@@chandanabamunusinghe5684 oba kiyana deya hari..namuth me hamuduruwo niwanak gana kiyanne na..me hamuduruwo kiyanne bahubootha..vishunu deviyo hamba una ekai..ara deviyo me deviyo hamba una ekai..me hamuduruwange purajeruwak kiyanne..me hamuduruwo mohayen anda wela inne..obathuma dakkada ara lahiru ekka karapu sakachvhawa..ekedith me hamuduruwo loku tarahakin kata kale..anika un wahanse gana vikara dodawanawa..meta wada dan gihiyo buddimath...obath tawa buddimathwa hitanna..meeta wada minissunge hita niwanna bana kiyana himi waru ape rate innawa...me vikara walata dan ida diya yutu na..eka terum ganna
Yako me hamuduruwo kiyana kathawa aththa boruwak newe. Me loketa kenek enawa me loke hadanna eya buddhist, christian, hindu, muslim wenna puluwan. Habai e ena kena buddagame wage bawanawa kerala hitha diunu kerapu kenek. Loke hodama kale thama me enne. Man danne ne me hamuduruwanta mkak hari balayak tiyenawada kiyala. Habai loku wenasak loke wenawa. Wiswasa kerapalla. Buddugame witharak newe anith agam welath mekama kiyanawa. Habai hamoma wishwasa keran ne. Mkada hamotama e danuma ne, hamotama hithanna be.
not sure if anyone gives a shit but if you are bored like me during the covid times then you can watch pretty much all of the new movies and series on instaflixxer. Been watching with my girlfriend for the last couple of weeks :)
සම්මා සම්බුදු සරණයි. .
අපේ ගමේ සවස හයේ සිට රාත්‍රි 10.30 වන තුරු දේවාලයේ ඉන්දියාවේ කෝවිල් වල බජන් ගීත ඇහෙනවා අපේ ගරුතර ස්වාමින් වහන්සේ ගේ බණ අසමින් මේ ආතතිය දුරුකර ගනිමි
🌸🌼🌸🌼🌸🙏🙏🙏🙏🌎🌎🌎☸️☸️☸️
නමස්කාර වේවා!!!
Thunuruwan saranai ape hamudhuruwane 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane.siyalu dena suwapathwewaaa.sadu. .saduu. ..saduuuu.
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 🪔🪔🪔🪔🌼🌼🌼🌼සාධු
සාදු සාදු සාදු....
ඔබවහන්සේට රහත්බව ලැබේවා
ඔබ වහන්සේ gen සජීවී banak ahanna asai
මේ උතුම් සද්ධර්ම දේශනාව නිවන් මඟට පාරමිතා ධර්මයක් වේවා !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!...
තෙරුවන් සරණයි ඔබවහන්සේට ...සාධු` සාධු` සාධු` ........
මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
පිං වත් සුවාමින්වහන්ස ඔබවහන්සේට අනේකවාරයක් ස්තූතියි 🙏 🙏 🙏 අප හට සත්‍ය අවබෝධයක් කලාට .. ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලෙබේවා තෙරුවන් සරනයි ...
🙏🙏🙏
තෙරුවන් සරණයි යහපතක්ම වේවා හැමෝටම මමද සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා උතුම් නිවන් මග දුර නොවේවා තෙරුවන් සරණයි
නිවන් මග නෙමෙයි, අපායගතවීමට මග නම් දැනටමත් හොයාගෙන මේ ප්‍රෝඩාකාරයා...මේ හාමුදුරු කෙනෙක් නෙවි, මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
Oba wahanse niwan dakithwa
🙏🙏🙏🙏🙏🙏
sadu, sadu, sadu
Mage prashna walata oba wahanse pilithuru dunna
Teruvan saranai.
සාදු සාදු තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේගේ දේශනා කොට වදාළ ලෝකයේ පරම සත්‍ය තම නැන පමණින් තමා තුලින් අවබෝධ නොවෙන නොකරන සහ ධර්මදේශනාව කින් බුද්ධ දේශණාවට කුමක්ද කියා අඳුනා ගත නොහැයි අසරණ මිනිසුන් අකුසල් රැස් කර ගනී නොයෙකුත් මතිමතාන්තර පසුපස දුවති
පින්වත් සුවමින්වහන්සෙලට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු
අපිට ඇත්ත වෙනුවෙන් දිවි පුදනවා
Oba.whnsta.utm.u.htrya.sktya.awbuda.wawa.sadu.sadu.budu.srni
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Ane.. haamuduruwane.. adaala kaaranaawa ketiyen deeshanaa karana seekwaaa..
සාධු ! සාධු ! සාධු ! 🙏 🙏 🙏
Sadu sadu sadu
Me uthuma desana koccara ahuwath madi ape hamuduruwane budu bana ahena kota hitatha danena sena seema oba wahanseta thiruwan saranai
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපි අහලා තියෙන්නේ නමෝ කියා බුදුරජුන්ට සාතාගිරි වැන්දා තස්ස කියා බුදුරජුන්ට සහම් සුරිඳු වැන්දා යනාදී වශයෙන් අමා මෑණි බුදුපියාණන් වහන්සේට ඔවුන් වැන්දේ තේරුම දැනගෙන වෙන්නත් ඇති නේද
මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
Theruan සරණයි ...ඇත්ත හොයලා helikalata...kohmath අපේ හාමුදුරුවනේ ....බුදුන්ගේ දේශය .අපේ heladima බව penewa.....
අවුරුදු දහස් ගණනක ජනවහර කවුද වෙනස් කරේ? කොහෙවත් ඉතිහාසයේ තිබෙනවා ද ලංකාවේ ජනශුන්‍ය වෙනකං මිනිසුන් මැරුණා කියලා. රටේ ඉන්න ගොං හපුතන්ත්රීලට රැවටීමට තරම් උඹලා මෝඩ ද?
පින්වත් හාමුදුරුවො වේලාව ගන්නේ නැතුව කියනවා නම් හොඳයි
සාධු` සාධු` සාධු`
අපේ හාමුදුරුවන් වහන්සේ
ගොඩාක් පින්
Oya kalayak pitaduwa hora rahath laga idala Dan minisunwa rawattanna salli gara ganna karanna wada. Ahuwenna epaa..
ඉවසීම හුරු කිරීම වෙනුවෙන් ප්‍රමාද කරමි
පින්වත් කොහෙද? මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
@@විප්ලවකාරයා-ඟ9ච පිටදුව තමා එවල තියෙන්නෙ. තව අපේ මීහරක් ඉන්නවනේ , උන්ටිකවත් අල්ලගන්න. 1000 ක් විතර දනට පුන්නක්කු බොනව .
Ape Hamuduruwan wahanseta theruwansarani.
සාධු සාධු සාධු..........
Teruwan saranai utum himiyani
උතුම් සහ පහත් හොයාගන්න බැරි තරමට ලංකාවේ අය පිරිහිලා. මේ හාමුදුරු කෙනෙක් නෙවි, මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
Saddarmaya kumakday awabodha karagath niwanmaga yana ayata artha damma nirukthi patisambhida gnanaya athi ayata mema maagadee bhashawen deshana karaathi dewal hodin watehenawa.mema gatha patayeda aththe niwan magama pamanay.
අනේ බං උඹ දන්න මාගධී, රටේ ඉන්න නාකි පිස්සන්ට රැවටිලා දොඩවන්න එනවා.
