ඉතාලියේ මිලානෝ නගරයේ ආයතනයක සේවය කරන එතුමියත් ධර්මය දකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dayapanawala
    @dayapanawala 10 หลายเดือนก่อน +8

    Sadu sadu sadu sasara katharin dukin mudawa nivansuwaya kara ragenayana apooruwa harima ashchriyak buddha shaktyaya apawetha awabhodhakaradena buddha puththrayanan wahansge pada namaskara karami sadu sadu sadu

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Reewathathero
    @Reewathathero 10 หลายเดือนก่อน +13

    අනුබුදු හිමියණි පාද නමස්කාර කර ගන්න අවසරයි ,ඔබ වහන්සේ පරිස්සමින් මේ නිර්මල සත්‍ය දර්මය දේශනා කරන ආකාරය ආස්චර්‍ය්යක් අද්භූතයි ,ඒ සරල පැහැදිලි කිරිම මහා කරුණාව අප බුදුන් දකිනවා ජීවමානව ,මනුලොව දර්මයෙන් ඒකාලෝක කරන ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු ඔබ වහන්සේට අප සැම සක්තිය වෙමු,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @mahamayaterani
    @mahamayaterani 10 หลายเดือนก่อน +20

    නිවැරදිව හරි මග පැහැදිලිව පෙන්වා දෙන්නේ ඔබ වහන්සේම පමණයි,ඔබ වහන්සේ ඉන්ද්‍රකීලයක් ,ඔබ වහන්සේගේ රහස්,ගුරැ මුෂ්ටි නෑ මාර්ගයට එන්න නිවැරදි මග කියා දෙනවා සංසාරේ අතරමං නොවන්න මග පැහැදිලි කරනවා ඔබ වහන්සේගේ,අපට ලෝකයට සත්‍යය ධර්මය පමණක් දේශනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @SarathHewavitharana-vl9fn
    @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +8

    තපෝවනය ආස්චර්‍ය්යක් ඔබ වහන්සේ කිසිවෙකුට සම කල නොහැකිය ,විශිෂ්ඨ්‍ටයි ව්ශ්ම කර්ම ආදණිය පැහැදිලි කිරීමක් සියලුදෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී සුවය ලැබේවා පාද නමස්කාර කරමු

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @Shashini477
    @Shashini477 10 หลายเดือนก่อน +19

    අවසරයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස !
    ඔබවහන්සේ මනුලොවට වැඩියේ අප දුකින් මුදවා ගැනීමටමයි
    ඔබවහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම අපට ලැබේවා
    ගුරු උතුමන් වහන්සේගේ පිහිට ලැබේවා !
    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ......!

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @DayaniGunadasa
    @DayaniGunadasa 10 หลายเดือนก่อน +7

    Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa sadu sadu sadu

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 10 หลายเดือนก่อน +8

    Oba wahanse ekala budu rajanan wahanse samagama wedasiti uttamayekmai.eth ekala arihatwayata path nowanna atte apage pinatamai swamini. Nirogi wewa dirgauwewaaa.sadu sadu saduuu

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      ඔබගේ නිහතමානී උතුම් අදහසට නමස්කාර කරමි

  • @varanianimisha6707
    @varanianimisha6707 10 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා . ඔබ වහන්සේ දේශනා කරන ශ්‍රි සද්දර්මය අවබෝධ කරන්නට හැකි වේවා . ඔබ වහන්සේ ට තෙරුවන් සරනය් සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි ඔබට.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි,ඔබ මෙහි ලියන වචනය පවා උතුම් ගුණධර්ම බවට පත්වෙනවා ,එය නිවන් මග විවර වෙන්න හේතුවක් වේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 10 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු!!!
    සියලුම ලෝක සත්වයාට මෙම දහම ඇසේවා ඇසේවා. ලෝක සත්වයා සසරෙන් එතෙර කිරීමට මෙලොව පහළ වුණු එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ ව තිස් එක් තලයේ සිටින සියලුම අල්පේශාක්‍ය, මහේශාඛ්‍ය, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආරක්ෂා කරත්වා!. තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! සාදු සාදු සාදු!!!.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +4

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි අම්මේ,ආදරණීය අම්මා තම එකම පුතුට සප්ත මහා සාගරය තරණය කල පසු විවර දුන්නා සේ හැගීමක් දැනුනා අම්මාගේ කමෙන්ට් එක කියවනවිට, මේ ආශිර්වාදයම අම්මාට නිවන් මග විවර වෙන්න හේතුවක් වේවා

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ, හොදින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසීමට පත් වේවා

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 10 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේ පාද නමස්කාර කරමි ...
    මේ දුකින් පෙලෙන සත්තයො සත්‍යය ධර්මය අවබොද වී නිවන් මග විවර වේවා ...

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @PushpaSithani
    @PushpaSithani 10 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ ආශීර්වාදය නිරතුරුවම අපසැමටම ලැබේවා.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @clean158
    @clean158 10 หลายเดือนก่อน +17

    ආස්චර්‍යමත් පිබිදීමක් ලොවක්ම නිවාලන්නට දර්මයේ පිබිදීම මේ මොහොතේ ඒ ✋ දැකීම ලත් අපිට දැනෙන්නේ පුදුමාකාර සතුටක් අහිංසක ලෝක සත්වයාට මේ සදහම් සිසිලසින් නිවීසැනසීම ලබන්නට මේ දහම් පහන් සිල තපෝවන අරනින් නිදහස්ව දැල්වේවා ඒ සිසිලසින් සැම සිත් ගිනි නිවේවා අනුබුදු හිමිසදුනි නිදුකින් චිරාත් කල් වැජඹේවා ලෝසතහට නිවනට මග පෑදේවා 🙏🙏🙏👍👍👍👍

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @Dammawijayathero-ck6ql
    @Dammawijayathero-ck6ql 10 หลายเดือนก่อน +8

