බය බය කරගමු යාළු - මයාවරුන්ගේ ලෝකය - ගීත Baya Baya Karagamu Yalu - Mayawarunge Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 500

  • @chamithdilshan511
    @chamithdilshan511 2 ปีที่แล้ว +1232

    ආයෙත් මේක පෙන්නන්නකෝ.....පෙන්නනවට කැමති කට්ටිය ලයික් එකක් දාන්න..❤️

    • @lakshithaarosha378
      @lakshithaarosha378 2 ปีที่แล้ว +12

      අයත් පෙන්නන්න කො

    • @sandunilakshani7114
      @sandunilakshani7114 2 ปีที่แล้ว +8

      Anee ouu aye pennannako ❤

    • @megilinnona1782
      @megilinnona1782 2 ปีที่แล้ว +6

      Thanks for your comment 👍

    • @Crazyexplanation
      @Crazyexplanation 2 ปีที่แล้ว +12

      ඔව් අනෙ ,අනිත් කතා ඔක්කොම repeat කරා මායාවරුන්ගෙ ලෝකය,විතරයි ගියෙ නැත්තෙ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +8

      @@Crazyexplanation කොරෝනා කාලෙ ගියෙ බම්.😁🌟

  • @Pradeepdushanthadushantha-m9w
    @Pradeepdushanthadushantha-m9w 10 หลายเดือนก่อน +68

    ජාතික රූපවාහිනීය තමා ලස්සන කතා හැමදාම පෙන්නුවෙ😊❤

  • @Mith_123
    @Mith_123 5 หลายเดือนก่อน +23

    මේවා ඇහෙද්දි දැනෙන feel එක 😢❤
    පොඩි කාලෙ බලපු හැටි මතක් වෙනවා❤

    • @r.w.f.fernando
      @r.w.f.fernando หลายเดือนก่อน

      ඇත්තමයි❤

  • @brightgirl5948
    @brightgirl5948 3 ปีที่แล้ว +403

    2022 🥺✨️❤️ කවදාවත් අමතක වෙන්නෙ නැති කතාවක් , 😍

    • @rikshivanzechariah
      @rikshivanzechariah 2 ปีที่แล้ว +4

      දැන් මතක් උනා 🥺❤

    • @deepanijayantha3498
      @deepanijayantha3498 2 ปีที่แล้ว +2

      Ow

    • @samadhiwasana5685
      @samadhiwasana5685 2 ปีที่แล้ว +2

      ow.danuth ahana gaman❤❤❤❤

    • @thathsarasampath1675
      @thathsarasampath1675 2 ปีที่แล้ว

      Ow bm😍😍😍😍😍😍😍❤️😍❤️😍❤️😍❤️😍❤️❤️😍😍😍😍😍😍😍❤️😍❤️❤️😍❤️😍

    • @sadamalifernando448
      @sadamalifernando448 2 ปีที่แล้ว +2

      Ow

  • @Pathum_Kalhara_
    @Pathum_Kalhara_ 11 หลายเดือนก่อน +25

    මේ සින්දුවේ meaning එකට මම මාරම ආසයි 🥺❤ අහනකොට ඇස් දෙකට කඳුළු එනවා පොඩි ආලේ මතක් වෙලා

  • @k.pushpafrnando9178
    @k.pushpafrnando9178 2 ปีที่แล้ว +226

    2022 අදටත් අහනවා
    ඒ කාලේට යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් ආසයි

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +108

    මතක් වෙලා අහන්න ආවෙ.මේ වගේ ලස්සන කතා අයෙ දාන්නකෝ.අපිට ලස්සන ලමා කාලයක් දුන්නට ස්තූතියි රූපවාහිනිය.🥺❤🙏

