End Time Bible | අවසාන කාලයට සූදානම් වියයුත්තේ කෙසේද | sinhala sermon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv หลายเดือนก่อน

    Amen Amen 🙏 Aleluya deviyan wahansa

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි.නිවැරදිව දරූවන් ගොඩනන්න මට කරුණාව දෙන්න. මගේ පියාණනි ස්තූතියි ස්තූතියි...

  • @priyanilanka.
    @priyanilanka. ปีที่แล้ว

    දෙවියන් වහන්සේට garu කරමින් ජේසුස් වහන්සේගේ asirwadaya මතින් ජීවිත ගෙනි යන්නේ නම් මරණය වෙලාවෙදි වත් බිය වීමට නොහැකි වෙනු ඇත, අන්තිම හුස්ම පොද ටත් දෙවියන් වහන්සේගේ asirwadaya ලැබෙනු ඇත, දේව wachanaya තුලින් jivithy ට ජීවිතේ pawa කියා දෙන pastor ගේ හැම දේව දේශනාව ක්ම හරිම ලස්සනයි, රසවත්, jesu pihitai pastor ට. 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 ปีที่แล้ว +6

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ.ඔබට..

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 ปีที่แล้ว +7

    ස්තූතියි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි පාස්ට නිවැරදි

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි පාස්ට

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 ปีที่แล้ว

    ආමෙන් ! ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා ! කාලයට අවශ්‍ය පණිවිඩය 🙋🏾අපට ලබා දුන්නාවූ ස්වාමින්වහන්සේට ස්තුති වේවා !
    " ස්වාමින්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය " (ගීතාවලිය 111 : 10)
    " දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරපන්න, එවිට ඹහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය." (හිතෝපදේශ 22 : 6)
    💖 ධර්මිෂ්ඨ ස්වාමිනී, සැබෑවේ වචනය හරියාකාරව පහදාදෙන දේව දාස, දාසයින් තව තවත් නැගිටෙව්ව මැනව ! ආමෙන්.

  • @user-priyanilanka
    @user-priyanilanka ปีที่แล้ว

    ජීවිතේ kiyanne මොකද්ද, min eha ජිවිතයක් thibena බව පෙන්වන, පෙන් වූ දෙවියන් වහන්සේට ස්තූති කරමි. නමස්කාර කරමි, ජේසු පිහිටයි, පාස්ටර් ට,ජේසුස් වහන්සේ ගේ ආශිර්වාදය, ආරක්ෂාව නොවඩුවම ලැබේවා, පාස්ටර්ට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z ปีที่แล้ว

    Haleluya ❤❤❤❤❤❤ niyamai pasata pasta ohoma tamai kiyanna one amen

  • @AnushaWarnakulasooriya-pj5pl
    @AnushaWarnakulasooriya-pj5pl ปีที่แล้ว

    Jesu pihiten thawath shakthiya labewa saththayama deshanakaranna amen

  • @DiliniRodrigo-y2z
    @DiliniRodrigo-y2z ปีที่แล้ว

    God blace you pastor.apita deviyan vahanse obava rakadeva amen amen adaren jesuni

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි පාස්ට

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 ปีที่แล้ว +1

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන්.අපගෙ පවූල.යහපත්.මාර්ග කියාදෙන්න.නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි කියාදිම ස්තූතියි පාස්ට නිවැරදි ස්තූතියි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේ‍න් සුබ සබත් දවසක් වේ‍වා දෙවියන් වහන්සේගේ ඒමේ කාලය ලන්ව සිටින නිසා පේසුගෙ එන දවස බලාපොරොත්තුවෙන් සිටිමු සැම තැන සෙලවිමි දෙවියන්ගේ හස්තයට සියලු කරදර බාර කරනවා ✝️✝️

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ආමෙන් ස්තූතියි මගේ පියාණනි ස්තූතියි ස්තූතියි පාස්ට