    ආස්චර්‍ය්‍යයක් හිමියනේ මහා කරුනාව ආදරය සේම අද ඔබ වහන්සේගේ නිහතමානී ගුණකදම ඔප්පු කල සුවිශේෂී අවස්ථාවක් ,බුද්ධ ස්වභාවයට තවත් අටුවාටිකා කුමකටදැයි සිතේ තෙරුවන් සරණයි අප්ගේ ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @zunemob2327
    @zunemob2327 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 සියලු සිත් නිවි සැනසෙත්වා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 10 หลายเดือนก่อน +7

    Sadu sadu

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx 10 หลายเดือนก่อน +7

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි ,අපට ශක්තියක් ආශිර්වාදයක් උනේ ඔබ වහන්සේගේ දර්මය දේශනා පමණි ,මාහා කරුනාවෙන් ආදරයෙන් සෙනෙහසින් සියලුදෙනාටම අනුකම්පා කොට අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ මේ දර්මය දේශනා කරනු මැනැවී🙏🙏 තව තවත් ලෝකයට පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @uththaratherani
    @uththaratherani 10 หลายเดือนก่อน +13

    තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේ මොන්ට්සෝරි ලමයෙකුට කියල දෙනවා වගේ ඉවසිම මහා කරුනා ගුනය දයාව අපරිමිත සෙනෙහස කැටි කරන් දහමයි පිපාසයෙන් පෙලෙන ලෝක සත්වයාට මේ පොවන්නේ ධර්මය නැමැති අමා කිරි එය පානය කල කෙනෙකු නිවනින් සැනසෙවා මයි එහි ගුනය දන්නේ පානය කල කෙනෙකු පමනිය මේ ලොවට පහළ උන බුදුපුත් සම්දුනේ අවසරයි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌷🌹🌷🌹

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน +4

      සත්‍යයී ඔබගේ අදහස බොහෝසේ වටී තෙරුවන් සරනයි

    • @uththaratherani
      @uththaratherani 10 หลายเดือนก่อน +3

      @@IsuruAstro තෙරුවන් සරනයි නිවනින්ම සැනසෙවා

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි

    • @uththaratherani
      @uththaratherani 10 หลายเดือนก่อน +1

      @@SarathHewavitharana-vl9fn තෙරුවන් සරනයි නිවනින්ම සැනසෙවා

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @indraniranasinghe4587
    @indraniranasinghe4587 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු. තපෝ වනය අනුබුදු මාහිමියන් වහන්ස. මාගේ උතුම් පාද පාද නමස්කාර කරමි. නිර්මල සත්‍ය ධර්මය සරලව අපහට කියලා දෙන නිසාම අද නිවී සැනසෙනවා. ලෝක සත්ත්වයා සසරෙන් එතෙර කිරීමට. ඔබ වහන්සේව ස්වභාවධර්මය විසින් නිරතුරුව ආරක්ෂා කරත්වා. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි. සාදු! සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙලෙස අදහසක් ලිවීම පවා නිවනින් සැනසීමට හේතුවක් වෙවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 10 หลายเดือนก่อน +17

    තවතවත් බොහොදෙනෙක්ට මෙ දහම දෙන්න ඔබවහන්සෙට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Roshan-ll7rf
      @Roshan-ll7rf 10 หลายเดือนก่อน

      @@Nirvanaya5871 ඔබත් මෙ බ්වයෙදිම සියලු කෙලෙස් නසා නිවනෙම සැනසෙවා

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අදහසක් ලිවීම බොහෝ වටිනවා

  • @ghothamitherani-cf6jp
    @ghothamitherani-cf6jp 10 หลายเดือนก่อน +6

    තමන්ගේ මව් රටින් බොහෝ දුර බැහැර සිටින එතුමියගේ දුන් ගිනි නිවාදැමු අපේ අනුබුදු හිමියණි ඔබ වහන්සේ මනුලොව ගිනිගත් සිත් නිවනින් සැනසීමට පත් කරනා එකම මුනිවරයානෙනි ,ඒ අසීමිත මහා කරුණාව දයාව ඉවසීම නිහතමානී ගුණ තවත් අය සතුනොවේ ,දැනුම විසී කර දමා මරණට මොහොතකට පෙර මේ දේශනාක් එක බණ පදයක් අහන්න ලැබේවා තෙරුවන් සරණයි අප ලොවට අදිපති අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb 10 หลายเดือนก่อน +10

    සත්‍ය දර්මය ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීන් වහන්ස ,ඒ ආස්චර්‍ය්යමත් දර්මයට ඔබ වහන්සේගේ මහා කරුණාව, දයාව ,ඉවසීම, ආදරය මුසු ගැබුරු හඩ මිනිස් සිත වහා නිවනට මග පෑදෙනවා ,,අහන්න අහන්න හිත් ඇද බදා තබන්නේ ආශිර්වාදයක් සේමයි, ඔබ වහන්සේගේ මේ මහා කැපවීම ලොවක් නිවී සැනසීමට පත් වෙත්වා ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ එහෙමයි එය සත්‍යක්මයි

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 10 หลายเดือนก่อน +8

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Maithreetherani1964
    @Maithreetherani1964 10 หลายเดือนก่อน +30

    ඔබ වහන්සේ ආර්‍ය්‍යයන් වහන්සේ කියාලා ආමන්ත්‍රණය කීරිම ප්‍රතික්ෂේප කීරීම තුළින් ඔප්පු කලා ඔබ වහන්සේ මහමෙරක් සේම නිහතමානී බව ,ඔබ වහන්සේ අපට බුදු වරයෙකි ,ස0සාර දුකින් මිදීමට නිවන් මග පහදා දුන් ඔබ වහන්සේට අප අමාන්ත්‍රනය කරන්න කෑමැති ලොව ඇති පූජණීයම නාමයෙන් ,එසේහෙයින් අප ඔබ වහන්සේ දෙවැනි වන්නේ අප අමාමැණී ලොව්තුරා බුදු රජාණන් වහන්සේට පමණකි ,අනුබුදු හිමියනි පාද නමස්කාර කරමි ,අනුබුදු නමය ලොව පැතිරේවා

