නිළියක් වුණොත් මෙහෙම වෙයි කියලා තාත්තා කිවුවා | Geethma Bandara | Prank Call | HIRU FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2023
  • මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    Listen Live on - www.hirufm.lk/
    Official Facebook Page- / hirufmsrilanka
    Official Instagram - hirufmlk?h...
    Hiru fm,Sri lanka's No 01 radio channel.
    FM 96.1 - Islandwide
    FM 96.3 - Islandwide.
    ©Hiru FM - All Rights Reserved ®
    #hirufm #GeethmaBandara
  • ตลก

ความคิดเห็น • 128

  • @sandeepasanju8721
    @sandeepasanju8721 8 หลายเดือนก่อน +187

    ගීත්මා කියන්නෙ ඇත්තටම නිහතමානී හරිම ලස්සන හුරතල් නිලියක්❤❤❤

    • @user-lg1jy4cc4t
      @user-lg1jy4cc4t 6 หลายเดือนก่อน +1

      Oy pena thrm ey sundara n

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 2 หลายเดือนก่อน

      ​@@user-lg1jy4cc4tඅනිත් නිලියන්ගෙ fansla ඉරිසියාවට කියන කතා

  • @FannyGirlsss
    @FannyGirlsss 9 หลายเดือนก่อน +265

    ගිත්මා ❤️ 🥰 හරි 😅 ගිත්මා වැඩේ තේරැනා ❤️👊. කමක් නැ ගිත්මා එයාගේ Fan පොඩි අය එයාට ඇත්තටම හොද ප්‍රතිචාර තියනවා . සතුටුයි 🥰✋ කතා බහෙන් පවා තේරෙනවා මාර හොද ගතිගුණ තියනවා . කිසිම ලොකුකමක් නැ වෙන නලුවෝ නිලියෝ වගේ 😵‍💫 එකනේ මෙතරම් දිදුලන්නේ 🥰👊

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 3 หลายเดือนก่อน +10

    ගීත්මා ❤ නිහතමානී චරිතයක් ❤ගීත්මා ගේ හිනා ව ලස්සනයි ❤

  • @NiroshaDesilva-zr2jk
    @NiroshaDesilva-zr2jk 8 หลายเดือนก่อน +106

    නිවේදිකාව රඟපාන්න ගියා නම් හොඳ තැනකට එන්න පුළුවන්.

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 8 หลายเดือนก่อน +84

    Ammo නිවේදිකාව මරු.ගීත්මා අක්කි අම්මෝ ආදරෙයි ඔයාට❤

  • @samanthaanu1633
    @samanthaanu1633 9 หลายเดือนก่อน +223

    ගීත්මා පොඩි බබාලට හරි ආදරෙයි නේ ❤🌼☺

    • @Hansira562
      @Hansira562 5 หลายเดือนก่อน +4

      ❤❤

  • @user-dt8pw6my9y
    @user-dt8pw6my9y 8 หลายเดือนก่อน +87

    ගොඩක් හිනා ගියා මරැ විහිලුව. ඇත්තටම ගිත්මා හරි හුරතල් ලස්සනයි.

  • @user-pd7qn6ty6m
    @user-pd7qn6ty6m 9 หลายเดือนก่อน +69

    ගීත්මා අක්කා මරු 😅

  • @pasindu8701
    @pasindu8701 9 หลายเดือนก่อน +62

    අපි අහන්නෙ market එක හැදෙනකන් 100% ක් දෙන channel නෙමෙයි 😂 market එක 100% ක් තිබුණත් 100% ක් දෙන channel ❤

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +19

    මම නම් මාරම ආසයි Gethma දුවට, නිරහංකාර චරිතයක් ආදරෙයි ගොඩාක් මැණික පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @user-mt3dl6yx7n
    @user-mt3dl6yx7n 5 หลายเดือนก่อน +6