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 ปีที่แล้ว +50

    මීට අවුරැදු 4ට උඩදී රෑපවාහිනියේ සවස 6:00 -7:30 කියන්නෙ පිස්සුවක් තමයී ✌💙💙✌

  • @adiya6563
    @adiya6563 2 ปีที่แล้ว +140

    අපේ ළමා කාලය 💖🥺

  • @pasinduseram6290
    @pasinduseram6290 2 ปีที่แล้ว +128

    මේක තමා මම කැමතිම කතාව කියන අය ලයික් එකක් දාන්න ✨️✨️✨️✨️✨️

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว +236

    මයාවරුන්ගේ ලෝකයට පිස්සු වැටුණු අය කෝ

  • @thushakyadamithrinayanatha8934
    @thushakyadamithrinayanatha8934 ปีที่แล้ว +77

    මායා පාවී ආවත් සිතට......
    විදුනැන සොයමින් සරමු...💗
    අන්දයි අදුරුයි ඒ තිමිර ඉරා.....
    අපි අලුත් දේම සොයමු .......💗
    💙2023💛

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว +4

      ආයේ ඒ කාලේට යන්න තිබ්බා නම් 🥺😞 ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් ගෙවුනු කාලේ 😒🥀😪

    • @VeryBori-c9u
      @VeryBori-c9u 7 หลายเดือนก่อน

      Hm

    • @himashanirmal6907
      @himashanirmal6907 29 วันที่ผ่านมา

      Kathawa iwara unama oya kalla thama yanne

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 ปีที่แล้ว +58

    මතක් වෙලා ආවා 2023ත් 🥺❤️කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤️

  • @renukaabeyratna9211
    @renukaabeyratna9211 3 ปีที่แล้ว +144

    මගේ ප්‍රියතම සින්දුවලින එකක් 😍😍 මම මේ කතාවටත් ගොඩක් කැමතියි😍😍

    • @samadhiwasana5685
      @samadhiwasana5685 2 ปีที่แล้ว +1

      mamath❤❤❤

    • @twpwgwgwgw7751
      @twpwgwgwgw7751 ปีที่แล้ว +1

      😂👾👽👾👽👻👻👹👺👿💀👾👽👯👍👍✋👋👏👈✊

    • @twpwgwgwgw7751
      @twpwgwgwgw7751 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤👧😦😂

  • @udeepaimantha2726
    @udeepaimantha2726 2 ปีที่แล้ว +85

    2022 මන් තාමත් යූ ටියුබ් එකේ පිස්සුවෙන් බලනවා ඔක්කොම එපිසෝඩ්ස් ටික ගොඩාක් ආසයි මේකට

  • @mr.return7361
    @mr.return7361 2 ปีที่แล้ว +25

    මෙව්වා කවද්ද බන් අමතක වෙන්නෙ. මැරුනත් අමතක වෙන්නැති දේවල් ❤🔥

  • @isuriumasha6353
    @isuriumasha6353 ปีที่แล้ว +7

    බය බය කරගමු යාලු
    ලොව හදුනා ගමුකො
    හෙල්වෙන මන හොමන්ලු
    මනස දිනුම දියුනයි
    විනිවිද ලොව දකිමින්නෙ
    ඇපල් ගහ යට ඉදන්
    දුටු දෙ සෙව් දේ
    අද ලෝකයමයි
    යහලුවනේ හිතමු එසේ
    මායා පාවි ආවත් හිතට
    විදු නැන සොයමින් සරමු ...//
    අන්දයි අදුරුයි ඒ තිමිර ඉරා
    අපි අලුත් දේම සොයමු

