Inorganic Redox ප්‍රතික්‍රියා Theory සමග MCQ සහ රචනා සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 84

  • @PahanmaSinhabahu
    @PahanmaSinhabahu 17 วันที่ผ่านมา +7

    Inorganic ලකුණු එකතු කරන ගමන්...මරු කියන්න වචන නෑ..mcq ටික ගොඩ දා ගන්න පුළුවන් ගැම්මට...බොහොම ස්තුතියි සර්..මේ දේවල් වල වටිනාකම කියන්න බෑ ❤🔥මේ බලන කවුරුත් ආයෙ inorganic වලට බය වෙන එකක් නෑ..

  • @prabashipehasara3303
    @prabashipehasara3303 หลายเดือนก่อน +27

    මට සර් ගැන තියෙන අදහස තමයි සර් එක තැන පල් වෙන්නේ නෑ උගන්නන විදියෙන් ස්මාර්ට් එක තවත් ස්මාර්ට් කරල ගන්නවා ඊලග බැජ් එකට..ඉනෝර්ගනික් ටික සෙකන්ඩ් ශයි එකේ බැලුවම මට මුලින්ම තේරෙන්නේ ඒක සර්..👌 සර් ❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +3

      කලින් සැරෙත් කරාද?

    • @prabashipehasara3303
      @prabashipehasara3303 หลายเดือนก่อน

      @@DrRandeerChemistry ඒ කිව්වේ සර්..මට තේරුම් නෑ සර් අහපු දේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +2

      1st shy එකෙත් මගෙන් inorganic කරාද?

    • @prabashipehasara3303
      @prabashipehasara3303 หลายเดือนก่อน

      ​@@DrRandeerChemistry ඔව් සර්

  • @Kyuri-p6m
    @Kyuri-p6m 22 วันที่ผ่านมา +9

    අද තමා දෙවෙනි වීඩියෝ එක බැලුවේ.🥲🥲 කලින් තියරි කාලෙ ඉනෝගනික් ඉගෙන ගෙන තිබ්බෙ නෑ.1st shy එක ලියනකොට ඉනෝගනික් ගැන මුකුත් දැනන් හිටියේ නෑ.🥹 තේරුම් අරන් පාඩම් කරන්න කියලා resource book එක බැලුවට පස්සෙ මම හිතාගත්තා ලෝකෙ අමාරුම වලින් එකක් තමා ඉනෝගනික් කියලා.ඕගනික් පටන් ගත්තට පස්සෙ සර් මම හිතුවා අනේ ඉනෝගනික් ටිකත් මේ වගේම කරා නම් කියලා.ඒත් අන්තිමට ඒ තෑග්ගත් සර් අපිට දුන්නා.මේ ඔක්සිහරන ඔක්සිකරන ප්‍රත්ක්‍රියා වලට හුගක් බයෙන් හිටියේ.ප්‍රශ්නයක් ඇහුවමත් දන්නෙ නැති නිසා.බලන් ගියාම මම මෝඩයෙක් නෙවේනේ .නැත්තන් මම මන් ගැන ලොකු අවතක්සේරුවක හිටියෙර්.මේ මාස තුනේ ඉනෝගනික් නම් easy වෙයි.පහු ගිය අවෘදු 4ටම මට බැරි උනු එක මාස දෙකකින් තුනකින් පුලුවන් වෙනවා කියන්නේ සර් තමා chemistry legend ❤ මම තේරුම් ගන්න කියලා හුගක් ප්‍රසිද්දයි කියපු ගුරුවරුන්ගේ study pack අරන් බැලුවා.ඒත් ම්ද්ට අග මුල නැතුව හොල්මන් වෙන සීන් එකක් තියෙනවා.මේක ඉගෙන ගන්නෙ ඇයි.මොකටද මෙහෙම උනේ කියන ඒවට උත්තර ඒ සර්ලා ගාව තිබ්බෙ නෑ.ඒත් සර් ගාව ඒ හැම ප්‍රශ්නෙකටම ඕනාවටත් වඩා උත්තර තියෙනවා.🎉

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  22 วันที่ผ่านมา +3

      කරගෙන යමු මහන්සි වෙලා වැඩ ටික. ගියදේ
      ගියාවේ. ජයෙන් ජය.

