පෙට්‍රල් ලීටර් 2 කින් කිලෝමීටර් 100ක් දුවන සුඛෝපබෝගී රථය - BMW 740 LE Sinhala Review
ฝัง
- เผยแพร่เมื่อ 1 ม.ค. 2021
- පෙට්‍රල් ලීටර් 1 කින් කිලෝමීටර් 100ක් දුවන සුඛෝපබෝගී රථය - BMW 740 LE Review
දැන්වීම් සඳහා කතා කරන්න - Official contact number - +94 76 314 44 05 (Gayan)
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න.
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#BMW74LE #SriLanka #AluthLokaya
ඔයාලා කිව්වට ජීවිතය විදින්න කියලා අපේ රටේ දේශපාලුවන්ට ඕවා ගන්න අපි දුක්විදිනවා විතරයිනෙ අපිට ගන්න අවස්ථාවක් ඔවුන් දෙන්නේ නෑ අධික බදු මුදල් නිසා
උබලනෙ මචන් චන්දේ දුන්නේ . දැන් අපිත් විදොනවා
Chande nodunnnanam wahana ganna thibuna neda🤣🤣
ලෝකේ විනාශ කරන තෙල් පාවිච්චි කරන වාහන වලට උඩගෙඩි දෙන "අලුත් ලෝකය " ලැජ්ජා විය යුතුයි.
@@ChannaJayamuni 👆👆👆😂😂😂😂😂😂
👍👍👍👍👍👍🙏🙏🙏🙏
@@kelumjayasinghe1034 chande dunna nisa thamai wahana ganan giye thibba gana hodai kiyala hithenawa 😂😂
what a humble and nice bloke the owner of the vehicle is. good stuff mate!
මේ කාර් එකම MRJ ගෙන් REVIEW එකක් ඕනා කියන අය ඉන්නවද?? නියම පැහැදිලි කිරීමක් MRJ ගෙන් ගන්න පුළුවන් මීට වැඩිය.......
Amboo patta wahane mage dream car eka. Supiriyata explain kara option tika me wage review digatama karanna ayye 😀❤️
පට්ට බොරු... මේක චාජ් කරලා උපරිම දුවන්න පුලුවන් km30 විතර .. ඇවරේජ් පෙට්රල් කරන්නේ 9/10 විතර .. 10 kmL ගත්තත් ලීටර් 2.5 දුවන්න පුලුවන් km 25 විතර .. 1990cc ක hp328 ඇන්ජිමක් තියෙන්නේ... Pickup එකනම් සුපිරි තප්පර 4.8 විතර 100 kmph එනවා . 260 ම එලවන්නත් පුලුවන් ... නමුත් ලීටර් දෙකහාමාරෙන් km 100 දුවනවා කියන්නේ පට්ටම බොරුවක්
Ow ado, eka balannama meeharakek wage mamath me video eka baluwa. Shit 😵💫🥴
Atta
Mercydes Benz S500 එකේ review එකක් කරන්න.😎👍
I am very like this class it is a beautiful 👍👍🤘🙏
බොරු දාලා මිනිස්සු රවට්ට්ලා විව්ස් ගන්න උබලා වගේ උන් නම් සාපයක් 👎👎👎👎 😡😡😡😡😡
සිරාවට! මුන් දාන, මිනිස්සු කුලප්පු කරවන තම්නේල් දැක්කම හිරිකිතයි මටනම්... 😐😬
@@dhanushkasudarshana3955 කාලකන්නිකම bn
තම් මේල් එකේ 1l කියන කොට 2.5l පොන්ස් වැඩ ඕවා
2020 facelift ...මරු
Thank you verymuch dr...
ලීටර් 1යි ලීටර් 2.5යි වෙනස දන්නෙ නැති එවුන්ද vehicle review කරන්නෙ? 😂😂😂😂😂
today i found ur channel not like other channels keep up your good work mr... keep it real
My Dream Car ! ❤️
කවරුත් කරන පලියට බොරු දාන්නෙපා ගොන් ආතල් මුගෙ...🙏🙏🙏😭😭😭😭
Niyamayi ayiye video eka 🙏🙏
MRJ gen egena gena wedeta bahinda.
Bro nissan cefiro ek gna review ekk krnnko
BMWs are notoriously high on maintenance costs. Though they look nice, anyone will regret buying one once the cheap plastic crap on those engines start to crack.
