Best Budget Cameras | Photography sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අද ලංකාවේ photography පටන් ගන්න කැමති කෙනෙකුට ගන්න පුළුවන් මිල අඩුම නමුත් හොඳ කැමරා 3ක් ගැන.
    In this video Best Budget Cameras | Photography sinhala I speak about 3 cameras that is most budget friendly for photography beginners in Sri Lanka.
    මේවත් බලන්න
    Manual mode එකෙන් ෆොටෝ ගන්න හැටි - • මැනුවල් මෝඩ් එකෙන් ෆොට...
    ෆොටෝ වලට copyright information දාන ලේසිම ක්‍රමය - • Add Copyright informat...
    Quality අඩුවෙන්නේ නැතුව facebook එකට ෆොටෝ දාන හැටි - • Quality අඩු වෙන්නේ නැත...
    ඕනෙම ෆොටෝ එකක් focus කරන්න හැටි - • ෆොටෝ focusing ගැන හැම...
    විනාඩි 45 ෆොටෝ editing කෝස් එක • Sinhala photography ed...
    ෆොටෝ එකක් compose කරන හැටි • ෆොටෝ එකක කොම්පොසිෂන් ඉ...
    Color theory කියන්නේ මොකක්ද ? • Color Theory Sinhala
    Sharp ෆොටෝස් ගන්න විදිහ • ෆොටෝ වල ශාප්නස් වැඩි ක...
    මගේ landscape photography ගෘප් වලට එකතු වෙන්න
    Telegram - t.me/Landscape...
    Facebook - / srilankaphotographersclub
    පහල links වලින් මගේ අනෙක් social media එක්ක එකතු වෙන්න
    Facebook www.facebook.c...
    Instagram / priyantha_bandara
    Web site www.priyanthab...
    #priyanthabandara #photoediting #photographysinhala

ความคิดเห็น • 170

  • @BODITHA1974
    @BODITHA1974 ปีที่แล้ว +9

    ට්‍රැවල් වලදි පාවිච්චි කරන්න පුලුවන් ඇක්ශන් කැමරා ගැන වීඩියෝ එකක් දාන්න

  • @chikudef1588
    @chikudef1588 ปีที่แล้ว +30

    සර් ලක්ශ තුනහමාරකට,හතරකට වගේ අලුතෙන් ගන්න හොඳම camera එක මොකක්ද?( photography වලට)

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +11

      සරලව උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ගොඩක් හොයල බලන්න ඕනේ මේ තත්වේ නිසා

    • @imaxtechno9221
      @imaxtechno9221 ปีที่แล้ว +8

      Mn Danna vidiyata 250D, 750D, 800D, 850D vage cameras hondai. 🙃 Ekenuth 250D godak ma hondai. 4k 30fps puluwan. ISO 51200. Rs. 300 000 kt aduwen all in one camera eka cameralk eken ganna puluwan. E kiyanne, cam eka, lens eka, SD card eka, tripod eka, dry box eka, SD card reader eka, lens cleaning kit eka. Me okkoma hambenawa mn kalin kiyapu price ekt. Poddak cameralk website ekt gihilla balanna. Eka ba wagenam 750D eka hondai.

  • @donald_i_nethsara
    @donald_i_nethsara ปีที่แล้ว +3

    සැලකිය යුතු ගාණකට ගන්න පුලුවන් photography and videography දෙකටම ගන්න පුලුවන් cameras මොනාද අයියේ?

  • @lahirugayan6967
    @lahirugayan6967 ปีที่แล้ว +17

    Much needed video .......❤️❤️

  • @Ytboy_official
    @Ytboy_official ปีที่แล้ว +57

    මාගව තියෙන්නේ canon 70d📸🙂

    • @nisalgimhana5944
      @nisalgimhana5944 ปีที่แล้ว +6

      Price kohomd 🥲

    • @AMINDU.
      @AMINDU. ปีที่แล้ว +8

      මෝටීන් බොසා 🙂

  • @chamarakrishan4322
    @chamarakrishan4322 ปีที่แล้ว +7

    Your vedios are very helpful . Keep it up. Cheers!

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa ปีที่แล้ว +10

    Sir nikon D5600, D7200 canon 250d කැමරා 3න් wildlife and landscape photography වලට හොද මොන කැමරාවද? තැත්නම් වෙන මොන කැමරාවද හොද ?

