අවසාන කාලය බයිබල් අධ්‍යනය | ඔසවාගැනීම | 2 කොටස | මතෙව් 24 හා එසකියෙල් පොතේ අනාවැකිය |Manoj madusanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 หลายเดือนก่อน +3

    මධුසංක මල්ලී ඔයාට තියෙන්නේ හරී කරුණාවන්ත. ඉතාපැහැදිලි කට හඩක් .

  • @AsikaSadhamini
    @AsikaSadhamini 10 หลายเดือนก่อน +1

    අමේන් අමේන්
    හාලේලූයියා
    දෙවියන් වහන්සේට
    ස්තුති වේවා
    ප්‍රංශසා වේවා
    ❤❤❤❤❤❤❤❤

  • @anjalikalakshmi2192
    @anjalikalakshmi2192 11 หลายเดือนก่อน +1

    ජේසු ජිවමාන බව සෑ බැහැ වා සේම සමාදානයේ දෙවියන් වහන්සේ සහමුලින්ම උන්වහන්සේ ගේ දරුවන් පවිත්‍ර කරන සෙක්වා නුඹලාගේ මුලු ආත්මයත් ප්‍රාණයත් ශරීරත් ස්වාමින්වහන්සේගේ ඊමේදි නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා සදාකාලයෙන් සදාකාලයට ජේසු ජිවමානයි දේව ආශිර්වාද ය මනෝජ් සහෝදරයා ට සහ පව්ලේ සියලුම දෙනාටත් ජෙසුස් වහන්සේගේ සියලුම දරුවන් හටත් නොවඩුවම ලැබේවා හලේලුයියා ආමෙන් 🎷🎷🍇🍇🍇🎻🎻🎤

  • @thilakhettiarachchi9878
    @thilakhettiarachchi9878 28 วันที่ผ่านมา +1

    ❤ Praise ❤ the .Lord ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjalikalakshmi2192
    @anjalikalakshmi2192 10 หลายเดือนก่อน +1

    සදාකාලයෙන් සදාකාලයට ජෙසුස් වහන්සේ ජිවමාන බව සෑ බැහැ වා සේම මෙම බලවත් දේශණාව තුළින් අපට වචනය නැමැති මන්නා නිසා අනෙක වාරයක් ස්තුති ප්‍රසංශා කරන අතර රහස් ඉමේදි ආත්මයනන් වහන්සේ කරනකොට ගෙන අපගේ සියලුම අඩු පාඩු ගලාති 5-19සිට22 දක්වා ලියා තිබෙන ආකාරයට ඒ සියලුම දේ තුළින් උපරිමයෙන් මිදි රහස් ඉමේදි ජෙසුස් වහන්සේට අපිව අත් නොහරින ලෙස පිනිස අපිව කැඳවාගන්න ලෙස දැත් ඔසවා යාච්ණා කරමු ඒසේම දේව ආනුබාවයෙන් වචනය දේශණා කල දෙවියන් වහන්සේ විසින් ආලේප කොට අප වෙනුවෙන් සුදනම් කල මේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ සියලුම දෙනාටත් එම එසවිම තුළින් ජෙසුස් වහන්සේ වෙතට ඇදගන්න ලෙස යාච්ණා කරමු එසේම මෙම පොළොව තුළ ජෙසුස් වහන්සේ පුර්වයෙන් නියම කල සියලුම තෝරා ගත් දරුවන්ට ඔබ වහන්සේගේ කරුනාවෙන් සහ අනුග්‍රහයෙන් යක්ෂයාට සිනා සිමට ඉඩ නොදි ඔසවන සෙක්වා සියලුම ගෞරවය මහිමය ප්‍රසංශා ව ඔබටම හිමිවේවා අතිඋතුම් අතිශුඩ නාසරෙත් ජෙසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 🍇🍇🍇 හලේලුයියා

  • @intermediate22school82
    @intermediate22school82 11 หลายเดือนก่อน +3

    සියලූම මහිමය ගෞරවය ප්‍රශංසාව නමස්කාරය ජීවමාන දෙවියන් වහන්සේය පමණක්ම හිමි වේවා !!!