    චුටි ළමයින්ට ගොඩක් ආදරෙයි වගේ 😂😂😂😂😂😭😭😭😭😭💖💖💖💖💖😇😇😇😇🥲🥲🥲🥲😍🥲🤣🤣🤣🤣🤣🤣🤣😫😫😫😫😩😩😩😖😖😖😣😣😣

  • @user-hx3bx5vw2x
    @user-hx3bx5vw2x 9 หลายเดือนก่อน +134

    ගීත්මා අක්කි හරි හොදයි🎉 love you 💕 ගීත්මා ❤❤❤❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 9 หลายเดือนก่อน +48

    ගිත්මාට තෙරුණා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-kl5xu9ir7f
    @user-kl5xu9ir7f 5 หลายเดือนก่อน +6

    අනේ මේ නාකි කට හඩ අදුරගන්න පුලුවන්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 8 หลายเดือนก่อน +33

    ගීත්මාබයිට් වුණා නේද😂😂.ඔයා හරිම හුරතල් නංගි.ඒ වගේම පොඩි අයටත් ආදරෙයි නේද❤❤❤.අපි හැමදාම සංසාරිණී බලනවා.මං කැමතිම ඔය දෙන්නගෙ කොටස්වලට.හැබැයි ඉතින් හැමදාම අඬාගෙන ඉන්නවට කැමති.ගමේ කොටස් ටික නම් නියමයි❤❤❤👍👍👍👍🤲🤲🤲🤲🤲🤲ආදරෙයි හැමදාම හැම.බලාපොරොත්තුවක් ඉෂ්ට වේවා❤️❤️🤲🤲🤲🤲

  • @sandaliamalka1606
    @sandaliamalka1606 8 หลายเดือนก่อน +25

    සුපිරි ආතල්නෙ දෙන්නෙ😹😹😹

  • @anushikaaluthdura9302
    @anushikaaluthdura9302 8 หลายเดือนก่อน +25

    ඇත්තටම geethma hoda නිහතමානී niliyek cute ❤❤❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 7 หลายเดือนก่อน +8

    Niweedikawa හරියටම කිව්ව ..එයා නියමයිනේ

  • @piyumil-zd5gs
    @piyumil-zd5gs 8 หลายเดือนก่อน +62

    ගිත්මා හරිම ආසායි .පොඩි ලමයින්ට.පවු අනෙ

    • @m.d.n.8548
      @m.d.n.8548 8 หลายเดือนก่อน +2

      Hi

  • @A.U.Anuruddika27
    @A.U.Anuruddika27 8 หลายเดือนก่อน +31

    අදරෙයි ගීත්මා අක්කි

  • @JayanisewwandiJayanisewwandi
    @JayanisewwandiJayanisewwandi 9 หลายเดือนก่อน +31

    Dinaksi akkata hari saranga aiyt hari prank call ekak dennako plzzzzzzzz😢

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 4 หลายเดือนก่อน +4

    මේකත් ලොකු කලාවක්,,මිනිස්සු සතුටුකරන එකත් පිනක්,,මිනිස්සු මොනතරම් පීඩනෙන් ජීවත් වෙනවද,,,

  • @shanthishamalin-cd6hi
    @shanthishamalin-cd6hi 8 หลายเดือนก่อน +15

    Geethma harima ahinsakayi godak hodayi❤

  • @Sssssssss9760
    @Sssssssss9760 9 หลายเดือนก่อน +40

    Geethma✨😍

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 9 หลายเดือนก่อน +17

    Oyala 3 danatama daweyanga peetai adari hamadama hirutv jayawawa shafm and hirufm nethfm ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ej4wm4iq9x
    @user-ej4wm4iq9x 5 หลายเดือนก่อน +6

    මගේ ආසම නිලිය ගීත්මා අක්කි😍🌸

  • @DarshanaSampath-zu7vk
    @DarshanaSampath-zu7vk 8 หลายเดือนก่อน +5

    Ane ekanm niyamai.

