ඉංගිරිය ජේතවනාරාම විහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 288

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 14 วันที่ผ่านมา +16

    මටත් පවුලේ සැමටත් මේ පින් බූමියට ඇවිත් මගපල නිවන් මගවඩන්න එන්න ලැබේවා..කුසල් වඩන්න එන්න තියෙන සියලු බාධා ජයගන්න ලැබේවා...මමද සියලු ලෝක සියලු සත්වයෝ නීබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...සාදු..සාදු. සාදු.. 🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      @@SriyaniMallawaThanthirige
      එසේම වෙත්වා !!! 🙏

  • @ranzinadeera9749
    @ranzinadeera9749 6 วันที่ผ่านมา +5

    මටත් මගේ දරු පැටව් තුන්දෙනාටත් මේ පින් බිමට පැමිණ මේ දුක්කඛිත සසර කෙටි කරගැනීමට අවස්ථාව ලැබේවා , පෙර පින පෑදේවා.🙏🙏🙏🙏🌷

    • @sathbasa
      @sathbasa  6 วันที่ผ่านมา

      @@ranzinadeera9749 එසේම වෙත්වා!!! 🙏

  • @ChamindaKandegedara-re3eq
    @ChamindaKandegedara-re3eq 17 วันที่ผ่านมา +11

    සාදු !!!සාදු !!!සාදු !!!නමෝබුද්දාය !!! උතුම් පිංවන්ත ලොකු ස්වාමින්වහන්සේ ප්‍රදාන සියලුම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාට මාගේ උතුම් නමස්කාරය වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!

    • @kumaritw2854
      @kumaritw2854 17 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      එසේම වෙත්වා !!! 🙏

  • @kanthi1038
    @kanthi1038 14 วันที่ผ่านมา +10

    අනේ........මටත් එතැන අවසන් මොහොත දක්වාම ගත කරන්නට හැකිවේවා.....! බුදු පුතුන් මේ කරන මෙහෙවර ඉතා ඉහළින් අගයමි.

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      @@kanthi1038 එසේම් වෙත්වා!!! 🙏

  • @DilrukshiAngle
    @DilrukshiAngle 16 วันที่ผ่านมา +10

    මෙි පින් බිමට පැමිණ සසර මග කෙටි කර ගැනිමට මා හට පෙර පින් බලය හේතු වාසනා වෙිවා !මෙම ආරාමය පවත්වා ගෙන යන ස්වාමින් වහන්සේලා නිවනින් සැනසේවා!

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา +1

      නිවනම වෙත්වා. නිවනම නාථයි. තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබෙවා !!! 🙏

  • @manojawickramarathne2746
    @manojawickramarathne2746 23 วันที่ผ่านมา +15

    සාදු. සාදු. සාදු
    මෙවන් තැන් මෙ ලක්බිමෙ තව තවත් බිහිවෙවා
    මැරෙන්න කලින් මටත් මෙතැනට එන්න ලැබෙවා.!!!!🎉🎉🎉🎉🎉

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      එසේම වෙත්වා!!! 🙏

  • @hemachandrakudaliyanage6270
    @hemachandrakudaliyanage6270 15 วันที่ผ่านมา +10

    සාදු සාදු සාදු ලෝකයම සුවපත් කිරීමට ශක්තිය ලැබේවා.

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      එසේම වෙත්වා !!! 🙏

  • @buddhikeparanavithana1531
    @buddhikeparanavithana1531 หลายเดือนก่อน +36

    සාධූ...සාධූ...සාධූ....
    මේ පිංබිමට ඒමට මාහටත් පෙර පිං පෑදේවා ඉක්මනින්ම .....🙏✨🙏✨🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน +1

      @@buddhikeparanavithana1531
      නිවන් මගට බාධක දුරැ වෙවා !!!🙏

  • @dineshfernando5845
    @dineshfernando5845 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා සත්පුරුෂ සැම සුවපත් වේවා තුනුරුවන් සරනයි

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@dineshfernando5845
      නිවන් මගට ඇති බාධක දුරැ වෙත්වා 🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 19 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු ! මහත් පිංකම් සිදුවන පුණ්‍ය භූමියක්

