ඕස්ට්‍රේලියාවේ සිඩිනී නුවර සිට වරලත් ගණකාධිකාරිතුමා ධර්මය දකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 317

  • @Sujathatherani
    @Sujathatherani 11 หลายเดือนก่อน +16

    මනු ලොව ප්‍රථම ධර්ම රාජ්‍යයේ ධර්ම රජු ඔබ වහන්සේයි, මනුලොව ගිනි ගත් හිත් නිවා සකසා දමන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +2

      🌸🙏🌸

    • @Samaditherani1969
      @Samaditherani1969 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @Indrashomathero-qe7es
    @Indrashomathero-qe7es 10 หลายเดือนก่อน +3

    මනුලොව එකම ධර්ම ධර දේශකයන් වහන්සේ ඔබ වහන්සේ පමනයි ,මනුලොව එකම ධර්මාලෝකය ඔබ වහන්සේ පමණකි ,චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ ,පාද වන්දනා කරමි

  • @Shavin-l4r
    @Shavin-l4r 10 หลายเดือนก่อน +2

    උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට අපගේ උත්තම නමස්කාරයම වෙිවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @Rathanabuddithero-se8gk
    @Rathanabuddithero-se8gk 10 หลายเดือนก่อน +2

    ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවක් අසා ඔබ වහන්සේ සමගම රැදී සීටි එතුමා කාලයත් සමඟ නිවැරැදි ධර්ම මාර්ගය හදුන ගත්තා සේම ලෝක වාසි සියලුම දෙනාට මේ සුන්දර ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @yashodagayathri7911
    @yashodagayathri7911 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @Samaditherani1969
    @Samaditherani1969 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ මනුලොවට පිනට පහල උන මාණ්‍යක්කයක් ,ඔබ වහන්සේ අපි අද සැනසෙනවා නිවෙනවා තෙරුවන් සරණයි අනුබුදු හිමියන්ගේ සාදූ සාදූ

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 11 หลายเดือนก่อน +2

    ඔබවහන්සෙට දීර්ඝායුෂ ලැබේවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @varanianimisha6707
    @varanianimisha6707 11 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි මේ අන්තිම ආත්ම භවය වේවා !!!

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @vishakatherani
    @vishakatherani 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පාද නමස්කාරය කරන්න අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏,ඔබ වහන්සේගේ විස්මිත දේශනා ඒ මහා ඉවසිස කරුණාවම ඇති කෙනෙකුට නිවී සැනසෙන්නට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +1

      🌸🙏🌸

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @jessimrudanga5976
    @jessimrudanga5976 11 หลายเดือนก่อน +13

    සසර මග නවතාලීම සදහා ඔබවහන්සේ දේශනා කරන ලද සත්‍ය දර්මය අවබෝධ කරගැනීමට අප සියලුම දෙනාටත් මාහටත් මේමොහොතේම උත්තරීතර ආර්‍යමාර්ගයට පැමිනෙන්න හේතු වාසනා වේවා .තෙරුවන් සරනයි .මාගේ උත්තම පාද නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු .

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා

  • @pankajapeiris9387
    @pankajapeiris9387 11 หลายเดือนก่อน +13

    ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙිවා
    දිර්ඝායුෂ ⁣ලැබෙිවා.

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน

      වීර්ය උපදවාගෙන නිතරම කමටහන වඩන්න.තෙරැවන් සරනයි.

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 11 หลายเดือนก่อน +13

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාර වේවා මේ සත්‍යය ධර්මය හැමොටම අවබොද වී නිවනින් මග විවර වේවා ...

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ඔබගේ ආශිර්වාදයට තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @malakumari8172
    @malakumari8172 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌺🌺🌺

  • @Reewathathero
    @Reewathathero 11 หลายเดือนก่อน +10

    මනුලොවට පායපු පුන් සද ඔබමයි මාහිමිපාණන් වහන්ස ,අප ස0සාර දුකින් මුදවාගත් ඔබ වහන්සේ අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ,අටලෝ දහම්න් චිරාත් කාලයක් දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි අපගෙන් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน

      තෙරුවන් සරනින් ඔබ වහන්සේ මේ ජීවිතයේදීම නිවේවා.