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @ruvinividanaarachchi1590
      @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ එහෙමයි එය සත්‍යක්මයි

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

    • @PadminiHerath-gy6rn
      @PadminiHerath-gy6rn 2 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 10 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @sitharalakmini3230
    @sitharalakmini3230 10 หลายเดือนก่อน +11

    බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිං සාදු සාදු සාදු සාදු සාදු 💐🪔🪔🪔🪔🪔🪔🪔

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @ShorathatheroWedaruva-fj1hb
      @ShorathatheroWedaruva-fj1hb 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @GhjjGhui
    @GhjjGhui 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි පින්වත් ආර්‍යන් වහන්ස.. පාද නමස්කාර කරමි.. සාධු සාධු සාධු..!!!🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @kumarikaly8494
    @kumarikaly8494 10 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු බුද්ධ පුත්‍රයාණන් වහන්ස ..........ඔබවහන්සේ නම් ආශ්චර්යයක්මයි....දුකින් පෙලෙන සත දුකින් මුදවාගැනීමටම අපේ කාලයේ පහලවූ "අනුබුදු හිමියණි" ඔබවහන්සේට මාගේ නිරතුරු නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපගේ ආර්‍යයන් වහන්ස !!!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට නීරෝගී සුව වේවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 10 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණ ඇරයන් වහන්ස සියලු සත්වයන්ගේ හිත කියැවීමට පුළුවන් ප්‍රඥාවක් ඇති අන් අනූබුදු හිමිපාණන් වහන්සේටදීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +4

      තෙරුවන්සරණයි ඔබට.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @AA-qs6mg
      @AA-qs6mg 10 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 10 หลายเดือนก่อน +13

    මහා කාරුණිකයානන් වහන්ස ...ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි ....
    සාධු ...සාධු ...සාධු ...
    🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @NirmaleeWickramasinghe
      @NirmaleeWickramasinghe 10 หลายเดือนก่อน

      @@Neerodathero සාධු ...සාධු ...සාධු ...
      🙏🙏🙏🙏🙏🙏

  • @ericakgk
    @ericakgk 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස‍
    මම ඔඛ වහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිර්ගායුෂ පුර්තනා‍ කරනමි. 🙏🙏🙏🙏🙏🙏

  • @champaheenkende5252
    @champaheenkende5252 10 หลายเดือนก่อน +7

    ඔබවහන්සේට නමස්කාර වේවා!
    ධර්මාවබෝධය ලැබේවා !🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @kaushallyasl6734
    @kaushallyasl6734 10 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු අපේ බුදුන් වන්දනාකරම්.වන්දනා වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸චිරාත් කාලයක් වැජබේවා....තව තවත් ලෝක සත්වයා දුකින් මුදවන්න.සියක් ආයු ලැබේවා....සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ, අම්මා ගේ කැපවීම අපට ගොඩක් වටිනවා වාගේම අම්මාට මේ ධර්මය තුලම රැදි සිටිමින් නිවී සැනසෙන්නට මෙය අවශ්ථාවක් කර ගන්න, විවේකී සෑම මොහොතේම අම්මාගේ කැපවීම අගය කරමු තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 10 หลายเดือนก่อน +1

      ​@@Neerodatheroසාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගෙ හදපිරි බැති සිතින් වන්දනා කරම්...දීර්ඝායුෂ වේවා.

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 10 หลายเดือนก่อน +10

    සුවහසක් සිත් සතන් සුවපත් කරන ආර්‍යන් වහන්ස ...ඔබ වහන්සේ නිදුක් වේවා ...නීරෝගි වේවා ...සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @RuvanSampath-g8n
    @RuvanSampath-g8n 10 หลายเดือนก่อน +12

    ආර්යයන් වහන්සේ කියන නාමය උතුම් නාමයක් දැන් ඉන්න මානසික ලෙඩ්ඩු ආර්යයන් වහන්සේ කියන නාමය තමන්ව හඳුනාගන්න දාගෙන ඒ තියෙන වටිනාකම හෑල්ලුවකට ලක් කරන යුගයක ඔබ වහන්සේ නිහතමානීව ඒ නාමෙන් ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කරපු එකෙන් ඔබ වහන්සේව අපට දැනෙනවා ඔබවහන්සේගේ නිහතමානී ගුණයට සාදු සාදු සාදු🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +4

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน +4

      සියලු කෙලෙසුන් නැසූ රහතුන් වහන්සේ හදුනා ගනිමු .

    • @Rathanabuddithero-se8gk
      @Rathanabuddithero-se8gk 10 หลายเดือนก่อน +3

      සත්‍ය බුද්ධ ස්වභාවයට අරුමොසම් ආරූඪ ආමන්ත්‍රණය කුමකටද,ඔබ නිවැරදි තෙරුවන් සරණයි

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +3

      ඒ මහත්තයා අපේ ගෙවල් පැත්තේ ,ඔක්කෝටම කොකා පෙනෙයි ලගදීම,කාටවත් කියන්න එපා කියලා සුද්දේ දාන්නේ පව් අර සාදු කාර දෙන මෙහෙනින් වහන්සේලා ටික කටෙන් නිවන් ගිය ස්වාමීන් වහන්සේලා ,ගමට නම් කොඩි විනයක් කියලා තමා අපි දන්නේ

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි,ඔබ නිවැරදි, මානසික රෝගියෙක් නම් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු

  • @hemalisiri
    @hemalisiri 10 หลายเดือนก่อน +8

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගේ උත්තම නමස්කාරය වේවා.......🙇‍♀️🙇‍♀️🙇‍♀️
    සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ආශ්චර්යයි අපේ හාමුදුරුවනේ ආශ්චර්යයක් මයි මේ දහම....
    ඔබ වහන්සේගේ වචන දෙක තුනෙන් දෘෂ්ටිය කැඩිල බිඳිලා සුනු විසුණු වෙලා යනවා අපේ හාමුදුරුවනේ.........
    ඒ කෙනා මේ ධර්මය වැළඳ ගන්නවා ඉතාමත්ම වේගයෙන්......
    ඔබ වහන්සේගේ එක වචනයක් ඇති අපේ හාමුදුරුවනේ කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න........
    මොන තරම් නම් ආශ්චර්යයක්ද ...... ඔබ වහන්සේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වගේ .........🙇‍♀️🙇‍♀️🙇‍♀️
    මේ ලෝකෙ කොතරම් නම් උගතුන් ඉන්නවද.... නමුත් ධර්මය අහලකටවත් නැහැ.....
    කෙතරම් නම් මුදලින් පොහොසත් මිනිස්සු ඉන්නවද ...... ධර්මය සමීපයටවත් පැමිණ නැහැ....
    ඔබතුමිය මහා පින්වන්ත උත්තමාවියක්....
    අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් මුණගැසීමට ලෙහෙසි පහසු පිනක් නම් කරලා එන්න බැහැ.......
    මගේ නුවණ අඩුයි තමන්ගේ අඩුපාඩු පේන්නෙත් නිහතමානී හිතකටම විතරයි ......... එයයි ධර්මය........
    බොහෝමත්ම පින් කරපු කෙනෙක්......
    බොහෝ ගුණ පිරූ කෙනෙක් .....
    මේ අති උත්තම වූ ආර්ය භූමියට මාගේ නමස්කාරය වේවා......
    ඔබ වහන්සේගේ සෑම දේශනාවකදීම දේශනා කරනවා .....ගුණධර්ම පිරුණු කෙනාටයි මේ දහම ........
    එය සත්‍යයක්මයි අපේ හාමුදුරුවනේ..... එය සත්‍යක්මයි........
    සියලු ලෝක සත්ත්වයෝ මේ පරම සත්‍ය වූ දේශනා අසා නිවනින්ම සැනසෙත්වා....🙇‍♀️🙇‍♀️🙇‍♀️
    අපේ හාමුදුරුවනේ..... අද
    "ආර්යයන්වහන්සේ" කියන වචනයම විහිළුවක් වෙලා අපේ හාමුදුරුවනේ......
    ඇත්තටම අපේ හාමුදුරුවනේ එවැනි අසරණ ජීවිත දැක්කහම මාර දයානුකම්පාවක් දැනෙනවා......... අනේ! මේ ධර්මය තියෙන්නේ අසා දැනගෙන අවබෝධ කරගන්න නේද? නිවන් දකින්න නේද? කියලා හිතනවා අපේ හාමුදුරුවනේ.....
    ඔබවහන්සේ වැනි අති පූජනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් කවදානම් ලැබේවිද කියලා හිතනවා......... අපේ හාමුදුරුවනේ...... එසේ ලැබිලත් අපි ඒ අවස්ථාව අතහැර ගන්නවා කියන්නේ කෙතරම් නම් අභාග්‍යවන්ත ස්වභාවයක්ද...
    මාගේ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය අතිවන්දනීය ගුරුදේවෝත්තමයාණන් වහන්ස ........ ඔබවහන්සේට පළමුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට දෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේට තෙවනුවත් මාගේ උත්තම නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️.
    ඔබ වහන්සේගේ සෙවණේ ඔබ වහන්සේගේ ආශිර්වාදය මැද අප හැම දෙනාටම නිවනින් සැනසීමටම හේතු වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ ........

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි, සියලුම අදහස් මම කියවනවා ඒ අතරින් ඔබතුමියගේ අදහස කියවලා තිබුනත් අද හරි අසිරිමත් ඍජු අදහසක් ලියලා තියෙනවා,ආර‌්‍යය ස්වභාවයට පැමිණි සැමගේ වගකීමක් යුතුකමක් විකෘති ධර්මයක් සහ යම් තැනක ධර්මය වාගේ දෙයක් මගින් සත්‍යය ධර්මය අවභාවිතය කරන්නේ නම් ඒ පිළිබඳ ඔබගේ නිහතමානී නිවැරදි අදහස සමාජ ගත කිරීම ,සතය්‍ය ධර්මය ප්‍රචාරණය කිරිම ,සත්‍යය ධර්මය සැගවීයාම වැලැක්වීම, සත්‍යය ධර්ම මාර්ගයට පැමිණී සැමගේ එකම ප්‍රාර්ථනාව විය යුතුය, ඔබතුමිය නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

  • @vishakatherani
    @vishakatherani 9 หลายเดือนก่อน +1

    ආශ්චර්ය්‍යක් අනුබුදු හිමියන්ගේ දේශනා,මේ මනුලොව සියලුම දෙනාට නිවන් මග පැහැදිලිව සරලව කියා දෙන්නේ ඔබ වහන්සේ පමණයි,ඔබ වහන්සේගේ ආශිර්වාදය ආදරය කරැනාවම ඉවසීමමයි බොහෝ දෙනෙකුට මේ ධර්මය තුලින් ධර්ම මාර්ගයට එන්න ලැබෙන්නේ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MethsiriAdikari-jk2nd
    @MethsiriAdikari-jk2nd 10 หลายเดือนก่อน +4

    අවසරයි අනුබුදු හිමියණි අදහසක් ලියන්න ,ඔබ වහන්සේගේ බොරු පම්පෝරී නෑ ,ආලවට්ටන් නෑ මහප්ප්‍රාණ බර වචන නෑ,බොහොම සරලව නිවැරැදි කමටහන හරි අපූරුව පොඩි දරුවන්ට වාගේ කියලා දෙනවා,මම මේ අදහස හදවතින්ම ලියනවා වරදක් නම් සිය දහස්වර සමව අයදිමි තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      බොහොම වටින අදහසක් තෙරුවන් සරණයි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Sujathatherani
    @Sujathatherani 10 หลายเดือนก่อน +18

