Oba himi Una nowei Dolki Cover (ඔබ හිමි උනා නොවෙයි) | Srilankan Dolki Cover | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • @Ridam One - රිදම් වන් අපේ Channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ හොදයිනම් යාලුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.😍😍😍
    ⭕⭕විවිද අවස්තා සදහා සංගිත භාන්ඩ වාදනය සදහා හෝ හැකි උපකාරක් ලබාදීමට මෙම දු.අ අමතන්න⭕⭕
    0716860758- ඉශාර
    වීඩියෝ බලලා හොදයිනම් හරි හදාගන්න දේවල් තියනවනම් හරි Comment එකකින් ඒක කියලා යන්න අමතක කරන්න එපා😍🎶
    #dolki
    #Dolki_Cover
    #Oba_himi_una_nowei
    #new dolki song
    #dolki player

ความคิดเห็น • 271

  • @kavindadayarathna8514
    @kavindadayarathna8514 2 ปีที่แล้ว +48

    සුපිරි බන්.මෙන්න ඩොල්ලි කරයො..ඩොල්කි මන්ජුලා කැලෙ බන්.මු සුපිරි වැඩ්ඩෙක්.එල මචන්

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි සහෝ🥰😍😻

    • @Dilshan35692
      @Dilshan35692 2 ปีที่แล้ว +5

      Ehema kiyanna epaa bn okkoma waddoooo❤️💖

    • @maheshmaduranga5526
      @maheshmaduranga5526 2 ปีที่แล้ว +1

      Aniva bn

    • @Dilshan35692
      @Dilshan35692 2 ปีที่แล้ว +3

      @@lahirusadaruwan2545 ehema kiyanna epa bn okkoma ape un uuth waddek muuth waddek.

    • @salithamaduranga9261
      @salithamaduranga9261 2 ปีที่แล้ว

      Sirawatama yako❤️

  • @nalakanilantha8869
    @nalakanilantha8869 9 หลายเดือนก่อน +1

    ❤❤මරුඅයියෙ😊😊

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +12

    ඩොල්කිය පෑඩ් එකක් කියලා හිතාගෙනද මන්දා ගහන්නේ ගහනවා සුපිරියටම ...🥰

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      ❤💚

  • @Harsh-kh3kk
    @Harsh-kh3kk 2 ปีที่แล้ว +6

    ඔය දෑත් දෙකට බුදුසරණයි 🙏🌼🧡

  • @krishanjayalath9819
    @krishanjayalath9819 2 ปีที่แล้ว +25

    අඩෝ....2:50දි කැඩිල්ල පිස්සුවක් හොදේ..🤩🤩🤩❤️❤️❤️❤️

  • @musicent9619
    @musicent9619 2 ปีที่แล้ว +1

    ඩොල්කි මන්ජු තියා මොකෙක්ටවත් හැරෙන්න බෑ මූ එක්ක..මූ පට්ට අප්ඩේට්..රෝලින් ඕෆ් ඒම සුපිරි..

  • @vadvada553n
    @vadvada553n ปีที่แล้ว

    අනිල්ලා මජුලා කැලේ ඔන්න උපන් හපන්නූ ජයවේවා මගේ මල්ලී ඔයාට

  • @dilruchandrasena
    @dilruchandrasena ปีที่แล้ว

    බුදු අම්මෝ ඒකෙ රස..අත තියනව විතරනෙ..බුදුසරණයි මැණික...ජයම වෙන්න ඕනි...මේ දේවල් ඉස්රහට රැකගන්න🙏

  • @indrawathipankuburage9190
    @indrawathipankuburage9190 2 ปีที่แล้ว +1

    suba prarthana ituwewa!!!angathaya jaya wewa!! puthe oyata b s.

  • @samanthilakarathna2652
    @samanthilakarathna2652 ปีที่แล้ว +2

    පෑඩ් එකක් ගහන්න ආශාවෙන් හිටපු එකෙක් අම්මලාගේ කීමට ඩොල්කියක් ගහද්දි 😊 නියමයි සහෝදරයා ඔය දෑතට තෙරුවන් සරණයි 🙏🙏

  • @pradeepkumara2943
    @pradeepkumara2943 2 ปีที่แล้ว +1

    Jaya wewa oya dathata tharuwan Saranai.