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 12 วันที่ผ่านมา +1

    අනුබුදු හිමියනි නමස්කාර වේ‍වා නමස්කාර කරමි නමස්කාරම වේ‍වා නමස්කාරකරමි සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @gnkmakavita
    @gnkmakavita 10 หลายเดือนก่อน +3

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib 9 วันที่ผ่านมา +1

    Namas kara wewa hriyathun wensa.sadu❤❤❤

  • @IsuruAstro
    @IsuruAstro 11 หลายเดือนก่อน +20

    සම්බුද්ධ සාසනයත් මිනිසත් බවත් ලැබුව අපට දැන් පිරිසිදු සත්‍ය දහමත් ඇසෙමින් පවතී . සියලු දෙනාටම බේදයකින් තොරව මේදර්මය අසන්නට සිත් පහලවේවා.සියලු දෙනම
    නිවේවා .අපගේ පින්වත් අනුබුදු මහා රහතුන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසවේවා .මගේ නමස්කාරය වේවා.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි, ධර්ම ප්‍රචාරය සදහා ඔබගේ නිහතමානී අදහස් ලිවිම ගොඩක් වටිනවා එය ඔබ නිවනින්ම සැනසීමට හේතුවක් වෙනවාමයි තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ඔබතුමා නිවනින්ම සැනසේවා

    • @vishakatherani
      @vishakatherani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණ

    • @Samaditherani1969
      @Samaditherani1969 10 หลายเดือนก่อน +2

      ඔබතුමා හැමෝට ආශිර්වාද කර ලිවීම තුලින් ධර්මය ප්‍රචාරය වෙනවා,එය ඉක්මනට නිවනින්ම සැනසීට හේතුවක් වෙනවා,තෙරුවන් සරණයි ඔබගේ නිහතමානී ගුණකදම නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @Dammawijayathero-ck6ql
    @Dammawijayathero-ck6ql 10 หลายเดือนก่อน +2

    සමත භාවනාවට හුරු පුරුදු උනු අපට නිවන් මග ගුරු මුස්ඨියකින් තොරව පැහැදිලිව දේශනා කර අවබෝධ කරවා පසුවද අප පසු පසම රැදී සිටිමින් මග නිවැරැදි කරන ඔබ වහන්සේට මාගේ බුදු රජාණන් වහන්සේට සේම වන්දනා කරමි ,සියලුම විශ්ව ශක්තිය මාගේ ගුරු උත්තමයන් වහන්සේ ආරක්ෂා කරත්වා පාද නමස්කාර කරමි

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน

      ඔබවහන්සේ මේ ජිවිතයේදීම නිවී සැනසේවා

  • @Dammaseelathero
    @Dammaseelathero 11 หลายเดือนก่อน +8

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස කෙනෙක් ධර්ම මාර්ගය විවර කරගෙන පසුවිපරමත් එක්ක දානකොට පුදුමාකාර නිහතමානී සතුටක් දැනෙනවා තවත් එක්කෙනෙක් මේ දුක්ඛිත සංසාර ගමන අවසන් කරලනේ කියලා,ඔබ වහන්සේට සියලුම දෙනා සංසාර ගමනේදී මේ අවසන් නවාතැන කරන්න හැකිවේවා පාද වන්දනා කරමී 🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +1

      🌸🙏🌸

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!. ආර්යයන් වහන්සේගේ පාද නමස්කාරය කරමි.
    සසර කතරින් එතෙර වීමට දහම සොයා යන සියලුම දෙනාටම අපගේ අනුබුදු හිමියන් ගේ දහම අසන්නට ලැබේවා ! ඔවුන් හට පිහිට වීමට ආර්යයන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂා ව ලැබේවා, ලැබේවා ලැබේවා! !! . ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!
    සාදු සාදු සාදු!!!.

  • @Shashini477
    @Shashini477 10 หลายเดือนก่อน +3

    අවසරයි ගුරුදේවෝත්තමයාණන්වහන්ස !
    ලොව ගිනිගත් සිත් දවසින් දවස නිවී සැනසීමට ලගා වෙනවා!
    ඔබවහන්සේගේ නිහතමානී ගුණයට නමස්කාර කරමි ....!
    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ...!