  • @priyanthapiyathilaka4636
    @priyanthapiyathilaka4636 3 ปีที่แล้ว +69

    මතක් වෙලා ආවා බලන්න .හරිම ලස්සනයි 🥰

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff ปีที่แล้ว +30

    2024.ඒ කාලේ මතක් වෙනවා .😢

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +68

    ජයන්ත රත්නායක 💜️
    නිවන් සුව වේවා 🙏

  • @lahiru..malisha
    @lahiru..malisha ปีที่แล้ว +18

    මෙක ඉවරවෙන දවසෙ පට්ට දුකක් දැනුනෙ❤😢

  • @naynamenik2488
    @naynamenik2488 3 ปีที่แล้ว +143

    2021 අදත් මතක් වෙලා අහන්න අවේ 🥺❤️

  • @TharinduBandara-b5x
    @TharinduBandara-b5x 2 หลายเดือนก่อน +2

    අනේ ආයෙ පාරක් බලන්න තිබ්බනම් ❤️🥺. හදවතේ නැවතුන කතාවක්.❤️🥺

  • @shamobesachintha9209
    @shamobesachintha9209 2 ปีที่แล้ว +85

    2022හදවත ටම වදිනවා මේක ඇඩෙනවා අදටත් 😓😓 රුපවාහිනී මන් ඕගොල්ලෝ න් ගෙන් ඒක දෙයක් ඉල්ලනව අනේ මායාවරුන්ගේ ලෝකය අය දන්න කෝ tv එකට

  • @sheharagihan882
    @sheharagihan882 2 ปีที่แล้ว +29

    මායාවරුන්ගේ ලෝකය අන්තිම කොටසත් ඉවර වෙලා මේ සිංදුව යද්දි දැනුන දුක

  • @Dilshan_Shanuka
    @Dilshan_Shanuka 4 ปีที่แล้ว +79

    පුළුවන් නම් සුජාත දියණි ඉඳලා ඔක්කොම ⁣සින්දු ටික ටික දෙන්න ❤️❤️❤️❤️

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +57

    නිවන් සුව ජයන්ත රත්නායක මහතාණෙනි .💐💐💐.❤😔

    • @lakshangunasekarah5211
      @lakshangunasekarah5211 2 ปีที่แล้ว +1

      එ කවුද?

    • @shashinidulakshi7318
      @shashinidulakshi7318 ปีที่แล้ว +6

      ​@@lakshangunasekarah5211 වික්ටර් රත්නායක මහත්මයාගෙ පුතා...ලෙලුම් රත්නායක මහත්මයගේ අයියා....ඒ වගේම මේ සින්දුවෙ සංගීත අධ්‍යක්ශක

  • @nethsara7998
    @nethsara7998 3 ปีที่แล้ว +22

    හැමෝටම like එකක් ගානෙ දැම්ම ඔන්න.මගෙත් ආසම කතාව මේක ❤️❤️

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +23

    ඔයාලට පින් අපිටඒ වගේ ලස්සන ලමා කාලයක් ගෙනල්ල දුන්නට.ඇත්තටම අදටත් මේ කතා තරම් අපේ හදවත් වලට කතා කරන්න තවත් කතා නෑ.

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +15

    අවුරුදු ගානක් ආයෙම ඉස්සරහට ගියා ඒ පුන්චි කාලෙට 🥺හරම ලස්සනයි අනේ මේ කතා පෙල❤️

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +43

    අවුරුද්දකට සැරයක් මේ කතාව පෙන්නනවට කැමති අය ලයික් 👍 එකක් හලන් යන්

  • @ruwanthasrimalofficial____2002
    @ruwanthasrimalofficial____2002 2 ปีที่แล้ว +18

    අදටත් you tube එකෙන් හොය හොය බලන පොඩි කාලෙ ඉදන්ම හරිම ආස කතාවක් 🥺♥️ ආයේ TV එකේ දානවනම් අපි හරිම ආසයි 🥺♥️🎎🏮🎐🎏🧧

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් සහා
    ලස්සනම කතාවක් 🥰
    මේ වගේ කතා දෙන්නේ ජාතික රූපවාහිනීය විතරයි
    හැමදාමත් ආදරේ කරන කතාවක් මේ වගේ තව ලස්සන කතා දෙන්න 🥰