  • @RagiRageshwari
    @RagiRageshwari หลายเดือนก่อน +1

    ආමෙින්

  • @SasinduDeneth-yp8dg
    @SasinduDeneth-yp8dg 21 ชั่วโมงที่ผ่านมา +1

    thankiu pastar

  • @RamyalashiRamya
    @RamyalashiRamya 11 หลายเดือนก่อน +4

    Amen ❤❤❤❤❤haleluya

  • @Gamini-d8o
    @Gamini-d8o 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතිඊ pastor පුදුම දැ නක් ලෙ බුවා

  • @chamid6040
    @chamid6040 11 หลายเดือนก่อน +2

    ඊශ්‍රායලය ජෙරුසෙලම ගැන සියලු දෙනා අන්තිම දක්වා ply කල යුතුය ...දෙවියන් වහසේ ගේ රාජය පිහිටවන්න ...ස්තුතියි දේව වචනයට ❤️ ජේසු පිහිටයි ❤

  • @SaraHettiarachchi-yj7uj
    @SaraHettiarachchi-yj7uj 11 หลายเดือนก่อน +4

    Amen 🙏 Amen 🙏 haleluyah 🙏

  • @Renukajayasinha-b2c
    @Renukajayasinha-b2c 9 หลายเดือนก่อน +1

    Jesu pihitai amen Amen Amen 🙏 godak dewal egana gattha deviyan wahanseta sthuthi wewa

  • @Lalinabayakoon
    @Lalinabayakoon 11 หลายเดือนก่อน +4

    🍃🍇🍃🍇🍃🇮🇱🍃🍇🍃🛐🕎🔯🍃🍇🍃🙏🔥🙏👑🐏👑🐑👑🍃🍇🍃🇮🇱🍃🍇🍃mihiravi. akka

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 11 หลายเดือนก่อน +3

    Daviyan wahansata gautama wawa amen🎉

  • @antonfreeman3576
    @antonfreeman3576 4 หลายเดือนก่อน +1

    Praise the lord thank you pastor

  • @nalinienalinie3520
    @nalinienalinie3520 10 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට ප්‍රශංසාව ගෞරවය මහිමය වේවා.හරවත් අධ්‍යයනයක් ගෙනඒම ගැන ශුද්ධාත්ම දෙවිඳුට ස්තුතියි.ඔබවත් ආශීර්වාද කරකන සේක්වා

  • @nilusikaruvini5798
    @nilusikaruvini5798 11 หลายเดือนก่อน +5

    Glory to God
    Thank you Brother

  • @kantimamanor9370
    @kantimamanor9370 11 หลายเดือนก่อน +2

    දෙවියන් වහන්සේට ස්තුතියි

  • @ikrisni8177
    @ikrisni8177 11 หลายเดือนก่อน +1

    දෙවියන්වහන්සේ ඔබතුමන්ට ආශීර්වාද
    කරනසේක්වා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @GnawathiSilpadapathige
    @GnawathiSilpadapathige 10 หลายเดือนก่อน +1

    ආමෙන්

  • @nishadifranando2529
    @nishadifranando2529 11 หลายเดือนก่อน +4

    Amen 🙏🙏🙏🙏

  • @kumarsiva3914
    @kumarsiva3914 10 หลายเดือนก่อน +1

    Amen

  • @FunnyDreamCatcher-mm2qq
    @FunnyDreamCatcher-mm2qq 7 หลายเดือนก่อน +1

    Amen ❤👏👏👏👏🙏🙏🙏

  • @JanithaGamage
    @JanithaGamage 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏Amen❤🎉🎉🎉

  • @KumudiniBandara
    @KumudiniBandara 11 หลายเดือนก่อน +1

    Deviyan wahanseta prasansa weva ❤🎉

  • @Jontyy44
    @Jontyy44 11 หลายเดือนก่อน +3

    ආමේන් 🙏🙏🙏

  • @samsunglite3754
    @samsunglite3754 11 หลายเดือนก่อน +1

    සියළු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට හිමිවේවා මේ අවසාන කාලයේ දෙවියන් වහන්සේ ඔබ වැනි අයව නැගිටවීම ගැන මම මුළු හදවතින්ම යේසුස් වහන්සේට ස්තුති කරමි ඔබ නිසා මම බොහෝ සෙයින් මේ දිනවල වර්ධනය වෙනවා ස්තුතියි තව වැඩි වැඩියෙන් ශුද්ධාත්ම ආලේපයෙන් දෙවියන් වහන්සේ ඔබව පූර්ණ කරන සේක ආමෙන්