Theruwan saranai hamuduruwne oba wahansea Gaga gatteda inne Kalpanawen kibulo inna puluwan
මේ හාමුදුරු කෙනෙක් නෙවි, මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
Budhusrani
Me hamuduruwo kiyana dewal wenaw. Hoda minissu udata awith naraka minissu nathi wenawa. Lankaweth ewa wemin pawatinne
පාස්කු ප්‍රහාරය ගැන තමයි කාටවත් විශ්වයෙන් පනිවිඩ අවේ නැත්තෙ, ඒ උනාට මොකද ඔක්කොම ඉන්නෙ දැන් විශ්වය එක්ක ගනුදෙනු කරන සෙට් එකක්, ඕව හොඳයි කොන්ඩෙ බඳින චීන්නුන්ට කියන්න
අනේද කියන්නෙ 😉😉😉😉😉
චීවරය ඇඳගත් නිසා ද මෙපමනකට සාදු හඩවල් දෙනුයෙ .
ඉන්දියාවෙන්ද ඒ උත්තමයන් වහන්සේලා බිහිවෙත්වා .
මෙරටේ ඇත්තේ ඉම්පෝටඩ් කරපු දෙයක් නොවැ.
🔑
oba wahanse niwan dakalada inne..kalinma oba wahanse niwan dakinnako oya panividaya ahala...oba wahanse niwan dakinne natuwa apita yanna kiyanawa..kalinma oba wahanse rahath wela inna..
Oba kiyana widiyata okkoma sangya wahansela marga pala labin wenna ona.nathnam bana kiyannath baha.apata wada boho darma byanaya thibenawanam eya asa niwanata lanwenna balanna.
@@chandanabamunusinghe5684 oba kiyana deya hari..namuth me hamuduruwo niwanak gana kiyanne na..me hamuduruwo kiyanne bahubootha..vishunu deviyo hamba una ekai..ara deviyo me deviyo hamba una ekai..me hamuduruwange purajeruwak kiyanne..me hamuduruwo mohayen anda wela inne..obathuma dakkada ara lahiru ekka karapu sakachvhawa..ekedith me hamuduruwo loku tarahakin kata kale..anika un wahanse gana vikara dodawanawa..meta wada dan gihiyo buddimath...obath tawa buddimathwa hitanna..meeta wada minissunge hita niwanna bana kiyana himi waru ape rate innawa...me vikara walata dan ida diya yutu na..eka terum ganna
රෑට හොඳට පිරිත් කියල නිදියන්න, එතකොට ඔය බහුබූත පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ, උදේ ඉඳන් රෑ වෙනක් යක්කු පෙරේතයො එක්ක ඉඳල, උදේට නැගිටල බහුබූත කියන සෙට් එකක් ඉන්නෙ දැන්
අනේ අම්මේ, මෙහෙමත් බොරු කියන්න පුළුවන්ද දෙවිවනේ!
හාමුදුරුවනේ, කෙටියෙන් පණිවිඩේ කියන්න බැරිද
මේ පිස්සෝ නතර කරන්න
Please
ඔය ඉන්දියාවෙන් ඉවත දැමු ආගමක්
අපේ දේ අපේ කම
දේශිය දේවිවරු
රටේ අපේ දේවිවරුට රටේ මුල්තැන දෙනතුරු රටේ දියුනුව නැත
Indiyawen iwatha damma nam ee eyalage pawa.eeth hindu darmaya thula budun piligannawa.wandana karanawa.honda de iwazha damma kiyala eya naraka wenne naha.
Dewi waru aiethe indeyawata Tama modayo😀😅😂
@@cvaleroso23 බල රටවටේ ගොස්
ස්කන්ද කුමරු සුමන සමන් දැඩිමුන්ඩ සුනියම් කාගෙද කියල
අනුන්ට මෝඩයා කියන්න කලින්.
බල තමා කවුද කියා ?