    • @srilankanlife1020
      @srilankanlife1020 11 หลายเดือนก่อน +2

      Photography වලට nam d7200 patta. හැබැයි video වලට nam 250d eka තම ❤

  • @lavanabishek9621
    @lavanabishek9621 9 หลายเดือนก่อน +1

    සර් ආශාවට,ලස්සනට ෆොටෝ ගහන්න පුළුවන් කැමර් එකක් කියන්නකෝ...low price 😕

  • @SSKA16548
    @SSKA16548 8 หลายเดือนก่อน +2

    I have canon EOS 450 D

  • @ign5344
    @ign5344 ปีที่แล้ว +5

    Sir,
    travel and landscape වලට 10lks wage price eke හොදම camera eka mokadda?

  • @rosavlogs9729
    @rosavlogs9729 ปีที่แล้ว +5

    Canon EOS 2000 D ❤ dream 😢🎉

  • @ameshprabashanasamaraveera8664
    @ameshprabashanasamaraveera8664 ปีที่แล้ว +3

    Zoom lens ගැන ඔනි..... 😁😁😁❤️

  • @Dewminionline
    @Dewminionline 3 หลายเดือนก่อน +2

    2024 update vedio ekak gahamuda dan

  • @bubbyballtv7876
    @bubbyballtv7876 ปีที่แล้ว +3

    Hi bro. Thanks for this video. Is Canon R6 a good camera? How do you rate it?

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +15

    Sony a6000 අරගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා, shutter count 460 තිබුනේ, ඉගෙන ගන්ගන්න මේක හොද camera එකක්ද, නැත්තං මේක දීලා වෙන එකට යන්න වෙයිද, lense එක 16-55 kit

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +11

      ඉගෙන ගන්න මේ කැමරා එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. තව දැනුමත් එක්ක කරන්න හදන දේවල් කරන්න අමාරුයි වගේ දැනුනොත් මාරු කරන්න

    • @mearlk.medagedara3842
      @mearlk.medagedara3842 ปีที่แล้ว +3

      @@priyanthabandaraphotography ඉතාමත් ඉක්මනින් පිළිතුර දුන්නට ❤️ බොහොමත් ස්තුතියි ❤️ ජය වේවා...!

    • @sapunsriyanthafernando2323
      @sapunsriyanthafernando2323 ปีที่แล้ว +4

      Sony A 6000 මරු..😍❤️

    • @Masiya.
      @Masiya. ปีที่แล้ว +5

      මන් wedding කරන්නෙත් a6000 එකෙන්🥴 කිසිම අවුලක් නෑ

    • @mearlk.medagedara3842
      @mearlk.medagedara3842 ปีที่แล้ว +2

      @@Masiya. බොහොම ස්තූතියි ඒ දිරිගැන්වීමට..❤️👍

  • @arjunaganewaththa2225
    @arjunaganewaththa2225 ปีที่แล้ว +2

    new technology cam ganath danuwath karanan big brother

  • @janithepetloversl3768
    @janithepetloversl3768 หลายเดือนก่อน

    Wildlife photography වලට හොඳ budget කැමරා මොනවද කියන්නකෝ කවුරුහරි ☹️

  • @Freemind_Sculpture
    @Freemind_Sculpture 2 หลายเดือนก่อน

    Ayye 2024 me wenakota camera ganath me wagema video ekk karanna baida?Eka godak wativi

  • @kasunharshanath6476
    @kasunharshanath6476 ปีที่แล้ว +3

    4000D nam kisi sethma recommend karanne na, photo wala noise witharai, build quality eka anthimai,

  • @chandikalakmal5838
    @chandikalakmal5838 ปีที่แล้ว +6

    Great Explanations ❤❤

  • @NUCK714
    @NUCK714 ปีที่แล้ว +3

    මම ගාව තියෙන්නෙ CanonEOS4000D 🥺📸💝

  • @AsithaMadusanka-dt5xv
    @AsithaMadusanka-dt5xv ปีที่แล้ว +1

    Got a lot. Thank you.

  • @travinperera8111
    @travinperera8111 ปีที่แล้ว +2

    slow motion video recording karanne puluvan camara review akek kiyanne puluvanda ?????