    මාගේ ගුරැ දේවෝත්තමයන් වහන්ස පාද වන්දනා කරමී,ඔබ වහන්සේ අපට දියමන්තියක් දුර්ලභ,මහා කරුණාව සෙනෙහස ආශිර්වාදය ලොවට දායාද කරමින් සියලුම දෙනාට නිවන් මග පැහැදිලිව කියා දෙන ඔබ වහන්සේගේ අපට බුදු වරයෙක් අසරණ අප වෙනුවෙන් තව තවත් ධර්මය දේශනා කරනු මැනවි සාදු සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි පූජනීය මෙහෙණින් වහන්සේ ට
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 10 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ වේවා..චිරාත් කාලයක් වැජබේවා.ඔබ වහන්සේලා වැනි උතුම් මෙහෙනින් වහන්සේලායි වැඩ සිටිය යුතු මයි.🙏🙏🙏🙏🙏

    • @karunadissanayake1730
      @karunadissanayake1730 10 หลายเดือนก่อน +1

      අපගේ තපෝවනයේ ආර්‍ය්න් වහන්සේ මේ ලොව සාමාන කරන්න දෙයක් නැත

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @shanishanikangana3392
    @shanishanikangana3392 10 หลายเดือนก่อน +7

    Obawahanseta mage namaskaraya wewa.mema kamatahana matath nitara puhunuwannata lebewa. Sadu sadu sadu.

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      මරණය අප පසුපස හෙවනැල්ලයි ,ඔබ ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 10 หลายเดือนก่อน +9

    අසරණ සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙක්මය.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏
      ඒකාන්තයෙන් ම බුදුරජාණන් වහන්සේමමයි ...🙂

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน +9

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🌺🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @AnulaWijewardhana-hn7qs
      @AnulaWijewardhana-hn7qs 5 หลายเดือนก่อน

      🌸🌸🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏

  • @Shavin-l4r
    @Shavin-l4r 10 หลายเดือนก่อน +2

    උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වෙිවා 🙏🙏🙏🌻🌺🌻🌺🌻🌺🌻

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @KalyaniVidyarathna-lx6qb
    @KalyaniVidyarathna-lx6qb หลายเดือนก่อน +1

    🙏🙏🙏තෙරුවන් සරණයි!!!අති ගෞරවනීය ගුරු සමිඳුණි, නිහතමානීත්වයේ උතුම්ම සංකේතය ඔබවහන්සේමයි. ස්වාමීනී, අපේ සිතට මදිපුංචි කමක් දැනෙනවා ඔබ වහන්සේට අමතන අයුර ගැන. අපට ඔබවහන්සේ හදවතට දැනෙන්නේ අනුබුදු ⁣හිමි කෙනෙක්මයි කියල.එහෙත් එය ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ අසීරුවෙන් වෙනත් අයුරින් ඇමතීම කරන්නෙ ස්වාමීනී. ලෝක සත්වයා බියකරු සසර දුකින් මුඳවාලීමටමයි වත්මනේ මෙලොවට පහළ වී තිබෙන්නේ. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් නිරුපද්‍රිතව ඉන්ද්‍රඛීලයක් සේ වැඩ වාසය කරත්වා!!!🙏🙏🙏 සියලු ලෝ සතුන් නිවනින් ම සනසා ලන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!🙏🙏🙏 තපෝවන දෙසුම ළඟ සැම ගේ සිත් සතන් වල නවාතැනම වේවා!!!🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!! උතුම් ගුරු සමිඳුණි...🙏🙏🙏🎉🎉🎉💎💎💎🌏🌏🌏🔔🔔🔔🎆🎆🎆

  • @pushpaboteju3469
    @pushpaboteju3469 10 หลายเดือนก่อน +14

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @IsuruAstro
    @IsuruAstro 10 หลายเดือนก่อน +7

    අවසර ස්වමිනි .මටසමාවලෙබෙවා මගේ නමස්කාරය වේවා

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      ඔබ සියලු දෙනාටම අආශිර්වාද කිරීමේ නිහතමානී ගුණයට අප අගය කරමු තෙරුවන් සරණයි

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @DammadassiThero
    @DammadassiThero 10 หลายเดือนก่อน +7

    තපෝවනය ආර්‍ර්‍ය්යන් වහන්සේ ඉන්ද්‍රඛීලයක් සේ ලොවට දර්මාලෝකය පතුරුවා හරිනවා,මේ මොහොතේ අප්‍රමාදව දර්මය අසා මාර්ගයට එන්න ලැබේවා සියලුදෙනාටම ,අපගේ ආර්‍ර්‍ය්යන් වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏

    • @MeekandawaththageAriyarathna
      @MeekandawaththageAriyarathna 10 หลายเดือนก่อน

      😢.
      තෘ..
      ,, ,,,,,,,,, ට්, 22:16 22:16 22:16 ​@@Neerodathero

    • @MeekandawaththageAriyarathna
      @MeekandawaththageAriyarathna 10 หลายเดือนก่อน

      තෙරුවන්.සරනයිඔබවහන්සසෙට❤

  • @OvinEmyth
    @OvinEmyth 10 หลายเดือนก่อน +8

    Mululokayak.sanasalana.obawanseta.dergausa.labewa.sadu.sadu.sadu

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @vijithagalle3188
    @vijithagalle3188 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @lasanthigamage7928
    @lasanthigamage7928 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි ආර්යයන් වහන්ස...🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏
      ඒ සම්බුදු රජාණන් වහන්සේ නමකි.