    • @kaushallyasl6734
      @kaushallyasl6734 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබට

  • @shulaninishanthi5927
    @shulaninishanthi5927 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @Maithreetherani1964
    @Maithreetherani1964 10 หลายเดือนก่อน +3

    අද්භූතයි ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ වචෙනේ වවනේ ගලපලා හරී දර්මයම පැහැදිලි කරනවා ඒ තරම් ඉවසීමක් කරුණාවක් ඔබ වහන්සේට පමණකි ඇත්තේ සියලුම දෙනාට මේ සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින්ම සැනසෙන්වා තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ පාද යුග වදිමී

  • @user-1966hyux
    @user-1966hyux 11 หลายเดือนก่อน +10

    අහන්න හිතවත නිර්මල ධර්මය සොබමනා
    දෙසන්න හිමියනි මුල මැද අග නිසි ගළපනා
    බලන්න වියතුනි අප ගරු හිමි සද බබළනා
    ගයන්න අවසර දෙනු මැන හිමි ගුණ අපමණා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      ඉක්මනින් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි ඔබතුමාට

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබතුමාට හැමදාම කවි සිතුවිලි ලියන්න ලැබේවා

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @kanthikanthi7040
    @kanthikanthi7040 11 หลายเดือนก่อน +10

    පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි මේ අන්තිම ආත්ම භවය වේවා !!!

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබතුමිය ට

  • @neetharathnayake4368
    @neetharathnayake4368 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ දේශනා කරන්නේ බුදුන් දෙසූ දහම මයි..සසරින් එතෙර වෙන්න සරලම විදියට දේශනා කරන්නේ ..සියලු දෙනා අවබෝධ කර ගනිත් වා

  • @ShorathatheroWedaruva-fj1hb
    @ShorathatheroWedaruva-fj1hb 11 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි පූජණිය ගුරු පියාණන් වහන්ස ,ඔබ වහන්සේ පාද යුග වන්දනා කරමි
    ව්ශ්ම කර්ම හැකියාවක් ,මයාවෙන් මිදී වැඩ වසන කල්හි දර්මය දේශනා කරන්න අපහසුයි ,එයට හේතුව දර්මය දේශනා කරන්න සිදු වෙන්නේ මයාව තුලින් වීම ,ඔබ වහන්සේ මේ සත්‍ය නිර්මල දර්මය ලොවට දායාද කරන්න ගන්නා අසීමිත අසීරුව නිසාම දේශනාවක් ශ්‍රවණය කල අවසන් කල සෑම මොහොතකම ඇස් කදුලු වලින්තෙමෙනවා ,ශක්තිය ධෛර්ය ලැබේවා හිමියනී නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      ⁣තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස මේ අන්තිම ආත්ම භවය වේවා !!!

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +2

      🌸🙏🌸

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @IsuruAstro
      @IsuruAstro 10 หลายเดือนก่อน

      තෙරුව්ස්න් සරනයි .සවාම්නි.

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 11 หลายเดือนก่อน +4

    Theruwan saranai aryanwahansa nirogiwa digu kalayak jeewath wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @kaushallyasl6734
    @kaushallyasl6734 11 หลายเดือนก่อน +10

    මේ උතුම් දේශනා මයි මුලු ජීවිතයම සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ

    • @Samaditherani1969
      @Samaditherani1969 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 หลายเดือนก่อน +1

      ​@@Neerodatheroගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..චිරාත් කාලයක් මේ ලෝක ධාතුව තුළ ඔබවහන්සේ වැඩ වාසය කරත්වා .🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏♥️

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 หลายเดือนก่อน +1

      ​@@mahamayateraniගෞරවණීය මෙහෙණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 11 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ මේ සත්‍ය ධර්මය මඟ පෙන්වා දෙනඅපගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! පාදන මස්කාර කරමි. සාදු සාදු සාදුප්

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 หลายเดือนก่อน +1

      ​@@Neerodathero🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 5 หลายเดือนก่อน +1

      ​@@mahamayaterani🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 11 หลายเดือนก่อน +4

    Theruwan saranai aryan wahansa .oba wahanse nisa lowama sanasenawa .sadhu sadhu sadhu 🙏🙏🙏🌼☸️💓💓💓

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @MethsiriAdikari-jk2nd
    @MethsiriAdikari-jk2nd 11 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේ මනුලොවට වැඩම කලේ අප මේ දුකින් මුදවා ගැනීමටමයි,ඔබ වහන්සේගේ එක දේශනාවක් ඇහුවත් ඇති හිත් නීවී සැනසීමට පත් වෙනවා,අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි සාදු සාදු සාදු සාදු