ඔහේ මනුස්සයෙක් වි ඉපිද තිරිසනෙක් විදියට ජිවත්වේ
හාමුදුරැවනේ....ඔබ වහන්සේට කලින් අපිට මේ පාඨය ගැන මීවනපලානේ ධම්මාලංකාර හිමියන් විසින් ඔබ වහන්සේට වඩා පැහැදිලිව නිවැරදිම අර්ථය අපට සහ සියලුම ලංකාවේ මිනිසුන්ට දේශනා කරල තියෙන්නෙ.එම නිසා ඔබ වහන්සේ මෙය අමුතුවෙන් දේශනා කල යුතු නොවේ..එසේම අපට ඉතා හොදින් පැහැදිලි වෙනව ඔබ වහන්සේත් මෙය දැනගෙන තිබෙන්නේ මීවනපලානේ ධම්මාලංකාර හිමියන්ගේ දේශනා වලින්ම බව........තවද ඔබ වහන්සේට ඉතා කරැණාවෙන් මෙසේද පවසමි...ඔබ වහන්සේගේ ඔය බර වචන වලින් මිනිසුන්ව ගොනාට අැන්දවීමට දැන් නෙහැකි බවත්...එසේ රැවටෙන මෝඩ බෞද්ධයන් දැන් ඉතාම අල්ප බවත් ගෞරවයෙන් යුතුව ඔබ වහන්ස්ට පවසමි.....මුලින්ම ඔබ වහන්සේ මිත්‍යාවෙන් මිදෙන්න
Sadu sadi sadu
bambuwe panivida..hamadama panivida kiya kiya vikara kyawanawa
ලොකූ ඇඩ් එකක් සැහෙන වෙලාවක් දමලා අනිතිමට කියපු දෙකය් නෑ. ඔය නමෝ කතාව ඔයවගේ කියනවා මීවනපලානෙත් මිත්‍යා ස්ථානයෙනුත් ඇහෙනවා.කලියුග කතාවත් එක්ක.
නමෝ තස්ස යක්කුන්ට, ඖස්රයන්ට, දෙවිවරුන්ට, සහම්පතී බ්රහ්මයට පාවිච්චි කරන්නෙ කවුද. ගෞතම බුදුන්ට නමස්කාර කරන්න පාවිච්චි කරනවා මිස. හාමුදුරු කෙනෙකුත් ඒක දන්නෙ නැද්ද මන්දා
නමෝ - සම්මා සම්බුදු කෙනෙක් බුද්ධත්වයේදි නැති කරන්නෙ සම්පූර්ණ අවිද්‍යාව.මෝහය ඇසුරෙන් බුදු කෙනෙක් විස්තර කරන්නෙවත් නැ. රහතන් වහන්සේ කෙනෙක් අහෝසි කරන්නෙ තමන්ට නිවන් දැකීමට අවශ්‍ය මෝහය විතරලු. ඊට එහා තව සියුම් මෝහයක් තියෙනවද ?
තස්ස - සියලු මෝහය සදහටම නසන්න අවශ්‍ය කාරනා. අනේ අම්මේ මෝහය නසන්න "කාරණා".වචනයක් ආවෙ නැද්ද විශ්වයෙන් ඔය කාරණාවලට. චතුරාර්ය සත්‍යය තුල ඇති පරම චතුරාර්ය සත්‍යය. අනේ මොන බයිලද අප්පා මේ.
භගවතෝ - මිත්‍යා දෘෂ්ඨිය අඳුනාගනීද, නියත මිත්‍යා දෘෂ්ඨිය අතහරීද, සම්‍යක් දෘෂ්ඨියට පත්වේද.බයිලා වචන හරඹ
අරහතෝ - පත්වුනාවූ සම්මා දෘෂ්ඨිය සතිය මනා සතිය මනා සතිය සම්මා සතිය දක්වා රැගෙන යන්න. මොන්වද අප්පා මේ සති බුදුවුනාට පස්සේ.තව ඒවා ප්ච්චේක බුද්ධ සතිය ?
සම්මා - සසර අතහරින, දිනන සිතිවිල්ලක් වේද ඒ උතුමන් සම්මා වන සේක. දැන් මීට කලින් කියපු සම්මා දෘෂ්ඨිය, සම්මා සම්ම්බුද්ධත්වයෙ කියපු සම්මා වචනේ තේරුම් වෙන එකක්ද ?
