වැඩ ගොඩක් තිබුන මගේ තවත් දවසක් 😍 vlog | day in life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 ปีที่แล้ว +16

    මෙි නංගි එයාගේ day vlog කරනවා. ඉතිං මෙි පැත්තක ඉන්න අය නටනවා බොරුවට වැදගත් දේවල් කරන්න මෙහම පිලිවල හදාගන්න අරකද මේකද කියල. මං මේ නංගිගෙ කවුරුත් නෙවෙයි හැබැයි මට මේක කියන්න ඕන. ඔය ප්‍රසිද්ධ රූපවාහනී මාධ්‍ය වල පවා යනව නේද මහ විකාර වැඩසටහන් ඔයාට උඩදාගෙන බලන්නෙ. අනික මෙයා එයාගේ ගෙදර ඉන්නෙ එයාට ඕන විදියට අදින්නෙ එයාට ඕන ඇදුම්. බලන්න අකමැති අය එයාගේ වීඩියෝ බලන්න එපා.

  • @wassikatharinduni959
    @wassikatharinduni959 ปีที่แล้ว +12

    සත්තුන්ට ඔහොම විසික් කරලා කන්න දෙන්න හොද නෑ😢

  • @saumyagauri300
    @saumyagauri300 ปีที่แล้ว +2

    Api sathata kiyanne kiri ammala kiyala. Budu saranai nango

  • @සෙව්වන්දි-ඤ5ඩ
    @සෙව්වන්දි-ඤ5ඩ 8 หลายเดือนก่อน

    ඒ ඔයාලගේ බිත්තියෙ බිත්තර දැම්මේ සමනලයෙක් අපේ පැත්තේ කියන්නේ කිරී අම්මා කියලා 😊

  • @dilrath2497
    @dilrath2497 ปีที่แล้ว +6

    Pink frock එක හරිම ලස්සනයි 😘😘

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +5

    සීනි ටිකක් දාගෙන කාලා බලන්ඩ කිරිපිටි මාර රසයි....සුයිප් ගන්ඩ ඔයාට ඇදෙන්ඩ පුලුවන්....😁😁😁😁.....තව ප්‍රශ්නයක් තියෙනවා ඔය ගණන් අඩු ඇදුම් ඉක්මනින් හොදද්දි...සව්ත්තු වෙන්නේ නැද්ද....???

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Mn sini walata asa na....
      .Ane na....dr ehema wen na

  • @sewminikavindi-hb6hc
    @sewminikavindi-hb6hc ปีที่แล้ว +5

    අපි ඒ සතාට කියන නම 😋🙊දුන්කොලය කියල

  • @udaradeshapriya9552
    @udaradeshapriya9552 ปีที่แล้ว +2

    ATHTHATAMA KISIMA LOKU KAMAK NA OYAGE.oyata duraaaagamanak yanna labewa

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +1

    Akki kushita hamba una adum andavala photo danna puluwanda?harima lassanai adum tika

  • @chanu6753
    @chanu6753 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤️ මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න 😍😍😍 පුංචි කුශියෝ.. ඔයාට සුභ අලුත් අවුරුද්දක් රත්තරනේ 💐💐💐 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!! පවුලටම 😇😇😇 තව තව විඩියෝ ලස්සනට කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා 😊😊😊

  • @nikinikumari409
    @nikinikumari409 ปีที่แล้ว +3

    Kushita gaum lassanai .❤️

  • @hashiniupeksha548
    @hashiniupeksha548 ปีที่แล้ว +1

    ඒ සතාගෙ නම තන්තිරියා😌

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +1

    Happpyyy😀😀💕💕👏🙏

  • @ireshakanchanamala4620
    @ireshakanchanamala4620 ปีที่แล้ว +5

    Happy new year

  • @PamodDhananjaya
    @PamodDhananjaya 5 หลายเดือนก่อน

    අපි එ සතාට කියන්නෙ කිරි අම්මා කිලා අපෙ පැත්තේ එම තමා එ සතාට කියන්නෙ

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    😂😂😂ඔය කුරුමිණි ය ඕන තරම් පියාබනව අපි නම් රොඩී කුරුමිණි ය කියනව 😂😂

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +4

    ව්කාර වීඩීයෝ

  • @bts_fans931
    @bts_fans931 ปีที่แล้ว +1

    Ape ඉස්කෝලේ paththen ne avilla thiyenne ,gampaha 😊

  • @ash1890
    @ash1890 ปีที่แล้ว +4

    අක්කෙ පුලුවන් නම් පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් ඩිලිවර් කරන විදිහ කියලා දෙන්නකො

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว +1

      Mm....hari mn karanm

    • @ruwankulasinghe4971
      @ruwankulasinghe4971 ปีที่แล้ว

      Sadima you tube channel 1a balanna eke hodata pahadili video 1k karala thiyanawa eka gana.

