Actual street fight ekakadi oya techniques follow karanna amarui mokada apita hithanna welwak na. Sport ekakata combat sports karana ekai practically eka use karana ekai AHASATA POLAWA WAGE. Apita street ekedi defence karana num ape OFFENSIVE STRIKING hodatama thiyenna one.(punches and leg kicks double leg or single leg takedowns) mokada street ekedi REF kenek na api guti kanawanum apita gahana ekawa nawaththanna
Anith eka kawadawath 50 Kg walata wada bara manussayek wa ohoma oluwen wattanna ba komath. Takedown karanawun aniwaryen EKKO SINGLE LEG, DOUBLE LEG naththan HIP EKEN GRAB KARALA LEG DROP( KAKUL MATTUWAK) karanna one.
@@sllionheart3855 man Mixed Martial Arts(MMA) 15 years follow karana kenek and 4 years MMA karapu kenek. Man lankawe nemei MMA lokuwatama thiyana wena country ekaka inne. Oyala karana de hodai BUT MAN HITHANAWA PODDAK PRACTICAL VIDIYATA MELA KARA NUM HODAI KIYALA.
*කෙල්ලෝන්ට පමණයි | කෙල්ලෙක්ට බයක් නැතුව පාරේ යන්න | Self-defense methods a girl should know
th-cam.com/video/vIp_pCLG1Bg/w-d-xo.html
*කෙල්ලෙක් උනත් බයවෙන්න දෙයක් නෑ | Self-defense methods a girl should know - SL LION HEART
th-cam.com/video/H7GWMOmbJqM/w-d-xo.html
*බිම වැටුනොත් අයේ නැගිටිමු | If you fall down, let's get up | Self defense
th-cam.com/video/xU72Gl-xkD8/w-d-xo.html
*How to Escape a Shirt Grab | කමිසයෙන් ඇල්ලු විට බේරෙන්නේ කොහොමද? | SL LION HEART
th-cam.com/video/ob6Xau7p13Q/w-d-xo.html
*අතට අත දීමට විරුද්ධ ආත්මාරක්ෂාව | Deadly handshakes self defense | SL LION HEART
th-cam.com/video/OOkpnGfmv-0/w-d-xo.html
*බෙල්ල හිර කරොත් දැන් වැඩ වැරදෙයි | Escape Neck Lock || Self Defense
th-cam.com/video/ciHdCWcIvXw/w-d-xo.html
*defending against a stick | Karv Maga techniques | පොලු පහරකින් බේරී ප්‍රතිවාදියාටම පහර දීම.
th-cam.com/video/2Tx2ZSb9Z2w/w-d-xo.html
*තර්ජනය කරන්න එන ප්‍රතිවාදියා ලේසියෙන් මෙල්ල කරමු | Respond to the person who comes to threaten.
th-cam.com/video/1Yad2mrW7VA/w-d-xo.html
*පා පහරක් වලක්වා ප්‍රතිවාදියා ලේසියෙන් බිම හෙලමු | Avoid a kick and let the opponent down easily.
th-cam.com/video/8oNx3gaVoDw/w-d-xo.html
*හිරිහැර කරන්නෙකුට ප්‍රහාර එල්ල කිරීම | Stop a Bully in his attacks with this secret Aikido move
th-cam.com/video/hIzvmABCJgI/w-d-xo.html
*අයේ කවුරුත් ඔයාට ඇගිල්ල දික් කරන්න එන එකක් නෑ | No one will ever point a finger at you again
th-cam.com/video/83WH6l-WMwM/w-d-xo.html
*ඇගවටේ Nunchaku කරකවන්න ඉගන ගමු | Learning Nunchaku Tricks With No Experience - Episode 2
th-cam.com/video/Ne8CUpL-KkY/w-d-xo.html
*Learning Nanchaku Tricks With No Experience | නොදන්න කෙනෙක් උනත් Nunchaku වැඩ දාමු | Episode 1
