අවිනිශ්චිත කාලයේ නිශ්චිත මග සොයා - 10 දේශනාව | මාර්තු මස 18,19,20 පවත්නා වූ විශේෂ භාවනා වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ලද විශේෂ භාවනා වැඩසටහන
    අවිනිශ්චිත කාලයේ නිශ්චිත මග සොයා - 10 දේශනාව | මාර්තු මස 18,19,20 යන දිනයන්හි පවත්නා වූ විශේෂ භාවනා වැඩසටහන
    Ven. Hasalaka Seelawimala Thero | Special Meditation Program | From March 18th - March 20th
    Meditation Dhamma Sermon 10 | 10 දේශනාව
    Hasalaka Seelawimala Himi Bhawana
    Hasalaka Seelawimala Thero Bhawana
    හසලක සීලවිමල හිමි භාවනා වැඩසටහන
    හසලක සීලවිමල හිමි භාවනා

ความคิดเห็น • 15

  • @kalyanikarunachandra1458
    @kalyanikarunachandra1458 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! උතුම් ධර්මාවබොධය පිනිසම හේතු වේවා

  • @spathirana1233
    @spathirana1233 2 ปีที่แล้ว

    බුදධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා!!!

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @suriarachi8531
    @suriarachi8531 2 ปีที่แล้ว

    Oba wahaneta pin sadu sadu sadu

  • @chithradesilva5293
    @chithradesilva5293 2 ปีที่แล้ว

    🙏🙏🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌼

  • @chathuraadi4444
    @chathuraadi4444 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madukanthidissanayake7208
    @madukanthidissanayake7208 2 ปีที่แล้ว

    🙏🙏🙏 චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!!

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว

    දර්මය අවබෝදය තුල ඇත්තේ මහානිවීයාමක් ඒ මග අවබෝදකරදෙන පින්වත් ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේ නිවනින් නිවීසැනසේවා

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 2 ปีที่แล้ว +2

    උතුම් දර්මය අවබෝධ විම පිනිස මේ පින් අනුමොම් වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @බුදුදහාමේයාථාර්තයතෙරුම්ගනිමු

    මම මේ ස්වාමීන්වහන්සේගේ ධර්මය ඉතා ආශාවෙන් ඇසුවා නමුත් අද මගේ හිතට පොඩි දුකක් අවා මේ ස්වාමීන්වහන්ස කියලා තියනවා බුදුරජාණන්වහන්සේ සර්වඥ නැතැයි නෙට් කියා නෙට් එකේ විඩියෝ එකක් තියනවා කුමන හේතුවක් උඩද කියා මට පහදලා දෙන්න පුලුවන්ද .සමාවෙන්න හාමුදුරුවනේ ඔබ අදහස් කරේ කුමක් නිසා ද කියලා විස්තරයක් දෙන්න පුලුවන්ද

    • @s.s.mahanama3984
      @s.s.mahanama3984 3 หลายเดือนก่อน

      කෙටි කතා අහන්න එපා
      සම්පුර්ණ අර්තය දැන ගැනීමට නොහැකිය .
      ඒවා ගැරහීමට කරන වැඩ වෙන්න ඇති .
      නිවනටම දහම් දේසනා කරන බුදු රජානන් වහන්සේගේ දර්මය ම දේසනා කරන මේ ස්වාමීන් වහන්සේ ගෙන් සෝවාන් පලයට පත් අය දස දහස් ගනනක්දෙනා මේ රටේ ඉන්න වාකියා මාගේ විස්වාසයයි.
      ඔබත් ස්‍රද්දාව ඇතිකර ගෙන මේ බාවනාවන් කරන්න සක්කාය දිට්ටිය නැති කර ගන්න .මමත් අසන්නෙක්..

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chitranissanka8503
    @chitranissanka8503 2 ปีที่แล้ว

    🙏🙏💐

  • @therunibandara8278
    @therunibandara8278 2 ปีที่แล้ว

    🙏🙏🙏