    • @MH-eq2yv
      @MH-eq2yv ปีที่แล้ว

      Ow akke

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Sl post app eka tiye palystor eke....eka downlord kara ganna...eke serama ganam dala tiyenwa

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 ปีที่แล้ว +37

    තරහකට නෙමෙයි කියන්නෙ මීට වඩා වැදග්ත් වීඩියෝ කරන්න අක්කෙ ...

    • @nishenifernando2724
      @nishenifernando2724 ปีที่แล้ว +9

      හරිම අපිරිසිදු පාටයි දැන් බලන්න හිතෙන්නෙත් නැ

    • @chanu6753
      @chanu6753 ปีที่แล้ว

      🤪🤪🤪

    • @kumasherathnayaka776
      @kumasherathnayaka776 ปีที่แล้ว +4

      ​@@nishenifernando2724 බලන්න බැරි නම් බලන්න එපා

    • @nishenifernando2724
      @nishenifernando2724 ปีที่แล้ว +1

      @@kumasherathnayaka776 ඔයා කියනකන් හිටියේ

    • @IsharaSewwandi-ly2ht
      @IsharaSewwandi-ly2ht ปีที่แล้ว +1

      ඒක තමයි ඔයා කියනකල් හිටියෙ අපි නොබල ඉන්න.

  • @surenijayaweera
    @surenijayaweera ปีที่แล้ว +9

    වැඩකට athi දෙයක් pennanna මිනිස්සුන්ට 🥴

  • @agrishen6042
    @agrishen6042 ปีที่แล้ว +10

    ඒ තන්තිරියා 😮😮

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +3

    lassanai akkiyo adath😊😊 adareiii😘😘😘😘

  • @sachinisachini7342
    @sachinisachini7342 ปีที่แล้ว +2

    😊😊😊

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +3

    Mama kolaba giya welawe gedara babalata appal gaththa.mama mai thorala dunne,e kena kalupata shoppin bag elakata dalai dunne.ethin mama 138 bus holt ekatama avoth ara bag eke wathura wagayak watuna nisa nikamata bag eka arala baluwa,gaththu gede 10 n 8 kma narak wela.mata mara vidiyata kenthi giya,mama ayeth ethanata gihin e minihata bag eka pennala hodatama banna.senagath piruna eyalath e minihata banna.eha paththe weladam karana kenath me minihata banna,thamuse oya vidiyata badu vikunuwahama apatath haroyata weladam karanna ba anith dawase wena thanakata a yanawa kiyala,passe baladdi me minihage appal thamai ara minihath vikunanne.mama dennatama banala mage salli ellagena wena thamakin appal aran awa.pitakotuwe hari horu enne.shopin yanawanam godak parissamen yanna.

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว +1

      Ammo.....ehemda....
      Api nm dn kolabin palaturu gan na....ewa hoda na kiyna nisa....
      Habai issara matath oya wade wela tiyenwa. 10k gatta 7 dila tibune

    • @minipotstory9521
      @minipotstory9521 ปีที่แล้ว +1

      Me kiyana de hariyata hari ..🤛🤛

  • @dilkigihani8953
    @dilkigihani8953 ปีที่แล้ว +8

    Palaweni comment eka magen 😍😍😍

  • @thakshilaroshani9099
    @thakshilaroshani9099 ปีที่แล้ว +2

    අර සතාගෙ නම සලඹයා😊

  • @fancystore143
    @fancystore143 ปีที่แล้ว +4

    අනේ අපිත් ඉන්නෙ ගම්පහ පැත්තෙ

  • @shamilasanjiwani6089
    @shamilasanjiwani6089 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @tirunichathurangi696
    @tirunichathurangi696 ปีที่แล้ว +2

    Kiri amma kiyala tama api oya sathata kiyanne

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +4

    Akkiva mathak unaa vitharai notification eka Avaa. Marama happy ❤❤ First view and comment ❤ love you akki ❤

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว +1

      Wow.....mawa matak unada......marune mtath happy

  • @ramayakunari6525
    @ramayakunari6525 ปีที่แล้ว +1

    Eya Thanthiriya

  • @nandunichampathi8477
    @nandunichampathi8477 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Y.G.K.G.M.AmeeshashenukiBandar
    @Y.G.K.G.M.AmeeshashenukiBandar ปีที่แล้ว

    මමත් පිටි කනවා

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว +1

    ගම්පහ ඡා ඇල පැත්තේ ඉදලා නෙද ආවේ වාහනේ

  • @blossom1719
    @blossom1719 ปีที่แล้ว +4

    අනේ ගම්පහ ඇවිල්ලා මෙයාලා..🌝 කවදද ආවේ..? අක්කේ...

