Sansare - සංසාරේ || Episode 115 || 01st July 2024 || Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Sansare - සංසාරේ || Episode 115 || 01st July 2024 || Siyatha TV #teledrama
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 68

  • @nishanlalantha4124
    @nishanlalantha4124 3 หลายเดือนก่อน +7

    ඉස්සේල්ල මේ කථාව ආසාවේන් බැලුව දැන් නමි කථාව කිසිම වැඩක් නැ. මේ කථාව බලන ඒක නවත්තමුද යාලුවනේ

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j 3 หลายเดือนก่อน +1

      ඔයා නවත්තන්න කැමතිනම් බලන අය බලයඉ😂

  • @ThusithaKalum-u1p
    @ThusithaKalum-u1p 3 หลายเดือนก่อน +5

    මම සයිප්‍රස් වල ඉදන් මේ කතාව බලන්නෙ ඒත් දැන් බලන්න ආස නැහැ

    • @danushkasanjeewa2198
      @danushkasanjeewa2198 3 หลายเดือนก่อน

      @@ThusithaKalum-u1p හාකෝ මාත්

    • @kasunea5636
      @kasunea5636 3 หลายเดือนก่อน

      මමත් සයිප්‍රස් වලඑ ඉදන් බලන්නෙ දැන් වැඩක් නැහැ නේද

    • @kasunea5636
      @kasunea5636 3 หลายเดือนก่อน

      මමත් එහෙමයි දැන් වැඩක්ම නැහැ

  • @ravindrasomaweera8620
    @ravindrasomaweera8620 3 หลายเดือนก่อน +9

    මීනා පට්ට ලස්සනයි

  • @chamikaprasad8227
    @chamikaprasad8227 3 หลายเดือนก่อน +17

    අද කාතාව මන් වගේ කඋද බැලිවේ නැත්තේ මෝකද අද මිහින් මැඩම් නැ 😢😢

    • @KumariWD-tg7ty
      @KumariWD-tg7ty 3 หลายเดือนก่อน +5

      Baluwa nattam kohamada danna mihen madam natibawa

    • @upaliattanayaka3637
      @upaliattanayaka3637 3 หลายเดือนก่อน +3

      ඒ දෙන්නා කතාව පුරාම නෑ කියන්නෙ ඔයා මුලු කතාවම බලලා

    • @chamikaprasad8227
      @chamikaprasad8227 3 หลายเดือนก่อน

      @@upaliattanayaka3637 නැ අයියෝ මන් යවලා බැලුවේ

    • @chamikaprasad8227
      @chamikaprasad8227 3 หลายเดือนก่อน +1

      @@KumariWD-tg7ty ඔක යවද්දි පේනවා නේ

    • @badlife2834
      @badlife2834 3 หลายเดือนก่อน

      ඔයාත් කතාව බලන්නේ 😅😅😅

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 2 หลายเดือนก่อน +1

    ජිනිටා girls ඇත්ත නම මොකද්ද 📺🤔🎭

  • @RehanaMandakini
    @RehanaMandakini 3 หลายเดือนก่อน +5

    මීනාගේ කොල්ලගෙයි love එක ❤

  • @Nilukaranathunga-g8e
    @Nilukaranathunga-g8e 3 หลายเดือนก่อน +1

    මිනාගේ කොල්ලා ලස්සනයි 👍❤️

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara 3 หลายเดือนก่อน +1

    කතාව අප්පිරියා වීගෙන එන්නෙ මට විතරද ..නලු නිලියෝ භාගයක්ම අයින් කරලා..හරි අයින් වෙලා හරි

  • @madukumari9174
    @madukumari9174 3 หลายเดือนก่อน

    සියත හැම කතාවක්ම මුලදි හොදයි පවු වෙනකෝට භගෙට ඉවර කරනවා,නැත්නමි නලු නිළියෝ ටික වෙනස් කරලා මොන චැනල් එකක්ද මෙික

