එකම එක අමුද්‍රවයකින් ගෙදරදී ලේසියෙන් කරවල වේලමු | කෘතිම රසකාරක නෑ රසයි සුවඳයි | karawala welana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @niraSrecipes
    @niraSrecipes  5 หลายเดือนก่อน +7

    *අනිවාර්යයෙන් මේ ටික කියවන්න*
    මේ ගැන මම තව විශේෂ දේවල් ටිකක් ඔයාලට කියන්නම්
    ගෙදර ඉන්න බබාලට කරවල දෙන වයස එනකොට අලුත් මාළු ගෙනල්ලා මේ විදිහට වේලලා හදාගන්න. මේකට කිසිම වස විසක් දාන්නේ නෑ. ඔයාලා දන්නවනේ සමහර අය කරවල වැල්ලේ බිම දාගන වැලි ජරාව, අනෙක සෝදන්නේ නෑ, එකම ලුණු වතුරේ තුන් හතර පාර මාළු දාලා වේළනවා. නරක් වෙන්න ලඟ මාළු කරවල කරන්නේ, සමහර ඒවට පණුවෝ ගහනවලු, සමහර අය ෆෝමලින් දානවලු ඉතින් මේ වගේ කරුණු නිසා මෙහෙම ගෙදර හදන්න
    ජීවිතේ එක පාරක් හරි මේක හදලා වෙනස බලන්න
    මාළු ග්‍රෑම් 900 සුද්ද කලාම ග්‍රෑම 600 උනා. සාමාන්‍යයෙන් ගෙදර 5 දෙනෙක් එක වේලක් කන ගාන. කරවල වේලලා ග්‍රෑම් 300 ගත්තට කරවල බැදුමට ග්‍රෑම් 300 හොඳටම වැඩී.
    එතනින් ග්‍රෑම් 150 මම අරන් තිබ්බා. ආයේ උයන්න පුළුවන්.
    තව ප්‍රශ්න තියේ නම් අහන්න. ඕනම මාළු වර්ගයක් මෙහෙම වේලගන්න පුළුවන්

    • @dorinpogarmoyalaseyaludana8888
      @dorinpogarmoyalaseyaludana8888 5 หลายเดือนก่อน

      Mati hattiya lunu dala thiyanna puluwan nada nanga.

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      @@dorinpogarmoyalaseyaludana8888 OW OW

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 4 หลายเดือนก่อน

      මමත් හදන්න ඔන බලන්න?

  • @nalikakumudinipahalathantr8307
    @nalikakumudinipahalathantr8307 4 หลายเดือนก่อน +1

    Thx tomuch budusarani ❤

  • @nirupagamage2684
    @nirupagamage2684 5 หลายเดือนก่อน

    අක්කේ ස්තූතියි. මම දරුවට වස විස නැති කෑම තමා දෙන්න හොයන්නේ. ඉතින් ඔයාට ස්තූතියි. මේක අනිවාර්යයෙන් හදනවා

  • @jeenamalalanayaka4509
    @jeenamalalanayaka4509 4 หลายเดือนก่อน +1

    කරවල වලට මාලු කපන හැටිත් දාන්නකෝ... ඔයා ගොඩක් හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. ස්තූතියි

  • @doreenpatricia5261
    @doreenpatricia5261 5 หลายเดือนก่อน

    මමත් ඉන්නේ අබුඩාන් වල කරාබා ස්ට්‍රීට් එකේ ඔයා වැස්ස ගැන දාපු වීඩියෝ එකෙන් ඒ පෙන්නපු හරිය මම දන්නවා අනිවාර්යෙන් කරවල ඒ විදියට වේල ගන්නවා මම මෙහේ කරවල ගේ හරියට වත් ගේන්නේ නැ හරිම ගඳයි ලංකා කඩෙන් තමයි කරවල ගන්නේ හරි ගනන් ඔයාට ගොඩාක් ස්තුතියි කරවල වේල ගන්න කියා දුන්නට

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හදලා කමෙන්ට් කරන්න.

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 5 หลายเดือนก่อน

    Ada thamai hariyatama dena gaththe thanks nangi❤❤❤❤

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 5 หลายเดือนก่อน

    අනේ නංගී මමත් කීරමින් කරවල වලින් ටිකක් වේලුව, අද තෙල් දානවා, ස්තුති ඔයට ❤

  • @Lyly-d3h
    @Lyly-d3h 4 หลายเดือนก่อน +2

    වේ රි ගුඩ් සහෝ ද රි

  • @charleneserguino3925
    @charleneserguino3925 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤ස්තුතියි ❤❤❤

  • @DiscussionM
    @DiscussionM 5 หลายเดือนก่อน

    Sthuthi oba

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 5 หลายเดือนก่อน +1

    ලංකාවේ මේ දිනවල මාලු පට්ට ගනන්

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      හලාවත මාළු ලාබයි කිව්වේ නිවුස් වලට

  • @dogandcat7681
    @dogandcat7681 5 หลายเดือนก่อน

    Oyata godak pin duwa...mata kiyanna puluwanda ,ara chuti maalu genalla me vidihata hadala haall messo hada ganna puluwanda kiyala.plz.

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +1

      ඔව් ඔව් ඒ වීඩියෝ එකත් ඉක්මනට ගේන්නම්

  • @akashsagara5362
    @akashsagara5362 4 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනට කියනව දකුණේද

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      නෑ මම කොටදෙනියාව, ගම්පහට අයිති

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน

    මොනවද ගන්න මාලු ?ඔනම එකකින් හදන්න පුලුවන්ද?

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      Ow ඕනම එකක්

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      මේක බල මාලු

  • @sumanasuma7485
    @sumanasuma7485 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @peshilawickramasinha2333
    @peshilawickramasinha2333 5 หลายเดือนก่อน

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 4 หลายเดือนก่อน