th-cam.com/video/h3t4GHhIOHg/w-d-xo.html
*කෙල්ලෙක් දැන ගත යුතුම ආත්මාරක්ශක ක්‍රම | Self-defense methods a girl should know - SL LION HEART
th-cam.com/video/arDL3q3kNRg/w-d-xo.html
*මොකක්ද මේ wing Chun කියන සටන් කලාව | Wing Chun Sri Lanka | SL LION HEART
th-cam.com/video/YaMnD89PXlI/w-d-xo.html
*ගොඩ දෙනෙක් නොදන්න ඇත්ත කතාව | Simple Self Defense Tips | SL LION HEART-2022
th-cam.com/video/kKjwgxDTsBY/w-d-xo.html
*ඕනෑම කෙනෙක්ට දැන් අත් පහරක් වලක්වා බේරෙන්න පුලුවන් ක්‍රම. | How to Defend Punches More Effectively
th-cam.com/video/5umtrT7CFFI/w-d-xo.html
*කෙල්ලෙක්නම් මේ දේවල් දැනන් ඉන්නම ඕනේ / Girl self defense / Self defense for women
th-cam.com/video/47viTf6KzCo/w-d-xo.html
*බෙල්ල හිර කරොත් / Defense against a street headlock / Self defense techniques / SL LION HEART - 2021
th-cam.com/video/47viTf6KzCo/w-d-xo.html
*පා පහරක් වලක්වා එයින් බේරෙමු / Let's avoid a kick and get out of it / SL LION HEART -2021
th-cam.com/video/sAE1ABWzQOQ/w-d-xo.html
*How to defense against knife🔪 / Self Defense / පිහි ඇනුමකින් බේරෙමු🔪
th-cam.com/video/1xVHk5BGGEY/w-d-xo.html
*How to Disarm a Dunman / Self defense techniques / තුවක්කුකරුවෙකු නිරායුධ කරන්නේ කෙසේද?
th-cam.com/video/1IhhK8Xg-14/w-d-xo.html
*Most Paniful Self Defence techniques
th-cam.com/video/PTlOXnHKj2M/w-d-xo.html
*Bo Staff Spins,/ Stick Training / Martial Arts - Wow Incredible / SL LION HEART Part-1
th-cam.com/video/75la_tHXeQs/w-d-xo.html
*learn how to kip up:-
th-cam.com/video/nyrtPxZQY3w/w-d-xo.html
*Learn how to back flip:
-th-cam.com/video/riAMgaY-NJE/w-d-xo.html
Mewage dewal thamai ape ratata oni ape rata pita rata wage diyunu wenna oni
@NimanthaMihiran Thank you💙🤗
@ ow brother Oyala Chanel Eka karanna man hada wathimma suba pathanawa aluth dewal aran enna
@NimanthaMihiran Thank you brother 💙🤗
වලියක් සෙට් උනාම ඔවා මතක් වෙන් නැනේ සහෝ..........😊➿
පොල් අඩි තමයි😂
අඩෝ ඇත්ත
😅@@duminduishan8599
අයියේ ඔයා ඔය කරන ට්‍රික්ස් හොඳ වලියකට ගියාට පස්සේ බය නැතුව ගහන්න පුළුවන්. සුපිරියක් ඇ දිගටම ඒවගෙ videos දාන්න
@@ChamilaChandrika Thank you💙🤗
Video විතරක් බලලා attack කරන්න බෑ බන්. 😂😂 practice එක 100% තියෙන්න ඕන
@@darshanasri134 අනිවාර්යයෙන් 💙🤗
Anivaren vali 12 k vithara kala man anthima valiyeth ekettayi gahuve
සුපිරිම වැඩක් 🧠
Thank you❤️🤗
මේකනම් ගොඩක් වටිනවා👀❤️ Thanks
Welcome ❤️🤗
අඩෝ උබ පට්ට විදියට පැහැදිලි කරනව කමේන්ට් එකක් නොදා යන්න බැරි තරම්......
Jaya wewa❤️🤗
Aiyage channel eka maru,vena eeva vage neme,godak pahadiliva kiyla denava,exam eken passe ennm class ekt aiye
Thank you❤️🤗
Godak Watinawa Puthe. oyala dennata Budusaraniii😍🥰
Thank you❤️🤗 බුදු සරණයි!!!...