  • @judevictoria1625
    @judevictoria1625 11 หลายเดือนก่อน

    Praise the lord jesus christ for excellent message ..may God bless you pastor and your ministry 🙏❤🙏

  • @punithaproskan6789
    @punithaproskan6789 10 หลายเดือนก่อน

    Praise the lord pastor 🙏

  • @yapasriyangani8070
    @yapasriyangani8070 2 ปีที่แล้ว +4

    ජේසු තත්තේ ඔබ ගේ නාමයට ප්‍ර්‍රසංශා වේවා මහිමය වේවා අහස පොලව මැවු දෙව්දුනේ ඔබගේ කරුනාව නිසා ස්තුතිය හැමදාම 🌹☀️🌹☀️🌹☀️🌹🌹🌹☀️මා සමගම ඉන්න නිසා ස්තුතිය 🌹🌹🌹🌹ඔබගේ මේහේකරුව මේ මොහොතේ භාර කරනව මගේ අප්පච්ච් ❤️❤️❤️❤️ ආරක්ෂා කරම්න් ශක්තිමත් කරන්න බලයේන් පුරවන්න එදා යොබ්ට තැබු ගිනිවැට තබල ඔහුව ආරක්ෂා කරන්න තව තවත් තලෙන්ත දී ඔහුව ශක්තිමත් කරන්න හලෙලුයියා හලෙලුයියා good night pstor හලෙලුයියා හලෙලුයියා ජේසු පිහිටයි හලෙලුයියා හලෙලුයියා

  • @seelakodithuwakku3734
    @seelakodithuwakku3734 2 ปีที่แล้ว +1

    ආමෙන් ආමෙන් හලෙලූයා👏 ස්තුති වේවා ප්‍රසන්සා වේවා මහිමය වේවා .👏👏👏

  • @wimalathennakon1341
    @wimalathennakon1341 2 ปีที่แล้ว

    Amen Amen Haleluiya deweyan wahanseta prasansa wewa jesu pihitai pastor🙌🙏🙏🙏

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ පියාණනි නිවෑරිදිව.අපට .දරූවන් නිවැරදි මාර්ගයට ගෙන යාම නිසිමග පෙන්වන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට ස්තූතියි ස්තූතියි පාස්ට ජේසු පිහිටයි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    ස්තූතියි බ්‍රදර් මේ මුළු ලෝකයම අඳුරේ න්. වැසීලා තියෙන්නේ. ඒක. ජෙසුස් එළිකරන බවට කෝරෝනා. කාලයේ අසන්නට. ලැබුනා. මම කල්පනා ජෙසුස් ගේ උතුම් වූ ආත්ම පූජාවට තාර ගාලා... බොහෝ ක්‍රිස්තියානි න් පිලි ගන්නවා පියා පුත්‍රයා ශුද්ධ ආත්මය කියන තිදෙනාම එක්කෙනෙක් බව. වැදගත් ම ප්‍රශ්නය බයිබලය ට එය එකගද කියා දැන ගන්න .
    බයිබලය ලියා අවසන් කලේ ක්‍රිස්තු වර්ෂ 325 කුඩා ආසියාවේ නයිසියා නගරයේ (වර්තමාන තුර්කිය)
    පලමු කතෝලික ධර්ම මන්ත්‍රණ සභාවේ කතිකා වකට භාජනය වුනේ. ජෙසුස් සහ දෙවියන් ගැන.
    යේසුස් යනු දෙවියන්ද..? කොස්ටන්සෝ රජ අතට රෝම අධිරාජ්‍යය. පත්වුන කාලයේ දෙවියන් සහ ජෙසුස් දෙවියන් ද.? නැත්නම් දෙවියන් ඔහුව නිර්මාණය කලාද?
    මේ මතභේද ය විසදීමට පල්ලි නායකයන්ව නසියාවට කැදෙව්වා. රජුට වුවමනා කලේ සත්‍ය පිලිතුරු සොයා ගැනීමට නොව ආගම නිසා අධිරාජ්‍යතුල ඇති වී තිබූ බෙදීම වැලක් වීමටයි. අපට සිටින්නේ එකම දෙවිකෙනෙක් ය. ඒ. නම්. පියාණන් ය.
    1කොරෙන්ති 8: 6
    ග්‍රීක දර්ශනවාදී සංකල්පයකින් දාගත් යෙදුමක් යොදාගෙන හෝ මෝඌසිඔස් ග්‍රීක දර්ශනවාදී අදහසයි . ත්‍රිත්වය. උගන්වන්න. පටන්ගනත්තේ.
    සැබෑ නමස්කාරයන් දැන ගත යුත්තේ ඇයි ?
    යොහාන් 4:23
    යොහාන්17:17
    ලුක්. 22: 41..44
    යොහාන්17 :14
    යොහාන්17:21. තවත් වැරදි ඉගැන්වීම් තියෙන ව බලන්න. මේ ඇප් එක මගින්. JW :ORG ප්ලේටෝ ර් එකට ගිහින් ලියන්න. කෝටි. .ගානකගේ. ජීවිත බිලිගන්න සැලැස්ම කරන්න රජ කොස්ටන්සෝ යොදා ගත්තා සාතනා.