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 ปีที่แล้ว +15

    මේ වගේ කොල්ලො උඩටම ගන්න ඕනේ 🔥🎶superb🔥

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 😻🥰💚

    • @Mechanical_Engineering-962.
      @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +2

      @@Nethradancingacademyo6t සමාවෙන්න කියලා සබ් ඉල්ලනවා දැක්කාමයි.😍 ඔන්න මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා❤️❤️

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว +1

    Harima lassanai puthune subagaman bs

  • @upulruwan7224
    @upulruwan7224 2 ปีที่แล้ว

    පට්ටම කෝල් ලෝ පහරම 👉🔥💘💘❤️

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 ปีที่แล้ว

    පට්ට ලස්සනයි පුතේ බුදුසරණයි සුබ වේවා

  • @kaviya_hdk
    @kaviya_hdk 2 ปีที่แล้ว +2

    Patta ithim අදත්

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +1

    Ubata puluwan kollo.......Niyamai....thawa tikak atha kadana vidiya practice weyam......harida

  • @tharushadilshan6269
    @tharushadilshan6269 2 ปีที่แล้ว +17

    මෙකත් සුපිරි පහරක්. අයියෙ ❤ ඔයට ඉදිරියෙන් ඉදිරියට යන්න ප්‍රාර්තනා කරනවා. අදරෙයි හොදෙ❤️❤️❤️😍😍✌️✌️💪

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +3

      ❤🙏

    • @Rrj2751
      @Rrj2751 2 ปีที่แล้ว

      @@Ridamone supera

  • @shamithreigns7165
    @shamithreigns7165 8 หลายเดือนก่อน

    එකෙන්ම වැඩ්ඩෙක් ❤️✌️💯

  • @nisaladileepa2070
    @nisaladileepa2070 2 ปีที่แล้ว +1

    අමො කැඩිලි ටිකට තමා බන් මම ආසම නැටවෙවා කැඩිල්ලට වැඩ්ඩෙක් එකෙන්ම

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      😍😍

  • @upulruwan7224
    @upulruwan7224 2 ปีที่แล้ว

    ඇහෙනවා නම් හිතහඩන තරම් සිංදුව ඔනි

  • @sangeethanandasena9652
    @sangeethanandasena9652 2 ปีที่แล้ว

    Maru malli.supiri hakiyawak.balana enda asa hithenawa

  • @yubbayt
    @yubbayt 4 หลายเดือนก่อน

    මරු අයිය💓මේ දවස් ටිකේ තලාවේ දාපු වැඩ ටික දැක්කා💝ඇත්තටම වැඩ්ඩෙක් ඔයා💝

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว

    අනේ ලස්සනයි පුතේ බුදු සරණයි දෙව් පිහිටයි..

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    Super one god bless brother ❤️🙏👍👌

  • @dinishelakmal2488
    @dinishelakmal2488 2 ปีที่แล้ว +1

    Hitha nathara una thenin hitha apasu ganna berii😊😊😊😊😊

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚❤😍

  • @Danu-shka
    @Danu-shka 2 ปีที่แล้ว +7

    සුපිරි

  • @priyadarshanidedunu2220
    @priyadarshanidedunu2220 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මල්ලියේ ඔයාට.

  • @adeeshathathsara1496
    @adeeshathathsara1496 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක ,පිස්සුවක් ආයේ 🤩🤩

  • @pasindusadakelum2525
    @pasindusadakelum2525 2 ปีที่แล้ว +2

    Rolin fatta ❣

  • @pkmusichub3278
    @pkmusichub3278 2 ปีที่แล้ว +1

    ගැම්ම අහ්

  • @S__සරිගම__845
    @S__සරිගම__845 ปีที่แล้ว

    ලංකාවේ නම් සංගිත ( ♥️සංගිත නම් ඩොල්කි)♥️ ඩොල්කි පලනවා නම් මු♥️😉) පට්ට ඉතිම් ලංකාවට අභිමානයක්) ##@

  • @dineshrangana2761
    @dineshrangana2761 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි ජයවේවා

