Hotel Sudu Araliya Polonnaruwa | Luxurious & Unforgettable Experience | Dream Travel Spot | VLOG #42

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 10

  • @dreamtravelspot
    @dreamtravelspot  2 หลายเดือนก่อน

    Hi Guys!
    Along the lake embankment of Parakrama Samudra, we are going to Hotel Sudu Araliya.
    In front of the hotel is decorated with the white temple flowers and the entrance to the hotel is through a row of elephants.
    We are now in the hotel lobby.
    This is how the hotel welcomed us.
    Let's go see our room.
    This is our room.
    Let's go to the balcony of the room. We got a Lake View Room. From here you can see the garden of the hotel as well as the Parakrama Samudra.
    This is our bathroom.
    In the evening we thought to see the beauty around the hotel.
    This is Hotel Sudu Araliya's Garden.
    The Spa is visible in the distance.
    Hotel Sudu Araliya is located on the border of Parakrama Samudra.
    This place located in this hotel guarden built in the shape of a ship is an ideal place for you to relax and have a party.
    You can see the beauty of the surroundings even if you climb up to this tree house. Let's go here tomorrow morning.
    From here, you can see the Parakrama Samudraya very beautifully. In the evening you can see many boats in Parakrama Samudra. Look at that.
    This is a very special place. Here we can see the Parakrama Samudra from both sides. You can also see Rankothvehera in the distance.
    This is another view point.
    The hotel told us that sometimes we can see elephants. Actually, we did not see elephants.
    The hotel is very beautiful even at night.
    This is the bar of the hotel.
    Let's go to dinner.
    The light here is a little less.
    Let's see what's in here. There aren't many types of food here. But the available types of food have been prepared tasty.
    You can also listen beautiful songs during dinner.
    Good morning guys.
    In the morning we went to the swimming pool area.
    We didn't see elephants. But we saw this Cattle.
    As I said yesterday, we came to the Tree House today. It's a very quiet place.
    Actually, this hotel is a ideal place for Garden Weddings.
    Let's go to breakfast.
    There are many types of food for breakfast as compared to dinner. Come and taste the food.
    We invites you to experience the beauty of Hotel Sudu Araliya.
    Don't forget to subscribe to Dream Travel Spot's TH-cam channel and like, comment, and share the videos.
    Until share another beautiful experience with you we saying goodbye.
    Have a great day everyone.