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n ปีที่แล้ว

    Amen jasu pihitay pasta

  • @thangarani3132
    @thangarani3132 2 ปีที่แล้ว

    Jesu pihitai pastor

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 ปีที่แล้ว

    GOD BLESS PASTOR AND FAMILY!!!!!!!!

  • @عاشريالطبخ
    @عاشريالطبخ 2 ปีที่แล้ว +1

    Amen Jesu 💕 pihitai 💕 🙏 my dear pastor 🙏 ❤️ 🙌

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 ปีที่แล้ว +1

    ස්තූතියි දෙවිපීයාණනි හරි මාර්ගයට අපව.ගොඩනගනනිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ස්තූතියි දෙවිපීයාණනි 👨‍👩‍👧‍👦

  • @sudathariyawansha5374
    @sudathariyawansha5374 2 ปีที่แล้ว +2

    ආමෙන් 🙏🙏🙏

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 ปีที่แล้ว +2

    එඩ්තර බලවත් ආත්මය අපිට ඕනා ඔබට තියෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤මගේ ආදරණීය සහෝදරයා

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 ปีที่แล้ว

    ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට ජිවිත අපගේ ආලොකමත් කරන නිසා.දෙවියන් වහන්සේ වචනය තුළින් ස්තූතියි පාස්ට ස්තූතියි ස්තූතියි 🤟🤟🤟🤟🤟

  • @MalaniMallamma
    @MalaniMallamma ปีที่แล้ว

    Amen..Amen🎉🎉🎉🎉

  • @SamanWjje
    @SamanWjje ปีที่แล้ว

    Amen saththa wachnaya desana karana nisa isthuthii

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว

    ආමෙන් පාස්ටර් ඇත්ත කතා කරනවා දෙවියන්ගෙ දෙය හරියටම කරන පාස්ටර් ඔබ දෙව්යන් වහන්සේ ආරක්සා කරන සේක්වා හාලලුයියා 🙏🏼🙏🏼