  • @magedaragamage9824
    @magedaragamage9824 2 หลายเดือนก่อน

    ගයාත්‍රි කියන බඩුව කතාවට අරං තීන්නෙම කතාවට බඩුවක් ඕන හින්ද ද..🤮

  • @SanjeewaSanjiwa
    @SanjeewaSanjiwa 3 หลายเดือนก่อน +2

    මිහිනුයි ගෑනියි නැති එකමයි හොද

    • @P.l-jl2dq
      @P.l-jl2dq 3 หลายเดือนก่อน

      Ammapa aththa

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 3 หลายเดือนก่อน +1

    සංජය ට මැණිකක් හම්බුනේ කොහොමද ?දන්න කෙනෙක් කියන්නකෝ 😮

    • @susanthikumari6157
      @susanthikumari6157 3 หลายเดือนก่อน

      Ai kathawa Mula idan baluwe nadda

  • @Amala-m7v
    @Amala-m7v 3 หลายเดือนก่อน

    මමතසවුදි බල්න්නේ ඵත් දැන් ඵපා වෙනවා ලස්සන නැ

  • @manoriwidanagama2631
    @manoriwidanagama2631 3 หลายเดือนก่อน +1

    මේ කතාවේ අභිෂේකාගෙ අම්මා, දේව් , දේව්ගෙ යාලුව, ගංගානි,සංජය ඔක්කොම අයින් වෙලා කථාවෙන් , ඒ විතරක් නොවෙයි ඒ ගිය චරිත නිරූපණය කල ස්වරූපය එක පාරට වෙනස් කර නවා

  • @ashika_k
    @ashika_k 3 หลายเดือนก่อน +3

    මීනයි අලුත් කොල්ලයි හොදට ගැලපෙනවා

  • @judlalith6491
    @judlalith6491 3 หลายเดือนก่อน +1

    කතාව අසාර්ථකයි බොලඳ වැඩියි

  • @madushankawidanage2931
    @madushankawidanage2931 3 หลายเดือนก่อน

    මල්කාන්ති නම් අප්පිරියයි

  • @NirmalaNirmala-lc5bs
    @NirmalaNirmala-lc5bs 3 หลายเดือนก่อน

    මෙ කතාව පයන් ගන්න කොට හිටපු අය den ne kathawata mokada wenne

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 3 หลายเดือนก่อน +1

    සංජේ මේකිව බැද්දෙ නැත්තේම කට හින්දා සංජෙවා පවා දෙන බව දන්නවා මේකි කවදා හරි

  • @SaliyaBalasuuriya
    @SaliyaBalasuuriya 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Siyata tv ekatath lajjaeo
    Me teledrama eke mihin, senali vitaraei baluwe. Dan ekath na. Kopi kade wage melo rahak na

  • @suneethagallage4359
    @suneethagallage4359 3 หลายเดือนก่อน +1

    මේ කතාව විකාරයක්.

  • @d_i_y_a_
    @d_i_y_a_ 3 หลายเดือนก่อน +3

    මීනාගෙ කොල්ලා❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 3 หลายเดือนก่อน

    ආශාවෙන් බලපු කතාවේ ආසම කරපු අය නැතුව වෙන සක්කර වට්ටම් පෙන්වනවා කතාව අන්තිමයි දැන්

  • @PathumSameera-kd2fl
    @PathumSameera-kd2fl 3 หลายเดือนก่อน

    මුලින්ම කතාව ආසාවෙන් බැලුවා දැන් නම් ඒපා වේලා....සියත TV එකේ බලපු පලවෙනි ටෙලිනාට්‍ය ඒකේන්ම ඒපා වුනා ආයේ බලන්නේ නෑ තේරුමක් නෑ....😢