  • @pansiluhettiarachchi7063
    @pansiluhettiarachchi7063 ปีที่แล้ว +2

    මේ සින්දුව මරු goosebumps ❤🥺💥

  • @ireshadilhari1169
    @ireshadilhari1169 ปีที่แล้ว +13

    කවදාවත් අමහක වෙන් නැති ජාතික රූපවාහිනියේ ගිය ලස්සනම කතාවක්

  • @akilavishwajith3917
    @akilavishwajith3917 4 หลายเดือนก่อน +3

    ඒ කාලේ මතක් වෙද්දි පට්ටම දුකයි❤

  • @manjulaa6554
    @manjulaa6554 4 ปีที่แล้ว +36

    මේ වගේ තව චීන කතාවක් දාන්නකෝ.

    • @manjulaa6554
      @manjulaa6554 4 ปีที่แล้ว +5

      @*#SL GAMER#* chinese.

    • @manjulaa6554
      @manjulaa6554 4 ปีที่แล้ว +5

      @*#SL GAMER#* yes.😉

  • @nipunmadushanka4259
    @nipunmadushanka4259 2 ปีที่แล้ว +17

    මං පොඩි කාලෙ බැලුවේ දැන් අවුරුදු 10ට 12ට කලින් ඒ කාලේ තමයි ලස්සනම

    • @surekathalagaspe4414
      @surekathalagaspe4414 ปีที่แล้ว +2

      Ekanam aththa.dan kale mevage Kata TV eke Yanne nane

    • @nisalfernando5160
      @nisalfernando5160 ปีที่แล้ว +1

      ඇයි බං බොරු කියන්නේ.., ඕක ලංකාවේ මුලින්ම පෙන්නුවෙත් 2015 වගේ, එතකොට 2023 ඉදන් ආපස්සට ගණන් හැදුවත් තාම අවුරුදු 8 ක් විතර වෙන්නේ.😂😂😂😂

    • @user-zh8oi4xs8e
      @user-zh8oi4xs8e 26 วันที่ผ่านมา

      ​@@nisalfernando5160හරි බන් හරියටම මතක නැතුව ඇති

  • @t.p.ranuthdamhiru2331
    @t.p.ranuthdamhiru2331 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ කතා පෙන්නුවට ❤🙏🏻 දැනට බලපු කතා වලින් ආසම කතාව තමයි මායාවරුන්ගේ ලෝකය 🥺 ❤

  • @shaminthadeshan9198
    @shaminthadeshan9198 2 ปีที่แล้ว +15

    අවුරුදු 5 ක ඉදන් හැමදාම වගේ අහනවා 😓💖

  • @mydreams3032
    @mydreams3032 4 ปีที่แล้ว +25

    💕💕💕💕 Asawen baluwe e dawaswala idan thank you rupavahini 💓💞

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +9

    ඔක්කොම එපිසෝඩ් ටීවි එකෙනුත් දෙපාරක් බලල ෆෝන් එකෙනුත් Episode 36 ම බැලුව... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...මම බලපු ලස්සනම කතාව ❤️🔥

  • @NushanSewmina-b9q
    @NushanSewmina-b9q 11 หลายเดือนก่อน +3

    කී පාරක් බැලුවත් එපා වෙන් නැ.🥺💗2024

  • @LkMotion1
    @LkMotion1 3 วันที่ผ่านมา +1

    ඕක එකපාක් පෙන්නලා බයයි පෙන්නුවේ අයෙත් පෙන්නකෝ අප්පා 😥

  • @Kkk31-q3m
    @Kkk31-q3m หลายเดือนก่อน +1

    පොඩි කාලෙ ඔය සින්දුවට කොච්චර ආස වුනත් ඕක ඇහෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව මොකද ඕක දාන්නෙ කතාව ඉවර වෙනකොට 😢❤