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      ඒ සියලු පිංකම් නිවන උදෙසාම ය. 🙏 තෙරැවන් සරණයි.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 วันที่ผ่านมา +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි

  • @IndiraSenanayake
    @IndiraSenanayake หลายเดือนก่อน +23

    මම පින්බිම පාද ස්පර්ශ කලෙමි .සියලුම සත්වයො නිබ්බාන පරම සුවයෙන් සුකිතතර වෙත්වා ! ! ! 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@IndiraSenanayake
      නිවන් පූර්ණ වෙත්වා !!!🙏

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 24 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @KumaraWatupitiya-jn3hs
    @KumaraWatupitiya-jn3hs หลายเดือนก่อน +29

    උදා වන හැම හිතකටම නිවන් සැප ලැබේවා!

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@KumaraWatupitiya-jn3hs
      නිවනම වෙත්වා !!! 🙏

    • @sssddd4854
      @sssddd4854 11 วันที่ผ่านมา

      සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 නිර්වානයෙන් සැනසේවා.

    • @vijithagunasekara6005
      @vijithagunasekara6005 5 วันที่ผ่านมา

      Sadu.sadu sadu❤

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 18 วันที่ผ่านมา +8

    දායකත්වය දැරු සියලු දෙනාට බොහෝ ස්තුතියි.

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 20 วันที่ผ่านมา +6

    සාදු.🙏🙏සාදු🙏🙏සාදු🙏🙏...
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!! අප හටද මේ පිං බිම වන්දනා කර අනුමෝදන් කරගැනීමට අවස්ථාව සැලසේවා...!!!

    • @sathbasa
      @sathbasa  20 วันที่ผ่านมา

      @@priyanthawickramasingha5829 එසේම වෙත්වා !!! 🙏

  • @chandanaliyanage7169
    @chandanaliyanage7169 12 วันที่ผ่านมา +2

    මාත්,මගෙ දුවත් ආරාමයට ගියා. හිත සැනසෙන මිහිපිට දෙව්ලොවක්. 🙏✨

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 25 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු මාගෙ නමස්කාර ය වෙිවා

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      සාධු සාධු සාධු නිවනම වෙත්වා 🙏

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 7 วันที่ผ่านมา +1

    Theruwan saranai
    Niwanama nathai. Niwanama wethwa

  • @wasanthinayana2327
    @wasanthinayana2327 29 วันที่ผ่านมา +7

    සාදු ....සාදු ...සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේලාට ...ඇතුළු සියලුම දෙනාට...උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@wasanthinayana2327
      නිවන් මගට ඇති බාධක දුරැ වෙත්වා 🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු සියලු සිත් නිවේවා නිවනින් නිවී සැනසෙත්වා 🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@pushpakumara3195 හැදෙන හැම හිතකම පීඩා දුරැවේවා. නොඇල්මෙ මිදීමෙ ශාන්තිය දැනෙවා. ආමාමහා නිවන් සුවයෙන් ලැබිමට හේතු සකස් වෙවා !!!

  • @rangakumari1034
    @rangakumari1034 25 วันที่ผ่านมา +5

    මමත් ගියා සිත පැහැදෙන ආරාමයකි🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      සාධු සාධු සාධු 🙏

  • @asankasandaruwan557
    @asankasandaruwan557 27 วันที่ผ่านมา +6

    සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      අප හැමට නිවිමට සහ තව පිරිසක් නිවන්නට හැකි වෙත්වා 🙏

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 28 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා! සුවපත් වේවා දුකෙන්මිදෙත්වා! නිවන්දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@nimalgunasekara-p2t නිවන් මගට ඇති බාධක දුරැ වෙත්වා 🙏

  • @Upeksha-q6p
    @Upeksha-q6p 26 วันที่ผ่านมา +5

    🙏🙏🙏🙏 මේ දසුනෙන් මගේ නෙත් සිත් නිවීගියා,

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      සාධු සාධු සාධු
      තෙරැවන් සරණයි 🙏

  • @ChinthaShiromani-qt8tp
    @ChinthaShiromani-qt8tp หลายเดือนก่อน +7

    Mamath geya katina pin kamata mavara.matath navathinn hithuna.sathutui.loku svamin vahanse dakinna labima gana.sadu sadu sadu

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน +1

      @@ChinthaShiromani-qt8tp
      සාධු සාධු සාධු තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරු ලැබේවා!!!