  • @wasanthikasoysa1917
    @wasanthikasoysa1917 ปีที่แล้ว +1

    Putha mama oyage videos balanawa
    Panadure gana kiyawana nisa mamath panadure putha koheda

  • @isankamadushani4694
    @isankamadushani4694 ปีที่แล้ว

    Api kiyanne awrudu kumaraya kiyala a sathata

  • @ORASTITCH
    @ORASTITCH ปีที่แล้ว +2

    ♥️♥️😍

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +2

    හොරන මදුරුවෝ වගේ නෙවේ කඩවත මදුරුවෝ 😅😅😅😅😂😂😂😂

  • @madur2893
    @madur2893 ปีที่แล้ว +2

    අවුරුදු උත්සවයක් කරමුකෝ

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Mmm...math hitnawa...kattiya madine

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว

    මාමාද මහප්පද එකක් කියන්න අප්පා ..කොම්‍පියුස් වෙනවා අප්පා..😂😂😂

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +5

    ඒ සතාට සලඹයා කියනවා. තන්තිරියා කියලත් කියනවා.

  • @dineththarupathi8448
    @dineththarupathi8448 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ලග ඔයාලා ඇවිත් තියන්නෙ . ඔය දහම් මාවතෙන් හැරිලා ගියාම නේ ඔයාලගේ ලොකු මාමගේ ගේ තියන්නෙ . අර ඔයා පෙන්නපු බල්ලා අපේ ගෙදරටත් එනව .

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Ammo......owne....mata harima happy danna kenek e kittuqath inna ekata...pan ballada enne

  • @panchipanchai09
    @panchipanchai09 ปีที่แล้ว +2

    Ape peththe kiyanne eyata kiri amma kiyala

  • @chathuudalagama1875
    @chathuudalagama1875 ปีที่แล้ว +2

    Ai ane malunta kanna denne naththe. Paune. 😢

  • @ayeshasanjana2337
    @ayeshasanjana2337 ปีที่แล้ว +1

    Aparade mamath inne gampaha

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว +2

    කෝ රිබන් රාක්කෙ පෙන්නුවෙ නෑනේ. ඔයා ඔය ගෙනත් තියෙන බඩු වලත් වීඩියෝ එකක් දාන්නකො මිල ගණන් එක්ක පැහැදිලිව

  • @sanji8020
    @sanji8020 ปีที่แล้ว +2

    Beautiful

  • @silunisadewni818
    @silunisadewni818 ปีที่แล้ว +7

    එ ඔලුවක් නෙමෙි.විකසනට නොවු ශිර්ෂනයක්

  • @yurekashyamalee2031
    @yurekashyamalee2031 ปีที่แล้ว +1

    Hari lassanai ara rathupata kit eka 💟💟

  • @sumalishikanthi86
    @sumalishikanthi86 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว +1

    ගම්පහ කොහෙටද ආවේ

  • @lifewithmethu
    @lifewithmethu ปีที่แล้ว

    මාත් ගත්තු සපත්තු දෙකේ ඇතුලේ ස්පොන්ච් එක දාලා නෑ.. මම ගෙදර ආවහම දැක්කේ 😪

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 ปีที่แล้ว +1

    💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @gayanichampika7617
    @gayanichampika7617 ปีที่แล้ว +3

    ජෙස්මින් නෙවෙයි ඩියර් ජැම්සන්

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    👊👌👌👌👌👌👌👌👊

  • @Eranda.
    @Eranda. ปีที่แล้ว +2

    Mehe 6000i okama

  • @kalpaniamarasingha1287
    @kalpaniamarasingha1287 ปีที่แล้ว +2

    සලඹයා නම උගේ.

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Nane...e samanayage loku eka nrda

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว +1

    Mamaage wife ko.. Nanda

  • @nonahameer6247
    @nonahameer6247 ปีที่แล้ว +1

    E inne rahaiya

  • @thusithalakmali6768
    @thusithalakmali6768 ปีที่แล้ว +1

    තැන්තිරියෙක් නේද

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq ปีที่แล้ว

    Budusrnai

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 ปีที่แล้ว +1

    බුලත් හපයෙක්

  • @sanjeewanithennakoon1393
    @sanjeewanithennakoon1393 ปีที่แล้ว +6

    ගනන් අඩු අැදුම් ඉක්මනින් සවුත්තු වෙනවා. ගන්න කොට හොද quality අැදුම් ගන්න 😀

  • @nikinikumari409
    @nikinikumari409 ปีที่แล้ว +1

    Kushita gaum lassanai .❤️

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      😁😁😁😁 anduwma hari wadeee

  • @sewminikavindi-hb6hc
    @sewminikavindi-hb6hc ปีที่แล้ว

    අපි ඒ සතාට කියන නම 😋🙊දුන්කොලය කියල

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️