  • @pryanthapopy6002
    @pryanthapopy6002 8 หลายเดือนก่อน +14

    අභිෂේක. නේද. ඔයා. නියමෙටම. රඟපාන්න. පුලුවන්. නේද මම සෞදියේ සිට සුබ පැතුම්

  • @anandabandara308
    @anandabandara308 6 หลายเดือนก่อน +4

    අනේ මාරම නිහතමනී චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindufernando8782
    @kavindufernando8782 9 หลายเดือนก่อน +17

    Super ❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 9 หลายเดือนก่อน +29

    Hiru hiru man babalawa 💥 👌 ❤❤❤❤

  • @chamaranuwan5377
    @chamaranuwan5377 8 หลายเดือนก่อน +12

    මේක දැක්කෙ නැද්ද මංදා ගිත්මා😂😂😂😂

  • @Thebrokenbrush
    @Thebrokenbrush 8 หลายเดือนก่อน +48

    අනේ මරු දෙයියනේ ඒක මරු 😅❤😂

  • @user-cw4fh5fh3i
    @user-cw4fh5fh3i 9 หลายเดือนก่อน +14

    ammoo hadakaweema nm supiri 😂😂😂❤❤

  • @chamodivlogs
    @chamodivlogs 9 หลายเดือนก่อน +45

    Geethma harima hodai ❤️🌹

    • @m.d.n.8548
      @m.d.n.8548 8 หลายเดือนก่อน

      Hi

  • @DilanMihiranga-gv2hd
    @DilanMihiranga-gv2hd 6 หลายเดือนก่อน +5

    අනෙ ගිත්මා අක්කි හරිම ලස්සනයි

  • @user-ol5lf4kv8d
    @user-ol5lf4kv8d 5 หลายเดือนก่อน +2

    Aththatama geethma harima hodai
    Eya hari nirahankari ahinsakai kiyalath hithenawa

  • @user-rr5tn9xq4k
    @user-rr5tn9xq4k 8 หลายเดือนก่อน +17

    ගිත්මා අකිගේ නම්බර් එක නැද්ද අනේ කාගෙ ලගවත්❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 8 หลายเดือนก่อน +15

    Geethma ❤

  • @vigna800
    @vigna800 6 หลายเดือนก่อน +4

    geethma hari hodai ane.eya freindly,love u geethma

  • @prabhaamarakoon18
    @prabhaamarakoon18 9 หลายเดือนก่อน +8

    Super

  • @LakshikaLakshika-rn5pu
    @LakshikaLakshika-rn5pu 7 หลายเดือนก่อน +6

    Geethma akki ❤️🥰

  • @sadaruviraj2534
    @sadaruviraj2534 7 หลายเดือนก่อน +6

    Adaraniya charithayak ♥️

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 8 หลายเดือนก่อน +14

    ❤️😀🔥❤️😀🔥❤️😀🔥 GEETHMA. BANDRA

  • @dayachanralatha7183
    @dayachanralatha7183 8 หลายเดือนก่อน +4

    githma 🤩🤩🤩😘😘😘🥰🥰🥰

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 9 หลายเดือนก่อน +46

    Ammo paw geethma akki ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 9 หลายเดือนก่อน +30

    Adari hiru maga Pana waga ❤❤❤❤❤adari

    • @user-ws1tr1dn9u
      @user-ws1tr1dn9u 8 หลายเดือนก่อน +2

      Oyayta pana kranagga wena kawruth hitiyema nadda

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u 9 หลายเดือนก่อน +7

    Maru pas

  • @SriyanikaDayarathna
    @SriyanikaDayarathna 8 หลายเดือนก่อน +11

    පව් akki 😂

  • @FannyGirlsss
    @FannyGirlsss 9 หลายเดือนก่อน +39

    4:28 😂😂😂 ආපෝ මුන් 😂

  • @umeshisharmila7711
    @umeshisharmila7711 7 หลายเดือนก่อน +4

    Ee akka shoi ragapanna❤️😍

  • @ashiruirosh8645
    @ashiruirosh8645 8 หลายเดือนก่อน +10

    ❤️🔥

  • @dinithwijesekara3439
    @dinithwijesekara3439 9 หลายเดือนก่อน +15

    Wasthi eke anushka ayyata prank ekak dennko

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 9 หลายเดือนก่อน +33

    අම්මෝ 🤣🤣🤣🤣හිරු

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +34

    ❤❤❤❤❤අයියෝ. ගීත්මා

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 9 หลายเดือนก่อน +15

    ❤️❤️❤️❤️❤️

  • @susantharanjan2285
    @susantharanjan2285 9 หลายเดือนก่อน +22

    පැස් oya shok ane......