  • @renuka2903
    @renuka2903 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 10 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු.ආර්ය මහා සංඝරත්නයට මම සැමදා නමස්කාර කරමි. බුදුහිමියන් වැඩහිදිමින් ධර්මය දේශනාකල ඒ උතුම් පුදබිමේ නාමයෙන් ජේතවනාරාම පින්බිම බැබලෙවා.තව තවත් බුදුපුතුන් බිහිවේවා.ලක් දෙරන කසාවතින් බැබලේවා.මටත් නිවන්මග අවබෝධකරගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුනයෙන් මගෙ සිත නිවේවා. මට නිතරම බුදුගුන බුදුබන ඇසේවා.ලෙඩදුක්වලින් පීඩාවිදින සියලු සත්වයෝ සුවපත් වේවා. අනන්ත බුදුගුන බලයෙන් විශ්වමාතාව සුවපත් වේවා.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.සාධු සාධු සාධු

    • @sathbasa
      @sathbasa  10 วันที่ผ่านมา

      @@p.asrangith1570 නිවනට ඇති සියලු බාධක දුරැ වේවා. තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරැ ලැබෙවා!!! යහපතක්ම වෙවා!!!🙏

  • @SRK-eo6yg
    @SRK-eo6yg หลายเดือนก่อน +6

    🙏🙏🙏 සාධූ සාධූ සාධූ. මාගේ ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      🙏 තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරු ලැබේවා!!!

  • @PathmaMarasinha-b3i
    @PathmaMarasinha-b3i 24 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තෙරැවන් සරණයි 🙏

  • @sudarshanikarunarathne5619
    @sudarshanikarunarathne5619 หลายเดือนก่อน +13

    මටත් ඉක්මනටම පින් බිමට එන්ට ලැබේවා

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@sudarshanikarunarathne5619 නිවන් මගට ඇති බාධක දුරැ වෙවා!!! 🙏

  • @electronicwadda
    @electronicwadda หลายเดือนก่อน +11

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා!

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@electronicwadda තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය ලැබේවා !!!

  • @susanthakumari8553
    @susanthakumari8553 16 วันที่ผ่านมา +2

    Me wage thenaka innà asai, sadu,,, sadu, siyallo darmawabodaya labathwa,,!

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      නිවනට ඇති මාර්ග බාධක දුරැ වෙවා. තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබෙවා !!! 🙏

  • @renukagayani7658
    @renukagayani7658 หลายเดือนก่อน +7

    Sasara pura ma karagaththa wu siyalu pin balen......Me sasara dukin athmidimata ,uthum nirwanawabodhayata uththama paramithawak wewaa !
    Wethwaa!
    Wemwaa!

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      සාධු සාධු සාධු නිවනම වෙත්වා 🙏

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 3 วันที่ผ่านมา +1

    අල්පේච්ඡ බව නියම නිර්මල බුදුදහමයි🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  3 วันที่ผ่านมา

      @@ruwanmunasinghe1528 නිවනට ඇති සියලු බාධක දුරැ වේවා. තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරැ ලැබෙවා!!! යහපතක්ම වෙවා!!!🙏

  • @ShalikaKumari-n5g
    @ShalikaKumari-n5g 10 วันที่ผ่านมา +1

    සාදු සාදු! සාදු සම්බුද්ධ සාසනය බොහෝ කල්පැවතෙත්වා

    • @sathbasa
      @sathbasa  10 วันที่ผ่านมา

      @@ShalikaKumari-n5g තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරැ ලැබෙවා !!! 🙏

  • @bisomanike-e5r
    @bisomanike-e5r 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ඉක්මනින් මටද මෙි ස්තානයට

    • @sathbasa
      @sathbasa  24 วันที่ผ่านมา +1

      @@bisomanike-e5r එසේම වෙවා !!!