Very good review .
Thanks!
Ela ela😍😍😍😍😍
Thanks 😍💛
නිවැරදි කිරීමයි! පෙට්‍රල් ලීටරයකින් දුවන දුර ප්‍රමාණය කිලෝමීටර් 40 ක් පමණ විය යුතුය!
Views ගන්ඩ මුලින් බොරු දාලා පස්සෙ හදනවා නේද.? 😬😏
@@surangahemachandra වීඩියෝ එකේ හරිම විස්තරය තියෙනවා 🙂
@@AluthLokaya ඔව් බැලුවා
100 ,40 una ne
@@songhub3029 😂😂🔫
Speed eken nam bmw ekath ekka kittu wennawath ba benz ekata.
wow wow
Budu sarani 🙏🙏
Nice 😊👍
මම දැන් පාවිච්චි කරන්න මේ 🚗 කාර් 2020 අවුරුද්ද
Pookeh plug kerrapan. Lanka current mille hari aduneh? Environment pollution Norachcholai 100yata 100. Parisareh kannawa. Nickan baila gaahanda eppa. Thamoonta SOLAR power nathun, hariyata allupu gedera ekkagen wire ekak adtha wageh thamai. Thamun paawitchi keranawa, thawa kennek gehwenawa.
Niyama niyata mahin manssayak.
Video eka balanna kalin comment kiyeuwa sure nathi nisa. Veiws ganna minissu rawattana eka nm channel eke pawethmata hoda madi.
Thallu krn gyot nam liter 1 ta 100km yn puluwan
liter 2n 24km gihilla ithuru 80km thallukranda yanne
පට්ට පට්ට😚
❤️❤️😍😍
CAW 5757 Me 740 eka owner mathugama jagath eka owner ge puthage ee kiynne rashika withana ge 😁
Bmw wala awla thama mara parana katha look ekak thiyenne interior eke..mama asama na
Audi a8 eke benz s class ekak ekkaharennawath ba jarawa
Man aniwa BMW akk gannawamai💜
Ane me comment dalathiyana kollane ubala oya widihata hithana thak kal lankawa dupath rata vidihatama thiyewi. Ai ubalath hithanna bari math kawada hari me wage wahanak gannawa kiyala. Irisikarala baninanawa wenuwata mewage dewal agayala thamunuth kawada hari methanata enawa kiyala hithapalla. Desapaluwonta banala wadak na un kohomath hora kala rata winasa karanawa. Kenek upathin duppath wenna puluwan habai u marenneth duppathek widihata eka thamange durwala kama.
Savies walata Patta salute yanne
2.5 L 100km karanna puluwan kiyanne aththada
ඔය model එක hybrid නිසා තමයි ඔච්චර fuel economic එකක් තියෙන්නෙ
Price of this car pls
Good 👍👍👍👍👍
Thank you! Cheers!
❤️😍
good
Best
This is my car
anagathedi magema wewa me car eka
Price kohomada
modyo ahala ....supiri..kiyana..pissanta...lokudeyak........
🙏🙏🙏🌸
price eka balala mano parak gahana mama
How much
1l?? 2l??? 2.5l???
Scooter 1k ගන්නවට වඩා මේ කාර් ගන්න එක හොඳයි නෙ, දෙකෙම තෙල් එකම ගානටනෙ වැඩ 😂
Ekane bn
Gaana thamai poddk wenas😅
Yako onima eka kiyanne nane meke gana kiyada
මීට වැඩිය ඉගෙන ගෙන review එක කරානම් මේ කාර් එකේ වටිනාකම මීට වැඩිය හොඳට ඉගෙන ගන්න තිබුනා😥😥
බොරු දානවට රිපෝට් කරමු
Ema thamai bn danne one kenek ubth youtube kr nm terei
Nothing to beat Mercedes Benz..!!! 🙄
Unbelievable fuel expenditure for BMW per liter 100km.it is impossible 🤭🤭 but best comfortable vehicle in the world Mercedes-Benz .🤣
We agree!
Self explanatary
Petrol is still bad for the environment however many m/L it does. Lets go electrics as quickly as possible.
charcoal 🏭🔌 / old🔋 😄😂
Do some research on the mining of lithium ore. Btw the largest percentage of electricity generation in the world is by burning of fossil fuels.
