ආණ්ඩුවට කාඩේ යන්නේ නැතිව ස්වාධීනව වැඩ කරන්න

  • @manojweerathunga5702
    @manojweerathunga5702 2 ปีที่แล้ว +1

    Yes Sir....Yes Sir....Yes Sir..
    This is ITN theme.....

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 2 ปีที่แล้ว +2

    Dallas Allahaperums is , according to him, thoroughly checks suitability before making an appointment . Then, his violent and disgraceful conduct in Parliament must have been a good qualification.

  • @chanthanachanthanachanthan3661
    @chanthanachanthanachanthan3661 2 ปีที่แล้ว +7

    බුදුසරණයි.... මල්ලි... හොද
    නරක මිනිස්සු ඉන්න බව දන්න
    ඔබ‍ට වරදින්නේ නෑ