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน +4

    Sadu sadu sadu siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa sadu sadu sadu 🌷

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@ساندرا-خ1ق theruwan saranayi. amamaha niwan suwa lenewa.🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 24 วันที่ผ่านมา +3

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      එසේම වෙත්වා !!! 🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน +11

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@rohithapushpakumara-bd3xw
      සාධු සාධු සාධු 🙏
      නිවන් පූරණය වේවා!!!

  • @AnnBasnayake
    @AnnBasnayake 12 วันที่ผ่านมา +1

    Lipinaya dakwanna.theruwan saranai

  • @janakaprasad-fq4gw
    @janakaprasad-fq4gw 24 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තේරැවන් සරණයි 🙏

  • @dammadamma1759
    @dammadamma1759 24 วันที่ผ่านมา +4

    අනේ සාදු ...සාදු.....සාදු.....

    • @sathbasa
      @sathbasa  24 วันที่ผ่านมา

      @@dammadamma1759 තෙරැවන් සරණයි 🙏

  • @ThusithaDipika
    @ThusithaDipika หลายเดือนก่อน +6

    Ane matai mage du petau dennatai me pinbimata enna wasanawa ledewa.sadu.sadu.sadu.

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@ThusithaDipika පින් කර කර බන අහන්න. යහපතක්ම වෙවා. 🙏youtube.com/@jethavanarama?si=LvliWgcvPOgNY1Yh

  • @kamani699
    @kamani699 26 วันที่ผ่านมา +2

    සාදු🙏🌺 සාදු🙏🌺 සාදු🙏🌺 ...

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      💐🙏ඔබට යහපතක්ම වෙත්වා !!!

  • @Miya2024-s1i
    @Miya2024-s1i หลายเดือนก่อน +8

    නිවනම නාතයි නිවනම වෙත්වා .🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@Miya2024-s1i නිවනම වෙත්වා 🙏

    • @indrapadmaperuma7260
      @indrapadmaperuma7260 16 วันที่ผ่านมา

      නිවනම වෙත්වා . කිවිවට නමි නිවන ලැබෙන්නේ නැ. ඒ සදහා මාර්ග චරියාව අනුගමනය කල යුතුයි. එනමි සතර කමටහන් වැඩිය යුතුයි.

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@dammikarathnayaka959
      යහපතක්ම වෙවා !!! 🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 11 วันที่ผ่านมา +1

    Ane මටත් මෙම isthanaya ta පැමිණෙන මඟ පැහැදිලි ලෙස කියලා දෙන්නට පින්වත් oba කාරුණික වන්න.ඔබට මම sasara පුරාවටම පින් දෙමි.mage ඉල්ලීම නොසලකා හරින්න epa පින්වත.thruwan මඟ මුළු කාලයම කැපවීම සඳහායි මාගේ මේ ඉල්ලීම.oba සැමටම උතුම් chathurarya saththyo අවබෝධ වේවා .🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @sathbasa
      @sathbasa  11 วันที่ผ่านมา

      @@kumarirathnayaka3813
      තෙරැවන් සරණයි ඔබතුමියට. පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
      077 333 6274 - පුණ්‍යභාරය
      (හර්ෂ මහතා) ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව. යහපතක්ම වේවා !!!
      තමන්ගෙ වාහනයක ද නැතිනම් බස් එකකද කොහෙ ඉදලද එන්නෙ කියන්න එවිට . මෙය දකින කාරුණික පිරිස උපකර කරාවි. 🙏

    • @kumarirathnayaka3813
      @kumarirathnayaka3813 10 วันที่ผ่านมา +1

      හෝමාගම සිට busrathaye .

    • @kumarirathnayaka3813
      @kumarirathnayaka3813 10 วันที่ผ่านมา +2

      බොහොම පින්.නිවන් මඟ ඉතාමත් ඉක්මනින්ම හිමි වේවා .මුළු ජීවිතය ම සාර්ථක wewa .