සම්බුද්ධස්ස - පෙරකී සියල්ල අග්‍රප්‍රාප්ත කලාවූ මහා උතුමන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.
විශ්වයෙන් ආව මහා ලොකු පණිවුඩයක් ලු.මේ වගේ කතා මේ සමාධි වඩාගෙන අහගන්න ඕන දෙවල්ද.හදලා කියනවා නේ. ශ්‍රි මහා බෝධිය වජ්‍රාසනයත් ඇපයට තියලා මේ හිතලූ කියන්නේ. ලේසි නැ කරගන්න අකුසලය
මේක තනිකර මිත්‍යා විස්තර කිරීමක්.මේවා ඉස්සරහට ලොකු පිලිලයක් වෙනවා රටට.විශ්වකර්මත් ඒ පාපයට වගකියන්න ඕන. ඔයාලා මේ හාමුදුරුවො යොදවලා ප්‍රසිද්ධ වෙනත් ස්වාමීණ්වහන්සේලාට අපහාස කරනවා විශ්ව කර්ම දිනේෂ්ගේ පුද්ගල ඕන එපාකම් මත. ඒවාට ඉතින් අකුසල් රාශියක් කරගන්නවා මේ හාමුදුරුවෝ මෝහය නිසා
ඒක තමා තවත් මිතයාදෘශ්ටික අදහස් ගොන්නක් සමාජයට මුදා හැරලා, මුදලට බෞද්ධාගම විනාශ කරවන පිලිලයක් මේ.
ඔව් බෞද්ධාගම විනාශ කරවන තව මිතයාදෘශ්ටික අදහස් ගොන්නක් මේ සමාජ ගත කරන්නේ .
මුදලට බෞද්ධාගම විනාශ කරනවා, එක එක වේශයෙන් ඇවිත්.
රහත් උනාට පස්සේත් තව කෙලෙස් ස්වල්පයක් ඉතුරුලු.
රහත් භාවය කියන්නේ මොන වගේ තත්වයකටද කියලා ඒ අහලකින් වත් ගියේ නැති මානසිකත්වයකින් මේ කථා හදන්නේ .
Jacob මිතුර ඔයා ඇයි මේවා පස්සෙ දුවන්නේ. ඔයා ඔයාගෙ වැඩේ කරන්න. අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න. ඔයාට ඔය පණ්ඩිතකන් comment කරාට ගොඩ යන් නෑ. ඒක නිසා බුදුන් වහන්සේ කියලා දුන්නු ධර්මය ඔයාට තේරුනානම් ඒක අනුගමනය කරන්න. තේරුනානම් ඔයා මේ දේවල් තමන්ගේ කියලා හිතාගෙන මේවා පස්සෙ පන්න පන්න සිත විසිරුවා ගන්නෙ නෑ තමන්ගෙ වැඩේ කරනවා මිසක්.
Yako me hamuduruwo kiyana kathawa aththa boruwak newe. Me loketa kenek enawa me loke hadanna eya buddhist, christian, hindu, muslim wenna puluwan. Habai e ena kena buddagame wage bawanawa kerala hitha diunu kerapu kenek. Loke hodama kale thama me enne. Man danne ne me hamuduruwanta mkak hari balayak tiyenawada kiyala. Habai loku wenasak loke wenawa. Wiswasa kerapalla. Buddugame witharak newe anith agam welath mekama kiyanawa. Habai hamoma wishwasa keran ne. Mkada hamotama e danuma ne, hamotama hithanna be.
drinks ready.. popcorns ready...lets hear some lies again....
මේ හාමුදුරු කෙනෙක් නෙවි, මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
පිටදූවගේ ගෝලබාලයෙක් , ..
th-cam.com/video/-CdkNLemE5s/w-d-xo.html
pitiduwe himiyan me wage vikara kiyanne na....monawa unath pitiduwe himiyan hitha niwenna bana kiyanawa...me wage gon katha kiyanne na..pitiduwe hamuduruwo buddimath himi kenek..