  • @akialadivakara3525
    @akialadivakara3525 2 ปีที่แล้ว

    AMEN JESU PIHITAI PASTOR DEVIYAN WAHANSETA ISTHUTI PRSANSA WEVA AMEN

  • @dilshikafernando8699
    @dilshikafernando8699 10 หลายเดือนก่อน

    Thanks 🙏 amen faster godbles

  • @piyaseeliep9562
    @piyaseeliep9562 ปีที่แล้ว

    Prasansaweewa!!!piyananani

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq ปีที่แล้ว

    God bless you paster

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    බ්‍රදර් ෂාන් අද. ලස්සන. කතාවක්..ඒ වගේම. වටිනා කතාව ක් අපිට අහන්න ලැබෙන්නේ ඔලාගෙන්. සහ අපේ යෙහෝවා දෙවිගේ සහෝදරීයන්ගෙන්. පමණයි. අර සහෝදරයා. කතාකල මාතෘකාව.. ගාසා තීරය ගැන බයිබලය. කියන දේ.. බ්‍රදර්ගේ නම Chamith. Silva. ක්මෙන්ට්ස්. වසා තිබුන නිසා. ස්තූති කරන්න ඔබවෙත එවුවා. හදපැලෙන තරමට ඒ බ්‍රදර් ට ස්තුතියි . කතෝලික ආගමෙන් මොනවද... කරන්නේ..?මේ වගේ ලස්සන කතා ඇහෙනවද..? පව්. ඒ. ජනයා. අන්ධ. කරලා සාතනා.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි බ්‍රදර් , දෙවිගේ ආශිර්වාද ආරක්ෂාව ඔබලා වෙතට පැමිණේවා..!

  • @rositairangani6684
    @rositairangani6684 ปีที่แล้ว

    Amen.thankyou.god

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 2 ปีที่แล้ว +2

    ආමේන් ආලේලුයියා...

  • @inoshadilhani7609
    @inoshadilhani7609 2 ปีที่แล้ว

    paster thawa duratath devidunge sathya elidaraw kireemata nirbeetha kamath shakthiyath devidunge alepayath labena pinsa devidungen ayadinawa Jesu pihitai pster 🙏🙏🙏

  • @menikmenik9786
    @menikmenik9786 2 ปีที่แล้ว +2

    Amen. Hallelujah 🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 2 ปีที่แล้ว

    Ameen ameen sthuthi devi piyanani

  • @anulajayaweera5588
    @anulajayaweera5588 2 ปีที่แล้ว

    god blese you paster shan.

  • @KamaniDeMel-sn6tk
    @KamaniDeMel-sn6tk ปีที่แล้ว

    Paster jeromta jesu pihitai

  • @ashafernando3903
    @ashafernando3903 2 ปีที่แล้ว +2

    God bless paster.🙏🙏❤️

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +1

    Praise the LORD

  • @larrygeorge6578
    @larrygeorge6578 ปีที่แล้ว

    Thanks Pastor preaching the truth 🙏

  • @rathnayakemalbaddage8442
    @rathnayakemalbaddage8442 2 ปีที่แล้ว +2

    Thanks God 🙏🙏🙏

  • @olgaliyanage
    @olgaliyanage ปีที่แล้ว

    Godbless

  • @LalithKrishantha-c3l
    @LalithKrishantha-c3l ปีที่แล้ว

    God bless you

  • @reenichandrika706
    @reenichandrika706 2 ปีที่แล้ว +2

    It's very true very sad still people are blind.thank you Jesus. For theblessed message.

    • @edithfernando5550
      @edithfernando5550 2 ปีที่แล้ว

      It's very true God bless you paster thank you very much 🔥🔥🔥

  • @NIRMALEE
    @NIRMALEE ปีที่แล้ว

    ❤❤😅😅Thanks maghe putha

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේ‍න් දෙවියන් වහන්සේ කියපු සියලු දෙය අද සැබැ වෙලා ස්වාමින්ට ප්‍රසංසා වේ‍වා සියලු ජනතාව ආරක්සා කරන්න පේසුනේ පේසු පිහිටයි පාස්ටර් ✝️✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว

      ආමේ‍න් දෙවියන් මෙලොවට එවිවෙ අපව පවින් මුදා යක්ෂයාගේ උපක්ක්‍රම වලින් අප ආරක්ෂා කර සදාකාල ජිවනය දෙන්නයි එම නිසා මුලු ලෝක ජනතාව දෙවියන්දන නමා ස්තුති කරන්න ✝️🙏🏼