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +4

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @vishakatherani
      @vishakatherani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @uththaratherani
    @uththaratherani 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස අප බුදුරජාණන් වහන්සේ ධර්මය අවබොධ කර ගන්න කෙනෙකු ඇත්තම් ගව්ගනන් දුර ගෙවාගෙන ගිහින් ඒ ධර්මය දේසනා කලේ ඔබ වහන්සේටත් එවැනිම උත්සවයක් දරනවා මේ දුකට වැටුණු සියලු සත්වයන් දුකින් මුදවා ගන්නට ඔබ වහන්සේට තව තවත් ධයිරිය ලැබී නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ ලැබේවා හදවතින්ම පාද නමස්කාරය කරමි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌻🌷

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @uththaratherani
      @uththaratherani 11 หลายเดือนก่อน

      @@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස නිදුක් නිරොගි සුවය ලැබේවා පාද වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🌷

  • @PushpaSithani
    @PushpaSithani 11 หลายเดือนก่อน +17

    තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ ආශීර්වාදය ලොවපුරා පැතිරේවා.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      @@Nirvanaya5871 තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට පත් වේවා

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 11 หลายเดือนก่อน +8

    අසරණ ලෝක සත්වයා සසරින් එතරකිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මා හට බුදුවරයෙක්මය.

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @DammadassiThero
    @DammadassiThero 11 หลายเดือนก่อน +18

    සත්‍ය දර්මය ලොවට දේශනා කරන ඔබ වහන්සේ ලොවට ඉන්ද්‍රඛීලයක් , දර්මය මාර්ගයට අවතිර්ණ වෙන්න මෙතෙක් කාලයක් බැරිව හිටියේ මේ නාම රෑප ගැටය නොදන් කම සහ මේ දෙක හදුනාගෙන මෙය ලිහා ගන්නා ආකාරය මෙතෙක් කාලයකට ඔබ වහන්සේ හැර කිසිම කෙනෙකු කිසිදා දේශනා නොකල නිසයි,ඒ සත්‍ය දර්මය දේශනා කරනු ලැබූ ඔබ වහන්සේ අපට අනුබුදු හිමිපාණන් වහන්සේමයි තෙරුවන් සරණයි පාද පද්ම වන්දනා කරමි👃👃👃👃👃👃

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +4

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @IsuruAstro
      @IsuruAstro 11 หลายเดือนก่อน +1

      ඔබ වහන්සේත් මෙසේම නිවේවා.තෙරුවන් සරනයි

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +2

      🌹🙏🌹

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 หลายเดือนก่อน +2

      එසේමය හිම් පාණෙනි.සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @klgirankani2711
    @klgirankani2711 11 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +10

    ඒ මහා කරුණා ගුනයට මාගේ නමස්කාරය වේවා !!!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ

    • @vishakatherani
      @vishakatherani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් නිවනින්ම සැනසේත්වා අම්මා

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 11 หลายเดือนก่อน +8

    ආශ්චර්යයි ,🙏🙏🙏⁣ ගෞරවනීය ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 තව තවත් බොහෝ දෙනාට මේ ධර්ම ය අවබෝධ වේවා 🙏🙏🙏 🌷🌹🌷🌹🌷🌹.

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +11

    අතිඋත්තම ආර්යන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌸🌹🙏🌹🌸🌸 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව සමිපත්තිය නිරතුරුවම ලැබෙිවා!!! සාධු...සාධු...සාධු...🌸🌹🌸🌹🙏🌹🌸🌹🌸

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +5

      තෙරුවන්සරණයි මේ අන්තිම ආත්ම භවය වේවා !!!

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871බුදුපියාණන් වහන්සේ වදාළ පරම සත්‍ය දර්ශනය ඔබතුමියට අවබෝධ වෙිවා!!!

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      ​@yasheemakalharidassanayake587තෙරුවන් සරණයි

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 11 หลายเดือนก่อน +3

    Theruwan Saranai. Namaskara wewa Aryanwahansa Sadu Sadu Sadu

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @mahamayaterani
    @mahamayaterani 11 หลายเดือนก่อน +10

    ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, මේ සත්‍යය ධර්මයේ නිවීම සැනසීමේ සුවය තමන් තණ්හා, රතී, රඟා,පරාජය කරමින් දවසින් දවස ඇතුළාන්තයෙන් පිරිසිදු වෙන ආකාරය දන්නේ නම්, සියල්ල අත්හැරීම එතරම් දෙයක් නොවේ,අප ඔබ වහන්සේට කොහොම කෘත ගුණ සලකමිද හිමියනි,ඔබ වහන්සේගේ ධර්මයේ සරල බව ඒ හඩ නොවැසී මිය ගියාය නම් අප සසරේ කොහේ අතර මංවේවිද, සියලුම දෙනාට මේ සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය වෙවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +1