  • @chandrakumara2551
    @chandrakumara2551 2 หลายเดือนก่อน

    අපිත් යනවා ❤ ඊලග සෙනසුරාදා ඉරිදා

    • @dreamtravelspot
      @dreamtravelspot  2 หลายเดือนก่อน

      @@chandrakumara2551 😍😍😍

  • @dreamtravelspot
    @dreamtravelspot  2 หลายเดือนก่อน

    සුබ දවසක් යාලුවනේ.
    පරාක්‍රම සමුද්‍රයේ වැව බැම්ම දිගේ අපි මේ යන්නේ Hotel Sudu Araliya වලට.
    හොටෙල් එක ඉස්සරහ සුදු අරලිය මල් වලින් හැඩකරලා තියනවා වගේම තමයි හොටෙල් එක ඇතුලට යන්න තියන්නේ ඇත් පන්තියක් මැදින්.
    අපි දැන් ඉන්නේ Hotel Lobby එකේ.
    හොටෙල් එක අපිව පිලිගත්තේ මේ විදියට.
    අපි දැන් යමු අපේ Room එක බලන්න. මේ තමයි අපේ Room එක. අපි යමු Room එකේ Balcony එකට. අපිට ලැබුනේ Lake View Room එකක්. මෙතනට හොටෙල් එකේ Garden එක වගේම පරාක්‍රම සමුද්‍රයත් ගොඩක් ලස්සනට පේනවා.
    මේ අපේ Bathroom එක.
    හවස අපි හිතුව හොටෙල් එක වටේ තියන සුන්දරත්වය බලන්න..
    මේ තමයි Hotel Sudu Araliya Garden එක.
    අර ඈතින් පෙන්නේ Spa එක.
    පරාක්‍රම සමුද්‍රයට මායිම්ව තමයි Hotel Sudu Araliya පිහිටලා තියන්නේ.
    මෙතන ඉදල බලනකොට පරාක්‍රම සමුද්‍රය ගොඩක් ලස්සනට පේනවා.
    මේ Hotel Garden එකේ තියන නැවක ආකෘතියට හදපු ඔයාලට විවේක ගන්න වගේම party දාන්නත් හොද තැනක්.
    මේ Tree House එකට නැගලත් ඔයාලට වටපිටාවේ සුන්දරත්වය බලන්න පුළුවන්.
    අපි මෙතනට යමු හෙට උදේට.
    මෙතන ඉදල බලනකොට පරාක්‍රම සමුද්‍රය ගොඩක් ලස්සනට ඔයාලට බලාගන්න පුළුවන්.
    හවසට පරාක්‍රම සමුද්‍රයේ ඔරු ගොඩාක් දකින්න පුළුවන්. අර බලන්නකෝ.
    මෙතන ගොඩක් විශේෂ තැනක්. මෙතන අපිට දෙපැත්තකින්ම පරාක්‍රම සමුද්‍රය දැක ගන්න පුළුවන්.
    ඒ වගේමයි ඈතින් රන්කොත්වෙහෙරත් දැක බලාගන්න පුළුවන්.
    මෙ තියන්නේ තවත් View Point එකක්.
    හොටෙල් එකෙන්නම් අපිට කිව්වේ සමහර වෙලාවට අපිට අලි බලන්නත් පුළුවන් කියල. ඇත්තටම අපිනම් අලි දැක්කේ නෑ..
    රාත්‍රී කාලයටත් Hotel එක මාරම ලස්සනයි.
    මේ තියන්නේ හොටෙල් එකේ Bar එක.
    අපි දැන් යමු රාත්‍රී කෑමට.
    මෙතන එළියනම් ටිකක් විතර අඩුයි. අපි බලමු මොනවද තියන්නේ කියල.
    මෙතන ඇත්තටම ගොඩාක් කෑම වර්ගනම් නෑ.. හැබැයි තියන කෑම වර්ග ගොඩක් රසට පිළියෙළ කරලා තියනවා..
    රාත්‍රී කෑම අතරතුර ඔයාලට මේ වගේ ලස්සන සින්දු අහන්නත් පුළුවන්.
    Good Morning යාලුවනේ.
    උදෙන්ම අපි ගියේ Pool එක පැත්තට.
    අපි අලි දක්කෙනම් නෑ. හැබැයි මෙන්න මෙයාවනම් දැක්ක.
    මන් ඊයේ කිව්වා වගේ මෙන්න අපි අද Tree House එකට ආවා.. මෙතන ගොඩක් නිස්කලංක තැනක්.
    ඇත්තටම මේ හොටෙල් එක Garden Wedding වලට ගොඩක් හොද තැනක්.
    අපි දැන් යමු උදේ කෑමට.
    රාත්‍රී කෑමට සාපේක්ෂව උදෙටනම් මෙතන ගොඩක් කෑම වර්ග තියනවා. . ඔයාලත් එන්න කෑම වල රස බලන්න.
    ඔයාලටත් Hotel Sudu Araliya සුන්දරත්වය විදගන්න එන්න කියල Dream Travel Spot අපි ආරාධනා කරනවා.
    Dream Travel Spot අපේ TH-cam channel එක Subscribe කරනවා වගේම videos වලට Like කරන්න, comment කරන්න share කරන්න අමතක කරන්න එපා..
    තවත් මෙවැනිම සුන්දර අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.
    ඔයාල හැමෝටම සුබ දවසක්.

  • @DilmiDilshara-gf4rm
    @DilmiDilshara-gf4rm หลายเดือนก่อน

    Ane akki sudu araliya hotel eke cheflath ekka video ekak dannako plz 😢😢😢😢😊❤❤

  • @DilmiDilshara-gf4rm
    @DilmiDilshara-gf4rm หลายเดือนก่อน

    Cooklath ekkama

    • @dreamtravelspot
      @dreamtravelspot  หลายเดือนก่อน

      @@DilmiDilshara-gf4rm 👍👍