  • @surindafernando
    @surindafernando 11 หลายเดือนก่อน +3

    මේක සම්පූර්ණ වැරදි.යේසුස්වහන්සෙ උත්තර දෙන්නෙ දෙවන ඊමට ප්‍රතම වෙන්න යනදේ.ඔබ උගන්නන්නෙ එසවීමට ප්‍රත ම ගැන😮

  • @nishadifranando2529
    @nishadifranando2529 11 หลายเดือนก่อน +4

    Jesu pihitai

  • @sandanirachel1738
    @sandanirachel1738 11 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්සේට ප්‍රශංසාවේවා !!!

  • @samanmali6915
    @samanmali6915 11 หลายเดือนก่อน +1

    Amen amen ජෙසු පිහිටයි පැහැදිලි ඉගැන්වීමක්

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 11 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි.නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්‍තා.ස්තුතියි මගේ පියාණනී.🙏🙏💖💖ජේසුස් වහන්සේ තුළ ඔබ තව තවත් ඉහළට ආශීර්වාද කරමි.ජේසු පිහිටයි brother 🙋❤️❤️

  • @lakshanfernando8661
    @lakshanfernando8661 11 หลายเดือนก่อน +3

    Hallelujah 🙏🙏🙏

  • @JudeAppuhami-j7s
    @JudeAppuhami-j7s 11 หลายเดือนก่อน +1

    යේසු පිහිටයි ❤❤❤❤❤

  • @HopefulBeachHammock-ln8tk
    @HopefulBeachHammock-ln8tk 10 หลายเดือนก่อน +1

    Praise the Lord .

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 11 หลายเดือนก่อน +3

    All glory to God! Thank you brother for this excellent message. May God bless you!

  • @IndraKumari-pk6ft
    @IndraKumari-pk6ft 10 หลายเดือนก่อน +2

    Amen amen amen

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 11 หลายเดือนก่อน +2

    God Bless brothe.❤

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 11 หลายเดือนก่อน +3

    Thanks🎉 Bradley god bless 🙌

  • @priyankasujeewani8646
    @priyankasujeewani8646 11 หลายเดือนก่อน +2

    හරිම මිහිරි පණිවිඩයක් god bless pastor

  • @chamilmihindukulasuriyaper9597
    @chamilmihindukulasuriyaper9597 11 หลายเดือนก่อน +1

    Thank you brothe deviyanwahanse obete dila tiyene hakiyaven apite ķiyela denevate Jésus pihitai

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 5 หลายเดือนก่อน +1

    හරීම ඇත්ත මනෝජ් . බෞද්ධ පරිසරයකින් ඇයි මම ක්‍රිස්තියානි යෙක්.. වුනේ.. කාගේ වත්. බලපෑම ක්. උඩද..?.ඇරත් මේ පොලොවේ ක්‍රිස්තියානි යෙක්. වෙනවට විරුද්ධ වෙන අය..මිසක් ...?
    මනෝජ් බ්‍රදර් ඔබ කිව්වා. ඔසවාගෙන. යන කතාවක්, කතෝලික භක්තිකයනු ත් මේකම කියනවා.. මම ඇසුවා...අපි නම් ...පොලොවේ.
    දෙවනුව .කිව්වා ජේසුස් පොලොවට. නැවත පැමිණෙන බව පොලොවට,
    අර උඩට ඔසවා ගෙන..ගිය...සභාවන්... උඩම තියලා එනවද...?. ජේසුස් පොලොවට ආවම ජේසුස් පොලොවේ. එතකොට ඔයාලා ගේ සභාවන් උඩ ඉදගෙන තනියම නේ අපි නම් කවුරුත් පොලොවේ, ජේසුස් සමග ඒක බයිබලයේ තියෙන ව.
    අර උඩට ඇදගන්න කතාව බයිබලයේ තවම දැක්කේ නැහැ, කරුණාකර පෙන්වන්න පුලුවන්ද..? ඔබලාගේ. කතාවන් අතරෙන්. නැගෙන ප්‍රශ්න ලිව්වේ.
    තෙවන ප්‍රශ්නය ජේසුස් ආවේ, දේව රාජ්‍යය ගැන මිනිසුන් ට දැනුම් දෙන්න. . ....... "ඒ වගේම දේව රාජ්‍ය තුල කරන සියල්ලම පොලොවේ සිටින කාලය තුල කරලා. පෙන්නුවා නේද..? එහෙම කරලා ජේසුස් ම කිව්වා නේද..? මේ සියල්ල ම කලේ.. මගේ පියාණන් ගේ බලයෙන් මිස මාගේ බලයෙන් නොවන බව.
    ප්‍රේම ය පව් රාශියක් මකයි. චමිත් සහෝදර ගේ බුද්ධිය ට ගෝචර වේවා !