      🌸🙏🌸

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @deepakumari-j8u
      @deepakumari-j8u 29 วันที่ผ่านมา

      සාදු සාදු .........සාදු...තෙරුවන් සරනයි ගුරු සමිදුන් වහන්ස...........අපෙ පින්වත් මෙහෙනින් වහන්සේගෙ දීර්ඝ ආශිර්වාදය සමගින් මමද එක්වෙමි......සාදු....අපගෙ ගුරුදේවොත්තමයන් වහන්ස විශ්ව ශක්තියෙන් ආනුභාවයෙ රකිත්වා,ආරක්ෂා කරත්වා.....සාදු........සාදු.......සාදු...

  • @kumariwasala848
    @kumariwasala848 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී,ඔබ වහන්සේ නිසාම මා අද නිවී සැනසිල්ලේ රැකියාව කරමින් යුතු නම් වගකීම් නිමා කරමින් ඉන්නවා ,ඔබ වහන්සේ පමණයි අද මේ ධර්මය කියලා දෙන්න ඉන්නේ ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏🙏🙏

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน

      බුදුපියාණන් වහන්සේ වදාළ පරම සත්‍ය දර්ශනය ඔබට අවබෝධ වෙිවා.තෙරැවන් සරනයි.

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ​@@jayakodithuwakku5162 මාර්ගය තුල ඉන්නේ එතුමිය තෙරුවන් සරණයි

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 10 หลายเดือนก่อน

      @@Neerodathero 🌸🙏🌸

  • @pushpaboteju3469
    @pushpaboteju3469 10 หลายเดือนก่อน +1

    අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 11 หลายเดือนก่อน +7

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේගේ කරුණාගුණය සැමට ලැබී නිවනින්ම සැනසේවා . ඔබවහන්සේට තෙරුවන් සරණින් දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා .

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 11 หลายเดือนก่อน +8

    🙏🙏🙏 අපගේ උතුම් ආර්‍යයන් වහන්ස....ඔබවහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමන් දිනෙන් දින කෙලෙස් දුරුවෙන බව සාන්දිට්ඨිකයි ආර්‍යයන් වහන්ස... ඔබවහන්සේට මාගේ නිරතුරු නමස්කාරය වේවා ....නූතන යුගයේ අනුබුදු හිමියණි ...ඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා !!!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 หลายเดือนก่อน +1

      එය එසේමය ..උතුම්..මය.තෙරුවන් සරණයි...

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ නිහතමානී ආශිර්වාදයම ඇති නිවනින්ම සැනසීමට හේතුවක් වේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ

  • @Neerodathero
    @Neerodathero 11 หลายเดือนก่อน +22

    තාපෝවනය තුලින් සත්‍ය ධර්මය ලොවට දායාද කර හමාරයි,ඔබ වහන්සේගේ මහා කරුණාව, අව්‍යාජත්වය නිර්භීත ඝෘජු නොසැලෙන බුද්ධ ස්වභාවයෙන් දේශනා කරන විශ්මිත දේශනා ශෛලියට කෙනෙක් ධර්ම මාර්ගයට නාවොත් තමයි පුදුමේ,ඔබ වහන්සේට තව තවත් ලෝක සත්ත්වයාට සංසාර දුකින් මිදීමට ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ..විතර්කයෙන් ම ඔබවහන්සේ පවසන දෑ සත්‍යයක්මයි...ගුරුඋතුමන් වහන්සේට මෙන්ම ඔබවහන්සේ ට තෙරුවන්සරණයි !!!

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +3

      🌸🙏🌸

    • @IsuruAstro
      @IsuruAstro 11 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේ ද එසේම නිවේවා තෙරුවන් සරනයි.