කලින්ම කරපු technique එක මම ආසම එකක්. බර අඩු කෙනෙකුට වඩා බර වැඩි කෙනෙක් එක්ක fight කරද්දි ඒ technique එක වාසිදායකයි...ශරීර බර වැඩිවෙන තරමට damage එක වැඩී. My martial art is Wing Chun 🙏
Good luck සහෝදරයා..❤
Marena nade
Wing Chun lankawe thiyed
Thank you💙🤗
Yes wushu wala thiyenawa@@upaliperera7929
wing chun kiyanne boruwak bn
මන් විතරක් බැලුවම ඇති බන්😒😒 super
😂❤️
😂
ඉස්කෝලෙ ලමයින්ට හුගක් ප්‍රයෝජනයක් වෙයි හැබැයි 😅😊
එකෙන්ම😂😂
නිවාඩුකාලෙ බහින පාතාලෙට😅
සිරාවට
සුපිරි චැනල් එකක් වගෙ අද popup වෙලා තිබ්බෙ. හැබැයි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් වැඩෙ 🤕🤕🤕🤧 මොකද ලංකාවෙ වලි කාරයො Single එන් නැනෙ. But Super 🙂
@@deshandms ow aniwaren💙🤗
Lassanatama wade karanawa oyala kiyanna waradak na..Jayawewa.❤💙💙
Thank you❤️🤗
Supiri ayye jiwitheta godak watinawa❤
Thank you❤️🤗
Thanks. Super congratulations
@@ishancreation8397 Thank you💙🤗
වටිනවා අාත්මඅාරක්ශාවට
Thank you❤️🤗
Thanks mn channal ekak karana girl kenek. . Great ❤️❤️❤️
@@SULIYA-Sewwandi Thank you💙🤗
thanks kolo ada mata prashnayak 😂❤💪🏼
තැන්ක්යූ බ්‍රෝ 👍👍👍👍
❤️💪🤗
එල අයියෙ එල
@@sinethdewmina2394 Thank you💙🤗
Suba suba ❤️
Thank you❤️🤗
Super 👊😎❤
Thank you❤️🤗
Good vediyos ❤❤❤❤
Thank you❤️🤗
Gammak thamai bro
Awashyama de iganuwe
❤🤗
Supirii digatama vedioo danna
Thank you💙🤗
Good fighting techniques
Thank you❤️🤗
සුපිරිය්
❤️🤗
Actual street fight ekakadi oya techniques follow karanna amarui mokada apita hithanna welwak na. Sport ekakata combat sports karana ekai practically eka use karana ekai AHASATA POLAWA WAGE.
Apita street ekedi defence karana num ape OFFENSIVE STRIKING hodatama thiyenna one.(punches and leg kicks double leg or single leg takedowns) mokada street ekedi REF kenek na api guti kanawanum apita gahana ekawa nawaththanna
iskolee yana lamekta godak watina video ekak😂❤
@@SigmaMessi-w5o 😅💙
අම්මෝ ඒක පට්ට ඈ☯️
මොකක්ද ඔයාගෙ සටන් වර්ගෙ
Thank you
@@Martial_Art_Chamiya mama karate blackbetkenak danata karvmaga karanawa
@@sllionheart3855 නියමයිනෙ
මගෙ චැනල් එකත් බලන්න.
සබ් කලා නියමයි තව ඕනේ වීඩියෝ නම්බර් එකක් නැද්ද කන්ටෑක් කරගන්න
Thank you❤️🤗. Fb eke SL Lion heart page ekan ganna❤️
Thankyou dennatama❤
😍❤️🤗
Mike tyson වගෙ කෙනෙක් එක්ක තප්පර 5 න් ගහල පෙන්වන්නකෝ 😍😍
Htto 😂 mun me tallu kr kr ghgnnv kiyld dn ne hitn inne😂 8 9 podo untnm hondi😂
@mr.bandara4966 sira බන්
වටිනවා🎉🎉 supiri
Thank you❤️🤗
අයියෙ ඔහොම ගහන්න ගිහින් එකෙක් මගෙ අත කැඩුවා😢
😂 සිරාවට
😂💔
Budu saraanaai putha
😂😂 හොද වැඩේ
Hapoi 😂
Niyamai ❤😊
❤️🤗
Nice
@@SisiraSisira-d3u Thank you💙🤗
වැඩ්ඩෙක් තමා
💙🤗
ado thank you machan gemmak self defence eka hadaganna puluwan ❣
@@Chop4783 Thank you💙🤗
වැඩේ නියමයි ❤❤හැබැයි ඔය කොල්ලගෙ බෙල්ලනම් කඩන්න එපා බන් 😂
Ha haa😂😂💙
Maru shot eka
@@SasinduLakshan-t3q 💙🤗
සුපිරි bro
Thank you❤️🤗
Thanks machn❤
Welcome 💙🤗
Ada denawa okkotama 💪🏻💪🏻💪🏻🤕
Supiri❤
@@SADEE-999 Thank you💙🤗
@sllionheart3855 😍❤️
මූ සද්ද නැතුව ඉන්නේ අහිංසකව, හැබැයි සුපිරි වැඩ්ඩෙක් තමා
@@laksalaperera917 💙🤗
සුපිරි❤❤
Thank you❤️🤗
👌
@@SisiraSisira-d3u 💙🤗
Super..............😮😮
Thank you❤️🤗
සුපිරි
@@samanthapradeep399 Thank you💙🤗
❤සුපර්
Thank you❤️🤗
Thanks bro
❤️😍🤗
ඒක මරු 😁
💙🤗
oh its works, my grandma has no chance 😮
Supiri mn sub kara
@@sakiduadithya1026 Thank you💙🤗
lesiyen Marana widha kiyala dennako
Wow Oka krnk anik ekkena blnn idi
Bro u done bro😂
😮😮අයියේ Film එකක ඔය වගේම කරල නිලයක් අල්ලලා චූ යන්න ගැහුව ඒ වගේ නිලයක් කියල දෙන්නකෝ😢😢...