  • @chamathdilhara-je4yw
    @chamathdilhara-je4yw 9 หลายเดือนก่อน +15

    Ane math godao asay ey ekk kth krnn ... Kavada hri ee fild ekt gihinm eya ekk kth krnv ..

  • @DisharaPremith
    @DisharaPremith 27 วันที่ผ่านมา +1

    ගිත්මා ශෝක්නෙ❤❤

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg 5 หลายเดือนก่อน +4

    ❤❤❤ගීත්මා❤❤❤

  • @user-oc1tk8lt2j
    @user-oc1tk8lt2j 8 หลายเดือนก่อน +14

    Maree maru pesbara oyaa nam... 😂😂😂😂😂😂

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤😂

  • @DamayantiPushpamala
    @DamayantiPushpamala 2 หลายเดือนก่อน

    මරු

  • @Badiya1
    @Badiya1 8 หลายเดือนก่อน +7

    mage favorite ma niliya mara asawak tiyenne meet wenne

  • @user-ot4or3mc8f
    @user-ot4or3mc8f 6 หลายเดือนก่อน +1

    Mata githma akkige nombaraya kiyannako❤❤❤❤danna kenek😢😢😢

  • @nandananda8347
    @nandananda8347 6 หลายเดือนก่อน +1

    අම්මො එක ❤❤❤❤❤❤😊

  • @udeshmanjula5920
    @udeshmanjula5920 8 หลายเดือนก่อน +5

    Kavindaya akkata prank ekak dennako

  • @dinushisaranga2865
    @dinushisaranga2865 8 หลายเดือนก่อน +12

    😂😂❤

  • @issa_vibes_29
    @issa_vibes_29 8 หลายเดือนก่อน +7

    ❤😊

  • @pradeepsudarshana-mx2pz
    @pradeepsudarshana-mx2pz 8 หลายเดือนก่อน +10

    😂❤❤❤

  • @AnushaRodrigo-cv9gz
    @AnushaRodrigo-cv9gz หลายเดือนก่อน

    Roshel akkita prank ekak dhennako

  • @sanjeewanisanu2836
    @sanjeewanisanu2836 8 หลายเดือนก่อน +10

    අනේ මටත් ආසයි රඟපාන්න 😢

  • @dinithipraboda5875
    @dinithipraboda5875 7 หลายเดือนก่อน +6

    Hammooh katahada 😂

  • @aasriyani-bx9cq
    @aasriyani-bx9cq 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @Shashini-cr7dn
    @Shashini-cr7dn 8 หลายเดือนก่อน +2

    ❤❤❤♥️

  • @user-yq8ju4rl4v
    @user-yq8ju4rl4v 8 หลายเดือนก่อน +22

    Geethma akkii❤❤❤❤

  • @Amila_suresh
    @Amila_suresh 7 หลายเดือนก่อน +1

    මේක ආතල් 😂

  • @Nethmi7925
    @Nethmi7925 หลายเดือนก่อน

    ❤❤

  • @poddashortscsps
    @poddashortscsps 2 หลายเดือนก่อน

    gayan ayyata prank ekak denna

  • @yasas.live1
    @yasas.live1 9 หลายเดือนก่อน +16

    Yohani hettiarachchi tath gannakoo 🥲

    • @jakekkrjj
      @jakekkrjj 7 หลายเดือนก่อน

      Eeya wesa whotti

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 2 หลายเดือนก่อน

    අනෙ ගිත්මා අක්කා නම් හරිම හොදයි ❤

  • @galbisuddhu9036
    @galbisuddhu9036 8 หลายเดือนก่อน +6

    Geethmage voice eka nemeine ahenne

  • @Kaisanka
    @Kaisanka 2 หลายเดือนก่อน

    එහෙමද 😂 එහෙමද

  • @zonezone3085
    @zonezone3085 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-oj5zf5de2u
    @user-oj5zf5de2u 6 หลายเดือนก่อน +4