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු උතුම් වූ ස්වාමින් වහන්සේගෙ උතුම් පා යුග වන්දනා කරම්.වන්දනා වේවා..🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      @@jayakodithuwakku5162 තෙරුවන් සරණයි, ධර්ම ප්‍රචාරය සදහා ඔබගේ නිහතමානී අදහසකුත් ලියන්නට හැකිවේනම් ගොඩක් වටිනවා එය ඔබ නිවනින්ම සැනසීමට හේතුවක් වෙනවාමයි තෙරුවන් සරණයි

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 11 หลายเดือนก่อน +6

    Obawahansege karuna gunayat mage pada namaskarawewa theruwansaranay

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @MulinAmarasinghe
    @MulinAmarasinghe 8 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි අති ගෞරවනීය උතුම් ගුරූ සමිඳුන් වහන්ස, ඔබ වහන්සේ මෙතුමාට අවබෝධ කරවීමට මහත් පරිශ්‍රමයක් දරමින් කල උත්සාහය අති විශිෂ්ටය.ගෞරවනීය සමිඳුන් වහන්සේ නිදුක් නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ලැබේවා...ඔබ වහන්සේගේ උතුම් පායුග මහත් ගෞරවයෙන් වන්දනා කරමි. සාදූ...සාදූ...සාදූ....

  • @DammadinnaThero
    @DammadinnaThero 3 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ. නමස්කාරය. කරමි. නමස්කාර වේවා. ඔබ. වහන්සේ ගූණ. කෙසේ ද. කියන්නේ ද. නිදුක්. නීරෝගි. සුවය. ලැබේ වා. තොරුවන. සරණායි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අසන්නත් අපි පින් කර ඇති කියලා සිතෙනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @MaleeJayaruwan
      @MaleeJayaruwan 11 หลายเดือนก่อน +1

      ,🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ඔබතුමිය නිවනින් සැනසීමට පත් වේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මේ

  • @ericakgk
    @ericakgk 10 หลายเดือนก่อน +2

    Theruwan Sarani Swameen wahansa
    May you be blessed with good health and long life to teach dharma to more and more people all over the world.🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @bamallika2061
    @bamallika2061 11 หลายเดือนก่อน +2

    ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @kaushallyasl6734
    @kaushallyasl6734 11 หลายเดือนก่อน +13

    බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින කාලයක් මෙන් සහ මිනිසත් බවත්,කියන දෙකම ලැබුණු නැණවත් බවුද්ධයාට ලැබුණු ""චින්තා මාණික්‍යරත්නය """අපේ තපෝවනයේ වැඩ වසන උතුම් අනුබුදු සම්දාණෙනි !ඔබ වහන්සේගෙ ගුණය කරුණාව, නම් කීමට වචන මදි...මොන තරම් උතුම්ද? සංසාරයේ බියදැක ධර්මය අවබෝධ කරගන්නට වෙර දරණ ම්නිසුන්ට උපරිමයෙන් පිහිට වෙන ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸චිරාත් කාලයක් වැජබේවා,,,,සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ උතුම් පා යුග බැති සිතින් වන්දනා කරම්..වන්දනා වේවා...

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණයි මේ අන්තිම ආත්ම භවය වේවා !!!

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 หลายเดือนก่อน +1

      ​@@Nirvanaya5871 ඔබ තුම්ට මාගේ හදපිරි නමස්කාරය වේවා...මම දරු තිදෙනෙක්ගෙ මවක්..මට ඒ ආශීර්වාදයමයි ඉෂ්ට කරගන්න ඕන .නැවත භවයක් පතන් නෑ .මේ අන්තිම භවය වේවා...සාදු සාදු සාදු...

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      බොහොම වටින අදහසක් අම්මේ මුලින්ම සදහන් කර තිබෙන වචනය හැකිනම් වෙනසක් කලත් ඉතාමත් වටිනවා වාගේ නිහතමානි මට ආවා , නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි අම්මේ

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ

    • @Dammaseelathero
      @Dammaseelathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි අම්මේ

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 หลายเดือนก่อน +1

    Ma sathya darmaya lowama babalawa oba wahansata maga namaskarawa wewa sadu sadu sadu

  • @kusumyapa1700
    @kusumyapa1700 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ කරුණා ගුණය අප්‍රමාණයි.අසරණ අයට සරණ වන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @DhammiKumuduni
    @DhammiKumuduni 8 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට

  • @DayaniGunadasa
    @DayaniGunadasa 11 หลายเดือนก่อน +4

    Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 6 หลายเดือนก่อน +1

    Theruwan saranai aaryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 6 หลายเดือนก่อน +1

    සාදු. සාදු. සාදු. 🙏🌼🙏

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss 11 หลายเดือนก่อน +4

    🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻
    🙏🙏🙏..........