  • @VIDU_BEATZ
    @VIDU_BEATZ 2 วันที่ผ่านมา +1

    2025❤ අහන අය කෝ.....🥺🩷

  • @Achchiyo
    @Achchiyo 9 หลายเดือนก่อน +2

    ආයිත් මේ වගෙ සුපිරි අලුත් කතාවක් ආවොත් මරු ❤

  • @NushanSewmina-b9q
    @NushanSewmina-b9q 11 หลายเดือนก่อน +2

    අනේ එ කාලෙ ❤🥺

  • @dreamgirl622
    @dreamgirl622 2 ปีที่แล้ว +12

    කවදාවත් අමතක වෙන්නේ නැති කවදාවත් අමතක කරන්න බැරි drama එකක් මට නම් මේ තරම් හොද drama තාම හම්බ උණේ නැ

  • @worldtop-zx4gc
    @worldtop-zx4gc 2 ปีที่แล้ว +34

    ජීවිතෙ සහ රටෙ මේ වගෙ ප්‍රශ්න නැති කාලෙට ආයෙ ගියා..ආයෙත් එහෙම කාලයක් කවදා එයිද..

  • @SeneshAkarsha
    @SeneshAkarsha หลายเดือนก่อน +2

    මෙකෙ අවසානය දුකයි😔

  • @tharukapathirana9521
    @tharukapathirana9521 3 ปีที่แล้ว +13

    අනෙ අයෙ මෙ කතව පෙන්නකො මම බලන්න අසයි

  • @Nature-tn1zy
    @Nature-tn1zy ปีที่แล้ว +4

    කවදාවත් අමතක වෙන්න්නෑ.. අමුතුම හැගීමක් මේක බලද්දි
    🥺❤️
    2023

  • @nastyadianakids9242
    @nastyadianakids9242 4 ปีที่แล้ว +20

    Mayawarunge lokaya ayee dammata thanks

  • @senum...9752
    @senum...9752 ปีที่แล้ว +2

    ප්‍රශ්න කියන දේ තේරුනෙවත් නැති කාලෙ ලස්සන කලේ මේවා 🥺❤️

  • @Lily2002Fransisca
    @Lily2002Fransisca 4 หลายเดือนก่อน +2

    අනේ අයෙත් මේ 2024 මේක පෙන්නන්නකො කරුණාකරලා. කවදාවත් මේ ලස්සන නාට්‍යය අමතක වෙන්නෙ නෑ ♥️

  • @ShainiMalshaKovilage
    @ShainiMalshaKovilage 7 หลายเดือนก่อน +1

    කොච්චර ලොකූ උනත් අමතක කර්න්න බැරි කතාවක්❤🎉

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +21

    # 💜️ මගේ තේමා ගීතය 🎶

  • @darshanatharindu9668
    @darshanatharindu9668 ปีที่แล้ว +2

    හිතට අමුතු හැගීමක් දැනෙනවා 😥😍😍

  • @SeimiDeanna
    @SeimiDeanna 2 หลายเดือนก่อน +2

    Still a huge fan of this❤

  • @NipunRushiru
    @NipunRushiru หลายเดือนก่อน +1

    ආයෙත් මායා වරුන්ගේ ලෝකය පෙන්නන්කෝ 😢😢😢, plzz ❤❤❤

  • @ontapanuwa
    @ontapanuwa 4 หลายเดือนก่อน +2

    ආයෙ දැම්මොත් ආයෙ බලනවා ..2024💝😇

  • @Dinushnavodya
    @Dinushnavodya ปีที่แล้ว +9

    ඉස්සර මේ song එක යනවට කැමති නෑ මොකද හැම දවසෙම episode එක මේ song එකෙන් තමයි ඉවර වෙන්නෙ..
    ඒත් දැන් මේක අහනකොට.....ඒ දැනෙන Feeling එක වචනවලින් කියන්න බෑ........... Nostalgia 😪❤

