Vinoda Samaya - (විනෝද සමය) EP 2 - Awanka lekam Mahaththaya - අවංක ලේකම් මහත්තයා | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2019
  • Vinoda Samaya - Awanka lekam Mahaththaya - විනෝද සමය - අවංක ලේකම් මහත්තයා
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Google + page - www.rupavahini.lk/gp
  • บันเทิง

ความคิดเห็น • 58

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +13

    බලන්නකො මිනිසුන්ගේ යටි හිත අවදිවෙනහැටි හාස්‍ය රසයට මුල් තැන දී ඉදිරිපත් කරන අපූරු විලාශය.

  • @thameerarohan
    @thameerarohan 4 ปีที่แล้ว +27

    නොමියෙන මිනිසුන්.... සුපිරි දක්ෂයෝ

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 9 หลายเดือนก่อน +3

    Samuel, Anersly, Barty, Mercy all gone! But their memories are undying. Rest in peace dear artists😴

  • @dhanafitness9642
    @dhanafitness9642 5 ปีที่แล้ว +17

    Jiwithe kawadawath amathaka nowana mathaka satahan rasak ekathu karala giya nihathamani kalakarayo kiyanne me ayata witharai ❤️..ada inna gobbayonta kunuharapa dammath me thanata enna kawadawath puluwan wena ekak na...

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +5

    2022 කවුද බලන්නේ...🤩🤩

  • @buddhikap9915
    @buddhikap9915 2 ปีที่แล้ว +36

    මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත්ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදීම.

  • @ruchirathushan7691
    @ruchirathushan7691 4 ปีที่แล้ว +10

    Thank you Rupavahini

  • @b.v.ranasinghe3309
    @b.v.ranasinghe3309 6 หลายเดือนก่อน +1

    නියම හාස්‍ය ශිල්පීන් ❤❤❤

  • @chamilapathirana7354
    @chamilapathirana7354 หลายเดือนก่อน

    2024 බලනවා❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 3 หลายเดือนก่อน

    "ලියන මහත්තයා,සිංහයා වගේ"

  • @user-yu6oe1sh6e
    @user-yu6oe1sh6e ปีที่แล้ว +7

    2023 ත් බලනව

  • @chadandjedd2510
    @chadandjedd2510 ปีที่แล้ว +1

    My father , met these Amazing humans .He loves them and adore them wholeheartedly .🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @haresheranga
    @haresheranga 4 ปีที่แล้ว +19

    It's always amazing how these great across easily fit themselves in to the characters

  • @ROSARIANS
    @ROSARIANS 3 ปีที่แล้ว +5

    Legends Forever ..

  • @Gggdhsj
    @Gggdhsj 11 วันที่ผ่านมา

    Thank you

  • @tharidumadushanka2326
    @tharidumadushanka2326 4 ปีที่แล้ว +21

    2020 kauda balanne

  • @senasenarath5790
    @senasenarath5790 4 ปีที่แล้ว +7

    Upload more plz
    Thanks

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 5 ปีที่แล้ว +5

    Apiwa pinawuvata obala siyalu denatama bohoma pin saha bohoma sthuthi !!!!!

  • @kavindurandika2140
    @kavindurandika2140 ปีที่แล้ว +2

    බඩා කිවුවෙ 😅😅😅😅😅😅😅

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thankyou

  • @virajmunasingha7283
    @virajmunasingha7283 3 ปีที่แล้ว +2

    Thank u

  • @lahiruballsing1733
    @lahiruballsing1733 ปีที่แล้ว +2

    Excuse me , thank you 😎😎😎❤❤❤😍😍😘😘

  • @hazaahilal4617
    @hazaahilal4617 ปีที่แล้ว +1

    Lassana kathaawak api ipadilath na...ethakota balanna aasai ee nisaama

  • @sadpabian4843
    @sadpabian4843 ปีที่แล้ว +1

    Ane mea 4dena dakinakota mata puduma dukak dannava. Mevan dhakshayo navatha ape atharata behi noveema gana.aaka pudumakara hakiyavak.aa paduva Dan kaagen balaporoththu vennada? Dukai ?.harima dukai ?

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +13

    මර්සිඑදිරිසිංහඅැතුලුහැමදනාමනියමයිනියමයිෂාෂා

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 5 ปีที่แล้ว +6

    Sha niyama jokes..

  • @thilakkithisiri3537
    @thilakkithisiri3537 4 ปีที่แล้ว +1

    wow🤩🤩

  • @ashandhanushka9053
    @ashandhanushka9053 2 ปีที่แล้ว +1

    Ammo ek

  • @SriLankanhomemeals
    @SriLankanhomemeals ปีที่แล้ว +1

    තැන්කිව්😆

  • @sampathbandara8403
    @sampathbandara8403 4 ปีที่แล้ว +4

    Dumriya adaraya episode aka ko ai ayin karala thiyenne eka

  • @chamidachamida543
    @chamidachamida543 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @s.v.dulmisapnasehani1075
    @s.v.dulmisapnasehani1075 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @user-uh1ix5qe4l
    @user-uh1ix5qe4l 9 หลายเดือนก่อน

    😂😂😂😂good job anasli. Berry. Samuvell

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว +1

    Dada 😂😂😂😂😂😂😂😂😂 thank you......

  • @AMGunawardana
    @AMGunawardana ปีที่แล้ว

    7:20 Hamboooo!!!! 8/28/2022

  • @weerailukkumbura3259
    @weerailukkumbura3259 3 ปีที่แล้ว +1

    2020/10/12 time 22.40

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +2

    2021

  • @darshanatharangakarunadasa1183
    @darshanatharangakarunadasa1183 5 ปีที่แล้ว +6

    😂😂💞

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว

    Me para genawe tenkiyou witharayi

  • @samansujee
    @samansujee 5 ปีที่แล้ว +6

    o

  • @pwickramaarachchi4511
    @pwickramaarachchi4511 3 ปีที่แล้ว +1

    Ane vasanavan

  • @dhanushkasampath976
    @dhanushkasampath976 11 หลายเดือนก่อน

    9:40 😂

  • @chinthakachinthaka2867
    @chinthakachinthaka2867 ปีที่แล้ว

    දත්ත

  • @chadandjedd2510
    @chadandjedd2510 ปีที่แล้ว

    😂🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @raasentertainment1845
    @raasentertainment1845 4 ปีที่แล้ว +1

    😶😶😶😶😶

    • @briansuresh4937
      @briansuresh4937 4 ปีที่แล้ว +1

      raas රාස් entertainment .

  • @user-rt8bq1ot8f
    @user-rt8bq1ot8f 10 หลายเดือนก่อน

  • @shanthrouhbalachandran8161
    @shanthrouhbalachandran8161 ปีที่แล้ว

    Utamilyou

  • @koongahakotuwadchandra
    @koongahakotuwadchandra 10 หลายเดือนก่อน

    2023/8/31❤❤