🔴 Hiru TV Copy Chat Live | 2022-02-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • 🔴 Hiru TV Copy Chat Live | 2022-02-27
    අතුල ශ‍්‍රී ගමගේ
    කුමාරසිරි පතිරණ
    විජය බණ්ඩාර වැලිතුඩුව
    ලක්‍ෂ්මන් හිල්මි
    මධුමාධව අරවින්ද
    ගේ‍්‍රෂන් ජයමහ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #hirutv #hirutvlk #copychat

ความคิดเห็น • 71

  • @sandu8817
    @sandu8817 2 ปีที่แล้ว +12

    අම්මෝ මෙන්න මේ වගේ වැඩසටහන් වලට ගෙන්නන්න ඕන කලාකරුවන්. හරිම ආදරණීයයි. මේ විකාර ගෑණි copy chat එකේ නැත්නම් තවත් හොඳයි. නර්මදා කරුමයක්.

    • @sportsc6211
      @sportsc6211 2 ปีที่แล้ว +1

      ඒකනං ඇත්ත තනිකර හොල්මනක් බූත දොඩවන්නෙ

    • @SudarshiSandamali
      @SudarshiSandamali 7 หลายเดือนก่อน

      ඇත්ත.මේක බලන්න හිතෙන්නෙ නැත්තෙ ඒකයි

  • @mohomadamin9524
    @mohomadamin9524 2 ปีที่แล้ว +11

    අදටත් මම කැමැත්තෙන්ම අහන සින්දු ටික තමයි විජය බණ්ඩාර වැලිතුඩුව ..ඒ මහත්මයාගේ ගීත තුමා ලස්සනයි ...

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි programme එක.90 දශකයේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒකට අද හදන සිංදු එක පාරින්ම එපා වෙනවා.
    ඇවිත් ඉන්න ගායකයෝ 6 දෙනාගෙම සිංදු අදටත් රසවිඳින්න පුලුවන් 😍.

  • @madumadu5521
    @madumadu5521 2 ปีที่แล้ว +6

    අදනම් ගොඩක් ආසාවෙන් බැලුවේ ...ආදරෙයි ආපු 6 දෙනාටම ...god luck

  • @hirufdo2666
    @hirufdo2666 2 ปีที่แล้ว +5

    අනේ කුමාරසිරි පතිරණ සර් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +3

    ⭐🌟⭐⭐🌟❤🌹❤🌹❤🌹
    අද ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයී තෙරුවන් සරණයී මදුමාධව අරවින්ද ඇවිත් ඉන්නේ 🌟⭐🌟
    හිරු නාලිකවටත් ස්තූතියි කරනවා ඩුබායි සිට මගේ රටට දළදා හිමි සරණයි🇱🇰 🙏🏾🇦🇪

  • @danieljustin4595
    @danieljustin4595 2 ปีที่แล้ว +3

    රණ හංසියේ හරිම අාසයි. විජය බන්ඩාර මහතාගෙ හැම සිංදුවටම අාසයි. 🙏💖

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +5

    කාවින්ග අදත් හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @samadasanayake9404
    @samadasanayake9404 2 ปีที่แล้ว +4

    Godak lassanai program eka ayyala okkoma lasanata sing kara athula ayya ,hilmi ayya, madhu ayya, kumara ayya, වැලිතුඩුව අයියා ,ග්‍රේෂන් අයියා ගොඩක් ලස්සනයි ගායනා කරා ආදරෙයි හැමදාමත් ඔක්කොමට ජයවේවා 👌👌👌👏👏👏🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️💞💞💞💕💕💕💕🥰🥰🥰💐💐💐🌹🌹🌹

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤ලස්සනයි .හැමෝගෙම ලස්සන හිනායන මතකයන් ඒක්කම ලස්සන සිංදු ටිකකුත් .ජය වේවා.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎👍👍👍👍👍👍 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අද තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    ආදරණීය ගායකන් වෙනම ලෝකෙකට යනවා 🙏 මේ පටන් ගන්න ප්‍රසංග දිගටම කරන්න ලැබේවා සා ප්‍රසංග වගේ අපි ලංකාව ට එනකම් නම් නවත්තන්න එපා හරිම ආසාවෙන් ඉන්නේ සජීවි ව මූණ ටික බලාගෙන සිංදු ටික අහන්න

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว +4

    හදවතට දැනෙන ගීත ගයමින් රසිකයින්ගේ හදවතේ නොමැකෙන ලෙස ඉන්න ඔබ තුමන්ලට බුදු සරනයි🙏🙏🙏❤❤❤❤.