  • @DinuthmiSenara
    @DinuthmiSenara ปีที่แล้ว +2

    කවදාවත් කමතක වේන්නේ නෑ 😢😢❤

  • @ashansangeeth1546
    @ashansangeeth1546 2 ปีที่แล้ว +8

    3 පාරටත් දැන් බලල ඉවර උනා. ඇයි මෙච්චර දුක ඉවර වෙද්දි 😢❤️🎶

  • @kooki890
    @kooki890 2 ปีที่แล้ว +6

    පිස්සු හදෙන කතාවක් කවදවත් අමතක වෙන්නෙ නැ එයාලා 🥰🌼

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +2

    අනේ🥺 චූටි කාලේ ඉදන් ආසයි🙂 😭😭

  • @kylieamelia318
    @kylieamelia318 4 ปีที่แล้ว +15

    Good advice for our lives .

  • @kushanmadushanka132
    @kushanmadushanka132 2 ปีที่แล้ว +4

    ෆට්ට කතාව,සුපිරි සිංදු සෙට් එකක් තිබුනේ....මේකේ චයිනීස් සින්දුවත් සුපිරී

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +17

    2022 මතක් වෙලා හොයන් ආවා.මාරම හැගීමක් දැනෙන්නේ🤗😢

  • @ruwanthasrimalofficial____2002
    @ruwanthasrimalofficial____2002 2 ปีที่แล้ว +6

    දැනුත් බල බල ඉදලා ආවෙ සිංදුව බලන්නැතුව බලලා වැඩක් නැති නිසා ♥️🥺✨🧧🎐🎏🎎🏮

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +4

    Oka mulin rupawaniye yaddi mata wayasa 10i dan 20i.. tamath adaree❤❤❤❤ mayawarunge lokayata❤

  • @devinikavindi5267
    @devinikavindi5267 2 ปีที่แล้ว +1

    අදටත් මාරම ආස කතාවක්🥺♥️.පිස්සුවක් තනිකරම අනෙහ් කියන්න වචන නෑ පට්ටම ලස්සන කතාවක්.නොවරදව බැලුවා මේක අනෙ ආයි කතාව tv එකෙ.පෙන්නනකො♥️🥺

  • @AjithkumaraWaththage-dd4fn
    @AjithkumaraWaththage-dd4fn 13 วันที่ผ่านมา

    2025 මේ සින්දුව අහන අය ආයේ සෙට් වෙන්න ❤

  • @KaveeWijethunga
    @KaveeWijethunga 3 หลายเดือนก่อน +2

    Thamath asai me katha walata❤

  • @piyumikachathurangi4
    @piyumikachathurangi4 8 หลายเดือนก่อน +1

    Meka nm puduma therumak danena kathawak thami....sinduwe unth theruma...🥺 dn baladdi godak dewal ekn gnn thiyala ne kiyal hithnwa❤ api gna hithl me wge katha dmmt attatm sathutui ....❤