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Samaditherani1969
    @Samaditherani1969 10 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ අපට හමු නොවුනා නම් මේ සත්‍ය ධර්මය දේශනා අපට නෑසුනා නම් අප තාමත් අසරණයි හිමියනි ,ඔබ වහන්සේ අප ගලවාගත් හෙයින් ආර්‍ය්‍යයන් වහන්ස නොව ඔබ වහන්සේ අපට අනුබුදු නම් වෙන සේක ,ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරත් අපගේ ආමන්ත්‍රණය අනුබුදු නම් වන සේක තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ සාදූ සාදූ සාදූ

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර කරමි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

    • @AnulaWijewardhana-hn7qs
      @AnulaWijewardhana-hn7qs 5 หลายเดือนก่อน

      🪷🪷🪷🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 10 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ නිර්මල දහම් දේශනා තුලින් නිවී සැනසී යන පිරිස කෙතරම්ද? මෙය මොන තරම් උතුම් ආශ්චර්‍යක්ද සමිදාණෙනි.එක් එක්කෙනගෙ සිත් වෙන වෙනම හදුනාගෙන සසරින් මුදවන්න කැප වෙන නිදුකණෙනී........🙏🙏🙏🙏🌸🌸🌸🌸අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ,,,බුදු රජාණන් වහන්සේ බුදු නෙතෙන් දකින්න ඇති...අසරණ වී සිටින ලෝක සත්වයා සසරින් මුදවන්න .ඔබ වහන්සේ මිහිතලයට වඩින බව , දැන සිටින්න ඇති..හිමිසදු නේ..උතුම් වහන්සේ ආශ්චර්‍යයි...🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ වේවා..චිරාත් කාලයක් වැජබේවා...

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ, කමෙන්ට් එක කියවනවිට ඇග හිරිවැටිලා ගියා , සත්‍යය එයමයි අම්මේ එදා බුදු නෙතින් දකින්න ඇති අප සංසාර දුකින් නිදහස් කරන්නට අවසරපත් දෙන්න ඇති ඒකමයි අප මේ භවයේ දි හමු උනේ මේ ලෙස අම්මාගේ කැපවීම ගොඩක් වටිනවා, ධර්ම ප්‍රචාරය නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 หลายเดือนก่อน +1

      ​@@Neerodatheroඔබ වහන්සේ ගේ උතුම් ආශිර්වාදය ශක්තිය මයි මට,ශක්තිය ක් වූයේ .උතුම් වූ ගෞරවණීය නිරෝධ සම්දුණ් වහන්ස සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේ ගේ උතුම් පා යුග අභියස මාගේ නළල තබා පසග පිහිටුවා වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ubjayawardena3164
    @ubjayawardena3164 10 หลายเดือนก่อน +7

    Ape hadawath wala wadama kala athi shreshta budu puthunuwan wahansa mulu wishwayama aalokamath kala seka.
    Apatath oba wahansege aashirwadaya hara kaage pihitakda.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      ඔබගේ අදහස සියලු දෙනාටම ඇතිවේවා තෙරුවන් සරණයි

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m 2 หลายเดือนก่อน +1

    අවසරයි ගරැ අනු බුදුපියාණන් වහන්ස.මාගේ නමස්කාරය වෙිවා!! ! ! .... දස දහස් වාරයක්. මාර්ගඵල ලාබී සියලුම දෙනාටද මාගේ නමස්කාරය වෙිවා ! ! ! ..... සාදු! සාදු! සාදු!...

  • @shanishanikangana3392
    @shanishanikangana3392 10 หลายเดือนก่อน +6

    4:19 sasara dukin mudawalannata apata pihita obawahanse pamanamai. Sadu saadu.

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @kanthi1011
    @kanthi1011 2 หลายเดือนก่อน +1

    දිර්ඝායුෂ වෙිවා .නිරෝගිමත් වෙිවා.අපට සැනසුම ඔබ වහන්සේ ලගමයි.

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 10 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @Neerodathero
    @Neerodathero 10 หลายเดือนก่อน +19

    තාපෝවනය තුලින් සත්‍ය ධර්මය ඇසෙන මොහොතේ,ඔබ වහා වහා ධර්මය ශ්‍රවණය කිරිමෙන් ධර්මාවබෝධයට එන්න, මරණය අප අභියසම බව වටහා ගන්න, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගිනිගත් ලොවක මිනිස්සුන් දවසින් දවස මේ සංසාර දුකින් නිදහස් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 10 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸 දීර්ඝායුෂ වේවා,චිරාත් කාලයක් වැජබේවා..සසර දුක නිමාකරන්නට මහ පෙන්නන.ඔබ වහන්සේටත් නමස්කාර කරම්.නමස්කාර කරම්.🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน +1

      නිරෝද තෙරුන් වහ්ස්න්සේ ටත් මේ උතුම් තත්වය මේජීවිතයේ දීම ලැබේවා.අපේ රහතුන් වහන්සේලා ගෙන් මේරට පිරේවා.

    • @Rathanabuddithero-se8gk
      @Rathanabuddithero-se8gk 10 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේගේ ආදරය කරුනාව ඇප උපස්තානය අපේ අනුබුදු හිමියන් ආරක්ෂා කරත්වා ,තෙරුවන් සරණයි හිමියනේ සාදූ සාදූ සාදූ

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු

  • @IsuruAstro
    @IsuruAstro 10 หลายเดือนก่อน +9

    එක එක්කෙනා ගේ සිත හන්දුනාගෙන වෙන වෙනම ගැලපෙන ලෙස ,තේරෙන ලෙස , මේදහම පහදා දෙන්නේ ,අබ්ජ්ජාලාභී රහත්
    උතුමන් වහන්සේ නමක් බව තේරෙනවා

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබතුමා නිවනින්ම සැනසේත්වා

  • @pankajapeiris9387
    @pankajapeiris9387 10 หลายเดือนก่อน +2

    සාදු සාදු අනුබුදු පියාණෙනි. ලෝක සතුන් දුකින් මුදවිමට ඔබවහන්සේට දිර්ඝායුෂ වෙිවා.

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @AvpPushpa
    @AvpPushpa 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu........

