ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Woowww akke ලස්සනයි 😍❤️
@@BtsTxtSkzSvtWithMe Nngi ♥️
❤😪
@@bohsanuyt766 🙊♥️
ජනවාරි ඉදන් එන්න බලන් ඉන්න මම 😘
@@SithumSithumina-vs9il ඔහ් එන්න එන්න, ජනවාරි පලවෙනිදම මාත් එනවා 🙈
Music dala edit karanna nangi☺️
@@ஒருFollowலPowom වැස්සෙ සද්දෙ ලස්සන නිසා මේකට මියුසික් දැම්මෙ නැත්තෙ 🤭
Meken gnn degree eki anith government campus degree eki dekm ekmd nthnm wenasd kohomd kiyl poddk kiynn plwand. Meken degree ek gththm teaching exm wlt ehm apply krnn plwand kiyl ehem poddk kiynnko akki mt
@@HashiniHerath-j2y Open university එකත් රජයේ කැම්පස් එකක්. ඩිග්‍රියෙ පිලිගැනීමේ වෙනසක් නැහැ.Teaching යන අය ගොඩක්ම කරන්නෙ B.Ed එක. අනිත් ඒවා කරලත් teaching යන අය ඉන්නවා. කැම්පස් එකට කතා කරලා විස්තර අහගන්න... 😃
@@VectroZa thank you akki
Akke OUSL eke science degree ek krnna amaruid
@@hirunS34 අමාරුයි කියන්නත් බෑ, ලේසියි කියන්නත් බෑ, ඒක කෙනා අනුව තමයි තීරණය වෙන්නෙ. මුල ඉඳලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ගොඩ 😃
@@VectroZa self study withrd Physical lectures neddaDegree ek 4 years wlt wada ynw kiynne aththd Reply plz
@hirunS34 Dayschool (lectures) තියෙනවා. සමහර ඒවා physical තියෙනවා. Self study තමයි වැදගත්. යාලුවො එකතු වෙලා පාඩම් කරන්න කුප්පි දාන්න පුළුවන්.ඩිග්‍රිය ඇදෙනවා කියන්නෙ වැඩ නොකර රිපීට් වෙවී ඉන්න අය. හරියට මුල ඉඳලා වැඩ කරගෙන යන ලමයෙක්ට අවුරුදු තුනෙන් General degree එක ඉවර කරන්න පුළුවන්. Special කරනවනම් අවුරුදු 4 යි. Credits අඩුවෙන් ගත්තොත්, රිපීට් උනොත් ඩිග්‍රිය ඇදෙනවා. එහෙම නැතුව කැම්පස් එකේනම් වරදක් නෑ 😃 මම ගිය අවුරුද්දෙ මැයි වල පටන් ගත්තෙ, මේ මාසෙ අන්තිම second year second semester එකත් පටන් ගන්නවා 😃
@@VectroZa weekdays, weekend dekema lectures hri practicals thiyenwdEwt withrk campus ekt awt kmk na nedAkkth job ekk krn gmnd study krnneOUSL ekt enna klin campus ek gena wisthr dena gnna one nisai ehuwe 🙂♥️
@hirunS34 lectures තියෙන්නෙ ගොඩක්ම ඔන්ලයින් තමයි, recordings දෙනවා. හැමදාම නෑ, එක සබ්ජට් එකකට මාසෙටම lectures දෙක තුනක් වගේ තමයි තියෙන්නෙ.Practical වලටයි එක්සෑම් වලටයි විතරයි කැම්පස් එකට අනිවාර්යයෙන් එන්න ඕනි. ප්‍රැක්ටිකල් වැටෙන්නෙ weekdays වල. එක semester එකකටම එක සැරයයි වැටෙන්නෙ, එක දිගට දවස් 3-5 ක් වගේ. තමන්ට පුළුවන් ගෲප් එකක් සිලෙක්ට් කරගෙන එන්න පුළුවන්.ඩිග්‍රිය පටන් ගන්න කලින් registration වලදි ඔයාලට counseling තියෙනවා. ඒකෙදි ඔයාලට ඕනම දෙයක් අහලා දැනගන්න පුළුවන් 😃
Do I know the youtuber?
@@dilshanjayathilake9559 May be, But I don't know you.