  • @Max-eo7or
    @Max-eo7or 2 ปีที่แล้ว +2

    ආයිමත් me ktwa one 🥰😍♥️

  • @kavindramadhuranga8160
    @kavindramadhuranga8160 3 ปีที่แล้ว +9

    Mayawarunge lokaya ayeth dannako,❤️

  • @linalsemitha9004
    @linalsemitha9004 5 หลายเดือนก่อน +1

    ආයෙත් මේවා පෙන්නවනම් ආසයි ...ආයෙත් ලමාකාලෙට යනවා මේවා ඇහෙද්දි 🥺🥺

  • @nethmimadhushika1780
    @nethmimadhushika1780 ปีที่แล้ว +2

    2023 අදටත් අහනවා මේක පෙන්නන කොට මම හිටියෙ තුන වසරේ අපේ ❤😢

  • @Rashmikapawan220
    @Rashmikapawan220 2 ปีที่แล้ว +3

    ඒ කාලෙට පට්ට ආදරෙයි🥲🥲♥️♥️♥️

  • @SayuriHeshani
    @SayuriHeshani 5 หลายเดือนก่อน +3

    ❤මාත් ආසයි

  • @Kaviya-d6w
    @Kaviya-d6w ปีที่แล้ว +2

    Aaaaaaaasama ekaaaa♥️🌍♥️🌍🌍🌍

  • @kavishkadilhara5022
    @kavishkadilhara5022 3 ปีที่แล้ว +8

    ලස්සනයි අනේ❤

  • @kavishkaishinu1702
    @kavishkaishinu1702 2 ปีที่แล้ว +5

    මේකේ අනිත් පසුබිම් ගීත ටිකත් දාන්නකෝ. ඒවා හරිම ලස්සනයි

  • @NavodTrishan
    @NavodTrishan 2 หลายเดือนก่อน +3

    Memo🥺❤

  • @disara7903
    @disara7903 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️Ane amathaka karanna ba me kathawa wan thiyan🌼

  • @Xtheticpearl
    @Xtheticpearl 10 หลายเดือนก่อน +3

    මේවගෙන් අපිට ආදර්ශය්ක්වත් දුන්නා එකට දැන් තියෙන කතා😅

  • @sachinbhanuka8449
    @sachinbhanuka8449 4 ปีที่แล้ว +12

    1st comment niyamai 😁

    • @unknown-tb4pw
      @unknown-tb4pw 4 ปีที่แล้ว

      Reply ekak ewanna uda comment ekt

  • @tomiyaofficial8771
    @tomiyaofficial8771 2 ปีที่แล้ว +12

    රූපවාහිනී,
    මචන් මේක අයෙත් පෙන්නපන්කො..ගොඩක් අය බලයි...❤️

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 ปีที่แล้ว +2

      ජීවිතේ බලපු ලස්සනම කතාව ❤️🔥

    • @sithijasuraj9282
      @sithijasuraj9282 2 ปีที่แล้ว +1

      Mamath

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +2

      මේක 2014ට පස්සෙ ආයෙත් 2020 කොරෝනා කාලෙ ගියේ.ආපහු ගියත් ආයෙ බලනව.ඒ තරමට ඒ කතාව සික්.වූතාඕ පිස්සුවක්.✍️😍🌟🍁

    • @sankamadusanka5583
      @sankamadusanka5583 2 ปีที่แล้ว

      ඔව් අයෙත් පෙන්නාන්නකෝ

  • @pansiluhettiarachchi7063
    @pansiluhettiarachchi7063 3 ปีที่แล้ว +13

    Really love it ❤❤❤

  • @IshikaHeshan22
    @IshikaHeshan22 ปีที่แล้ว +3

    2023 වෙලත් තාම අමතක වෙන්නෙ නෑ❤😢

  • @sandarulak
    @sandarulak 2 ปีที่แล้ว +4

    ආසම වගේම් හරි ලස්සන කතාවක් ♥️♥️♥️

  • @relaxingsl1413
    @relaxingsl1413 2 ปีที่แล้ว +3

    මං ආසාවෙන්ම බලලා තියෙන කතාව❤️

  • @sanuga_N
    @sanuga_N 2 ปีที่แล้ว +5

    Aye me kathawa dennako 😁👍

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +4

    කවදාවත් අමතක වෙන්නැති කතාවක් ❤😍😍😍😍

  • @NimnaSandeepa-cn8yx
    @NimnaSandeepa-cn8yx 7 วันที่ผ่านมา +1

    2025 ahana aya ko.💖

  • @tharindagomez2998
    @tharindagomez2998 ปีที่แล้ว +3

    Nostalgia 😥💛

  • @Maduboy-o5v
    @Maduboy-o5v 6 หลายเดือนก่อน

    හිතට වැදුනම ඩ්‍රාම එක ❤

  • @senarathdunusinghe4118
    @senarathdunusinghe4118 2 ปีที่แล้ว +2

    ජි්විතේ බලපු හොද ම අාසම කතාව