  • @aththanayake6896
    @aththanayake6896 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අනුබුදු හිමිපානන් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා දිිර්ඝායුස ම ලැබේවා මේ දුක්කිත සසරින් එතෙර කරන්න මේ සියලු ලෝක සියලු සත්වයෝ ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 10 หลายเดือนก่อน +2

    සත්‍ය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා සාදු සාදු සාදු

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි

  • @AA-qs6mg
    @AA-qs6mg 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගීව බව, දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf 10 หลายเดือนก่อน +3

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,මේ නම් ආස්චර්‍ය්යක් ,අප සියලුදෙනාටම දැන් ඇත්තේම අවන්කත්වයේ බලාපොරොත්තුව නිවනින් සැනසීමට පත් වීමම පමණි ,මේ මහා නිහතමානී උතුම් දර්මය වැඩුනේ ඔබ වහන්සේගේ දර්මය අසා දැනගත් දා සිටයි,ඔබ වහන්සේ නම් අනුබුදු හිමිපාණන් වහන්සේ මයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 10 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේ කියන ඕනෙම දෙයක් එකත් පස හිද හිස නමා පිලිගනිමි නමුත් ආර‌්‍යයන් වහන්සේ කියා අමතන්න ට එපා නොකියනු මැනවි ,ඔබ වහන්සේ අපට බුදු වරයෙක්, සංසාර දුකින් මිදීමට කියා දුන් ඔබ වහන්සේට අමතන්න අපට නම් නැත ස්වාමීනි, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      හොඳට විමසා බලනු මැනවි. අප පූජනීය ස්වාමින්වහන්ස තුළින් බුදුගුණ කඳ දිස්වෙනවා..බුදුරජාණන් වහන්සේම කියා අමතනු මැනවි...අනුබුදුවත් , බුදුන් වැනි වත් නෙවෙයි. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේමමයි ....තෙරුවන්සරණයි ඔබතුමීට 😊

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน

      ආර්‍යන් වහන්සෙ කියන වචනය බාල්දු කරපු ,මෝහ අන්දුරේ ගිලුන ම්නිසුන් අතර ඉන්න අපි අනුන්ගේ සිත දකින අපගේම පිනට පහලවූ රහතුන් වහන්සේ හදුනා ගනිමු.

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Dammaseelathero
    @Dammaseelathero 10 หลายเดือนก่อน +26

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී, ලෝකයේ කොහේ හිටියත් මේ සත්‍යය ධර්මය ශ්‍රවණයෙන් ධර්ම මාර්ගය විවර වෙනවාමයි,ඔබ වහන්සේ අපට අනුබුදු හිමිමයි තෙරුවන් සරණයි අනුබුදු හිමියනි ලෝක සත්ත්වයා වෙනුවෙන් තව තවත් දේශනා කරත්වා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +5

      තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 10 หลายเดือนก่อน +4

      සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ වේවා..ඔබ වහන්සේලාගෙ මග යමින් සසර දුකින් මිදෙන්න..මට මෙන්ම අවබෝධ කර නොගත් අන් අයටත් අවබෝධ වේව් නේද මෙහෙනින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼

    • @SarathHewavitharana-vl9fn
      @SarathHewavitharana-vl9fn 10 หลายเดือนก่อน +5

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

    • @SathikaPerera
      @SathikaPerera 10 หลายเดือนก่อน

      Y7 o11\qf45 8u8uu C6 by හ​@@Nirvanaya5871

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 10 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා .නීරෝගී සුවපත් බාවය ලැබේවා .මාස ගනනාවක සිට ලැබෙන සෑම අවස්තවකම දර්මදේශනා ශ්‍රවනය කරනවා.ඔබවහන්සේගේ ආශිර්වාද බලයෙන් මා හට මෙන්ම සියලුම දෙනාටත් දහම අවබෝධ කරගන්න ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @leelanandasirisena6592
    @leelanandasirisena6592 10 หลายเดือนก่อน +8

    මට ඔබ වහන්සේගේ දූරකතන අංකය දාන්න පින් සිද්ද වෙනවා සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  10 หลายเดือนก่อน +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      ඔබතුමා මේ අංකයකට වට්ස්ඇප් එකෙන් මැසේජ් එකක් ලියන්න (මේ පොටෝ එක වට්ස්ඇප් තුලින් දිස්වන්නේ නම්) ඉක්මනින් ඔබට අවස්ථාවක් ලැබේවි තෙරුවන් සරණයි

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නුවන අඩු කෙනෙක් උනත් ඔබවහන්සේ ගේ කමටහනකින් දර්මය අවබෝධ කරන්නවා,හරිම ආශ්චර්යයි ,🙏🙏🙏 ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා . 🙏🙏🙏🌹🌷🌹🌷.

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      ධර්මය අවබෝධ කර ගත් සියල්ලෝම නුවණැත්තන් වේවා තෙරුවන් සරණයි

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 10 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන් සරනයි තෙරුවන් වහන්ස 🙏🙏🙏 .

  • @anoma1988
    @anoma1988 8 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz 10 หลายเดือนก่อน +12

    මේ ලෝක දර්මයන් පිලිවදව ඇති අනිත්‍යතාව පිලිබදව වටහාදීමට ඔබ වහන්සේගේ ගන්නා වූ තැත පිලිබදව සෑම වීඩීයෝපටයකම දැකගනිමට පුලුවන් ස්වාමින්වහන්ස. කුඩා දරුවෙකුට යමක් වටහා දෙන මවක මෙන් ඒ කරුනික හදවතින් බරව මේ අමා දහම ඔබ ස්වකිය ශාවකයාට ලබා දෙනවා ස්වාමින්වහන්ස . ඔබ වහන්සේගේ දේශනා අසා නිර්වාන මගට අවතීර්න වෙන ශාවකයන් ප්‍රමානය ඉතා භාග්‍ය සම්පන්නයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු තෙරුවන් සරනයි 💐❤️

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      අදහස ගොඩක් වටිනවා අම්මේ, ධර්මය ප්‍රචාරය අදහස ලිවිම උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @Hanar1956
    @Hanar1956 หลายเดือนก่อน

    Buddha swabawaya ..sadu sadu sadu. Obawahansege aparimitha karunawata mama namaskara karami sadu sadu sadu.