Ousl eke bio krpu kenekuta hoda degree monwd akke...meke degree eken psse Msc wlt wge apply krnn pulwnd
@@Ms.Independent-rf2yx ඔව් Msc එක කරන්න colombo, pera, japura වගේ ඕනිම එකකට apply කරන්න පුළුවන්.ගොඩක් ඩිග්‍රි තියෙනවා කරන්න පුළුවන්. ඔයා ආස එක තෝරගන්න. ou.ac.lk/undergraduate-programmes-ousl/#1697714442721-28fb90a1-4ad4
@VectroZa Thanku akke🔥
Woowww akke ලස්සනයි 😍❤️
@@BtsTxtSkzSvtWithMe Nngi ♥️
❤😪
@@bohsanuyt766 🙊♥️
ජනවාරි ඉදන් එන්න බලන් ඉන්න මම 😘
@@SithumSithumina-vs9il ඔහ් එන්න එන්න, ජනවාරි පලවෙනිදම මාත් එනවා 🙈
Music dala edit karanna nangi☺️
@@ஒருFollowலPowom වැස්සෙ සද්දෙ ලස්සන නිසා මේකට මියුසික් දැම්මෙ නැත්තෙ 🤭
Meken gnn degree eki anith government campus degree eki dekm ekmd nthnm wenasd kohomd kiyl poddk kiynn plwand. Meken degree ek gththm teaching exm wlt ehm apply krnn plwand kiyl ehem poddk kiynnko akki mt
@@HashiniHerath-j2y Open university එකත් රජයේ කැම්පස් එකක්. ඩිග්‍රියෙ පිලිගැනීමේ වෙනසක් නැහැ.
Teaching යන අය ගොඩක්ම කරන්නෙ B.Ed එක. අනිත් ඒවා කරලත් teaching යන අය ඉන්නවා. කැම්පස් එකට කතා කරලා විස්තර අහගන්න... 😃
@@VectroZa thank you akki
Akke OUSL eke science degree ek krnna amaruid
@@hirunS34 අමාරුයි කියන්නත් බෑ, ලේසියි කියන්නත් බෑ, ඒක කෙනා අනුව තමයි තීරණය වෙන්නෙ. මුල ඉඳලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ගොඩ 😃
@@VectroZa self study withrd
Physical lectures nedda
Degree ek 4 years wlt wada ynw kiynne aththd
Reply plz
@hirunS34 Dayschool (lectures) තියෙනවා. සමහර ඒවා physical තියෙනවා. Self study තමයි වැදගත්. යාලුවො එකතු වෙලා පාඩම් කරන්න කුප්පි දාන්න පුළුවන්.
ඩිග්‍රිය ඇදෙනවා කියන්නෙ වැඩ නොකර රිපීට් වෙවී ඉන්න අය. හරියට මුල ඉඳලා වැඩ කරගෙන යන ලමයෙක්ට අවුරුදු තුනෙන් General degree එක ඉවර කරන්න පුළුවන්. Special කරනවනම් අවුරුදු 4 යි. Credits අඩුවෙන් ගත්තොත්, රිපීට් උනොත් ඩිග්‍රිය ඇදෙනවා. එහෙම නැතුව කැම්පස් එකේනම් වරදක් නෑ 😃 මම ගිය අවුරුද්දෙ මැයි වල පටන් ගත්තෙ, මේ මාසෙ අන්තිම second year second semester එකත් පටන් ගන්නවා 😃
@@VectroZa weekdays, weekend dekema lectures hri practicals thiyenwd
Ewt withrk campus ekt awt kmk na ned
Akkth job ekk krn gmnd study krnne
OUSL ekt enna klin campus ek gena wisthr dena gnna one nisai ehuwe 🙂♥️
@hirunS34 lectures තියෙන්නෙ ගොඩක්ම ඔන්ලයින් තමයි, recordings දෙනවා. හැමදාම නෑ, එක සබ්ජට් එකකට මාසෙටම lectures දෙක තුනක් වගේ තමයි තියෙන්නෙ.
Practical වලටයි එක්සෑම් වලටයි විතරයි කැම්පස් එකට අනිවාර්යයෙන් එන්න ඕනි. ප්‍රැක්ටිකල් වැටෙන්නෙ weekdays වල. එක semester එකකටම එක සැරයයි වැටෙන්නෙ, එක දිගට දවස් 3-5 ක් වගේ. තමන්ට පුළුවන් ගෲප් එකක් සිලෙක්ට් කරගෙන එන්න පුළුවන්.
ඩිග්‍රිය පටන් ගන්න කලින් registration වලදි ඔයාලට counseling තියෙනවා. ඒකෙදි ඔයාලට ඕනම දෙයක් අහලා දැනගන්න පුළුවන් 😃
Do I know the youtuber?
@@dilshanjayathilake9559 May be, But I don't know you.
Ousl eke bio krpu kenekuta hoda degree monwd akke...meke degree eken psse Msc wlt wge apply krnn pulwnd
@@Ms.Independent-rf2yx ඔව් Msc එක කරන්න colombo, pera, japura වගේ ඕනිම එකකට apply කරන්න පුළුවන්.
ගොඩක් ඩිග්‍රි තියෙනවා කරන්න පුළුවන්. ඔයා ආස එක තෝරගන්න. ou.ac.lk/undergraduate-programmes-ousl/#1697714442721-28fb90a1-4ad4
@VectroZa Thanku akke🔥