  • @Zarasadi555_T7
    @Zarasadi555_T7 27 วันที่ผ่านมา +10

    දැන්නම් content quality එක මරු සර්......❤ sound quality එක තියනව.. smart board එක් නිසා පට්ටම ලේසියි කලින් පොතන් බලන් කරනවට වැඩිය.. ❤🎉🎉

  • @boom_______21636
    @boom_______21636 หลายเดือนก่อน +14

    vibahageta masa 3kata kalin hari sirva hambune pinakata😊❤thank you sir🙏

  • @NSwijerthne
    @NSwijerthne หลายเดือนก่อน +7

    Kalin habune na ne sirva 😢 dan tama igna gava kiyla දැනෙන්නේ mechra kalyak kiyna deval ahgna hitiye dan tama thrum arn igana ganne thankyou sir ❤

  • @Useru-jh2fv
    @Useru-jh2fv 6 วันที่ผ่านมา

    මෙච්චර තේරෙන්න කොහොම උගන්වනවද මන්දා සර්..වෙනදා කටපාඩම් කරපුවා තර්ක කරලා මෙහෙමයි මෙ දේ වෙන්නෙ කියලා හොයා ගනිද්දි දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ සර්..සර්ට ගොඩාක් පින්❤

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana หลายเดือนก่อน +4

    ගිය shy එකෙ පත නෝට් එකක් ලස්සනට ලියාගෙන හිටියා 😂 මොකුත් බෑ ඉතින් දැන්නම් මරු❤

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h หลายเดือนก่อน +5

    Tnq so much sir❤sirge kalin inorganic playlist ek baluwa 😊speed dala mathak wennth ekk meka baluwa

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +1

      Sapekashawa mokada hithenne ekai mekai gena?

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 17 วันที่ผ่านมา +2

    Kiynn vchana na sir.. Superb❤💪

  • @Priyashan1111
    @Priyashan1111 9 วันที่ผ่านมา +1

    Godak sthuthi sir❤

  • @KavishaNN532
    @KavishaNN532 หลายเดือนก่อน +5

    ❤ thank uh sir

  • @NimeshaDeSilva-j8v
    @NimeshaDeSilva-j8v หลายเดือนก่อน +3

    Thank you sir ❤

  • @sndn2712
    @sndn2712 26 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි සර් !!! හොඳට තේරුණා.❤️❤️☺️☺️🙏🙏

  • @Believer862
    @Believer862 หลายเดือนก่อน +3

    Thanks sir ❤❤❤

  • @danushkamaduranga-u6s
    @danushkamaduranga-u6s หลายเดือนก่อน +3

    Thank You Sir

  • @hanthana
    @hanthana หลายเดือนก่อน +2

    Thank you sir
    🔥🔥🔥🔥🔥

  • @induminaDula9
    @induminaDula9 12 วันที่ผ่านมา +1

    ❤❤

  • @BASURA34c
    @BASURA34c หลายเดือนก่อน +2

    Supiri sir

  • @h.s_industries
    @h.s_industries หลายเดือนก่อน +7

    Thank you, Sir..!

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs หลายเดือนก่อน +2

    Thank you sir😍❤️

  • @user-zq2cv4hs5h
    @user-zq2cv4hs5h 8 วันที่ผ่านมา +1

    ❤‍🔥

  • @NimaliWirasinha
    @NimaliWirasinha 29 วันที่ผ่านมา +1

    1st shy eke note eka s,p,d kiyala patha note ekak dila eka katapadam karaganna kivva echcharai. Anthimata note eka vitharai.man me venak hithan hitiye e padama meeter valata vitharak puluvan padamak kiyala sir kiyala dena algorithm valin igenagaddi thama inorganic kiyanne mokakda kiyala hariyata therenne.godaaak pin sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minulisiyara1169
    @minulisiyara1169 28 วันที่ผ่านมา +1

