How To Use Multimeter Sinhala|මල්ටිමීටරය නිවැරදිව පාවිච්චි කරමු/Multimeter Sinhala/Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • පුරුදු විදියටම ඔන්න මම අදත් මගෙ යාලුවෝ හැම දෙනාවම ආයුබෝවන් කියල ආදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට. වෙනද වගේම මම මේ අදත් ඔයාලගේ ලගට ආවේ ඔයාලගෙ දැනුමට වටින කියන ව්දියෙ සහ වැදගත් වීඩියෝ එකක් අරගන.
    අද මම මේ කරන වීඩියෝ එක ඔයාල හුග දෙනෙක් මගෙන් ඉල්ලල තිබ්බ එකක්. මේ වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව හුග දෙනෙක් මගෙන් ඉල්ලල තිබ්බ මල්ටිමීටර් එකක් අපි හරියට පාවිච්චි කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරය.
    මම මුලින්ම කියනව,මල්මටිමීටර්ම එකක් පාවිච්චි අරන්න දන්න පාවිච්චි කරන ගොඩක් ය මගේ චැනල් කේ ඉන්නව,හරි,ඒ දන්න නොදන්න හැමෝටමත් එක්ක තමා අද මම මේ පාඩම් මාලාව කියල දෙන්න හදන්නෙ , මේ අද පටන් ගත්ත පාඩම අනිත් සමහර චැනල් වල දාල තිබ්බ එව්ව වගේ අච්චාරු වගේ එක ගොඩේ ලොකු වීඩියෝ එකක් විදියට කරන්න යන්නෙ නෑ.එහෙම උනොත් ඒක ,බලන ඔයාලටත්ඔ එක්යාක එපා වෙනව,මෙතනදි මම මුල ඉදල සරල්වම එකින් එක තමා ඔයාලට කියල දෙන්නෙ.ඒක ඉසා මම මේක වීඩියෝ කීපයකට කඩල පිළිවලක් ඇතුව කරන්න හදන්නෙ.
    ඔන්න මම අද පටන් ගත්ත ඒ වීඩියෝ සීරියස් එකේ පලවෙනි විඩියෝ එක විදියට මල්ටිමීටර් එකක් කියන්නෙ,මොකක්ද,මේකෙන් කරන්න පුලුවන් දේවල් මොනවද ඒ වගේම මල්ටිමීටර් එකක් පාවිච්චි කරල අපි කොහොමද යම් වෝල්ටීයතාවක් මනින්නෙ කියල .
    ඊලග වීඩියෝ එක විදියට මම කරනව මල්ටිමීටරයෙන් ඇම්පියර් පරීක්ශා කිරීම,ඉතින් අද මම මේ කරන වීඩියෝ එක බලන්න,බලල ඒක ගැන ඔයාලගෙ දහස් ඒ වගේම මගේ වීඩියෝ එකේ ඔයාල දැකපු අඩුපාඩු ඒ හැම දෙයක්ම මට පහත කමෙන්ට් සෙක්ශන් එකෙන් කියන්න අමතක කරන්නත් එපා,එහෙනම් අගේ යාළුවො හැමෝටම ජය වේවා.

ความคิดเห็น • 83

  • @user-gl6tk1bl7w
    @user-gl6tk1bl7w 14 วันที่ผ่านมา

    ජය වේවා සුපිරියට පැහැදිලි කලා.

    • @tech8823
      @tech8823  14 วันที่ผ่านมา

      ස්තූතී සහෝදරයා ❤

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 ปีที่แล้ว +3

    නියමයි bro. හරිම වැදගත්.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් සහෝදරයා

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 ปีที่แล้ว +1

    මම කියවපු හොඳම පැහැදිලි කිරීම කියන්න පුලුවන්.ජයවේවා.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඔබට හුගක් ස්තූතී 🙏🙏❤️❤️

    • @MaduGamage-bl2wr
      @MaduGamage-bl2wr ปีที่แล้ว

      Niyamai bro niymetm kiyla dunna 👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks 👊❤️

  • @suraweeraarachchigenishans3419
    @suraweeraarachchigenishans3419 9 หลายเดือนก่อน

    නියමයි නියමෙට පැහැදිලි කළා....