  • @Rajapaksha-u4b
    @Rajapaksha-u4b 11 วันที่ผ่านมา +1

    Sir, EOS R 5 CANON camera ekada hoda nethtan Sony 7 da.? Riply ekak ona sir aniwarenma..❤

  • @Kavindu_geethika
    @Kavindu_geethika ปีที่แล้ว +4

    වීඩියෝ වලට දුරදිග හිතලා GoPro 10 එකක් ගත්තා ❤️

    • @creativecreator9393
      @creativecreator9393 ปีที่แล้ว +1

      Model and price, gatte kohend brother

    • @Kavindu_geethika
      @Kavindu_geethika ปีที่แล้ว +1

      @@creativecreator9393 Gopro 10 Black 248500 camera lk 18500 ටද කොහෙද තියෙනවා කැමරාව විතරක්

  • @anuradahattiarachchi5260
    @anuradahattiarachchi5260 ปีที่แล้ว

    වටින video එකක්

  • @sanrush352
    @sanrush352 ปีที่แล้ว +5

    4000d ekak thiyenwa .85 denwa .one aya kiyanna

  • @sumudusamanthi7871
    @sumudusamanthi7871 ปีที่แล้ว +1

    Canon 250D eka komada

  • @lasithsuranga6312
    @lasithsuranga6312 ปีที่แล้ว +1

    Canon 70D eka gana kiyanna puluwanida

  • @musicgalaxyhd4593
    @musicgalaxyhd4593 ปีที่แล้ว

    Niyamai aiye ...

  • @databooks8395
    @databooks8395 5 หลายเดือนก่อน

    Thanks❤

  • @rashenshewonn951
    @rashenshewonn951 ปีที่แล้ว +8

    Canon 650d හොදයි ද sir 💝

    • @PasanVlog21
      @PasanVlog21 7 หลายเดือนก่อน

      No, 60D series better than that. but 650 is affordable

    • @PasanVlog21
      @PasanVlog21 7 หลายเดือนก่อน

      D5300 better

  • @dilshansithum1187
    @dilshansithum1187 ปีที่แล้ว +1

    cannon 200D camera eka me camera thunath ekka compare karanna barida

  • @SLmalithaya
    @SLmalithaya 7 หลายเดือนก่อน +2

    Aiya Nikon D 3200 cam eka hodaida

  • @Mind.DooMer
    @Mind.DooMer 7 หลายเดือนก่อน

    Sir astro photography wlt hoda budget camera ekk kiynnko ( galaxy capture krnn wage )

  • @surajdayaratne9022
    @surajdayaratne9022 ปีที่แล้ว +1

    Canon Rebel t 7 camera eka hodaida? Pls mata e gana pahadili karanna.

  • @ravindur426
    @ravindur426 ปีที่แล้ว

    Cannon eos4000D එකේ wifi තියෙනව...

  • @usansew782
    @usansew782 ปีที่แล้ว +1

    nikon 50 mm 1.8g lens ekk wikunanna nedda

  • @sashindranipun3988
    @sashindranipun3988 ปีที่แล้ว +1

    Nikon 3100d camarawa hoda nedd sir.

  • @manojrangika2919
    @manojrangika2919 10 หลายเดือนก่อน

    Canon 700d කැම් එක හොදයිද

  • @thinushamanuhara9540
    @thinushamanuhara9540 ปีที่แล้ว

    Thanaks bro

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 4 หลายเดือนก่อน

    මේවා ඔච්චර වටිනවද ඊට වැඩිය හොදයි 4න් එකක් ගන්න එක😢

  • @cookwithchefsulakkhana5556
    @cookwithchefsulakkhana5556 ปีที่แล้ว +3

    Canon r 10 camera eka bigginer's lata hodada? Photography & video walata

  • @arphotodesign6942
    @arphotodesign6942 ปีที่แล้ว +2

    Sir 60d eka hodada?

  • @wedamulla__photography6692
    @wedamulla__photography6692 ปีที่แล้ว +2

    Bokka

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 4 หลายเดือนก่อน

    රකේ පටක් බන් මේක

  • @anuradhagamage3267
    @anuradhagamage3267 ปีที่แล้ว +1

    Canon 1500d eka barid sir 😢

  • @harshanarathnayake831
    @harshanarathnayake831 ปีที่แล้ว

    Zoom class krnna hoda cam eka mkdda

  • @THE__B_E_E
    @THE__B_E_E ปีที่แล้ว

    ඉදිරියට 📷 මිල අඩු වෙන එකක් නැද්ද?

  • @sachithprasanna2540
    @sachithprasanna2540 5 หลายเดือนก่อน

    d70 awulla niko

  • @lahirumadusanka9549
    @lahirumadusanka9549 ปีที่แล้ว

    Canon 750d එක කොහොමද අයියේ

  • @Nishan_Vlog
    @Nishan_Vlog ปีที่แล้ว

    Canon 600D කොහොමද සර්...?