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

  • @chamariperera7305
    @chamariperera7305 6 หลายเดือนก่อน

    ආර්යන් වහන්සේට මම පාද නමස්කාර කරමි!
    අපි උන්වහන්සේට කෙළෙහිගුණ දක්වන්න ධර්මාවබෝධය ලබා ගමු!

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 10 หลายเดือนก่อน +1

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!

  • @heenmenikeranathunga39
    @heenmenikeranathunga39 หลายเดือนก่อน +1

    ඹ්
    බුදු සරනයි ස්වාමින් වහන්ස

  • @ajanthadias7485
    @ajanthadias7485 11 หลายเดือนก่อน +5

    Namaskarawewa aryanwahansa

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +3

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @kaunaweerathunga
    @kaunaweerathunga 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏pinwath swamin wahanseta maage namaskaaraya wewa!!! Obawahansege pilisarana pamanay apatada obawahanse ge aasirwaada ya lebewa!!!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @tharangaalwis6866
    @tharangaalwis6866 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @uakumuduni5558
    @uakumuduni5558 11 หลายเดือนก่อน +2

    Ascariyai athbutai swamini

  • @UdeniDeSilva-o3x
    @UdeniDeSilva-o3x 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf 11 หลายเดือนก่อน +17

    ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි අවසරයි ,දාවසින් දවස විශිෂ්ඨ දර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබිම මොන තරම් නම් භාග්‍යයක් ද ඔබ වහන්සේ නිසාම අද, අප සියලුදෙනාම සැන්සීමෙන් නීමෙ න් ඉන්නවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏නමස්කාර කරම්.මෙහෙනින් වහන්ස..දීර්ඝායුෂ වේවා..

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      ​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි ඔබතුමිය මෙහෙණින් වහන්සේලා ආශිර්වාද කිරීම ඉතාමත් වටිනවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 11 หลายเดือนก่อน +4

    Ek mahatmiyak adahas idiripat karanna wage anee oba wahansege karunawe ascharya kiyanna wachana nehe.oba wahanse budu laye upan budu putrayekmai. Dirgauwewa sulan podakinwat pidawak nowewaa swamini.sadu sadu saduuuuu

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @Ranjani-g3f
    @Ranjani-g3f 11 หลายเดือนก่อน +4

    Uthum aryan wahaseta mage namaskaraya wewa

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @SandyaMirihana
    @SandyaMirihana 11 หลายเดือนก่อน +5

    Sadu sadu sadu

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @wasanakumari5738
    @wasanakumari5738 11 หลายเดือนก่อน +4

    සාදු🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔබ නිවනින්ම සැනසේවා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน

      නිරනිරතුරුවම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ දේශනා කරන කමටහන වඩන්න.තෙරැවන් සරනයි.

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 11 หลายเดือนก่อน +5

    Sadu...sadu...sadu...

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @NilukaKumari-u4h
      @NilukaKumari-u4h 11 หลายเดือนก่อน

      @@mahamayaterani sadu...sadu...sadu...

    • @NilukaKumari-u4h
      @NilukaKumari-u4h 11 หลายเดือนก่อน

      @@Neerodathero sadu...sadu...sadu...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @seelanandatheromoratuva-ov8rx
    @seelanandatheromoratuva-ov8rx 11 หลายเดือนก่อน +28

    මේ මනුලොව කෝහේ ජීවත් උවත් තපෝවනය සත්‍ය දර්මය ඇසුනොත් දර්ම මාර්ගයට එන්න හිතෙනවාම්‍යි ,එ සැනසීම සුවය විදින්න නිවෙනවායි ,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +5

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @IsuruAstro
      @IsuruAstro 11 หลายเดือนก่อน +3

      තෙරුවන් සරනින් ඔබ වහන්සේ නිවී සැනසේවා

    • @jayakodithuwakku5162
      @jayakodithuwakku5162 11 หลายเดือนก่อน +3

      🌸🙏🌸

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිවනින් සැනසීමට පත් වේවා

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ubjayawardena3164
    @ubjayawardena3164 11 หลายเดือนก่อน +5

    Oba wahanseta niduk nirogi bawa labila apawath ethera karannata oba wahansege manaram pinbara hada raw piliraw dethwa
    Saadu saadu saadu

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 8 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 10 หลายเดือนก่อน +1