    • @sathbasa
      @sathbasa  10 วันที่ผ่านมา

      @@kumarirathnayaka3813 තව හර්ෂ මහත්තයාට whatsapp පණිවිඩයක් තබා විස්තර ලබා ගත හැකි. මම නම් ඒ සම්බන්දව දන්නැ. 125 ඉංගිරිය කොළඹ බස් එකෙන් එන්න ඔන

    • @kumarirathnayaka3813
      @kumarirathnayaka3813 7 วันที่ผ่านมา

      Obathumata බොහොම පින්.දන්න තරමින් විස්තර පැවසුවා ta .

  • @hemadayananda
    @hemadayananda 7 วันที่ผ่านมา

    Sadu Sadu Taruwan saranaei

  • @HASHANJAYALATH-p2e
    @HASHANJAYALATH-p2e หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@HASHANJAYALATH-p2e යහපතක්ම වෙත්වා!!!

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      යහපතක්ම වෙවා !!!

  • @sarojawelhenge26
    @sarojawelhenge26 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@sarojawelhenge26 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයට රැකවරණය ලැබෙවා!!! 🙏💐

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg หลายเดือนก่อน +4

    I am very very lucky to see this vedio 🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@LakmaliAnuradhika-xo9gg යහපතක්ම වෙත්වා !!!
      ධර්ම දේශනා සදහා
      www.youtube.com/@jethavanarama

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww 2 วันที่ผ่านมา

    Maha pinbemak,sadu,sadu,sadu,dalada,saamidu,phitayi

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam หลายเดือนก่อน +6

    Ada thamay me pinwath parisaraya danagaththe mama me pinwath saminwahansege bana phone ake ahala dakala thiyenawa ane matath me thana isparsha wewa sadu sadu sadu

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      සාධු සාධු සාධු 🙏 ඒසෙම වෙත්වා

  • @padmasuriyarachchi4983
    @padmasuriyarachchi4983 หลายเดือนก่อน +3

    නිවනම වෙත්වා!!!

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@padmasuriyarachchi4983 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයට රැකවරණය ලැබෙවා!!! නිවන් මගට ඇති බාධක දුරැ වෙත්වා !!! 🙏💐

  • @sriyawijewardana550
    @sriyawijewardana550 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@sriyawijewardana550 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයට රැකවරණය ලැබෙවා!!! 🙏💐

  • @Gunarathnemenike-tw2gp
    @Gunarathnemenike-tw2gp 14 ชั่วโมงที่ผ่านมา +1

    saadu saadu saadu 🎉 🎉 🎉 🎉 🎉 🎉 🎉 🎉

    • @sathbasa
      @sathbasa  13 ชั่วโมงที่ผ่านมา

      @@Gunarathnemenike-tw2gp යහපතක්ම වෙවා!!! 🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake หลายเดือนก่อน +2

    Buddha puththan Namami ! ! ! Niwanatama Paramithawakma weewa! ! ! ! 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      සුවපත් වෙවා !!! අප හැමගෙ සිත් නිවෙත්වා !!! මේ අන්තිම අත්බවය වෙත්වා !!! පිඩාව දුරැවී අරිහත් ඵලයෙන් පිරිනිවීමට හැකිවෙත්වා !!! 🙏

  • @siyanykula2689
    @siyanykula2689 หลายเดือนก่อน +7

    මමද සියලු ලෝක සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@siyanykula2689 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබෙවා!!! නිවන් මගට ඇති බාධක දුරැ වෙත්වා !!! 🙏💐

  • @suwapathwadan
    @suwapathwadan หลายเดือนก่อน +3

    තුනුරුවන තරම් ලොවට හිත පිණිස සුව පිණිස පවතින වෙනත් නිවහනක් නෑ.

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@suwapathwadan තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරු ලැබේවා!!! 🙏

  • @Reality-o8k
    @Reality-o8k 26 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි 🎉🎉🎉🎉❤❤❤

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา +1

      @@Reality-o8k සියලු ලෝසත වෙත එසේම වෙත්වා!!! 🙏

  • @VinithaJalatha
    @VinithaJalatha 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබෙවා !!! 🙏

  • @sudusanduni7326
    @sudusanduni7326 หลายเดือนก่อน +4

    Saadu Saadu Saadu 🙏🙏🙏🙏

  • @anojababilathenna169
    @anojababilathenna169 29 วันที่ผ่านมา +2

    Kagen hari ahanna

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@anojababilathenna169 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයට රැකවරණය ලැබෙවා!!! 🙏💐