  • @dilabro8065
    @dilabro8065 ปีที่แล้ว

    Ganan yanna kalain canon 5d m 2 ekak gatta man 👨 🥰🥰

  • @damsiththennakoon8571
    @damsiththennakoon8571 ปีที่แล้ว

    වීඩියෝ එක දැම්ම ගමන් බැලුවා සර්.shutter count පැනපු නැති D90 එකක් ගන්න එක හොඳ නැද්ද සර් ? නැත්නම් Canon 60D wage

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      D90 නම් recommend කරන්න අමාරුයි අවුරුදු 10කට වැඩිය පරණයි technology එක :(

    • @damsiththennakoon8571
      @damsiththennakoon8571 ปีที่แล้ว +1

      @@priyanthabandaraphotography D5200 + camera එකක් Second hand ගන්න එක හොඳද සර්

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      ඒක ගොඩක් මේ range එක ලගින් යනවා. ගාන ටිකක් වැඩි වෙයි. නමුත් අවුලක් නෑ

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 ปีที่แล้ว

    පරන කැමරාවක් ගන්න කොට shutter count එකලබලනවා
    එක ගැන පොඩි විඩියෝ කරනවද

  • @theekshanajayasanka1625
    @theekshanajayasanka1625 ปีที่แล้ว

    Sir camer gewanna ganna thanak nadda

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 ปีที่แล้ว +1

    Second hand camera එකක් ගන්න කලින් check කරගන්නේ කොහොමද

  • @udaramaduranga6969
    @udaramaduranga6969 ปีที่แล้ว

    මගෙ 4000d eke wifi තියෙනවා

  • @dimiarachi2428
    @dimiarachi2428 ปีที่แล้ว

    Cannon EOS 30D. I am selling with 2 batteries. Give me a good price happy to sell.

  • @CineEpicStudios
    @CineEpicStudios ปีที่แล้ว

    Canon 800D kohomada sir

  • @yasindu4303
    @yasindu4303 ปีที่แล้ว

    Nikon d3300 hoda cam ekakda

  • @pradeepsanjeewa9675
    @pradeepsanjeewa9675 7 หลายเดือนก่อน

    Sir canon 750D camer eka mokd thathwe

  • @chamararox92
    @chamararox92 ปีที่แล้ว

    Ayye 1300d canon cam eka hodai da

  • @traval.........com..
    @traval.........com.. 6 หลายเดือนก่อน

    Mama gawa thiyenne cannon 4000D😢

  • @manujaumayanga8646
    @manujaumayanga8646 ปีที่แล้ว +3

    Sir canon 70D එක අයිතිවෙන්නේ මොන level එකටද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් ද?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      Mid range එකක්.

    • @manujaumayanga8646
      @manujaumayanga8646 ปีที่แล้ว

      @@priyanthabandaraphotography එතකොට සර් entry level photographer කෙනෙක්ට second hand 70d (sc 48k) cam එකක් useful ද?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      ඔවු එහෙම අවුලක් නැහැ

    • @manujaumayanga8646
      @manujaumayanga8646 ปีที่แล้ว

      @@priyanthabandaraphotography thank you sir

  • @sandunmadushan3384
    @sandunmadushan3384 ปีที่แล้ว

    Sony zv e 10 hodaida ?

  • @gayangiwanta2282
    @gayangiwanta2282 ปีที่แล้ว

    Canon 60D eka hodad

  • @chamalmadusha1289
    @chamalmadusha1289 ปีที่แล้ว +1

    Canon 7D එක අවුලක් නැද්ද

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      දැන් ගොඩක් පරණයි. අලුතෙන් ගන්නනම් වටින්නේ නැහැ

  • @harshanachandimal6275
    @harshanachandimal6275 ปีที่แล้ว

    Sir plz reply ekak oni...
    අපි කැමරාවක් ගන්න ගියාම එකම මොඩල් එක made in japan / made in taiwan කියලා රටවල් දෙකෙන්ම තියෙම කැමරා තියෙනවා .ඉතින් මේ දෙකෙන් කොයිකද ගන්න හොඳ? මොන රටේ නිශ්පාදිත එකක්ද ගන්න හොඳ? වෙනස් කම් තියෙනවාද ?
    සර් රිප්ලයි එකක් ඔනී 🙏 🙏

