ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර රහසේම නිවනට යන භික්ෂූන් වැඩසිටින පින්වත් පුදබිම Nauyana 🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • නා උයන ආරණ්‍ය සේනාසනය මැල්සිරිපුර
    නව වෙන ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක් මෙම අරන්‍ය සේනාසනයේ බොහෝ ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන්ට නැවතී භාවනා කරන්න පුළුවන් ස්ථානයක්, ඉතින් මෙම ස්ථානයට මානසික සුවයක් විඳින්න ඔයාලටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න වෙනම වැඩසටහන් මෙහි නැහැ සේනාසනයේ තියෙන කාලසටහනේ විදිහට භාවනා කරන්නයි තියෙන්නේ, මෙම ස්ථානයේ දානෙ ගන්න වතකරන්න බුදුන් වඳින ඒවා තමයි හැමදාම කරන්න ඕනේ භාවනාවට බොහොම නිදහස් කවුරුත් හොයන්නේ නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නේ මෙතනට ඇවිල්ලා උපරිම ප්‍රයෝජන ගන්න එක
    භාවනාවට ආස කෙනෙක්ට මෙම ස්ථානය හරිම නිදහස් නිස්කලංකව භාවනා කරන්න පුළුවන් මෙම ස්ථානයේ තමන්ට කැමති දවස් ගානක් ඉන්න පුළුවන් හැබැයි මෙම ස්ථානයට දුරකථන පර්ස් ආදි බඩු භාර දීලා තමයි කුටියට යන්න තියෙන්නේ මෙම ස්ථානයේ චෛත්‍ය ගාවට ගිහින් භාවනා කරන්නත් පුළුවන්, භාවනා කරන්න යනවා නම් සේනාසනයට යද්දි ගෙනියන්න ඕනේ පොඩි පොඩි බඩු ටිකක් තියෙනවා ඒ ටික අහගන්න පුළුවන් සේනාසනයේ දුරකථන අංකයට කතා කරලා.
    නා උයන ආරණ්‍ය සේනාසනය
    දු ක 037 4947378.

ความคิดเห็น • 6

  • @thilankakudagama7610
    @thilankakudagama7610 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 หลายเดือนก่อน

    මමත් නා උයනෙ ගිහින් තියෙනවා තුන්පාරක්ම.ඔබ තුමා කිව්ව කතාව හරි.භාවනා කටයුතු හොදින් කරගන්න පුළුවනි මෙහෙ.ඒ වගේම ගොඩක් පිං කරගන්න පුළුවන්.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @manojwijethunga2817
    @manojwijethunga2817 6 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔයාට