ලසන්ත ඝාතන සිද්ධිය. සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකියි. මෙන්න නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 61

  • @NPP-b9m
    @NPP-b9m 4 ชั่วโมงที่ผ่านมา +50

    කාලකන්නි නීතිපති අදම ඉවත් කල යුතුමයි

  • @rexdesilva6687
    @rexdesilva6687 3 ชั่วโมงที่ผ่านมา +50

    මෙ නිතිපති නමි හරියන්නේ නැත. මොහු වහාම මෙ තනතුරින් ඉවත් කර යුතුය

    • @ChamathdilminaChamath
      @ChamathdilminaChamath ชั่วโมงที่ผ่านมา

      @@rexdesilva6687 ඉතින් නීතිපති නැතුව ජනාධිපතිම නඩුව අහලා අහලා තීන්දුව දුන්නම ඉවරයිනේ

  • @Don-ll1ch
    @Don-ll1ch 3 ชั่วโมงที่ผ่านมา +28

    මේ නීතිපති විසින් මාලිමා ආන්ඩුව උස්සල පොලොවෙ ගහනව sure එකටම,ඔන්න බලන්න නැද්ද කියල,නීතිය කෙරෙහි ජනතා අවිශ්වාසය ඇති වෙමින් පවතී

  • @LasanthaGamage-t7l
    @LasanthaGamage-t7l 3 ชั่วโมงที่ผ่านมา +29

    වහාම නිතිපති පිලිබඳව පරික්ෂණයක් පැවැත්විය යුතුය .විධායක බලය පාවිච්චි කර මුව අයින් කරන්න

  • @carsolutionlk
    @carsolutionlk 3 ชั่วโมงที่ผ่านมา +32

    මේ රාජපක්ෂ ගොට්ටෝ පන්නන්න කොන්දක් අනුරට තිබිය යුතුයි.. අපි නීතියට අත දාන්නේ නෑ ගගා ඉන්නේ නැතුව ජනාධිපතිට විදායක බලතල තියෙන්නේ කයියගහන්න නෙවෙයි 😬

    • @JaniyaChanxbro
      @JaniyaChanxbro 2 ชั่วโมงที่ผ่านมา +1

      ou kari kiyla balan athi un kranna oka

  • @TeaYogi-007
    @TeaYogi-007 3 ชั่วโมงที่ผ่านมา +29

    නීතිපති දන්නවා ඇති නියම වැරදි කරුවන් 😅😅😅

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 2 ชั่วโมงที่ผ่านมา +10

    සුනක පති වහා ඉවත් කරන්න.විධායකයට බැරිනම් පාර්ලිමෙන්තු පණතකින් වහා ඉවත් කරන්න.ආන්ඩුව අවධානමක තියෙන්නෙ

  • @SanthaMax
    @SanthaMax 3 ชั่วโมงที่ผ่านมา +12

    මේ නීතිපතිත් මිනීමැරුම් වලට සහ හොරකම්වලට සම්බන්ධයි වගේ නැත්නම් ඒගොල්ලන්ට උදව් කරනවා

  • @karmennagitha
    @karmennagitha 4 ชั่วโมงที่ผ่านมา +6

    Stand up for our Rights.... NOW. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 ชั่วโมงที่ผ่านมา +9

    දූශිත ආන්ඩුව...රාජපක්ස හොරු කල්ලියේ නීතිපති ගොට්ටා වහාම හෙදරයවන්න AKD. නතිනම් ඔයා ගෙදර යන්න.. ❤❤

  • @FJ-gc5zd
    @FJ-gc5zd 3 ชั่วโมงที่ผ่านมา +7

    නීතිපති කවුද ගෙදර ඉස්සරහ බජව්වක් දාන්න වෙනවා අනුර බලය අතටගන්නැත්තං

  • @koekloeren3797
    @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +17

    නීති පති රාජපක්ෂ

  • @tharukasachintha4476
    @tharukasachintha4476 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති තුමනි මෙය සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට නිතිපති සම්බන්ධයෙන් නිසි පරිදි සම්පුර්ණ පරික්ෂණයක් කරන්න.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ชั่วโมงที่ผ่านมา +4

    අරගලය නීතිපතිගේ නිවස ඉදිරියට යෑමට සුදුසු වටපිටාවක් 🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @NimeshikaFdo
      @NimeshikaFdo 21 นาทีที่ผ่านมา

      අපි එලවමු

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 ชั่วโมงที่ผ่านมา +3

    ⁣ඇයි මේ රනිලගේ ගොටු නිතිපතියා ජනාධිපති අනුර කුමාරට ඉවත් කරන්න බැරි.බයද ?
    යකෝ අපරාධ කාරයොන්ට දඩුවම් දෙන්නනේ අපි මාලිමාවට චන්දේ දුන්නේ

    • @kg94837
      @kg94837 2 ชั่วโมงที่ผ่านมา

      මේ මාධ්‍යවේදියෙක් මරලා දැම්මේ. මාධ්‍යවේදීන් නිහඬව ඉන්නවා. එයාලට පුළුවන්නේ මේ නීතිපතිගේ තීරණයට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න.

  • @bp7064
    @bp7064 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 3 ชั่วโมงที่ผ่านมา +4

    3/2බලයක්.තියාගෙනනිතිපතියා.අයින්කරන්ට.බැරිනමි.මොනවාකරන්ටද

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 4 ชั่วโมงที่ผ่านมา +9

    Nithipathi gedara yawanna ona.

  • @Lakeylove
    @Lakeylove 2 ชั่วโมงที่ผ่านมา +1

    අහිංසක මිනිස්සු නම් සැක කරුවන් ලෙස ඉන්නෙ ඔවුන් නිදහස් කිරීම වරදක් නෑ. නමුත් සැබෑ මිනී මරුවන් සොයා ගත යුතුයි.😢

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 2 ชั่วโมงที่ผ่านมา +1

    ලසන්ත මාර පොරක්ද බං ඔච්චර අවුස්සන්න...
    ඔකා හිටියනම් අදත් යුද්දේ යකෝ..

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි මාධ්‍යවේදීන් එකතුවෙලා උද්ඝෝෂණයක් නොකරන්නේ මේ නීතිපතිට විරුද්ධව. හැමෝම බලා ඉන්නේ ජනාධිපති නීතිපතිව අයින් කරනකම්. ඊට වඩා හොඳ නැද්ද ජනමතය ප්‍රකාශ කරන එක. හැම දේටම වඩා ඉහල ජනතාවගේ මතය. ජනතාව එක හෙලාම නීතිපති අයින් කරන්න කිව්වොත් කාටවත් මොකුත් කරන්න බැරි වෙනවා.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිට කොන්ද පන තියෙනවනම් නීතිපතියව කැදෝල ප්‍රස්න කරන්න ඕනෙ කොහොමද මෙහෙම කලේ කියල

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 35 นาทีที่ผ่านมา

    නීතිපතිට එරෙහිව ජනතාව වහාම පාරට බැසිය යුතුයි😮😮

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ชั่วโมงที่ผ่านมา

    😮😮😮

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි නිතිපති දෙපාර්තමේන්තුව තියෙන්නෙ ඔබට ඉහළින් ද ඔබතුමා නිහඩ විමෙන් වෙන්නෙ ගෙදර යන්න ඉක්මන් වෙන එකයි ..

  • @bp7064
    @bp7064 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමනි මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි ඔබතුමාට තුනෙන් දෙකේ 2/3 බලයක් ලබා දීලා තියෙනවා. මුන්ට සමාව දෙන්ඩ එපා. නීතිය ක්‍රියාත්මකරන්න.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nwcoinworld9719
    @nwcoinworld9719 2 ชั่วโมงที่ผ่านมา

    ටයි කොට් දැම්මට මහවරු නෙවි උන්ගේ වැඩේ දෙශපාලකයින්ට කඩේ යන එක සල්ලි වලට කරන්න බැරි දෙයක් නැත

  • @krishanruwan946
    @krishanruwan946 3 ชั่วโมงที่ผ่านมา +1

    Crazy criminal politics and government officials destroy Lankan humanity

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา

    නිතිපතියා නඩු දාන්නෙ හිදසි තියලා ඇයි ඡනාධිපතිවරයා මෙ හොරා තියාාගන ඉන්නෙ මෙික clean නොකර කිසි දෙයක් කල නොහැක

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 ชั่วโมงที่ผ่านมา

    AKD sahodaraya. Apita obawa epa karawanna nam epa😢

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ ආන්ඩුවට තාම දූසිතයෝ අයින් කරගන්න බැරි උන එවුන් රට හදයිද

  • @chandimalayoni4080
    @chandimalayoni4080 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂OKKOMA YALUWO MALLI. Pana hodatama madi wage ....159k edalthe...Horu minimaruwo athal eke ...Podi minihata nithiya.. Me rata wala epadenwathe epa ..appriyai

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา

    නිතිපති කීයක් ගත්තා දන්නේ නැ නේ

  • @maheegunathilake6655
    @maheegunathilake6655 3 ชั่วโมงที่ผ่านมา

    Attorney General GO Home immediately!!!!

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u ชั่วโมงที่ผ่านมา

    Nithipathi ain kala yuthumai

  • @Qcy542
    @Qcy542 3 ชั่วโมงที่ผ่านมา

    Nithipathi ain nokaroth anurata wadi kal yanna wenna na

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 ชั่วโมงที่ผ่านมา

    nethepatheya here danna ona aparadakarayo araksa karanawata

  • @lalithamarasiri2676
    @lalithamarasiri2676 23 นาทีที่ผ่านมา

    Oba president
    Attorney General inne obata pahaline therenne
    Nedda oya yakawa gethera wawanne berinam oya gethera yanne me rata hitapu kalakanni ralatama baradela
    Ranil paharayata me 3/2 balaya thibbanam oya awage veradi NADU thindu dunnanam eka hitapu thank hoyaganne Wath nehe ada
    Oya hari nonjal kata kiyawanawa vitharai weda nehe
    Apith chande dipu minissu

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 ชั่วโมงที่ผ่านมา

    Neethi pathita benala wedak ne neda ?? Mechchara balayak thibilath kandak pana nethi me aanduwa neda ?? Wena aandu aapu gaman unge hithawaththu daala hitapu un ayin karanawa. Hebeyi me aanduwa ?? Munta kondak ne patta bayayi.

  • @lalithamarasiri2676
    @lalithamarasiri2676 35 นาทีที่ผ่านมา

    Anura, you
    Monawa kathakaran
    Me attorney General gethera wawanne nethinam oyata thama yanne wenne
    Me Rani ge minissu dagena Monawa Karanne
    Oya babekda anura
    Me thane Ranil hitiyanm u kawadawth Malimawata geunu ekke thiya gnne nehe
    Ohitawada hithnne me kalakanni oya awanka unata un hemadamath karanne Ranilata ona weda
    Ohoma policiyati usaviyatai unta ona vidiyata wedakarana dunnoth weradikaruwan lassanata nidahas wei oyata thama gedara yanne wenne
    Ko oyage upades hetta laga nedda owa pennane

  • @JaniyaChanxbro
    @JaniyaChanxbro 2 ชั่วโมงที่ผ่านมา

    oya niithipathi ekka wada karanna ba ne okawa inn kranna bari ai...... mona magukakda me

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 ชั่วโมงที่ผ่านมา

    Pake niithipathi mu. Karunakarala me musalaya gena hoyala ayin karala dhanna

  • @mado4672
    @mado4672 2 ชั่วโมงที่ผ่านมา

    මු අයින් කරන්න වහාම

  • @kamalfernando2029
    @kamalfernando2029 3 ชั่วโมงที่ผ่านมา

    anura.obage.kalaya.iwarai.ekko.nitipatita.ratabaradi.oya
    me.rata.rajapaksalatabaradi.yanda.ape.hitwalata.wadanodi.anura.oyabayai.rajapaksa.paramparawata..159.denek.inne.parlimentuwe.oyata.baha.nitipati.samaga.kittuwatawath.enda.

  • @kamalfernando2029
    @kamalfernando2029 3 ชั่วโมงที่ผ่านมา

    anika.anura.oyage.borukiyawilla.kiyakiya.iddi.rajapalssla.nitipati.issarawrla.darunu.waradikarainta.nidahasa.denawa.api.kohomada.malimawata.wadakarapu.minisunwasayen.damajayata.muhunadenne.(Anura.oya.kohomada.nawatha.minisunta.borukiyanne.)

  • @Qcy542
    @Qcy542 3 ชั่วโมงที่ผ่านมา

    Anura kumarata mewa pen nadda

  • @madumalimadu5702
    @madumalimadu5702 3 ชั่วโมงที่ผ่านมา +1

    Anura. Nededa

  • @BuddhikaAmilaPrasadFernand-e2w
    @BuddhikaAmilaPrasadFernand-e2w 4 ชั่วโมงที่ผ่านมา

    උඹ දන්නවනම් කීපං පිං පියා 😡😡

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 3 ชั่วโมงที่ผ่านมา

      Uba amma

    • @Kumakumar9984
      @Kumakumar9984 3 ชั่วโมงที่ผ่านมา

      Ponna uththo pukka deepan mahindata ballo. Thoge ammata hikkuwe mahindada

  • @santhakumara8383
    @santhakumara8383 4 ชั่วโมงที่ผ่านมา +6

    කෝ ⁣අර කෙල්ල මු හරියන්නෙ නෑ පත්තරේ විස්තරේ කියන්න 😂😂😂😂😂😂😂