  • @anneperera192
    @anneperera192 2 ปีที่แล้ว

    Thankyou pastor 🙏🙏🙏🙏🙏

  • @lalinabayakoon5263
    @lalinabayakoon5263 2 ปีที่แล้ว +1

    Hallelujah! 🙏 mihiravi akka.🔯

  • @sheharasilva3542
    @sheharasilva3542 2 ปีที่แล้ว +1

    Well explained pastor. Praise the Lord Amen

  • @samithumalsha9394
    @samithumalsha9394 2 ปีที่แล้ว

    Ma peheduna men mage daru param parawama heri dewipiya wa therum ganna lebewa Amen

  • @hildahemachandra5999
    @hildahemachandra5999 2 ปีที่แล้ว +1

    Thanks God you give us a paster like him God bless him more and more amen 🙏

  • @wijepalajayasinghe4392
    @wijepalajayasinghe4392 2 ปีที่แล้ว

    Thank you paster I appreciate your ideas God bless u

  • @joannefernando977
    @joannefernando977 2 ปีที่แล้ว +1

    Spirito santo grazie tuo servo

  • @sdchandralatha3991
    @sdchandralatha3991 2 ปีที่แล้ว

    Thank u my father

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි හරි මාර්ගය කියාදෙන නිසා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි...අපව ගොඩනගන නිසා ස්තුතියි පාස්ට❤

  • @samithumalsha9394
    @samithumalsha9394 2 ปีที่แล้ว

    Ape pastor ge nonath rata gihin pastor mata epawela sabawa eth ithin deviyan wahansege dewa peremaya nisa iwasami jesu ni mata kamawa duna menavi Amen

  • @najlanajla3506
    @najlanajla3506 2 ปีที่แล้ว +1

    AMEN HALALUYA

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 ปีที่แล้ว

    Start from now on, our citizenship is in heaven, we are the envoys of Christ on this earth.
    Phip 2:12 Wherefore, my beloved, as ye have always obeyed, not as in my presence only, but now much more in my absence, work out your own salvation with fear and trembling.

  • @elizabethkaanthi8481
    @elizabethkaanthi8481 2 ปีที่แล้ว

    Deviyan wahanseta isthuti wewa jesu phitai pasta 🙏🙏🙏

  • @joannefernando977
    @joannefernando977 2 ปีที่แล้ว +1

    Signore Gloria a te grazie

  • @evangelistwishwa8200
    @evangelistwishwa8200 2 ปีที่แล้ว

    Thanks God

  • @hemamalifernando5346
    @hemamalifernando5346 2 ปีที่แล้ว

    Amen

  • @Sandun.is-bro
    @Sandun.is-bro 2 ปีที่แล้ว

    Amen 🙏

  • @nimalmorayas9031
    @nimalmorayas9031 2 ปีที่แล้ว

    Hallelujah

  • @jasinthafernando8703
    @jasinthafernando8703 2 ปีที่แล้ว

    Amen Amen

  • @najlanajla3506
    @najlanajla3506 2 ปีที่แล้ว

    AMEN

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 2 ปีที่แล้ว

    Oba hari ada saba monade karanne kiyla hithaganne baha.
    Minissunta ona sapalathwaya.
    Pastor la wasiyate akama karanawa

  • @lakshmikwt240
    @lakshmikwt240 2 ปีที่แล้ว

    Amen🙌🙌🙌🙏🙏🙏👐👐👐❤💚💛💙amen

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 2 ปีที่แล้ว

    Halaluiya jperera god

  • @NIRMALEE
    @NIRMALEE ปีที่แล้ว

  • @surindafernando
    @surindafernando ปีที่แล้ว

    ව්‍යවස්ථාව දේශනාකරන්නේ.අනුග්‍රහයේ ශුභාරංචිය කෝ.පාවුලුතුමාව අමතකවෙලාදා?.ඔබගේ දේශනය ජුදෙව්වන් ට.සබත් යුගයට අදාලයි.

  • @jayanthiperera3260
    @jayanthiperera3260 2 ปีที่แล้ว

    AWASANA KALAYA KARUNU SAHITAWA KIYA DIMA GANA BEHEWIN STUTI WANTA WEMI.JESU PIHITAI PASTOR.

  • @harshaanuradhapura4103
    @harshaanuradhapura4103 2 ปีที่แล้ว

    Haleluiya✝️

  • @LegoMan_TheSuperHero
    @LegoMan_TheSuperHero ปีที่แล้ว

    එකෙක් කියනවා ඒ අස්සේ ජේසුස් වහන්සේ ඉගෙන ගත්තෙත් බුදු දහමලු. ඇට පිටිං ගංජා ගැහුවාම ඔහොම දේවල් හිතෙනවා.

  • @SiThiSiThi-j9p
    @SiThiSiThi-j9p 10 หลายเดือนก่อน

    ,❤❤❤❤

  • @sudusudu2771
    @sudusudu2771 2 ปีที่แล้ว +1

    M. DEVANESHAM

  • @dushanthamy5149
    @dushanthamy5149 2 ปีที่แล้ว +1

    ✝️🕎✊🏼🎉

  • @harshaanuradhapura4103
    @harshaanuradhapura4103 2 ปีที่แล้ว

    Prasnsa veva

  • @lalinabayakoon5263
    @lalinabayakoon5263 2 ปีที่แล้ว

    😃😃😄😄mihiravi akka😃😃😄😄😄

  • @stellaanthony6532
    @stellaanthony6532 2 ปีที่แล้ว

    ✝️✝️🙏🙏🙏❤️🌹🤔

  • @ThangaRani-oc7iv
    @ThangaRani-oc7iv หลายเดือนก่อน

    Àm

  • @susilawattage4065
    @susilawattage4065 ปีที่แล้ว

    obge desanawa ahaninna asay maot obage tel..... nommaraya denta pulwanda? obgen wadagath yama dana ganata uwamanay .

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv 2 ปีที่แล้ว

    Ow
    ඔව්මිනිසා අවසානකාලේඅබුඩ්ගසගෙන් උදැල්ල කරටාර්න්තෙන්නේ

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    මගේ. .. ටෙලි පෝනයෙන් දෙවි ගැන මැසේජ් ලියන්න ගත් විට ,පනිවිඩය..අකුරු වැඩිය අඩුව විකෘති වෙලා පිට වෙන්නේ . සමානවන්න.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว

    ඇත්තටම මම කියන්නෙ මේ කතාවල කිසිම සත්‍යක් නෑ. මේවා නිකක් හිස් වචන ටිකක්
    විතරයි විද්‍යානුකූලව බැලුවොත්
    මේවගේ කිසිම සත්‍යතාවයක් නෑ
    ලෝකය මැවුව කියන එකම බොරුවක් කියල විද්‍යාමෙන් ඔප්පුකර පෙන්වල තියෙනව.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 11 หลายเดือนก่อน

    ✝️🙏 යේසුස් වහන්සේ අනු කරණය කරනවා නම් දසපණත පිළිපදින්න observe the Ten Commandments given inscribed on two stone tablets to prophet Moses on the mt Sinai as mentioned both in Bible and al-Quran Unfortunately al-Quran doesnt reveal in details the commandments given inscribed on stone tables tablets 😅

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 ปีที่แล้ว +1

    ට්‍රැවල් විත් සමන්තබද්‍ර හාමුදුරුවන් කියන්නේ වෙනස් දෙයක්නේ.අනේ මම කන්ෆියුස් වෙලා ඉන්නේ.🤔🤔🤔🤔

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    😂😂😂👍👍👍👍

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 2 ปีที่แล้ว

    th-cam.com/video/h52P-Hy1fxw/w-d-xo.html බයිබලය නැමැති බොරැ පොත.

  • @වින්ධ්යා
    @වින්ධ්යා ปีที่แล้ว

    😂😂😂😅

  • @aeshaa9424
    @aeshaa9424 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