  • @manulamanula4065
    @manulamanula4065 10 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ

    • @sathbasa
      @sathbasa  10 วันที่ผ่านมา

      @@manulamanula4065 තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරැ ලැබෙවා !!! 🙏

  • @sumithraamarasinghe3032
    @sumithraamarasinghe3032 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu !!!🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@sumithraamarasinghe3032 තෙරුවන් සරණයි 🙏

  • @chandanaprasad-r4i
    @chandanaprasad-r4i หลายเดือนก่อน +2

    Sadu sadu sadu

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@chandanaprasad-r4i යහපතක්ම වෙවා !!!

  • @siyathjayaweera4606
    @siyathjayaweera4606 หลายเดือนก่อน +4

    Pin uthurana bimak.eka parak hari giya kenek nam dannawa

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා !!!

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@HuaweiY62-j3l නිවනම වෙත්වා!!! 🙏

  • @ShanikaLaxman
    @ShanikaLaxman 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @wavweerasingha7226
    @wavweerasingha7226 29 วันที่ผ่านมา +2

    Sadhu sadhu sadhu...

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      යහපතක්ම වෙත්වා !!! 🙏

  • @pasindunimsara3486
    @pasindunimsara3486 หลายเดือนก่อน +2

    Sadu🙏 sadu🙏 sadu🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@pasindunimsara3486 යහපතක්ම වෙවා !!!

  • @ThilankaKirindearachchi
    @ThilankaKirindearachchi 9 วันที่ผ่านมา

    සදු සදු සදු

  • @sunithrakumari1667
    @sunithrakumari1667 29 วันที่ผ่านมา +3

    mada ,siyalau sathwayoda, nibbana sukayen sukitha thara wethwa sadu sadu sadu

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      නිවනට ඇති බාධක දුරැවෙවා !!! 🙏

  • @lalitharohini8071
    @lalitharohini8071 28 วันที่ผ่านมา +3

    🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@lalitharohini8071 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයට රැකවරණය ලැබෙවා!!! 🙏💐

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 25 วันที่ผ่านมา +1

    අනේ මටත් මේ පින් බිමට , සසර ගමන කෙටි කර ගන්නට එන්නට ලැබේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      සාධු සාධු සාධු
      ඒසෙම වෙත්වා !!! 🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 19 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu.

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තෙරැවන් සරණයි 🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 13 วันที่ผ่านมา

    🙏🌺💐🙏💐🌺🙏💐🌺

  • @maneldissanayake3551
    @maneldissanayake3551 หลายเดือนก่อน +4

    සාධූ සාධූ සාධූ

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය ලැබේවා!!! 🙏

  • @Chiththabhiwande
    @Chiththabhiwande 8 วันที่ผ่านมา

    🙏💐

  • @sandyalindapitiya7790
    @sandyalindapitiya7790 29 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌷🌷🌷

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@sandyalindapitiya7790 යහපතක්ම වෙවා!!! තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය රැකවරණය ලැබෙවා!!! 🙏💐

  • @dorinfernando8432
    @dorinfernando8432 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 18 วันที่ผ่านมา +1

    🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තුනුරැවන්ගෙ අනන්ත ආශිර්වාදය ලැබෙවා !!! 🙏

  • @Chiththabhiwande
    @Chiththabhiwande 8 วันที่ผ่านมา

    💐🙏

  • @udithasampath7502
    @udithasampath7502 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තෙරැවන් සරණයි 🙏

  • @chithraruhunage319
    @chithraruhunage319 7 วันที่ผ่านมา

    ලිපිනය දාන්න

  • @manulamanula4065
    @manulamanula4065 10 วันที่ผ่านมา

    මගේ ලමයි දෙන්නත් ආරාමයට ඇතුල් කර මටත් උපදෙස් ලබා ගැනීමට කැමතියි

  • @ChampaGeethangani
    @ChampaGeethangani 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  13 วันที่ผ่านมา

      තෙරැවන් සරණයි.
      සාධු සාධු සාධු

  • @raviniSahasrika
    @raviniSahasrika หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  26 วันที่ผ่านมา

      යහපතක්ම වෙත්වා !!! 🙏

  • @sanjeevaniarland6478
    @sanjeevaniarland6478 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน +1

      @@sanjeevaniarland6478
      යහපතක්ම වෙවා !!!🙏

  • @sheelanigunaratne9525
    @sheelanigunaratne9525 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@sheelanigunaratne9525 තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා !!!

