PE+ Tank Installation - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • පි ඊ ප්ලස් වතුර ටැංකියක් නිවැරදිව සවි කර ගන්නේ කෙසේද? නිවැරදි ක්‍රම භාවිත කිරිමෙන් ටැංකිය වැඩි කාලයක් භාවිත කල හැකි වන අතර ඉරිතැලිම්, බිම වැටීම, පිඩනය නිසා විය හැකි හානි වැලකෙයි.

ความคิดเห็น • 8

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම අගය කරමි..ස්තුතියි...👍👍👍

  • @hiranmuthukuda911
    @hiranmuthukuda911 2 ปีที่แล้ว

    වෙන රටවල ටැංකිය තරමිම උස ventilator බටයක් Water outlet බටයට සවිවෙනවා, එවැන්නක් ලංකාවෙ ටැංකි වලට සවි කරන්න උපදෙස් නොදෙන්නෙ ඇයි?එ මගින් airlock වීම අඩුවීම හා Water gravitical pressure වැඩිවීමෙ සමිභාවිතාවයක් ඇති බව වැටහීමක් හො ආඛ්‍යානයක් කර තිබෙනවා ද?

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว

    Thank you so............. much

  • @nilannayanajith626
    @nilannayanajith626 3 ปีที่แล้ว

    Tanki Yokohama thiyanna pahnayak mama kiyanntha ma adiya venture tika assurance virginal na

  • @TheFlashmark
    @TheFlashmark 3 ปีที่แล้ว

    පාරෙන් එන වතුර line එක එන්නේ 1/2 බටයකින්. අපේ ටැංකිය තියෙන්නේ අඩි 25 විතර උඩ. එකට වතුර වදින්නේ නැහැ pressure මදි නිසා. එකට මොකද කරන්න ඕනි පිළියම ? දැන් ටැංකියට වතුර ගෙනිහින් තියෙන්නේ 1/2 -> 1" joint එකක් දාලා 1" බටයකින් meter එක ළඟ ඉදලා. 1/2 බටයෙන්ම වතුර ගෙනාවොත් pressure එක ඇති වේද? නැත්නම් 1/2 බටයෙන් meter එක ලනග ඉදලම ගෙනාවොත් pressure එක හරි යාවිද? නැත්නම් අතරමැද ඉඳල 1/2" බටයෙන් දාන්නද ටැංකියට? උදව්වට ස්තුති

  • @lokuksamitha6608
    @lokuksamitha6608 3 ปีที่แล้ว

    Godak hodai aluth video dan na sinhalan

  • @pati7399
    @pati7399 ปีที่แล้ว