Samanthasri Pushpakumara
> pitiduwe himiyan me wage vikara kiyanne na....monawa unath pitiduwe himiyan hitha niwenna bana kiyanawa...me wage gon katha kiyanne na..pitiduwe hamuduruwo buddimath himi kenek..
"පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි"
www.trekmentor.com/si/content/book/1251
Kiyana taram adyathmika nam mama call karala ahapude magaharala yanne niyama biksuwaknam. Wishwa shaktiya kesewetath ghathiwaramak tinawa wage Wishnu haraha
ගරු ස්වාමීන් වහන්ස, විශ්ව පණිවිඩ කොයිතරම් ආවත් වැඩක් නෑ.. මිනිස්සුන්ට ඔනේ දුකින් ගැලවෙන්න ප්‍රයෝගික දර්ශනයක්.. සුනීත,සෝපාකලා , පටාචාරාව වගේ අය දුකින් මිදුනු දර්ශනය බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරලා තියෙන නිසා ආයේ මොන විශ්ව පණිවිඩද
පණිවිඩ ය තුල මග ඇත..එය ඔබට නොතෙරීම මොහයයි..සෑම පණිවිඩය ක් තුලම නිවන් මග අන්තර් ගතව ඇත.එය අවබෝධ කර ගැනීම ට නම් කුසලය අත්‍යවශ්‍යය.තෙරුවන් සරනයි
mona vikarada me..
තමන් ගැන ස්වයං ගවේෂණයක් පුලුවන් විදියට කරානම් ඔය පණිවිඩ මොනාත් ඔනේ නෑනේ.. බුදුන්වහන්සේ දේශනා කරලා තියනවානේ දුකත්, දුක ඇතිවීමත් ,දුක නැතිකිරීමේ මාර්ගයත් නිවනත් හැමදේම මේ බබයක් විතර ශරීරය ඇතුලේම තියෙනවා කියලා.. විශ්ව පණිවිඩ කිය කියා අසරණ මිනිස්සු තවත් මිත්‍යාවට ලන් කරන්න එපා .. තෙරුවන් සරණයි !!!
@@kamalabeyrathne9719 obatuma hariyatama hari..me hamuduruwo minissunwa tawath mittyawata adagena yanawa
@@kamalabeyrathne9719 wishwa paniwidayak heli kireema mithyawakda.mithyawa yanna dana gatha yuthu prathamayenma.
pamiude karuhari comment ekaka danawada
මේ හාමුදුරු කෙනෙක් නෙවි, මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
ඔව් බෞද්ධාගම විනාශ කරවන තව මිතයාදෘශ්ටික අදහස් ගොන්නක් මේ සමාජ ගත කරන්නේ .
මුදලට බෞද්ධාගම විනාශ කරනවා, එක එක වේශයෙන් ඇවිත්.
රහත් උනාට පස්සේත් තව කෙලෙස් ස්වල්පයක් ඉතුරුලු.
රහත් භාවය කියන්නේ මොන වගේ තත්වයකටද කියලා ඒ අහලකින් වත් ගියේ නැති මානසිකත්වයකින් මේ කථා හදන්නේ .
පිටදූව විශ්ව කර්මට මුදල් දීල බරගනක්. මුනුත් පවු පුරෝ ගන්නවා.
බුදු ගුණමයි දේශනා කරේ. ඔබලාට ඒ ගුණ මිත්‍යා දෘෂ්ඨියක් ලෙස පෙනෙනවනම්. පව් ඔබලා සුවපත් වේවා !!!