  • @ErangaJayathilaka-j2h
    @ErangaJayathilaka-j2h 3 หลายเดือนก่อน

    Dannam adyaksakata mandama hadila vage

  • @SamarasinhaLil
    @SamarasinhaLil 3 หลายเดือนก่อน +1

    Dannam wadak naha waga

  • @RehanaMandakini
    @RehanaMandakini 3 หลายเดือนก่อน +3

    මීනගෙ කොල්ලගෙ හිනාව 😍😍🥰🥰🥰

  • @isurusandaruwan0165
    @isurusandaruwan0165 3 หลายเดือนก่อน

    Melo rahak na dan meka

  • @rmukgskrathnayaka-xp4ft
    @rmukgskrathnayaka-xp4ft 3 หลายเดือนก่อน

    මෙච්චර දවසක් ආසාවෙන් බැලුවා එත් අය මේ කතාව බලන්නේ නැ කියලා හිතා ගත්තා මොකද කතාව එපා කරවනවා.

  • @yasithhimanshika
    @yasithhimanshika 3 หลายเดือนก่อน

    Pissu huttak me මල්කාන්ති 🤮🤮

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +2

    මීන ලස්සනයි අර කොල්ලත් සුපිරි

  • @RAny-ef8nc
    @RAny-ef8nc 3 หลายเดือนก่อน

    කෙවින් ඔයාගෙ ගොරකා මදි ඔයාගෙ ගෝලයා තම්බන්න බෑ

  • @naditab7878
    @naditab7878 3 หลายเดือนก่อน

    දැන්නමි කතාව වැඩක්ම නැ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 หลายเดือนก่อน

    මැඩම් ❤මෙහෙන් ❤පෙන්නුවෙම නෑ අද

  • @Komari-e8d
    @Komari-e8d 3 หลายเดือนก่อน

    Eknm atta

  • @YogeshWaran-bs5jj
    @YogeshWaran-bs5jj 3 หลายเดือนก่อน

    Ammo veena ubatama mah nattiye supiriyata etiye ubat den magulak karanawa

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @anilchandana247
    @anilchandana247 3 หลายเดือนก่อน

    Oyalata puluwannam me kathawata danata ragapa athi nalunili ganana keeyada

  • @ChamilaChamila-t3y
    @ChamilaChamila-t3y 3 หลายเดือนก่อน

    Iye balapuwa adath pissuda manda

  • @GKFERNANDO-d5r
    @GKFERNANDO-d5r 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 3 หลายเดือนก่อน

    Mehen. . ❤. Madam. Natewawa katawa hareyata
    Polata geya wage

  • @nalinsameera260
    @nalinsameera260 3 หลายเดือนก่อน

    Gala eliye badu kellage

  • @isurusandaruwan0165
    @isurusandaruwan0165 3 หลายเดือนก่อน

    ITN eke take care ftta lassana kathawak

  • @PethumChandana-t3y
    @PethumChandana-t3y 3 หลายเดือนก่อน

    Mihin madam kotas neti nisa apa wenwa

  • @KasunChamara-mi5zz
    @KasunChamara-mi5zz 3 หลายเดือนก่อน

    Meloo rahak na😢

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🇱🇰🇦🇪

  • @Minoliappuhamy
    @Minoliappuhamy 3 หลายเดือนก่อน +1

    Vinurage hinawa 💚

  • @alolaatin5581
    @alolaatin5581 3 หลายเดือนก่อน

    ❤❤❤❤kuwait

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน

    Medam ko oya😢

  • @udulavijerahna268
    @udulavijerahna268 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @indikabandara4480
    @indikabandara4480 3 หลายเดือนก่อน

    Den nam kathawa epa wenawa

  • @MerryMangali
    @MerryMangali 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @d_i_l_r_u_k_s_h_i_
    @d_i_l_r_u_k_s_h_i_ 3 หลายเดือนก่อน +1

    Aluth kolla nam maru 🥹🥰

  • @AsankasagaraAsankasagara
    @AsankasagaraAsankasagara 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @MleekaMleeka
    @MleekaMleeka 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rglalitharglalitha7987
    @rglalitharglalitha7987 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