ගොඩක් දෙනෙක් හොයපු මගේ Emperor Snakehead ඉන්න ටැංකිය ☘️| My Emperor Snakehead's pond ❤️
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- #thefishkingdom #monsterfish #snakehead
මාලු හදන , මාලු හදන්න කැමති හැමෝම The Fish Kingdom යූ ටියුබ් චැනලය Subscribe කරලා එකතු වෙන්න ❤️
TH-cam එකේ නැති වෙනස්ම විදිහේ වීඩියෝ බලන්න කැමති අය The Fish Kingdom Tik Tok චැනල් එකත් fallow කරන්න අමතක කරන්න එපා www.tiktok.com...
The Fish kingdom Facebook page එකටත් ලයික් එකක් දාලා එකතු වෙන්න
www.facebook.c...
The Fish Kingdom Instagram පිටුව
www.instagram....
The Fish kingdom Whatsapp Group එක
chat.whatsapp....
සුරතල් මසුන්ගේ සුන්දර ලෝකය සොයා යන ගමන ❤️
Everyone who makes fish and wants to make fish, subscribe to The Fish Kingdom TH-cam channel and join ❤️
Those who want to see different videos that are not on TH-cam, don't forget to follow The Fish Kingdom Tik Tok channel www.tiktok.com...
Leave a like on The Fish kingdom Facebook page and join
www.facebook.c...
The Fish Kingdom Instagram page
www.instagram....
The Fish kingdom Whatsapp group
chat.whatsapp....
Journey to discover the beautiful world of pet fish ❤️
#thefishkingdom #monsterfish #aquarium #snakehead #arowana #channa #vlog #fish #emperorsnakehead #pond #yellowsentarum
Emperor Snakehead මාලු හොයන අය 0743629945 නම්බරය ඔස්සේ සම්බන්ධ වෙන්න ❤
DILIVERY KARANAVADA
පුලුවන් දුරක් නම් කරලා දෙන්නම් . 0743629945
3:08
රත්නපුරට පුලුවන් ද?
ඇඹිලිපිටියට ගෙනත් දෙන්නම් .
සුපිරි 😊😊😊
❤️❤️
සැපට හැදෙන ලමයි 😌👉👈🖤❤
❤️❤️
මං අද ගෙනාවේ තම අගල් 1.5ක විතර පැටියෙක් විඩියෝ ටික සුපිරි මං ගෙනාපු කෙනා හදාගන්න ඔයාගේ විඩියෝ සප් එකක් මචන් හැමදාමත් වීඩියෝ කරපන් අපි ඉන්නවා
❤️
මට වීදුරු ටැං එකක හදනවනම් ගන්න ඕනේ ටැං සයිස් එක කියන්න පුලුවන්ද
Tank eke water change krl chlorine wathura (tap line)eken deddi tank ekt methlin blue dnvd
Anti chlorine දාන්න ඕන එහෙනම්
Red ekkenawath oya wage lassanata hadamu ❤
❤
Supiri aiye gammak adarei
❤
මාලුවාගෙ කලර්ස් නම් නියමයි❤❤❤😊
❤️
නියමයි
❤
Super.....
❤
red b eka ganath video ekak one❤😊
❤
Pleco la maluwage age ellenna ynne nadda bn mage giant gurami ekkenekwa hama gahala tibba trip ekak gihilla eddi 😪💔
ටැංකිය පොඩි උනාම ඒක වෙන්නෙ
Man fast
❤
Amonia adu karanne kohomada saha nitert adukara ganne kohomada
Filteration
Super❤❤❤
❤
මම ඉයෙ ගෙනාවෙ එක්කෙනෙක් අගල් 8ක විතර ඒත් උගෙ ඔය තරම් පාට නෑනෙ ඒ මොකද . අපි මොනවද එයට දේන්න ඔනි
මෙයාට මම ටෑන්ක් සෙටප් එකකුත් දීලා තියෙන්නෙ 😢
ලොකු වෙද්දි හරියයි
Channa malungen athi karnn thahanam malu kawd ayye❤
දේශීය වදවීගෙන යන මාලු
Gm❤️
❤
LOKU MALUWEK GENAWOTH
❤️
rtc maluva ko
දුන්නා
❤❤
❤
Meyaage maxx size eka mokadda ban🤔
අඩි දෙකහමාර පනිනවා
Mama 1
pissuda man fast bn
❤
oya ad karana watura lin waturada
ඔව්
අයියේ කෝ ඇලිගේට
❤
මම ඔය මාළුවෙක් ගන්න ඉන්නෙ.......
Ithin ganin api epa kivve nane
❤
Sub 200 ta helpekak oni😢😢😢😢😢🎉🎉
❤
සුපිරි 😊😊
❤
සුපිරි
❤️