  • @mariyawasanthi1977
    @mariyawasanthi1977 2 ปีที่แล้ว +2

    මේ නිවේදිකාව නැතුව වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද
    එපා වෙනවානෙ දැක්කමත් ඉවරයක් නැති කියවිල්ල

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +4

    Kavinga, narmada hirutv thawath lassana copychat progrem1.. thanks obata

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +3

    ලස්සනයි අද වැඩ සටහන

  • @sanjusp7481
    @sanjusp7481 2 ปีที่แล้ว +2

    මිනිත්තු 32 - 35 කාලයේ, විජයබණඩාර මහතා පැහැදිලි කර්නවා Sunflower රැල්ල ගැන.
    රොෂාන් අයියා, සුජිත් අයියගෙ ඩ්‍රම්ස්, පෑඩ් ස්ටයිල් එකත් එක්ක .....

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +3

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +5

    විජය බණ්ඩාර මීට අඋරුදු 1කලින් ඉල්ලා ganna කියලා ලස්සනයි සින්දු

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว +4

    බොල් පිනි ගයද්දී ඇයි කාවින්ද කදුලු පිස්සේ.🤔🤔🤔🤔😁

  • @pushpawkm6096
    @pushpawkm6096 2 ปีที่แล้ว +3

    5 වැනිදා show 1 ta ජයවේවා ! සියලුම කලාකරුවන් හට සුබපැතුම් !

  • @ffgameingrastha6361
    @ffgameingrastha6361 2 ปีที่แล้ว +4

    t.v chat walata hemadama akama kattiya genwana athare kalekin mewage gayakayan ,nithara ahanna,dakinna nolebena kattiyak genva genima gana thanks..me wage hoda vedasatahan karanna..👍👍👍

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 2 ปีที่แล้ว +2

    මේ වැඩසටහන මරු සුපිරි සෙට් එකක් ❤️❤️

  • @notyima9950
    @notyima9950 2 ปีที่แล้ว +4

    Godak lassanai wadasatahana.kavinga oyatat narmada oyatat godak sttuti.mama godakma kamati kumarasiri mahatmatai.eyaga sindu hadawatata hodatama dananawa.hamotama suba patanawa.

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว +4

    අද කාලය මදි😒😒😒😒😒

  • @rusirucom8311
    @rusirucom8311 2 ปีที่แล้ว +1

    ඉන්නම් ඉතින් මා සදාකල්
    ඔබගේ සෙනෙහේ ලැබේ නම්
    රිදවන්නෙපා . හඬවන්නෙපා.
    ළංව ඉන්නා තුරා...

  • @americanchammy9681
    @americanchammy9681 2 ปีที่แล้ว +1

    මදුමාදව, ලක්ශ්මන්, ග්‍රේශන් ජයමහ..ආසම සින්දු තියෙන ගායකයෝ..😍

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว +1

    Nice singing from Madhu Madhawa after long time 🌼🌼

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว +2

    Kavinga Malliyo Hamadamat Kiyanawa Wagama Oya Harima Adaraniya Nihatamani Kassana Kanak Narmada Nangit Harima Adaraniya Kanak Dannatama Adarai Hamadamat ..... Avit Enna Siyaluma Danata Adarai Taruwan Saranai

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว +1

    2 day superb program. Specially Madhu . keep going. Stay blessed..

  • @kasunthilaksadaruwan335
    @kasunthilaksadaruwan335 2 ปีที่แล้ว +1

    Hilmi aiya bokka ela ela.budusaranai..jesupihitai...tc lakshman aiye...!!

