Ane sir ape gedara mamai mage mahattayai mage duvai api tundenama kataka lagnaye apita mukut pasnayak vevida mata oba tuma pahadili kirimak karanna puluvanda
Kiyanawata thank you pin habai oya kiyana ewa hamotama balapanne na mokada methana oya kiyanne salli thiyana minissunta😂 apita nam eliyata dannawath ekathu karan innawath salli na කවදාවත් hodakuth na kataka lagneta 😅
Superb
ග්‍රහ බලපෑම හොදනම් හොදත් නරකනම් නරත් නිවරදි ලෙස පැහැදිලිකරන ඔබතුමාට ගොඩක් ස්තූතියි ආදරෙයී 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
මම කටක ලග්නය පහුගිය කාලසිමාවේ පුදුම විදිහට විදෙව්වා අපහාස ඉවරයක් නෑ මම ඉන්නේ කුවේට්වල ඉදිරි කාලසිමාව හරි හොදින් ඉන්න තියනවා නම් ලොකු දෙයක් ඔබට බොහොම ස්තුතියි
බලන් හිටිය වගේ බොහෝ දේවල් ඔබ මටමයි කීවෙ තෙරුවණ් සරණයි චිරන් ජයතු ❤❤🙏 ....!!
සහතික ඇත්ත ඔබතුමා ට බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි ...
සහතික ඇත්ත ඔබතුමාට ස්තුතියි 🙏❤
😊ඇත්තටම සල්ලි වියදම් උනා ඔබ තුමා කියපු කාලෙ
ස්තුතියි
ස්තූතියි ඔබතුමාට...හොදටම පැහැදිලියි...
අනේක වාරයක් ස්තූතියි....
ඔබේ වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවේවා!!!
හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
බුදු සරණයි!!
ඔබතුමා කියන හැමදේම ඇත්ත.බොහොම පිං කලින් අපිව දැනුවත් කළාට.
අනේ ඔබතුමට ගොඩක් පින් දැනුවත් කලාට මමත් කටක පුදුම දුකක් විදින්නේ 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 මමත් කට කලක්නේ. කියපු ටික සහතික ඇත්ත පහුගිය දවස් ටිකේ නම් සෑහෙන ප්‍රශ්න තිබුණා තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏,කටක,💞ලග්න💞හිමී🏵️යන්ට,💟අඩ,💟දඹර,💟කලකෝ💟ලාහල,💟නැතී,💟සාමය💟සමාදා💟ණය,💟උදා💟වේවා💟කටක ලග්න හිමියන්ට අද දබර කලකෝලාහල නැති ස්ථානය සමාදානය උදා වේවා
😂😂 ඇත්ත කතාව .. මේ දවස්වල හෙනට ප්‍රශ්න
බොහෝ නිවැරදියි.ඔබතුමාට
තෙරුවන් සරණයි.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
විස්වයට.ස්තූතියි.මම විසා ඵකක්. බලාගෙන. ඉන්නෙ. හරියයි කියලා.හිතනවා.🙏❤️💐
Obatumata godak pin kiyapu hematoma eththa budusaranai
ඔබතුමාට බුදු 🎉සරණයි 🎉
බොහොම ස්තුතියි
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
මට නම් දැන් මේ ලග්නෙයි ජීවිතෙයි ඔක්කොම එපා වෙලා ඉන්නේ. කවදාවත් කිසිම හොදක් නෑ 😢
Matath oya kiwwa dey attha..hamadama prasna.apahasa,ninda..mata epa wela inney
ස්තූතිය් ඔබට ❤❤🙏🙏🙏
ස්තුතියි .දැනුවත් කලාට.....තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks sir
සහතික ඇත්ත මම හිතනව සල්ලි වලට මොකද වුනේ කියල
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට බොහොම ස්තූතියි
ගොඩාක් ස්තූතිය් ඔබට සර් කටක ලග්නයට හොදයිනෙ අගෝස්තු මම කටක මම එන්නෙ අගෝස්තු වල ලන්කාවට කරදර බාදා නිම වෙමින් නිදහසක් ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤🎉🎉
👍👍👍
මම මේ වීඩියෝ එක බැලුවෙ 08/05 ඇත්ත ගිය සතිය පුරාවට වියදම්ම තමා
🙏🙏🙏🙏🙏🙏Mama kataka lagnaya. Kiuwa dewal 100%k hari. Obathumata , Thanks . B.s
තෙරුවන් සරණයි ඔබතුමාට
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සතුටුයි katakayata hodaine
Kiyawilla tamai kiyawilla
Mare maru niyamai niyamai niyamai Sthuthi obathumata
Sthuthi obathumata🎉
මට නම් .හැම දාම නරක දේවල් ඉස්ට වෙනව අකුරටම..හොද දේවල් කිසිම දෙයක් ..ඉටුවෙලාම නැහැනෙ .