  • @srimadeepani2321
    @srimadeepani2321 10 หลายเดือนก่อน +6

    මේ lanka තුළ හැමෝම හැමෝම ධර්මය යන්න ...මොකද appe විඳින්න දුකක් ...ape ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

  • @renukamohottige3667
    @renukamohottige3667 10 หลายเดือนก่อน +1

    මේ උතුම් සත්‍ය දහම ලොව පුරා සිටින සියලු දෙනාටම අසන්නට ලැබේවා..... මේ සත්‍ය දහම අනන්ත අප්ප්‍රමාන වෙහෙසක් දරමින්, අපට වටහා දෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරම්. ඔබ වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා... ආර්යයන් වහන්ස ඔබ වහන්සේට උතුම් තෙරුවනේ පහිට නිරතුරුවම ලැබේවා..., නිදුක් නීරෝගී සුව, දීර්ගායු වේවා.... සාදු.... සාදු.... සාදු.... 🙏🏽🙏🏽🙏🏽

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      සත්‍ය ධර්මය ශ්‍රවණය ඔබට නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @SripaliSilva-un4hi
    @SripaliSilva-un4hi หลายเดือนก่อน

    වාසනාවන්ත පින්වත් මාතාවක්.ඔබතුමිය නිවි සැනසේවා .
    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේ ලෝක සත්වයා ට දක්වන අනුකම්පාව කරුනාව මහ මෙරක් වගේ.
    ඔබ වහන්සේ ට සිව්පසෙන් උපස්ථාන කරන සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලට සහාය වන සියලුම සත්පුරුෂ කලන මිතුරන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .නිවනින්ම සැනසේවා .තෙරුවන් සරණයි .

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib 9 วันที่ผ่านมา +1

    Oba wansata ma pad namas kara karam. Sadu.sadu..sadu🎉🎉🎉🎉🎉

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 10 หลายเดือนก่อน +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය කිරිමෙන් නිවනින්ම සැනසේත්වා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 10 หลายเดือนก่อน +2

    එසේමයි හිමියණි ...මේ සත්‍යය ධහම අවබෝධ වන්නේ ගුණදහම් පූර්ණ කල පින්වන්තයින්ටමයි...නුවණැස පහල වී ධහම අවබෝධ වී දර්ම මාර්ගයේ ගමන්කර සැනසුම ලැබෙනවා...උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්සේ ගේ කරුණාව කොතරම් ද ..? දීර්‍ර්ඝායු වේවා හිමියණි ..සුවපත් වේවා උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්ස..නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා ඔබතුමිය

    • @anojasenanayake7984
      @anojasenanayake7984 10 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ! ! ! 🙏🙏🙏

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      මරණින් පසු අත්වන නිවන,නොව ජීවත්ව සිටියදී නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 6 หลายเดือนก่อน

    සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthadias7485
    @ajanthadias7485 10 หลายเดือนก่อน +2

    Namaskarawewa aryanwahansa

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +1

    ෙතරැවන් සරණයි ...අාර්යයන් වහන්සේට දීර්ඝායු වේවා

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IsankaSewwandi-e1o
    @IsankaSewwandi-e1o 10 หลายเดือนก่อน +1

    sadu sadu matath e darmaya awaboda wewa🙏🙏🙏🙏

  • @Samanthadilruk
    @Samanthadilruk 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි අර්යන් වහන්ස සාදු සාදු සාදු ...

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +1

      ඒ බුදුරජාණන් වහන්සේම යි..

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 หลายเดือนก่อน +1

    Ahensaka loka sathwaya ma sansraean muthawa ganemata oba wahansa darsna wahasa harema age tharwan saranae sadu sadu sadu

  • @tharangaalwis6866
    @tharangaalwis6866 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @GhjjGhui
    @GhjjGhui 10 หลายเดือนก่อน +1

    මගේ ගුරු දේවෝත්මයන් වහන්ස පාද නමස්කාර කර්මි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️❤️❤️

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 6 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 10 หลายเดือนก่อน +1

    Obama wahansege karunawa nam apramanai theruwan sarani obawahanseta

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +9

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 10 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි.
      බුදුගුණයෙන් අනූන අප පූජනීය ගුරු මිණි පහනේ ආසිරියෙන් මේ අවසන් භවය වේවා. සදහටම නිවී සැනසෙත්වා 🙏🙏🙏

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 10 หลายเดือนก่อน

      සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ​@@Nirvanaya5871

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 10 หลายเดือนก่อน

      @@Neerodathero 💐💐💐💐💐🙏🙏🙏❤❤

  • @NilanthiEdirishinghe
    @NilanthiEdirishinghe หลายเดือนก่อน

    🙏🙏🙏 සත්‍ය දර්මය ට සවන් දෙන සියළුම දෙනා හට මේ උත්තරීතර සදදර්මය අව බෝද වේ වා 🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kaunaweerathunga
    @kaunaweerathunga 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌺🌷🌺🌺

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @giftme5779
    @giftme5779 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ දුරකථන අංකය ඵවන්න ආර්යන් වහන්සෙට දීර්ග ආයුස සාදු සාදු සාදු

    • @thapowanaya637
      @thapowanaya637  8 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 10 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා !!!🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 10 หลายเดือนก่อน +1

    Maha karumikayanan wahansa obawahanseta nirogi suwaya labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා

    • @BuddhikaDamayanthi-vv4qt
      @BuddhikaDamayanthi-vv4qt 10 หลายเดือนก่อน

      @@Neerodathero සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