Price
Gambira penuma tamai wes Munak dala tiyena eka. Atha danna wangediyak ganna
වාහනේ තියන options වලින් 10% කිඋවේ.. 😂 හොදට ඉගනගෙන vedio දාන්න පුතා. ☝️
Aniwaryenma bn.apith dnnawa bn ita wada
❤️❤️❤️💕💕💕
🤗😍
ඇයි අනේ ඔහොම බොරු දාන්නෙ. 1 කින් 100 ක්
Pluging හයිබ්‍රීඩ්
පෙට්‍රල් වලින් යන්නත් පුලුවන් හයිබ්‍රීඩ් බැටරියෙන් යන්නත් පුලුවන්
බොරු එපා බන් පව් උබලා 😂💔
👍👍💚💚💓💓
What is model year?
යකෝ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දීපං මෝඩ හැත්ත . හාර්ට් දදා ඉන්නැතුව. 😡 අලුත් ලෝකය උඹට තමයි කිව්වේ
රිපෝට් පාරක් ගහගෙන යන්න ෆ්‍රෙන්ස්. බොරු දාල views හිගාකන කාලකන්නි 😡
බොරැ දාන්න එපා බං........යකෝ දෙයක් ගන්න බලන්නේ.....අඩුම වාහනයක් ගැන නමි engine එක ගැන වත් කියපන්...😪😪🤣🤣🤣
2 ගහල තල්ලු කරන්ද 100 යන්නෙ...🤪
🙏👍👍👍👍🇱🇰
එයාගේ job eka mk ane?
පව් ඕයි උබ😂
740ld...
Diesel..
ptta Boru
කියද කර් එක
BMW සමාගමවත් ඔචචර වර්න කරන්න නැ😀🙂🙂
post eken sallihoyana ///mattek
🙏🙏🙏🌸
#ඔටොහබ් එකෙ කියලා දෙන තරම් පැහැදිලි නැ😑😑🖕
❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️😍😍😍😍😍
වෙන්න බෑනෙ 😕
Vehicle eka gena nodena ohoma katha karanna epa... hariyata dena gena katha karanna.... ..
Oopzz
ඔකෙ සැප ගන්න පුලුවන් benz e class එකෙන්
Eth bmw performance ekka benz walata herenda amarui brother
මෙිවගේ ගල්පැලෙන බොරැ දාල යු ටියුබි හිඟාකනවා. Unlike
එලකිරි රිවීව් පොඩ්ඩක් බලන්න බ්‍රෝ. වීව්ස් ගන්න පච දාන්න එපා🥴
පිටිපස්සේ වැඩකෑලි ටික පෙන්නුවෙ නෑනේ
ඒවා පෙන්නන්නේ රංජා
😂😂😂😂😂
elakiri eke auro revws blala inna.
1l 100km නම් දුවන්නැ පුතා ඕකෙ පවර් නං සුපිරි ඒ රැක් එකට වෙනම බැටරි එකකිං දෙන්නෙ ඒ නිසා පවර් ස්ටීරින්නං සුපිරියට වැඩ ඇඟිල්ලෙං ස්ටීරියන් කරන්න පුලුවන් 1 l 100 km නං යන්නැ 😅😂
pual nane mahattaya
මෙකේ මිළ කීයද දුවන්නේ පෙටිරල් වලින්ද කරට් එකෙන්ද
2.5-3.5 athara.
Petrol,current dekenma.
යකො මෙකෙ තෙල් fuul කරොත් ජිවිත කාලයටම ඇති 😂😂
ඒවගේ තමයි බැට්‍රිය සවුත්තු උනොත් කාල බුදි. 🤣🤣🤑🤑
ඇ..පෙට්‍රල් 2.5 km 100 😐🤔
yako minissu mula karnna apa uba car aka padalat nati akak kiyala hitanna
No disiplin in srilanka .to drive a car. But in UK we all drivers have disiplin so not using head lights.very rare
CT 100 එන්ජින් එකක්ද තියෙන්නේ 😂😂😂
මේ කාර් ඒක කියක් වෙනවාද?
Lks 250- 300 second hand
අතට 1 දිල මාසෙට 2 ගානෙ අවුරුදු 70 ගෙවන්න
Oke gana khomada??
sallith aran palaya sale ekata
Patta horu thopi
මේ අයියව කසාද බැද ගන්න.. මේක දෙනව සුවර්