    Sadi sadu saadu 🙏❤️🌷🌺🌼💪🙋

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @kaunaweerathunga
    @kaunaweerathunga 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @mahamayaterani
      @mahamayaterani 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @kaunaweerathunga
      @kaunaweerathunga 11 หลายเดือนก่อน

      🙏🙏🙏theruwan saranay

  • @NeethaPathirana-kc4ik
    @NeethaPathirana-kc4ik 11 หลายเดือนก่อน +4

    Matath kAtakaranna velavak denna himiyane

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි මේ අන්තිම ආත්ම භවය වේවා !!!
      දේශනා මුල සිට හොඳට අසන්න. සමහර විට වප් පොහෝදින දේශනය ඔබට කමටහනක් වෙයි...සමහර විට ඔබගෙ අත්දැකීමට ගැලපෙන දේශනා අනිවාර්යයෙන් ම ඇති නිසා ඒවා කමටහන වෙයි. දේශනා නුවනින්ම විමසා අසද්දි ඒ අතරම අවබෝධයද වෙයි. ැසන විට නුවණින් ම විමසාම අසන්න. හරය ධාරණය කරගන්න..එයමයි කමටහන..ස්වාමින්වහන්ස වෙත කතා කර ඉන්පසු පිරිසිදු කරගෙන ආශිර්වාදයත් ලබාගෙන සදහටම නිවී සැනසේවා..

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 11 หลายเดือนก่อน +3

    ❤🙏🙏🙏🌹

    • @Nirvanaya5871
      @Nirvanaya5871 11 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණ වේවා මේ අවසන් භවය ම වේවා 🙏

    • @samanthikumari6124
      @samanthikumari6124 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ආර්යන් වහන්ස .

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน

      ​@@Nirvanaya5871තෙරුවන් සරණයි

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 2 หลายเดือนก่อน +1

    Darmeye awebod kere genimete heki wewa

  • @Dabare-wt6ib
    @Dabare-wt6ib 9 วันที่ผ่านมา

  • @OvinEmyth
    @OvinEmyth 11 หลายเดือนก่อน +2

    Tapowane.darmdesana.ahapukenrk.wenabana.asimata.sitanode.sadu.sadu.sadu.maman.niveesanasenwa

  • @sandumadurangi51
    @sandumadurangi51 10 หลายเดือนก่อน +1

    මාගේ ආර්‍යන් වහන්ස, ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ කෙසේද 🙏🏽🙏🏽🙏🏽 ඔබ වහන්සේ දේශනා කරන ලෙසටම මාද පැටලී ඇත. කොහෙන්ද පටන් ගන්නෝන මොකක්ද මේ ධර්මය කුමක්ද මන් කල යුත්තේ කිය කියා සිත සිතා සොයමි. එහෙම සොයන අතර තමා ඔබ වහන්සේ ගැන දැනගන්නට ලැබුනේ.. ඔබ වහන්සේ කියන සියල්ලම නිවැරදි.ධර්ම දේශනා දහයක් ශ්‍රවනය කරොත් , ඒ දහයම දහ විදියක්. පෙලක් ධර්ම කරුනු වටහා ගැනීමටත් මට අපහසු වන අවස්ථා තියෙනවා ස්වාමීන්වහන්ස , එවිට මට නිතරම සිතෙන්නෙ මා එතරම් පව්කාරද කියයා..ඉතින් මට මේ පැටලිල්ල ලිහා ගෙන ධර්ම මගට ඒමට පිහිට වන සේක්වා 🙏🏽

    • @thapowanaya637
      @thapowanaya637  10 หลายเดือนก่อน +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @sandumadurangi51
      @sandumadurangi51 10 หลายเดือนก่อน

      @@thapowanaya637 බොහෝම පිං මගේ ස්වාමීන්වහන්ස !!! 🙏🏽🙏🏽🙏🏽

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 11 หลายเดือนก่อน +4

    Me mahatmayata dakwapu unanduwa karunawa gena denenakota budun wahanse atem ayata dakwapu karunawa wagemai. Budda kalayata ape hitha adila yanawa swamin wahansa

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @anoma1988
    @anoma1988 8 หลายเดือนก่อน +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @UdeniDeSilva-o3x
    @UdeniDeSilva-o3x 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @Inokadilrukshihima
    @Inokadilrukshihima 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 10 หลายเดือนก่อน +1

    Sadi sadu saadu 🙏❤️🌷🌺🌼💪🙋