    • @lamiya8433
      @lamiya8433 9 หลายเดือนก่อน

      Taiwan

  • @chathuralakmal6645
    @chathuralakmal6645 ปีที่แล้ว

    canon 250d hodd

  • @junglecreativeideas5606
    @junglecreativeideas5606 ปีที่แล้ว +1

    Ayye gopro gena vidio ekak one

  • @demongaming3683
    @demongaming3683 ปีที่แล้ว

    Bro i am tamil pls metion on video camera price

  • @DilanMadushan-r4n
    @DilanMadushan-r4n 8 หลายเดือนก่อน

    මං ගාව තියනවා ඕක

  • @lakshithakarunarathne8184
    @lakshithakarunarathne8184 ปีที่แล้ว +1

    canon 250 d eka khmda aiya

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      මේ range එකේම අලුත් එකක් 👍🏼

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      මම හිතන්නේ මේ video එක හදන වෙලාවේ ඒක තිබුනේ නැහැ. ඔවු ඒක හොඳයි

  • @randikasenevirathna4856
    @randikasenevirathna4856 ปีที่แล้ว

    Bro weather sealed nathi cam ekak ganna eka risk thiynnwada podak e gana video karanna

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      Outdoor ගොඩක් වැඩ කරනවා නම් තමයි අවුල. Landscape, wildlife, street වගේ

  • @gimhannetthasinghe2901
    @gimhannetthasinghe2901 ปีที่แล้ว +1

    Canon d4000 එකේ wifi වලින් 4N එකට connect කරන්න පුලුවන්

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      ඔයාගෙ model එක වෙන version එකක්. Original series එකේ එහෙම බැහැ. මට හරියට හොයාගන්න බැරිවුනා series එක define කරන විදිය

    • @gimhannetthasinghe2901
      @gimhannetthasinghe2901 ปีที่แล้ว

      @@priyanthabandaraphotography මගෙ එක හැබැයි පිටරටින් ගෙනාපු එකක්

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      ඔවු ඒක තමයී. Asian region version එකක් තියෙනවා. සමහරවිට limited වෙන්න පුළුවන් 🤔

    • @udaramaduranga6969
      @udaramaduranga6969 ปีที่แล้ว

      මගෙත් 4000d එකක් තියෙන්නේ wifi remote control තියෙනවා හැබැයි

  • @madusankajayamha6200
    @madusankajayamha6200 ปีที่แล้ว

    Nikon d7200 ganat ekak karannko ape aiyandi...🌼🌼🌼❤❤❤❤❤

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      ඒක discontinue කරලා ටිකක් කල් නේද. Cam එක මේ range එකේම තමයි. Beginner කෙනෙකුට හොඳයි

    • @madusankajayamha6200
      @madusankajayamha6200 ปีที่แล้ว

      ❤🌼🌼🌼❤🌼

  • @dananjaya6209
    @dananjaya6209 ปีที่แล้ว

    Oya okkatama wada hoda nadda used hoda canon 5d ekk

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      5d miii එකක් වගේ ok වෙයි පරෙස්සමෙන් පාවිච්චි කරපු එකක් නම්

  • @danithanjana7353
    @danithanjana7353 ปีที่แล้ว

    sir photo laptop eken edit karala phone ekata natham print kalama colour wenas ne
    budget monitor mkda

  • @chathuraedirisinghe6847
    @chathuraedirisinghe6847 ปีที่แล้ว

    Second hand canon m50 camera eka ganna eka hodaida sir

  • @SinhalaArtFact
    @SinhalaArtFact ปีที่แล้ว +1

    ❤️❤️

  • @MaliYaStreams
    @MaliYaStreams ปีที่แล้ว

    Canon M50 MII eka gana mokada hithanne

  • @pushpikasunimal
    @pushpikasunimal ปีที่แล้ว

    full frame camera ekak ganna eke loku waasiyak thiyanawada ?

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +2

      ඔවු full frame වල ෆොටෝ quality එක සහ size එක වැඩියි. ආලෝකය සහ ක්ෂේත්‍ර ගැඹුර (depth of field ) handle කරන එකත් හොඳයි crop වලට වැඩිය.