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 28 วันที่ผ่านมา +1

    60 wana viyehi pasuwana maa hata mahana dam puranna awasara thibeda?

    • @sathbasa
      @sathbasa  28 วันที่ผ่านมา

      @@PriyanthiUdagedra තෙරැවන් සරණයි. නෙවසික නම් තියාගන්නැ හැබැයි මේ අත්බවෙ පුලුවන් උපරිමයක් කරගමු ආය ඉතුරැටික ඉලග එකෙ කරගන්න එතකොට පරිසරය හැදෙයි. නිවන් දැක ගන්න වයස පැවිදි විම බලපන්නැ. ඒ කයනේ. හිත පැවිදිව තියා ගන්න. උපරිම උත්සහ කරන්න. දහම් ශ්‍රවණයට www.youtube.com/@jethavanarama
      කරැණාකර හොදින් මුලින් දහම ශ්‍රවණය කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට යහපතක්ම වෙවා. !!!🙏 නැත්තම් මේ සාසනෙත් මග හැරෙයි.

  • @JanakiGalathure-iv7by
    @JanakiGalathure-iv7by หลายเดือนก่อน +2

    Sadhu🎉sadhu🎉sadhu🎉🎉🎉

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@JanakiGalathure-iv7by
      තුනුරුවන් අනන්ත ආශිර්වාදය ලැබේවා!!!

  • @amkchandrika987
    @amkchandrika987 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน +2

    Me pin bimata mata newatha yanna labeewa. Saadu saadu saadu 🙏🙏🌸🪷🪷🪷🪷🙏🙏🙏🌸🪷🪷🪷🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@madhuaththanayaka-qg6pz
      එසේම වෙත්වා !!! 🙏

    • @KasunMadusankq
      @KasunMadusankq หลายเดือนก่อน

      කොහෙද තියෙන්නේ සහබාගි වෙන්න පුලුවන් ද.

  • @BadraKumari-e7m
    @BadraKumari-e7m หลายเดือนก่อน +4

    මෙම ධර්ම ආයතනයට සහ සම්බන්ධ වන ආකාරය පිළිබඳ තොරතුරු දිය හැකි ද. ගිහි ජීවිතය ගත කරන අයට ධර්මය අවබෝධ කර ගැනීමට කෙටි කාලීන දේශන ,හා නේවාසික වැඩසටහන් තිබේ ද

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน +1

      @@BadraKumari-e7m දහම් ශ්‍රවණයට www.youtube.com/@jethavanarama
      කරැණාකර සියල්ලට ප්‍රථම හොදින් මුලින් දහම ශ්‍රවණය කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.🙏පසුව කල වැටහිම අනිවාර්යයෙන් සිදුවේ. ඔබට යහපතක්ම වේවා. !!!
      ආරාමය ගැන th-cam.com/video/ORG6mxJp7lI/w-d-xo.htmlsi=IO0jI6bDHRfsuHqK

    • @malanisriyalatha7601
      @malanisriyalatha7601 4 วันที่ผ่านมา

      Matath enna ona.

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@ranukamigamuge9147 තුනුරුවන්ගෙ අනන්ත ආශිර්වාදය රැකවරණය නිරතුරු ලැබේවා!!!

  • @dilinayahampath9532
    @dilinayahampath9532 หลายเดือนก่อน +2

    ☸️🙏🙏🙏☸️

    • @sathbasa
      @sathbasa  หลายเดือนก่อน

      @@dilinayahampath9532
      යහපතක්ම වෙවා !!!

  • @EverestaJayamanna
    @EverestaJayamanna 2 วันที่ผ่านมา

    Ane math Anna said puluwanda maths Mage sada samaya gewanma oywani pinbimaka