@@sindusri-2463 මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
@@විප්ලවකාරයා-ඟ9ච ඒ හාමුදුරුවෝ පිටිදූවේ සිරිධම්ම හාමුදුවෝවත් විවේචනය කරනවා
@@sindusri-2463 ඒක අපට අදාල නැහැ, නමුත් ගුරුවරයා සහ උපාධ්‍යයන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු ගමන් ගිහියකු වෙනවා. තිසරණ නැහැ ධර්මයට විනයට ගරහනවා, විකෘති මත ඉදිරිපත් කරනවා. මේ බුද්ධ ශාසනයට අයත් කෙනෙකු නොවේ. මේ වැරදි නිවැරදි කරගෙන නැවතත් ශාසනයට ඇතුළු වුනොත් පිළිගන්න පුළුවන් නමුත් දැනට හාමුදුරු චරිතයක් රඟපාන ගිහියෙක් පමණයි.
මෙයත් ලෝක හොරෙක්. පට්ටපල් බේගල් කාරයෙක්.
මේ ලෝක හොරෙක් බොරු කියන. සිවුරු දරාගෙන හිටියට මෙයාලා බුද්ධ ශාසනයට අයිති අය නෙමෙයි. පිටිදූවේ සිරිදම්ම කියන හොරාගේම හොර ගෝලයෙක්. සාධූ කියලා අනුමෝදන් වෙන්න එපා මේ අධර්මය. ඔබගේ මෝහය නිසාම අපාගත කරයි ඔබව. මොහු තනියම අපාගත වෙනවා නම් වෙච්චාවේ කියන දෙය අහන්නේ නැති නිසා. ඇස් වහගෙන හීන බලලා දවල්ට කියවනවා මේ උන්නැහේ. ධර්මයට අත නොතබා පලා යනු හොර බඩජාරියා.
@@විප්ලවකාරයා-ඟ9ච ඔබ කියන එක හරි. ඒත අපාගත වෙනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ, මොකද අපාය කියල එකක් නෑ.
@@renukadamayanthi3264 ඒ කියන්නේ ඔබත් නියත මිත්‍යාදෘෂ්ටිකයි, නියත මිත්යාදෘෂ්ටිකයින්ට අනිවාර්යයෙන් නිරයගාමී වෙන්නට සිදුවෙනවා, කල්ප විනාශයේදී වෙනත් සක්වලක නිරයෙහි උපත ලබනවා, කල්ප ගණන් නිරයෙහි පැහෙන්න වෙනවා.
සතර අපායෙන් තිරිසන් අපාය ඇහැට දකින්නටම තියෙද්දි ඔබ කියනවා අපායක් නැහැ කියලා. බුදුරජාණන්වහන්සේ අපාය ගැන දේශනා කරපු බව ඔබ අහලා නැද්ද?
පවු ඔය විදියට හිටියොත් ඔය දෙන්නම එකට හම්බු වෙයි අපායෙදි. සමහර විට මමත් එයි. එතකොට හැබැයි මෙහෙම ලියන්න කරන්නට වෙලාවක් නැහැ. මොහොතක් මොහොතක් පාසා දුක් විඳිමින් ඉන්න තමයි තියෙන්නේ.
@@විප්ලවකාරයා-ඟ9ච නිරයක් නැත්නම් කොහෙමද නිරයට යන්නේ.නිරය කියන එකේ තේරුම ලැබීමක් නෑ කියන එකයි.
@@renukadamayanthi3264 කවුද කිව්වේ නැහැ කියලා? අපිට ගෝචර නොවුන පලියට නැහැ කියන්නේ කොහොමද? ඔබ මොබයිල් ෆෝන් සිග්නල් දැකලා තිබෙනවා ද ?
බොරුවේ උල්පත
not sure if anyone gives a shit but if you are bored like me during the covid times then you can watch pretty much all of the new movies and series on instaflixxer. Been watching with my girlfriend for the last couple of weeks :)
@John Jaylen yup, been watching on InstaFlixxer for months myself =)
@John Jaylen yup, I've been watching on instaflixxer for since november myself :D
Pudume kiyanne Dan hamotama enne wishwa paniwadane🤣🤣
Vishva karama boru karayage tawath wedak
පච කියනවා හෝ ගෝ ගාලා
The source of lies
avurudu 2500k ma oya wage kasikabal baila tamai api ahanne.