  • @hashandesoyza6738
    @hashandesoyza6738 ปีที่แล้ว

    Canon 1200D kohomda aiye

  • @OshikaKeshan
    @OshikaKeshan 11 หลายเดือนก่อน

    Sound අඩුයි ඔයාගෙ video වල

  • @SASIN_creations
    @SASIN_creations ปีที่แล้ว +1

    🙂🔥

  • @nipunhabeyrathna7496
    @nipunhabeyrathna7496 ปีที่แล้ว +1

    💪❤

  • @senakaranathunga9827
    @senakaranathunga9827 ปีที่แล้ว

    TH-cam Karanna hoda kamara monawada sir. automobile channel ekak wage deyak Karanna inne

  • @krishanvishma5576
    @krishanvishma5576 ปีที่แล้ว

    ❤🔥

  • @VibexLK
    @VibexLK ปีที่แล้ว

    Mage thiyenne canon m50 mark ii eka aiye. Eka videography ,photography walata hondada ? Ekata lens loku pramanayak naa. Adapter ekak use karala thama canon ef ,ef-s lens use karanna puluwan wenne

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      ඔවු ඒක හොඳයි. දැන්ම ඕක මාරු කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ

    • @VibexLK
      @VibexLK ปีที่แล้ว

      @@priyanthabandaraphotography මම මේ ලඟදි ගත්තේ. Camera lk එකෙන් ඇහුවාම recommend කලේ ඒක. 50mm lens එකක් ඒකට ගත්තා. Videography වලට වගේ හොඳ lens මොනවද අයියේ. 24mm වගේ හොඳයිද? Prime එකක්ද හොඳ නැත්තම් variable එකක්ද මට එතන ප්‍රශ්නයක් තියෙනවා අයියේ

  • @sameerapriyankara5719
    @sameerapriyankara5719 ปีที่แล้ว

    Nokon D5100 eka hodaida

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว +1

      අවුරුදු 11 ක් පරණ නිසා recommend කරන්න අමාරුයි

  • @KaveeshaObadakumbura
    @KaveeshaObadakumbura ปีที่แล้ว

    nikon D7500 gana mokada hithanne?

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    🥰

  • @shadrachruwanthamel2313
    @shadrachruwanthamel2313 ปีที่แล้ว

    ඇයි මේ එකම කැමරා එකේ මෙච්චර ගනන් වල වෙනසක්.. made of origin එක කොහෙද හොද සර්

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      එහෙම වෙන්නෙ dollar rate එකත් එක්ක ළඟ ළඟ import කරත් price වෙනස් වුන නිසා. එහෙම රටක් වශයෙන් කියන්න බැහැ. පොඩි වෙනස්‌කම් තියෙනවා නමුත් ලොකු ප්‍රශ්න නැහැ මම දන්න තරමින්

  • @56Motivation
    @56Motivation ปีที่แล้ว

    Sir mn gawa benq pixcel 16 camera ekak thiyenawa eka awlk gihin hadagththata kmk ndda

  • @musicmix5508
    @musicmix5508 ปีที่แล้ว

    🖤

  • @sarasavisaviya1738
    @sarasavisaviya1738 ปีที่แล้ว

    ඩුකයි ඩුකයි

  • @MRanukz
    @MRanukz ปีที่แล้ว

    Sir Canon 1000d eka hodda protrait photography walata 🤔📷

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      එහෙම portraite කියල ලොකු වාසියක් නැහැ. ඒක ගොඩක්ම තියෙන්නේ lens එක උඩ. නමුත් 1000d ගොඩක් පරණයි

  • @Lomitha_Lakwin5
    @Lomitha_Lakwin5 ปีที่แล้ว

    D3300 camera eka hondada photography walata...

    • @ashandarshana6016
      @ashandarshana6016 ปีที่แล้ว

      Mn use කරනවා

    • @dilshanpamudiha2302
      @dilshanpamudiha2302 ปีที่แล้ว

      @@ashandarshana6016eka hodaid

    • @ashandarshana6016
      @ashandarshana6016 ปีที่แล้ว

      @@dilshanpamudiha2302 විස්තර හොයලා බලන්න.හොද කැම් එකක්

  • @කවියා-ඣ5ඨ
    @කවියා-ඣ5ඨ ปีที่แล้ว

    60d eka hodaida 🥺

    • @priyanthabandaraphotography
      @priyanthabandaraphotography  ปีที่แล้ว

      හොඳ cam එකක්. නමුත් දැන් ගොඩක් කල් release වෙලා

    • @කවියා-ඣ5ඨ
      @කවියා-ඣ5ඨ ปีที่แล้ว

      @@priyanthabandaraphotography ගන්න පුලුවන් ගනට හොද 60D කැමරා මම දැක්කා දාලා තියෙනවා.. පවිච්චි කරපුවා හැබැයි.. පුලුවන්ම් එක ගැන විඩියෝ එකක් කරන්නකො 🥺❤️