  • @chandisumithra6544
    @chandisumithra6544 9 หลายเดือนก่อน +1

    God bless you brother very clear teaching God word❤

  • @hectorbenny3282
    @hectorbenny3282 11 หลายเดือนก่อน +4

  • @priyanidemel2493
    @priyanidemel2493 5 หลายเดือนก่อน +1

    Thanks 🙏 lots of
    God bless you 🙏😇

  • @suvinithawarnakala2204
    @suvinithawarnakala2204 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤1❤❤

  • @UdariFonseka
    @UdariFonseka 11 หลายเดือนก่อน +1

    Glory be to God

  • @Nishi98246
    @Nishi98246 10 หลายเดือนก่อน +1

    කොච්චර කලින් අවසාන කාලෙ ගැන ඉගැන්වීම් අහලා තිබ්බත් අකුරක් නෑර පැහැදිලිවම ගොඩක් දේවල් දැනගත්තෙ අද මේ වීඩියෝ එකෙන්. ගොඩක් ස්තූතියි පාස්ටර් මෙච්චර පැහැදිලි ඉගැන්වීමක් කරන එක ගැන. ජීවිතේ වෙනස් කරගන්න ඔනෙ දේවල් කොච්චරක් තව තියනවද කියල මනුස්සයාට ඇනලම කියල දෙනව. Thank you paster. God bless you. ❤

  • @SumitraJayakodi
    @SumitraJayakodi 9 หลายเดือนก่อน +1

    HALELUIA !!!❤❤❤

  • @EvonSherida
    @EvonSherida 11 หลายเดือนก่อน +1

    ගොඩක්‌ වටිනවා මේ ඉගැන්වීම්
    ගොඩක් ස්තුතියි, ජේසු පිහිටයි බ්‍රදර් 🙏❤️‍🔥

  • @maneldesilva4072
    @maneldesilva4072 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @GnawathiSilpadapathige
    @GnawathiSilpadapathige 10 หลายเดือนก่อน +1

    බ්‍රදර් ඒ වීඩියෝ ටික මට එවනවද ස්තුතියි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 11 หลายเดือนก่อน +1

    මගේ බයිබලය තුළ තිස් අට නෑනේ ඒ මොකද

  • @ramanivithanachchi5842
    @ramanivithanachchi5842 5 หลายเดือนก่อน +1

    හාලේලුයියා ! පාස්ටර් ඔබේ නම්බර් දාන්න

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 8 หลายเดือนก่อน +1

    Amen Amen Amen

  • @shiranivithanaarchi3349
    @shiranivithanaarchi3349 11 หลายเดือนก่อน +3

    Amen 🙏

  • @NethsaraMenushi
    @NethsaraMenushi 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AlphaandOmega-ru7gp
    @AlphaandOmega-ru7gp 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @idsshiroma5685
    @idsshiroma5685 11 หลายเดือนก่อน +3

    Amen 🙏🙏

  • @shamisuren3702
    @shamisuren3702 11 หลายเดือนก่อน +1

    Amen ❤❤❤❤❤

  • @ashikastouter6086
    @ashikastouter6086 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sudeeralakshan6944
    @sudeeralakshan6944 10 หลายเดือนก่อน +1

    Amen🙏🙏🤲

  • @dammikabandara4410
    @dammikabandara4410 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @marcusda-oq2ik
    @marcusda-oq2ik 10 หลายเดือนก่อน +1

    Amen🙏