  • @otec8894
    @otec8894 ปีที่แล้ว

    Lassani putha sithum pathum ithu weewva mama saudiyasita

  • @sameerarukshan778
    @sameerarukshan778 2 ปีที่แล้ว

    Dekkamai mehema dolki gahanava👍👍👌👌

  • @sandunpawanel7033
    @sandunpawanel7033 2 ปีที่แล้ว +10

    උබ දවසක මුලු ලෝකෙම දන්න එකෙක් වෙන්න ඕනේ...ඔය හැකියාවෙන් දිගටම ප්‍රයෝජන ගනින්...නාට්‍ය,ආදුනික ප්‍රසංගවලට පමණක් සීමා නොවී එතනින් එහාට ලොකූ වැඩක් කරන්න හිතපන්..උබට ජය මල්ලි ❤️❤️

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      අනිවාරෙන්

    • @sumithilangarathne7500
      @sumithilangarathne7500 2 ปีที่แล้ว +2

      Mage malliyoo no ek denna oyata watina dolkiyak aran dennm udau karannm koriyan idala awee ppzz magr amma tattata pin pinisa udau karanna awqstawk denna

    • @sandunpawanel7033
      @sandunpawanel7033 2 ปีที่แล้ว

      @@sumithilangarathne7500 නියමයි...ආදරෙයි ඒ වචනෙටත්..කොල්ලා දක්ශයා..දක්ශයාට ඉදිරියට යන්න උදව් කරන ඔයාට හැමදාම ජීවිතේ හරියන්න ඕනේ..දිනෙන් දින දියුණුවට පත් වෙන්න ඕනේ..❤️❤️❤️

    • @sumithilangarathne7500
      @sumithilangarathne7500 2 ปีที่แล้ว +1

      @@sandunpawanel7033 nhe malliyoo awanka hadawwtinmai kiwe mokada ada guna yhapat minissu nhe mata oni hoda kenekta udau karala eya satutin innaw dekala me sansara gamana keti kara gannai mata oyagr no ekat denna puluwanda akamettk nettam

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි පුතේ ඔබට ජය බුදුසරණයි ඔබට 🙏🌼💕💕❤🇶🇦

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤🙏💚

  • @SomipalaDissanayaka-yy3sm
    @SomipalaDissanayaka-yy3sm ปีที่แล้ว +1

    Good

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 2 ปีที่แล้ว

    Supiriyak kollo pattama💖💖💖

  • @technolk8494
    @technolk8494 2 ปีที่แล้ว +2

    Dolki මන්ජු කැලේ...............💔

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      අම්මෝ ආදරෙයි 💚😻😻

  • @MalshanMadusha
    @MalshanMadusha 2 ปีที่แล้ว +1

    Ammo Maru bn supiriyatama gahanawa ❤️❤️❤️✊✊✊🎵🎵🎵🎧🎧🎧🎧

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      🙏💚

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 ปีที่แล้ว

    🌹2👌සුපිරි

  • @sewminadissanayake6053
    @sewminadissanayake6053 2 ปีที่แล้ว +5

    අඩෝ පට්ට ඕයි💖😚මේ රටේ තියෙන තත්වෙ එක්ක මේව තමා හිතට සතුටක් ලැබෙන එකම විසදුම😚💖සුභ පතනව කොල්ලහ්😚💖

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ දිර්ග ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි දේවි පිහිටයි

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 2 ปีที่แล้ว +5

    බ්‍රේකින් සුපිරි...❤

  • @Sudu826
    @Sudu826 ปีที่แล้ว +1

    උබනම් යකෙක් කොල්ලො😍😍✌️🤘🤙

  • @luckydreamz7191
    @luckydreamz7191 2 ปีที่แล้ว

    Jathiye pinata pahalawena dakshayo❤️🔥

  • @KasunShashika-wh4iz
    @KasunShashika-wh4iz 10 หลายเดือนก่อน

    Aye kiyanna deyak ne poddo adarei jayawewa❤❤❤❤❤❤

  • @tharindudilshan5197
    @tharindudilshan5197 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ සුපිරි 😻😻

  • @viduh.dissanayake7108
    @viduh.dissanayake7108 2 ปีที่แล้ว +3

    ඔක්ත පෑඩ් එකක් ඉල්ලුවම අම්මා අරං දුන්නේ ඩොල්කියක් ද බං...? හිතා ගන්න බෑ ඒ තරමටම සුපිරි.