අයියේයේයේයේ...😒
Niluka🎉😂😂🎉🎉🎉😅😮😊
ආත්මාරක්ෂාව හොදයි.ඒත් හයියෙන් පාරක් ගහන්න හිතෙන්නෙ නෑ බෙල්ලට වගේ, 😶 මැරෙයි කියලා බයයි නරක තැනකට වැදුනොත් කියලා. 😢 එහෙමයි කියලා ගුටි කන්නත් බෑනෙ ඉතින් 😂
නියමයි
💙🤗
Maru
@@KamalaHewawitharana Thank you💙🤗
Anith eka kawadawath 50 Kg walata wada bara manussayek wa ohoma oluwen wattanna ba komath. Takedown karanawun aniwaryen EKKO SINGLE LEG, DOUBLE LEG naththan HIP EKEN GRAB KARALA LEG DROP( KAKUL MATTUWAK) karanna one.
Oya kiyana de hari🤗.hamotama me de karanna bane meka eka deyak withari thawa widi onw tharam thiyei..oya takedown karana kenakda
@@sllionheart3855 man Mixed Martial Arts(MMA) 15 years follow karana kenek and 4 years MMA karapu kenek. Man lankawe nemei MMA lokuwatama thiyana wena country ekaka inne.
Oyala karana de hodai BUT MAN HITHANAWA PODDAK PRACTICAL VIDIYATA MELA KARA NUM HODAI KIYALA.
@@danielatlas7059 ok good 🤗👊
Tadiyekta gahanne kohomada
oyalage maritial art eka mokakda ?
Ubla denntma mn chlenge krnwa
Sira me httige kollo denntm eka para ghuvhki😂
@mr.bandara4966 ❤️🔥
ෂොට් නියමයි නමුත් අපිට වැඩිය උස මහත වුනොත් ? තව එකක් ඔයාල දෙන්නම සමාන උස. මිටිකෙනෙක් ගේන්න .විහිළුවට නෙවෙයි මේක දැවෙන ප්‍රශ්නයක් එහෙනම් කොල්ලො මන් ගියා ආයි එනවා
❤️🤗
Mama danne nane malith aiya karati dannawa kiyala
@@naveenMaduranga-gi5cd 😅💙🤗
me dan suggest vela thibbe 🙂
@@QuickQuizzers1 💙🤗
Bellata Gahanna eph
Aiye oya widiyata konde pahathata watenne nathi wenna piranna monada kranne kohatawath piruwata hitinne nane
Mage konde ganai ekai🤗
හරි ලස්සනයි ❤ හැබැයි useless 🥲
Hena thadiyek awoth 😪👍
❤❤❤❤❤
❤️🤗
👍👍👍 හොදයි ..දැන් ලoකවෙ ත් තියනව MMA තරග උස්සහ කරල බලන්න ලොකුදෙයක් කරන්න පුලුවන් වෙයි ඔයට සහොදරය ....
