ජීවිතයේ දේවල් එපා වෙන්නෙ ඇයි? || 369 episode 62

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @nalabawithanachchi4655
    @nalabawithanachchi4655 17 วันที่ผ่านมา +3

    🪷🪷🪷🙏🙏🙏 ගෞරවයෙන් නමස්කාර කරමි උතුම් ආර්ය යන් වහන්සේට.චිත්ත චෛතසික පිලිබඳ නොදන්නා පැත්තක් විවර විය . තෙරුවන් සරණයි යහපත්කම වේ වා සාදු සාදු සාදු.

  • @gimhanamalinda2490
    @gimhanamalinda2490 17 วันที่ผ่านมา +1

    පිනවත් ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස වටහා දුන්නා.ඒ පරම සත්‍ය පෙන්වා දුන් බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා☸️🙏🙏

  • @chinthanasadaruwan7092
    @chinthanasadaruwan7092 16 วันที่ผ่านมา

    උතුම් ඌ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!❤🙏💕

  • @DushaniRanathunga
    @DushaniRanathunga 17 วันที่ผ่านมา

    උතුම් ආර්යයන් වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා!!!🙏🙏🙏තෙරුවන් සරණයි!!!🌹🌹🌹🌸🌸🌼🌼

  • @nadeeshajayawardhane9588
    @nadeeshajayawardhane9588 17 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @SunsthraSunethra
    @SunsthraSunethra 17 วันที่ผ่านมา +1

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ වටිනා ආදර්ශයෙන් ගන්න පුලුවන් තවත් දේශනාවක්, ස්වකීය දෘෂ්ටිය නිසාම මම ඇති කර ගත් වැරැද්ද තේරුම් කරදීම නුවණ ඇති හැම දෙනාටම වටිනාම දේශනාවක්, මේ සත්‍ය දේශනාවට ඔබ වහන්සේට ස්තූතියි , සාදූ!!!

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 17 วันที่ผ่านมา +2

    ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තරම් මනෝ වෛද්‍ය වරයෙක් තවත් නම් වේද !
    ඔබ wahansege පැහැදිළි කිරීම athi visihtai ! Pada namaskarakarami swameeni !!!

  • @nandanipihillegedara6648
    @nandanipihillegedara6648 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @anulawijerathne4290
    @anulawijerathne4290 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LankaWijewardhana
    @LankaWijewardhana 17 วันที่ผ่านมา

    ,🙏🙏🙏

  • @sadaruwaabeysinghe9676
    @sadaruwaabeysinghe9676 17 วันที่ผ่านมา

    🌹🌹🌹🙏🙏🙏🙏❤🌹🌹🌹

  • @ThilaniGamage-q3g
    @ThilaniGamage-q3g 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubududasanayaka3425
    @pubududasanayaka3425 17 วันที่ผ่านมา

    🙏🙏🙏