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      ස්තූති මගෙ මිත්‍රයා

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 4 หลายเดือนก่อน

    බොහෝම පිං අද ඔබෙන් තමයි පැහැදිලිවම ඉගෙන ගත්තෙ,මාලඟ තිබෙන්නෙත් ඔය වර්ගයේ මල්ටි මීටරයක් ඒ වඩාත් රුකුලක් උනා !!!T.R.S

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ස්තූතී ඔබටත් මිත්‍රයා.❤❤🙏🙏

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතියි ඉතා සරලවම පැහැදිලි කිරීම සම්බන්ධව ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරන්න ඒක ගොඩක් වටිනවා

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මිත්‍රයා.....හුගක් ස්තුති ඔයාට🙏❤️❤️

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 9 หลายเดือนก่อน

    නියමයි අයියෙ ..🙏🙏❤

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks malli❤

  • @sumaljayasekara4817
    @sumaljayasekara4817 ปีที่แล้ว

    Niyamay Sir oyata godak stitiy. ...phone wala parts check karana widiya video akkak danna.

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      අනේ ඒව ගැන නම් මං කරන්න දන්නෙ නෑ මගෙ මිත්‍රයා.ෆෝන් රෙපෙයාර් සයිඩ් එකෙ කිසිම දෙයක් මම දන්නෙ නෑ

  • @kelumsenadheera936
    @kelumsenadheera936 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ..

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      ස්තූතිය සහෝදරයා ❤️

  • @sheltongunasekara6800
    @sheltongunasekara6800 ปีที่แล้ว +2

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක්, හරිම සරලයි, තව තවත් මෙවැනි දෑ ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස් අයියේ❤️❤️🙏

  • @prasadpiyamantha5499
    @prasadpiyamantha5499 11 หลายเดือนก่อน

    මෙවගේ videos තවත් ඕන
    ගොඩක් වැදගත් ස්තූතියි.☺️👌👌

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      Thanks brother

  • @thusithamahendra
    @thusithamahendra ปีที่แล้ว

    වැඩේ නම් නියමයි

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      Thanks brother

  • @kalparathnasekara6663
    @kalparathnasekara6663 7 หลายเดือนก่อน

    නියමයි 👍 ❤

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @buddikamanoj8610
    @buddikamanoj8610 ปีที่แล้ว

    නියමයි

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      තෑන්ක්ස් සහෝදරයා

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 ปีที่แล้ว

    සුපිරියටම තෙරුනා

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @nissankamahinda7250
    @nissankamahinda7250 ปีที่แล้ว

    ඉතාමත් වටිනව.නොදන්න දෙයක් දැනගත්ත

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී මහත්මයා

  • @indikakudahetti3440
    @indikakudahetti3440 ปีที่แล้ว +1

    good

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks❤️🙏

  • @127thaveesha8
    @127thaveesha8 ปีที่แล้ว +2

    Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      නෑ. එහෙම වෙන්නෙ නෑ.මල්ටිමීටර් එක Ol කියල වැටෙනව.

  • @sarathperera4412
    @sarathperera4412 ปีที่แล้ว

    මල්ටිමීටර් එකක් ගන්න කලින් දැනගන්න ඕන මොනවද ,අපි හොයල බලන්න ඕන මොනවද කියලත් කියල දෙන්න.වටින වැඩක් මේක.☝☝

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      හරි.ඊලග වීඩියෝ වලදි මං කරන්නම්.

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว

    Thanks ayye

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      🙏❤️❤️

  • @slk.n.k1090
    @slk.n.k1090 ปีที่แล้ว

    නියමයි අයියෙ 😁😁😁

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks Malli

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 ปีที่แล้ว

    thank you

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ස්තූතී සහෝදරයා ❤️

  • @nilankanuwan3579
    @nilankanuwan3579 ปีที่แล้ว

    👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී මිත්‍රයා

  • @rruwankumara8761
    @rruwankumara8761 ปีที่แล้ว

    👍👍👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks ❤️

  • @h.m.kularathna3113
    @h.m.kularathna3113 2 หลายเดือนก่อน

    🎉

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      Thanks ❤❤

  • @sajidhmohamed1900
    @sajidhmohamed1900 ปีที่แล้ว

    Godak sthuthi

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී මිත්‍රය ❤️🙏

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 หลายเดือนก่อน

    වාහනයක ignition coil එකයි condenser එකයි අගය මනින්නේ කොහොමද?

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      ඉග්නීශියන් කොයිල් එකක අගය මනින්න පුළුවන් මිත්‍රයා ඕම්ස් ප්‍රාසයට දාල්......