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +3

    ග්‍රේෂන් මහතා සහ නාමල් උඩුගම දෙන්නගෙම වොයිස් එකවගේ 👍

  • @kawindunirmana2047
    @kawindunirmana2047 2 ปีที่แล้ว

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවගේ සිංදුව මුලදිම ඇහුනම කඳුලුත් ආවා🙂💔♥️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Good lassanai adath oyalaga. Wadasatahana. Lassanai hamoma. Gayanawa. Kuwait house 🏡❤️❤️❤️❤️❤️❤️❤️🇰🇼🙏💜

  • @chamikumu63
    @chamikumu63 2 ปีที่แล้ว +1

    Lassanai අද සින්දු ටික මම ආසම ගායකයින් inna

  • @ireshaperera1949
    @ireshaperera1949 2 ปีที่แล้ว +3

    All the best all

  • @රේණුකපියදර්ශනි
    @රේණුකපියදර්ශනි 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว +1

    All the best 💖 90's !

  • @hdbdnsnsjsnns9978
    @hdbdnsnsjsnns9978 2 ปีที่แล้ว +3

    Adanam godak lassanai hemodama adarei godak b's

  • @shanthawedisinghe405
    @shanthawedisinghe405 2 ปีที่แล้ว +1

    Very good bs dp jp පරෙස්සමින් eana ජය ජය ජය

  • @tharangadilruksha1071
    @tharangadilruksha1071 2 ปีที่แล้ว +1

    ලස්සනම දවස

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +2

    Super

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +3

    💓💓💓

  • @desilvasharmila6079
    @desilvasharmila6079 2 ปีที่แล้ว

    Prinsge sinduwa aheddi aduna , harima lassanay🌺🌺

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +4

    ❤❤🌹🌹

  • @indunilchathuranga545
    @indunilchathuranga545 ปีที่แล้ว

    Mama hoyana danpala udawata sarliyjayanta atulatsri gamaga grasan jayamaha

  • @freecell9955
    @freecell9955 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharkaprasd1341
    @tharkaprasd1341 2 ปีที่แล้ว +1

    🙌🙌

  • @malkashirath3117
    @malkashirath3117 2 ปีที่แล้ว +2

    Gayan gunewardena , poojani Baggaya ගේන්නko kavinga 👍👍

  • @malikayhal4714
    @malikayhal4714 2 ปีที่แล้ว +1

    👍

  • @abeysooriya6553
    @abeysooriya6553 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว +1

    Me hamoma aasama gayakayo ❤️😊

  • @indgril5312
    @indgril5312 2 ปีที่แล้ว

    Ada harima lassanai

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว +2

    Mare maru

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +1

    Prince udaya priyantha sada amaranita 90 dasakaye hadak.

  • @PriyanthaRupasinghe-df1po
    @PriyanthaRupasinghe-df1po 2 หลายเดือนก่อน

    Prins aiya ge gtheyak Guyana karpu aka godak watinawa madu aiya lasana Guyana kara .b.s

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 2 ปีที่แล้ว +1

    ammoo 90 dasakaye ape gayakayoooo

  • @nirangikanilmini5610
    @nirangikanilmini5610 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @මාශා-ග1ට
    @මාශා-ග1ට 2 ปีที่แล้ว +1

    Wijaya babdara mahaththyage sindu adath ahuwa

  • @nirodfernando6402
    @nirodfernando6402 2 ปีที่แล้ว

    Madumadava adatath oya vage sinduvak kiyan hitiyanam kisima prasnayak nethiva nondi novi inna thibuna...🤔🤔

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 2 ปีที่แล้ว

    QATAR ASOK GOOD 💪💪💪💪💪 💜💜💜💜💜💜

  • @yamunasudarshani2066
    @yamunasudarshani2066 2 ปีที่แล้ว +1

    Ma karuma gahaniwa mokata ganawada danna apu ayata bs

  • @chamindaviraj5383
    @chamindaviraj5383 2 ปีที่แล้ว

    Maru.A

  • @beautytips2695
    @beautytips2695 2 ปีที่แล้ว

    Bulat tikak genat tiyenne

  • @PriyanthaRupasinghe-df1po
    @PriyanthaRupasinghe-df1po 2 หลายเดือนก่อน

    Oya so ak a nuwar ta t gonna. Nuwara thiyana dewasa ta namal aiya wat genwanna.ko.b.s

  • @dulanjayarusith05
    @dulanjayarusith05 2 ปีที่แล้ว +2

    😍