@@ceylonmartialarts6437 💙🤗
marana nanada 😆tarahkarayo godae
Thank you aiye
❤️🤗
Ado api karanna giyoth uge bella kadeyida danna 💔
5ස් දෙනෙක්ට විතර ගහන්න පුළුවන් ක්‍රමයක් ඕනේ
@@tharusha_xx_ 💙🤗
Kamak tm htto tiyenne😂 duvapn modayek novi දැල්ලක් vge arn avith shape eke belle park andoth okkoma iwrne 😂 meva demala film nemei😂
Uba yako mini marannada hadanna 😂😂
Aru pw bn😅
@@WckAriyarathne 💙🤗
ඔයාගේ partner ගේ t-shirt එකේ මඩ ගෑවිලා නෑනෙ. 😢
Uge bella kadeda dnna❤❤❤
1 weni eka karddi prathivadiaya marenwada😮😊
@@MENUKADENUWAN na😅
❤Aiye licence karapu thuwakkuwak thiyanawanan oka karannama onida??😊😮
@@donaindrani3948 mekata kidima sambandayak nathi deyakne ahuwe
Licence karapu Thuwakku ganna Hama ekatama bane Meka Lankawa 🧐
ඉස්කෝලේ සිගිති පාතාලේ ටික.... 😅😅😅😅
ඔය ශොට් එක ඉස්කෝලෙ එකෙක්ට ගහල උ ඉස්පිරිතලෙ හිටිය යකො....😂
හෙට අනිද්දා දිහා කරලා බලන්න ඕනේ 😂😂
patta
q
💙🤗
Oyalage usa keeyada
@@Hirushreeth 5'11💙🤗
heta kata hari gahanawa
බෙල්ල කැඩෙන එකක් එහෙම නැද්ද ?
😍💪😍
@@sulochasandaruwan1423 💙🌝
අයියේ අයියා ඊළඟ දවසේ වීඩියෝ එක කරන කොට අපිට කවුරු හරි පයින් ගහන කොට ඒක වලක් වන්නේ කොහොමද
@@ThisajaLiyanagama-q6p kara aluthma video eka blnna
පපුවට හයියෙන් ගැහුවට කමක් නැද්ද
Katada,hathurekta hemita gahanne na ne
උ බිම පෙරලගත්තත් උගෙ අත් කකුල් ඕපන් නෙ ...උබට පිටිපස්ස කකුලෙන් ඇටෑක් කරලා උබව ඉස්සරහට පෙරලලා උබේ කකුල් බ්ලොක් කරලා බෙල්ලෙ දකුනු පැත්තෙ හනුවෙන් පහලට නකල් පන්ච් එකක් දුන්නා නම් උබේ වීරකම් ඉවරයි පුතේ 😂👌❤️❤️❤️
මොනවා උනත් වැඩෙ සුපර් ජයවේවා❤️
Eranin ekahata karanna puluwan dewal eka video ekakin kiyala denna bane 😁 thank you👊
ඒකත් දැම්මනම් වටිනවා... වීඩියො දිගට දාපන් බ්‍රෝ ❤ අපි බලනවා ප්‍රහාර , ප්‍රති ප්‍රහාරවලින් ආරක්ෂා වෙන එක ඔක්කොම එකට දෙමු ❤❤
@@lankabrandsdryfish4369 ow bn denna one channel ekak unama pawathhwan yannath epai👊 gemak gahamu
ගැම්මක් තමා ❤️❤️ උපරිම සපෝට් එක අපි දෙනවා අනිවා ගේමක් ගහමු ❤👌🙂 උබෙ වීඩියෝ පට්ට නිකන් පොඩි සිනමැටික් ගතියක් තියනවා ඒක මරු... වීඩියො එක බය නැතුව දිගට දාපන්.... මොකා නැතත් අපි බලනො... මොකද උබලගෙනුත් ඉගෙනගන්න ගොඩක් දේ තියනවා ඒවත් බලලා මන් ප්‍රැක්ටිස් කරනවා
@@lankabrandsdryfish4369 elama ජයවේවා 👊💪
Kohomada class walta set wenne
Page ekan mag ekak danna
@@sllionheart3855
👍🥰
Class koheda thiyenne?
Padukka (meepe)
Lagadi 2 weni eka kra iskole kalisama irila giya 😢 aru down math down
@@ringside951 🥹
@sllionheart3855 waliya prasidda wuna kalisam seen ekta chater wuna 💀😑🙂
සෙට් එකක් එක්ක ඇවිත් එකෙක් තමන් තනියම ඉද්දි කනට ගැහුවොත් මොකද කරන්න ඕනෙ කියන්නකො plz😢
Ok💙🤗
Me mge loku ආසාවක් tiyenwa igana gnna පුළුවන් weid
Ow puluwan