  • @fghfghshs2909
    @fghfghshs2909 ปีที่แล้ว

    athtatama honda vadasatahanak

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී මිත්‍රයා

  • @mohamedniyashaji1909
    @mohamedniyashaji1909 ปีที่แล้ว

    භාවිතා කරන කූරු වල රතුපාට කූරේ වයර් නිතරම ගැලවෙනවා.පිලියම කූමක් ද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මල්ටිමීටර් එකටම එන ප්‍රොබ් එක නේද.ඒකට ඔයා මෙහෙම කරන්න.කූරෙ වයර් එක සම්බන්ධ කරලා ඊටපස්සෙ ප්‍රොබ් එකෙන් වයර් එක එළියට එන තැන තියෙන්නෙ ,අන්න එතනට වයර් එක ඇදෙන්නෙ පැද්දෙන්නෙ නැති වෙන්න සිලිකන් ගම් ටිකක් දාගන්න.ඒකත් හරි.
      නැත්තම් ආයෙ තියෙන්නෙ ප්‍රොබ් දෙකක් ගන්න.ඔරිජිනල් ප්‍රොබ් තියනව.ගැලවෙන්නෙ කරන්නෙ නම් නෑ..හැබෑ ටිකක් ගනන්.

  • @nilanthakarunathilaka6795
    @nilanthakarunathilaka6795 ปีที่แล้ว

    👍🌹

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්‍තූතී මිත්‍රයා ❤️

  • @samanthapriyangani1360
    @samanthapriyangani1360 ปีที่แล้ว

    Watinawa.....godak...

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      🙏Thanks

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว

    Aneng AN8205C හොදද?

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน

      මට පුළුවන් නම් මගෙ වට්ස් ඇප් නම්බර් එකට ඒකෙ පොටො එකක් එවනවද සහෝදරයා

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 10 หลายเดือนก่อน

      ​@@tech8823 Whatsapp number ?

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 ปีที่แล้ว

    Oyaa voice Record karana mic eka mokakda.Sounds nam hoda kolitee.Analog multimeter eka paavichchi karana vidiyath karanawa nam seehenna watinawa.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      පෝන් එකේ මයික් එකෙන් තමා සහෝදරයා .ඔව්.ඒකෙ සවුන්ඩ් කොලිටී
      මම ඇනලොග් මල්ටිමීටර් එක පාවිච්චි කරන විදිය ගැනත් කියල දෙන්නම්.👍❤️❤️🙏

  • @harshamax4851
    @harshamax4851 ปีที่แล้ว

    Ist

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks Dr❤️❤️

  • @inokasenevirathna6000
    @inokasenevirathna6000 ปีที่แล้ว

    Me wargaye multi meetar akaka prise aka kohoma weida?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මම ඒ දවස් වල නම් ගත්තෙ රුපියල් 1200 සහෝදරයා

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    Next video plz

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      3 වෙනි එකත් ඉක්මණටම ගේනව

  • @hirunaishan5467
    @hirunaishan5467 9 หลายเดือนก่อน

    ඔය මල්ටිමීටර් එක දැන් දෙදාහයි

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      දැන් ඊටත් වැඩී මම හිතන්නෙ.

    • @hirunaishan5467
      @hirunaishan5467 9 หลายเดือนก่อน

      මන් ඉයෙ ඇහුවෙ

  • @danushkadn
    @danushkadn ปีที่แล้ว

    ගන්න හොද මල්ටිම්ටර එකක් කියන්න. සාමාන්‍ය භාවිතය සදහා

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔයා මීට කලින් මල්ටිමීටර් එකක් පාවිච්චි කරල තියනව ද.....

    • @danushkadn
      @danushkadn ปีที่แล้ว

      @@tech8823 නැත.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      එහෙනම් ලොකු ගනන් වල තියන එව්ව ගන්න යන්න එපා.සාමාන්‍යය පාවිච්චියට නෙ.නෝමල් ඩිජිටල් මල්ටිමීටර් එකක් ගන්න.ඉස්සර නම් ගනන් අඩුයි.දැන් නම් රුපියල් 2000- 4000 අතර වෙයි මම හිතන්නෙ සාමන්‍ය එකකුත්.

    • @user-wg2zo5hf6u
      @user-wg2zo5hf6u ปีที่แล้ว

      මල්ටි මීටරය වෙනුවට ඒ වැඩ කරගන්න පුලුවන් වෙන ආදේසකයක් නැද්ද