Theruwan saranai obathumata ❤❤
Hareyatama hare mañ kataka laghnaya mage sally yanawa tamay
මමත් කටක..මාර ගැටලු ගොඩක් තියෙන්නේ රැකියාව සම්බන්ධයෙන්
ආ මොකද
මහත්තයා මාත් කටක ලග්නෙ පුදුම ප්‍රශ්න කරදරවලට තිබ්බ ගියම්මාස වල සල්ලි නිකං වාශ්පවෙලා යනව වගේ 😢😢
මමත් කටක ,මට එපා වෙිලා ඉන්නේ,ජිවිතයම ,😢😢,
Ane sir ape gedara mamai mage mahattayai mage duvai api tundenama kataka lagnaye apita mukut pasnayak vevida mata oba tuma pahadili kirimak karanna puluvanda
Thank you !
ඔව්...මම මේ දවස්වල හොදට.පිංකම් වලට වියදම්.කරනවා..අගෝස්තු පහ තමයි අන්තිම.දානේ.යෙදෙන්නේ .මට.සතුටුයි .
🙏🏽
Mamath katakA obatuma kiyapu siyaluma dewal aththa.
👍
Taruwan sarani oba thumata
August masaya pilibadawath danuwath kalata oba tumata pin.nirogi suwayen visimata haki wewaa❤❤❤❤
Viswa maniyange pihitai
😊
Attama atta pin obata
Mahath kataka pudum dukak mn widinna aurudu 4/5k
🙏🙏🙏🙏❤️❤️❤️
❤❤🎉🎉🌹🌹🙏🙏🙏
❤🙏🙏🏼
Kiyanawata thank you pin habai oya kiyana ewa hamotama balapanne na mokada methana oya kiyanne salli thiyana minissunta😂 apita nam eliyata dannawath ekathu karan innawath salli na කවදාවත් hodakuth na kataka lagneta 😅
මට හදහනක් නැහැ හදා ගන්න පුලුවන්ද?
Ow.obage upan welawa dila.hada.ganna පුළුවන් onama.hadahan.hadana කෙනෙකුට kiyala
❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
kohhara pin kalath. Apala. Aduwanne nathhe ai
👌👍❤️😍🎉
අනේ ඔබ තුමා ලගට කේන්දරේ අරන් එන් නේ කොහොමද කියලා කියන්න කෝ 🙏🙏🙏
Ou matath
ආගම් දෙකක ප්‍රශ්නයක් තියනවා. පරෙස්සමෙන් වැඩ කරන්නම්
මම නම් දැනටම පිං කමක් තීරණය කරලා ඉන්නේ 25පඩි ලැබෙනකන් ඉන්නේ
Haryatama hari oba tumage katawa oba tumage number aka tiyenawanam danna
ඔයා ගේ දුර ක tත න අංක ය දෙන්න??????
ස ම් ඔයා හරි යටම හරි මට උ නේ එ ක ම ඊ :!!!!!!!!!???
Hariytama Hari.... rs.80000/= k iwraiii...
Bf tarahai.... a 2ma Hari...
Dan ithin job 1 karana thana kelaqena 1 vithri wenna thiynne😂
😢
සින්හත් ඕනේ ඉක්මනින්
මම පොඩ් restaurant එකක් පටන් ගන්න යන්නෙ . හරියාව්ද දන්නෙ නහ
බලාගෙන අක්කෙ. . මමත් කරන්න හිටියෙ . . ඔකොක්ම ඤාවි . ..
දහමත් එක්ක ඉදගෙන කරගෙන යන්න ...
අනේ අපේ බලා පොරොථ්තු ඉෂ්ට වේවීද
මට 29 යි .😊😏😏😏 එයාට 38 අක්ක කෙනෙක් හිටියා . නරක කාලෙ සෙට් වෙච්ච. ඔක්කොම ඤාව්
කෝ අගෝස්තු ,,කන්‍ය???
Sinha lagnaya thama.nanee..
Ekama de kiyanna epa.
මට නම් දැන් මේ ලග්නෙයි ජීවිතෙයි ඔක්කොම එපා වෙලා ඉන්නේ. කවදාවත් කිසිම හොදක් නෑ 😢
🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏♥️♥️