නොතීබීම හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වීම|| 369 episode 54

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @nalabawithanachchi4655
    @nalabawithanachchi4655 หลายเดือนก่อน +2

    🪷🪷🪷🙏🙏🙏 ගෞරවයෙන් නමස්කාර කරමි උතුම් ආර්ය යන් වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු

  • @nimmimudalige1784
    @nimmimudalige1784 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @SuneethaMendis-x9w
    @SuneethaMendis-x9w หลายเดือนก่อน +1

    නිර්වානයම අරමුණු කරමින් හේතු ඵල දහම විවර කර දෙන ඔබ වහන්සේට මාගේ ගෞරවනිය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🎉🎉🎉

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 5 วันที่ผ่านมา

    සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌺🌹🌹🌹🌹🌹🌹‼️‼️‼️‼️‼️🙏🙏🙏🙏🙏🙏

  • @SunsthraSunethra
    @SunsthraSunethra 24 วันที่ผ่านมา

    ස්තූතියි , ස්වාමින් වහන්ස මේ රැවටිලිකාර සිත පිළිබඳව පැහැදිලි කිරීමට. ඔබවහන්සේ පැහැදිලි කල උපමාව , සිහිනය ගැන මම තේරුම් යනකම් නැවත නැවත මේ දේශනාව ඇසුවා, ඇත්තටම පැහැදිලි වුනා හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ, සමුදය වූ දෙයක්මයි අපි පෙනෙන,ඇහෙන,දැනගන්න සියල්ල කියල වැටහුනා, අවසානයේදී ස්වකීය දෘෂ්ටිය නිසාම සම්මුඛ වූ දෙයක් මයි කියල වැටහුනා, අවසානයේ පිහිටන්න දෙයක් නෑ කියල තේරුනා , මට ඒ වෙලාවේ සතුටක් ලැබුනත්, ඒකත් පංච උපාදානස්කන්දයක්මයි . සතුටු වෙන්න කෙනෙක් දෙයක් නොහට ගැනීමක්මයි, මෙය තේරුම් කිරීමටවත් වචන වලින් බෑමයි. සාදූ !!!.

  • @inokashyamaleesumathipala9006
    @inokashyamaleesumathipala9006 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @iShanUdayanga-q9t
    @iShanUdayanga-q9t หลายเดือนก่อน

    සසර කතරින් එතෙර වනු වස් මගකියන්නාවූ, උතුම් වූ බුද්ධ වචනය අර්ථ ධර්ම ඇතිව දේශනා කරන්නාවු උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!..

  • @nirodhadhamma9653
    @nirodhadhamma9653 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DushaniRanathunga
    @DushaniRanathunga หลายเดือนก่อน

    💐💐🙏🙏🙏💐💐

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 23 วันที่ผ่านมา

    💐💮🌹🌺🌻🌸🏵️🌼

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 23 วันที่ผ่านมา

    සාධු සාධු සාධු!!!

  • @lalithakumari4977
    @lalithakumari4977 24 วันที่ผ่านมา

    Namo buddya

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 23 วันที่ผ่านมา

    🙏🙏🙏