  • @kanishkadilshan8454
    @kanishkadilshan8454 2 ปีที่แล้ว +11

    සුපිරි ඉතින් මේපාරත් කියන්න වචන නෑ ඉශාර මල්ලි...ආදරෙයි ❤️

  • @safnajanaki9106
    @safnajanaki9106 2 ปีที่แล้ว +2

    ඇත්තටම මල්ලි ගොඩක් ලස්සනයි බුදුසරණයි...❤️❤️❤️🤙🤙ගැම්මක් ඉතින්

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      🙏💚❤

  • @gunapalahewamaddumage2126
    @gunapalahewamaddumage2126 2 ปีที่แล้ว

    අයියේ සුපිරි අයියාට තව තව ඉදිරියට යන්න කියලා මම විශ්වාස කරනවා මම ගඟුල් 😎😎😎

  • @sulochanakumari8215
    @sulochanakumari8215 3 หลายเดือนก่อน

    ලස්සනයි 🎉🎉❤❤

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +1

    නියමයි පට්ට වැඩකාරයෙක්

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      ආදරෙයි බොක්ක🙏❤

  • @KankanamalageChandrasili-hz1le
    @KankanamalageChandrasili-hz1le ปีที่แล้ว

    ඔයාට බුදු සරණයි මල්ලි

  • @newone210
    @newone210 2 ปีที่แล้ว

    අමො අමෝ මාහ් ඒකාහ් 🤩

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 ปีที่แล้ว

    අනේ පුතේ මට අහන් ඉන්න හරි ආසයි ..

  • @himalihansika9968
    @himalihansika9968 2 ปีที่แล้ว

    Adooo supiri bn💪💪💪💪💪💪💪💪💪💪💪

  • @pathumdinesh1996
    @pathumdinesh1996 2 ปีที่แล้ว +1

    Supari pari ethiri mcn elama bn😍😍😄😄😄 gammak thamai bn

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      😻😻😻

  • @knx.4085
    @knx.4085 2 ปีที่แล้ว +4

    Congratulations ..kollo ..❤️❤️supiriyak..

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚💚

  • @galeyt4942
    @galeyt4942 2 ปีที่แล้ว +1

    අඩො වචන නැ කියන්න සුපිරි සහොදරයා ❤️

  • @musicalbandsl5694
    @musicalbandsl5694 2 ปีที่แล้ว +5

    ආදරේ බන් ඔය සින්දුවට දෙන්න පුළුවන් පැලෙන්න මමත් ආසම සින්දුවක් ආදරේ කොම්ලෝ බුදුසරණයි ජේසු පිහිටයි 👍👍❤️❤️❤️🥰❤️😊😊😊😊❤️❤️👍👍👍❤️❤️❤️❤️🎧🎧🎧🎧🎧🎸🎸🎸🎸

    • @musicalbandsl5694
      @musicalbandsl5694 2 ปีที่แล้ว

      @@Nethradancingacademyo6t අනිවා බන්

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      @@Nethradancingacademyo6t 🥰💚

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +1

    රිදම් වන් සුපිරි 👍👍👍👍👍👍👍

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚🙏

  • @ranuksdamayanthi9356
    @ranuksdamayanthi9356 2 ปีที่แล้ว

    Lassanai puthe

  • @sahanmihiranga1119
    @sahanmihiranga1119 2 ปีที่แล้ว +1

    Patta ❤️❤️❤️❤️

  • @surangadinesh5125
    @surangadinesh5125 2 ปีที่แล้ว

    එල එල. 😍😍🤗🤗🤗

  • @nuwanadhikari7095
    @nuwanadhikari7095 2 ปีที่แล้ว +1

    Patta bro

  • @sithararandika3762
    @sithararandika3762 2 ปีที่แล้ว +3

    පට්ට brother....❤❤

  • @tharindumalshan2580
    @tharindumalshan2580 ปีที่แล้ว

    අඩෝ සුපිරියක් කොල්ලා👊❤️

  • @shyamalitharanga1516
    @shyamalitharanga1516 2 ปีที่แล้ว

    අඩී එල ම්ලෙයා ❤️

  • @samanpathmasiri7266
    @samanpathmasiri7266 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි

  • @nimalkumara771
    @nimalkumara771 2 ปีที่แล้ว

    Super malli

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +2

    Niyamai malliyooo bs dp

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 ปีที่แล้ว

    පහරක්👑👑👑🔥

  • @lasithvihanga5124
    @lasithvihanga5124 2 ปีที่แล้ว +3

    හැමදාම බලනවා දාන වීඩියෝ.උබනම් සුපිරි කොල්ලො.බුදුසරණයි.❤️❤️

  • @namalgajanayaka9171
    @namalgajanayaka9171 2 ปีที่แล้ว +3

    එකෙන්ම සුපිරි මල්ලි.සුභ පතනවා ආදරෙයි.❤️❤️❤️

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚😍🥰

  • @nuwanadhikari7095
    @nuwanadhikari7095 2 ปีที่แล้ว +1

    Paharak

  • @gaming_avii717
    @gaming_avii717 2 ปีที่แล้ว

    Adoo මයෙ එකා❤️❤️

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 2 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි මචන්...ජයවේවා ....බුදුසරණයි 🥰

  • @pawankalana
    @pawankalana ปีที่แล้ว

    Adarey mge eka ❤️❤️❤️💕

  • @RenuRenu-zz7zm
    @RenuRenu-zz7zm 2 ปีที่แล้ว

    ලස්සනයි මැනික බුදුසරණයි

  • @chamodsenarathne1576
    @chamodsenarathne1576 2 ปีที่แล้ว +2

    සුපිරියක් සගෝ

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +2

    මරු😍....♥️♥️

  • @Dilshan35692
    @Dilshan35692 2 ปีที่แล้ว +1

    Malli maruu roller... ❤️

  • @KavinduGihan420
    @KavinduGihan420 6 หลายเดือนก่อน

    supiriyak aiye 🥰🤩

  • @razoo410
    @razoo410 2 ปีที่แล้ว +1

    නියම වැඩ්ඩෙක් 🇱🇰💖

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว +1

    Lassani udin inna

  • @pasiya1461
    @pasiya1461 2 ปีที่แล้ว +2

    ado malaya rolling tikanann maru ❤❤❤

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +1

      🥰🥰😻👌💚

    • @dolkipodda-7961
      @dolkipodda-7961 2 ปีที่แล้ว

      Thank you aieee 😁😁❤️

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 ปีที่แล้ว +1

    Super malli🥳🔥

  • @sumithgayan6710
    @sumithgayan6710 2 ปีที่แล้ว

    නියමයි මල්ලි

  • @wijemama4260
    @wijemama4260 2 ปีที่แล้ว

    Mama Anuhas supiri aiye videoeka

  • @d.t.tube..4838
    @d.t.tube..4838 2 ปีที่แล้ว +1

    Supiri malliya...

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว

      💚🙏

  • @harshachathuranga3024
    @harshachathuranga3024 2 ปีที่แล้ว

    Patta

  • @dushanthasrinat1985
    @dushanthasrinat1985 2 ปีที่แล้ว

    Ado anthimata supiri denawa Aaa patta

  • @Lofi_Master7
    @Lofi_Master7 2 ปีที่แล้ว +1

    සුපිරි බං 😍

  • @ashanboy7678
    @ashanboy7678 2 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරෙන්න දෙනවා ලස්සනයි එලම 😍😍😍❤️

  • @deshanpasindu979
    @deshanpasindu979 2 ปีที่แล้ว +2

    වෙනද වගේම සුපිරියක් තමයි ❤️

    • @Ridamone
      @Ridamone  2 ปีที่แล้ว +2

      Tnx😍👌

  • @nipunsameera7921
    @nipunsameera7921 2 ปีที่แล้ว +2

    Keep it up brother💪

  • @vadvada553n
    @vadvada553n ปีที่แล้ว

    දකිද්දී මටත් ආසයි අනේ