    ගීත්මා අක්කගෙ නොම්බරෙ දෙන්නකො🥺

    • @user-oj5zf5de2u
      @user-oj5zf5de2u 5 หลายเดือนก่อน

      ගීත්මා අක්කගෙ නොම්බරෙ දෙන්නකො

  • @RupikaDm-hr9ub
    @RupikaDm-hr9ub 4 หลายเดือนก่อน

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 8 หลายเดือนก่อน +4

    😂😂😂

  • @HashiniLakshika-fi9rj
    @HashiniLakshika-fi9rj 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @FAIZERBOSS-zp8mw
    @FAIZERBOSS-zp8mw 2 หลายเดือนก่อน

    Hi FAIZER BOSS mahao

  • @Novelruu.
    @Novelruu. 8 หลายเดือนก่อน +4

    ෂෙරිල් අක්කිට එකක්

  • @learnwithus4007
    @learnwithus4007 8 หลายเดือนก่อน +9

    Ubala kunu godak dala.kohomahari adsen income eka ganawa .me rate neti genunge dewal dala .wadakata eti deyak neme .me ratawal walata mehema.welatiyenne ubalawage gobboyo hinda ban .kisima wedagath kamak neti gon badu gena kiyawanne

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu 9 หลายเดือนก่อน +13

    💫💕💫💗💫💕💫💕💫💕💗💫💕💥💥💥

  • @namalsamantha9335
    @namalsamantha9335 8 หลายเดือนก่อน +11

    Shalani prananduta dennako

  • @lankatribute
    @lankatribute 6 หลายเดือนก่อน +2

    FAKE පැස් 🤣

  • @sinthiyatina677
    @sinthiyatina677 8 หลายเดือนก่อน +4

    AnA duwa oya niruwath panna salli ambA karanna apa

  • @PriyanthiIresha
    @PriyanthiIresha 8 หลายเดือนก่อน +11

    Geethmage thaththa measan wada karannea..Amma pathakada school akea security kalaa..a minissu hare ahinsakae...habae geethma mallita man balanawa..geadarata man geethma Balu...ratata hidae ...Dan Inna thana anyway subea pathanawa..ammatae thaththatae balanna...

    • @tharushadilshan-lw8zl
      @tharushadilshan-lw8zl 8 หลายเดือนก่อน

      Aththamada..

    • @humm949
      @humm949 8 หลายเดือนก่อน +2

      Pala yako boru nokiya😅

    • @PriyanthiIresha
      @PriyanthiIresha 8 หลายเดือนก่อน

      @@humm949 ae kohea yanna apea school akea oyea geetnma ae Aya horana neameada...Dan innea Colombo unata ayaa horana..ayawe othanata gaththea punchi ath ammae thaththae paw .

    • @nikyniky3004
      @nikyniky3004 6 หลายเดือนก่อน +2

      Ai boru kiynne😹

  • @mahimakawshika2780
    @mahimakawshika2780 8 หลายเดือนก่อน +4

    Amal Pererata prank ekk oone

    • @himaliwasundara9098
      @himaliwasundara9098 8 หลายเดือนก่อน +5

      Ehenam eka eyalage anthima prank eka thamai

  • @Manori-sm7su
    @Manori-sm7su 8 หลายเดือนก่อน +4

    🥰🥰

  • @hanshi-
    @hanshi- 4 หลายเดือนก่อน

    ගීත්මගෙ කට හඩ 🙄🙄

  • @user-hr1oz7jl5p
    @user-hr1oz7jl5p 6 หลายเดือนก่อน

    Githma akkige nb aka dennako