    🥺🥺🥺❤thnk u sir

  • @KavindaRathnayake-l7l
    @KavindaRathnayake-l7l หลายเดือนก่อน +3

    😍😍

  • @dinasour314
    @dinasour314 หลายเดือนก่อน +3

    🔥❤️🙏🙏

  • @udanibandara-v8j
    @udanibandara-v8j หลายเดือนก่อน +1

    thank you sir

  • @AnuraRohana-jg8ci
    @AnuraRohana-jg8ci หลายเดือนก่อน +2

    thank u sir hodt therenawa me kramawalin

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 2 วันที่ผ่านมา

    ❤❤🎉🎉🎉🎉🙏🙏

  • @minulisiyara1169
    @minulisiyara1169 28 วันที่ผ่านมา +1

    Kiynn wchn naa mt❤

  • @sandisandi-de7sp
    @sandisandi-de7sp หลายเดือนก่อน +1

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @NSwijerthne
    @NSwijerthne หลายเดือนก่อน +1

    ❤❤🙏❤️‍🔥

  • @sathilaranatunge
    @sathilaranatunge หลายเดือนก่อน +2

    Answer pls
    sir 1993-59 jaleeya so2 nisa so42- okaranaya krnw kyl arn anthimt answer ek h2s prathikriyawak na kyl gnna bari ay?(jaleeya madyedi so2 okaranaya karai)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      ඉතිං ඒ දෙන්නා ප්‍රතික්‍රියා කරනවනේ.
      රිඩොක්ස් ලිස්ට් එකේ තියන වැඩිම වාරයක් අහපු ප්‍රතික්‍රියාව

    • @sathilaranatunge
      @sathilaranatunge หลายเดือนก่อน

      @@DrRandeerChemistry etkot sir ekm list eken ne dennm enne.etkot ek waradine

  • @ashlinelvitrigen4959
    @ashlinelvitrigen4959 หลายเดือนก่อน +1

    Sir ethkota H2O2 react krnne Fe 2+ ekka ned Fe 3+ ekka newene,
    Sir ewgem H2O2 , I2 ekkd I- ekkd react krnne, eke dewidihatama 0 oksikarana awastwa enw ned, eka kohomd hitnne?
    Thanks sir me wadeta❤❤

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  หลายเดือนก่อน +10

    Inorganic Chemistry Telegram Group👇👇👇
    t.me/inorganic2024DrRK
    Inorganic Chemistry Redox list note එක ඉහත telegram group එකෙන් ලබාගත හැක
    එසේම inorganic chemistry සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුද එහිදී නිරාකරණය කරගත හැක

  • @sathilaranatunge
    @sathilaranatunge หลายเดือนก่อน +1

    sir danawa kiwwa mcq wiwarana video link ek telegram dnna plwnd?

  • @SanduniAnuragi
    @SanduniAnuragi หลายเดือนก่อน

    Kawru hari kiynnako,pita gewala super short note eka withrak ganna barida kiyla?

  • @nisaladamsara4840
    @nisaladamsara4840 หลายเดือนก่อน +2

    Sir please reply .......සර් chemistry eassy part eke 7 weni prshne enne මොනාගෙන්ද...a b kotas deka en pdm deka kiynn ko..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +2

      7a widyuth rasahanaya.
      7b inorganic sangatha sankeerna

    • @nisaladamsara4840
      @nisaladamsara4840 หลายเดือนก่อน +1

      @@DrRandeerChemistry hmdm me pdm deknd sir e prshny hdenne

    • @user-pc6tq5vt9e
      @user-pc6tq5vt9e หลายเดือนก่อน

      ​@@nisaladamsara4840ow

    • @deelakabandara5190
      @deelakabandara5190 หลายเดือนก่อน

      @@nisaladamsara4840 ow

  • @respectDil
    @respectDil 12 วันที่ผ่านมา

    Videos 9n iwarada sir... Nattam thawa karanna thiyenawada

  • @selyzone9748
    @selyzone9748 หลายเดือนก่อน +1

    සර් ගිය සතියෙ තාප වියෝජන ප්‍රතික්‍රියා තීන pdf එක website එකේ නෑනේ.Part 1 විතරයි තීන්නේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +1

      Eke pdf eka inorganic telegram group eke demma. Eken ganna. August eka courier karanawa

  • @bunkookiey97MD
    @bunkookiey97MD หลายเดือนก่อน

    Sir... Super short note ekai. Anik ekai kothaninda ganne kiyanna puluwanda...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน +1

      t.me/inorganic2024DrRK
      Meke balanna.

    • @bunkookiey97MD
      @bunkookiey97MD หลายเดือนก่อน

      @@DrRandeerChemistry thank you very much sir 🙏

  • @lily_Andromeda
    @lily_Andromeda หลายเดือนก่อน

    Sir mt prshnyk tiynw .. dn godk logically points tiynkot ewa patalwen possibility ek wdi ndd ? Dn mt ppr ekk gttm godk panic wenw etkot dn dewluth amtk wenw .. ehm tiyeddi hugk logically kiyn tarka krl gnn ona theory parts ptlwenw ... atthm ekt mokkd krn on sir ? Plz rply 🙏

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 หลายเดือนก่อน +1

    මේ දෙවැනි දවස නේද?

  • @funny1075
    @funny1075 6 วันที่ผ่านมา

    Sir sirge online 2025 theory clz ekt join wenne kohomd👀❤️aasa hithuna mehem igen gnnkot me teach krn style eknm maarai 💫

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  6 วันที่ผ่านมา +1

      t.me/+oiSr-UlIZ_hlMDU9
      Meke details thiyanawa balanna

    • @funny1075
      @funny1075 5 วันที่ผ่านมา

      @@DrRandeerChemistry thankuu sir

  • @goodlearn1-c5p
    @goodlearn1-c5p หลายเดือนก่อน

    Sir , Inorganic Telegram Group link eka denna puluwanda sir

  • @dhammikasenawirathne4559
    @dhammikasenawirathne4559 หลายเดือนก่อน

    Sir me class eka live karanne kawadada?

  • @SamithaPalamure
    @SamithaPalamure หลายเดือนก่อน +4

    Thankyou sir❤❤

  • @senukaalles1786
    @senukaalles1786 หลายเดือนก่อน +3

    ❤💫

  • @heshanmithuranga4462
    @heshanmithuranga4462 หลายเดือนก่อน +1

    Thank You Sir!!!

  • @GayathriNavodya-x3w
    @GayathriNavodya-x3w หลายเดือนก่อน +3

  • @avindyaranaweera7739
    @avindyaranaweera7739 หลายเดือนก่อน +1

    Thank you sir😊🎉

  • @yurekadevindi7475
    @yurekadevindi7475 หลายเดือนก่อน +3

    ❤🙏😊

  • @chinrukachalani
    @chinrukachalani 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @udariwijesuriya6195
    @udariwijesuriya6195 4 วันที่ผ่านมา

    Thank you sir ❤❤🎉

  • @vihangagimhana555
    @vihangagimhana555 หลายเดือนก่อน +2

    Thank you sir❤️

  • @Msmrzng
    @Msmrzng หลายเดือนก่อน +1

    Thank you sir ❤🎉

  • @user-pc6tq5vt9e
    @user-pc6tq5vt9e หลายเดือนก่อน +2

  • @isurudarshika914
    @isurudarshika914 หลายเดือนก่อน +2

  • @9dsong927
    @9dsong927 หลายเดือนก่อน +3

    ❤❤

  • @sndn2712
    @sndn2712 27 วันที่ผ่านมา +1

    ❤🙏

  • @fishsisara1763
    @fishsisara1763 หลายเดือนก่อน +1

    Thank you sir ❤❤❤